Roy Pieris with Sunflowers | Live in Kalagedihena | Re Created Quality Sounds

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 152

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 роки тому +42

    එදා වගේම අදත් ආදරය කරන ගායකයෙක් රෝයි පිරිස් මහත්මයා මේ සිංදුවල තියන අර්ථය දැන් එන කබර සිංදු වගේද මෙවැනි ගායකයෝ කවදාවත් අපට නැවත ලැබෙන්නේ නෑ ගායකයාණනී ඔබට නිවන්සුව ලැබේවා

    • @donsyd
      @donsyd 3 роки тому +3

      මෙතුමා නැතිඋනා කියලා ඔබේ කොමන්ටුවෙන් දැනගත්ථේ හරිම කනගාටුයී

    • @indikasampath5005
      @indikasampath5005 2 роки тому +1

      @@donsyd ddddddddaasaaaaaaaaadaaaa

  • @Lakni-rupananda
    @Lakni-rupananda 4 місяці тому +6

    රෝයි වගෙම මේකෙ ලීඩ් ගිටාර් වාදකයත් නැති උනා හාට් ඇටෑක් නිසා.නිවන් සුව

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv Місяць тому +1

    මේ සිංදුවල ට ගහන්න ආයේ සින්දු නෑ.. 😍😍😍 නිවන්සුව රෝයි අයියා.. 😢

  • @dhammikedharmarathne953
    @dhammikedharmarathne953 3 роки тому +17

    අපේ යෞවනවිය සංගීතයෙන් මන්මත්කල රෝයි ,ප්‍රින්ස් වැනි ගායකයන් අද අප අතර නෑතිවීම හරිම දුකක්.නිවන්සුව!!!

  • @prasadlasantha6196
    @prasadlasantha6196 3 роки тому +16

    ගොඩාක් දුකක් රෝයී අයියේ...නිහතමානී චරිතයක් ඔයා..කුඩා කළ සිටම ඔයාව දන්නවා..නිවන් සුව අයියේ..

  • @sureshwanigasekara1800
    @sureshwanigasekara1800 3 роки тому +5

    මම ආසම මගෙ ගීත කෝකිලය උඹයි කියල අඳුර ගත්දිත් අපි පරක්කු වැඩි වෙන්ඩැති. කට්ටුවෙ වංගුවෙ අපේ මතක තාම ඇති. හැමදාම නැතත් සතියකට දවස් දෙකක්වත් බොගෙ සින්දු මම අහනව. හෙක්ටර්ගෙ (ඩෙස්මන්ඩ් ඩි සිල්වගේ) නිල්වන් මුහුදු තීරෙ දැන් හැමතැනම ඇහෙද්දි පපුව ඉරාගෙන එන්නෙ උඹගෙ "මේ නවුකාවේ" සින්දුව. ආදරෙයි. සුව නින්දක්.

  • @sampathweerasinghe8305
    @sampathweerasinghe8305 3 роки тому +11

    සන්ෆ්ලවර් සංගිත කණ්ඩායමෙි තවත් සුපිරි සංගිත සංකලනයක්
    රෝයි පිරිස් ගායකයානෙනි ඔබට නිවන් සුව

  • @malkakannangara9280
    @malkakannangara9280 4 роки тому +29

    අම්මේ යන්ට එපා දුරු රටකට.
    ගොඩක් දුක හිතුණ ගීතයක් එදා.
    ඒ වගේම ඔබතුමා මෙලොවින් ගිය දා ඊටත් වැඩි දුකක් දැනුනා.
    නිවන් සුව ලැබේවා.

  • @lalithmilroy
    @lalithmilroy Рік тому +1

    ඒ ලස්සන සින්දු ටික. දුකයි රෝයි අය්යා මතක් වෙද්දි ඔබව දන්නා හිතවතෙක් විදිහට... ඔබට මොක්සුව පතමි...

  • @mama-d3w9g
    @mama-d3w9g Рік тому +3

    මිල්ටන් මල්ලවආරච්චි ගෙන් පසු සිටි විරහවෙ හඬ අදඒකත් අපට අහිමි වී රොයිපීරිස් මීට පෙර ගායනා කල සජීවී ප්‍රසංග වල ගීත ඇත්නම් හොඳයි ස්තුතියි

  • @danajayagarusinhe2018
    @danajayagarusinhe2018 Рік тому +2

    ඒ සින්දවල තියන ෆීලින් එක කියන්න වචන මදි ❤️❤️❤️❤️❤️

  • @chandimashan9573
    @chandimashan9573 4 роки тому +8

    ලස්සන අතිතයක් , ගිත එකතුවක් හිමි කර ඔබට මෙක්සුව පතමි..

