ඔබේ ගෙදරත් කරදර වැඩි නම් බලා නොඉද මේක කරන්න​ | Welimada Saddaseela Thero Bana | Budu Bana | Bana

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 58

  • @NiroshaniLakmali-y8t
    @NiroshaniLakmali-y8t Місяць тому +1

    පින්වත් මාගේ ස්වාමින් වහන්සේට

  • @NiroshaniLakmali-y8t
    @NiroshaniLakmali-y8t Місяць тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නාමස්කරය වේවා: තේරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායු ලැබේවා මේ බලයෙන් මගේ දරුවො දෙන්නටත් දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @isharasilva4974
    @isharasilva4974 5 місяців тому +16

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @mweerasinhga
    @mweerasinhga 5 місяців тому +6

    තෙරුවන් සරණයි
    පින්වත් සුවාමින් වහන්සේට
    දීර්ගායු ලැබේවා
    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @PhChandralatha
      @PhChandralatha 5 місяців тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻💄

  • @sandunikamanori3073
    @sandunikamanori3073 5 місяців тому +4

    තෙරුවන් සරණින් මගේ කුසේ සිටින දරුවා නීරෝගී දරුවෙක් වේවා. සත්පුරුෂ දරුවෙක් වේවා 🙏🙏🙏🙏

  • @SanjuDilhami
    @SanjuDilhami 5 місяців тому +5

    ස්වාමීන් වහන්සේ ටත්..සැමදෙනාටත්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏🙏

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu 5 місяців тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 5 місяців тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    මුළු ලෝකයම සුවපත් වේවා 🙏🙏🙏🌸

  • @WannepurSanju-h8v
    @WannepurSanju-h8v Місяць тому

    බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 5 місяців тому +4

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ....
    උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය තුලින් ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .....
    බුදු සරණයි

  • @ChamodirashmiChamodirashmi
    @ChamodirashmiChamodirashmi 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wimalagalkanda9693
    @wimalagalkanda9693 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් අපේ ස්වාමින් වහන්සේ.ජිවිතේ ගොඩාක් තැන් මෙි ධර්මදේශානාවලින් හදාගන්න ලැබුනා කරදරවලිනි මිදෙන්න ලැබෙනවා දිගාසිරි ලැබෙිවා...🙏🙏🙏🙏🙏

  • @suranganimenike3685
    @suranganimenike3685 5 місяців тому

    සාදු සාදු සාදු බුදු සරණයි

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 5 місяців тому

    තෙරුවන් සරණයි🙏❤️

  • @charukadilshan8722
    @charukadilshan8722 5 місяців тому

    Sadu sadu theruwn sarani🙏🙏

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 5 місяців тому

    Pinwath swameen wahanseta mage naskarayama wewa sadu sadu sadu ❤❤❤

  • @VajiraPerera-j6j
    @VajiraPerera-j6j 11 днів тому

    අනේ අපේ හාමුදුරුවනේ මගේ පුතා නැතිවෙලා වසර 10 යි.වසර 5ක් එක දිගට අටපිරිකර සහිත සාංඝික දාන දුන්නා .අතරතුරත් දාන දුන්නා .අවසානයේ මට ඒ ගෙදරින් දොරට බහින්න සිද්ද උනා.මම බුදු ධහමට නිගා කරනවා නෙවෙයි .මම අදටත් බුදු ධහම හොඳින් අදහානවා.ඒක මැරෙනතුරු බුදුන් අදහානවා.නමුත් මගේ ජීවිතය අද මහා පාරේ .

  • @dipikapriyadarshani1660
    @dipikapriyadarshani1660 5 місяців тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @wasanti1062
    @wasanti1062 5 місяців тому

    Sadu sadu sadu mage namas karaya wewa

  • @GamagaSurange
    @GamagaSurange 5 місяців тому

    🙏🙏🙏🙏බුදුසරණයි

  • @mallikaherath7022
    @mallikaherath7022 5 місяців тому

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @sumithraperera2896
    @sumithraperera2896 Місяць тому

    තෙරුවන් සරණායි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏

  • @harshaprasath2638
    @harshaprasath2638 Місяць тому

    mihiri lesa me kiyana bana paya 24 m ahan inna puluwan ape hamuruwane.oba wahanse maithri budun deka niwan dakinna ona.🙏🏾🙏🏾🙏🏾😊

  • @thusithasuwaris
    @thusithasuwaris 5 місяців тому +1

    Sadu sadu sadu

  • @monmona3585
    @monmona3585 5 місяців тому

    🙏🙏🙏🙏namas karaya vewa

  • @anomawinrock2993
    @anomawinrock2993 5 місяців тому +2

    🙏🙏🙏

  • @Musiccafe-u9e
    @Musiccafe-u9e 5 місяців тому

    🌹🌹🌹🌹sadu sadu sadu

  • @dermasaudi9393
    @dermasaudi9393 5 місяців тому

    Tharuvan saranai davi pihitai apaa hamuduruvanaa ampara saddathissapura asapuva koda thiyannaa kavadaada chaithaya raajayaanan vahanse vada patan dgannaa mama saddathissa pura pasala asala anaa svamin vahansa mata visthara dana ganeemata Tp no aka labanna salasvana man karunawen ellaa setimi sadu sadu sadu

