I work in Saudi Arabia 🇸🇦 and I really enjoy watching your program. One of the best specially for elderly. You make them a strength gave them a place in the society to think. Good luck.
Lelananda mahathmanane, obath athi dakshayek. Mama nam oba thumawa awasana watayata yai kiyala. Obe layanwetha handata mama godaaaak kamathe. Ane oba thumata dhergayu labewa! Niduk, niroge suwaya labewa!
කිසිම දවසක අතපසු නොකර බලපු වැඩසටහනක්, විනිශ්චය මන්ඩලය ගැන හරිම සතුටුයි, තරග කරුවන් ගෙ හිත නොරිදා ඔවුන්ව දිරිමත් කරනව හරිම විසිශ්ටයි, විශ්ව ඔබගේ කොටස ඔබ මැනවින් කරා. වාදක මඩුල්ලත් එසේමයි අවසාන වැඩ සටහනෙන් පසු අපට පොඩි පාලුවක් දැනෙයි කියා සිතනවා.
ගොඩක් ආස කරපු කාට හඬක් ආයින් වෙච්චි එක ගැන දුකයි 🥲🥲🥲
අදත් ජානක මහත්මයාගෙන් සුපිරිම ගැයුමක්. ඔහු තෝරාගන්නා ගීත ඉතාමත් අභියෝගාත්මකයි ඔහුට අවසාන තරගයේ නම් ශූරතාවය හිමි වනු නොඅනුමානයි. අනෙත් තිදෙනාගෙම ගායනාවල පොඩි තැතිගැන්මක් තිබ්බා. ජානක මහතා ගොඩක් විශ්වාසයෙන් ගායනා කරා. හැබැයි මේ තරගය තුළ මම කැමතිම අනිත් තරගකරුවා අද ඉවත්වුණ එක දුකයි.. 😢
ලීලානන්ද හේවාවසම් තාත්තා ඉවත් උන එක දුකයි ගොඩක් ..😢😢
😥😥😥
@@padminijayamanna1799 අනේ ඔව් මම ආසම කරන තාත්තා ලා දෙන්නෙක් ලීලානන්ද තාත්තා සහ ඊයේ ඉවත් උන තාත්තා ...😭😭😭😭
ඒක ඇත්ත .එයා අපේ ගමේ .ඊයේ මියුසිකල් එහෙකුත් තිබ්බ
ලීලානන්ද මල්ලි ඔයා අයින් වුනාට පයිනල් එක ට ගිය හැකි නේද ඉදිරි ආනාගතය ලස්සන දවසක් උදාවේවා නිරෝගිමත් ජිවිතයක් ලැබේවා පතමි
විශ්ව ලංකා. ඔබ. වීරයෙක්. විශ්ව පුතා. ඔබ. තා ත් ත ල. අම්මලා. ට. හිස. නමා. ඇර්සිවද. කරන්නේ. කොහොමද ඔබ.. එඅක. වටිනවා. ඔබට ජයවේවා. බුදුසරණයි
ලීලානන්ද මහතා තරඟයෙන් ඉවත් ව යන වෙලාවේ අන්තිමට විනිශ්චය මණ්ඩලයට කියපු වචන ටික නිසා මම සංවේදී උනා,ඒවගේම මේ වැඩ සටහන තුළ මම දැක්ක දෙයක් තමයි මේවගේ විනිශ්චය මණ්ඩලයක් මම කිසිම නාලිකාවක දැකලා නෑ ඒතරමට අංක 01 විනිශ්චයක් දෙන්නේ,එඩ්වඩ් ,නලින් ,මහතුන් දෙදෙනා සහ සෙව්වන්දි ම.මිය කාගෙවත් සිත් නොරිදවා ආදරයෙන් ආමන්ත්‍රණය කරනවා ,එය ඉතා වටිනවා ,ඒවගේම නිවේදන කටයුතු කරන අපේ විශ්ව මහතා ගැනත් කියන්න ඕන ,ඒමහතාත් හොඳ ගති පැවතුම් ඇති නිවේදක මහතෙකි,වැඩ සටහන් නරඹන විටදි අපිටත් විනිශ්චය දෙන්න පුළුවන් ,වාදක මණ්ඩලය ඉතාමත් මිහිරිව වාදනය කරනවා ,හරිම ලස්සනයි ,දෙරණට ජය වේවා 🙏 ස්තුතියි !!!!
