Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉන්දියන් උඩපනින එකට වැඩියෙන් අපේ කම පෙන්නන ලස්සන ඉදිරිපත් කිරීමක්
හරිම ලස්සනයි මේවා අපේ රටට ඕන .. හින්දි මගුල් අපිට එපා මේක ලංකාව..
එදා වගේම ලස්සනයි අදත්..මංජුලා crush එක්ක් උනේ ඕලූ නිසා ... පුංචි තිරයෙ ගැලපෙන ම cupple එකක්..ලස්සනයි ❤❤
අනේ මේ දෙන්නා හරිම අහිංසකයි.මාරම ලස්සනයිමේ දෙන්නා හොදට ගැලපෙනවා.
ඕලූ...❤ පුදුම ලස්සන කතාවක්.. මේක මුලින්ම විකාශනය වෙනකොට නම් බැලුවෙ නෑ මම. ඒත් නැවත විකාශනයක් තිබුනා 2019 විතර. එතකොට මං බැලුවා ආසාවෙන්. කතාවෙ මැදක් වගේ වෙනකොට තමයි දන්නේ ඕලු novel එක ගෙදර තියනවා කියලා. එතනින් පස්සේ කතාව බලන ගමන් පොතත් කියෙව්වා. කතාවෙ අවසානය දැන ගන්න තිබ්බ කුතුහලය නිසා මුලින්ම පොත කියවල ඉවර උනා. හිතුවෙම නැති අවසානයක් තිබුනේ. ඒක ලස්සන මතකයක්.. ❤ අදටත් මංජුලාට ආස ඕලු නිසා...❤
තාමත් e වගේම ලස්සනයි e දෙන්නා ❤❤
ඕලු ❤ අනේ ............ලස්සන ..අතීතයට අරන් ගියා ආයිත්..❤❤❤❤😢
ඕලූ ඩ්‍රාමා එක හරියට මගේ ප්‍රතම ප්‍රේමය වගේ අපිට අපේ වෙන්න බැරි උනත් අදටත් ඒ මතකය අපිට අමතක කරන්න බෑ එයා නිතරම මේ ඩ්‍රාමා එක බැලුවා එයා නැතිවෙන්න කලිනුත් මේකතාව බලලා අපේ මතකයන් ගැන ආවර්ජනයා කරා😢😢😢
තවමත් ඒ වගේම ලස්සනයි අනේ..❤❤❤
මේ දේන්නාට දේන්නා ලස්සන ට ගැලපෙන වා❤❤❤❤❤ මොනවා කරන්නද දයීවේ මේකයි
Ai mee dennata akathu noune
කවුද අනේ චිත්ත ගවුම් ඇඳලා හිස් දාන්නේ ඒක විතර ඇගැලපෙන්නැත්ත නැත්නම් හැම දෙයක්ම ලස්සනයි ඔය සෑම දෙනාටම සුභම සැප නව වසරක් ❤❤❤❤❤🎉🎉🎉
චීත්ත ගවුම් කියලා ජාතියක් තියෙනවා ද.පිස්සු කියවන්න එපා.ඔය වගෙ මල් තියෙන ගවුම් මේ රටවලත් තියෙනවා.ඒව්ට හීල්ස් දානවා ඕන තරම් අනේ ඔයා😂
ඕලු ඒ කාලේ වගේමනේ❤
👍👍👍👍 bageta adagena natanawata wada 31 dakpu Lassanama eka
අනේ ලස්සනයි ඒ ඩාන්ස්1 නම්❤❤
හරිම ලස්සනයි කතාව ❤❤❤❤
ඕලු අසංක ආසම දෙන්නෙක්
හරිම ආසාවෙන් බලපු ටෙලිඩ්‍රාමා එකක්
ඔය සිංදුවට මංජුලා ඇඳලා තිබුනේ ලස්සන ගවුම් වගයක්.අම්මට කියලා මාත් මහගෙන ඇන්දා ඒ කාලේ.අවුරුදු 18 කෙල්ලෙක්නේ ඒ කාලේ මාත්❤
Olu drama harima lassanai eda wagema adarei ❤🥰
olu tamat e widihatama lassanai...tamat tharunai❤❤❤❤❤
වාවු ඕලු ලස්සන කතාවක් ඉස්සර අපිත් බැළුව ❤❤
