My honest experience and opinion about whitening injections and capsules

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @hellobeauty6484
    @hellobeauty6484 3 роки тому +109

    Respect brother .. ඇත්ත කියනවට.. ලංකාවේ සේරම ඉන්ජෙක්ෂන් කරණවා.. කැප්සූල් ගන්නවා.. ඒත් කියන්නේ නෑ.. තෑන්ක්ස්

    • @tharushavishal
      @tharushavishal  3 роки тому +2

      Thank youuu

    • @u.wdjmusic904
      @u.wdjmusic904 3 роки тому +8

      Ow kiynne ara pack eka me pack eka coffe pak kadala pack kiyala 😂

    • @Daywithpranami
      @Daywithpranami 2 роки тому +1

      Ethkota mn lankave neme vennthi

    • @shenalchaneru3171
      @shenalchaneru3171 2 роки тому +1

      @@tharushavishal හොද capsule එකක් කියන්නකො

  • @prabakumara9059
    @prabakumara9059 3 роки тому +55

    Respect you මචං.අවංකවම experience share කරාට...❤️

  • @s.tharu.4950
    @s.tharu.4950 3 роки тому +111

    Video title එක දැක්කම මං හිතුවෙ වෙනිවැල්ගැට බිව්ව,කඩල පිටි පැක් එක දැම්ම කියල කිව්ව කියල 😂😂
    ඇත්ත කිව්ව එකට respect brother 🔥🔥🔥ඇත්තම කිව්ව නිසා subscribe කරා

    • @wasthuamaya4352
      @wasthuamaya4352 2 роки тому

      E oya beluwada ehema kiyana ekak...math beluwa habai eyama kiyanawa eya lassanaiiii kiyala...🙈🙈🙈 matanam eyage lassanak penne..thambapu issek wagee ...samaharu eya aththa kiyanawa kiyala comment karala 😝😝😝 matanammm hina..ewa dakala..api bibu weniwel gata hatiyata uk wala unuth sudu ne api tharammm..ehema unanammm🤣🤣🤣🤣

  • @chaayagirl8828
    @chaayagirl8828 3 роки тому +97

    Mama dakkamai thamun sudu wenna beheth gatta kiyala piliganna kenek
    Respect for that

  • @dilmidilmidias8286
    @dilmidilmidias8286 3 роки тому +61

    අහම්බෙන් දැක්කේ අද ... ඇත්තටම වටිනවා... ගොඩක් හොද දේවල් කියලා දුන්නා නොදන්න දේවල් Thank You

    • @tharushavishal
      @tharushavishal  3 роки тому +1

      my pleasure dr 😇and thank you

    • @vinu19yashoda65
      @vinu19yashoda65 3 роки тому

      @@tharushavishal dr original relumins capsules gnn widiyk kiynn puluwnd? London anti agent clinic ake me dws wla naha kuwa

    • @kanti6457
      @kanti6457 Рік тому

      Me oyage tikak kolama wedi. Eth eththa kiwane godak sthuthi ✋✋✋✋

  • @s.r.bdissanayaka295
    @s.r.bdissanayaka295 3 роки тому +24

    හරි ලස්සනයි අනේ..ටිකක් හිනා වෙලා ආයි කතා කරනවා..ඊට පස්සෙ ආයි හිනා වෙනවා..😂🙄💞

    • @achilles1541
      @achilles1541 2 роки тому

      තෙත් වෙලා වගේ. එයා ආස කොල්ලන්ට විතරයි

  • @heshranasinghe98
    @heshranasinghe98 3 роки тому +11

    මගේ යාලුවෙක් ඉන්නවා. එයා වගේමයි ඔයා වගේමයි. එයා ඩොක්ටර් කෙනෙක්.. same face cut 😍 same voice 😍 same acting 😍

  • @mahivedio495
    @mahivedio495 3 роки тому +18

    මොනා නැත්තත් ඇත්ත කිව්වා 😍 ....වෙනිවැල් ,කහ එවා කිව්වෙ නෑ Respect bro......හැබැයි ලංකාවේ කොල්ලෙක් උනාම එන ලස්සනනැ සුදු උනාම 😞

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 роки тому

      ඒක ඇත්ත .කොල්ලෙක් සුදු වැඩි උනහම ගතියක් නැහැ .ආසියාතික සමක් තමයි ලස්සන

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 3 роки тому +39

    Oya nam pudumai Malli.
    Kauruth oya wage attatama pawechi karapu dewal kiyanne na.