කනගාටුදායක යි ලිලානන්ද හේවාවසම් මහතා.ගැන ඒත් තරගය ක් නේ සෙව්වන්දි මහත්මියගේ මුනේ ඒ අවස්ථාවේ හරිම දුකක් තිබුණේ මම හිතනවා ජනප්‍රිය තරුව වෙයි කියල හරිම ලස්සන කටහඬ ක් ඔහුට තියෙන්නේ ව්නුසුරු මඩුල්ල ට ආදරෙයි විශ්ව ටත් වාදක මඩුල්ලටත් ආදරෙයි බුදු සරනයි දෙරණ නාලිකාව ට
ලීලානන්ද මහත්තයා ඉවත් වීම ගැන ගොඩක් දුකයිලීලානන්ද මහත්තයා ඉවත්වීම ගැන ගොඩක් දුකයි😭😭😭😭
ඩැනි පුනාන්දු තාත්ත හිතපු විදියටම අවසන් තරගෙට තේරී පත් වුනා 👍 ඵදින ජයග්‍රාහී කුසලානය ඔබ අතේ රැදෙන්න උනුසුමි සුභ පැතුම් 💜️💓💜️💓💜️
Yes he is the winner .
👍👍💐💐
ලීලානන්ද හේවාවසම් මහතාට හැකිනම් අවසාන මහා තරගය සදහා අවස්ථාව ක් ලබා දෙන්න
60ප්ලස් වැඩසටහන ආරම්භයේ සිට නොවරදවාම බලනවා. පැරණි ගීතවල අරුතක් තියෙනව කියල පිලිගන්න වෙනව අවිවාදයෙන්ම විනිසුරු මඩුල්ලට විශේෂයෙන්ම ස්තූතියි වැඩිහිටියන් ආමන්ත්‍රණය කරන විදිහ
විදෙශ් ගතව හැම සති අන්තයකම සතුටු උනා හරි දුකයි මෙය අවසන්විම ආදරෙයි හැමොටම තෙරුවන්සරනයි විශ්ව ඇතුලු විනිච්ච මංඩලයට බොහොම ස්තුතියි
එකනම් ඇත්ත හරි ම සන්තෝසයෙන් බලපු වැඩ සටහනක් සියලු දෙනාටම බුදුසරණයි 🙏❤️🌹
Ow mamath ehemai balannabareunoth daunlodkaragena harebalanawa ❤️❤️❤️
ලිලානන්ද හේවාවසමි තාත්තා දුක් වෙින්න එපා අපි ආදරෙයි ඔතනින් හොද පන්නරයක් ගන්න
ඩැනි මත්තයා සුපුරිම සුපිරි ගැයුමක්. වයඹ අපේ ගැම්ම ❤️❤️❤️💪💪💪. ජානක ඉලුක්කුඹුර මහතා අද ඉවුරුතලා ගීතය ගැයුවා අවුල් අනිත් එක පට්ට
මං හිතුවෙ නෑ ලීලානන්ද තාත්ත පරාද වෙයි කියල. මං හිතුවෙ පලවෙනිය වෙයි කියල.ගොඩක් දුකයි
ලිලානන්ද මහතා ඉවත් විම ඉතාමත්ම සන්වෙදියි
එහෙත් එ ගායනය විශිෂ්ඨ යි
එතුමගෙ අවසන් ප්‍රකශ ය අපි හැමොම ආදර්ශයක්
සමස්ත යක් ලෙස සන්ගිතය මෙහෙය විශිෂ්ඨ යි ,වැඩසටහන මෙහයවි ව්ශ්ව විශිෂ්ඨ යි
විනිසුරු වන්ගෙ තිරනයද ?
ඇත්තටම මටත් හරිම කනගාටුයි ලීලානන්ද මහත්මයගෙ ඉවත්වීම.අති දකශතාවයක් තිබුන කෙනෙක්.අසාධාරණයක් වුනා ද කියල හිතෙනව.
