i think this officer studied in Ananda college. i remember he was a senior prefect who came and did some maths lessons when our free times.he is a real Gentleman
2nd world war eke hitapu officers la thawama jeewath wela innawa eyalage experience gana hoyala video ekak denna. Mage father hitiya but dan jeewathun athara nehe.eyage medals nam thiyanawa. Wanesa my best channel
I appreciate the ideas that lead to this interview. However I felt that most of the key parts are too abstract. Increase the time per an interview so that we can get the best out of it. However, you do a job that no one else does. Thanks as always Wanesa TV.
ස්තුතියි චන්න සරගේ හමුදා අත්දැකීම් අපහා බෙදා ගත්තාට
ඔබලාට සහයට පැමිණි විශේෂ බළකායේ සොල්දාදුවෙක් මමත්
Anee sathutui godak parissamin inn Budu sarani sir
ආදරෙයි ❤❤❤
පින් ඔබතුමන්ලට 🙏🙏🙏 සැබැ වීරයෝ
Respect❤️
Puliyan kulama kovila asaladi obalata darunu peharayak muhuna dimata sidu una sahodara ape sebalu visala paramanayak apita eda nethi una ohun samatama niwansuwa lebewa obata mathak ethai mea sidiyath
මේතුමා බොහොම නිහතමානී නිරහංකාර නිර්භීත චරිතයක් සරත් ෆොන්සේකා මැතිතුමාගේ නම සදහන් කිකිරිම සම්බන්ධව හිස නමා අචාර කරනවා ඔබතුමාට 🙏🙏🙏
එවකට Cpt ඇබෑව ඒ operation එකෙන් පසුව SF එකට join වෙනව. සටනින් තුවාල වෙලා රෝදපුටුවෙ ඉදන් Maj Gen ලෙස අසනීපයෙන් ම මියයනව 🙏 😥. ජයසිකුරු එකට මෙතුමල සමග මුලින් බැස්ස 9GR එකේ මගෙ සහෝදරයත් උන්න. එවකට ලුතිනන් කෙනෙක්. Op එක අතරතුර තුවාල උනා, මට මතක විදිහට 9GR කියල එකක් නැතිවුණා ජයසිකුරු withdrawal ඒකෙන් පස්සෙ ( විශාල පිරිසක් මැරුණ ). පස්සෙ මානුශීය මෙහෙයුමත් ඉවරම කරල විශ්‍රාම ගියෙ. ❤. කොහොම උනත්, ඔයාට ස්තූතුයි සන්ජේව. ඒ වගෙම චන්න sir වගේ කෙනෙක් එක්ක කරපු කාලෙනම් හොඩටම මදි මචන්. 😥. පුළුවන්නම් ආයෙ එකක් කරන්න. පැයක්වත්. ගොඩක් දේවල් තියෙනව ගන්න. Pls....
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
මේ වගේ දේවල් අහන්න සලස්වනවාට ඔබට ස්තුතිය ❤️
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
යුධ සෙන්පතියෙක් කියලා හිතන්නත් අමාරුයි,,,, කතාකරන්නකොට හොද හික්මීමක් තියනවා ,,,, රටට වැඩදායී මහත්මයයෙක්,,,,
ඔව් එහෙම වෙන්න ඕනේ මොකද මෙතුමා Sarath Fonseka මැතිතුමාගේ ගෝලයෙක් ඒකයි.
යුධ සෙන්පතියෙක් කියන්නේ හික්මීමක් තියන කෙනෙක් ❤️
මෝඩ කතාවක් නි බන් ඒක...සෙන්පතියෙක්ට තමයි සුපිරිම හික්මීමක් තියෙන්න ඕනි...😂
අනිවාර්යයෙන්ම
@@NiklazSchwarzschild anna anna ithn amma thatha gena mathak karanwa
කතාව අහහෙන ඉන්න තරම් හරි ලස්සනයි ගොඩක් පිං ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා
✊
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
පොඩි හාමුදුරුවනෙ 🙏🙏
හාමුදුරුවන් රට වෙනුවෙන් මිනිස්සු මැරුවම පව් නැද්ද? ...
