Oba wahansege bana me tharam mihiriwa apata ahagena inna hithenawanam ape budu hamuduruwo bana kiyanakota mona tham mihiri athida.oba wahanseta niduk nirogi sampaththiyama labewa
Pinwath shawamin wahansa oba wahanseta nidukweva neerogi weva sadu...sadu...sadu mama hong kong inne mama hema dama ude hawasata me gathawa kata padamin kiyanawa gedara ayawath araksha karanawa
Mama saudi arabiya gadara hama dama udata havasata budpiyanan vasanavanseta buddha pujaa karala maa piritha kiyanava godaak aservadaya labeevaa maa dahama ethamath sarala lasa dasana kala oba vahanseta maga namaskaraya wevaaaa oba vahanseta deergayusa labeevaa neerogi wevaa suapath wevaaaa 🙏🏽
Issara hemadama mama uyanakota gindarin hari...they ihilahari..ahemah nethinam rah una bajana gevila pichchenawamai me gathawa kiyanna gahthu dawase sita mata kisima anathurak ne..mama inne rata..
දැයේ පිනට පහල වූ යතිවරයානන් වහන්සේට තව තවත් ධර්මය කියාදීමට මේ කුසල් හේතු වේවා.. සාදු සාදු 🙏
දැවෙන හදවත් වලට දහම් සිසිල ලබා දී උතුම් වූ නිවැරදි මාර්ගය පෙන්වාදෙන ඔබ වහන්සේට නිවන දුර නොවේවා !!! ඉතාම ඉක්මන් භවයකදී ඔබ වහන්සේට ඒ උතුම් වූ නිර්වාණාබෝධය ලැබේවා .....සාධු සාධු සාධු !!!
ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ආරක්ෂාව ඇත්තම ඇත්තයි.මමත් අපෙ ටවුන් එකේ තියන බෝධිය ලගට ගිහින් මගෙ දුක කියලා මේ ගාථා රථ්නය කියලා වැන්දා අනෙ ගෙදර එනකොට මගෙ හිතෙ තිබුණු දුක නැතිවි ගිහින් මට සතුටු හිතෙන විදිහට මගෙ බාලාපොරොත්තු ඉෂ්ට වෙලා තිබුනා .අපිට මේ දෙවල් කියා දෙන අපෙ හාමුදුරුවන්ට ගොඩක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏
මෙ උතුම් ගාතා රත්නය ඇත්තටම සත්‍යමයි.. මට ගොඩක් කරදර වලට පිහිට උන... ඔබත් මෙ උතුම් ගාතා රත්නය පිහිට ලබා ගන්න.. පින් ඇති අපෙ හාමුදුරුවන් ට නිදුක් නිරෝගි බව ලැබේවා..උතුම් බුදු ගුන අපට කියා දෙනවට
.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මන් ඉන්නේ කෑගල්ලෙ.ඔබ වහන්සේ වගේම මන් බණ අහන්න ගොඩක්ම කැමති ස්වාමීන් වහන්සේලා මේ ආසන්නයට වැඩියොත් මන් යනවමයි බණ අහන්න. ඔබ වහන්සේලා දැක්ක ම මහා පිනක් කරගන්න මන් ආවනෙ කියල මහා සතුටක් දැනෙනවා. මන් රජයෙ රැකියාවක් කරන්නෙ.කොළඹ ඉදන් රඹුක්කන ප හැමදාම හිටගෙන. සෙනග පුරාම.මන් අනිවාර්යෙන් ඔබ වහන්සේගේ දේශනා 2ක් දවසට ඒ එනකොට අහනවමයි.බොහොම පින් ඔබ වහන්සේට. ඉක්මන් භවයක නිවන් දකින්න ලැබේවා!.
ඔබ වහන්සේගේ දර්ම දේසනා හැමදාම අසන්න ලැබේවා සාදු! සාදු ! සාදු !
සාදු🙏සාදු🙏සාදු🙏
මෙම පිරිත පැහැදිලි කර.අපව දැනුවත් කල ඔබ වහන්සේට නිවන් මග පහල වේවා.♥️♥️♥️
නමෝ බුද්ධාය 🙏🙏🙏 අපේ හිත් සුවපත් කරනු ලබන යතිවරයානන වහන්සේට මේ පිං බල මහිමෙන් උතුම් නිර්වාණයම හේතු වාසනා වේවා....🙏🙏🙏🙏🙏🙏
ස්වාමින් වහන්ස මම කාතෝලික කෙනෙක් එත් බුදු දහමට මම ගෝඩාක් ගරැ කරනවා මට කරදරයක් වෙන හැම මොහොතකම මම සිහිපත් කරන්නෙ බුදු ගුන මාගේ කරදරවලට මම හොද පිලිතුරැ ලැබුණා එ හැම මොහොතකම උදේවෙනකොට මොකද්ද කරන්නෙ කියලවත් හිතාගන්න බැරි වෙලාවට පවා මට විසඳුම් ලැබුනා
මේ උතුම් ධර්මය ලෝකයට පැහැදිලි කිරීමට ඔබට වහන්සේට තව තවත් ධර්ම ඤාණය පහළ වේවා ධර්ම අවබෝධය ලැබේවා!
ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා!
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
මමත් නිතරම මේ මන්තර ය බාවිතා කරනවා නිතරම. අරක්ෂාව ලැබෙනවා. සත්යයි. 🙏
Sadu sadu sadu oba wahanseta nirogi suwa labewa !
අපේ ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා..මෝර පිරිත අහනවා හැමදාම උදේට රෑට..තෙරුවන් සරණයි...🙏🙏
පින්වත් ස්වාන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
හාමුදුරුවන් වහන්සේ නිරෝගී වේවා
අපේ හාමුදුරුවනේ මාත් මේ දවස් වල පුදුම විදියට නොකරපු දේකට අපහාස විදිනවා මට ඒක ඔප්පු කරලා පෙන්වන්න විදියක් නෑ ඒ තරම් මම අසරණ වෙලා ඉන්නේ මට මේ ගාථාවෙන් පිහිට ලැබෙන්න කියලා ප්‍රාථනා කරන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා 🙏🙏
අද උදේම නැගිටල අහපු ලස්සනම බණ දේසනාවක්... ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! පළමුවත් නමස්කාරය වේවා දෙවනුවත් නමස්කාරය වේවා තෙවුනුවත් නමස්කාරය වේවා
මෝර පිරිත 🙏🙏🙏
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum theruwan saranai. Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta theruwan saranai 🙏🙏🙏
නිවන් දක්වා ආර්යවහන්සේලාම මුණගැසෙවා සාදු 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼
තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරනයි
තෙරැවන්.සරණයි.අපේ.පින්වත්
ස්වාමින්.වහන්සේට. නිදුක්.නිරෝගි.සුවය..ලැබෙවා.
සාදු.සාදු.සාදු.🙏🙏🙏
නමෝ බුද්ධාය සාද සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu ❤❤❤the ruwan saranai ❤❤❤❤❤❤
Mama hamadama ude hawasa mora piritha gayana karanawa vismajanakay.sadu sadu sadu 🙏🙏🙏
බුදුසරණයි 🙏
ඔබ වහන්සේ ට නිවනට යාමට මග සෑදේවා 🙏🙏🙏
Theruvan saranay oba wahanseta❤❤❤❤❤❤❤❤
Oba wahanseta niduk neerrogi suvaya deergausha labeva
නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා මාගේ නමස්කාරය වේවා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
39:26 sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Mama asathpuri minisu nisa godak duk vinda mama dan e ayagen athwela හැමදාම bana ahanawa pirith kianawa darmanukula jeevithYak gatha karanawa mage ahinsaka partha ඉටු wewa mAhana wenna asawen ඉන්නව
මේ ආරක්ශාව ඇත්තම තමයි.මම බයිසිකලේට නගින්නේ මේ මන්ත්‍රය සිහි කරලා.මාව දවසක් බීපු මිනිස්සු දෙන්නෙක් ඇවිල්ල හැප්පුවා.නමුත් ඒ අනතුරට මාව ජීවත් වෙන්න බෑ ඒත් අපේ හාමුදුරුවනේ මගේ කුඩු හමක් වත් කැඩුනේ නෑ.
þ5þ5555þtþrŕŕŕŕ
එ
Ane me gatha wala pihiten mage sirura daruwage srura nirogi bawa radi niyamitha barin nirogiwa bihi weewaaa
Tharuwan.saranai.apee.hamuduruwanee
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mamath daruwath ude sawasasakjayana karanawa puduma ashcharyak pihitak thiyenneswameenwahanseta theruwan saranaip
🙏🙏🙏 ape swamiinwahanseta namaskaraya wewa . namo bodhdhaya 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස , ඒක නම් සහතික ඇත්ත dubai mahamevnawa
සාදු සාදු සාදු 🙏🙏 🙏🌷🌷
Mage pinwat suwamin wahanseta mage namas karaya wewa 🙏🏻🙏🏻🙏🏻
Namo Buddhaya
Namaskara wawa pinwath suwamin wahansa ..asawan ahanna.obawahansaga darma dashana tharuwan saranae🙏🙏🙏🙏🙏🙏❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹
අපේ හාමුදුරුවනේ මම උදේ හවස මෙ ගාථා රත්නය කියනවා ....🌷🌷🙏🌷🌷
Budu saranai 🙏🙏🙏🙏🙏
Oba vahanseta niduk nirogi suvaya lebeva
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu,sadu,sadu 🙏🙏🙏🙏🙏🙏
Mama karana hama pinakma mage appachchita aithi wewa.🙏🙏🙏
සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු 🙏🙏
🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
😮😅😅
අපෙ හාමුදුරුවනට පිං මෙ බන ටොකට🙏🙏🙏🙏
Aurudu12k man inne pitarataka.mata eka dawasak amathakawela na me gathawa.ardkdhawa ematai.oba wahanseta mage namaskaraya wewa...
