Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උතුම් සත්පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් ...මගෙ කිරිසිහිනය සැබෑ වේවා ....
ඔබේ කිරි සිහිනය සැබෑ වේවා
Obe kiri sihinaya saba wewa!!!
එසේම වේවා ❤️ ඔයා ඇතුළු දරු සිහින බලාපොරොත්තුවෙන් හා දරු සිගිත්තෙක්ගේ සිගිත්තියකගේ මුණ බලන්න ආශාවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම සත්පත්තිනි අම්මාගේ රෑකවරණයි . 🙏
එසේම වේවා...බුදු සරනයි..
හරිම ලස්සනයි මම මේක ආසාවෙන් අහන්න හොය හොය හිටියෙ ගොඩක් සතුටුයි ඔබතුමා ඇතුලු පිරිසට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාවයි.🙏🙏🙏
මමත් හරිම ආශාවෙන් හිට්යේ....
ඤ
ඤඤ
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🙏🏻😪😪😪😪
Taruwnsarani oyalata
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා❤️❤️❤️වදුරු වසංගත දුරුවේවා!
අපේ සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට හැකි වෙවා
සත් පත්තිනි මැණියන්ෙග් පිහිටෙන් දරැ සිහිනය බලෙපාෙරාත්තුෙවන් සිටින අම්මාවරුන්ෙග් කිරි සිනිනය සැබැ ෙවිවා.🙏🙏🙏🙏🙏
Ane kiri amme matath puthek denawada.
ඔබ තුමාගෙ කඩහඩ හරිම ලස්සනයි. ඔබ තුමාටත් කන්ඩායමෙ සියලු දෙනාටත් නිදුක් නිරොගි බාවයම ලැබෙන්න ඔනෙ. අපෙ උරුමය තවතවත් ඉදිරියට ගෙන යන්න ශක්තිය ලැබෙවා . එ වගෙම නඩගම්කාරයෝ මගින් ජනතාව අතරට ගෙන ගිය අපෙ උරුමයට සද්දා මන්ගල සොහොයුරා ටත් ගොඩක් පින්
🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි දිවි පිහිටයි තේරුවන් සරණයි කතරගම දිවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...තෙරුවන් සරණයි ...ජයවේවා ...පට්ටම පට්ට වැඩක්..නැතිවෙලා යන අපේ උරුමය රකින්නට යෝධ වීරිය ලැබේවා ...
ගොඩාක් ලස්සනයි ඒ කවි ටික. නාඩගම්කාරයො එකෙන් අහපු දවසෙ ඉදන් හොය හොය හිටියේ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.බුදු සරණයි ඔයාලා හැමෝටම. ජය වේවා
සුබ අලුත් අවුරුද්දක් වේවා...තෙරුවන් සරනයි කන්ඩායමේ සියලු දෙනාට...ගොඩාක් සතුටුයි මේ වගේ අපේ පැරණි සංස්කෘතික රකිනවට...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි ...🖤
අවුරුද්දම සුබයි මේක අහනකොටම ඇඟට මාර සැහැල්ලුවක් දැනෙනවා. මගේ විශ්වාසය සැමදා මගේ පත්තිණි මෑණියන් 🙏
හරිම ලස්සනයි... මිනිස්සු නොරවටා අවංකවම සෙත දෙනවට... බුදුසරනයි...අම්මා පත්තිනිපිහිටයි
හරිම ලස්සනයි. දීර්ඝායු ඔබතුමා ඇතුලු පිරිසට. තෙරුවන් සරණයි.
අපූරුයි...පරපුරේ උරුමය නව තාක්ෂණය එක්ක ඉදිරියට යන එක වටිනවා. නාඩගම්කාරයො එකෙන් වෙච්ච ලොකු සේවයක් තමා සොකරි කලාව ආයෙ ජනගත වෙච්ච එක.ජය !
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා බුදු සරණයි
නියමයි ජයවේවා ..
මගේත් සියලුම අම්මා කෙනෙක් වෙන්න බාලාපොරොත්තුවෙන් සියලුම දෙනාගේම බාලාපොරොත්තු ඉටු වේවා ඉක්මනින් දරු සම්පත් ලැබේවා
මමත් ගොඩාක් භක්තියෙන් අදහන දිව්‍යන්ගනාවක් පත්තිනි මෑනියෝ.ඉතින් මේ කවි අහන්න හරි ආසවෙන් හිටියේ. ඔබතුමන්ලාට පත්තිනි මෑනියන්ගෙ පිහිට ආශිර්වාදයෙන් කිසිදු කරදරයක් හිරි හැරයක් සිදු නොවේවා........
කාලෙක ඉදන් අහන්න ආශාවෙන් උන්නුඑකක්..නව වසරට ඔබෙන් අපට ලැබුණු හොදම තෑග්ගක් ..🌹තෙරුවන් සරණයි ,සියලුම දෙව් රැකවරණයි.තවත් දේවල් අපිට දෙන්න දිරිය ශක්තිය ලැබේවා..පරපුරේ උරුමය ඉදිරි පරම්පරාවට අරන් යන ඔබට අපේ ආශිර්වාදය හැමවෙලේම..💐
නාඩගම් කාරයෝ එකෙන් පොඩ්ඩක් අහලා සම්පූර්ණයෙන් අහන්න ආසාවෙන් හිටියේ සුපිරි කියන්න වචන නැ .....
