Mama mathaka indala oyagi chanel eka balanawa. Santhosay... Obe dyriya eka gana. Duwa mama inna rate kesel cola naha. E wenuwata oil papers pawichchi kala hakida?
Supiri ane oyage vidio hema ekakma balanawa ow duppath apita gelapena widiyata oya kiyala denawa hemadama aluth de genna oyage gamana oya yanna api oya samagai theruwan saranai mama saudi Arabia sita ❤❤💯💯💯👌👌👍👍👍👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏
....this is huge. I have eaten the smaller version on kanda leaves...but there was no pol pani. Vandu appa they say. You are an amazing lady. This is a beautiful recipe.
Mata niwadu welawata video balanawa Hari pahadiliwa lesidewal kiya denawa oyata thanks mama Asa kemak piti kotanna ona pipenna thiyanna ona owata welawak nethi Nisa haduwe ne. Mama mekanam adama hadanawa nawathath thanks
පිටි කොටන්නේ නෑ කියලා මම කිව්වානේ. ඉතින් ඔව් පිටි කොටන්නේ නෑ. පිටි කෙටුවා නම් පිටි හලන්නත් ඕනා. හරියටම උයන කෙනෙක් දන්නවා පිටි කොටන එක කොච්චර අමාරුද කියලා. මේ වගේ පොඩි බ්ලෙන්ඩර් වලින් පිටි කොටන්න ගියොත් බ්ලෙන්ඩර් රත් වෙලා එක සවුත්තු වෙනවා.
ඉතින් මගෙන් අහන්න එපා පිටි කොටන්නෙ නෑ කියලා ඇයි බ්ලෙන්ඩර් කරන්නේ කියලා. ( ලක්ශෙකට එක්කෙනෙක් දෙන්නෙක් තමා අහන්නේ)
බ්ලෙන්ඩර් එක පාවිච්චි කරලා මේක විනාඩි 5-10 අතර කාලෙකින් ඔයාලට මිශ්‍රණය හදා ගන්න පුලුවන්.හාල් ටික මිශ්‍ර කරලා මැජික් කරන්න බෑ.
මම හිතනවා මේ ක්‍රම මගින් දුප්පත් අපට ලොකු සහනයක් උනා කියලා.
කෑමක් හදන්න ගන්න හාල් ටික සීනි ටික කෑම එක සවුත්තු කරන් අපතේ යවනවට වඩා ඒ ගැන පැහැදිලිව කියලා දීලා ඔයාලා රසට හදාගන කෑවා කියලා අහන්න මම ගොඩක් කැමතී.
දුප්පත්ම කෙනෙකුට ඒක ගොඩාක් වටිනවා. මමත් දුප්පත් කමේ අඩියෙම උන්න කෙනෙක්. මේ ලෝකෙට අපි සල්ලි අත මිට මොලවන් එන්නේ නෑ අපේ උත්සාහය සහ කැපවීම කියන එක ඕන කෙනෙක්ගේ ඇඟේ තියනවා. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ජීවිතේ දිනන එක ඔයාලට බාරයි.
හැමෝම හදලා කන්න. ❤
තව ලේසි ආප්ප රෙසපි තුනක් මෙතන තියනවා. කැමති නම් බලන්න.
* පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala
www.youtube.com/watch?v=9QfHR...
2. කැකුළු හාල් ටිකක් තියනවා නම් පිටි කොටන්නේ නැතුව ආප්ප | appa hadana hati | sudu appa | hoppers recipe
www.youtube.com/watch?v=yVXrL...
1. ඕනම කඩතොලු සහිත අප්ප තාච්චියක් පදම් කර ගන්න විදිහ | appa thachchiya padam kirima | kade wagema appa
www.youtube.com/watch?v=U_qRh...
2.ආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe
www.youtube.com/watch?v=NNKVb...
3.මහන්සි දවසට විනාඩි 10න් ක්ෂණික සැහැල්ලු ආහරයක් හදාගන්න | පෝෂණය ඉහල ආප්ප වගේම රස කෑමක් | rava appam
www.youtube.com/watch?v=UWJzN...
4.කිරිම කිරි රසට පුළුන් වගේ පිම්බෙන රොටී | Fluffy and Soft Turkish Flatbread | Bazlama recipe sinhala
www.youtube.com/watch?v=sVPQf...
