Sarath Rodrigo with Arrowstar | Live Show in | Re Created Quality Sounds

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • නැවත සකසන ලද කොලිටි සවුන්ඩ්ස් සහ බේස් එක්ක සින්දු අහන්න දිනපතා අප්ලෝඩ් කරන සින්දු බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. Feel the Sri Lankan OLD HITS with Re Created High Quality Sounds........
    #sarathrodrigo
    #arrowstarliveshows
    #beatlankayoutube

КОМЕНТАРІ • 214

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 роки тому +44

    ඇරෝස්ටා කියන්නෙ මට ආගමක්...කතාව එච්චරයි...බැකිං නම් බැකිං...ආයෙ කාටවත් හැරෙන්නවත් බැහැ...ආදරෙයි ඇරෝස්ටා ගොඩාක්....ආදරෙයි පණ වගේ...කොත්තු රොටි සංගීත කණ්ඩායම් සහ නපුංසක හඬින් ගීත ගැ⁣යීමේ කලාව රැල්ලක් වීම නිසා අද මෙවැනි ගීත රස විඳීමට නොහැකිය...ඒක මාර අපරාධයක්...

    • @denisanthoney6785
      @denisanthoney6785 3 роки тому +1

      😜😜😜ආගමක්???

    • @sumithlaksmandarmasena9018
      @sumithlaksmandarmasena9018 3 роки тому

      gzpn

    • @deepthiyenjeewithayasoya9986
      @deepthiyenjeewithayasoya9986 2 роки тому

      Eka atta machan

    • @lakmalisuru1772
      @lakmalisuru1772 4 місяці тому

      යකෝ කොත්තු රොටි සංගීතය තියෙන්නෙ ඇරොස්ටාලාගේ උබ සංගීතය ගැන මොනවද දන්නේ ?ලංකාවේ හොදම සංගීත කාන්ඩය තමයි ගුවන් විදුලි සේවයේ ඉන්නේ ,අන්න වැඩ්ඩෝ,

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 4 місяці тому

      @@lakmalisuru1772 අනේ පලයං බං යන්න...උඹ දන්න රෙද්ද...හොඳ ඒවා කියපංකො බලන්න එහෙනම් මට...ඇරෝස්ටා කියන්නෙ බං වෙනමම ලෙවෙල් එකක තියෙන ලංකාවේ සුපිරිම සංගීත කණ්ඩායම...

  • @ChandimalPradeepa
    @ChandimalPradeepa 2 місяці тому +9

    ගිතයෙන් මෙන්ම රන්ගනයෙන් අපව හිනැස්සූ.අපව පිනවූ ඔබට.නිදුක් නිරෝගී දීර්ගායු වේවා❤

  • @jayanathukorala4503
    @jayanathukorala4503 3 роки тому +7

    E unata sunflower සුජිත් අය්යගේ backing මරු සුපිරියටම තියෙනව

  • @kmb5807
    @kmb5807 3 роки тому +14

    නිහතමානී ගායන ශිල්පියෙක්...සරත් අයියා

  • @priyansaliya3348
    @priyansaliya3348 3 роки тому +7

    Superrb බේස් සුපිරි broooo ජයවෙවා

  • @asankajayalal1981
    @asankajayalal1981 3 роки тому +21

    පරණ සන්ෆ්ලවර්ම තමයි ඉතින්
    අරෝස්ටාර්.....