පැහැදිලිවම ඔබ හරි
@@sarikapiyasundara338 matath..leelananda mahatha janapriyathama gayakaya karamu
අදත් හතර දෙනාම ලස්සනට ගායනා කලා ඩැනී තාත්තා මාරම ලස්සනට ගායනා කරනවා ජයවේවා අද ඉවත් උන තාත්තා ගැන හරිම දුකයි දක්ෂ ගායන හැකියාවක් තියනව නමුත් මේක තරගයක්නෙ නේද ජයවේවා හැමෝටම 🌹🌹🌹🌹
ලීලානන්ද හේවාවසම් මහතා ගේ ඒ නිවුනු ශාන්ත කටහඬ නැවත "දෙරණ" හරහා අසන්නට ලබේවා'යි අපේ ප්‍රාර්ථනා වයි.
ජානක තාත්ත වෙනදා වගේම අදත් ලස්සනට ගායනා කලා ජයවේවා තාත්තා
ලීලානන්ද මහතා ඉතාමත් දක්ෂයි, තරඟයේ ස්වභාවය අනුව ඉවත් උනත් ගායකයෙකු ලෙස ඉදිරියේදී දකින්නට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා
ලිලානන්ද මහතා මෙම තරගාවලිය පුරාම වටම ගිත ගායනයෙන් අපට ලබාදුන් රසය අති මිහිරිය
ඔබතුමා මෙම තරගෙයෙන් ඉවත් වු ලෙස නොසලකමි
ඔබතුමගෙ හඩ ,හැසිරිම , ගායනය ඉදිරිපත් කිරිම ඉතාමත් විනයනුකුලයි
දෙරනට ස්තුති යි
යුගයේ දක්ශතම සහ ජනප්‍රියතම ගායකයා...ජානක ඉලුක්කුඹුර මහතා ❤
යකෝ දෙකම එක්කෙනෙක්ට දෙන්න බෑ අසාධාරණයි නේ බං 😡
එයාට 1 2 සහ 3 න් එකක් හෝ අනිවාර්යෙන්ම ලැබෙයි. ඒ නිසා ලීලානන්ද මහත්මයට ජනප්‍රිය ගායකයා විය යුතුයි යන්න මගේ අදහසයි .
ලිලානන්ද මහතා මෙන් දක්ශතාවයන් පිරි අය දෙතුන් දෙනෙකු තරගාවලිය යෙන් කලින් ඉවත් විම කනගාටුවට වෙමි
අද අවසන් තරගට ඉදිරිපත් වු අයද අති දක්ශ නිසා එ අයට සුබ පතමි
💗💗💗තරග කරැවන් තිදෙනා හරිම ලස්සනයි ගායනාකලා හරිම සතුටුයි සුබපතනව..ආදරණිය විනිෂ්‍ය මන්ඩලයටත් නිවෙිදක විෂ්ව මහතාටත් අසිනි සංගීත කන්ඩායමටත් ජයපතනව තෙරැවන්සරනයි..
ලීලානන්ද මහත්මයා දක්ෂයෙක්
ඇත්තටම ගොඩක් ලස්සන වැඩසටහනක්... 🙏🙏🙏
ඒ වගේ ම අද අයින් උන තාත්තා ටත් . ඒ ලස්සන කටහඩ . හරිම දුකයි .. 💞💞💞
හරිම ලස්සනයි අද වැඩසටහන. සියලු දෙනාට තෙරුවන් සරණයි. Waiting for final. Janaka Ilukkubura is the best singer.
ජානක මල්ලි හරිම ලස්සනයි මිහිරිය දිර්ඝ ගමනක් යන්න වාසනාව ලැබේවා පතමි ඡේසු පිහිටයි ලස්සන දවසක් උදාවේවා
ලීලානන්ද මහත්මා ඉතා හොඳට ගායනා කලා.නමුත්
පුදුමයි නොතේරුනු එක..
ඔබ තුමාට මාගේ සුබ පැතුම්...
ඒ හඩ කාටවත් ගන්න බෑ.ලොකු සද්දෙටත් විනිශ්චය මන්ඩලය කැමතියි මගේ අදහස
උදුම්බරා මනාලියේ ...ගීතයත් ලස්සනයි...