දළදා සමිදු පිහිටයි කිරි අම්මාවරුන් හැමෝටම ...!
සියලුම අම්මලාගේ කිරිසිහින සැබෑවේවා...සත්පත්තිනි පිහිටයි..
මටත් පුතේක් අද දෙනවද අම්මා..... සුපිරි හඬ හා අංග චලනය මෙම නාට්‍ය වර්ගය දැක්කෙ නාඩගංකාරයො නිසා.
හරිම සතුටුයි අපේ තරුණ පරම්පරාව මේ වගේ අපෙන් වියැකී යන අපේ දේ අපේ උරුමය රැක ගැනීමට වෙහෙසීම පිළිබඳව තව තවත් මෙවැනි වැදගත් උරුමයන් ලෝකෙට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබෙන්න ඕනි මගේ මැනිකට.❤️
උඩරට කවි වලට වැඩිය පහතරට නර්තන ශෛලියෙ කවි මාර ලස්සනයි. විශේෂයෙන්ම මාතර බෙන්තර ශෛලීන් දෙකේ කෝල්මුර කවි.
වැරැද්දක් එහෙම නෙවෙයි මට දැනිච්ච විදිහට කිවුවෙ
මාරම ලස්සනයි අයියලාව හොයන් ආවේ නාඩගම්කාරයෝ සොකරියේ කිරි ඉතිරවීමේ කවි අහලා. අනේ අයියේ ඔයාලාගෙන් ඉල්ලුවා කිරි කෝල මංගල්‍යය දෙන්න කියලා ඇත්තටම ඔයාලා ඒක දුන්නා . මාරම ලස්සනයි අයියේ. ඒ කවි අහන අහන වාරයක් ගානේ සත් පත්තිනි අම්මාගෙන් ඉබේම ඉල්ලෙනවා මේ මටත් පුතෙක් දෙන වද කිරි අම්මේ කියලා. ඇත්තටම අයියේ ඒ කවි ඇහෙනකොට එ එන හැගිම මෙච්චරයි කියලා කාටවත් කියන්න බෑ. මේ වගේ දෙයක් අපේ හදවතටම දෙන්න පුළුවන් කියෙන් කී දෙනාද ඔයාලා හරිම වාසනාවත්තයි ඒ අය අතර ඉහළින්ම ඉන්න. ඔයාලා දක්ෂයි . සොකරි කියන්නේ මොකද්ද කිරි කෝල මංගල්‍යයක් කියන්නේ මොකද්ද ඒක අපේ මුළු රටටම කියලා දෙන ඔයාලාට සත් පත්තිනි අම්මගේ රෑකවරණයි . හැමොටම බුදුසරණයි . ❤️
අලුත් අවුරුද්දෙ මටයි මගෙ සුදුමහත්තයටයි එක වහලක් යටට වෙලා පුංචි පැටියෙක්ගෙ දෙමව්පියො වෙන්න පත්තිනි මෑණියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබෙන්න ඕන... බොහොම ස්තූතී .ලොකු ආසාවකින් භක්තියකින් ඇහුව.බැලුව.
Obea pratanawa ituwewa!!! Sath pathtini maniyangea anubawyean mageath Partana ituweawa!!!
@@nalikapathirana3815 එසේම වේවා🙏💓
@@tharusanjeewani26 🙏
උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මම ඇතුළු සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑවේවා!!!! බොහොම පින් ඔබතුමාලට
ඔබලා සැම්ටම ජය වේවා පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් සැමට සෙතක් ශාන්තියක් අත් වේවා 🙏🙏🙏🙏🙏❤❤
අහන් ඉන්න හරිම ආස හිතෙනවා ඔබතුමාටත් අනෙකුත් සැමදෙනාටමත් ලෝක වාසී සියලුම දෙනාටත් පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාටම අපේ සංස්කෘතිය රැක ගැනිමට සක්තිය දයිරිය ලැබේවා 🙏🙏🙏🙏
අපේ උරුමය රැකගන්න, රැකදෙන්න වෙහෙසෙන ඔබ සැමට සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.... වසංගතය දුරුවී රටම නිරෝගිමත් වේවා....
Siyaluma denata sath paththini maniyange pihitayi
දැන් තමා බැලුවේ.කියන්න වචන නෑ.😍බුදු සරණයි🙏🙏🙏සුපිරිම වැඩක්....
🙏🙏🙏🙏
උරුමය රකින ඔබ තුමාට දලදා සමිදු පිහිටයි
මෙහෙම හරි මෙක අහන්න මුල නාඩගම්කාරයො❤️ ලස්ස්නයි කවිටික❤️❤️❤️ අපෙ දෙවල් තවත් ඉස්සරහට අරන් යන්න ජය🤛🤜
පට්ටම ලස්සනයි ♥️♥️ ලොකේ ඉන්න සැම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑවෙවා.....!!!♥️♥️ බුදුසරනයී ♥️♥️
හරිම ලස්සනයි. තව තවත් මෙවන් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා.
