Derana 60 Plus Season 05 | Episode 01 | 02nd September 2023 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 228

  • @tdcyds
    @tdcyds Рік тому +14

    එඩ්වඩ් සර් හිනාව හරිම අහිංසකයි . ගුත්තිල film එක බැලුවා හරිම ලස්සනයි. සර්ට බුදු සරණයි දීර්ඝායු වේවා

  • @heshaniperera4035
    @heshaniperera4035 Рік тому +19

    සෙව්වන්දි මිස් මෙම වැඩසටහනට අලෝකයක්.... බලන් ඉන්න ආසයි.... සුභ පතනවා මිස්.... ❤️❤️❤️❤️

  • @asokaaasoka7808
    @asokaaasoka7808 Рік тому +10

    මෙම වැඩ සටහන එනකමි මග බලාන හිටියේ නිහතමානී විනිසුරු මඩුල්ල සියලු ගායිකාවන් ගායකයෝ සියලු දෙනාම බුදු සරනයි පරෙස්සමින් ඉන්න

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu Рік тому +15

    විශ්ව. නලින්. නැති. අඩුව..... දැනෙනවා. හැමෝටම. සුබ. පතනවා... 🙏🙏🙏🙏

  • @Jithcomlk
    @Jithcomlk Рік тому +9

    බලාඉන්න ආසම තරඟයක් ...විනිශ්චය මණ්ඩලයටත්, වාදක මණ්ඩලයටත් , නිවෙදකතුමාටත්, දෙරණටත් ස්තූතියි!

  • @priyanthawijayalal3577
    @priyanthawijayalal3577 Рік тому +12

    හරිම ආසාවෙන් බලන වැඩසටහන❤❤❤❤❤

  • @pradeepweerasinghe510
    @pradeepweerasinghe510 Рік тому +19

    විශ්ව සහෝදරයා නැතිව අඩුවක්, පාලුවක් දැනෙනවා...

    • @sewwandikumarasiri7594
      @sewwandikumarasiri7594 Рік тому

      ඇත්තටම විශ්ව නැති අඩුව දැනෙනව

  • @nihalwaniganayaka8910
    @nihalwaniganayaka8910 Рік тому +9

    හරිම ලස්සනයි සමන්මලී ඔබේ ගායනය සුබ පැතුම්......

  • @kkjewwani3498
    @kkjewwani3498 Рік тому +6

    මග බලන් සිටිය මම දෙරන 60.පල්ස් 5 වැඩ සටහන මෙහෙයවන නිවේදක ඇතුළු විනිශ්චය මණ්ඩලය සහ සංගීත කණ්ඩායම යට ද ඉදිරිපත් වුනු සියළුම දෙමව්පියන් ට මාගේ උණුසුම් සුභ පැතුම් මම 🇸🇦 සිට 🇱🇰🙏 🙏🙏 ජයවෙවා

  • @priyankachandani9929
    @priyankachandani9929 Рік тому +3

    හැමදාම ආසාවෙන් බලන වැඩ සටහන . ආදරෙයි හැමෝටම . අලුත් නිවේදක පුතා ශෝයි නෙ. ව්ශ්ව ට ශුගර් හැදිල කෙට්ටු උනා වගේ තමයි . ඒ කටහඬ මයි. ඒ ව්හිලු මයි. ඒ වගේ මයි. ව්ශ්ව නැති පාලුව මුලින් දැනෙයි පස්සෙ හරි යයි` . අනේ පුංච් කෙල්ල ..රෝස මල...සෙව්වන්දිය . හරි ලස්සනයි . තවත් ලස්සන වෙලා. ආදරෙයි .60 plus teem එකටත් ශුභ පැතුම් .

  • @lakshanfernando7148
    @lakshanfernando7148 Рік тому +1

    Only respectful program that Derana holds! Watching it because of Sewwandi Ranatunge and Edward Jayakody! ❤️ LEGENDS!!!