ජානක අයියේ ❤️ දක්ශතම තරුව ලෙස ප්‍රේක්ෂක අප ඔබ ඉහළින් ම තබා ඇත. . දක්ශතම ගායකයා ඔබයි අයියේ..👍 ජනප්‍රියම ගායකයා ද ඔබ බව අපට අවබෝධ වී හමාරයි..👌 කවර කතාද , ලෝකප්‍රකට චිත්‍ර ශිල්පියා 2022 නොවැම්බර් 13 වන දින ලෝකප්‍රකට දක්ශතම ගායකයා ලෙස ප්‍රකාශයට පත්වනු නොඅනුමානයි .. ජානක අයියේ ඔබට ජය නියතයි.🌷✊✊
හතර දෙනාම හොදින්ම ගීත ගායනා කෙරුවා ...ශුභ පැතුම් ❤❤❤❤
ලීලානන්ද මහත්මයාගෙ ඉවත් වීම ගැන දුකයි ...😢
අද හතර දෙනාම හරිම ලස්සනයි ලිලිලානන්ද මහහත්මයා ඉවත් උනා දුකයි එත් ඔයා පරදා නැහැ නිදුක් නිරොගි වේවා විදේශගතවයි .බලන්නේ.
අදත් සුපුරුදු පරිදි බැලුව 👍👍වෙනද වගේම අදත් බොහොම සුන්දර වැඩක් 👍👍👍
ලීලානන්ද තාත්තා දක්ෂයි ..බොරු කැටයම් මවාපෑමක් නැහැ ...ජානක ඉලුක්කුඹුර මහත්තයා ගෙත් හැමදේම ඉදිරිපත් කිරීම් අගෙයි ...ඒ උනත් ඉදිරියට යන්න තිබුණේ ලීලානන්ද තාත්තා ...ජානක මහත්තයාගේ බාහිර කැටයම් සහ හිතෙන් මවා ගත්තා චරිතයක් තුලින් ඔහු සියලුම ඉදිරිපත් කිරීම් එක්ලයි තරග කලේ ..
කෙසේ වෙතත් ඔක්කොටම 🏆 ගන්න බැහැ නේ ..තරග නීති වලට ගරු කල යුතුයි ...(මගේ අදහස මෙහෙම සටහනක් තියන්න හිතුවේ ..)
රුවන්පුරට ඔබ අභිමානයක්. ලීලානන්ද තාත්තේ ❤️❤️
I work in Saudi Arabia 🇸🇦 and I really enjoy watching your program. One of the best specially for elderly. You make them a strength gave them a place in the society to think. Good luck.
💘💘
🌷🌷🌷
Me too
2022:11:06: Saudi Arabia
ජානක ඉලුක්කුඹුර මහතාට ඔබට සුභ පැතුම්
ජානක ඉලුක්කුඹුර උණුසුමි සුභ පැතුම්!
Mr Leelananda Kariyawam ! We're very sad but we'll like to see you next time !'
ලීලානන්ද හේවාවසම් තාත්ත ඉවත් වීම හිතට හරිම දුකයි අවසන් වටයට හතර දෙනාම හිටියනම් හරිම ශෝක් 👍👍👍❤❤❤❤❤
අති විශිෂ්ඨයි ජානක තාත්තේ 🌺🥀❤
ලීලාරත්න මහතා යා යුතුව තිබුනා අවසන් තරගාවලිය ට ජානක මහතාට වඩා මොහු සුදුසු යි නේද
ලීලානන්ද ගෙ හඩ කාටවත් ගන්න බෑ.විනිශ්චය ත් අනේ මන්ද.
ජානක ඉලුක්කුඹුර තාත්තාට කිරැළ.හිම්කර.ගන්න.වාසනාව.ලැබේවා.❤️❤️❤️
හැමදාම වගේම හැම දෙනාගෙම ගායනය හරිම ලස්සනයි . එක්කෙනෙක් හෝ අයින් වෙන එක දුකයි. ඒත් මේ තරඟයේ ස්වභාවය නෙ.
ජානක ඉලුක්කුඹුරෙ මහත්මයා ගෙ ගායනය අති විශිෂ්ඨයි . මගේ ආදරණීය චිත්‍ර ශිල්පියා , දැන් ප්‍රියතම ගායකයා ලෙසත් දකිනව. ඔබට සුබපැතුම් !
(වාසනා ගොඩගේ )
මම සවිදියේ ඉන්දු ඇත්තෙන්ම මෙි වැඩසටහන අද වෙනකම්ම අත්නොහැරම බලපු වැඩ සටහනක් හරිම ලස්සනයි දෙරනට ගොඩාක් ම ස්තුතියි ...සැමට ම ආදරෙයි ....
