oba thumiya aya karana gaanatath wada deyak mehi sidu wenawa... eya ithamath age kala yuthu deyak..... e wagema harima pehediliwa saralawa kiyala denawa.godak isthuthi miss❤❤❤❤
Madam, Thank you so much. The programme is highly valuable. Your teaching is excellent. I honour your statement made on the first day, I.e. that you want to make sure that your teachings to go a long way and also your requesting us to pass this knowledge to the future generations. 0:02 That ideology shows your selflessness. You are a blessing to our country. Keep it up!
Miss kiyala dena padam mahana vidiha hodata therenawa godak ma sthuti obathumiya me karana kapakirimata adum mahala iwara unama danena sathuta e adum wala thiyena piliwela gana hitaddi obathumiya me karana sewaya gana kiyanna wachana walata baaa e tharam watinawa ❤❤❤
Ane miss aththatama godak watina dress making class ekak. Mamath tikak visthara dannawa mahanna. Eth mepamana saralawa kiya dena oba thumiyata neerogi suwaya lebewa. Miss. Mama Amitha.
පාඨමාලාව ඇත්තටම ගොඩක් වටිනවා. මේ වගේ දෙයක් කරන්න හැමෝටම බෑ මිස්. අනික මිස් මේක නොමිලේ කරාට අනිත් පංතිවල වගේම හරියට හරිදේ පැහැදිලිව කියලා දෙනව.ආදරෙන් කරුනාවෙන්. නෝමිලේ කියල ඔනවට එපවට කරන ගුරුවරයෙක් නෙමේ මිස් ඔයා.අපි මිස්ට ගොඩාක් ආදරෙයි. ඒවගේම මිස්ට ගොඩාක් පිං.
අගහරුවාද පංතියේ ගනෂි කේශලා
Thank you
ගොඩක් වටින වීඩියෝ එකක් ❤
Thank you
Hoda guruwariyak hodata pahadiliwa kiyala denawa.thank you💐❤️
Thank you
මම මිස් ගේ class ඒකේ මිස්ගේ කාලය වැය කරලා කරන මේ සේවය ඉතාම වටිනවා .මම මහන්න ඉගන ගත්තේ මිස්ගේ vidios වලින් හොදට පැහැදිලිව කියා දෙනවා.ඉදිරියටත් ඔයාගේ දැනුම. අපට ලබා දීමට ශක්තිය ලැබෙන්න ඕන. Miss thank you very much
Thank you
හොද පන්තියක් සහ හොද ගුරු මාතාවක් ලැබීම ගැන ලොකු සතුටක් දැනෙනවා
Thank you
Hodatama kiyala dunna❤❤❤❤
Thank you
හරිම පැහැදිලිව මිස් කියලා දෙනවා. කොහොමත් මම ඔබතුමිය ytදාන සමහර patterns වලට කලින් ඉදලා මට ඇදූම් මහගෙන තියෙනවා. ස්තූතියි ගොඩක්. තෙරුවන් සරණයි ❤🙏
Thank you
Miss ge මේ නොමිලො පාඨමාලාවට ගොඩක් ස්තූතිය් මිස්
🙏🏻🙏🏻
Thank you
හරිම පැහැදිලි .තෙරුවන් සරනයි !❤️🌺🥀🌹
Thank you
මිස් මේ සති 3 ට ඔබෙන් ලොකු දැනුමක් ලබා ගත්තා. මිමි සැකසීම සරල විදිහට කියලා දෙනවා. හරිම පැහැදිලියි. පන්තියට සහබාගි වෙන්නේ හරිම ආසාවෙන්. ඔබතුමියට ගොඩක් ස්තුතියි.
R.P.K.Hemakanthi Jayathissa
Thank you
හරිම ලස්සනයි මිස්පහසුයි මිස් කියල දෙනව සරලයි.❤
Thank you
මිස් හැමදෙම පැහැදිලිව සරලව කියලා දෙනවා මැහුම් ගැන මොකුත්ම දන්නෙ නැති කෙනෙකුට උනත් හොදින් අහගෙන බලන් උන්නොත් ඉගෙන ගන්න පුලුවන් මිස් මිස්ට ගොඩක් පින් ❤❤❤ බුදු සරණයි !