    • @nrnr2972
      @nrnr2972 26 днів тому

      එකෙන්ම බ්‍රො👍

  • @Nevilmarcus-l1q
    @Nevilmarcus-l1q 16 днів тому +1

    මම නම් ආසම සම්පගෙ ලීඩ් පහරට එළ එල

  • @luckyvlogs5135
    @luckyvlogs5135 2 роки тому +5

    සරත් අයියා එදා වගේ ස්ටේජ් එක පිටිපස්සේ ආයේ දවසක අඩියක් ගහමූ... ❤️🔥

  • @samanpriyankara7949
    @samanpriyankara7949 3 роки тому +19

    අැරොස්ටා නියමයි👍👌🔥

  • @ruwanpradeep9589
    @ruwanpradeep9589 3 роки тому +5

    සුපිරි සුපිරි ඇරොස්ටා

  • @preethieapasingha452
    @preethieapasingha452 3 роки тому +13

    Arrow stars , beautiful Roshan aiyya 🥁❤😍👍

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 роки тому +15

    අැරෝස්ටා පණ.. 💟

  • @samanthapradeep399
    @samanthapradeep399 8 місяців тому +10

    රොසාට ගහන්න වෙන කවුරුත් නැහැ ඉතිමි සුපිරි පඩසෝ නැති කොල්ලේක් තමයි රෝසා හරිම නිහතමානියි

  • @lassanadewal8918
    @lassanadewal8918 Рік тому +17

    රොෂාන් අයියා ගහන ගැහැල්ල ලොවෙත් ගහන්න බැ මොන වැඩ්ඩා ආවත්

    • @KMMSenarathna
      @KMMSenarathna 3 місяці тому

    • @ChanakaChanaka-x6n
      @ChanakaChanaka-x6n 2 місяці тому

      🎉😊😊😊😊😊😊😊😅😮😅😅😮😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandimalPradeepa
    @ChandimalPradeepa 2 місяці тому +3

    මේ වගේ සුන්දර කලාකරුවන් අනිවාර්යයෙන්ම ගෙන්විය යුතුයි.

  • @kalumvas5464
    @kalumvas5464 2 роки тому +25

    මන් ඉස්කෝලේ යනකොට roshan,antan අයිය sunshine play කරනවා.මොනතරම් experience thiyena දෙන්නෙක්ද ,මෙයාලත් එක්ක හැරෙන්ඩවත් බෑ ඉතින් ,මේ drumms play කරන විදිය මාරම ලස්සනයි

    • @ravikoralagamage307
      @ravikoralagamage307 Рік тому

      Math show balanawa roshan aiya sunshine inna kale itapasse 93 sun flowers awa

    • @NAVINDU11
      @NAVINDU11 5 місяців тому

      ඉස්කෝලෙ ගිහින් ඉවරද .❤

    • @ChandhanaVikramanayaka
      @ChandhanaVikramanayaka Місяць тому

      ​@@ravikoralagamage307🧣💞💞💞💞🩶💨💨💨💨🏳️‍⚧️🏳️‍⚧️🏳️‍⚧️🇦🇱😊😊😊😊😊😊😊😊😊😊😊⏯️🏳️‍⚧️🏳️‍⚧️🇧🇬🇦🇱🇦🇱🇦🇱🏳️‍⚧️🏳️‍⚧️😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🏳️‍⚧️😊😊🏳️‍⚧️🇦🇱🇦🇼🇦🇼🇦🇼🇦🇼🇦🇼🏳️‍⚧️🏳️‍⚧️🇨🇼🇦🇼🇦🇱😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🛜😊0😊😊😂😂😂😊😂😂😊😊😊😂😊😊😂😊😂😊😊😊😂😊😂😂😊😂😊😊😊😍😊😍😊😊😊😊🏔️😊😊🧣😊🧣🧣😊😊🧣😊😊🧣🥾😊🪭😊😊🥾😊🎩😊🎩😊😊😊😊🔇🎧🔇🎧🔇🎧🔇😊🔕🔕😊🔕😊🔕🔕😊🔕😊🔕😊🔕😊🔕😊🔕🔕😊🔕😊🔕🔕😊🔕🔕😊😊😊🔕🔕🔕😊😊😊😊🔕🔕🔕🔕🔕😊🔕😊😊🎧🎧😊📱🎧😊📱🎧📱😊😊💻💻😊🎧📱😊😊🎧📱📱😊😊😊🥾🥾🎩🥾😊🦺🦺😊🦺😊🦺🦺🪈🛒🛒🪔🪔🪔🩰💉🧴💉🧴💉🧴🧴🧲🧴🧴💉💉💉💉💉🩷🩷🩷💞🩷🩷💞😊😊🩷💞💞🩷💞😊🩷🩷💞😊💞😊🩷💞🩶🩶🩷🩶🩶🩷😊🩷🩷💞🩷💞💞🩷💞💞🩷💞🩷💞🩶🩶🩷🩶🩶🩶🩶🩶💞🩷🩶💤💤🏳️‍⚧️🇦🇱🇦🇱🏳️‍⚧️😊🇦🇱🇦🇱🇦🇱🏳️‍⚧️😊😊😊😊😊😊🇦🇼🇦🇱🇦🇱😊😊🇦🇼😊😊🇦🇼🇧🇶🏳️‍⚧️🇦🇱🇦🇱🇧🇬🏳️‍⚧️🏳️‍⚧️🇦🇼🇦🇼🏳️‍⚧️🏳️‍⚧️🏳️‍⚧️🇦🇱🇨🇦🇧🇶🇨🇦🇨🇦🇨🇦🇨🇦l0 pop😊😍😂😂😂😊🩷😊💞😊💞💞😊🩷💞😊🩷😊😊😊😊🩶😊🩶🩷😊🩶🩷😊🩶🩷😊🩶💞😊🩶😊🩶😊🩶😊🩶😊🩶🩷😊🩶😊😊😊💨🩶💨😊