ගොඩක් ලස්සනයි බුදු සරණයි හැමෝටම sat patini මෑණියන් gi පිහිටයි .සොකරි සම්පූර්ණ danba
හරිම අපූරුයි. කණ්ඩායමේ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා..
මාගේ වගේම සියලුදෙනාගෙම කිරි සිහින සැබැ වේවා🙏🙏
අපේ උරුමය රකින්න වෙර දරන ඔබට මගේ ප්‍රණාමය. ඔබ සැමට දීර්ගායු වේවා
දිනක්තුල ගොඩක් කට්ටිය බලලා . ඇත්තටම සතුටුයි මේවගෙ දෙයක් බලනවට.
අනේ මන්ද ඒ හදුන් කුමාරී කවි පෙල සහ ඒ විලාසය මාර විදිහට දැනෙනවා..සමහර විට අපේ උරුමය ලේ වල තියෙන නිසා වෙන්න ඇති..ඔබලාට ජය වේවා..
හරිම ලස්සනයි බොහොම පින් සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි
අපූරුයි අපේ සංස්කෘතිය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය නොමදව ලැබේවා. වාසනාවන්ත අවුරුද්දක් වේවා👍
Ane sathpatheni meniyange pihiten apita kirisihiniya lebewa සත්පත්තෙනි මැණියේ මතු බුදු වේවා
ආශාවෙන් කවිටික අහනවා .සියලු දෙනාම ගොඩාක් පිං සත්පත්තිනි දේවමෑනියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා ඉක්මනින් අපට 🙏🏽🙏🏽🙏🏽
බෙර වාදනය ගැනනං කියන්න වචන නෑ ...ගහනව ආයෙ නෑ නියමම නියමයි...පට්ට කැඩිල්ලක් කඩන්නේ...ජය වේවා කොල්ලනේ...ආදරෙයි 👍👍👍👍
හරිම ලස්සනයි .කදුලුත් ඇවිත් ඉවර වෙනකොට..ඉක්මණින් ම කිරි අම්මා දානය දෙන්න මට ලැබේවා
හරිම ලස්සනයි .පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා සියලුදෙනාටම බුදුසරණයි
හරිම ලස්සනයි හරිම අසාවේන් බැලුවා බුදු සරනයි පත්තිනි මැනියන්ගේ පිහිටයි කද සූරිදු පිහිටයි
මහාප්‍රජාපතිගෝතමි දේවිය පත්තිනි මැනියො සිදුහත් කුමරැගෙ මව තෙරැවන් සරණයි හරිම සතුටුයි
මම ත් හරි ම ආසටයි මේ කවි ටිකට ..ඔබගෙ හඩ ද හරියට ම ගැලපෙන ගාම්බීර හඩක් අයියා ..ඔබ ඇතුළු සියලු දෙනටත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි ආරක්ශවයි ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
අතිතයේ අපේ මුතුන් මුතෝතෝ ගම්කිපයක් එකතුවි සෑම වසරකම ගම්මඩු,සොකිරි වැනි ශාන්තිකර් පවත්වා ව්ශ්වයෙන් එන රෝගබිය දුරැකරගත්තා නුතන පරන්පරාවදැන් මේවා විස්වාස නොකෙරැවාට මේවාගේ ශක්තියක් තියනවා අද මෙහෙම හරි මේවා සමාජයට පෙන්විම ගැන මේලමයිට ගොඩක් පිං ඔබසැමට පත්තිනිදේවියගේ පිහිටෙන් අනාගත සියලු වැඩකටයුතු සාර්තකවේවා
ඔබ ඇතුළු පිරිසටත් ශ්‍රී ලංකාවාසී ලංකා වාසී සියලුදෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි
පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මගේ හා මගේ බිරිදගේ කිරි හීනයත් සැබෑ වේවා ...........
Suba aluth අවුරුද්දක් වේවා සියලු දෙවියෝ ආරක්ෂා karathwa ආසාවෙන් bala හිටියේ oba තුමාගේ කටහඬ අහන්න හරිම ලස්සනයි සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා හැමදාමත් පරිස්සමෙන් සතුටින් inna b s
ඔබ සැමට තෙරුවන් සරණින් ජයෙන්ජයම වෙවා ආදර්ශ මත් තරුනයන් නිරතුරුවම දෙවියන් රැකදෙනවා
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ලංකාවට සහ ලෝකෙටම!!!සියලු දරු සිහින යථාර්ථයක්ම වේවා !!!
අපේ උරැමය පෙරටම ගෙන යන මේ තරැණ පරම්පරාවට ශ්‍රිමහා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි..හිත නිවෙනවා කවි අහනකොට..දිනපතා ශ්‍රවණය කරන්න සුදුසු යැයි සිතමි..