ඪ
සියලුම දෙනා ගොඩාක් ලස්සනට ගායනා කලා ..ඔබ සියලුම දෙනාට ජෙසු පිහිටයි
අද 5 ක් ඇසුවා ජානක / ඩැනි තාත්ත්තගෙ සිංදුව 😊
👍👍👍👍
❤️❤️❤️❤️
හොදම 4 දෙනා අද
හැම කෙනාගේම සිංදු තේරීම් සුපිරියි 👍👍👍👍
Hewawasam තාත්තා harima නිහතමානීව කතා කලා ඔබතුමා ඉතාමත් දක්ෂයි
අදනමි හතර දේනාම මරම ලස්සනයි
උතුම් ශ්‍රී දලදා වහන්සේගේම පිහිටයි !
හැමෝටම ....
සුමන විර ...ජානක .best....එ මොනව වුනත් අපිට දුක මේ 60plus
ඉවර වෙන එකට ....අනේ december wala නවත එන්න..මේ විනිශ්චය මඩුල්ල හරිම සාදරනෛඉ
😊 ජානක අයියේ ඔබ දක්ෂතම තරුව සහ ජනප්‍රියම තරුව වනු නො අනුමානයි...ඔබේ හැකියාව විශිෂ්ටයි!!.👍 ඔබ දක්ෂ කලා කරුවෙක් මෙන් ම දක්ෂ ගායකයෙකි..බුද්ධිමත් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ඇගයීමෙන් ඔබේ හැකියාව තවත් වර්ධනය කර ගත හැකියි..❤️❤️...අවසන් මහා තරඟය එන තුරු අප සැම පුල පුලා බලා සිටින්නේ ජානක අයියා වේදිකාවට එන තුරුයි....නොවැම්බර් 13❤ තීරණාත්මක වටයයි ....එදින වන තුරු අප ඇඟිලි ගනිමින් බලා සිටිමු...ජානක අයියේ 😊😊 ඔබට බුදුසරණයි !!🙏 ජය නියතයි .
ජානක ඉලුක්කුබුර ප්‍රතම ස්තානය සහ ජනප්‍රියම තරුව ජයවේවා ආදරෙයි හතර දෙනාටම
අඩේ උබලට පිස්සුද බං දෙකම එක්කෙනෙක්ට අඩෝ අසාධාරණයි බං 👺👺👺👺👺
@@lathishaleti1618 ane ne ithim eya hodatama karane ekaiii 🐵🐵🐵🐵
බලන්ඩ සුමනවීර් තාත්තගෙ හඩේ ලස්සන
Ammo ow
එයාට තියෙන්නේ born talent 1ක්. කිසිම effort 1ක් නැතිව sing කරන්නේ. නිකන් original track 1ක් play කරා වගේ. කනට මාර සනීපයි...එක තැනක වචනයක් අමතක උනත් ඒකත් ගොඩදාගත්තා කලබල නොවී. අනිත් තාත්තලා 3න් දෙනාටත් ගොඩාක් පිං අපිට මොහොතකට හරි ප්‍රශ්න අමතක කර අමුතුම ලෝකෙකට ගෙනිච්චට. දැන්නම් කවුරු දින්නත් කමක් නෑ..මේ ඔක්කොම හොඳ හදවත් තියෙන අපේ තාත්තලා. අලුත් පරම්පරාවටත් මේ තාත්තලාගේ හැකියාව, කලා රසය විතරක් නෙවේ ජීවිත දර්ශනය මානුෂවාදී බවින් ගොඩාක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්...😍❤️
@@damithnirmal2142 මට නම් වචන අමතක උන බවක්වත් දැනුනෙ නෑ
@@padminijayamanna1799 ඒක එච්චර තෙරෙන්නේ නෑ ඒක තමා දක්ශතාව. ඒක සුමනවීර තාත්තා ගොඩාක් අයට නොදැනෙන්න ගොඩ දාගත්තා. මේ බස් නැවතුම සින්දුවේ පටන් ගැන්මේම එක වචනයක් අමතක උණා ඒ වෙලාවේ සුමනවීර තාත්තා ඒක කාටත් නොදැනෙන්න මිමුණුවා..👍😍
@@damithnirmal2142 ඔව් අප්පා ඒ හඩ භාවනාවක් වගෙ
ජනක තාත්තා 🙏🙏❣️
Ade Ivathune Thatha gene Dukay😢NAMUTH! Me thamay Tharengeye Sobahaweya, Awesan maha tharengeyeta thoragath Thaththela 3 denatema Unusum sube pethum,wishesheyen janeke mahatheya!! ETHUMA GE geethaye Puduma LASSENAY, 👏👏👏🎶👏👏DERENA Nalilawetath' Sthuthy.🙏❤❤❤🌻🌻🌻
මැදිරියට ගිහිල්ලා බලනකොට අර අමතක වෙච්ච එක අහු උනේ නෑ 😂😂😂😂 ඩැනි මහත්තය අපහසුතාවයෙන් හුස්ම ඉහල පහළ යවන එක අහුඋනේ නෑ 😂😂 මාරයි අමතක වෙන ඒවා ගණන් ගන්නේ නෑ කිව්ව නේ
Danny Fernando’s voice is super! It’s a pleasure to listen to him.