ඉස්සර පිස්සුවෙන් කියවපු නවල් අසාවෙන් බලපු ටෙලි නාට්‍ය 😍❤️
Math
ආයෙමත් ඕලු ❤❤❤
ඒ දෙන්නා තමාත් එ වගේ😒 අපි වයසයට ගිහින් වගෙ💔🥀
Aththamai.ඕලුkathawa danawanam, ayeth balanawa❤❤❤❤❤
ඕලූ කිව්වොත් ඔයාව නොදන්න කෙනෙක් නැතුව ඇති ❤❤❤❤ඒතරමටම හිත ගත්ත චරිතයක්
ඕලු ,,,,අසංක
අදටත් මම ආදරේයි අංසකට ඕලුට
මම ගොඩාක් පුංචි කාලෙ තමා මේ නාට්‍ය විකාශනය වුනේ දැන් මට අවුරුදු 27ක් ඒත් මේ දෙන්න තාම ඒ වගේමයි. ඕලු කතාවෙ අංජුලා (දෙවනි ඉනිමෙ අවංතගෙ අම්මට ඉන්න කෙනා) හිටිය වගේ මතකයක් තියෙනව
මටත් 27ක් මටත් ලාවට මතකයි ඕලු❤
Lassana kathawak.. ape plaza kaalaye giya lassanama drama ekak...olu😊 asanka sir...
ඔලු මම ආසම කතාවක් ❤❤❤❤
Ow anjula හිටියා. මට මතක විදියට සමනලී ෆොන්සේකා anjulage නංගිට රඟපෑවා
මම ඕක බැලුවෙ 2019 වගේ මතකයි .. ආයෙ පාරක් ස්වර්නවාහිනියෙ ගියා නේද මට 22 යි
WOW 😍❤
lassanay dekkamath asay ahinsaka adarayak me netumen dekke sanwara bawak hadawathinma subapathanawa
ඕලූ නවකතාවත් මම බලලා තියනවා
අපේ ඉස්කෝලේ පුස්තකාලයේ තිබුණා ඒ පොත.😒 මං කියවලා නැ.මට දැන් 28 ක්
❤❤❤❤❤❤❤❤❤❤
Lassanai🎉
Harima lassanai❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Math asam kathawak ❤❤❤❤
ඕලූ❤
අනෙ ඒ කතාව යුටියුබ් එකේ ඔක්කොම කොටස් නෑනෙ😔බලන් න ආසය් ආය
ඕලු❤
Olu❤❤❤
Lassanaiii godakkk
Thama ea wagemai❤
මම මෙහෙම සිංදුවක් දැක්කාමයි අද,මම මේ නිළියට හුගක් ආසයි, ලගටම දැක්කත් තියෙනවා, ආදරෙයි,ඒත් නිල්මානෙල් මිටක් නැහැ,හරිම කම්මැලි යි, ගායනය ටත් එතරම් ආසාවක් ආවේ නැහැ
Ammoo olu.mata 17i.ethakota
Mmm .ලස්සනයි
Attatama super drama ekak olu.
Ane atheethayata giya ayeth.
Ayet love wage 😂😂😂😂
😫💗
❤❤❤❤❤
❤
Asanka dance studio ekata vada oshan liyanage dance studio dance patta🩷
Thamun OOlu drama eka beluwe nedda 😂😂😂😂😂
@@mangalikaabeywickrama9052 මේ කියන්නේ හිරු සිහින රැයක් එකේ dance හදලා තියෙන්නේ අසoක කියන dance studio ..ඒවට වඩා මේ නැටුම් හොදයි ඒකයි මේ කියන්නේ😂😂😂
❤❤❤❤
❤❤❤
ඉන්දියන් උඩපනින එකට වැඩියෙන් අපේ කම පෙන්නන ලස්සන ඉදිරිපත් කිරීමක්
හරිම ලස්සනයි මේවා අපේ රටට ඕන .. හින්දි මගුල් අපිට එපා මේක ලංකාව..