  • @rathnayakadewika2465
    @rathnayakadewika2465 2 роки тому +5

    මල්ලි හැම දේටම අවංක වෙන්න එතකොට ඉබෙටම ලස්සන වෙනවා.

  • @Blooming_Diaries
    @Blooming_Diaries 3 роки тому +16

    ඕනෙම කෙනෙක් මොන පාට වුණත් ලස්සනයි. එහෙම කැත මිනිස්සු නෑ. අමුතුවෙන් සුදු වෙන්න දගලන්න ඕනෙ නෑ.
    තියෙන පාට රැක ගන්න ස්වාභාවික සත්කාරයක් කලා නම් හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ. ..

  • @ekanayakapiyanjali8362
    @ekanayakapiyanjali8362 2 роки тому +1

    අනේ❤❤❤ ඇත්තටම ලස්සනයි ඔයා බුදුසරණයි හරියට අමතක වෙනවනෙ😀😀😀😀

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 роки тому +8

    ඇත්ත කීව නිසා ඔන්න subscribe කලා...සුබ පැතුම් මල්ලියේ...

  • @hellobeauty6484
    @hellobeauty6484 3 роки тому +34

    ඇත්තම කතා කරපු නිසා ඔන්න subscribed කරා ❤

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage4861 3 роки тому +3

    මමනම් සුදු වෙන්න ආස නෑ.. මට තව ටිකක් ෆෙයා වෙන්නයි ස්කින් එකෙ ග්ලෝ එකවැඩි කර ගන්නයි ඕන..I love my 🍫 colour skin😍😍😍 injection ghn epa kauruwath ewa hoda naa..... ayye oya godk honest.... tnz ayye

    • @iu6866
      @iu6866 3 роки тому

      Fair kiyanne sudu wenawata thamai 😂eeya oi boru pada sobana epa

  • @hellendeepika8502
    @hellendeepika8502 3 роки тому +51

    ඔයා ගංජා ගහලා වගේ හිනා වෙන්නෙ...හරිම සුකුමාලයි 😀👌🤓

    • @divithuraroshan9670
      @divithuraroshan9670 3 роки тому

      🤣🤣🤣🤣

    • @chamikakakavindu3561
      @chamikakakavindu3561 3 роки тому

      Haaa sukumala unata kamak na unti 🤣🤣🤣🤣

    • @funnyboyyt8550
      @funnyboyyt8550 3 роки тому +5

      Ganja gahala newei muge ekka kollek innawa mu samanalayek nangi malli kenek

    • @Rush159
      @Rush159 3 роки тому +7

      @@funnyboyyt8550 තෝ අනුන්ට කතා හදන්න කලින් උබ හැදිල හිටියොත් නරකද..තොට ඔහොම කතාකරන්නවත් පුලුවන්ද..අවලම් බල්ලා

    • @sewwandi_fernando
      @sewwandi_fernando 3 роки тому +1

      @@Rush159 ai dukatheeee 😂

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +191

    මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා.කොරියන් කොල්ලෝ වගේ උනාම ටිකක් සුකුමාල වැඩී.අපේ රටේ දුඹුරු පාටට හුරු සමේ පාට තියෙන කොල්ලො හරි ලස්සනයි .රැව්ල ටිකක් වවලා තලෙළු හමක් තියෙන කොල්ලන්ගේ අමුතු පෙනුමක් තියෙනවා .මොකද කෙල්ලෙක් ගේ තියෙන කෝමල ගතිය කොල්ලෙක්ට ගැලපෙනවා මදි.කොල්ලො කියන්නේ ඉතින් කොල්ලොනි.ලස්සනට ඉන්න ඕනි.ඒත් මටනම් අපේ රටේ කොල්ලො තමා ලස්සනම.