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
1qq1q
Oyata..godak..thanks
3
2denna
Best wishes. 🙏🏻
Thanks දුව.නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .සුවපත් වේවා
මම හැදුවා.නියමෙටම ආවා.හැබැයි මම හාල් කොටලා තමයි පිටි ගත්තේ.පිටි කොටලා තමයි youtube එක බැලුවේ.මොනවද හදන්න පුලුවන් ලෙහෙසියෙන් කියලා.එතකොට තමයි දැක්කේ මේ පුස්නාම්බු රෙසපි එක.ඇත්තටම වටිනවා.හරිම රසයි.හරිම ලෙහෙසියි හදාගන්න.ගොඩාක් ස්තුතියි මිස්.බුදු සරනයි !
ශා නියමයි. අනෙක් දවසේ පිටි කොටලා හලන්න ඕනේ නෑ. ❤️
අක්කේ මම ඔයාගෙ මේ රෙසිපි එක අද පළවෙනි වතාවට හැදුවා. මේ ප්‍රමාණයන් මේ විදියටම ගත්තා. මේ වගේම පුස්නාප්ප එකක් හදාගන්න මට පුලුවන් වුණා හරිම ඉක්මනින් වගේම ලේසියෙන් ඒ වගේම ගොඩක් රසයි. බොහෝම ස්තූතියි ඔයාට.😘
❤️❤️❤️
ගොඩක් වටිනා කැමක් ගෙදරට යාලුවෙක් එනවනම් හදල තියන්න නියමයි ස්තුතියි ඔයාට ❤
බොහොම ස්තුතියි පුතේ ඔබට.. 💕💕💕👍👍❤️❤️❤️
පාම් පිට් භාවිතය අඩු කරන ආහාර වලට අප ඉතා ඉක්මනින් පුරුදු විය යුතු නිසා මෙය ඉතාමත් රසවත් ආහාර යක්.නියමයිනේ .ඉතා හොදායි .මම ඔඹට නව වසරට ආසිරි මේ ගමන්ම එකතු කරන්න කැමතියි .
බුදුසරණයි
වටෙි යන්නැතිව ලස්සනට පැහැදිලිව දැනුවත් කරා ගොඩක්ම ස්තුතියි
බුදුසරණයි
රස පාටයි
මං අද හැදුවා.. හොඳට ආවා.. ඒක නියමයි.. ස්තූතියි
දීර්ඝායු වේවා
ගොඩක් හොඳ රස මමත් ගොඩක් කැමති දෙයක් ගොඩක් ස්තුතිය දුව හැමදාම ලබාදෙන දැනුමට ගොඩක් තෙරුවන් සරණියි
බුදුසරණයි ඔයාට
හොඳට විස්තර කලා. බොහොම ස්තුතියි ,යහපතක්ම වේවා !
Oya hadana kema jathi duppath apita hada ganna puluwan widihata kiyala denawa nangi.harima lesiyata.mama meka heduwa harima rasai lassanata awa godak pin oyata.
ස්තූතියි ඔයාට
බුදුසරණයි ඔයාට දෝණී ගොඩක් ස්තුතියි ♥♥♥
Oya kiypu විදිහට heduwa godak hodta awa harima rasyi thanks oyata
ඔයාට ස්තුතිය ....ගොඩාක් පැහැදිලි ව ඉදිරිපත් කලා ......
ස්තූතියි
Thanks budusaranai
මම ගොඩක් බලන්නේ ඔයාගෙ රෙසපි හරියට කියලා දෙනවනේ ඔබට බුදු සරනයි
බුදුසරණයි ඔයාට
Ane harima lassanata pahadiliwama kiyala denawa.hadanna ada hithenewa
❤️❤️❤️
Kanna hitenaw lassanai dakkamath hetMa hadanawa thanks oyata b s
ඒකනේ රසයි
Ithiri bath bender karala hadanna puluvanda miss?
ඒක නම් මම කරලා නෑ.
Duva piti nokotavandu hadanna pilivelata kiya dunna thanks budu saranai
ඊයෙ පෙරේදා වීඩියෝ එකක් දැම්මා ආයේ ගේන්නම්
Mama podi kalae magae amma maewa hadanawa ..puduma rasak tiyaennae ..unuwaenma kanna onae ..thank you..magae athithayae mathak kalata..Dan apae kalae aluth vidiyata parana kama hadanna puluwan ..godakma stuti..
ඉස්සර අපිත් ලිප ලඟට වෙලා බලන් ඉන්නවා වන්ඩු හදනකොට. අම්මා හදන්නේ කැන්දකොල වල. ❤️❤️❤️ අතීතය කටුක උනාට මතක් වෙනකොට ආසයි.