එදා වගේම ලස්සනයි අදත්..මංජුලා crush එක්ක් උනේ ඕලූ නිසා ... පුංචි තිරයෙ ගැලපෙන ම cupple එකක්..ලස්සනයි ❤❤
අනේ මේ දෙන්නා හරිම අහිංසකයි.මාරම ලස්සනයි
මේ දෙන්නා හොදට ගැලපෙනවා.
ඕලූ...❤ පුදුම ලස්සන කතාවක්.. මේක මුලින්ම විකාශනය වෙනකොට නම් බැලුවෙ නෑ මම. ඒත් නැවත විකාශනයක් තිබුනා 2019 විතර. එතකොට මං බැලුවා ආසාවෙන්. කතාවෙ මැදක් වගේ වෙනකොට තමයි දන්නේ ඕලු novel එක ගෙදර තියනවා කියලා. එතනින් පස්සේ කතාව බලන ගමන් පොතත් කියෙව්වා. කතාවෙ අවසානය දැන ගන්න තිබ්බ කුතුහලය නිසා මුලින්ම පොත කියවල ඉවර උනා. හිතුවෙම නැති අවසානයක් තිබුනේ. ඒක ලස්සන මතකයක්.. ❤ අදටත් මංජුලාට ආස ඕලු නිසා...❤
තාමත් e වගේම ලස්සනයි e දෙන්නා ❤❤
ඕලු ❤ අනේ ............ලස්සන ..
අතීතයට අරන් ගියා ආයිත්..❤❤❤❤😢
ඕලූ ඩ්‍රාමා එක හරියට මගේ ප්‍රතම ප්‍රේමය වගේ අපිට අපේ වෙන්න බැරි උනත් අදටත් ඒ මතකය අපිට අමතක කරන්න බෑ එයා නිතරම මේ ඩ්‍රාමා එක බැලුවා එයා නැතිවෙන්න කලිනුත් මේකතාව බලලා අපේ මතකයන් ගැන ආවර්ජනයා කරා😢😢😢
තවමත් ඒ වගේම ලස්සනයි අනේ..❤❤❤
මේ දේන්නාට දේන්නා ලස්සන ට ගැලපෙන වා❤❤❤❤❤ මොනවා කරන්නද දයීවේ මේකයි
Ai mee dennata akathu noune
කවුද අනේ චිත්ත ගවුම් ඇඳලා හිස් දාන්නේ ඒක විතර ඇගැලපෙන්නැත්ත නැත්නම් හැම දෙයක්ම ලස්සනයි ඔය සෑම දෙනාටම සුභම සැප නව වසරක් ❤❤❤❤❤🎉🎉🎉
චීත්ත ගවුම් කියලා ජාතියක් තියෙනවා ද.පිස්සු කියවන්න එපා.ඔය වගෙ මල් තියෙන ගවුම් මේ රටවලත් තියෙනවා.ඒව්ට හීල්ස් දානවා ඕන තරම් අනේ ඔයා😂
ඕලු ඒ කාලේ වගේමනේ❤
👍👍👍👍 bageta adagena natanawata wada 31 dakpu Lassanama eka
අනේ ලස්සනයි ඒ ඩාන්ස්1 නම්❤❤
හරිම ලස්සනයි කතාව ❤❤❤❤
ඕලු අසංක ආසම දෙන්නෙක්
හරිම ආසාවෙන් බලපු ටෙලිඩ්‍රාමා එකක්
ඔය සිංදුවට මංජුලා ඇඳලා තිබුනේ ලස්සන ගවුම් වගයක්.අම්මට කියලා මාත් මහගෙන ඇන්දා ඒ කාලේ.අවුරුදු 18 කෙල්ලෙක්නේ ඒ කාලේ මාත්❤
Olu drama harima lassanai eda wagema adarei ❤🥰
olu tamat e widihatama lassanai...tamat tharunai❤❤❤❤❤
වාවු ඕලු ලස්සන කතාවක් ඉස්සර අපිත් බැළුව ❤❤
ඉස්සර පිස්සුවෙන් කියවපු නවල් අසාවෙන් බලපු ටෙලි නාට්‍ය 😍❤️