Thank you
හරිම වටිනවා. පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි.
Thank you
Saralawa pahadiliwa❤ hamadema kiyala denawa wagema apita nomilema e danuma kisima aduwak nathuwa labadenawata miss godak adarei ❤ .
Omeshi lochana
Thank you
Aththatama harima saralawa kiyala denawa thank you mis
හොඳට පැහැදිලියි මිස්.. ඔබට ගොඩාක් ස්තුතියි ❤
Thank you
ගොඩාක් ස්තුතියි 🙏❤ තෙරුවන් සරණයි හොදට පැහැදිලිව කියල දෙනවා
Thank you
මිස් කියලා දෙනවා ගොඩක් සරලව .මෙ සති තුනම හොද ටම තෙරුනා.අපිට ව්‍යාපාරය ක් කරලා මුදල් උපයා ගන්න පුලුවන් .ගොඩක් ගොඩක් පින්.මිස්ගෙ දනුම තව තව දියුණු වේවා .මම සිතාරි
Thank you
මිස් කියලා දෙන පාඩම් ගොඩක් පැහැදිලි. අපි වගේ අය වෙනුවෙන් මිස් කරන සේවයට ගොඩක් පිං. මිස්ට දැනුම ලබා දුන් ගුරුවරුන්ටත් දෙමාපියන්ටත් ගොඩක් පිං. මිස්ගේ සියලු කටයුතු සාර්ථක වේවා.. උතුම් රුවන්වැලි සැ සමිදු පිහිටයි. උතුම් ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි (කුමාරි ප්‍රේමරත්න )
Thank you
ඉතාමත් අඩු මුදලකට මිස් කරන මේ පාඨමාලාව ගොඩක් වටිනවා...කියලා දෙන දේත් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා....ගොඩක් ස්තුති මිස් 🌹🌹🌹🌹
Thank you
Hari ma pahasui miss kiyala dena vidihata❤❤❤❤❤
ඇත්තටම මේ මිස් ගොඩාක් අපි ට වැදගත් පාඨමාලාවක් තමයි කරන්නෙ.පැහැදිලිව හොදින් තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙන්නවා.ඇත්තටම මිස් ට ගොඩාක් පින්. ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏
Thank you
මේ පංතිය හරිම වටිනවා මිස්. කෙටි ක්‍රම වලින් ඉක්මනින් ඇදුමක් මහගන්නෙ කොහොමද කියලා හොදින් කියල දෙනවා. මිස් මේ කරන සමාජ මෙහෙවර ට මිස් ට ගොඩාක් ම පින්......🙏❤️
Thank you
මම අඟහරුවාදා උදේ පංතියේ මෙලානි,
මිස් උගන්වන විදිහ හොඳින් තේරෙනවා, මිස් මේ කරන උපකාරය මිල කරන්න බැහැ, මට නම් දැනෙන්නේ මගේ අම්මගෙන් දෙයක් ඉගෙන ගන්නවා වගෙ ඒ තරම් මිස් ආදරනීයව හැම දෙයක්ම කියල දෙනවා, මිස්ට දීර්ඝායුෂ පතනවා, තෙරුවන් සරණයි
Thank you
හරිම පැහැදිලි ,ගොඩක් ස්තුති මිස්
Thank you
Thank you miss.❤❤❤❤
මම මිස්ගේ චැනල් එකෙන් ඔබ තුමිය හැදින ගත්තේ මටත් හැකි වුනා ඔබතුමියගේ මෙම මැහුම් පන්තියට සහභාගි වීමට .නොදන්න දේවල් ගොඩක් අපට කියලා දෙන්නේ හරිම සැහැල්ලු විදියට, යාලුවෙක් විදියට ,ඔබතුමියට දීර්ඝ ගමනක් යාමට සුබ පතනවා ❤❤❤❤ ❤❤❤❤
Thank you
ගොඩාක් වටිනා පංතියක් .ඉතා පැහැදිලිව හැමදේම කියල දෙනව.මිස්ට බුදුසරණයි ❤
Thank you
oba thumiya aya karana gaanatath wada deyak mehi sidu wenawa... eya ithamath age kala yuthu deyak..... e wagema harima pehediliwa saralawa kiyala denawa.godak isthuthi miss❤❤❤❤
Thank you
Madam, Thank you so much. The programme is highly valuable. Your teaching is excellent. I honour your statement made on the first day, I.e. that you want to make sure that your teachings to go a long way and also your requesting us to pass this knowledge to the future generations. 0:02 That ideology shows your selflessness. You are a blessing to our country. Keep it up!
