Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සන වෙන්න ඕන කියලා මතක් වුනගමන් , සැරෙන් සැරේ..එකම වීඩීයෝ එක 10 වතාවක් විතර බලන මම.😂
මමත්
Amath 😂
මාත්🤣
Oyath MN vage kenek .math ehemai .hebei thama kisideyak kerila ne
@@kavindilshan4270 ou ane.krata apita vithrada mnda hariynne naththe 😞
මහාලොකුවට අලුත් දෙයක් නං නෑ .. ඔක්කොම සාමාන්‍ය දැනීම . ලොකු ලයින් නැතුව සරලව කියන එක තමා හොදම
ගොඩක් ස්තුතියි මේ වගේ පැහැදිලි කිරීමක් කලාට 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼බුදුසරණයි
හරි ඔයා සුදු උනේ ඔය දේවල් කරලා නම්, ඔයා දැන් සුදු උනාට kalin හිටිය widiha කොහොමද? Photos දාන්න. මිනිස්සු piliganne kohomadha ඔයා passe සුදු උනා කියලා
ඔයා ..ලස්සන .ට..පැහැදිලි .කරනවා .ඔයාට ස්තුතිවන්ත වෙනවා ..ඉදිරියට .ම..යන්න ශක්තිය ධෛර්යය ..ලැබේ වා.තෙරුවන් සරණයි
thank you🥺
ෆාමසියටම තියෙන්නනේ මේ බොක්ස් එකම විතරක් වෙන්න පුලුවන්න්ලූ 🤣🤣🤣 ඒකට නම් ඇත්තටම හිනා ගියා
Company වලින් මුදල ගෙවනවනම් කාන්තාවන් මොනවත් දන්නෙ නැතිව කියවල යනවා.ඔබවත් දැනුවත් කරන්න අපිව.
මේ දිය කරලා බොන විටමින් එක තමයි මමත් ගන්නේ ඩුබායි ඉන්න නිසා ඒකට වැඩිය ඔයාගේ හිනාවයි කතාවයි සුපිරි තෙරුවන් සරනයි
Eka diya wenna godk wela ynw neh?
Thanks ඔය හරි ඒක ගොඩක් හොද. Kuwait වෙලේ ගාන ටිකක් විතර වෙඩි.. God bless you
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට mage channel ekat subscribe කරන්න
Kuwait ekee kd kiyada dr
@@nadimalakmali8742 12kd
@@subashini8135 thank
රෑ නිදිමරාගෙන වැඩ කරන කෙනෙකුට සම ආරක්ෂා කරගන්න skim care rotin එකක් කියන්න
අයිස් කිවුබ් වලින් ස්කින් එක මසාජ් කරන්න.
පුදුම හුලතලයක්නේ තියෙන්නේ දැක්ක ගමන් ආදලේ හිතුනනේ 🥲😁😁
Hapoi
මම ඔයා ගේ විඩියෝ බලන්නේ මල්ලියො ඔයා හරි කිව්ට් අනෙ ඒ හිනාව ලස්සනයි
තෑන්ක්ස් අයියේ මෙ වීඩියෝ එක කරාට . ගොඩක් හොද වීඩියෝ එකක් 🥰❤️
මොකක්ද අයියේ ඔයා පාවිච්චි කරන විටමින් c එකෙ බ්‍රෑන්ඩ් එක
ගොඩක් ස්තුතියි අයියේ...මේ විදිහට පැහැදිලිව කියලා දෙනවාට..
තව අලුත් විඩියෝ එකක් දාන්න වියලි සමකට පාවිච්චි කරන CREAM CAPSULE ගැන
aththa katha karana kenek dakkamai digatama karan yanna malli
මොකක් හරි කියලා ඉවර වෙල දන ඒ හිනාව හි හිහි 😁
Hm ow
ආදරෙ හිතෙනවා අප්පාFirst comment ❤️
සුපිරි මල්ලි.. ඔයා... බලන් ඉන්න අසා හිතෙනවා දරුවෝ... ලස්සනට වැඩෙ කරනවා... ඉස්සරහටම යන්න මල්ලි... i wish you brother ... 👌👌
Loba nethuwa hema dema kyla denwa supiri malli oya,bs digtama videos danna bs kettu wennath hodama product ekk dannko ikmntma❤❤❤
Oya loku daruwek wage kiya dunnata podi lamayekge penuma penawa.hari sathutui.anawahya katha ne ketiyen kiya denawa.supiri putha...