මගෙ රටෙහි සියලුම දෙනාටත්..මුලු ලොකවාසි සියලුම දෙනාට පත්තිනි මැනියන්ගෙ පිහිට ලැබේවා.......උතුම් පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් සියලුම අම්මාවරුන් ආරක්ෂා වේවා.........
දහසක් බලාපොරොත්තු සිත තුල තබාගෙන කිරි දරුවෙකුගේ සිනහව දකින්න පතන මට පත්තිනි මෑනි පිහිටෙන් මගේ සහ සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.
මෙක අහන්න ආසාවෙන් හිටියෙ පත්තිනි දෙවිපිහිටයි
අහන්න ආසාවෙන් හිටියෙ .හරිම ලස්සනයි .බුදු සරණයි.
මතු බුදු වන සත් පත්තිනි අම්මාගේ පිහිටෙන් අපේ කිරි සිහිනේ සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අපෙ කිරි සිහිනය සැබෑ වේවා.....
Theruwan saranai oyala hemotama..oyala me karana wede apita nam godaak watinawa.me dewal idiriyatama regena yanna shakthiya lebenna kiyla parthana karanawa ❤️❤️
හරිම ලස්සනයි බුදු සරණයි අයියේ ඔයාලා සියලු දෙනා ටම
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා සැමට සම්මා සම්බුදු සරනින් යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා උතුම් දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🕸️🕸️💮💮🕸️🕸️🕸️🕸️
හරිම ලස්සනයි තෙරැවන් සරණයි සියඑම දෙනාට
පත්තිනි දේවි පිහිටයි ලෝක වාසි සියලු දේනාටම
2022 ලැබුවා වු නව වසර අප රටත් අප සියළුම දෙනාමත් සළබ සත්පත්තිනි මැණියන්ම රැකදේවා
හැම අමිමා කෙනෙකුගේ ම කිරි සිහිනය සැබැ වේවා! මටත් දුවෙක් ලැබේවා!
ගොඩක් ලස්සනයි ... ඒ වගේම ගොඩාක් හොද වැඩක්.. බුදුසරණයි ඔයාලට ❤🙏
උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා....😇
Patini dewa මෑණියන්ගේ පිහිටයි සියලු දෙනාටම
අනේ හරිම ලස්සනයි ....කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ....ගොඩක් පින් ඔයාලාට....බුදු සරනයි ...හැමොටම...බුදු සරනයි ....
Maka සම්පූර්ණ danna බුදු සරණයි ගොඩක් asawan නාඩගම් කාරයෝ සොකරි බැලුවේ
දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට
මගේ සදුනි දුවගේ කිරි සිහිනය සැ බැ වේ වා පත්තිනි දෙවියන් ගේ පි හි ටයි ඔබ තුමාට ත් දෙවියන් ගේ පිහිටයි
තෙරැවන් සරනයි සියලුම දෙවිදෙවතාවුන් වහන්සේලාගෙ පිහිටයි ශීූලංකාවට සෙත ශාන්තිය යහපත සැලසෙන සුභ නවවසරක් වේවාඅපේ සංස්ක්තිය රැකගෙන ඉදිරියට එන මේ කන්ඩායමට නිදුක් නිරෝගි සුවපත්බවම වේවානාඩගම්කාරයෝ නාට්යතුලින් මේ සංස්ක්තින් අපට දැකගන්න සැලසු සද්දාමංගල මහත්මා සිවගුරැනාදන් මහත්මා ඇතුලු සැමයත් සියලු යහපත සැලසේවාමගේරටට පතිනිමවුගේ ආශිර්වාදය වේවා.
හරිම ලස්සනයි බුදු සරණයි සියලු දෙනාට
හරිම ලස්සනයි කාන්චන අයියෙ සුභ නව වසරක් සියළු දෙනාට
හරිම ලස්සනයි දීර්ඝයු වෙිවා 💖💕😘😘🙏
Harima lassanai,me gayanaya hadawathe rawpiliraw denawa.balanna hoyamin sitideyak hamuuna.siyaludenatama budusaranai
සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 හරිම ලස්සනයි
දැන් දහා පරාට වැඩිය බැලූවා කොච්චර බැලූවත් ඇති වේන් නෑ 💖💖
සුභ නව වසරක් බුදුසරණ යි දෙවි පිහිටයි
ලස්සනයි .maga.පියා .sokari .ගුරුවරයකු
හදුනා ගන්න ආසයි කොහෙද ඔබ
ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නෑ
අපේ උරුමය රකින ඔබ සැමට තුනුරුවන් සරණයි
තෙරුවන් සරණයි හැමදෙනාටම .අපේ සංස්කෘතික දේවල් රැකීමට හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා .
පත්තිනි මෑණියන්ගේ පිහිටයි oyala හැමෝටම
සුභ අලුත් අවුරුදුක් වෙිවා හරිම ලස්සනයි දෙව මැණියන්ගේ පිහිට ලැබෙිවා සැමදෙනාටම තෙරුවණ් සරණයි
සුභ අලුත් අවුරුද්දක් වෙවා සියලු දෙනාටම තෙරැවන් සරණයි
අපගේ පැරණි සංස්කෘතියන් ගොඩක් ලස්සනයි..ඉදිරි පරපුරට මේවා දැක ගැනීමට ඔබතුමන්ලා කරන මේ දෙය ගොඩක් වටිනවා ..අහන් ඉන්න ආසයි..ඔබතුමන්ලාට සත්පත්තිනි මෑණි පිහිටයි!! ඒවාගෙම සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මේ ලෝකයේ සියලු අම්මාවරුන්ට කිරි සිහිනය සැබෑ වේවා!! සියලු ලෙඩ රෝග අපල උපද්‍රව දුරුවී සියලු ලෝ සතුන් සුවපත් වේවා!!!🌺🌺🌺🌺🙏🙏🙏🙏
සුපිරියක් ❤️ කියන්න වදන් නෑ 😯
තෙරුවන් සරණයි සියලුම දෙනාට
බොහොම ස්තුතියි ....කිරි සිහින දකින සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා ...!!!🙏🙏🙏
Sath paththini maniyange pihita labewaaa...siyalu ma amma varunge kiri sihiyanaya saba wewaaa....!💐💐
නාඩගම්කාරයෝ එකේ තිබ්බේ මේ කෑල්ල නේද දෙයියො කෙසේවෙතත් නාට්‍යයක් විදියට මරු
ලස්සනම ලස්සනයි සියලුම දෙනාටම බුදුසරණයි🙏🙏🌸🌸🌼🌼🇶🇦
උතුම් සත්පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් ...මගෙ කිරිසිහිනය සැබෑ වේවා ....
ඔබේ කිරි සිහිනය සැබෑ වේවා
Obe kiri sihinaya saba wewa!!!
එසේම වේවා ❤️ ඔයා ඇතුළු දරු සිහින බලාපොරොත්තුවෙන් හා දරු සිගිත්තෙක්ගේ සිගිත්තියකගේ මුණ බලන්න ආශාවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම සත්පත්තිනි අම්මාගේ රෑකවරණයි . 🙏
එසේම වේවා...බුදු සරනයි..
ඔබේ කිරි සිහිනය සැබෑ වේවා
හරිම ලස්සනයි මම මේක ආසාවෙන් අහන්න හොය හොය හිටියෙ ගොඩක් සතුටුයි ඔබතුමා ඇතුලු පිරිසට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාවයි.🙏🙏🙏
මමත් හරිම ආශාවෙන් හිට්යේ....
ඤ
ඤඤ
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🙏🏻😪😪😪😪
Taruwnsarani oyalata
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා❤️❤️❤️වදුරු වසංගත දුරුවේවා!
අපේ සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට හැකි වෙවා
සත් පත්තිනි මැණියන්ෙග් පිහිටෙන් දරැ සිහිනය බලෙපාෙරාත්තුෙවන් සිටින අම්මාවරුන්ෙග් කිරි සිනිනය සැබැ ෙවිවා.🙏🙏🙏🙏🙏
Ane kiri amme matath puthek denawada.
ඔබ තුමාගෙ කඩහඩ හරිම ලස්සනයි. ඔබ තුමාටත් කන්ඩායමෙ සියලු දෙනාටත් නිදුක් නිරොගි බාවයම ලැබෙන්න ඔනෙ. අපෙ උරුමය තවතවත් ඉදිරියට ගෙන යන්න ශක්තිය ලැබෙවා . එ වගෙම නඩගම්කාරයෝ මගින් ජනතාව අතරට ගෙන ගිය අපෙ උරුමයට සද්දා මන්ගල සොහොයුරා ටත් ගොඩක් පින්
🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි දිවි පිහිටයි තේරුවන් සරණයි කතරගම දිවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...තෙරුවන් සරණයි ...ජයවේවා ...පට්ටම පට්ට වැඩක්..නැතිවෙලා යන අපේ උරුමය රකින්නට යෝධ වීරිය ලැබේවා ...
ගොඩාක් ලස්සනයි ඒ කවි ටික. නාඩගම්කාරයො එකෙන් අහපු දවසෙ ඉදන් හොය හොය හිටියේ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.බුදු සරණයි ඔයාලා හැමෝටම. ජය වේවා
සුබ අලුත් අවුරුද්දක් වේවා...
තෙරුවන් සරනයි කන්ඩායමේ සියලු දෙනාට...
ගොඩාක් සතුටුයි මේ වගේ අපේ පැරණි සංස්කෘතික රකිනවට...
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
තෙරුවන් සරනයි ...🖤
අවුරුද්දම සුබයි මේක අහනකොටම ඇඟට මාර සැහැල්ලුවක් දැනෙනවා. මගේ විශ්වාසය සැමදා මගේ පත්තිණි මෑණියන් 🙏
හරිම ලස්සනයි... මිනිස්සු නොරවටා අවංකවම සෙත දෙනවට... බුදුසරනයි...අම්මා පත්තිනිපිහිටයි
හරිම ලස්සනයි. දීර්ඝායු ඔබතුමා ඇතුලු පිරිසට. තෙරුවන් සරණයි.