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 Рік тому +2

    නිවන්සුව එතුමන්ට 💗💗🎤🎼🎵🎵🎧
    ඒවගේම හදිසියේම අපෙන් වෙන්වූ sunflowers බේස් ගිටාර්
    වාද්‍ය ශිල්පියාටත් නිවන්සුව පතමු ...

  • @ඉන්දිකවර්නකුලසූරිය

    අමා මහ නිවන් සුව රෝයි අයියේ❤❤

  • @chinthkathotagamuwa1116
    @chinthkathotagamuwa1116 4 роки тому +6

    අන්න සින්දු නියමයි සන්ෆ්ලවර් මියුසික් වලට.

  • @nissankapush
    @nissankapush 4 роки тому +8

    ගහට පොත්ත වගේ තමයි සන්ෆ්ලවර් බැකින් එකට සිංදු කියන ඒව අතර තියන සම්බන්දෙ.

  • @amarasenaqatar3634
    @amarasenaqatar3634 3 роки тому +5

    ලස්සනයි ඒ සින්දුව අහද්දී දුකයි අපටත්,,,,,,,,,

  • @chandanidilrukshikasaparam4550

    දිවි ගමන නිම වුනත් 88 අපිත් තාම ආදරය කරනවා එතුමා ගෙ ගීතවලට,ඒ වගේම සන්ෆ්ලවර් කවදත් සුපිරි😊

  • @ruwankumara9295
    @ruwankumara9295 2 роки тому +1

    සුපිරි ගායකයා..සුපිරි වැඩක්..ආදරෙයි..හැමදාම...නිවන් සුව පතමි...

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 роки тому +3

    නියම ගැහිල්ලක් නේ.බේස් නියමයි

  • @iruwa_vlogs
    @iruwa_vlogs Рік тому +3

    සුන්ෆ්ලවර් එකේ හිටපු සුපිරිම bass guitarist
    කෝ දැන් එයා Australia අයින්නව කියලා ආරංචියි...සුපිරි වැඩ...
    කොහේ හිටියත් ඒ හඬ

  • @Avinduramishka
    @Avinduramishka 3 роки тому +3

    කවමදාවත් මකන්නත් බැරී නොමැකෙන හඩක් .... ❤️🇱🇰

  • @RATHAGAYA-රථගාය-444
    @RATHAGAYA-රථගාය-444 3 роки тому +13

    Oyage me sounds qualitya gangnam be katawath....supirima....suba pethum obata.

    • @uhd14
      @uhd14 3 місяці тому +4

      😂ඉදකින් තමා

  • @pradeepmadusanka6282
    @pradeepmadusanka6282 2 роки тому +2

    ape shangeetha sir 😢 adarei sir ❤

  • @nuwansampath660
    @nuwansampath660 4 роки тому +5

    supiri Roy peris. Mewa hoyaganna amarui.. Thanks machn ft ❤️❤️❤️

  • @Akiyaguitarist
    @Akiyaguitarist 3 роки тому +5

    රත්තරන් ප්‍රාර්තනා ප්‍රින්ස් උදයප්‍රියන්ත මහත්මයගේ කියලා හිතන් ඉදියේ අනේ..

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 2 роки тому +5

    හදවතේ ගායකයානනි ඔබට නිවන් සුව....

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому +8

    අමරණීය හඬ

  • @Tharinnalindapiyarisi
    @Tharinnalindapiyarisi 3 роки тому +4

    4 January 2017
    Popular singer Roy Peiris passed away at the Negombo Hospital this morning, hospital sources said.
    ‘Ma Dase Wedana, Oba Nasu Kathawak, Hada Sagare and Adara Samarum were among his popular songs.

  • @kasunfernando2305
    @kasunfernando2305 2 роки тому +5

    I am 1983 I like song lyrics good bless friend roi

  • @kasunvlogs2825
    @kasunvlogs2825 4 роки тому +1

    Ela හැමදාම me වගේම සුපිරි sindu apitha dinn ela

  • @sirimalfernando2167
    @sirimalfernando2167 2 роки тому +2

    90..දසකයේ ..