සමහරැ කියනවා මෙකෙන් පතිපල එන්න මාසගනන් යනවා කියලා සමහරැ කියනවා සති2ක් විතර යනවා කියලා අනෙහරියටම කියන්නකො😪😪😪😪😪😪😪😢😭
කොලේජන් එකක් එක්ක ගන්නකොට විටම් සී මිලි ගෑම්. 1000ක්ම ගන්න ඔීනිද මල්ලි පීස් කියන්නකෝ
😁ඔයා කියන දේවල් අහගෙන ඉන්න ආසයි ❤️🤫.හොදට පරිස්සමෙන් දිගටම කරගෙන යන්න.තෙරුවන් සරණයි🙏
Meyata godak aya baninawa aehema baninna aepa,mokada meya hari de hariya pahadiliwa kiya denawa ,aeka godak watinawa ,oya hodata vidiyo karanawa bs
3
Meke enna genu mewa nam newai balanna anna me mallige lassana. Yako genuntat ethin sudu hamak dekkot puduma vdeyata naliyanna.
මල්ලි බොයිස් කෙනෙක් කුට ටිකක් මහත් වෙන්න හොද විටමින් එකක් දෙන්න කෝ
Hamadema clear exaplain karanawa ekata aththatama thanx. Kauru mona kiuwath thaman danna de anith aya ekka share karaganna ekata thanx. Aththatama thnx me dewl explain karanawata.. aththatama me dewl wedak na kiyala hithena ayata hamadema unata passe mewa watinawa kiyala mathak weddi welawa gihin iwarai
Whitening neme skin ekata ona wenne, fairness eka tama skin ekakata one
😍❤️
Oyage lejjabara hinawa hari lassanai putha.obata jaya!!!
Aththama kiyanawanam kollek unata aththa kiuwa. Vitamin C gththama ikmanat results labenawa kiyana aya athare ohoma aththak kiuwamai.. Thank you
he he my pleasure dr
ගොඩක් ස්තුතියි මල්ලි
ඇත්තටම කියන්න කො සුදු වෙන්න මොනව හරි දෙයක්
Xon-Ce 500 mg tablets NMRA එකෙන් තහනම් කරලා තිබුණා නේද? Cee 500 mg tablets boring ඔයා So cute dear... All the best!
අයියේ ඔහොම එකක් නෙම්යි බොතලයක තිබුනේ පෙති පොඩී කහ පාටයි 100mg තියෙන්නේ එකක කීයක් බොන්න ඔනද ප්ලීස් හෙල්ප් කරන්න. (acascorbic acid 100mg) කියලා ගහලා තිබුනේ හෙල්ප් කරන්න ❤😍
විටමින්සි.ටැප්ලට්එක..රෑ.නින්දට.යනකොටද.ගන්නෙ.නැතිනම්.කෑමෙනාන්.පස්සේ. උදෙට. හරි. දවල්ට. හරි. ගත්තට. කමක්. නැද්ද
විටමින් c. වලට සුදු වෙනවද ඕනම වයසක අය ට පාව්චි කරන්න පූළුවන් අවුරුදු 16 .17 වගෙ අයට
Perfectil ekka vitemin c 500mg gaththat getalud
Achci rata Nisa koluvata hodai habai koluva upathinma sudui kiyala penava
Ane oya godak hoda kenek malli.oya awankawama aththa kiyanawa.oyata oya pinama athi.lassana wenna hamotama udau karanawata.oyata budu saranai
ප්‍රශ්ශ්ශ්... ප්‍රශිශි... ප්‍රතිශතයක් 😁😁 super keep it up handsome 😊😎
he hw thanks darling
කතා කරන විදිය හදාගෙන ටිකක්..සුපිරි ...👏
ඔය ඇස් කතාකරනවා අප්පා 😘☺️
That's smile 😁😁 good job vishal. Lot's of things to learn from you. Keep going ❤️❤️
thanks dr lvu
Sheril romen decker ge hinaawamai. Malakolamak. Adarei manika.
ආදරෙයි
,ඇත්තටම .ගොඩක් හොදයි මේ ගැන දැනුවත් කරාට...good job ..