තැන්ක්ස්. මේ වීඩියෝ එක හරිම වැදගත් .
අක්කී කඩේ පිටි වලින් හදන්න බැරිද
පුලුවනි
Mama mathaka indala oyagi chanel eka balanawa.
Santhosay... Obe dyriya eka gana.
Duwa mama inna rate kesel cola naha. E wenuwata oil papers pawichchi kala hakida?
ඔයාට ස්තූතියි. පුලුවනි පුලුවනි
ස්තුතියි ගොඩාක්.
Oyata godak pin nangi. Mama mea kema eka heduwa godak lassanata rasata awa. Mama podi tea kadak karanawa mea pusnambu eka hadala thibba den ekawa kannama mage kadeta godak kattiya anawa nangi. Odaruth awana mata .mata oyata esthuthi karanna wachana na nangi siyadahas warayak pin oyata.
බුදුසරණයි ඔයාට. දිනෙන් දින දියුනු වේවා
අපිට පැනි වලින් පැනිපොල් හදාගන්න බැරිද සීනි අඩුකරලා
පුළුවන්
ඔයාට බොහොම ස්තුතියි. පුස්නාම්බු වට්ටෝරු කීපයක් you tube එකේ දැක්කත් හදන්න හිතුනේ නැහැ. පිටි කොටන්න තියන නිසා. ඔයා කියලා දුන්න විදිය ලේසියි. මම ලඟදීම හදනවා. ඔයාට බොහොම ස්තුතියි. ජයවේවා!
මේක හරිම ලේසියි. අනෙක අනෙක් ඒවා පැය 8 පැහෙන්න තියන්න ඕනා. මේක ඉක්මනට පිපිලා එනවා. හදන්නකෝ
ඔයාගෙ පිළිතුරට බොහාෙම ස්තුතියි. හදපු දවසට ඔයාට විස්තර කියනවාමයි. ජයවේවා!
@@niraSrecipes thanks niras
Kade tiyana idi appa piti paket eken wandu hadanna barida
ඒක නම් දන්නේ නෑ. මම ලංකාවේ පිටි ගැන. මම ඉන්නේ අබුඩාබි
Lassanata pehediliwa kiyala denawa thanks
තෙරුවන් සරණයි
ෂා ඒක නං හරිම රස පාටයි බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ හැම දෙනාටත් සුවපත් දිවියක් වේවා ලස්සන දවසක් වේවා
❤️❤️❤️
ඔයා ලස්සනට කියලා දෙන ගමන් හදනවා හොදින් තේරෙන විදියට කියනවා ගොඩක් පිං
බුදුසරණයි ඔයාට
Math den heduwa harima rasai thanks oyata
දීර්ඝායුශ වේවා!!
ඊස්ට් වෙනුවට බේකින් පව්ඩර් දාන්න බැරිද ? මම කොකිස් හදන්න කොටපු පිටි ටිකක් තියෙනව ඒ පිටි වලින් හදන්න බැරිද මේවා ? ඒ හාල් පෙගුනෙ පැයක් විතර
ඒ පිටි ගන්න. බේකින්ග් පව්ඩර් දාලා බලන්න. මම බේකින් පවුඩර් දාලා හදලාම නෑ
අද ඉරිදා මම හදනවා හරියයිද දන්නෙනැහැ
බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් 👍
❤️❤️
ඔබට ගොඩක් ස්තුතිය ❤
Hal kotalath ganna puluwn ned
ඔව්
ගොඩාක් වටිනවා
ස්තුතිය මිස්
හරිම රස පාටයි
Nangi oyage vidio eka බැලුවා.adama හදන්න asa හිතුණා.මම ඉතින් හැදුවා.හරිම rasai.ඔයාට ගොඩාක් ස්තුතිය මැණිකේ.❤❤❤
❤️ගොඩක් සතුටුයි බුදුසරණයි
Thank you.....math hadanawa......kanna asa hithuna....❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
❤️❤️❤️
Thanks.oya.lassanata..kiyala..denawa.
බුදුසරණයි
කඩේ තියෙන තෙත හාල් පිටි ගන්න බැරි ද
ගන්න අරන් දිය කරලා පදමට හදා ගන්න
Kade tiyena hal piti aken hadanna berida
පුලුවන්
වණ්ඩුආප්ප..😋😋
හරිම ලේසියිනේ අක්කි...