  • @ravinianuththara
    @ravinianuththara Рік тому +18

    විශ්ව අයියා නැතුව පාළුයි 🥲 හැබැයි විශ්ව වෙනුවට දෙරණේ හොඳම replacement එක පවිත්‍ර ❣පුලුවන් නම් දෙන්නම දාලා අලුත් ප්‍රෝගෑම් එකක් දෙන්නකෝ..🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 Рік тому +3

    මේ දවස enakam හිටියේ theruwan saranai ko විශ්ව පුතා

  • @dindikaindu9338
    @dindikaindu9338 Рік тому +7

    ලෙනින් මහත්මයාගේ හඩ ❤❤... අද කාලෙ ගායකයන්ගෙන් නෑහෙන නියම පිරිමි හඩක්... ලස්සන ගායනයක් ❤...

  • @Darshanauswatta
    @Darshanauswatta Рік тому +14

    විශ්ව නැති එක ලොකු අඩුවක් කියලා මට දැනෙනවා ....නන්දා මලනියගේ ගිතය ගයනා කරපු අමිමායි ...එඩිවඩි ජයකොඩි සර්ගෙ ගිතය ගයනා කරපු තාත්තයි ලස්සනයි

  • @lankadesilva.7446
    @lankadesilva.7446 Рік тому +37

    අලුත් නිවේදක මහතාට වගේම ,තරගයට ඉදිිරිපත් වන අම්මලා ,තාත්තලටත් ..විනිසුරු මඩුල්ලටත් මේම වැඩසටහන නරඹන අපගේ උණුසුම් උත්තමාචාරය .🙏🙏🙏🙏👍❤

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 Рік тому +7

    ලස්සන වැඩ සටහනක් .. විනිසුරු මඩුල්ල ඇතුළු සියලුම දෙනාට සුභ පැතුම් .. syprus සිට

  • @zareenac.s.2677
    @zareenac.s.2677 Рік тому +12

    ගීත ගායනා කළ සියලුම දෙනා දක්ෂයි.වාදක මඩුල්ල අති දක්ෂයි...විනිශ්චය අපක්ෂපාතීයි...දෙරණට ජයවේවා ! ❤

  • @bigcbigc3165
    @bigcbigc3165 Рік тому +10

    ඔව් අලුත් නිවේදක මහත්මා ඇතුලු සියලුම දෙනාට ආදෙරෙයි ගොඩාක් සතුටුයි මහ බලන් හිටියේ මේ වැඩසටහන පටන් ගන්න කම් ගොඩාක් ආදෙරෙයි

  • @pasinduakalanka6329
    @pasinduakalanka6329 Рік тому +10

    ලස්සන වැඩසටහනක්. පවිත්‍රත් ටිකක් විශ්ව වගේමයි! 😍

  • @dayangikaluarachchi
    @dayangikaluarachchi Рік тому +3

    Man hithannea wishwa natte eya dream star karana nisaada kohida. 🤔🤔 Habei wishwa aiyage aduwa pavithra aiya danenna denne na. Suba pathum dennatama ❤

  • @asokaranjani4621
    @asokaranjani4621 Рік тому +7

    මග බලාගෙන හිටියේ 60plus එනකම් විශ්ව නැතුව නම් පාලු ගතියක් තියෙනවා

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 Рік тому +4

    ජෝතිපාල මහතාගේ ගීතය ලස්සනට ගායනා කලා

  • @shanthi4998
    @shanthi4998 Рік тому +1

    Mama Asama vinishcha mandalayak sewwandi mahathmiy siriyawai thundenama vishshtai❤❤❤❤❤❤

  • @sithumsandakelum364
    @sithumsandakelum364 Рік тому +4

    Excellent performance👍👍👍 ලෙනින් අයියා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 Рік тому +3

    ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !
    හොඳ තරගයක් දෙන්නේ හැමෝම ...
    සුභ පතනවා හදවතින්ම ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 Рік тому +2