Ordinary gana video ekak enakam balan inne. Oyage hinawatanm adare hithenawa😌🤩🤩🤩🤩🤩❤️ good luck aiye
විටමින් C එක දිගට අරන් නැවැත්තුවොත් ඇගට ඒක ප්‍රශ්නයක් වෙනවද .
තැඹිලි පාට පෙත්තනම් ආගමක්🙈 😍
kiynnkoo mkdda kyl
අනේ මල්ලි හොද විටමින් c බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ සාමන්යෙන් ලංකාවේ ෆාමසියකින් ලේසියෙන් ගන්න. පුළුවන් 😊
Mta nam hriyatama hri gye " Cee" eke "lime" eka.eka kaha pata packet 1k. Kola patin akuru thyenawa.peththak rupiyal 17k una.👍
@@tanglejourney3184 tnx❤😊
Pehepat wenwa me vitamin c biwama
@@tanglejourney3184 Daily use karata prashnayak nadda...
@@tanglejourney3184 pahapath wenwda විටමින් c wlta
it's okay keep smile 🤷♀️🙂
🌹🙈
විටමින් C serum එකක් උදේට ගෑවමද හොද මල්ලී..මම දැනන් හිටියේ කළු වෙනවා කියලා..😞
Man ada thamai oyage videos Godak watinawa Bs oyata God bless you Congratulations 🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉
Aiya facia men wage ටැබ්ලට් එක්ක බිලා නවතන්න බැරිද ..risalt ekak ලැබුනාම ..නවත්තපුවහම හිටියා වගෙම වෙනවද ...අනේ riplay karanna kooo .please
❤
@@hirukaushalya347 ❤️😋
නියමයි ඔයාගෙ වැඩ සටහාන්
Me bottle eke tablat kiyak tiyanawada.me bottle eka Masa kiyak use karanna puluwanda sahoooo,,,👌👌👌
Vitamin-c ekka glutathayon peththath bonna puluwanda
අනේ මල්ලි මම කුවෙට් ඉන්නේ මම දෙනට බොඩිලෝසන් එකක් ගානවා දෙන් අවුරුදු 12ක් වෙනවා කිසිම වෙනසක් නැ මට හොද කීරීම් එකක් කියන්නකෝ.සීතල කාලේ දෙන් දවල්ටයි රේටයි ගාන්න කිරීම් දෙකක් කියන්න .මම දෙනට ගාන්නේ වෙස්ලින් රෝසපාට එක උදේට රේට.හම ඒත් වෙලෙනවා වගේ .පිලිස් මල්ලි කියන්නකෝ
යාලුවා රැවුල වැවෙන්න හෝමෝන්ස් ගන්න හොද තැනක් දන්වනම් කියන්නකො ලොකු උදව්වක්😥😥😥😥😥😥😥😥😥😥😥
මල්ලි ඔයා තියන හැම පෙඩක් එකක්ම පාවිච්චි කරලා සුදු වෙලා ඉන්නෙ C විටමින් එකෙන් සුදුවුනෙ කියන්නෙ කොහොමද
🤔👂 Thanks Malliyo budu saranai oyata
Aiya vitamin c ek boddi "ලොකූ රහකුත් නෑ"🙈 lv that expression ❤
he he
Oya use karana supplement eka mokakda
Ane thanks bro, your a real beutician
Vitamin c eka diebetic thiyena ayata bonna pukuwanda
Vishu ayya dr rashelge vitamin c gel eka hodai da poddak mt kiyanawada plz
Minissu ravattanna epe deiyanee.oya aththatama sudu une kiyala aththa kiyanna
දැනුවත් කලාට ස්තුතියි
Lip rosa pata karaganna kohomada
ikkmanta kiyannam
Me toooo
Waiting that video😌
Aiye oya kiuwa sathiyata eka parak bonawa kiuwa c vitamin eka kohenda ganna tiyenne
hapala kanna tiyana tablet eka diya karala biuwot aulda kiynnkoo.
අනේ අයියෙ විටමින් සී හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්නකො
Oyata maya kiyadunnata godak sthuthi bs.
අර tablet එක හපලා කන්නෙ නැතුව බොන්න බැරිද...
L-glutathione & vitamin C tablat eka hoday da.. ane kiyannakoooo 😢 plzz
වයස.බේදයක්.නැද්ද.