Sadu....! Sadu....!! Sadu....!!!
සාදු සාදු සාදි
Oba wahansege bana me tharam mihiriwa apata ahagena inna hithenawanam ape budu hamuduruwo bana kiyanakota mona tham mihiri athida.oba wahanseta niduk nirogi sampaththiyama labewa
මෝර පිරිත
උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්ස වණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්ස වණ්ණං පඨවිප්පභා සං
තයජ්ජගුත්තා විහරේමු දිවසං
යේ බ‍්‍රාහ්මණා වේදිගු සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මංපාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ චරති ඒ සනා
අපේ තයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්ප භාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං
පඨවිප්පභාසං
තයජ්ජගුත්තා විහරේමු රත්තිං
යේ බ‍්‍රහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ වාසමකප්පයීති..🙏🙏
Theruwan Saranai 🙏🙏🙏
Sadu.sadu.sadu
Obawahanseta.neerogi.shampaththiya.udawewa.shadu.shadu.shadu.🎉🎉🎉🎉🎉🎉
Uthum mora pirithe sathya balayen mage siyalu leda roga karadara badaka duru wenawa ekanthai niyathai🙏🙏🙏🙏
Mage❤daruwanta❤morapirithe❤balaya❤asirwdaya❤labewa🌺🍌🍌🍌🍌🌺🌺🌺🌺🌺🌺🌺saaaaaadusadu❤sadu❤
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍
Namo buddaya sabu sabu🌕🌕mk
❤❤❤
Sadu sadu sadu
අනේ පිං සිද්ද වෙනවා. මේ ගාථා ටික හැමෝගෙම දැන ගැනීමට දානවානම් 🙏🙏🙏
Namo buddhaya 🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏 pinwath swaamin wahanseeta uthum chathuraarya sathyaya awabooda wewaa🙏🙏🙏
🙏💯
Pinwath shawamin wahansa oba wahanseta nidukweva neerogi weva sadu...sadu...sadu mama hong kong inne mama hema dama ude hawasata me gathawa kata padamin kiyanawa gedara ayawath araksha karanawa
Mama saudi arabiya gadara hama dama udata havasata budpiyanan vasanavanseta buddha pujaa karala maa piritha kiyanava godaak aservadaya labeevaa maa dahama ethamath sarala lasa dasana kala oba vahanseta maga namaskaraya wevaaaa oba vahanseta deergayusa labeevaa neerogi wevaa suapath wevaaaa 🙏🏽
Namobudaya
Sadu sadu
Issara hemadama mama uyanakota gindarin hari...they ihilahari..ahemah nethinam rah una bajana gevila pichchenawamai me gathawa kiyanna gahthu dawase sita mata kisima anathurak ne..mama inne rata..
Saadhu .saadhu ..saadhu
🙏🌹🙏🌹🙏🌹
Sadu Sadu Sadu !!!
🙏 🙏 🙏 💐 🙏🙏🙏
😊😊😊
හාමුදුරුවන් වහන්සට දීර්ගායුෂ
Sadu Sadu Sadu
Sadu...sadu..sadu
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu... Sadu... Sadu...
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sowamin wahansa me budda manthare saththayak
Sadusadu
Aurduganak❤pirithaahpu❤monarata❤ahema❤nam❤thwakwarakthatha🎉🎉mamahamdam🎉ahanawa❤sadu🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
රුසඳු 😂🎉🎉🎉🎉🎉🎉
💐💐💐🙏🙏🙏
❤❤❤❤❤
Kuwait eketh 4 ta eliyai
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏
මේ උතුම් ධර්මය ලෝකයට පැහැදිලි කිරීමට ඔබට වහන්සේට තව තවත් ධර්ම ඤාණය පහළ වේවා ධර්ම අවබෝධය ලැබේවා!
ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා!
සාදු සාදු සාදු