දැන ගැනීම පිනිස 🙂
@@dinethvidushan8406 මරණ චෙතනාවෙන් නෙමෙයි මරණරාන්නෙ රට රැක ගැනිම වෙනුන් නිසා පව්ක් සිදු වන්නෙ නැහැ මරණ චෙතනාවෙන් මැරුරොවොත් තමා පව්
චන්න සර්... ❤️❤️❤️ හොඳ මානව හිතවාදියෙක්.. දක්ෂ දේශකයෙක්
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් බිහිවන්නේ ඔබ තුමා වගේ දැනුමෙන් වගේම විනයෙන් පරිපූර්ණ මිනිසෙක්❤️
කර්නල් චන්න කරුණාරත්න සර්ව දැකීමත් ගොඩාක් සතුටක් දීර්ගායුෂ පතමි සර් බුදු සරණයි වනැස චැනලයෙන් ඉල්ලා සිටිනවා මේ වගේම කර්නල් ජයවි ප්‍රනාන්දු සර්වත් මෙවැනි සාකච්චාවක් ගෙනෙන ලෙස ඉල්ලා සිටිමි.
Tv චැනල් වලින් වත් වෙන් නැති සේවයක් මේ you tube චැනල් එකෙන් සිද්ද වෙනවා. හැංගිලා ඉන්න වීරයෝ අපිට පෙන්නලා දෙනවට ස්තූතියි 🔥..
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
හැමදාම දාපු ගමන් බලනවා ආදරේයි හැන්ගිලා එන්න නියම වීරයෝ සමජෙට පෙන්නලා දෙනවට🥺❤
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
වීඩියො එකක් එනකන් බලන් හිටියේ. ඒ තරම් වහ වැටිලා චැනල් එකට ❤️❤️. අනේ ඉක්මනට ඉක්මනට වීඩියො දාන්න. මන් වගේ ගොඩක් අය බලන් ඉන්නවා. ජයවේවා ❤️😎
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
අපේ යුද වීරයා සරත් ෆොන්සේකා මහතා සමග වැඩසටහනක් අපි ඔන💪🏾💪🏾💪🏾💪🏾
Eya kiyala thiyenawa eya gana. Ahala balanna. Deka thunakama ekama deh thama kiwwe.
@@Manusha_mendis ඇයි උබට එක එක කතාද ඕනී😂🤭
@@dptfeed6882 ekama deh gana sampurnen kiwwata passe ubata ayeth ekama ahanna oneda 😂
තවත් වික්‍රමයක් සමගින් අලුත් කතාවක් 💎
ගොඩාක් පින් සර් ❤ 🙏
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
කතාව පටන් ගන්න කලින්......නිවේදකතුමා සාරාංශය කියද්දි කතාව අහන්න තරමි මාර ගැමිමක් ඒක....
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
Real interest than Sherlock Holmes...
ප්‍රතමයෙන්ම ලයික් 👍කරා , ඉතාමත්ම වටිනවා ඔබ කරන මේ ක්‍රියාව , අපේ රනවිරුවාටත් තෙරුවන් සරණයි
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
වර්තමානයට උචිත කාලීන වැඩසටහනජ් ලෙස මෙය හැදින්විය හැකිය ,වර්තමානයේ විශ්වවිද්‍යාලයයන් මිලිටිරිකරණයට කියා අපේ හමුදාවන් බාල්දු කරන පුද්ගලයන් නැරඹීයම යුතුයි.රට වෙනුවෙන් කල සේවටයට් සදා ණයගැතියි 😍🥰
👍👍🇱🇰❤️❤️👍👍💪💪
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
මේ මහත්තයාට දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 අයියාටත් ජය වේවා 😍😍😍
හැමදාම අපිට හොද වැඩ සටහනක් ගේන ඔබතුමාට් ගොඩක් ස්තූති 🙏
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
යුද පිටියේ ෆොන්සේකා නිලධාරි තුමාට පසුව හිටිය නියම නලධාරියෙක් හේතුව යුද පිටියේ හැම තැනම හොද මතකයක් තිබීම හා හැම පුද්ගල නාමයකටම නම්බු නාම දි අැමතීම බුද්ධිමත් මහත්මා ගුණයකි. මෙම ගුණය යුද පිටියේ සිටි බහුතරයක් නිලධාරින්ට හා සෙසු නිලයන්ට නැති එක ලොකු අඩුපාඩුවක් කනගාටුවක්.අනාගතයේ හෝ මෙම අඩුපාඩුව ක්ෂය වී යනු අැතැයි අපි සිතමු. බුදුසරනයි ඔබ සැමට.
ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් මෙවැනි වැඩසටහන් තව දුරටත් කරගෙන යාම ගැන ♥️♥️♥️🙏
මම යුරෝපයේ රැකියා කරන කෙනෙක්.ලංකාවට මෙතුමාගේ මේ පොත ගැන රත්නපුර පැත්තෙ මා හිතවත් නීතිංඳ මහතෙක් මට කියා තිබුනා.ලංකාවට ආපු ගමන්ම මිලදීගෙන කියවන්න හිතාගෙන ඉන්නෙ.ඉතින් එතුමාගේ මේ වැඩසටහන අහන්න දකින්න ලැබීම සතුටක්.එතුමාට දීර්ඝායුෂ පතනවා.වනැසට ස්තූතියි .
රට රකින මව්බිම රකින අභිමානවත් මුර දේවතා..... යෝධ බල වෙර විරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා. අහන්න,දකින්න ලැබීමත් වාසනාවක්. ස්තුතියි වනැස .
අද ආපු නිලදාරි තූමාගෙන් වයස අහපු නැති එක හොදයි මොකද ඒක එච්චරම හොද දෙයක් නෙවෙයි .සමහරු කැමති නැනේ වයස,ජොබ් එක,පඩිය ගැන අහනවට.කොහොම උනත් චැනල් එක 100% විශිෂ්ඨයි, අනර්ගයි , ජය වේවා..
කාලය මදි.ත්‍රාසය,භීතිය,කුතුහලය මදි.තෙරුවන් සරණයි ඔබ දෙපලට ජය වේවා 💖💖🇱🇰🇱🇰
ගොඩාක් දවසකින් වීඩියෝ බලන්න බැරි උනා ....ගෙදර අයට කොරෝනා ඇවිත් නිසා ...මානසික පීඩනයකින් හිටියේ ....මම ලෙබනනයේ සිට ඔබගේ වීඩියෝ බලන්නෙ ...වීඩියෝ එකක් මග ඇරිල තියෙනවා ඒකත් බලන්න ඕනෙ ..ස්තුතියි මෙවැනි වැඩ සටහන් අපිට ගෙනෙනවට ..වනැස ටී...වී ..🌷🌷🌷
ගොඩක් ස්තූති වැලලිලා යන්න ගිය අතීතයක් නැවත අපිට කියලා දුන්නට මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්
ස්තුතියි විරොධාර විරුවාණනි.