C vitamin eke diye kerela bona eke brand eke mokadda kiyanna puluwanda
😁😁 ඇයි අනේ මෙච්චර හිනාව .කෙල්ලොන්ව අල්ලගන්නද අනේ 😅
Alannanewi lewakanna
මල්ලී ඔයා tikak haiyen katha කරන්න. ඇහෙන්නේ na
Machan best men face wash gana review ekak karannako.🙂🙄
Vitamin c sudupata chuti peththa biwt kmk nedda pehepath wenna?
Aiye ai oya oya brand ekakama gathe vitamin c now brand 1 gane nathuwa? Hugakma results thiyne mona vitamin c ekeda? Plz reply karana mn ganna yanne
Very useful information.Thank you & May God Bless you Abundantly ..!
Now brand eke glutathione 250mg eka Hodai da fair wenwda plZ kiynn puluwnda
aiye wayasa 21k kenek use krnawanm kohomda dawsra 1000mg use krata kmk ndda
Supliment bonne nathei kenakuta vitamins c..biuwata kamak nedda
Ana, daruwo oyath oya mulawan atamidanna lokayawa mulanokara, atta dakinna kisidayak sadakalikana, oya hansam oya ati api maranawa sansara dukai, satya awabodawawa,
Aiye meka කොහොමද genna ganne
Mama gaththa oka newei dunne.hapala kana podi peththa.Eka loos dunne pakat eke newei thibbe
Me vitamin c eka godak hodai malliyo matath hoda prathiala enna masa 2k giya maru👍👍👍
Aiye mage Bella kalu wenna gaththa dn goda kalekata kalin eka hoda kara ganna vidiyak kiyannako
Colaigan eka gana video ekak ona
Ow eka karanna
Diya karala bona vitamin c eka kiyak weida keels ekay?
Aiye මන් ඉන්ස්ටෙග්රම් නෑ.. Mta now එකක් ගෙන්න gnnaone
Hemathissema hina wenawa..hari hodai...anthimata vitamin c visik karapoo vidiha maruu...😊😊😊
Swaba sylon product eka gena kynnko kohomda kyl
Aiye oyapenapu box eke thiyena vitamin c tablet bonnabarida water ekka mix karala
Dan hamoma salli walata products review krnwa eth Oya awankawama atta katawa kiyanawa...thawa issarahatath e widiyatama inna.good luck 👍♥️
aiye lia diomand eka hodaida ..brown skin ekak glow kragnna ..nathan hoda prodact ekak kiynnannko
hodai eka vitamin c ekka bonna one aduma masa 3 k eka digata bonna one
@@tharushavishal thanks aiya
@@missbeautycosmetics2131 eka tikak tharuna penuma ehema raka gnna neda aiya godak hodai kiynne
Godak pin malli hamadema kiyla denawa gurumushtitak nathuwa
ලස්සන වෙන්න ඕන කියලා මතක් වුනගමන් , සැරෙන් සැරේ..එකම වීඩීයෝ එක 10 වතාවක් විතර බලන මම.😂
මමත්
Amath 😂
මාත්🤣
Oyath MN vage kenek .math ehemai .hebei thama kisideyak kerila ne
@@kavindilshan4270 ou ane.krata apita vithrada mnda hariynne naththe 😞
මහාලොකුවට අලුත් දෙයක් නං නෑ .. ඔක්කොම සාමාන්‍ය දැනීම . ලොකු ලයින් නැතුව සරලව කියන එක තමා හොදම
ගොඩක් ස්තුතියි මේ වගේ පැහැදිලි කිරීමක් කලාට 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼බුදුසරණයි
හරි ඔයා සුදු උනේ ඔය දේවල් කරලා නම්, ඔයා දැන් සුදු උනාට kalin හිටිය widiha කොහොමද? Photos දාන්න. මිනිස්සු piliganne kohomadha ඔයා passe සුදු උනා කියලා
ඔයා ..ලස්සන .ට..පැහැදිලි .කරනවා .ඔයාට ස්තුතිවන්ත වෙනවා ..ඉදිරියට .ම..යන්න ශක්තිය ධෛර්යය ..ලැබේ වා.තෙරුවන් සරණයි
thank you🥺
ෆාමසියටම තියෙන්නනේ මේ බොක්ස් එකම විතරක් වෙන්න පුලුවන්න්ලූ 🤣🤣🤣 ඒකට නම් ඇත්තටම හිනා ගියා
Company වලින් මුදල ගෙවනවනම් කාන්තාවන් මොනවත් දන්නෙ නැතිව කියවල යනවා.ඔබවත් දැනුවත් කරන්න අපිව.