    හරිම සතුටියි නැවත වරක් මේ වැඩසටහන බලන්න ලැබුණාට අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලයටත් අපේ ආදරණීය නවක නිවේදක මහතාටත් කාගෙත් හිත දිනු අසනි සංගීත කණ්ඩායමටත් ආදරණීය අපේ අම්මලා තාත්තලටත් සම්මා සම්බුදු සරණයි ස්තුතියි දෙරණට

  • @zareenac.s.2677
    @zareenac.s.2677 Рік тому +2

    "ஆடின காலும் பாடின வாயும் சும்மா இருக்காது " அதனால் ,ஆடவும் பாடவும் வயது ஒரு தடையல்ல....
    60 வயதைக் கடந்தவர்களுக்கு பாடி மகிழ்வதகு இச் சந்தர்ப்பத்தை உருவாக்கிக் கொடுத்த Derana தொலைக்காட்சி வாழ்க! வாழ்க!! வாழ்க !!! என வாழ்த்துகிறேன்.
    😊 ❤

  • @roshaniguruge9588
    @roshaniguruge9588 Рік тому +2

    සෙව්වන්දි මැඩම්....ඔයා දැකිිමත් පුදුම සතුටක්.....සියලුම අම්මලා තාත්තාලාට බුදු සරණයි....❤❤❤

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 Рік тому +1

    60 + වැඩසටහන ඉදිරිපත් කරන ඔබ ගොඩාක් ලස්සනට ඉදිරිපත් කරනවා

  • @somalatha3761
    @somalatha3761 Рік тому +5

    අසනී සංගීත කණ්ඩායම නැවතත් දකින්නට ලැබීම සතුටක් ඒවගේම විනිසුරු මඩූල්ලත් දෙරණට ස්තූතියි

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 Рік тому +1

    අපේ සංගිත එඩිවඩ් ජයකොඩ් මහතාට සම්මා සම්බුදු සරණයි

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Рік тому +1

    හරිම ලස්සනට ගායනා කරා❤
    සුභ ගමන් අම්මලා තාත්තලාට 💐💐💐

  • @expatriate2477
    @expatriate2477 Рік тому +3

    ශ්රුති / තාල් නොකඩවා පවත්වාගෙන, සිනාමුසු මුහුණින් ගැයුවේ ජෝතිපාලගේ ගීතය ගැයූ ලෙනින් ගායකයා පමණයි! ඔහු ඉදිරි/ අවසන් වට වලදී දැකගත හැකි වේවි.

  • @dineshajayasingha9787
    @dineshajayasingha9787 Рік тому +7

    සෙව්වන්දිය.......... සුදු රෝස මලක්

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +2

    අම්මලා තාත්තල.සියලුම දෙනාට.තෙරුවන් සරනයි .❤❤❤❤

  • @hehuawuhw8073
    @hehuawuhw8073 Рік тому

    විශ්ව මල්ලිගෙ අඩුව සීයට 90ක්ම සම්පූර්ණයි. මේ මල්ලිත් එමමයි. ❤❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому

    අදයි මගෙ නෙත ගැටුනේ හොය හොයාමයි හිටියෙ දෙරණ 60plus ආයුබෝවන් අලුත් නිවේදකතුමා ඇතුළු සියලුම දෙනාට අපේ විශ්ව ලංකා මහතා නැති එක ලොකු අඩුවක් ජයවේවා සියලුම දෙමවුපියන්ට

  • @anuamarasinghe9159
    @anuamarasinghe9159 10 місяців тому

    සමන්මලී අම්මේ ඔයාගෙ කටහඬ ඇහෙද්දී ඇඟේ හිරිගඬු පිපෙනවා ඒ තරම් දැනෙනවා ඔයාගෙ හඬ අපිට,සමන් මලක වගේ සුවඳ විහිදුවන්න මේ තරඟය පුරාවටම,ඔයා අම්මේ හදවතින්ම අපි ජය පතනවා❤හැමදාමත් වගේ අපි ආදරෙයි අපි ඔයත් එක්කම ඉන්නවා සමන්මලී අම්මේ❤❤