ස්තූතී සර් රට වෙනුවෙන් ජය වේවා ❤️ බුදු සරණයි ජේසු පිහිටයි ඔබට 🇱🇰 ස්තූතී නිවේදක තුමා චන්න සර් ඔබේ යුද ගමනාන්තය ගැන පිළිවෙලට ලස්සට උගත් දක්ශ ලෙස හසුරවලා කතා කරනවා වීරයෙක් දක්ශයෙක්,තව වෙලා තිබ්බා නම් කියලා හිතුනා,සෙන්පති තුමා
මෙතුමා තොරතුරැ ගබඩාවක්.. කරැනාකර නැවත වැඩසටහනකට මෙතුමාව යොදා ගන්න..බොහෙම ස්තුතියි මහත්මයා👍🇱🇰
මම දැකපු දේ ඔබ තුමාගේ චැනල් ඒක ඉක්මනට උඩට අවා මේ වැඩසටහන් වලින් මිනිස්සු රණවිරුවන්ට කොච්චර ආදරේද කියලා දැනෙනවා නේද දිගටම කරන්න 🙏
𝗩𝗲𝗱𝗶𝗼 එක කොච්චර දිග වුනත් කමක් නෑ අපි බලනව වේලාව තව වැඩිකරන්න මේ වගේ 𝘃𝗲𝗱𝗶𝗼 තව කරන්න ශක්තිය ලැබේවා වනැස 𝘁𝘃 👊♥
හොද වැඩසටහනක්.දිගටම කරගෙන යන්ඩ.අපි අසාවෙන් අහනව👍
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
සිය රටටමයි කවදත් ❤️ Proud of You Sir! Long Live mother KDU
නියම වැඩසටහනක්.. ඒ වගේම වැලිඔය සටනින් ජය ගෙන ආ, ජනකපුර නම හැදුනු ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමා ගැන වැඩ සටහනක් කරන්න.
දීර්ගායුවේවා මෙතුමාහට🙏🙏🙏
ඔබතුමා මෙවැනිම වැඩසටහන් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා
හමුදා සේවයෙන් පසුවත් රට වෙනුවෙන් කැප වෙන,, abitha සෙන්පති තුමනි,, ඔබට රටේ ප්‍රණාමය 🙏🙏🙏❤
තවත් මිහිපිට දෙවි කෙනෙක් .හෙළයේ යක්ඛ පුතෙක්.තෙරුවන් සරණයි ඔබ දෙපලට.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ group කැප්ටන් mohan සොයිසා sir gena වැඩසටහනක් කරන්න.අනුවර්තන නාමය micro solo .
Micro නෙවෙ Mike Zulu
එනකම් හිටියේ විඩීයෝ එක ❤️☺️ සන්ජීව අයියා මේ කරන වැඩේ ගොඩක් වටිනවා . මේ තමයි අපේ සැබෑ වීරයන් ❤️❤️👍
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
ජය සිකුරු මෙහෙයුමේ හොදටම හිටියා මගේ මාමාත් ...හොද සිදුවීම එයාලා ගාවත් තියනව......අහං ඉන්න ආසයි..
මීට වඩා වැඩි කාලයක් මේ වැඩසටහන තිබුනොත් හොදයි. විනඩි 38 කින් අවුරුදු 20ක් යුද්ද කරපු කෙනෙක්ගෙ අත්දැකීම් කියන්න හොදටම මදි
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
කාලය මදි
ඔවු කාලය මදි
මේ කතා අහද්දි හරි ගෞරවයක් ඇති වෙනව අපේ හමුදාවල් ගැන 💙🕴️💙🕴️💙🕴️💙🕴️💙🕴️💙
ඔබ තුමත් එක්ක එදා සේවය කරන්න මට ලැබුනා අඩමිබරයි මට මා ගැනම
බුදු සරනයි ඔබ සැමට දීර්ඝායුෂ ලැබේව...
අපගේ උත්තමාචාරය ..!❤❤
Wanasata ජය ..!!💞
වැනස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවා
ස්තූතියි අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏🙏
ගොඩක් වටිනව.අහගෙන ඉන්න ආසයි වනැස..මෙවැනි වැඩසටහන් තව තවත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා වනැස..ආදරෙයි අපි හැමදාමත්...💪💪💪
හරිම ගාමිභිර කට හඩකින් මෙි වැඩ සටහන් අපවෙත ගෙනඑන ඹබටස්තුතියි මට මොනතරමි වැඩ තිබුනත් මෙි වැඩ සටහන් බලන්නේ පුදුම සතුටින් ඒවගේම ඇස්වලට කදුලු එන අවස්ථා වන් එමටයි අපේ විරොිධාර තුිවිද හමුවට සැමදාම ගරු කරමි බුදු සරණයි
ඔච්චරම දේවල් කරපු කරුණා අම්මාන් දැන් අපේ හමුදාවේ කොල්ලොන්ගෙම ආරක්ෂාව යටතේ සැප විදිනවා..😕😕😕
වැඩ්ඩෙක් තමා 😂😂
මෙවැනි වැඩ සටහන් මඟින් සැඟවි ගිය විරැවන් ගැන සමාජය දැනුවත් කිරිම ගැන බෝහෝම ස්තුතියි
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
රාගම රණවිරු සෙවණේ ඉන්නවා නදීර දිනේශ් කියලා අබාධිත SF රණවිරුවෙක්.එයත් එක්ක ඉන්ටව් එකක් කරන්න.සුපිරි වැඩ්ඩෙක්.අවශ්‍ය නම් මම දුරකථන අංකය දෙන්නම්.
බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇 ඔබතුමාටත් නිවේදකතුමාටත්.....❤️❤️🙏🙏💗💗
ඉතාමත්ම වටිනවා..... ඔබට ස්තුතිය ❤️
අතිදක්ශ රණශූරයෙක් වගේම අද වෙද්දි මෙතුමාගෙ චින්තනයත් ඉතා වටිනවා දේශපාලුවන්ට කඩේ නොයා ,social media වල මෙතුමාගෙ හැසිරීම වගේම අදහස් හරිම වටිනවා.
ස්භාවික විපත්ද, වසංගතද, සතුරු උවදුරුද.. අදාලම නෑ... එදත් ඒමයි අදත් ඒමයි හෙටත් ඒමයි.❤️❤️🙏🙏
චන්න අයියෙ ආඩම්බරයි ඔබ ගැන...බොහෝම ස්තූතියි වනැස ඔබට මෙවැනි වැඩසටහන් ගෙනඒම පිලිබද ව...
නිළදාරි තුමා කිවුව විදිහට ජය සිකුරු ,රිවිරැස මෙහෙයුම් මගින් අල්ලා ගත්ත ප්‍රදේශයන් නැවත් යුද හමුදාවට අහිමි වෙනවා.ඒ පිලිබද වැඩසටහනක් කරන්න පුලුවන් නං ඉතාමත් වැදගත් ..
ඔබතුමාගේ නිතරම ඉල්ලුවා ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන ඔහු හා සම්බන්ධ 8 th man team එකේ කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරන්න කියලා.තාම නෑනේ!!!
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️👍👍👍
මුහුණු නොපෙන්වා කරනව නම් හොදයි
@@akilabasnayaka63 ඒ ඇයි
Aniwa...a team eke berichcha kenek ekka karanna
එයාගේ ගෙවල් තියෙන්නේ මේ අවිස්සාවේල්ල කිට්ටුව...
දීර්ගායු ලැබේවා ඔබට 🙏🙏🙏🙏ජාතික වීරයෝ රටට ණය නැති මිනිස්සු අතටම කිවොත් දෙවිවරු බුදුසරණයි 🙏🙏
අපේ තාත්තත් ඔය සර් එක්ක ඉදලා තියෙන්නෙ...අම්පාරේ බදුලු හන්දියේ සටනේදි..
තවත් මෙවන් වටිනා වැඩසටහන් කරගැනිමට සක්තිය ලැබෙවා .ජය ඉදිරියට යන්න
i think this officer studied in Ananda college. i remember he was a senior prefect who came and did some maths lessons when our free times.he is a real Gentleman
දිවා රෑ නොබලා ඔබලා කල මෙහෙය අගයන්න වචන මදි . 💐🙏 දීර්ඝායුෂ ලැබේවා! ඔබතුමාට 🙏💐
නිහතමානීයි මහත්මයෙක් ජයවේවා බුදු සරනයි
අනදෙන නිලධාරි තුමා.. අතිදක්ෂ රණකාමියා.. දීර්ගායූෂ ලැබේවා..