Leelananda mahatha dukwenna epa. Obata honda rasikayan innawa. Idiriyata honda geetha tikak karanna. Theruwan saranai....
හරිම ලස්සනයි dukai ee thathta gana eeth මේක tharagayakne iwath wennama epa budusaranaii හැමෝමටම
අපේ විනිශ්චය මණ්ඩලයට සහ නිවේදක විශ්ව මහතාට හිස නමා ආචාර කරමි හරිම සතුටුයි මුල ඉදන්ම බැලුවා නැවතත් 13 වෙනි ඉරැ දින හමුුවෙමු තාත්තලා වෙනදා වගේම එදාටත් ලස්සනට ගායනා කරන්න ලීලානන්ද තාත්තේ ඔබ ඉතාමත්ම දක්ෂයෙක් නමුත් ඉතින් මේක තරගයක්නෙ නේද
DERANA❤GREAT👍ඇත්තටම 60 + අපිව confuse කරනවා🙄ඊයේ Danny මහතාගේ වෙනසක් දැක්කා ඵ්ත් අද Danny මහතා සුපිරි ❤Leekananda මහතා ඔබත් සුපිරි👍 ❤ special thanks for Asani 💕Judge pannel 💕and No 1 announcer Vishwa💕🇯🇵🇱🇰🇯🇵
Well done 👍...leelananda your great heroes fr us.. good luck...
Lelananda mahathmanane, obath athi dakshayek. Mama nam oba thumawa awasana watayata yai kiyala. Obe layanwetha handata mama godaaaak kamathe. Ane oba thumata dhergayu labewa! Niduk, niroge suwaya labewa!
විනිශ්චය පොඩ්ඩක් චූන් වලට ආසයි
ඩැනී සහෝදරයා විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ඔබ ගැන කියපුව හරියටම හරි ඔබගේ හැම ගායනයක් ම එඩ්වඩ් ජයකොඩි මහතා කිව්වා වගේ අපේ අදත් ඇතුලේ කිඳා බැස ඇත ඒක තමයි ඩැනී ඔබගේ තියෙන දක්ෂ කම 13 වෙනිදා ඔබ කිරුළ පලඳිනවාමයි
ආසාවෙන් බලා ඉන්න පුළුවන් වැඩ සටහනක් එ තත්ත ගෙ කතා ව ආදර්ශයක් අනික් අය ට ඉදිරියට හමුවේ මු ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා🙏❤❤❤🌹🌹🌹
ගරු විනිශ්චය මණ්ඩලය ගොඩක් හොඳයි විනිශ්චය මණ්ඩලයට අභියෝග කරනවා නොවේ අද ඒ සොහොයුරා තුන්දෙනා අතර ඉදියයූතු පුද්ගලයෙක් මගේ හැඟීමයි ඒ සහෝදරයාට ජයවේවා
හරිම .ලස්සනයි සුපිරි .තෙරුවන් සරණයි සියලුම denatta .