මේ දිය කරලා බොන විටමින් එක තමයි මමත් ගන්නේ ඩුබායි ඉන්න නිසා ඒකට වැඩිය ඔයාගේ හිනාවයි කතාවයි සුපිරි තෙරුවන් සරනයි
Eka diya wenna godk wela ynw neh?
Thanks ඔය හරි ඒක ගොඩක් හොද. Kuwait වෙලේ ගාන ටිකක් විතර වෙඩි.. God bless you
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට mage channel ekat subscribe කරන්න
Kuwait ekee kd kiyada dr
@@nadimalakmali8742 12kd
@@subashini8135 thank
රෑ නිදිමරාගෙන වැඩ කරන කෙනෙකුට සම ආරක්ෂා කරගන්න skim care rotin එකක් කියන්න
අයිස් කිවුබ් වලින් ස්කින් එක මසාජ් කරන්න.
පුදුම හුලතලයක්නේ තියෙන්නේ දැක්ක ගමන් ආදලේ හිතුනනේ 🥲😁😁
Hapoi
මම ඔයා ගේ විඩියෝ බලන්නේ මල්ලියො ඔයා හරි කිව්ට් අනෙ ඒ හිනාව ලස්සනයි
තෑන්ක්ස් අයියේ මෙ වීඩියෝ එක කරාට . ගොඩක් හොද වීඩියෝ එකක් 🥰❤️
මොකක්ද අයියේ ඔයා පාවිච්චි කරන විටමින් c එකෙ බ්‍රෑන්ඩ් එක
ගොඩක් ස්තුතියි අයියේ...මේ විදිහට පැහැදිලිව කියලා දෙනවාට..
තව අලුත් විඩියෝ එකක් දාන්න වියලි සමකට පාවිච්චි කරන CREAM CAPSULE ගැන
aththa katha karana kenek dakkamai digatama karan yanna malli
මොකක් හරි කියලා ඉවර වෙල දන ඒ හිනාව හි හිහි 😁
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට mage channel ekat subscribe කරන්න
Hm ow
ආදරෙ හිතෙනවා අප්පා
First comment ❤️
සුපිරි මල්ලි.. ඔයා... බලන් ඉන්න අසා හිතෙනවා දරුවෝ... ලස්සනට වැඩෙ කරනවා... ඉස්සරහටම යන්න මල්ලි... i wish you brother ... 👌👌
Loba nethuwa hema dema kyla denwa supiri malli oya,bs digtama videos danna bs kettu wennath hodama product ekk dannko ikmntma❤❤❤
Oya loku daruwek wage kiya dunnata podi lamayekge penuma penawa.hari sathutui.anawahya katha ne ketiyen kiya denawa.supiri putha...
සමහරැ කියනවා මෙකෙන් පතිපල එන්න මාසගනන් යනවා කියලා සමහරැ කියනවා සති2ක් විතර යනවා කියලා අනෙහරියටම කියන්නකො😪😪😪😪😪😪😪😢😭
කොලේජන් එකක් එක්ක ගන්නකොට විටම් සී මිලි ගෑම්. 1000ක්ම ගන්න ඔීනිද මල්ලි පීස් කියන්නකෝ
😁ඔයා කියන දේවල් අහගෙන ඉන්න ආසයි ❤️🤫.හොදට පරිස්සමෙන් දිගටම කරගෙන යන්න.තෙරුවන් සරණයි🙏
Meyata godak aya baninawa aehema baninna aepa,mokada meya hari de hariya pahadiliwa kiya denawa ,aeka godak watinawa ,oya hodata vidiyo karanawa bs
3
Meke enna genu mewa nam newai balanna anna me mallige lassana. Yako genuntat ethin sudu hamak dekkot puduma vdeyata naliyanna.