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
Thank you for your sacrifices, we are eternally grateful
සදාදරණීය රණවිරැවන් සැමදාමත් ඔබ අප හදවතේ. මැතිදුණි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. වනෙස සංජීව මැතිදුණි ඔබට ස්තුතියි. බුදුසරණයි
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
ඉතාම ප්රශංසනීයයි ඉතාම වැදගත් ස්තුතියි
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
කොප්‍ර්ල් අජිත් කුමාර
නිරෝගේ අම්මායි
හසලක ගාමිණී අම්මාත් එක්ක interview ekk karannakoo 😍❤️
Was waiting for the new post. Thank you..
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
හොද වැඩසටහනක් 🥰
මව්බිමට ණය නැති මිනිසුන්. මෙතුමාට පුදුමාකාර මතකයක් තියෙන්නෙ. සරත් ෆොන්සේකා වීරයා මතක් කිරීම සතුටක්
හොද වැඩසටහනක් අයියේ ඔයා ලස්සනට කරනවා.මම හරි ආසාවෙන් බලන්නෙ ඔයාගේ චැනල් එක. ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට.. ජය වේවා 🤗🙏
ජය වේවා ජය වේවා....❤️🙏
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
Ithamath hoda wedasatahanak, thanks.
උතුම් තෙරුවන් සරනයි ඔබ තුමාට !!!
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
හැමදම වගේ ආදරෙන් වීඩියෝ දනකල්ම බලන් යින්නවා ම්න්...
ඔබට බොහොම ආදරෙයි...
ඒ වගේම බොහොම ස්තූති...
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
Vedio එකක් එනකම් බලන් ඉන්නෙ හැමදාම මේ වගේ vedio කරන්න අමතක වුන අතීතය මතක් කර ගන්න 🇱🇰❤️
ගොඩක් පින්
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
හැමදාම මේවගේම video ගෙන්න අයියේ ❤️❤️
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
Aiye mepara පොඩ්ඩක් parakku una patta සුපිරි ජයවේවා දෙන්නටම r
❤️❤️❤️🙏🙏🙏
වනැස ටීවි.
මුලින්ම thumbnail එකක් දැකපු දවසේ හිතුනේ තවත් එක් ඉන්ටවිව් එකක් කියල .ඒත් දවසක් නිකමට වගේ එක වීඩියෝ එකක් බලන්න ගත්තා .දැන් මේක ඇබ්බැහියක් වෙලා තියෙන්නේ.
ඔබතුමා මේ කරන්නේ ලොකු සේවයක් . දැන් යුද්දේ ඉවරවෙලා දශකයකටත් වැඩි.හමුදාවේ දැන් ඉතුරු වෙලා ඉන්න ඉතුරු වෙලා ඉන්න ගොඩක් කට්ටියයුධ අත්දැකීම් නෑ .යුද්දෙට සහභාගී වුණු ගොඩක් දෙනා එක්කෝ දැන් විශ්‍රාම ගිහිල්ලා නැත්තං අප අතරින් වෙන් වෙලා .ඉතින් ඒ වගේ කාලයක මේ සුපිරි වීරයන්ගේ කතා මෙලෙස ජනගත කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා .
මෙතනින් වෙන්නේ වෙන්නේ මේ විරුවන්ට උපහාරයක් වීම පමණක්ම නෙමෙයි . මෙමඟින් අපි හැමෝම අලුතෙන් උපදිනවා වගේ .මේ කතා අහද්දි අපි දැන් ගත කරන මේ නිෂ්ඵල ජීවිතය ගැන ලැජ්ජ හිතෙනවා .ජීවිතය කොපමණ සීමාවකට risk කරන්න පුළුවන්ද කියන එක සහ අපිට ගන්න පුළුවන් අභියෝග වල scale එක කොපමණද කියලා මේ කතාවලින් අපට පෙන්නනවා . විශේෂම මේ කොරෝනා කාලයේ මානසිකව වැටිල ඉන්න අපට මේ කතා අහද්දි කියාගන්න බැරි නං තරම් සතුටක් සහ ලොකු විශ්වාසයක් අපි ගැන ඇති වෙනවා .බොහොම ස්තූතියි මේ වැඩේට සහ බාධා මැද නොකඩවා තව තවත් ඉදිරියට මේ වගේ වැඩසටහන් ජනගත කරන ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා ! ❤🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබ නම් සැබෑම වීරයෙක්..💛💛💛💛
ස්තූතියි අදහසට ❤️❤️❤️❤️
Best you tube channel in Sri Lanka...only way for younger generations to get to know these great personalities...