Thank you
තෙරුවන් සරණයි මිස් හරිම වටිනවා මේ මැහුම්කෝස් එක මිස්ට ගොඩාක් පිං
Thank you
හොඳ ගුරු මහත්මියක්.සරලව පැහැදිලිව කියලා දෙනවා.ඔබ තුමියට බොහොම ස්තුතියි
මම නදීශා
මම නදීශා
Thank you
මිස්ගෙ පාඨමාලාව සමග සම්බන්ධ වෙලා දැන් මාසයක් වගේ වෙනවා. මම කවදාවත් ඇදුමක් කලින් මහලා තිබුනේ නෑ.. නමුත් දැන් මම මහන්න වගේම ඇදුමක් කපන්නත් දන්නවා .. මිස්ට බොහොම ස්තූතියි මේ වගේ සුලු මුදලකට අපිට මේ තරම් ලොකු දැනුම් සම්භාරයක් ලබා දෙනවාට.. ❤
Thank you
ඇත්තටම මන් අද තමා ඔයාගෙ චැනල් එකට සම්බන්ද උනේ. හරිම පැහැදිලියි මිස් ඔබ තුමියට ගොඩක් ස්තූතියි.
මමත් මිස්ගේ පන්තියේ සිසුවියක්.මැහුම් ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට උනත් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට හරිම සරලව මිස් කියල දෙනවා ❤️නිර්ලෝබිව දෙන මේ දැනුමට මිස්ට බොහොම ස්තූතියි 🙏 තව තවත් මේ දැනුම බෙදා හරින්න මිස්ට හැකි වේවා❤️🙏
Thank you
ඉතාමත් ම වටිනා මැහුම් පාඨමාලාවකි මෙය. ඉතා අඩු මුදලකට ඉතා අඩු කාලයක් තුළ ඔබතුමියගෙන් අප ඉගෙනගත් දේ බොහෝය. තව තවත් ඔබේ දැනුම බෙදා දිමට ශක්තිය ධෛර්ය ලැබේවා යි පතමි.
නිිමේෂා දුෂ්‍යන්ති
Thank you
ගොඩාක් හොදින් කියලා දෙනවා මිස්..ගොඩාක්පින්...
Thank you
මේ පාඨමාලාව ගොඩාක් වටිනවා මිස් .Thank you mis😊
Thank you
ගොඩක් වටිනා පන්තියක් මිස්...බොහෝම ස්තූති.
Thank you
ඉතා සරලව සහ පැහැදිලිව උගන්වන, ආසවෙන් කරන්න හිතෙන පාඨමාලවක් මේක. බොහොම ස්තුතිය මිස්
Thank you
මිස් මේ කරන සේවය ඉතාම වටිනා දෙයක්.ඔබතුමිය අපට තේරෙන විදියට සේරම දේවල් කියලා දෙනවා.මැහුම් ගැන මොකුත්ම නොදන්නා කෙනෙක්ටත් තේරෙන විදියට. මම දරුවාට අවශ්‍ය දේවල් කරන්න මැහුම් වැඩ ටිකක් කරන්න හිතාගෙනයි මේකට සම්බන්ධ උනේ. මා වැනි තනිවුණ අම්මෙක්ට මේ දෙයින් ලොකු උදව්වක්.අත්වැලක් ලැබෙනවා.ඒ පිනම ඔබ තුමියට ඇති.මටනම් ඔබතුමිය අම්මෙක් වගේ.දකිද්දිත් මට ලොකු සැනසීමක්.ඔබතුමිය කරන මේ දේවල් කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ඔබට නිරතුරු ලැබේවා.,! දිර්ඝායුෂ ලැබේවා ගුරු මව්නි.තෙරුවන් සරණයි.!