    • @kasunnpremakumara1957
      @kasunnpremakumara1957 3 роки тому +2

      Aniwaarenm

    • @akeeshasadewmi3414
      @akeeshasadewmi3414 3 роки тому +8

      අනීවා ගෑනු වගේ සුදු වෙන්න දගලන කොල්ලොත් ඉන්නවානේ ලංකාවේ 😂

    • @tabletman2075
      @tabletman2075 3 роки тому +4

      aulak naaa. Korean kellek set karagani me bro

    • @chanduim8501
      @chanduim8501 3 роки тому +10

      @@tabletman2075 එයාලා කැමතිත් අපේ රටේ කොල්ලන්ට.සුදු කියන්නේ ලස්සනක් නෙමේ අනේ.බලන්නකො ලෝකේ ගොඩක් රටවල කඩවසම් කියන කොල්ලන්ට වඩා අපේ රටේ ඉන්න සුපිරි ලස්සන කොල්ලො.රාවණා එකේ ගොඩක් කොල්ලො මාරම කඩවසම් .ඒක තමා පිරිමි පෞරුෂය.සීනිබෝල කොල්ලෝ නම් අනේ මන්දා.මොනවා උනත් අපේ රටේ කොල්ලෝ ලස්සනයි .මේ දුඹුරු සම හරි ප්‍රියමනාපයි

    • @chanduim8501
      @chanduim8501 3 роки тому +2

      @@akeeshasadewmi3414 ඒකනි 🤔

  • @harshakumara970
    @harshakumara970 3 роки тому +12

    තුෂාර මුකුත් හිතන්න එපා ඔයාගේ සවාභාවික නෙමේ කියලා ටිකක් පේනවා. සවාභාවික එන අයගේ කොන්ඩේ රෝම රැවුල් තොල් ඔක්කොම හරියටම match වෙන්න colors හැදෙනවා. මොනවා උනත් සවාභාවික ගතිය ගන්න අමාරුයි .හොද video එකක්. Thank you

  • @ctoontv2545
    @ctoontv2545 3 роки тому +18

    Woove my first boy video about beauty ,... nice work, I love your videos very much 😍

  • @ridma6101
    @ridma6101 3 роки тому +19

    මේකප් නැතුව හිටියම කියනවා කැතයි කියලා. කළු උනහමත් කියනවා කැතයි කියලා.
    මේකත් දැම්මහම කියනවා, අපෝ ඔය ලස්සනට ඉන්න මේකප් නිසා නැත්තං ගන්ඩ දෙයක් නෑ. පස්සේ සුදු උනහමත් බනිනවා.
    We are born to love not to hate 🥺💔

  • @pawanisadesh9199
    @pawanisadesh9199 3 роки тому +19

    ඔයාගෙ අවන්ක කමට මන් ගරු කරනවා 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @GihaShani
    @GihaShani Місяць тому

    ඇත්තම කියනවා මෙයා මාත් ඒ Doctor ගාවට ගිහින් තියෙනවා

  • @chathurangadilshan7209
    @chathurangadilshan7209 3 роки тому +18

    ඔයා දන්නවාද ඔය සුදු පාට හොයන්න ගිහින් ඔය බෙහෙත් බිලා ඔයගෙ මෙලනින් වර්නකය සයිල මියගිහින් තියෙන්නෙ.අපෙ රට ගර්ම කලාපිය රටක් නිසා හිරු ගෙන් එන යුවි කිරනින් අරක්ශ කරගන්න තමයි අපිට තලෙලු හමක් තියෙන්නෙ .ඔයාගෙ මෙලනින් නැති නිසා ඔයාට පිලිකා හැදෙන්න පුලුවන් .මම් මෙව ගෙන ඉගෙනගෙන තියෙන නිස කියන්නෙ අනිත් අය්ට

    • @manumanu-di1bx
      @manumanu-di1bx 2 роки тому

      Chemistry sir neda patto oyata kila dunne🤗🤗

    • @gagagaga655
      @gagagaga655 2 роки тому +2

      ඔව්...හැබැයි මෙලනින් ඔක්කොම මරල නෑනෙහ්...ඕකෙදි කරන්නෙ control කරන එක විතරයි..අනික මිනිහ ලංකාවෙ නෙමෙයි ඉන්නෙ....by the way...ලංකාවෙ ගත්තත්, ඔය වගෙ treatment එකකට යන්නෙ ටිකක් wealthy කෙනෙක්...එයලා දවසෙ වැඩි වෙලාවක් air conditioned surroundings වල ඉන්න්‍ර් most probably....ඒ වගේම sunscreen එකක් use කරනව...so theres nothing wrong with that