    • @dermasaudi9393
      @dermasaudi9393 5 місяців тому

      Ampara asapuva kohaada thiyannaa apitath sahabagi wenna puluvanida

  • @RithoshaDewumith
    @RithoshaDewumith 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramya-g3m
    @ramya-g3m 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺

  • @anushaudayangani8146
    @anushaudayangani8146 5 місяців тому

    අපෙ හාමුදුරුවනේ , අපි අපේ මියගිය අයට පිං දෙන්න දාන මාන දෙනවා ගෙදර.අවුරුදු 5කට සැරයක්වත්.නමුත් අපේ ගෙදර කරදර ලෙඩදුක් වල අඩුවක් නෑ.කායික මානසික වශයෙන් අපිට සැනසීමක් නෑ.අපි නිතර පිං දහම් කරනවා.හැකි උපරිමෙන් හැමදෙයක් ම දන් දෙනවා.මට තේරෙන්නෙ නෑ අපිට මේ හැටිම කරදර ඇයි කියලා.මං මේ මොහොතෙත් සෝමාවතී සෑ රදුන්ට පූජ කරන්න ගෙනාව පොඩි පිරිකරකුත් ගෙදර තියනවා.දානයක් සඳහා යන පිරිසක් අත යවලා පූජ කරවන්න ඒ ගෙනාවෙ.මට යන්න විදියක් නැති නිසා.ඒ වගේම අසපුවක වැඩ වෙසෙන සිල්වත් හික්ෂූන් වහන්සේලා උදෙසා මේ පෝයට පිරිකර පූජ කරන්නත් මං සුලු මුදලක් තියන් ඉන්නවා.ඒවා අපේ හාමුදුරුවනේ මං typesetting කරලා රෑ නිදි මරාගෙන හොයන සල්ලි වලින් වෙන් කරන්නෙ.මං ඒකට හරිම ආසයි.මගේ මහන්සියෙන් හොයන මුදල් වලින් මං පුලුවන් හැමවෙලේම දන් දෙනවා.මට මේ දුක්කිත ජීවිතෙන් පිදෙන්න සසර දුකින් එතෙර වෙන්න ඒ පිංකම් හේතු වාසනා වෙත්වා...ඔබ වහන්සේගේ බණ මංනිතර අහලා ජීවිතේට ඒවා හුරු පුරුදු කර ගන්නවා...

  • @NilanthiRasika-l7f
    @NilanthiRasika-l7f 5 місяців тому

    🍄🙏🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 5 місяців тому

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @NilanthiRasika-l7f
    @NilanthiRasika-l7f 5 місяців тому

    🙏🙏🙏🙏🙏🍄

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 5 місяців тому

    අපෙහමුදුරුවනෙ..මගෙ ගෙදර..අවුරුදු.අටක්විතර..හදල..බගයයි.හදගත්තෙ..මොනතරන්.වුස්සහකලත්.ඉතිරිටික.කරගන්න.බැහැ මොනාහරි.කරදරයක්.වෙනවා..ඇයි.හමුදුරුවනෙ...මන් මොකද්දකරන්න.ඔනෙ

    • @Sara2024-yn5ux
      @Sara2024-yn5ux 5 місяців тому

      ඔබවහන්සෙකියනවිදියට.මටත්.හිතෙනවා.අපෙගෙදරත්.මොකඛරි.තියෙනවදකියල

  • @NuwanSandeepa-v7c
    @NuwanSandeepa-v7c 5 місяців тому

    Kkauru mona keuwath හාමුදුරුවෝ nge bana bawanawak

  • @WasanthiSamarajeewa
    @WasanthiSamarajeewa Місяць тому

    Sasu.sasu.sasu

  • @NiroshaniLakmali-y8t
    @NiroshaniLakmali-y8t Місяць тому

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නාමස්කරය වේවා: තේරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායු ලැබේවා මේ බලයෙන් මගේ දරුවො දෙන්නටත් දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @SubathSamarasingha
    @SubathSamarasingha 5 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

  • @kumarataridu9915
    @kumarataridu9915 5 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @kamalhenepola7867
    @kamalhenepola7867 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kokilavithana2349
    @kokilavithana2349 5 місяців тому

    🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 5 місяців тому

    🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @mangalapriyangani4764
    @mangalapriyangani4764 5 місяців тому

    🙏🙏🙏

  • @Sandayasandaya-zg2mp
    @Sandayasandaya-zg2mp 5 місяців тому

    🙏🙏🙏

  • @pradeepdimuthu8531
    @pradeepdimuthu8531 5 місяців тому

    🙏🙏🙏

  • @Enco674
    @Enco674 5 місяців тому

    🙏🙏🙏

  • @kavishaavindima7759
    @kavishaavindima7759 5 місяців тому

    🙏🙏🙏🙏

  • @dulamilan1729
    @dulamilan1729 5 місяців тому

    🙏🙏🙏

  • @nayanajayasinghe2934
    @nayanajayasinghe2934 5 місяців тому

    🙏🙏🙏

  • @HettigeRangani
    @HettigeRangani 3 дні тому

    🙏🙏🙏🙏