Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා,සහෝදරියනි...,හරීම කැපවීමෙන් ,කෑම වර්ගය,හදන ආකාරය පැහැදිලි කරමින්,හරියටම,කියා දුන්නා.Superb job 🙏.කුසල් අත්වේවා !!
බොහොම ස්තුතිය ඔබ තුමියට බුදු සරණයි
හැදුවා හරියට ආවා Thank you
ගොඩක් ස්තූතියි ඔයාට විඩියෝ එක බැලුවට .......
ගොඩක් හොඳ යි ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි
අපි හදන්නෙ පොල් දාන්නෙ නැතිව.
අදයි ඔයාගෙ චැනල් එක..දැක්කෙ ගොඩාක් ස්තුති යි.ඔයාට පැහැදිලි හැමදේම
Thanks Dear
Ist danawanam pol wayhura danna onada
මම අදයි ඔයාගෙ විඩියෝවක් බැලුවෙ එකෙන්ම සබ්රයිස් කලා හරිම පැහදිලිව කියාදුන්නා ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔයාලගේ සහයෝගයට
Waw harima ලේසියි hari pahedilii
Aththatama lassanai
වස විස නැති හොද කෑමක් ❤️👍
Thanks dear
බොහොම ස්තූතියි ඊස් ආපසු උඩ ආපසු උඩ බේකින් සූදානම් මොනවක්වත් නැතුව හදන්න
කියල දුන්නාට ස්තූතියි.🌺💕🌹බුදු සරණයි,දෙවි පිහිටයි💕🌹💕❤️🎉🌹🌹
ගොඩක් ස්තූතියි මගෙ විඩියෝ බලනවට ....බුදුසරණයි .....
වස විස නැති නියම ආකාරයට හදනවා ස්තුතියි ඔයාට සබිකලා යාලුවෙි අපේපැත්තේ ඇවිත්බලන්න සබිකරන්න 👍👍👍👍👍👍👍👍🌼
Sis මේකට කරදුමුන්ගු ඇටයක් දාන්න පුළුවන් ද
දාන්න පුළුවන් වන් වෙනස් රසක් එනව ස්තුතිය එක බැලුවට පරිසමෙන් බුදු සරණයි
Wandu walata pol danne ne pol demmoth eka bebikkam kiya ape achchila kiyanawa
Godak sthuthiy.pol wathura walata seeni kawalam karala masa 4 k wasa thaba winakiri sadagatha haka.
හාල්පිටි බැදල හැදුවොත් වන්ඩුව කන්න බැරිවෙයිද
එහෙම හදල බලන්න
Ai peni use karanne natte🎉
බොහොම ස්තුතියි 👦👦
Ist danawanam polwathura onada
Me vidihata wasa visa nethiwa kema hadanna kiya denna. Thanks oyata akkiyo
Thanks nangi oyata ape channel ekata awata budu saranai
ස්තුතියි
Thanks 😊😊
Backing powder walin puluwanda
බේකින් පවුඩර් අවශ්‍ය නම් දාගන්න පුලුවන් මම නම් පවිච්චි කරේ නෑ ගොඩක්ම බාවිතා කරන්නැත්නම් හොදයි සුභ දවසක්
Oyage nonstik fen eka ewarai oya henda nisa leehandak ganna
Sthuthii nangi
ගොඩක් ස්තූතියි ඔයාට
ඔයා හදන විදිහ හරි.එහෙම තමා අපේ ආචිචිත් ඉස්සර හැදුවෙ.Thanks
ස්තූතියි ඔයාට 😀
පොල්කිරි දාලා පැය පහක් හයක් පිපෙන්න තිබ්බහම පොල්කිරි පිලුනු ගදක් එන්නේ නැද්ද
කිසිිම පිලුණු ගදක් එන්නෙ නැ මං රසකරක මොනවත් දාන් නැති නිසා තමයි පැය 5ක් තියන්නෙ ඔයා හදලා බලන්න හරිම රසයි විඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතිය ........