තව තවත් මේ වගේ video කරන්න ශක්තිය ලැබේවා!!! ලස්සන වැඩක් 👍
❤️❤️❤️🙏🙏🙏🙏
Ever greatfull to all of our war heroes,they are the true lovers which love to nation and motherland,respect you
අයියේ පුලුවන් නම් පුනරින් සටන ගැන සාකච්ඡාවක් කරන්න❤❤
A true officer and a gentleman!
ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...
ඉල්ලීමක් කරනවා කරුණාකර වැඩ සටහන්වල වේලාව දීර්ඝ කරන්න , මන්ද ඔබ තුමාගේ වීඩියෝ බලන්න ගත්තම වීඩියෝවට තියෙන වැඩි කැමැත්ත නිසා වීඩියෝවේ කාල සීමාව මදිකමක් දැනෙනවා එමනිසා කාල සීමාව දීර්ඝ කරන්න , මුලතිව් ප්‍රහාරයෙන් බේරී ආ පිරිසක් ඉන්නවා හැකිනම් වීඩියෝවක් කරන්න
❤️❤️😇🙏😇
2nd world war eke hitapu officers la thawama jeewath wela innawa eyalage experience gana hoyala video ekak denna. Mage father hitiya but dan jeewathun athara nehe.eyage medals nam thiyanawa. Wanesa my best channel
I appreciate the ideas that lead to this interview. However I felt that most of the key parts are too abstract. Increase the time per an interview so that we can get the best out of it. However, you do a job that no one else does. Thanks as always Wanesa TV.
කියන්න වචන නෑ සුපිරි විඩීයෝ ඒක 💖💖🙏🙏
බලන්න කලින්ම වෙනදා වගේ ලයික් එකක් දාලාම පටන් ගත්තා..👍👍👍
වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම
#වනැස 💪❤️ ආඩම්බරයි
බුදු සරණයි ඔබ තුමාට 🙏🙏❤❤🙏🙏
අද අපි විඳින නිදහසේ සැබෑ අයිතිකාරයෝ ❤❤❤❤🙏🙏🙏
ඔය කතාවේ මෙතුමා අතින් කියවුනේ නැති එක කතාවක් තමයි මාන්කුලම් අල්ලද්දී ජෙනරාල් ෆොන්සේකා යටතේ එක දිගට දවස් 4ක් ආටි ගැහුවා..
ඔය සිද්ධිය එක මාධ්‍ය සාකච්ඡාවකදී ෆොන්සේකා සර් කියන්නේ "එක දිගට දවස් 4 ක් වෙඩි බලය දුන්නා කියලා"
එතුමාටත් කොච්චර මොරාල් තිබුණට කියන්න ෆිට් එකක් නෑ ගැහුවේ ආටි කියලා..
මොකද ආටි කාපු උන් දන්නවා රසයේ තරම..
ඉතින් හිතන්නකෝ දවස් 4 ක් එක දිගට ආටිම ගහනවා කියන්නේ කොච්චර නොපසුබස්නා උත්සාහයක් චන්න සර්ලට ෆොන්සේකා මහත්තයාලට තිබුණද කියලා යුද්ධය දිනන්න...
ඕවා කවුරුත් කියන්නේ නැති කතා...
ආටි කිව්වේ මොනවද?
කාලතුවක්කු
ඔබතුමා විතරයි සරත් පොන්සේකා මැති තුමා ගැන කියල තිබ්බේ මන් හිතන විදියට අපි ඔබ තුමන්ලාව අගය කරනවා