Thank you
Aththatama obathumiya karana sewawa ithamath watinawa. Godak hodata therenawa kiya dena dewal.thank you
Saralawa pehediliwa kiyaladena nisa therumganna pahasui .mahana adume nimawa harima wedagath.mage mehumwala adupadu hadaganna saha nodanna godak dewal igenaganna meka obathumiya apita dunna loku awasthawak.ekata godak pin❤theruwan saranai .dirgau wewa ape miss❤❤
Thank you
හැමදේම සරලව සහ පැහැදිලිව කියාදෙනවා.ඔබට බුදු සරනයි .❤❤❤❤❤
Thank you
මිස් ගොඩ ක් ගොඩක් පින්. කිසිම අඩුපාඩුවක් නැතිව කියලා දෙනවා. මගේ ලොකු ආශාවක් මිස් මැහුම් ඉගෙන ගන්න මට තිබුනෙ. මිස්ට ගොඩක් පින්❤❤❤
Thank you
You are the best and expert.everything doing with bottom of your heart .that is your signature .all the best teacher..!
Thank you so much
Hodata kiyala dena ewa therenwa.... Thank you very much miss... ❤
Most welcome 😊
Atthatama miss hodata uganwanwa.hrima saralaii.thank u miss❤❤ budu saranaii
Thank you
මිස් අපිට උගන්වන විදියට හොදින් තේරෙනවා.අද කාලේ විදිහට අපිට ගොඩාක් වටිනවා මිස්.මම මහන්න ටිකක් දන්නව.ඒත් මේක දකිද්දි මට තව මහන්න ආස හිතුනා.මිස්ට ගොඩාක් පිං අපිට දෙන දැනුමට
Thank you
සරලව, පැහැදිලිව මිස් කියලා දෙනව. ඉතා වටිනවා මෙම පන්තිය. ස්තුති මිස්. ජේසු පිහිටයි.🙏🙏
Thank you
හරි ම පැහැදිලිව කියලා දුන්නාට ඔබ තුමියට ගොඩාක් පින්
Thank you මිස් හැමදේම ගනං මේ වගෙ කාලෙක නොමිලේ පන්තියක් මාස හයක් කරනව කියන්නෙම අගය කරන්න ඕන දෙයක්. ඒකට නම් ඉතිං ගොඩක් පින් පන්තියේ උගන්වන විදිහ ක් ඉතා පැහැදිලියි. ගොඩක් ස්තුතියි
Thank you
ඔබතුමියගේ වටිනා කාලය වැයකර අඩු මුදලකට සරලව මැහුම් පිලිබද ලබාදෙනනාවු දැනුමට ගොඩාක් පින්.❤ උෂානි පියංගිකා
Thank you
මිස් හරිම සරලව පාඩම් කියලා දෙනවා ❤අඩු මිමි ප්‍රමාණයක් බාවිතා කරන නිසා හරිම ලේසි .සති 3ක් ගියත් මහා දැනුම් සම්බාරයක් අපට ලැබිලා තියෙනවා ❤ තව තවත් මෙ විදියට දැනුම ලබා දිමට මගෙ ගුරු මැණියන්ට ශක්තිය නිරොගි සුවය ලැබේවා !!!!❤❤ දිනුශා ජයසූරිය
Thank you
Misge class eka godak watinawa mis.mahanna asawa thibunath ada kaale hatiyata punchima punchi mudalakata loku knowledge ekak apita labaa dunna ..... mista godak pin me karana seewayata.......❤🙏❤️
Thank you
Highly recommend class..❤
Thank you
ගොඩක් හොඳ පන්ති යක් හරිම පැහැදිලිව කියා ඩෙනව.❤❤❤❤
Thank you
Very clear ❤
Thank you
❤❤ හරි පැහැදිලි කියලා දෙන විදියට... ගොඩක් ස්තුතියි ඔබට 💐❤
Thank you
Miss කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා .overlok මැෂින් එක සකසා ගන්න විදිය කියලා දෙන්න miss .❤
Thank you
Apitath puluvanda mis sambanda venna
ow
ඉතා ප්‍රයෝජනවත් classඑකක්
Thank you
Godak sttuti mis good luck
Thank you
හරිම පැහැදිලියි මිස් කියලා දෙන ඒවා 💯
Thank you
හරිම සරලව පැහැදිලිව හොදට කියාදෙනවා.බුදු සරනයි.