  • @madurangidesilva9079
    @madurangidesilva9079 2 роки тому

    අහම්බෙන් දැක්කේ මල්ලීයෝ ඔයාගේ චැනල් එක ඇත්තම ගොඩක් හොදයි

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 роки тому +10

    හායී අයියා ..adai dekke...onna subscribe kara hode...ලස්සනයි ඔයා...දිගටම ඉන්නවා ඔයා එක්ක..මොකද අපිත් ආසයිනේ ලස්සන වෙන්න 🤭🤭❤️❤️❤️❤️❤️❤️

  • @kumaraHegodaarachchi
    @kumaraHegodaarachchi 2 місяці тому

    අය්යේ ඔයා නම් ඇත්තම කියන එකට කැමතී

  • @funnytoker2560
    @funnytoker2560 3 роки тому +11

    Onna oywa subscribe kala සුදු අයියා ...😍😍😍😍😁

  • @achilles1541
    @achilles1541 2 роки тому

    මේක අහල මේ බෙහෙත් බොන්න යන උන් වකුගඩු මාරු කරගන්න හැමදාම ලේ මාරු කරන්න එහෙම ලෑස්ති වෙලා ඉන්න.

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k 3 роки тому +7

    Oya nam harima hodai.samaharu eka eka ewa kiuwata godaaak ayta me video eka vedagath video ekak.

  • @niroshagunathilaka3534
    @niroshagunathilaka3534 3 роки тому +1

    Dyyne kollek lssna wenna kiyla denwa.hrima ahmbayk.adamay dakke.congrtz malli.thnx for information.hmdama lssnta inna lbewa.

  • @nisansalawasana2549
    @nisansalawasana2549 3 роки тому +8

    සුදු වෙන්න කියලා එක එක පෙති බොනවට වඩා හොදයි ඒ සල්ලි වලින් හොද පලතුරු , එළවළු ,පළාවර්ග එහෙම කනවනම්. සුදු නොවුනත් ඇගට අගුන නැහැනේ ......... මොනවා උනත් ඔයා හරිම අවංකයි කියලා නම් කියන්න ඕන මල්ලි. ඔයාට ජේසු පිහිටයි !!

  • @sanjubandara305
    @sanjubandara305 3 роки тому +2

    ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කලා,,,මටනම් සුදු වෙන්න ඕනි නෑ ,,මම උපතින් සුදුයි,,,,ඒත් ගන්න අයට දොස් කියන්නේ නෑ ,,කවුරුත් ආසයි ලස්සනට ඉන්න ,,,

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +3

    පෙති වරිග වැඩියේ use කරන්න බය නැද්ද .වකුගඩු වලට බයානකයි

  • @umayaekanayeka6700
    @umayaekanayeka6700 3 роки тому +1

    maru vishal aiya mn oyge tik tok ehmath balenw mn oyge loku fan kenak super brother grate work 👍vishal aiya fatta ooo thawe beautiful brother ❤😍

  • @prayeristhebestweapontowin2172
    @prayeristhebestweapontowin2172 3 роки тому +4

    Anaaaaaa ulathale ... Me before and after photos dala pennannakooo wenasa . Jaya wewa ... God bless .. ✝️❤️

  • @akashvimukthi961
    @akashvimukthi961 3 роки тому

    Hodai ane aththa kiyana hoda nihathamaani kenek ada kaale kawruth kmthi na lassana wena widiha kiynna e athin oya super bro👍👍👍👍👍

  • @dilinipathusha7237
    @dilinipathusha7237 3 роки тому +11

    Oya katha karaddi hora nathuwa aththama kiyanawa kiyala hithenawa. Thanks👌🔥

  • @hirunishashi2014
    @hirunishashi2014 3 роки тому

    thank you ayye....palaweni wathawata me wge vedio ekak dkke...