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 20 днів тому +1

    ඇරොස්ටාර් කියන්නෙ භාවනාවක්❤❤❤❤

  • @ik-km4et
    @ik-km4et 3 роки тому +22

    ඒ කාලෙ සන්ෆ්ලවර් සුජිත් මාරසිංහ ගහපු ඔක්ටපෑඩ් ටෝන් දාල ඒ ලිමිට් එකේම ප්ලේ කරන්නෙ මේ සිංදු ටික... ඒක පට්ට ....

  • @DeepalSilva-sq8jz
    @DeepalSilva-sq8jz 4 місяці тому +5

    බේස්.....අම්මෝ බේස් ස්පීකර් ඉවරයි😂

  • @gayanmitchel2068
    @gayanmitchel2068 9 місяців тому +5

    ඇරොස්ටා සම්පා ලීඩ් ටෝන් නියමෙට ගහනවා

  • @නුවන්පිරීස්

    එලකිරි ඇරොස්ට.

  • @thilakparagawaththe8451
    @thilakparagawaththe8451 3 роки тому +15

    සරා නියමයි නෙ පන්තියේ සින්දු කිව්වා මතකද ග්‍රැන්විල් ජයරත්න එක්ක

    • @thilakparagawaththe8451
      @thilakparagawaththe8451 3 роки тому

      සරත් ඔයගෙ මල්ලි ඩෙනිස් වගෙ මතක දෝහා කටාර් වල වැඩ කරෙ මගෙ මල්ලි ශ්‍රීයානන්ද තාත්තා නැති වුනා කියන්න පෙරෙදා....

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 3 роки тому +6

    පට්ටම.... පට්ට...ඇරොස්ටාර්...

  • @tharindunamal6106
    @tharindunamal6106 3 роки тому +7

    ඇරෝ ස්ටාර්....👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @harshakulasekara2085
    @harshakulasekara2085 3 роки тому +5

    Mr roshan you are great thank you

  • @anuradissanayaka9397
    @anuradissanayaka9397 2 місяці тому +1

    රොෂාන් aiya සුපිරි hode 💪

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 5 місяців тому +5

    ඇන්ටන් රොෂාන් ඇතුලු කන්ඩායම බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා . කොත්තුගැහිලිනැ අහන් ඉන්න ඉන්න ආසයි දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් පෙරේරා මෙයාට සම කරන්න කටවත් බැ ලංකාවේ අංක එක රොෂාන් තමා.. ආදරෙයි ආදරෙයි ලයාන්විතයා සම්පා ලිඩා