Thank you
Class eka nomile unata miss hodata kiyala denawa thank you miss
Thank you
Mn meeta kalin missge videos balala godak dewal igenagaththa...miss kiya dena vidiha hondata therena nisai missge free class ekata sambandha une...aththatama miss kiyadena dewal harima pahadili..saralai...ekaparin therum ganna puluwan...hamadema mudhalata wena kaalayaka miss wage kenek me karana sadkaarya aththenma agaya kala uthu deyak...me wage thawa godak ayata misge danuma bedanna shakthiya dhairyaya labenna prarthana karanawa ...theruwan saranai Miss❤❤
Thank you
ඉතාමත් සරල ලෙස පැහැදිලි කලා..ස්තූතියි
Thank you
Harima pahadiliwa kiyala denawa miss.bohoma sthuthi me karana sewayata
Thank you
Miss me clz eka godak watinawa hemadema pehediliwa kiyala denawa Thank you miss❤
Thank you
මිස් කියලා දෙන විදියට මහන්න හරි ආස හිතෙනවා මිස්ට ගොඩක් පින් 🌹🌹🌹❤️
Thank you
හොඳට තේරෙනවා මිස් .thank you 😊
Thank you
Aththatama mamath me panthiyata mula idanma sambanda una...miss godak pehediliwa kiyala denawa..godak pin...thawath mee widiyata karanna obathumiyata sakthiya lebewa kiyala prarthana karanawa.
Thank you
කිසිම ලෝබකමක් නැතිව ඇය දන්නා සියලූම දේ හොදින් කියා දෙන හොඳ ගුරුවරියකි. ඔබට පිං අපට මේ දෙන දැනුමට බුදු සරණයි මිස් 🙏🙏🙏
Thank you
මිස්ගේ නොමිලේ පන්තියට මාත් සම්බන්ධ උනා .හරිම පැහැදිලි නොහිතන මුදලකට මේ කරන මෙහෙයට මිස්ට ගොඩක් පින් ආදරෙයි
Thank you
ම්ස් මාත් මිස්ගේ නොමිලේ පන්තියේ ඉගෙන ගන්නවා.ඉතා සරලව හා පැහැදිලිව කියා දෙන පාඩම්වලට මිස්ට ගොඩක් පින්.මගේ පලමු මැහුම් ගුරුතුමිය ඔබයි.මැහුම් ගැන කිසිම දැනුමක් නොමැති මට ඔබ තුමියගෙන් ඉගෙන ගැනීමට ලැබීම මගෙ වාසනාවක්.
Thank you
ඉතාමත් පැහැදිලි ලෙස උගන්වනවා...පහසු ක්‍රම වලට උගන්වන නිසා ආදුනිකයෙක්ට උනත් ඉගෙන ගන්න පුළුවන් ..ඔබට බුදු සරණයි
Thank you
අඩු මිමි වලින් පැහැදිලි සරලව කියලා දෙනවා ඉතාම හොඳයි 🌹
Thank you
Mis uganwana vidiyata mahun gana nodanna kenekuta unath pahasuwe igana ganna puluwan asawakuth athi wenawa saralai thanks mis🙏🙏
Thank you
Harima pahadhili.. thank you miss
Thank you
Thank you mis kiyadena ewa hodata therenwa ☺
Thank you
ගොඩක් හොඳ පන්තියක්.ඉතාම සරලව පැහැදිලිව මිස් මහන්න කියලා දෙනවා.