සේරම හොදට ගායනා කරා හොඳ විනිශ්චය මන්ඩළයක් හිටියා හැමෝටම සදාරනයක් කරා බුදු සරණයි හැමෝටම
මං ඒකට එකග නෑ 😡
ජානක
ඩැනි තාත්තා කියන සිංදු හැමදාම අහන්න පුලුවන් පුදුම කටහඩවල්
❤️❤️❤️❤️
අනිත් තාත්තා අම්මලාත් එහෙමයි 60 plus season 1 න් පසු මෙවර තමයි හොදම අය ආවෙ
හොදම සිංදු ටික ඇහුවෙ
සිංදු තේරීම් අනර්ගයි 👍👍
සර් එඩ්වඩ් සෙව්වන්දි නලින් සර් අසනි වාදක කණ්ඩායම විස්ව ලංකා ආඩම්බරයි ඔබ සැම .ගැන බුදු සරනයි
මහ සවුත්තු තීරණයක්.හොදම කෙනා අයින්කලා.එඩිවඩි ලැජජයි කරපු වැඩෙි
සංගීත කණ්ඩායමට ඇස්වහක් කටවහක් නොවැදෙවා ඒ තරමටම සුපිරියි වැඩසටහනෙ සියළු දෙනාටම නිදුක් නිරෝගී සුවයත් යහපත් අනාගතයකුත් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවිපිහිටයි
ඩැනී සහෝදරයා අර එඩ්වර්ඩ් ජයකොඩි මහතා කිව්වා වගේ හරි පරිස්සමින් ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මේ තරගයට ඉදිරිපත් වූ හැමෝම දක්ෂයි.ලස්සනට සින්දු කිව්වා. අපේ රටේ ජේෂ්ඨ පුරවැසියන්ගේ දක්ෂතා එළිදක්වන්ඩ දෙරණ නාළිකාවෙන් කරපු සේවය විෂිස්ටයි .නිතර අහන්ඩ නොලැබෙන අතීතයේ ඉතා ජනප්‍රිය ගිත අහන්ඩ ලැබුණා. .ගීත ගායනා කරපු අම්මලා ,තාත්තලා සියලුම දෙනාට බොහොම පින් 🙏🙏🙏.UK අපි
4වනියත් සුපිරි දක්ෂයෙක්
Deni aiyaa
oba dedunna akasayee
niyamai pattaaaaaaaa
mama etharin🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤👍👍👍
60pls 1වැනි වැඩ සටහනේ ඉදලා අද වෙනකම් එක දවසක් නැතිව හැම දාම විදේශ රටක ඉදන් මම බලනවා සෙනසුරාදා ඉරිදා එනකම් දින ගනිනවා. හරිම අාශාවෙන් බලන වැඩ සටහනක් . මම මේ වතාවේ ආසම තාත්තා ලිලානන්ද හේව වසම් තාත්තා එත් මට sms කරන්න බැනේ මගේ දුවලා තුන් දෙනාම sms කරා බුදුසරණයි හැම තාත්තා කෙනෙකුටම .. ඒ වාගේම වශ්ව සහ විනිශ්චය මණ්ඩලයට සහ දෙරණ ආයතනයට විශේෂ තුති.
හරිම ලස්සනයි
2:12 ලිහිණින් රෑන පියාසරන්නේ + මේ බස් නැවතුම..../ සුමනවීර ද සිල්වා
band එකනම් සුපිරි..කියන්න වචන නෑ.සුපිරියටම සංගීතය සපයනවා
අසනි වාදක මඩුල්ල මගින් මතු කරන නාද මාලාව විශිෂ්ඨ යි
තාල වාද්‍ය ශිල්පි මහතගෙ තබ්ලාවෙන් ජනිතවන රසය ඉතාමත් ම මිහිරි යි
ලිලානන්ද මහතගෙ ගිත දෙකටම තබ්ලාව ලබදුන් සහයොගය අගය කරමි
එවගෙම අනෙකුත් වාදන ශිල්පීන් ද සැම ගිතයකටම ලබාදුන් සහය විශිෂ්ඨ යි
🖤
ජානක fist wenna one 🙏🌺👍
First Ilukkubura janathawa First God Bless you dear
දෙරණ ට ස්තූතියි කැලේ පිපෙන සුවඳැති මල් කැලයේම පරව යාමට නොදෙනවාට ..
විශ්ව මල්ලී , අසනි ගොඩාක් ස්තූතියි ...ඔබ වැඩිහිටියන් කෙරෙහි දක්වන ගෞරවාන්විත සෙනෙහසට ..
ගෞරවණීය විනිසුරු මඩුල්ල season 5 නැවතත් දකින්න බලාපොරොත්තු වෙමි .😍
ලිලානන්ද මහතා ලස්සනට ගීත ගායනා කරා , ඉවත්ව යාම තරඟයේ ස්වභාවය මත සිදුවන්නක් නිසා අධෛරයට පත් නොවන්න..