  • @supunitharuka7638
    @supunitharuka7638 3 роки тому +3

    උපතින් ලැබෙන දේ වෙනස් කරන්න බැ.අපට ලැබෙන්න තියෙන දේ තමයි ලැබිලා තියෙන්නේ ඒක වෙනස් කරන්න බෑ

  • @wamihisarani9953
    @wamihisarani9953 2 роки тому

    Subscribe කරා ඒ හිනාවට සහ ඇත්ත කිවුවට

  • @තක්ශිලාලක්මාලි

    සුදු වේන්න කලින් ගත්තු පික් එකක් නැද්ද බම් 😜😀දානවකෝ තිවනවනම්..

  • @chamithapabodhachandrakeer6508
    @chamithapabodhachandrakeer6508 3 роки тому

    Aparade iingection gahuwe..lassna wenna gahuwata wadk na. Personality eka kellekge wage..pirimi homona tikak gahagttanm..gammak tamai

  • @pawanigunarathne8092
    @pawanigunarathne8092 3 роки тому +8

    Sudu wenna balan baluwa video ekk nn newe. Eth oya honestly okkoma qwa. Harima honda nihathamani malli kenek kiyala hithuna. Keep it up malli🌸

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому

    කව්රැත් ඔච්චර විස්තර කියල නෑ අපේ නළුනලියො ඔක්කොම වගේ සුදු වෙලා තියෙන්නෙ ඕව වලින් තමයි හැබැයි ඉන්නෙ උප්පත්තියෙන්ම සුදු අය වගේ,facia කාරයොත් කලාකාරයන්ව අල්ල ගත්තෙ නිකන් පෙති ද්ල add වලට ගෙන්නගෙන...මේ ලමය විතරයි ඇත්තම තත්වෙ කිව්වෙ.

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 роки тому +4

    Thank you for sharing this 👍❤️💐 God bless you 🙏

  • @deepthisanjula9160
    @deepthisanjula9160 3 роки тому

    Ane malli mage hama hodatama wiyali wathura godak bonawa eth wiyaligathiya wadi ekata mata hoda bethak kiyanna oyata pin

  • @prabakumara9059
    @prabakumara9059 3 роки тому +12

    Relumins එකේම Vitamin C එක තියනවා මල්ලී එක ගන්න..glutathion absorption වැඩියි ඒකෙ strength එක වැඩි නිසා.

    • @vinu19yashoda65
      @vinu19yashoda65 3 роки тому

      @Praba Kumara oya relumins use krla thinwd results thinwd kohend gaththe? Kiynn puluwnd ple

    • @sewwandisamarakoon1935
      @sewwandisamarakoon1935 2 роки тому

      Ane relumins product ek hdid dr.. skin white wenn..

  • @shalanishalan6328
    @shalanishalan6328 2 роки тому

    ඔයාලා බොරුවට injection ගැන් කියන්න එනවා දාලා තියෙන්නේ නො බොරු එකක් ඔයාට මනුශයො ආදරෙයි මිනිස්සු ව්හිලුවට ගන්න එපා

  • @sithuperera6954
    @sithuperera6954 3 роки тому +16

    Oya maara cute ane 😍 eth ohoma eka eka ewa use karannepa ane amooo mnda Monada wenne kiyala awruddak dekak giyata passe tama karapuwage moda kama therenne

  • @chameesanjeewani6577
    @chameesanjeewani6577 3 роки тому +1

    අද අහම්බෙන් හම්බුනේ ඔයාගේ video එක බැලුවේ .subscribe කරා..ok

  • @indu7347
    @indu7347 3 роки тому +5

    අමිමෝ හිනා වෙන්න එපා.එක නතර කරගන්න ඉස්සරහට යන්න බැරි වෙයි.වැදගත් පේනුම අඩුයි හිනවා නිසා.අපි කතාව විතරක් නෙමෙි බලන්නේ පිරිමි ළමයේක් වාගේ වැඩසටහන කරන්න සුබ පතනවා.වැරදි හදා ගන්න.