  • @nima8549
    @nima8549 Рік тому +3

    5 වෙනි අදියරට සු'පැතුම්..❤❤🎉🎉

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 Рік тому +4

    දෙරණ 60 plus session 5 අදියරේ අද මුලින්ම තරගකල පස්දෙනාටම මගේ උණුසුම් සුබ පැතුම්.....
    ජයවේවා...💐
    එමෙන්ම මා වඩාත් ගරුකරන ජේෂ්ඨතම ගායක සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි මහතා ප්‍රමුඛ සෙව්වන්දි මහත්මිය, ලහිරු මහත්මයා'ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයටත් ආශිර්වාද එක්කරනවා...🎉
    නවක නිවේදක මහතා සහ විශිෂ්ඨ ආකර්ෂණීය රොකී ප්‍රමුඛ 'අසනි' සංගීත කණ්ඩායමටත් මගේ සුබ පැතුම්..🌷
    'දෙරණ'ට ජයවේවා..❤🎉

  • @nissankabandara3431
    @nissankabandara3431 8 місяців тому

    මම හොයපු..epesod එක..ලස්සනයි ..සමන්මලි ..ඔබට ජයවේවා ..තෙරුවන් සරණයි

  • @suramyamapitiya244
    @suramyamapitiya244 10 місяців тому

    සමන්මලී...ඇයට තියෙන්නේ හරිම ලස්සන කටහඬක්...එයා ගයන ගීතත් ඒ වගේම ලස්සනයි..🎉

  • @sudanapoli6016
    @sudanapoli6016 Рік тому +1

    Good Good Good baby ❤❤❤❤

  • @kkww3805
    @kkww3805 Рік тому +1

    එඩිවඩි මහත්මයා හැමදාම වටින මැනිකක්.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Рік тому +1

    මේ වැඩසටහන හරිම ලස්සනයි ..විනිසුරු මඩුල්ල සදහා ඇවිදින් ඉන්න ආදරණීය කලාකරැවන්ගේ කාරැණික බව හරිම ලස්සනට පැහැදිලිවම දැනෙනවා....මේ ලස්සන වැඩසටහනට සුබ පතමි ආදරයෙන් ....❤

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 Рік тому +3

    බුදුසරණයි හැමෝටමත් ❤❤❤

  • @punchipunchi933punchi5
    @punchipunchi933punchi5 Рік тому +5

    කෝ විශ්ව මහතා ඔහු නැති 60 ප්ලශ් 😢😢😢😢😢😢

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 Рік тому +1

    මග බලාගෙන හිටියේ බුදුසරණයි

  • @rupikakalyani3765
    @rupikakalyani3765 Рік тому +5

    විශ්ව නිවේදක මහතා මෙවර සහභාගී නොවීම නම් ලොකුම අඩුපාඩුවක්.ගියවර එය වඩාත් ජනප්‍රිය වීමට ඔහු විශේෂයෙන්ම හේතුවක් වූ බවයි මගේ හැඟීම.ඔහු නැවතත් පැමිනෙන්නේ නම් ගොඩාක් කැමැත්තෙමි.

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 Рік тому +2

    ආසාවෙන් බලාගෙන හිටියා ස්තූතියි

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl Рік тому +7

    දෙරණ ඇතුළු සියලු දෙනාට සුභ පැතුම් 🎉🎉🎉🎉 විෂ්ව හිටියා නම් තවත් හොඳයි පසුව එකතුවෙයි නේද ජයවේවා හැමෝටම ❤❤❤

  • @kumary3467
    @kumary3467 Рік тому +1

    ගොඩක්ම ලස්සන යි❤❤❤❤❤❤❤❤

  • @malkanthikumari2006
    @malkanthikumari2006 Рік тому

    Hari ලස්සනයි හැමෝටම budunge saranay jesu පිහිටයි ❤❤❤❤

  • @samanthisenanayake3696
    @samanthisenanayake3696 Рік тому

    Mr. Jayawardana Your song is superb superb. My Congratulations 😂😂😂😂

  • @nissankabandara3431
    @nissankabandara3431 8 місяців тому

    Genuine ..good song ...congratulations

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 Рік тому +1

    ශුභ පැතුම් ❤❤

  • @kumarihendersnkumarihender1727

    දෙරණේ අනික් සන්ගීත වැඩ සටහන් වලට වඩා ගුණාත්මක බවින් ඉදිරියෙන් ඉන්න වැඩ සටහනක් 60 ප්ලස් කියන්නේ.UK අපි