  • @bandulaekanayake206
    @bandulaekanayake206 4 роки тому +1

    රොඩ්නි වර්නකුලසුරියගෙ සිංදු ටිකකුත්(with flash back have) මේවිදියට හදන්න. 👍👍👍👍

  • @dissanayakesanjeewa3982
    @dissanayakesanjeewa3982 4 роки тому +4

    Bass shirantha, lead chala, drums praba, pad anuwa, keyboard dinesh. Patta backing.

  • @dhanushkamadushan5048
    @dhanushkamadushan5048 4 роки тому +1

    සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න. 😍😍😍

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 роки тому +7

    අද සින්දුයි එදා සින්දුයි අතර මොන තරම් වෙනසක් තියෙනවාද.නිවන් සුව ඔබ තුමාට

  • @subashsandakelum1239
    @subashsandakelum1239 Рік тому

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 👌👌👌👌👌👌👌

  • @PriyanthaPerera-u7j
    @PriyanthaPerera-u7j 3 місяці тому

    Roy Mata tama matakai une antim paya katuvapitiye ❤❤❤❤❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 роки тому +1

    නිවන් සුව ලැබේවා රෝයි පීරිස් මහත්මයට. 🙏

  • @unifiresystem3951
    @unifiresystem3951 5 днів тому

    අප අතර නැතත් ඉතුරැ කරගිය සින්දු අප අතර
    ඡිවත් වෙනවා මම ගිය පුත්තලමෙි අැන්ඩුරැ පාසලන් තමා සන්ගිතය පටන් ගත්තේ අපේ ඒලාරිස් සගේ ගොලයා තමා රොයි අයියා නිවන්සුව ලැබෙවා

  • @Lakni-rupananda
    @Lakni-rupananda 10 місяців тому +2

    මේකෙ ගිටාර් වාදකයත් නැති උනා.හරිම දුකයි

  • @uhd14
    @uhd14 3 місяці тому

    Sound එකනම් ජරාවක්

  • @lahirusadamal6983
    @lahirusadamal6983 4 роки тому +1

    සුපිරි wedak

  • @sudathsunendra1080
    @sudathsunendra1080 6 місяців тому

    Edaa pissuven wagee a hapu sindu.gayakayaaneni obata nivan Suva.

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 4 роки тому +1

    Supiri sunflower 👌👌👌👍👍👍👍👍✋✋

  • @sampathhungampala1124
    @sampathhungampala1124 3 роки тому +1

    Patta sddoo sound elaama digatama one ♥ 🖤🤎💜👌🖖✋🖐🤟🤘🤙🤙🤙🤙🖤🤎🖤🤎🖤🤎👈🙏

  • @chandimadeepani1345
    @chandimadeepani1345 4 роки тому +3

    ❤❤❤❤❤❤ලස්සනයිි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому +1

    සුපිරි

  • @sumedachathuranga3307
    @sumedachathuranga3307 3 роки тому

    Supiri

  • @Vipulashantha-xv8cp
    @Vipulashantha-xv8cp 3 роки тому

    අමායගේ ඩාන්ස් එක පට්ට

  • @rumarox9169
    @rumarox9169 4 роки тому

    Obalata thanks.....jayawewa...budusarany..

  • @malinduheshan5258
    @malinduheshan5258 2 роки тому +1

    Best 🔥✊

  • @iruwa_vlogs
    @iruwa_vlogs 4 роки тому +1

    Suppa

  • @samanidunil7483
    @samanidunil7483 3 місяці тому

    ආදරෙයි ,udharai💘💘💘

  • @nimmitharaka9040
    @nimmitharaka9040 3 роки тому

    Lassana song niwan suwa labewa obata 😥🙏❤👍

  • @sampathhungampala1124
    @sampathhungampala1124 3 роки тому

    Jayen jayama wewa 💯💯💯

  • @amithsadaru9619
    @amithsadaru9619 2 роки тому

    mewane sindu supiri..

  • @kmb5807
    @kmb5807 3 роки тому

    හදවතේ හඩ

  • @piyuminisansala697
    @piyuminisansala697 3 роки тому

    Sadadarniya gayakayanni.obta Niwan suwa labewa

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 4 роки тому +1

    Ela ela sunflower

  • @Diluna850
    @Diluna850 2 роки тому

    Asama sindu

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 4 роки тому +1

    it's very best.