    • @achilles1541
      @achilles1541 2 роки тому +2

      පිරිමි ළමයින්ට ආස හිතෙන්න තමයි එහෙම හිනා වෙන්නේ

  • @sachinigamage153
    @sachinigamage153 3 роки тому

    Lankawe apita tyen skin colour ek best.sudu wenn natural dewal use krnn.sudu wenwat wada pehepath skin eka tama lassana

  • @ishutab4512
    @ishutab4512 3 роки тому +8

    Budu saranai machan oya godak lasssanai❤🙏

  • @dragonplayer7574
    @dragonplayer7574 3 роки тому +2

    ඔයා ගත්ත රෙලුමින්ස් එක මොකක්ද කියන්නකො
    එකේ ⁣පික්චර් එකක් හරි
    ප්ලිස්,ස්තුති

  • @Nilaceylon
    @Nilaceylon 3 роки тому +9

    නිල් කැටයක් වගේ පිරිසිදු හදවතවක්

    • @iwannabeyourendgame
      @iwannabeyourendgame 3 роки тому

      ඔයා පිරිසිදු හදවත් දැකල නෑ එහෙනම්. ලස්සනට රෑවටිලා 😐

  • @sadunisadasinghe5698
    @sadunisadasinghe5698 2 роки тому

    Aththama kiyana eka harima sathutui. Thank u malli

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 3 роки тому +16

    අනේ ඔයා ගොඩාක් ලස්සනයි මල්ලි😘😘😘

  • @devranasinghe00
    @devranasinghe00 3 роки тому +1

    ambo e hinawa mawa pissek karanwa shantha

  • @honeyboy5752
    @honeyboy5752 3 роки тому +5

    I would be really grateful to you if you could make this in English or with subtitles.... Please

  • @lasanthachamara6342
    @lasanthachamara6342 3 роки тому

    Tharusha hina wenakota thawath lassanaii tharuwak wage..😍😍❤❤❤🌞🌞🌞👍👍👍

  • @anyarodrigo126
    @anyarodrigo126 3 роки тому +4

    Awanka kamata garu karanawa.. eka agaya karanawa. all the best...👌

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 3 роки тому +1

    ගොඩාක් වටිනා වීඩියෝ aekak මල්ලි අපි දැනුවත් කළාට

  • @tubecollection9063
    @tubecollection9063 3 роки тому +22

    හැබැයි ඇත්තම කිව්වා thanks bro 👍 capsulen results awata passe nwatthapuwama ayeth hitapu patatama enwada 🤔

    • @tharushavishal
      @tharushavishal  3 роки тому +1

      thanks bro

    • @kawshansathsara1522
      @kawshansathsara1522 2 роки тому

      @@tharushavishal ane mata dan awrudu 14 k wenawa.relumis use karata kamak nadda kiyannako. please🥺🥺🥺🥺😘

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 3 роки тому

    Apiwat හිනස්සන ඔයාට සුභ ගමන් malliyoooo 😀😀😀😀😀

  • @chathurangadilshan7209
    @chathurangadilshan7209 3 роки тому +6

    අපෙ කොල්ලන්න්ගෙ පාට නියමයි. කොල්ලො සුකුමාල වෙන්න හොද නැ

    • @isurulakmal4852
      @isurulakmal4852 3 роки тому

      Malli mewa ganna kohenda kiyala kiynna pluwanda kiyanawad

    • @chathurangadilshan7209
      @chathurangadilshan7209 3 роки тому +1

      @@isurulakmal4852 ova bonna epa pilika hedenava mam dr kenek nisa kiyanne.dena dena amruve vetenna epa anthimata pilika hospital eke vidavala merenna vei.oya thiyena pata hodai kiyalahithaganna

    • @leshiya48
      @leshiya48 3 роки тому

      irisiyawa

    • @Rush159
      @Rush159 3 роки тому

      ඔහොම කියන එවුන්ම තමයි හොරෙන් සුදු ලෝකේ නැති දේවල් කරල කෙලවගෙන ඉන්නේ..

  • @liyanagetharangakasun5282
    @liyanagetharangakasun5282 2 роки тому

    Thanks machan..තිබිරිගස්යායෙ කොතනද මචන් ඕක තියෙන්නේ

  • @udaridisanayka
    @udaridisanayka 3 роки тому +8

    මං ආවෙ කමෙන්ට් කියවන්න😂😂😂

  • @RajeshPriyankara-vm1tj
    @RajeshPriyankara-vm1tj 4 місяці тому

    Aththa kiwwa eka gana sathutui.godak aya injekshan gahala sudu wela cream gala sudu wuna kiyanawa

  • @maduliyanage3073
    @maduliyanage3073 3 роки тому +3

    රෙලුමින්ස් මාස 3ක් වගේ බීලා නතර කරහම ආයි කලින් තිබුන පාටට එනවද?