Thank you ❤️🙏
Thankyou so much
ස්තුතියි නැවතත් බලනගමන් ජයවෙිවා 🌼🌼🌼💫👍👍👍👍👍
ස්තූතියි විඩියෝ එක බැලුවට ....බුදුසරණයි
සීනි. කොච්චර දානවද මිස්
අවශ්‍ය දේවල් වීඩියෝ එක මුලම දාල තියෙනව පොඩ්ඩක් බලන්න ස්තුතිය එක බැලුවට බුදු සරණයි
Niyamai menila❤❤❤
දැන් tama Hadanna kohoma waida danna itin
Harima rahai
ස්තූතියි දොණි බුදු සරණයි
Math haduwa hariyata awa 😊❤
Maru
panpiti thambalada ganne?
පාන් පිටි තම්බන්නැතිව ගන්න මමත් එහෙම හදල තියෙන්නෙ
Panpiti onama ne
Cup. Eke nama kumakda
Mewa ganna puluwan walan badu thiyana kadekata giyoth
Pan piti onama ne
වන්ඩු ආප්ප සහ පුස්නාම්බු අතර වෙනස පහදා දෙන්න
රිප්ලයි එක පොඩ්ඩක් පරක්කු උනා මේ දෙකම පොඩි වෙනසක් තියෙනව රසේ පාටේ අනික අපේ දේශීය කෑම පලාතෙන් පලාතටත් වෙනස් වෙනව සුබ දවසක්
ස්තුතියි යාලුවෙිි ඔයාට බුදුසරනයි අපේපැත්තේ ඇවිත්බලන්න 💗💗
Halpiti badala hadanna barida
Me Widiyata Hadala Balanna Ithama Rasawath
Pani aka hada ganna danne unu wathurada 😮😮
විඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතිය ඇල් වතුර දා ගන්න බුදු සරණයි
Kada haloiti hari yanna nadda nangi
කාඩේ හාල් පිටි හැදුවම මෙලෙක් ගතිය නෑ අනික ගෙදර අපි හදල ගන්න පිටි වලට මුකුත් මිශ්‍ර නැති නිසා හොදින් හදා ගන්න පුළුවන් ස්තුතිය වීඩියෝ එක බැලුවට පරිසමෙන් ඉන්න බුදු සරණයි
බේකින් පවුඩර් දානවනම් පොල් වතුර දාන්න ඕන්නැද්ද
Beking powder danawanam pol wathura aniwarya naha suba dawasak
කඩෙ හාල් පිටි ගන්න බැරිද
කඩෙ හාල් පිටි වලින් මං හදලා නැ කොහොමත් ගෙදර කොටන තෙත හාල් පිටි කැම වර්ග නියම රසට පදමට ගන්න පුලුවන් ......විඩියෝ එක බැලුවට ගොඩක් ස්තූතියි ..........
ගෙදර කොටන්න අමරුයි එකයි උත්සහ කරල බලන්නම් බුදු සරණයි
සමහර කඩවල තියනවා තෙත හාල් පිටි පුලුවන් නම් එවායින් ගන්න .....
මට ඊස්ට් පොල් වතුර නැ මෙ වෙලාවෙ , කමක් නැද්ද නොදා හැදුවාට
මං කොහොමත් ඊස්ට් දලා නැ පොල් ගෙඩි දෙකක වතුර විතරයි එකතු කරල තියෙන්නෙ ඔයාට පොල් වතුර නැත්නම් පාන් පෙති භාගයක් පොඩිවට කඩලා වතුර ටිකක් එකතු කරලා හොදින් දිය කරලා එකතු කරන්න විඩියෝ එකෙ කියන වට . වැඩි . වෙලවක් පිපෙන්න තියන්න බුදුසරණයි ගොඩක් ස්තූතියි විඩියෝ එක බැලුවට .....