  • @asiricroos3047
    @asiricroos3047 Рік тому +2

    Upali croos good luck thaththa issarahatama yanna suba Pathanawa ❤❤

  • @monikaharimalassanae1235
    @monikaharimalassanae1235 Рік тому

    ඔන්න පොඩි බාප්පේ මමත් බැලුවා හරිම සතුටුයි ඉදිරියට යන්න හැකියාව ලැබේවා ජය වේවා

  • @NilanthiPiyarathna
    @NilanthiPiyarathna Рік тому

    Mama asama weda satahana.geetha gayanaa karapu demapiyannta.theruwan saranai

  • @unknownguys9678
    @unknownguys9678 Рік тому +2

    දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හොඳම වැඩසටහන, ඉතාම හොඳ වැදගත් විනිසුරු මඩුල්ලක් ඉන්නේ, බොරු ශොබන නැති උදවිය ඒ අය අතුරින් වඩාත්ම කැමති සෙවිවන්දී මැතිණියට යි අව්‍යාජ සිනහව සදාකාලික සිත්තුළ තියෙවී.සැමට සුභ පැතුම්

  • @nihaljinasena6265
    @nihaljinasena6265 Рік тому

    Congratulation derana 60plus back agan keep it up GOD blass evry one

  • @kkww3805
    @kkww3805 Рік тому

    මමත් මඟ බලාගන හිටිය වැඩ සටහනක් හරිම ලස්සනයි ළහිරැ ඉන්නවා තවත් ලස්සනයි විශ්ව ලංකා හිටියනමි තවත් ලස්සනයි විදේශගත සිටයි බලන්නේ.

  • @madhukawahumpurage9888
    @madhukawahumpurage9888 Рік тому +1

    Woow නිවේදනයක්

  • @nilanthilank9215
    @nilanthilank9215 Рік тому

    Me වැඩසටහන පටන්ගන්නක්කන් බලන් ග්ම්හිටියේ එථ් වඩසටහන මෙහෙයවන්න විශ්ව තමා හොද සැමට ජයවේවා

  • @pererakw9639
    @pererakw9639 11 місяців тому

    Edward sir your still very hansom god bless sir

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Рік тому

    ❤️ ලස්සනයි සමන්මලි නංගි සුබපතනව..

  • @kkmixsong3026
    @kkmixsong3026 Рік тому +3

    දෙරණ ඉන්න හොඳම නිවෙදකය විෂ්ව

  • @TharangaSandamali-z2m
    @TharangaSandamali-z2m Рік тому

    Jayawewa depa aunty

  • @renukadamayanthi4828
    @renukadamayanthi4828 Рік тому

    Bohoma lassana watina wedasatahanak.vinisuru madullatath sangeetha madullatath ape adaraneeya ammala thaththalatath niwedaka thumatath deergausha labewa

  • @neelranjan6115
    @neelranjan6115 Рік тому

    Wow නියමයි .බලාගෙන හිටියෙ කවද්ද පටන් ගන්නෙ කියල .👍👌👍👌🌹

  • @chandrikakumarasinghe3979
    @chandrikakumarasinghe3979 Рік тому

    Harima lassana gaayanayak Samanmali akka 🎉👏

  • @kumary3467
    @kumary3467 Рік тому

    සුභ පතනවා සියලුම දෙනාට

  • @shyamapushpawela8116
    @shyamapushpawela8116 Рік тому

    විශ්ව නැති එක අඩුවක් ඒත් පවිතු ගේ ඉදිරිපත් කිරීම හොඳයි.සෙවිවන්දි දියනිය දැකීමත් සතුටක්