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 4 роки тому +4

    Sunflower♥♥♥♥♥♥

  • @indikapriyadarshana4194
    @indikapriyadarshana4194 Рік тому

    Music nam antimai. Tempo godak madi dramage. Roshan aiya gahuwanam niyamai. Nill Kawa band aka

  • @iranabeysinghe5466
    @iranabeysinghe5466 4 роки тому

    Base supiri

  • @rusaralanka47
    @rusaralanka47 4 роки тому

    niyamai

  • @donmudit2257
    @donmudit2257 6 місяців тому

    Roy marune mona welda ? ...n❤🎉

  • @sampathsripali9416
    @sampathsripali9416 4 роки тому

    Super

  • @lakshanranasinghe4781
    @lakshanranasinghe4781 2 роки тому +1

    best song ❤️❤️❤️❤️❤️

  • @udayashantha8370
    @udayashantha8370 Рік тому +1

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 2 роки тому

    Pahara...❤❤❤❤

  • @smenterprises3608
    @smenterprises3608 3 роки тому

    Atheethayata hitha diwa yanawa....awrudu 24 withara pera atheethayak.

  • @hemachandrakumara7877
    @hemachandrakumara7877 4 роки тому

    රෝයි.පිරිස්

  • @sadamalisadamali6880
    @sadamalisadamali6880 Місяць тому

    Supreb

  • @allesdias8507
    @allesdias8507 4 роки тому +1

    Namal udugama nonstop one

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 роки тому

    War & Soul🇱🇰🎧🇱🇰War & Soul

  • @samanthabalasooriya7633
    @samanthabalasooriya7633 2 роки тому

    Ipedi Lowe nawatenpola

  • @sujithlakmal2317
    @sujithlakmal2317 4 роки тому

    Ela eala

  • @kanankepriyantha7791
    @kanankepriyantha7791 3 роки тому

    Best

  • @EUROPA-b9o
    @EUROPA-b9o 3 місяці тому

    roy aiya😢😢😢😢😢😢 samada adareyi.niwan suwa

  • @supundulanga6131
    @supundulanga6131 3 роки тому

    Chamarage sindu tikak danako plzzz

  • @lahirusadamal6983
    @lahirusadamal6983 4 роки тому

    thawath ona

  • @lakshanranasinghe4781
    @lakshanranasinghe4781 2 роки тому

    👍

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 роки тому

    War Heroes🇱🇰🎧🇱🇰War Heroes

  • @kumarakumaratt4489
    @kumarakumaratt4489 4 роки тому

    Good good

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 4 роки тому +2

    ♥♥

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 4 роки тому +1

    💯💯💯

  • @nadunekanayake2100
    @nadunekanayake2100 4 роки тому +1

    👍👍👍❤️

  • @buddhikaroshan7736
    @buddhikaroshan7736 2 роки тому

    👍👍👍👍👍

  • @donsyd
    @donsyd 3 роки тому

    patta

  • @thuwanraban8999
    @thuwanraban8999 4 роки тому +1

    👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 4 роки тому +1

    👍👋👋👋👋👋👋

  • @rohanarohana8856
    @rohanarohana8856 8 місяців тому

    මම අහපු ලස්සනම tone colour එක තිබුනේ sunflower වල ,දැන් ඒක දකින්නේ arrow stars වල විතරයි......

    • @Lakni-rupananda
      @Lakni-rupananda 3 місяці тому

      Tone රෙද්දක් නෑ බන්.සන්ෆ්ලවර් කොලිටි එක. එහෙම්මමයි.ඇරෝ ස්ටර් ත් කොලිටි

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 4 роки тому +1

    ♥♥♥♥

  • @danushkarajakaruna7136
    @danushkarajakaruna7136 11 місяців тому

    ❤❤❤❤

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 роки тому

    CMC🇱🇰🎧🇱🇰CMC

  • @ViranjithDeshappriya
    @ViranjithDeshappriya 6 місяців тому

  • @visithaperera6277
    @visithaperera6277 2 роки тому

    Legend rip sir

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 4 роки тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 4 роки тому +1

    💪💪💪💪💪💪💪💪💪