මංහැදුව රසයිඒත්උඩින්පුපුරල නෑ ඒමොකදකියන්නපුලුවන්ද
ඔයා මිස්රනය පිපෙන්න තියපු කාලය අඩු ඇති එකයි උඩින් පුපුරන් නැත්තේ ............විඩියෝ එක බැලුවට..ගොඩක් ස්තුතිය .............බුදුසරණයි
ඔයාටගොඩක්ස්තූතියි පැහැදිලිකලාටබුදු සරණයි!
Ok
වසවිසනැතිකෑමහදන්නකියාදීමටස්තුයි
ඒක හරිම වටිනවා .ඊස්ට් නැතුව කියලා දුන්නු නිසා
Ude wenakan thibboth wadida pipenna
අනෙ සොරි රිප්ලයි කරන්න පරක්කු වුනාට රැ 9. විතර මිස්රනය හදලා උදෙ හැදුවට කිසිම අවුලක් නැ . පොල් වතුරෙන් අනන්ත විඩියෝ එක බැලුවට ගොඩක් ස්තූතියි බුදුසරණයි ...
Thank you
😃
Rasa parai
Is nathuva paya 5k thiyanavata vada hodai is dana ek😅😅😅🤪🤪🤪🤘🤘👍👍
පැය 5 තියන්න බුදුසරණයි
සුදුරු නැතුව බැරිද 😭
සුදුරු නැතිව හදන්න පුලුවන් ................විඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතිය .................
piti gadinna onada
Piti badinnaha malli amu piti ganne thanks
රස පාට ඉ
කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය
උනුවතුර නේද එකතු කරන්නෙ
මං පිටි අනන්න එකතු කරන්නෙ පොල් වතුර පැනි හදාගන්න එකතු කරන්නෙ ..ඇල් වතුර මද රස්නය වතුර එකතු කරන්න පුලුවන් ....විඩියෝ එක බැලුවට ගොඩක් ස්තූතියි ......
Uhp
Ssththi.oysta
Pol wathuren anaganna one niyama padama enawa Thank you
බොහොම ස්තුතියි😄
මම බේකින් පව්ඩර් පාවිච්චි කලේ නැහැ ඔයාට පුළුවන් අවශ්‍ය නම් පාවිච්චි කරන්න බුදු සරණයි

කඩෙ හාල් පිටි වලින් මං හදලා නැ කොහොමත් ගෙදර කොටන තෙත හාල් පිටි කැම වර්ග නියම රසට පදමට ගන්න පුලුවන් ...
...විඩියෝ එක බැලුවට ගොඩක් ස්තූතියි ..........
ගෙදර කොටන්න අමරුයි එකයි උත්සහ කරල බලන්නම් බුදු සරණයි
සමහර කඩවල තියනවා තෙත හාල් පිටි පුලුවන් නම් එවායින් ගන්න .....
මට ඊස්ට් පොල් වතුර නැ මෙ වෙලාවෙ , කමක් නැද්ද නොදා හැදුවාට
මං කොහොමත් ඊස්ට් දලා නැ පොල් ගෙඩි දෙකක වතුර විතරයි එකතු කරල තියෙන්නෙ ඔයාට පොල් වතුර නැත්නම් පාන් පෙති භාගයක් පොඩිවට කඩලා වතුර ටිකක් එකතු කරලා හොදින් දිය කරලා එකතු කරන්න විඩියෝ එකෙ කියන වට . වැඩි . වෙලවක් පිපෙන්න තියන්න බුදුසරණයි ගොඩක් ස්තූතියි විඩියෝ එක බැලුවට .....
මං
හැදුව රසයි
ඒත්
උඩින්
පුපුරල නෑ ඒ
මොකද
කියන්න
පුලුවන්ද
ඔයා මිස්රනය පිපෙන්න තියපු කාලය අඩු ඇති එකයි උඩින් පුපුරන් නැත්තේ ............විඩියෝ එක බැලුවට..ගොඩක් ස්තුතිය .............බුදුසරණයි
ඔයාට
ගොඩක්
ස්තූතියි පැහැදිලිකලාට
බුදු සරණයි!