ගොඩාක්..ස්තුතියි..ගෙනාවට❤️❤️❤️ බුදු සරණ යි!!!🌼
❤️❤️❤️😍
Math. Hadanwa rise kuker ekema kesel kola Dala stiemare heduwata kamaknedda ❤❤❤❤❤
Sini wenuwata hakuru danna barida
ගන්න
කඩේ තියන halpiti හොඳ නැද්ද නංගී
හොඳයි මේ ගානට මිශ්‍රණය හදලා ගන්න
දැන් තමයි වීඩියෝ එක බැලුවෙ ඔයා හරිම ලස්සන ට අඩු නැතුව හැම දෙයක්ම කියා දෙනවා ඔයාගේ සමහර කෑම අපි හදලා කනවා ජයෙන් ජයම වේවා ඔයාට,
බුදුසරණයි සුදූ
Supiri ane oyage vidio hema ekakma balanawa ow duppath apita gelapena widiyata oya kiyala denawa hemadama aluth de genna oyage gamana oya yanna api oya samagai theruwan saranai mama saudi Arabia sita ❤❤💯💯💯👌👌👍👍👍👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏
ඔයාට බුදුසරණයි
Oya hadana hal misranaya blender karaddi tharamak morapu kurumba ho thabili loda ekathu karanna uluwan.
අනේ සුදා මේ රටේ ඔය මොනවත් නෑ. පොල් ගෙඩියක් ගන්නෙත් රුපියල් 400 ට
බොහෝම ස්තුතියි නිරා....වීඩියෝ එක ගොඩාක් වටිනවා ....ඇත්තටම නොදන්න දේවල් දැනගෙන වරදින්නේ නැතුව හදාගන්න පුලුවන් ඕනම කෙනෙකුට ...ආදරයෙන් ඉල්ලනවා තවත් මේ වගේ වටිනා වීඩියෝ අරගෙන එන්න කියලා .........
බුදුසරණයි ඔයාට
ඔයා ගේ හැම විඩියෝ එකක්ම මම බලනවා
විස්තර. පැහැදිලි කරනකොට අහගෙන ඉන්න අසායි ඔයට තෙරුවන් සරනයි
බුදුසරණයි
මම හරිම .ආස කෑමක්.නංගි ඔයාට තෙරුවන් සරණයි
❤️❤️
Godk sthuthi nangi
❤️❤️
Godak esai hadannama oni pehedili was kiya Dena ekata pin. 🌹🌹🌹
Niyamai nanagi
Harima Rasa paataie හදලා බලන්න one ගොඩක් pin දුවේ oyata
❤️❤️❤️ ගොඩාක් ස්තූතියි ඔයාට. නීරෝගී සුවබර දිවියක් වේවා!!
Man asama kamak.ath awrudu ganakin kanna bari una..thanks sharing this recipe with us❤
❤️❤️❤️
ලංකාවේ නෙවේද ඉන්නේ .. මේක රට ඉන්න අයටත් හදා ගන්න පුලුවනි
@@niraSrecipes na mama cyprus wala enne...dawasaka try karala balannam..hadanna
....this is huge. I have eaten the smaller version on kanda leaves...but there was no pol pani. Vandu appa they say. You are an amazing lady. This is a beautiful recipe.
❤️❤️
Bekin soda dammata kaman nadda
කමක් නෑ
Godak stuthi mamath hadala balanawa
Mata niwadu welawata video balanawa Hari pahadiliwa lesidewal kiya denawa oyata thanks mama Asa kemak piti kotanna ona pipenna thiyanna ona owata welawak nethi Nisa haduwe ne. Mama mekanam adama hadanawa nawathath thanks
❤️❤️❤️❤️
Thanks ❤
Godak watinawa
Rasa patai lassanai supiri Mata poddak kiyanna yeast unuwathure daddi wathura Eke rasne koi ganatada thiyenne Oney kiyala puluwan Nan kiyanna good luck 👍👍👍👍 BS ❤️❤️❤️❤️
මද රස්නෙන් ඕනා. පොඩි බබාලට කිරි නිවලා
දෙන ගාන. පොඩ්ඩක් රස්නේ වැඩි උනත් පිපෙනවා. ඒ උනාට අඩුවෙන් ගන්න
@@niraSrecipes thank you very much good luck 👍👍👍👍❤️❤️❤️❤️
දුව
කෙසෙල් කොළ නැතිව වෙනත් බදුනක (alum. Plate) දාලා බැරිද?
ඔයා රටේ භාවිතා වන නම් ටිකත් දාලා ඕනෙම කෙනෙකුට
හදන්න පුළුවන් විදිහට හදන
හැටි කියලා දීලා, ක්‍රමවත්ව හදලා පෙන්නුවා. හරිම සතුටුයි.