  • @DocRealTalk
    @DocRealTalk 3 місяці тому

    I want to try these, buy they're like 25K for a month's supply.
    So that's a minimum of 75K for 3 months.
    Nearly the cost of injections lol

  • @shakilanadishani4431
    @shakilanadishani4431 3 роки тому +14

    Thank you for honest review 👍

  • @dilmidivyanjali6288
    @dilmidivyanjali6288 3 роки тому

    Wena aya pavichchi karapu dewal kiyanne.oya malli vivurthai.thanks .oya lassanai ...

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 3 роки тому +7

    Vitamin c එහෙකින් ඇගේ පැහැය වේනස් කර ගන්න පුළුවන් ද සුදු වේන්න නෙවේයි ඔනි අදුරු ගතිය නැති කරගෙන ලප කැලැල් අඩු කර ගන්න

    • @tharushavishal
      @tharushavishal  3 роки тому +1

      puluwan tikak kal yanawa

    • @anuruddhasanjeewa2409
      @anuruddhasanjeewa2409 3 роки тому

      @@tharushavishal හම්

    • @darshanasdissanayake5218
      @darshanasdissanayake5218 3 роки тому +12

      ඔයිට වඩා ලේසි ක්‍රම තියෙනවා සුදු වෙන්න. පොටි ඇදලා 120 කොලෙන් ගාල brilliant white එක ගාපන්

    • @sandamalipathirana1424
      @sandamalipathirana1424 3 роки тому

      @@darshanasdissanayake5218 maru comment eka 😁🤭

    • @darshanasdissanayake5218
      @darshanasdissanayake5218 3 роки тому

      @@sandamalipathirana1424 ,👍

  • @chandrikamatara4386
    @chandrikamatara4386 3 роки тому

    Thank you,pahadili kalata,oya hinavenakota harima lassanai

  • @iresharumesh2817
    @iresharumesh2817 3 роки тому +11

    අහම්බෙන් දැක්කෙ මේ විඩියෝ එක , ❤️❤️

  • @IsharaIshara-v6s
    @IsharaIshara-v6s 4 місяці тому

    ඔයා ලස්සනයි ගොඩාක්❤❤❤

  • @vishakasamanmali6543
    @vishakasamanmali6543 3 роки тому +5

    ඔයා හරිම අවන්කයි මල්ලි

  • @prasannaidunil5221
    @prasannaidunil5221 3 роки тому

    Muna dakkama kiyanna puluwan bun naturel courler newei kiyala..oya salon wala ganu kiyana vidiyata un kiyana awa gawata ohoma suduwennay na bola..apay gon ganu awata rawatenawa..un makeup natiwa innakota api dakinawa ungay pata bola..paynawanay oshadee issara kabara tibbay dan suduwela innay ..oya akekwath naturel na bola..

  • @divithuraroshan9670
    @divithuraroshan9670 3 роки тому +118

    එයා හිනාවෙනකොට හිනාගියෙ මට විතරයි ද 🤣

  • @privatecallerecorder73
    @privatecallerecorder73 3 роки тому

    Aiye puluwanm usa yanna tips ekak gana video ekak karanna puluwanda

  • @anjaleehewawasam2068
    @anjaleehewawasam2068 3 роки тому +20

    Thank you oyage experience apith ekka share karagattata ❤

    • @tharushavishal
      @tharushavishal  3 роки тому +1

      my pleasure

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 роки тому +1

      පුලුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ......

  • @sadunudayana2091
    @sadunudayana2091 11 місяців тому

    අය්යෙ මටත් සුදු උන්න ආසයි එත් මම දන්නෙ නැ කොහොමද සුදු වෙන්නෙ කියල පුලුවන් කෙනෙක් ඉන්නවනන් අනෙි මටත් උදව් කරන්න සුදු වෙන්න මොනාද කරන්න ඔනි කියල

  • @rizzananasthesiya5997
    @rizzananasthesiya5997 3 роки тому +19

    හැමදාම ගන්න ඕනි නේද ...නැවැත්තුවාම ආයෙත් පරණ විදියට එයි..