මල්ලි බොයිස් කෙනෙක් කුට
ටිකක් මහත් වෙන්න හොද විටමින්
එකක් දෙන්න කෝ
Hamadema clear exaplain karanawa ekata aththatama thanx. Kauru mona kiuwath thaman danna de anith aya ekka share karaganna ekata thanx. Aththatama thnx me dewl explain karanawata.. aththatama me dewl wedak na kiyala hithena ayata hamadema unata passe mewa watinawa kiyala mathak weddi welawa gihin iwarai
Whitening neme skin ekata ona wenne, fairness eka tama skin ekakata one
😍❤️
Oyage lejjabara hinawa hari lassanai putha.obata jaya!!!
Aththama kiyanawanam kollek unata aththa kiuwa. Vitamin C gththama ikmanat results labenawa kiyana aya athare ohoma aththak kiuwamai.. Thank you
he he my pleasure dr
ගොඩක් ස්තුතියි මල්ලි
ඇත්තටම කියන්න කො සුදු වෙන්න මොනව හරි දෙයක්
Xon-Ce 500 mg tablets NMRA එකෙන් තහනම් කරලා තිබුණා නේද?
Cee 500 mg tablets boring
ඔයා So cute dear... All the best!
අයියේ ඔහොම එකක් නෙම්යි බොතලයක තිබුනේ පෙති පොඩී කහ පාටයි 100mg තියෙන්නේ එකක කීයක් බොන්න ඔනද ප්ලීස් හෙල්ප් කරන්න.
(acascorbic acid 100mg) කියලා ගහලා තිබුනේ හෙල්ප් කරන්න ❤😍
විටමින්සි.ටැප්ලට්එක..රෑ.නින්දට.යනකොටද.ගන්නෙ.නැතිනම්.කෑමෙනාන්.පස්සේ. උදෙට. හරි. දවල්ට. හරි. ගත්තට. කමක්. නැද්ද
විටමින් c. වලට සුදු වෙනවද
ඕනම වයසක අය ට පාව්චි කරන්න පූළුවන්
අවුරුදු 16 .17 වගෙ අයට
Perfectil ekka vitemin c 500mg gaththat getalud
Achci rata Nisa koluvata hodai habai koluva upathinma sudui kiyala penava
Ane oya godak hoda kenek malli.oya awankawama aththa kiyanawa.oyata oya pinama athi.lassana wenna hamotama udau karanawata.oyata budu saranai
ප්‍රශ්ශ්ශ්... ප්‍රශිශි... ප්‍රතිශතයක් 😁😁 super keep it up handsome 😊😎
he hw thanks darling
කතා කරන විදිය හදාගෙන ටිකක්..සුපිරි ...👏
ඔය ඇස් කතාකරනවා අප්පා 😘☺️
That's smile 😁😁 good job vishal. Lot's of things to learn from you. Keep going ❤️❤️
thanks dr lvu
Sheril romen decker ge hinaawamai. Malakolamak. Adarei manika.
ආදරෙයි
,ඇත්තටම .ගොඩක් හොදයි මේ ගැන දැනුවත් කරාට...good job ..
Ordinary gana video ekak enakam balan inne. Oyage hinawatanm adare hithenawa😌🤩🤩🤩🤩🤩❤️ good luck aiye
විටමින් C එක දිගට අරන් නැවැත්තුවොත් ඇගට ඒක ප්‍රශ්නයක් වෙනවද .
තැඹිලි පාට පෙත්තනම් ආගමක්🙈 😍
kiynnkoo mkdda kyl
අනේ මල්ලි හොද විටමින් c බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ සාමන්යෙන් ලංකාවේ ෆාමසියකින් ලේසියෙන් ගන්න. පුළුවන් 😊
Mta nam hriyatama hri gye " Cee" eke "lime" eka.eka kaha pata packet 1k. Kola patin akuru thyenawa.peththak rupiyal 17k una.👍
@@tanglejourney3184 tnx❤😊
Pehepat wenwa me vitamin c biwama
@@tanglejourney3184 Daily use karata prashnayak nadda...
