Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාම හොරු ගැන කියවනවා ඒත් එක හොරෙක් තාම හිරේ ගියේ නෑ. ලොකු හොරු එලියේ පොඩි උන් අල්ලන් යන ලංකාවේ නීතිය
Kumara malli oya kiynawidihata 100*100% attha,boru show pamanai!
ඇයි මහත්තයෝ ගිය ආණ්ඩුවේ අය මේ ආණ්ඩුවේ අයගේ වැරදි හොයනවා නොවැ උන්ගේ වැරදි වහගන්න..😂😂😂
ගිය ආන්ඩු කරපු උන් පැරදුනාම බයිලා ගහනවා දැන් ආන්ඩුව ගැන. කලින් ආන්ඩුවල උන් කොහොමද අනුන්ගේ වැරදි හොයන්නේ උන්ගේ හොරකම වහගන්න
නියමයි අපිත් මාලිමාවට ජන්දේ දුන්නේ මෙ ඇමදේම ක්ලින් කරන්න ජයවේවා 🎉🎉🎉🎉
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ. බහුතරයක් නිලධාරින් ජාවාරම් කාරයින් ආරක්ෂා කිරීම සඳහා පමණයි වැඩ කරන්නෙ පාරිභෝගිකයින්ගේ කිසිඳු පැමිණිල්ලක් ගණනකටවත් ගන්නේ නෑ, ඔවුන් සෑමවිටම මුදලාලිලාට වාසි විදියට කතාකරන්නෙ. එහි නීති වැඩි කොටසක් ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහා තියෙන්නෙ.රජය සහ ඇමතිලා නම් අලුත් ඒත් තවමත් රාජ්‍ය ආයතන පෙර පරිදිම දූෂිතයි. ඒ නිලධාරීන් ඉබේම නිවැරදි වෙනතෙක් නම් බලාගෙන ඉන්නෙ ඒක කිසිදා සැබෑ නොවන සිහිනයක් වෙගේම රජයේද අවසානයයි.තුනෙන් දෙකක බලයක් දීලත් අදාල නීති, අනපනත් ගෙනත් ජනතාව අපේක්ෂා කල යහපත් රාජ්‍ය සේවය වත් ස්තාපිත කරගන්න බැරිනම් ඒක ජනතාවගේ අවාසනාව.(අවශ්‍ය නීති, අනපනත් සම්මත කරගැනීමට මුදල් වැයවෙනවාද?)
Oba hari100%
මේ අය ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් නියම කිරීම කටයුතු කළ යුතුයි
ඕකගෙ ගල් අගුරු එකත් ඔහොමම දාපියව්.
ෂා නෝනෙක්😀
💝🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💝
MEA Amethivaru niladharin kiyanawaa ta hari hari kiya oluva Holland amethiwarun path veala innea! Harinang mung okkamala ema thanathuru an maru Kara Aluth niladhrin path karanda oana neathuwa rata kawadhaawath goda ganna beaha!!
Ai mahattayoa meama AAnduwa pitaratin Genevana hall 1 kiloawakata Rs 65/ badu ayakarannea? Oawa Obathumaata peaneneadda? Tai koat gahagana parana Loku loonu geana deang kathaakarannea? Karunakara poddak meageana soya balanda! Kilo’s ekata 65/- k nam ton keeyak indiyavean geannuwad? Koati kiyak labai da? MEA mudal okkama dilindu janathaawa gea neada mahatthayoa?
Sajjana....anduwa wada...
horakam..helikaranawa.ambanakata.hebeyi.parikshana.hari.danduwam.hari.heena.withrayi.