  • @dahanaka7758
    @dahanaka7758 Рік тому +1

    ලස්සනයි වැඩ සටහන තෙරුවන් සරණයි හැමෝටම ❤️🌹

  • @priyangipriyangi6905
    @priyangipriyangi6905 Рік тому

    5weni අදියරට suba pathum

  • @roshaniguruge9588
    @roshaniguruge9588 Рік тому

    මම අසා වැඩසටහනක්...තැවත ලබා දුන්නාට ස්තුතිියිි දෙරන......❤❤❤💐🌹🌸🙏

  • @deshaniransarika9975
    @deshaniransarika9975 Рік тому +2

    Mage thaththa harima asawen balapu wadasatahanak. eth dan mage thaththa na. 😢
    Hemotama subha pethum budusarnyi

  • @malikahemalatha1878
    @malikahemalatha1878 Рік тому

    60plus balana hitiye anakon hamadama balanawa

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 Рік тому

    සම්මා සම්බුදු සරණයි සැමටම

  • @mahesh-xi2oz
    @mahesh-xi2oz Рік тому

    Mae. Vada satahanata. Godak. Adarae. Thanks. Oba. Samata

  • @lathishaleti1618
    @lathishaleti1618 Рік тому

    ඈත්තටම ලහිරු කිව්වා හරියටම හරි තිලක් යන්න තිබ්බේ Dream star මං ඇස් පියාගෙන අහගෙන හිටිය ඇහෙන්නෙම කොල්ලෙක් ගෙ කට හඩක් . 👍👍👍👍👍

  • @nalimohottige8524
    @nalimohottige8524 Рік тому

    60 plus yalith dekeema godak satutui.aluth niwedakatuma atulu wenisurumadullata siyaluma demapiyantah mage uthtamacharaya.

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 Рік тому

    Thankss

  • @cctt2570
    @cctt2570 Рік тому

    Harima lassanayi.

  • @gaminiofficial5444
    @gaminiofficial5444 Рік тому

    Thanks

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +2

    විශ්ව වගේමයි නෙහ්😊

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 Рік тому

    Mn asama lassna wadasatahanak thamai thanks darana

  • @sansaramotors3268
    @sansaramotors3268 Рік тому

    විශ්ව නැති අඩුව හොදටම දැනෙනව

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому

    Hi tharuvan saranai davi pihitai apaa ammalaa thaththalata deergayusa labevaa niduk neerogi wevaa suapath wevaaaa darana seyaluma danata aseema wevaa santhosai thank you so much ❤❤❤❤

  • @thushari2428
    @thushari2428 Рік тому +1

    Thanks derana and harima lassanai 💓💓💓

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd Рік тому

    සැමට ජෙසු පිහිටයි

  • @swarnadias5846
    @swarnadias5846 Рік тому

    Ohhhhhh goood

  • @mariaperera4466
    @mariaperera4466 Рік тому

    Congratulations 🎉

  • @ShiraniRanasingha-m6q
    @ShiraniRanasingha-m6q Рік тому +4

    හරිම ආසාවෙන් බැලුවා.විනිශ්චය සාදාරනයි.සම්පත් බැංකුවට ස්තුතී වන්ත විය යුතුයි ඉවත්ව යන කෙනාව ත්‍යාගයත් දී අගැයීම ගැන.සමන්මලී මහත්මිය හරිම ප්‍රිය මනාපයි.ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.

  • @MaanelSiriwardana
    @MaanelSiriwardana Рік тому

    ❤ good 👍

  • @kanthilka3051
    @kanthilka3051 Рік тому +2

    NALIN....PERERA..KOO..FATTA...NALIN.
    .HITYANM......ADUAWK.....

  • @ranaranatunga9430
    @ranaranatunga9430 Рік тому

    Balan hitiya me dawasa anakal jayawewa derana 60 plus

  • @philipanroberts1430
    @philipanroberts1430 Рік тому

    May you always be lucky to have samanmali always in front of you .thanks