ඔබතුමා අද දින තරගයෙන් සමු ගැනීමේදී , දක්වපු අදහස් හරිම ආදර්ශවත් ..ඇත්තටම ඒ කතා බහ අතරේ මට කඳුලු නවතවා ගන්න බැරි උණා ..
එකඳු වැඩ සටහනක් හෝ මග නොහැර නැරඹූ මට ඔබ ඉතාමත් දක්ෂයෙකු බව හැඟී ගියා .
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!
ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා !!
ගායනයේ අතපසුවීමක් උන තාත්ත කෙනෙක් අවසන් මහා තරඟයට තේරෙනකොට විශිෂ්ටවම ගායනා කළ තාත්තා කෙනෙක් එලියෙ. 😥 සුබ පතනවා.
ඒක එහෙම නෙවේ..ලීලානන්ද තාත්තාගේ ගායනයේ අද පොඩි pitching out තැන් දෙක තුනක් තිබ්බා..ඒ තාත්තා අති දක්ශයෙක්. ඒත් එක තැනක වචනය අමතක උනාට සුමනවීර තාත්තාගේ අද ගායනයේ කිසිම තැනක pitching out ගියේ නෑ.. මටනම් කොයි තාත්තා ඉස්සරහට ගියත් කොයි තාත්තා ඉවත් උනත් මේ හැම කෙනෙක්ම අති දක්ෂයින්..ඔවුන්ගේ අතර දැන් පරම්පරාව වගේ භේද නෑ..ඒ මානුෂවාදී, නිහතමානී ගුණය අද පරම්පරාවටත් හොද ආදර්ශයක් ...❤️😌
ඔබ හරි. ලීලානන්ද මහතා අතින් ගායනයේ අඩුවක් උනේ නෑ. එහෙම සුලු හෝ දෙයක් උනානම් විනිශ්ච මණ්ඩලය එය අවසානයේ කියනවා. ඔහු තමයි සිටිය යුතු කෙනා. කෙසේ වෙතත් හැමෝටම ජය.
දැන් එහෙම තමයි , අර හොරකම් කරපු උන් එළියේ ඉදල හොරු අල්ලලා දුන්න එකා ඇතුලට දාන්නේ 😂😂😂😂😂😂😂😂
මම හිතුවෙම ලීලානන්ද මහත්මයා ඉදිරිවටයට තේරෙයි කියලා .....අඩුපාඩුවක් උනයි කියලා නම් විනිසුරු මඩුල්ල කීවෙ නැහැ නේද ?
ඉදිරියට ගිය තාත්තාගේ වචන අමතක වුන බවත් විනිශ්චය මණ්ඩලය කිව්වා ..නමුත් ඉදිරියට ගියේ ඒ තාත්තා ....අනේ මංදා මේවා...
Danny Fernando your voice is so great & beautiful. We wish you all the best in the final you should win this competition of 60 plus. God bless you.
ඔබ හැමදෙනාම දිනුම්.. 🚩
S U P E R - 04 ❤
ඩැනී සහෝදරයා ඔබට හොඳ අනාගතයක් තියෙනවා මේ ගමන ඔබට ලොකු ආදර්ශයක් ඉදිරියට යන්න ම වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා
Wow very great program derana thank you so much ❤❤❤🇺🇸
විනිශ්චය කෙසේ වෙතත් අපේ කිරුල ඔබට ලීලානන්ද තාත්තා 👍👍👍👍👍👍👍
විශ්ව මල්ලි ඔයාට ගොඩක් අය අදෙරේ කරනවා ගරු කරනවා ඒ තැන හැමදාම තියා ගන්න එය තමා විය යුත්තේ මම දැක්ක දේ දුටුව දේ තමා මා මේ සදහන් කලේ දවසක මුලු රටට වැලද ගන්න රන් තරුවක් වෙන්න විශ්ව ලංකා
ඩැනි ඔයාගේ අතේ kusalane දකින්න තමයි ආසා ජයවෙිවා !!!!!
ආදරෙයි ගොඩක් සැමටම
Best program in a musical
Danny all the best good luck your a great
හරිම අශාවෙන් බලන වැඩ සටහනක් .අදත් හරිම ලස්සනයි .හරිම දක්ෂ තාත්තාලා හිටියේ. ඔක්කොම දක්ෂයෝ.