Thank you
pahadiliwa kiyaladenawa❤
Thank you
මමත් මිස්ගෙ පංතියට සම්බන්ධ වෙලා සති 3ක් වෙනවා, මැහුම් ගැන කිසිම දැනුමක් නැතිව සහභාගි වුනේ. හරිම සරලව කියලා දෙනවා. මිස්ගෙ වට්නා කාලය කැපකර ගොඩක් වට්නා පාඨමාලාවක් නොම්ලේ කරනවට ගොඩක් පිං. නිර්ලෝභීව ලබා දෙන මේ දැනුමට thank you මිස්❤
බුදුසරණයි 🙏🙏🙏🙏🥰🥰
Nilanka Chamali
Medam obathumiyage me kepkirima..godak watinawa..mama godak asawen hitiye mahum igena ganna..missge you tube.eke video mama balanawa..class eken.mahum gena loku danumak lebuna..... me mehewara idiriyata karagena yanna..obathumiyata ..shakthiya lebewa..budu saraanai...
Thank you
මිස් මමත් මිස් ගෙ free class එකට සම්බන්ද වෙලා ඉන්නේ. මම මීට කලින් class 3කට ගිහින් තියෙනවා. ඒත් මට තාම හරි යට ඇඳුමක් කපන්න මහන්න බෑ. ඒත් මම මිස් ගෙ පන්ති යට ඇවිත් ටික දවසයි. මට දැන් ගොඩක් තේරුම් ගන්න පුළුවන්. මිස් ගොඩක් හොදට පැහැදිලි ව කියලා දෙනවා. ගොඩක් පින් මිස් බුදුසරණයි.
Thank you
Miss kiyala dena padam mahana vidiha hodata therenawa godak ma sthuti obathumiya me karana kapakirimata adum mahala iwara unama danena sathuta e adum wala thiyena piliwela gana hitaddi obathumiya me karana sewaya gana kiyanna wachana walata baaa e tharam watinawa ❤❤❤
Thank you
Thank you. Valuable program ❤.
Thank you
Mmath missge panthiye sisuviyak.harima pehediliwa saralawa kyl denwa.godak isthuthiy miss.❤❤❤
Thank you
Mista godak sthuthi.nomile labadena denumata. Mth sambanda wenawa.harima saralawa pehediliwa kiyala denawa.nomile pawathwana panthiyata sambanda wela loku denumak me weddith lebila. Sthuthi mis
Thank you
Ane miss aththatama godak watina dress making class ekak. Mamath tikak visthara dannawa mahanna. Eth mepamana saralawa kiya dena oba thumiyata neerogi suwaya lebewa. Miss. Mama Amitha.
Thank you
ඇත්තටම ගොඩක් හොදයි. ගොඩක් දේ ඉගෙන ගත්තා. ස්තුතියි මිස්.
Thank you
Thanks miss.diga ekath ohomamada? Diga vitharada wadi wennne
Diga eka karana vidiya dala thiyanwa channel eke
Miss mahum padam therum ganna pahasu vidiyata kiyala denava...missge danuma apita dunnata godak pin ...❤
Thank you
Missta godak sthuthi saralawa therum ganna pahasu akarayata apata uganwanawata. mama mula idanma you tube eke missge videos balanawa me widiyata missge class ekata sambanda wela igena ganna lebima gena godok satutui. Budusaranai miss ❤❤
Susanthi Peshala Tuesday class eka
Thank you
ගොඩක් ස්තුතියි මිස්ට.❤️
Thank you
Thank you mis...මාත් මිස් ගෙ හවස class එකේ..ගොඩාක් වටිනවා....
Thank you
Very good miss
Thanks a lot
මිස් මැහුම් වැඩ ටික කරගෙන යනවා. ගවුමක් මහන හැටි කියල දෙන්න ගොඩාක් පින්.
Thank you
මිස් අගහරුවාදා පංතියේ ඉන්නේ මම.ගොඩාක් වටින පාඩම් කියලා දෙනවට සහ කියල දෙනදේ හොදට තේරෙනවා.මිස් මේ කරන සේවය කියල නිම කරන්න බැ.මිස් ගොඩාක් ාහාද කෙනෙක්❤❤❤
Thank you
මම දිනුශා මමත් මිස්ගෙ free class එකට සම්බන්ද වෙලා ඉන්න කෙනෙක් ඇත්තටම මිස් හරිම සරල විදියට කියලා දෙනවා හොදට තෙරෙනවා thank you miss
Thank you
සරලව හොඳට කියාදෙන නිසා හොදින් වටහා ගන්න පුලුවන් . මිස්ට ගොඩක් පින් .busu saranay missta
Thank you