මම හුගාක් අතීතෙට ගියා.
දැන් ඉන්න සමහරුන්ට ඔය කෑම
දිරවන්නේ නෑනේ.
ස්තුතියි!
බුදුසරණයි!
පුලුවනි පුලුවනි. බේකින් පේපර් දාල
හදා ගන්න. ගොඩක් ස්තූතියි
ඔයාට බුදුසරණයි
ස්තූතියි
Thank you Duwa .
Lassanai nangi rasa danenawa dakkama
Oyata teruwan saranai
ස්තූතියි ❤️❤️
❤️❤️❤️
Thanks .
Wandu appa....mmmmmmmm maru matak kalata thanak s love 👍👍👍👍👍👍👍
ස්තූතියි ❤️❤️
නියමයි මමත් හදල බලන්න ඕනෙ ස්තුතියි ❤️
හදමු
අනෙ මට ඊස්ට් නැ ඒත් දැන් හදන්න ඕනේ හාල් පිටි වලින්.කමක් නැද්ද
යීස්ට් නැත්නම් බේකින් පවුඩර් දාන්න
අනෙ ඒ දෙකම නැ මිස්, ඒකයි ගොඩාක් ම අව්ල් යයිද හැදුවොත්
@@sachinigim2065 ehenam epa. nilak thalapa wage kanna wenne
@@sachinigim2065 pol wathuren kiri mirikala anala paya 8 thiyala ganna
Ok thank you❤️
මම දැන් හදන්න යන්නේ ඉන්නේ රට හදලා කියන්නම් රස ද කියලා ඔයාගේ කටහඩ ට බඩ පිරෙන්නවා ❤ඒ තරම් ❤බුදුසරණයි ඔයාට ඔයාගේ පව්ලේ හැමෝටම ❤🙏
දීර්ඝායුශ වේවා!! හදලා කියන්නකෝ
ඔයාටත් දීර්ගායුශ ලැබේවා 🌏❤
Heduwada
thanks dear
❤️❤️
Teruwan saranai manika
බුදුසරණයි
තෙරුවන් සරණයි
❤️
Thanks
Thama bageta hadanawa
ශා හදලා නිවෙන්න තියලා කන්නකෝ
ඔයාට කොහොමද හොඳින් ඉන්නවා නේද .. මාත් අනිවාර්යයෙන්ම හදනවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️
හොඳින් ඉන්නවා සුදූ
Thanks oyata ❤
Wow...thanks. No Rsa.ethi.
නියමයි අක්කේ
යිස්ට් pipenna tiyaddi piganekin hri wahala nemeida akke tiynne 😊
නෑ නෑ ඕනේ නෑ සුදූ
ඔය පිපෙන්නෙ යසට 😀
Awesome. Looks delicious.Must try
Thank you so much
❤️❤️❤️
ඔයා රටද ඉන්නෙ.
ඔව්
❤❤mn share kara rasai nee😀👍🌹
❤️❤️
Mmm good
Tans..oyta
😁👍🙏❤🇱🇰 Vatinaa danuwath kireemak ,,Thank you ,, Aryouboo wewa...
❤️
මේ ඉස්සර පුස්නාම්බු කියන ජාතියද ?
එක එක පලාත් වල කියන නම වෙනස් වෙනවා. වන්ඩු/පුස්නාප්ප/ පුස්නාම්බු
Woooow නියමයි සුපිරියි 💕💕💕
❤️❤️
❤
බොහො පිං දොණි . ...ජේසු පිහිටයි ඔයාට ...!!!
නීරෝගී සුවපත් දිවියක් වේවා!!
Dan thamai hadala iwaraune.niwenakam balaninne kala balanna.
රසම රසට ඇති. ❤️❤️❤️
මාත් ඕක හදලා බාගයකට වඩා අඩුවෙන් කන්න ඇති. මාවත් දැන් පුස්නාප්පයක් වගේ 😀 කාලා රස කියන්න. ඉතිරි ටික නිවුනම ෆ්‍රිජ් එකේ දාන්න. හොඳට සිලි උරේක දාලා දාන්න. අවශ්‍ය වෙලාවට කෑල්ලක් අරන් රත් කරලා කන්න. මොකුත් වෙන්නෙ නෑ
@@niraSrecipes rasata thiyenawa.dannam rasa balanna tika tika kala mage badath pirila.
@@chaninimasha1420 ekane
Demand
Aasai
Hete hadenewa
Ssthuthi
Pin
❤️❤️❤️