  • @surangamahesh1169
    @surangamahesh1169 3 роки тому

    Patta kollekne.. maru wade karan yamu digatama..

  • @_shara._.kyun_
    @_shara._.kyun_ 3 роки тому +7

    So humble ❤️

  • @gayanmayura515
    @gayanmayura515 3 роки тому +1

    Cute kollek attatama kellek wagemai..katha karnneth ahemaii maru..

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 роки тому +5

    ඔයාගේ වීඩියෝ අපි හැම එකාම බලනවා අපිට කියන්නකො මෙය ඇඟේ රෝම කූප වැවෙන්නේ තියෙන එකම යම් can මම කැමති නෑ මගේ රැවුල රැවන් එක නවතින කමයක් ප්ලීස්

  • @senuraravisara9407
    @senuraravisara9407 3 роки тому +2

    සුදු නොවී පැහැපත් වෙන්නෙ කෝමද 🙄🙄❤️

    • @gkhkrathnakumari8264
      @gkhkrathnakumari8264 3 роки тому

      දිනකට වතුර ලීටර් පහක් බොන්න.

    • @gkhkrathnakumari8264
      @gkhkrathnakumari8264 3 роки тому

      දිනපතාම බොන්න හොදේ

  • @nipuni8343
    @nipuni8343 3 роки тому +15

    Kisima loku kamk na.. okkoma kiyala denwa.. tnx aiya..❤️

  • @niroshakumari7870
    @niroshakumari7870 2 роки тому

    A capsol aka dobai nadda nama danna baeda mat asae sudo wanna

  • @anuherath2759
    @anuherath2759 3 роки тому +4

    ගොඩක් වටිනවා තෑන්ක් යූ මල්ලී ❤️❤️❤️

    • @hashic715
      @hashic715 2 роки тому

      Monawa hoda kapsul eka

  • @kethuwah
    @kethuwah Рік тому +2

    තරුශ විශාල් කියලා එකෙක් අපෙ පන්තියෙත් ඉන්නවා🙂😂

  • @sanjayasapumal8538
    @sanjayasapumal8538 3 роки тому +27

    අයියා crystal beauty එකෙ තියෙන්නෙ original product නේඩ ❤️😊

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 3 роки тому

    Ane mnda oya kalu unath lassanai kiylw hithenwa

  • @Udeendima
    @Udeendima 3 роки тому +13

    ගොඩාක් නිහතමානී කෙනෙක් ඔයා. Thanks.❤️ Relumins product එක ගත්ත ස්තානයය්, ඒකේ මිල කියන්න පුලුවන්ද 😊

    • @tharushavishal
      @tharushavishal  3 роки тому +3

      London anti-aging clinic Thibirigasyaya price eka 12,500 idan tibba

    • @Udeendima
      @Udeendima 3 роки тому

      @@tharushavishal thank you soo much ❤️

    • @artsgallerywithsithu5820
      @artsgallerywithsithu5820 3 роки тому

      Oya inbox msg ekak dala thi fb.hama ekakama balannako godak devala ahanna thiyanava e vagema kiyannath thiyanava.name (Sithum sahanjana) hama ekakma

    • @දිල්-ය6ඩ
      @දිල්-ය6ඩ 3 роки тому

      8

  • @sanduni8171
    @sanduni8171 3 роки тому

    Thank ඇත්තම කියනවාට ...❤️❤️ හැමෝම ඇත්ත කියන්නේ නැහැනෙ ... number ekak dennako relumins ගත්තු thana....ganna ගොඩාක් than tiyenawa ...ඒවා විස්වාස නැහැනෙ

  • @silu1023
    @silu1023 3 роки тому +22

    Aiye,oyage before and after photo ekkak danna ko ane.pls

  • @muhammedfawmy3991
    @muhammedfawmy3991 3 роки тому

    Oyage issara photos pennnandako ethakota thamai apita wiswasa karanda puluwan

  • @Sandy_yy
    @Sandy_yy 3 роки тому +2

    You are so humble

  • @hansiapsara9215
    @hansiapsara9215 3 роки тому

    Aiye a capsule eka photos ekka video ekak karanna puluwanda