  • @sayurangadiljith1549
    @sayurangadiljith1549 3 роки тому +4

    Arrowstar kiyanne gemmak tamai...❤️❤️❤️🔥🔥

  • @chameerasampath1377
    @chameerasampath1377 3 роки тому +6

    සුපිරියක් ආ 👉💟

  • @sayurangadiljith1549
    @sayurangadiljith1549 3 роки тому +9

    Drums nm itin menna wedda..❤️❤️🔥🔥

  • @arunapradeep3880
    @arunapradeep3880 3 роки тому +1

    Niyamai rosahn අයියේ

  • @thusharalakmallakmal7973
    @thusharalakmallakmal7973 11 місяців тому +4

    මේ වගේ තැනක මේ සින්දුවක් කියන එක වැරදියි නටන මිනිස්සු ඉතිහාසයට දෙයියන්ගේ පිහිට සිංහල ඉතිහාස පොතේ
    😊😊

  • @dikshanpriyantha4615
    @dikshanpriyantha4615 3 роки тому +3

    බේස් නම් සුපිරි

  • @SangeethMayadunna-p9p
    @SangeethMayadunna-p9p 10 місяців тому +18

    රොසාන් පෙරෙරා.නො 1..

  • @හෙලමහාරාවනාපරපුර

    නියමයි සුපිරි 💖💖💐💐🌷🌷👍

  • @rasilchaminda7202
    @rasilchaminda7202 10 місяців тому

    Supiriyak nitharama ahanawa. Aluth tikak dapan machoooooo

  • @nishanthanishantha5537
    @nishanthanishantha5537 3 роки тому +3

    එල එල

  • @chamindathilakamuni2930
    @chamindathilakamuni2930 3 роки тому +3

    නියමයි🎸💃💃👏👍👍

  • @rasikanilanga3605
    @rasikanilanga3605 3 роки тому +7

    ඇරෝස්ටා 🎶🎸❤️❤️❤️

  • @kumarahemasiri7861
    @kumarahemasiri7861 2 місяці тому

    Piya raju sevane...... inne ohoma avanam hari kiyala man hithanava

  • @INDIRA2023SL
    @INDIRA2023SL 5 місяців тому +1

    සරතා බිිලා ...හොඳ එකා හැබැයි

  • @spjayasingha3193
    @spjayasingha3193 3 роки тому +2

    Niyamai shong.

  • @dileepanuwan409
    @dileepanuwan409 3 роки тому +2

    සුපිරි

  • @SamanKumara-ln8lf
    @SamanKumara-ln8lf 2 місяці тому +1

    Niyamayi ❤❤❤❤❤

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Рік тому +2

    Maru maru wow❤❤❤❤ hemootama budusaranai jasupehitai

  • @manjulaherath2709
    @manjulaherath2709 3 роки тому +10

    බැන්ඩි එකට ආදරෙයි ගායනය රෙනවා

  • @MadusankaPrasath-io1kc
    @MadusankaPrasath-io1kc 5 місяців тому

    සිත නිවන අහන්ම පුලුවම් හොදම සිංදු ❤

  • @denisanthoney6785
    @denisanthoney6785 3 роки тому +10

    තාමත් අහන්න ආස සිංදු

  • @scsupun4843
    @scsupun4843 Рік тому +6

    රොෂාන් ❤️🙏🙏🙏

  • @channaredmi8340
    @channaredmi8340 Рік тому +2

    Roshan kiyanna supiri waddak

  • @shashiniwickramanayakee6991
    @shashiniwickramanayakee6991 3 місяці тому +1

    සරත් ඔයා බිලා අයෙ එන්න එපා.බිලා නැත්තන් එන්න.

    • @NirodaNimnad
      @NirodaNimnad 3 місяці тому

      Biwwama thama malli beat eka anne❤

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 роки тому +1

    Palaweni coment aka magen supiri.👍

  • @IndrathilakaJayawardhana
    @IndrathilakaJayawardhana 4 місяці тому +1

    My dream arrow star...anta rosha....old. sunflower my heart but I lov😢 to arrow......now...anta. Rosha good bless

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 3 роки тому +1

    Maru අතල් එකක් එනවා Mata Me සිංදු ටිකක් නිය👍 👍👍👍👍👍🤙🤙🤙🤙🤙🤙🤙👏👏👏👏👏👏😍😍😍😍😍😍😍😍😍😍😁😁😁😚😚🤩🤩🥰🥰🥰🥰🥰🥰🥰💋💋💋🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖🌹🌹🌹🌹🌹😘😘😘😘😘

  • @rajesmilroy5927
    @rajesmilroy5927 3 роки тому +4

    Niyamai arostar

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 3 роки тому +66

    තාමන් රොෂාන් පෙරේරගෙ පන්ච් එකට ලංවෙන්නවත් බෑ කාටවත්

    • @ravindumadushan2103
      @ravindumadushan2103 3 роки тому +9

      ඉස්සරහටත් මෙහෙම පොරක් නැ...