අපූරුයි...පරපුරේ උරුමය නව තාක්ෂණය එක්ක ඉදිරියට යන එක වටිනවා. නාඩගම්කාරයො එකෙන් වෙච්ච ලොකු සේවයක් තමා සොකරි කලාව ආයෙ ජනගත වෙච්ච එක.
ජය !
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා බුදු සරණයි
නියමයි ජයවේවා ..
මගේත් සියලුම අම්මා කෙනෙක් වෙන්න බාලාපොරොත්තුවෙන් සියලුම දෙනාගේම බාලාපොරොත්තු ඉටු වේවා ඉක්මනින් දරු සම්පත් ලැබේවා
මමත් ගොඩාක් භක්තියෙන් අදහන දිව්‍යන්ගනාවක් පත්තිනි මෑනියෝ.ඉතින් මේ කවි අහන්න හරි ආසවෙන් හිටියේ. ඔබතුමන්ලාට පත්තිනි මෑනියන්ගෙ පිහිට ආශිර්වාදයෙන් කිසිදු කරදරයක් හිරි හැරයක් සිදු නොවේවා........
කාලෙක ඉදන් අහන්න ආශාවෙන් උන්නුඑකක්..නව වසරට ඔබෙන් අපට ලැබුණු හොදම තෑග්ගක් ..🌹
තෙරුවන් සරණයි ,සියලුම දෙව් රැකවරණයි.තවත් දේවල් අපිට දෙන්න දිරිය ශක්තිය ලැබේවා..පරපුරේ උරුමය ඉදිරි පරම්පරාවට අරන් යන ඔබට අපේ ආශිර්වාදය හැමවෙලේම..💐
නාඩගම් කාරයෝ එකෙන් පොඩ්ඩක් අහලා
සම්පූර්ණයෙන් අහන්න ආසාවෙන් හිටියේ සුපිරි කියන්න වචන නැ .....
දළදා සමිදු පිහිටයි කිරි අම්මාවරුන් හැමෝටම ...!
සියලුම අම්මලාගේ කිරිසිහින සැබෑවේවා...සත්පත්තිනි පිහිටයි..
මටත් පුතේක් අද දෙනවද අම්මා..... සුපිරි හඬ හා අංග චලනය මෙම නාට්‍ය වර්ගය දැක්කෙ නාඩගංකාරයො නිසා.
හරිම සතුටුයි අපේ තරුණ පරම්පරාව මේ වගේ අපෙන් වියැකී යන අපේ දේ අපේ උරුමය රැක ගැනීමට වෙහෙසීම පිළිබඳව තව තවත් මෙවැනි වැදගත් උරුමයන් ලෝකෙට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබෙන්න ඕනි මගේ මැනිකට.❤️
උඩරට කවි වලට වැඩිය පහතරට නර්තන ශෛලියෙ කවි මාර ලස්සනයි.
විශේෂයෙන්ම මාතර බෙන්තර ශෛලීන් දෙකේ කෝල්මුර කවි.
වැරැද්දක් එහෙම නෙවෙයි
මට දැනිච්ච විදිහට කිවුවෙ
මාරම ලස්සනයි අයියලාව හොයන් ආවේ නාඩගම්කාරයෝ සොකරියේ කිරි ඉතිරවීමේ කවි අහලා. අනේ අයියේ ඔයාලාගෙන් ඉල්ලුවා කිරි කෝල මංගල්‍යය දෙන්න කියලා ඇත්තටම ඔයාලා ඒක දුන්නා . මාරම ලස්සනයි අයියේ. ඒ කවි අහන අහන වාරයක් ගානේ සත් පත්තිනි අම්මාගෙන් ඉබේම ඉල්ලෙනවා මේ මටත් පුතෙක් දෙන වද කිරි අම්මේ කියලා. ඇත්තටම අයියේ ඒ කවි ඇහෙනකොට එ එන හැගිම මෙච්චරයි කියලා කාටවත් කියන්න බෑ. මේ වගේ දෙයක් අපේ හදවතටම දෙන්න පුළුවන් කියෙන් කී දෙනාද ඔයාලා හරිම වාසනාවත්තයි ඒ අය අතර ඉහළින්ම ඉන්න. ඔයාලා දක්ෂයි . සොකරි කියන්නේ මොකද්ද කිරි කෝල මංගල්‍යයක් කියන්නේ මොකද්ද ඒක අපේ මුළු රටටම කියලා දෙන ඔයාලාට සත් පත්තිනි අම්මගේ රෑකවරණයි . හැමොටම බුදුසරණයි . ❤️
අලුත් අවුරුද්දෙ මටයි මගෙ සුදුමහත්තයටයි එක වහලක් යටට වෙලා පුංචි පැටියෙක්ගෙ දෙමව්පියො වෙන්න පත්තිනි මෑණියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබෙන්න ඕන... බොහොම ස්තූතී .ලොකු ආසාවකින් භක්තියකින් ඇහුව.බැලුව.
Obea pratanawa ituwewa!!! Sath pathtini maniyangea anubawyean mageath Partana ituweawa!!!