@@tanglejourney3184 pahapath wenwda විටමින් c wlta
it's okay keep smile 🤷♀️🙂
🌹🙈
විටමින් C serum එකක් උදේට ගෑවමද හොද මල්ලී..මම දැනන් හිටියේ කළු වෙනවා කියලා..😞
Man ada thamai oyage videos
Godak watinawa
Bs oyata God bless you
Congratulations
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉
Aiya facia men wage ටැබ්ලට් එක්ක බිලා නවතන්න බැරිද ..risalt ekak ලැබුනාම ..නවත්තපුවහම හිටියා වගෙම වෙනවද ...අනේ riplay karanna kooo .please
❤
@@hirukaushalya347 ❤️😋
නියමයි ඔයාගෙ වැඩ සටහාන්
Me bottle eke tablat kiyak tiyanawada.me bottle eka Masa kiyak use karanna puluwanda sahoooo,,,👌👌👌
Vitamin-c ekka glutathayon peththath bonna puluwanda
අනේ මල්ලි මම කුවෙට් ඉන්නේ මම දෙනට බොඩිලෝසන් එකක් ගානවා දෙන් අවුරුදු 12ක් වෙනවා කිසිම වෙනසක් නැ මට හොද කීරීම් එකක් කියන්නකෝ.සීතල කාලේ දෙන් දවල්ටයි රේටයි ගාන්න කිරීම් දෙකක් කියන්න .මම දෙනට ගාන්නේ වෙස්ලින් රෝසපාට එක උදේට රේට.හම ඒත් වෙලෙනවා වගේ .පිලිස් මල්ලි කියන්නකෝ
යාලුවා රැවුල වැවෙන්න හෝමෝන්ස් ගන්න හොද තැනක් දන්වනම් කියන්නකො ලොකු උදව්වක්😥😥😥😥😥😥😥😥😥😥😥
මල්ලි ඔයා තියන හැම පෙඩක් එකක්ම පාවිච්චි කරලා සුදු වෙලා ඉන්නෙ C විටමින් එකෙන් සුදුවුනෙ කියන්නෙ කොහොමද
🤔👂 Thanks Malliyo budu saranai oyata
Aiya vitamin c ek boddi "ලොකූ රහකුත් නෑ"🙈 lv that expression ❤
he he
Oya use karana supplement eka mokakda
Ane thanks bro, your a real beutician
Vitamin c eka diebetic thiyena ayata bonna pukuwanda
Vishu ayya dr rashelge vitamin c gel eka hodai da poddak mt kiyanawada plz
Minissu ravattanna epe deiyanee.oya aththatama sudu une kiyala aththa kiyanna
දැනුවත් කලාට ස්තුතියි
Lip rosa pata karaganna kohomada
ikkmanta kiyannam
Me toooo
Waiting that video😌
Aiye oya kiuwa sathiyata eka parak bonawa kiuwa c vitamin eka kohenda ganna tiyenne
hapala kanna tiyana tablet eka diya karala biuwot aulda kiynnkoo.
අනේ අයියෙ විටමින් සී හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්නකො
Oyata maya kiyadunnata godak sthuthi bs.
අර tablet එක හපලා කන්නෙ නැතුව බොන්න බැරිද...
L-glutathione & vitamin C tablat eka hoday da.. ane kiyannakoooo 😢 plzz
වයස.බේදයක්.නැද්ද.
C vitamin eke diye kerela bona eke brand eke mokadda kiyanna puluwanda
😁😁 ඇයි අනේ මෙච්චර හිනාව .කෙල්ලොන්ව අල්ලගන්නද අනේ 😅
Alannanewi lewakanna
මල්ලී ඔයා tikak haiyen katha කරන්න. ඇහෙන්නේ na
Machan best men face wash gana review ekak karannako.🙂🙄
Vitamin c sudupata chuti peththa biwt kmk nedda pehepath wenna?
Aiye ai oya oya brand ekakama gathe vitamin c now brand 1 gane nathuwa? Hugakma results thiyne mona vitamin c ekeda? Plz reply karana mn ganna yanne
Very useful information.
Thank you & May God Bless you Abundantly ..!
Now brand eke glutathione 250mg eka Hodai da fair wenwda plZ kiynn puluwnda
aiye wayasa 21k kenek use krnawanm kohomda dawsra 1000mg use krata kmk ndda
Supliment bonne nathei kenakuta vitamins c..biuwata kamak nedda
Ana, daruwo oyath oya mulawan atamidanna lokayawa mulanokara, atta dakinna kisidayak sadakalikana, oya hansam oya ati api maranawa sansara dukai, satya awabodawawa,
Aiye meka කොහොමද genna ganne
Mama gaththa oka newei dunne.hapala kana podi peththa.
Eka loos dunne pakat eke newei thibbe