    • @thilakparagawaththe8451
      @thilakparagawaththe8451 3 роки тому +6

      ඇන්ටන් රුද්‍රිගු ගෙ පුතා මේ එක එක්කෙනගෙ හැකිවන් වෙනයි

    • @bullmastiffcloudy7475
      @bullmastiffcloudy7475 2 роки тому +3

      Yanne koheda malle pol 🫢😁

    • @babaaiya2006
      @babaaiya2006 2 роки тому

      ​@@ravindumadushan2103 e1111111111111111!1!1@1111111111111!111!111

    • @lassanadewal8918
      @lassanadewal8918 Рік тому +4

      සිරාවටම

  • @kasunchamara6866
    @kasunchamara6866 3 роки тому +1

    සුපිරිම

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology 5 місяців тому

    Thawa poddak vocal adu wela bass udata gaththanam thwath ela❤

  • @thejananalin4329
    @thejananalin4329 3 роки тому +4

    Rosan aiyee 😘

  • @gayanranathunga8818
    @gayanranathunga8818 Рік тому +2

    Flashback kale yakuu 😂😂😂arrowstar ❤❤❤

  • @MadusankaPrasath-io1kc
    @MadusankaPrasath-io1kc 6 місяців тому +1

    වාහනේ යනකොට දාන්න ආසම ඒවා ❤🙂

  • @asankaperera297
    @asankaperera297 3 роки тому +2

    Supper...💖🎸🎸🎸👍👍👍🎶🎶

  • @KamalHassan-tg4ss
    @KamalHassan-tg4ss 10 місяців тому +2

    මේ ඇන්ටන් රොඩ්රිගෝ මහත්තයාගේ පුතානම් මිනිහට තාත්තාගෙන් ඇවිල්ලා තියෙන්නේ වාසගම..... සින්දු කනවා....

  • @SriyanthaKumara-uu6jk
    @SriyanthaKumara-uu6jk 3 місяці тому

    lankawe athule ada thiyena miusic heduwe ubala roshan aiye,

  • @sunilakurugoda8903
    @sunilakurugoda8903 3 роки тому +2

    Supiri backing

  • @prasannahewage6843
    @prasannahewage6843 2 роки тому +3

    Supiri 👍

  • @GaMinVIDU-p3k
    @GaMinVIDU-p3k 3 роки тому +3

    Super

  • @wdlasanthawdlasanthawdlasa9438
    @wdlasanthawdlasanthawdlasa9438 3 роки тому +2

    Superb bass kolity

  • @harshakulasekara2085
    @harshakulasekara2085 3 роки тому +5

    Drums roshan is the best

  • @nishanthakumara9908
    @nishanthakumara9908 3 роки тому +1

    Ela..ආ..

  • @chamaranuwarage9050
    @chamaranuwarage9050 3 роки тому +1

    Supuri wadak

  • @supundulanga6131
    @supundulanga6131 3 роки тому

    Niyamai...aye kiyana deyak nh .adareiii.ekenma....dukai .itin.chamarage sindu tikak dunne .itin.a...

  • @මාලුලෝකය-ෂ5ඡ
    @මාලුලෝකය-ෂ5ඡ 3 роки тому

    ජය ජය සරත් අන්කල්

  • @subashsandakelum1239
    @subashsandakelum1239 5 місяців тому +1

    මෙන්න bass සුපිරි සුපිරි සුපිරිම සුපිරි 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️👍👍👍❣️❣️ 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉

  • @wenukathewmith2577
    @wenukathewmith2577 Рік тому +1

    අලුත් කී බෝඩා වැඩ්ඩෙක්ද බලන්න ඇන්ටන් අයියා පොඩ්ඩක් හිරකලා නේද කව්න්ට් දෙක තුනක් 😁😂😂😂😂🤣🤣😁😁(සිංහල ඉතිහාස පොතේ)
    ආදරෙයි ඇරෝස්ටා
    බලන් ඉන්න ආසයි රොශාන්ගේ ගැහිල්ල

  • @priyansaliya3348
    @priyansaliya3348 3 роки тому +4

    මාරියො ආනන්ද music Vedio එකක් දාන්න බලන්න.,මන් ආසයි බලන්න

  • @RATHAGAYA-රථගාය-444
    @RATHAGAYA-රථගාය-444 3 роки тому +2

    Supirima....deep bass ekka sinduwak ahanna puluwan ekama chenal ela.jayawewa

  • @pagunawardana6505
    @pagunawardana6505 Рік тому

    Arostar elakiri💕💕💕💕💕

  • @chandhanaudhayakumara2191
    @chandhanaudhayakumara2191 5 місяців тому

    Sarath pessak sindu winasa karanwa
    Arrowstar kiyanne supiriyak tama

  • @ThusharaIndika-s2q
    @ThusharaIndika-s2q 29 днів тому +1

    😊😊

  • @sagaraperera3290
    @sagaraperera3290 3 роки тому +2

    Wonderful backing

  • @russelfernandoofficial
    @russelfernandoofficial 5 місяців тому

    Super ❤👍

  • @SumithSenanayaka-s6j
    @SumithSenanayaka-s6j 5 місяців тому

    supiri tamai❤😅😅😅😅😅😅

  • @chamindaperera815
    @chamindaperera815 3 роки тому +2

    Electronic drums professor:Roshan perera...eda..ada..heta..me control drummerta line karanna katawath ba..thank you for this video....

  • @arunahennayake5269
    @arunahennayake5269 3 роки тому +3

    Arrow Star.... ❤🎼🎸🎷🎺🎻🎤

  • @saranidureksha3530
    @saranidureksha3530 3 місяці тому

    Superi❤❤🎉

  • @DumindaDuninda
    @DumindaDuninda 2 місяці тому

    Ellllla❤❤❤❤❤❤

  • @harshakulasekara2085
    @harshakulasekara2085 3 роки тому +3

    Roshan is legend

  • @dhammikaaluthgamage975
    @dhammikaaluthgamage975 5 місяців тому

    Ela ela. ❤❤❤

  • @SrimalSrimal-ys7po
    @SrimalSrimal-ys7po 5 місяців тому

    Supiri

  • @manojkumara8665
    @manojkumara8665 Рік тому +1

    Good👍

  • @chamilgayantha9134
    @chamilgayantha9134 3 роки тому +3

    Arrow star .❤️‍🔥

  • @nimeshmadushanka675
    @nimeshmadushanka675 2 місяці тому

    Me shangithaya shanvidanaya karapu kena asshidant vela inne ayata ikmanata shanipa venna kiyala paraththana karanna

  • @ShehanRavisha-m5t
    @ShehanRavisha-m5t Рік тому +1

    ❤ We are sir Lankan boys❤

  • @maithriSenarathne
    @maithriSenarathne 9 місяців тому

    Ela baking

  • @ranathungaranathunga1884
    @ranathungaranathunga1884 3 роки тому +1

    niyamaei

  • @dilandilan3455
    @dilandilan3455 Рік тому +1

    මචං සහාරා බැන් එක ගහන සිඩි වගයක් දන්න බෙස් හදලා

  • @sawmilatha9887
    @sawmilatha9887 10 місяців тому +1

    Kauru mona de mona widiyata kivvath flashback lata gahanna lankave wena band ekak hitiyeth na inneth na essarahata bihi wenneth na Anika Roshan kauda Niro ekka baladdi niroth ekka harennawath ba drums king NIROSHAN DREAMZ

  • @DilushiPriyadarshani
    @DilushiPriyadarshani 2 місяці тому

    Rosa ela

  • @kithsiriindika3710
    @kithsiriindika3710 3 місяці тому

    Suuuuuupppppppppiiiiiiiirrrrrriiiiiii