@@nalikapathirana3815 එසේම වේවා🙏💓
@@tharusanjeewani26 🙏
උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මම ඇතුළු සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑවේවා!!!! බොහොම පින් ඔබතුමාලට
ඔබලා සැම්ටම ජය වේවා පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් සැමට සෙතක් ශාන්තියක් අත් වේවා 🙏🙏🙏🙏🙏❤❤
අහන් ඉන්න හරිම ආස හිතෙනවා ඔබතුමාටත් අනෙකුත් සැමදෙනාටමත් ලෝක වාසී සියලුම දෙනාටත් පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාටම අපේ සංස්කෘතිය රැක ගැනිමට සක්තිය දයිරිය ලැබේවා 🙏🙏🙏🙏
අපේ උරුමය රැකගන්න, රැකදෙන්න වෙහෙසෙන ඔබ සැමට සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.... වසංගතය දුරුවී රටම නිරෝගිමත් වේවා....
Siyaluma denata sath paththini maniyange pihitayi
දැන් තමා බැලුවේ.කියන්න වචන නෑ.😍බුදු සරණයි🙏🙏🙏සුපිරිම වැඩක්....
🙏🙏🙏🙏
උරුමය රකින ඔබ තුමාට දලදා සමිදු පිහිටයි
මෙහෙම හරි මෙක අහන්න මුල නාඩගම්කාරයො❤️ ලස්ස්නයි කවිටික❤️❤️❤️ අපෙ දෙවල් තවත් ඉස්සරහට අරන් යන්න ජය🤛🤜
පට්ටම ලස්සනයි ♥️♥️ ලොකේ ඉන්න සැම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑවෙවා.....!!!♥️♥️ බුදුසරනයී ♥️♥️
හරිම ලස්සනයි. තව තවත් මෙවන් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා.
ගොඩක් ලස්සනයි බුදු සරණයි හැමෝටම sat patini මෑණියන් gi පිහිටයි .සොකරි සම්පූර්ණ danba
හරිම අපූරුයි. කණ්ඩායමේ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා..
මාගේ වගේම සියලුදෙනාගෙම කිරි සිහින සැබැ වේවා🙏🙏
අපේ උරුමය රකින්න වෙර දරන ඔබට මගේ ප්‍රණාමය. ඔබ සැමට දීර්ගායු වේවා
දිනක්තුල ගොඩක් කට්ටිය බලලා . ඇත්තටම සතුටුයි මේවගෙ දෙයක් බලනවට.
අනේ මන්ද ඒ හදුන් කුමාරී කවි පෙල සහ ඒ විලාසය මාර විදිහට දැනෙනවා..සමහර විට අපේ උරුමය ලේ වල තියෙන නිසා වෙන්න ඇති..ඔබලාට ජය වේවා..
හරිම ලස්සනයි බොහොම පින් සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි
අපූරුයි අපේ සංස්කෘතිය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය නොමදව ලැබේවා. වාසනාවන්ත අවුරුද්දක් වේවා👍
Ane sathpatheni meniyange pihiten apita kirisihiniya lebewa සත්පත්තෙනි මැණියේ මතු බුදු වේවා
ආශාවෙන් කවිටික අහනවා .සියලු දෙනාම ගොඩාක් පිං සත්පත්තිනි දේවමෑනියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා ඉක්මනින් අපට 🙏🏽🙏🏽🙏🏽
බෙර වාදනය ගැනනං කියන්න වචන නෑ ...ගහනව ආයෙ නෑ නියමම නියමයි...පට්ට කැඩිල්ලක් කඩන්නේ...ජය වේවා කොල්ලනේ...ආදරෙයි 👍👍👍👍
හරිම ලස්සනයි .කදුලුත් ඇවිත් ඉවර වෙනකොට..ඉක්මණින් ම කිරි අම්මා දානය දෙන්න මට ලැබේවා
හරිම ලස්සනයි .පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා සියලුදෙනාටම බුදුසරණයි
හරිම ලස්සනයි
හරිම අසාවේන් බැලුවා
බුදු සරනයි
පත්තිනි මැනියන්ගේ පිහිටයි
කද සූරිදු පිහිටයි
මහාප්‍රජාපතිගෝතමි දේවිය පත්තිනි මැනියො සිදුහත් කුමරැගෙ මව තෙරැවන් සරණයි හරිම සතුටුයි
මම ත් හරි ම ආසටයි මේ කවි ටිකට ..ඔබගෙ හඩ ද හරියට ම ගැලපෙන ගාම්බීර හඩක් අයියා ..ඔබ ඇතුළු සියලු දෙනටත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි ආරක්ශවයි ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
අතිතයේ අපේ මුතුන් මුතෝතෝ ගම්කිපයක් එකතුවි සෑම වසරකම ගම්මඩු,සොකිරි වැනි ශාන්තිකර් පවත්වා ව්ශ්වයෙන් එන රෝගබිය දුරැකරගත්තා නුතන පරන්පරාවදැන් මේවා විස්වාස නොකෙරැවාට මේවාගේ ශක්තියක් තියනවා අද මෙහෙම හරි මේවා සමාජයට පෙන්විම ගැන මේලමයිට ගොඩක් පිං ඔබසැමට පත්තිනිදේවියගේ පිහිටෙන් අනාගත සියලු වැඩකටයුතු සාර්තකවේවා
ඔබ ඇතුළු පිරිසටත් ශ්‍රී ලංකාවාසී ලංකා වාසී සියලුදෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි
පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මගේ හා මගේ බිරිදගේ කිරි හීනයත් සැබෑ වේවා ...........
