How to make a chimney lamp from a bulb

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 36

  • @hakeabeka6773
    @hakeabeka6773 2 роки тому +3

    අර්තවත් පට්ට වැඩක්.බුදු සරනයි brother

    • @ketayama
      @ketayama  2 роки тому

      ස්තූතී

  • @zoemeow7677
    @zoemeow7677 7 місяців тому

    is most inspirational thing ever best lamp also are you a genie hehe

  • @SudhirKandekar-xv8lk
    @SudhirKandekar-xv8lk 7 місяців тому

    Very unique ❤️

  • @diamondheartrajugoudar2718
    @diamondheartrajugoudar2718 13 годин тому

    👌

  • @charithchiranga4651
    @charithchiranga4651 2 роки тому +1

    සුපිරි ආ

    • @ketayama
      @ketayama  2 роки тому

      ස්තූතී ඔබට

  • @pratoarancione7646
    @pratoarancione7646 Рік тому +1

    Which kind of oil did you use?

  • @jeremyrodriguez9815
    @jeremyrodriguez9815 2 роки тому +1

    superb

  • @thilinalakshan2795
    @thilinalakshan2795 2 роки тому +1

    Supiri ❤️🔥

  • @slviyasa5415
    @slviyasa5415 2 роки тому

    Niyamai

  • @dammikasuranga5519
    @dammikasuranga5519 Рік тому

    Thanks malliyo

  • @awakeninggenaration5874
    @awakeninggenaration5874 2 роки тому +3

    අවශ්‍ය බඩු සදහන් කරන්න , බල්බය හිල් කරන්න ගත් උපකරණය මොකද්ද? කරපු වැඩේ නියමයි. 👍

    • @ketayama
      @ketayama  2 роки тому +1

      mini drill එක සහ එයට බාවිතා කරන ඩයමන් කටුවකින් බල්බය සිදුරු කලේ.

    • @telmarussi6385
      @telmarussi6385 6 місяців тому

      Que lastima no dice nada q es lo q uso y no ce entendio

  • @SajiVlogsSL
    @SajiVlogsSL 2 роки тому

    rath wenakota eeyam diyawenne nadda bro ?

    • @ketayama
      @ketayama  2 роки тому +2

      නැහැ. තිරය තෙල් වලින් තෙත්වෙලා තියන නිසා ඊයම් උනුවෙන තරමෙ රස්නයක් පහලට එන්නෙ නෑ

  • @pubuduhiroshan1567
    @pubuduhiroshan1567 3 роки тому

    💪💪❤️

  • @sanud5658
    @sanud5658 2 роки тому

    Maru

  • @pubuduhiroshan1567
    @pubuduhiroshan1567 3 роки тому

    ❤️❤️

  • @herathhm6539
    @herathhm6539 2 роки тому

    ela

  • @nisansalaarunodi3728
    @nisansalaarunodi3728 2 роки тому +1

    බල්බ් ඒක රත් වෙද්දි පුපුරන් නැනෙ මට කියනවද

    • @ketayama
      @ketayama  2 роки тому

      බල්බ් එකේ පිලමන්ට් එකෙන් පිටවන උශ්නත්වයට සමාන උශ්නත්වයක් සහිත දැල්ලකින් බල්බයට හානියක් සිදුවන්නේ නෑ.

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 роки тому

    වැඩේ නම් සුපිරි .. ඒත් ඔය ඊයම් උනු වෙන්නේ නැත්ද ලාම්පු ව රත් උනාම

    • @ketayama
      @ketayama  2 роки тому

      නැහැ. තිරය තෙල් වලින් තෙත්වෙලා තියන නිසා ඊයම් උනුවෙන තරමෙ රස්නයක් පහලට එන්නෙ නෑ

  • @bridjetfernando3967
    @bridjetfernando3967 2 роки тому

    මේකත් පොල් කටුවලින් ම හදන්න තිබ්බෙ.

    • @ketayama
      @ketayama  2 роки тому

      හොඳ අදහසක්

  • @harshaprabath7356
    @harshaprabath7356 2 роки тому

    බල්බ් එක ඇලෙව්වො මොනව දාලද බං

    • @ketayama
      @ketayama  2 роки тому

      සීනි කුඩු සහ විට කන හුනු කලවම් කරල

    • @harshaprabath7356
      @harshaprabath7356 2 роки тому

      @@ketayama 😯😯 thanks

  • @rabgunasekara1183
    @rabgunasekara1183 2 роки тому

    සුපිරි ආ