Math
ආයෙමත් ඕලු ❤❤❤
ඒ දෙන්නා තමාත් එ වගේ😒 අපි වයසයට ගිහින් වගෙ💔🥀
Aththamai.ඕලුkathawa danawanam, ayeth balanawa❤❤❤❤❤
ඕලූ කිව්වොත් ඔයාව නොදන්න කෙනෙක් නැතුව ඇති ❤❤❤❤ඒතරමටම හිත ගත්ත චරිතයක්
ඕලු ,,,,අසංක
අදටත් මම ආදරේයි අංසකට ඕලුට
මම ගොඩාක් පුංචි කාලෙ තමා මේ නාට්‍ය විකාශනය වුනේ දැන් මට අවුරුදු 27ක් ඒත් මේ දෙන්න තාම ඒ වගේමයි. ඕලු කතාවෙ අංජුලා (දෙවනි ඉනිමෙ අවංතගෙ අම්මට ඉන්න කෙනා) හිටිය වගේ මතකයක් තියෙනව
මටත් 27ක් මටත් ලාවට මතකයි ඕලු❤
Lassana kathawak.. ape plaza kaalaye giya lassanama drama ekak...olu😊 asanka sir...
ඔලු මම ආසම කතාවක් ❤❤❤❤
Ow anjula හිටියා. මට මතක විදියට සමනලී ෆොන්සේකා anjulage නංගිට රඟපෑවා
මම ඕක බැලුවෙ 2019 වගේ මතකයි .. ආයෙ පාරක් ස්වර්නවාහිනියෙ ගියා නේද මට 22 යි
WOW 😍❤
lassanay dekkamath asay ahinsaka adarayak me netumen dekke sanwara bawak hadawathinma subapathanawa
ඕලූ නවකතාවත් මම බලලා තියනවා
අපේ ඉස්කෝලේ පුස්තකාලයේ තිබුණා ඒ පොත.😒 මං කියවලා නැ.මට දැන් 28 ක්
❤❤❤❤❤❤❤❤❤❤
Lassanai🎉
Harima lassanai❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Math asam kathawak ❤❤❤❤
ඕලූ❤
අනෙ ඒ කතාව යුටියුබ් එකේ ඔක්කොම කොටස් නෑනෙ😔බලන් න ආසය් ආය
ඕලු❤
Olu❤❤❤
Lassanaiii godakkk
Thama ea wagemai❤
මම මෙහෙම සිංදුවක් දැක්කාමයි අද,මම මේ නිළියට හුගක් ආසයි, ලගටම දැක්කත් තියෙනවා, ආදරෙයි,ඒත් නිල්මානෙල් මිටක් නැහැ,හරිම කම්මැලි යි, ගායනය ටත් එතරම් ආසාවක් ආවේ නැහැ
Ammoo olu.mata 17i.ethakota
Mmm .ලස්සනයි
Attatama super drama ekak olu.
Ane atheethayata giya ayeth.
Ayet love wage 😂😂😂😂
😫💗
❤❤❤❤❤
❤
Asanka dance studio ekata vada oshan liyanage dance studio dance patta🩷
Thamun OOlu drama eka beluwe nedda 😂😂😂😂😂
@@mangalikaabeywickrama9052 මේ කියන්නේ හිරු සිහින රැයක් එකේ dance හදලා තියෙන්නේ
අසoක කියන dance studio ..ඒවට වඩා මේ නැටුම් හොදයි ඒකයි මේ කියන්නේ😂😂😂
❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