Suba aluth අවුරුද්දක් වේවා සියලු දෙවියෝ ආරක්ෂා karathwa ආසාවෙන් bala හිටියේ oba තුමාගේ කටහඬ අහන්න හරිම ලස්සනයි සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා හැමදාමත් පරිස්සමෙන් සතුටින් inna b s
ඔබ සැමට තෙරුවන් සරණින් ජයෙන්ජයම වෙවා ආදර්ශ මත් තරුනයන් නිරතුරුවම දෙවියන් රැකදෙනවා
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ලංකාවට සහ ලෝකෙටම!!!සියලු දරු සිහින යථාර්ථයක්ම වේවා !!!
අපේ උරැමය පෙරටම ගෙන යන මේ තරැණ පරම්පරාවට ශ්‍රිමහා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි..හිත නිවෙනවා කවි අහනකොට..දිනපතා ශ්‍රවණය කරන්න සුදුසු යැයි සිතමි..
මගෙ රටෙහි සියලුම දෙනාටත්..මුලු ලොකවාසි සියලුම දෙනාට පත්තිනි මැනියන්ගෙ පිහිට ලැබේවා.......උතුම් පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් සියලුම අම්මාවරුන් ආරක්ෂා වේවා.........
දහසක් බලාපොරොත්තු සිත තුල තබාගෙන කිරි දරුවෙකුගේ සිනහව දකින්න පතන මට පත්තිනි මෑනි පිහිටෙන් මගේ සහ සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.
මෙක අහන්න ආසාවෙන් හිටියෙ පත්තිනි දෙවිපිහිටයි
අහන්න ආසාවෙන් හිටියෙ .හරිම ලස්සනයි .බුදු සරණයි.
මතු බුදු වන සත් පත්තිනි අම්මාගේ පිහිටෙන් අපේ කිරි සිහිනේ සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අපෙ කිරි සිහිනය සැබෑ වේවා.....
Theruwan saranai oyala hemotama..oyala me karana wede apita nam godaak watinawa.me dewal idiriyatama regena yanna shakthiya lebenna kiyla parthana karanawa ❤️❤️
හරිම ලස්සනයි බුදු සරණයි අයියේ ඔයාලා සියලු දෙනා ටම
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා සැමට සම්මා සම්බුදු සරනින් යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා උතුම් දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🕸️🕸️💮💮🕸️🕸️🕸️🕸️
හරිම ලස්සනයි තෙරැවන් සරණයි සියඑම දෙනාට
පත්තිනි දේවි පිහිටයි ලෝක වාසි සියලු දේනාටම
2022 ලැබුවා වු නව වසර අප රටත් අප සියළුම දෙනාමත් සළබ සත්පත්තිනි මැණියන්ම රැකදේවා
හැම අමිමා කෙනෙකුගේ ම කිරි සිහිනය සැබැ වේවා! මටත් දුවෙක් ලැබේවා!
ගොඩක් ලස්සනයි ... ඒ වගේම ගොඩාක් හොද වැඩක්.. බුදුසරණයි ඔයාලට ❤🙏
උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා....😇
Patini dewa මෑණියන්ගේ පිහිටයි සියලු දෙනාටම
අනේ හරිම ලස්සනයි ....කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ....ගොඩක් පින් ඔයාලාට....බුදු සරනයි ...හැමොටම...බුදු සරනයි ....
Maka සම්පූර්ණ danna බුදු සරණයි ගොඩක් asawan නාඩගම් කාරයෝ සොකරි බැලුවේ
දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට
මගේ සදුනි දුවගේ කිරි සිහිනය සැ බැ වේ වා පත්තිනි දෙවියන් ගේ පි හි ටයි ඔබ තුමාට ත් දෙවියන් ගේ පිහිටයි
තෙරැවන් සරනයි සියලුම දෙවිදෙවතාවුන් වහන්සේලාගෙ පිහිටයි ශීූලංකාවට සෙත ශාන්තිය යහපත සැලසෙන සුභ නවවසරක් වේවා
අපේ සංස්ක්තිය රැකගෙන ඉදිරියට එන මේ කන්ඩායමට නිදුක් නිරෝගි සුවපත්බවම වේවා
නාඩගම්කාරයෝ නාට්යතුලින් මේ සංස්ක්තින් අපට දැකගන්න සැලසු සද්දාමංගල මහත්මා සිවගුරැනාදන් මහත්මා ඇතුලු සැමයත් සියලු යහපත සැලසේවා
මගේරටට පතිනිමවුගේ ආශිර්වාදය වේවා.