Doi Amma Doiya (දොයි අම්මා දොයියා) | Maithrika Sanjeewa Seeduwa Brave @ Meegoda 2020

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 роки тому +118

    ලස්සන කටහඩක්.. ❤️
    ලස්සන වචන ටිකක්.. ❤️
    ලස්සන music එකක්.. ❤️
    ලස්සන video එකක්.. ❤️
    ලස්සනම ලස්සනයි ❤️❤️❤️❤️❤️
    කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නැ ❤️❤️❤️
    නියමයි ආදරෙයි බ්‍රේව් 😘😘❤️❤️❤️

  • @lakshanperera9986
    @lakshanperera9986 3 роки тому +221

    ඇහැට කදුලක් එන්නෙ නැතුව මේ සින්දුව අහනවා කියන්නෙ කරන්න බැරි වැඩක්😘😘ඒ තරම්ම හිතට වදින්නම තියෙනවා.පට්ටම ලස්සනයි සින්දුව😍😍😍😍😍

  • @shakunthaladilrukshi6761
    @shakunthaladilrukshi6761 3 роки тому +74

    අනේ..ශෝයි පැටියා..බුදු සරණයි.ආසම සිංදුවක්.බුදු සරණයි.

  • @vishuvishu2491
    @vishuvishu2491 8 місяців тому +127

    2024 සෙට් එක කෝ🥺
    හිටි හැටියෙම මතක් වෙලා බලන්නඑන අය කෝ 😌❤️‍🩹

  • @shehanmanjula6369
    @shehanmanjula6369 Рік тому +27

    මගේ ලොකු පුතාව,දෙවැනි පුතාව වගේම තුන්වෙනි පුතාවත් නලවන ගමන්....පට්ට ආදරේ කරන සිංදුවක්....

  • @prasadhmadhusanka5624
    @prasadhmadhusanka5624 3 роки тому +862

    මගෙ එකම හීනෙ, ඔය වගේ ස්ටේජ් එකකට නැගලා,සින්දු සෙට් එකක් ගහලා, අම්ම තාත්තා යාලුවො සතුටු කරන එක 💗

    • @emildasisili584
      @emildasisili584 3 роки тому +16

      Zx-😣

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 3 роки тому +41

      උබෙ හීනය සැබෑ වෙන්න ඔනි bro

    • @lakshinimadushika1638
      @lakshinimadushika1638 3 роки тому +17

      Oyage e hine haba venna kiyala suba pathanava

    • @prasadhmadhusanka5624
      @prasadhmadhusanka5624 3 роки тому +23

      @@lakshinimadushika1638 අනිවාර්යයෙන් අක්කි දැනට ප්‍රැක්ටිස් කටයුතු කරන් යනවා, මන් octapadists කෙනෙක් 🤭💖👈

    • @prasadhmadhusanka5624
      @prasadhmadhusanka5624 3 роки тому +13

      @@sasinduhasanka5842 තෑන්ම්ස් අයියා, මන් octapadists කෙනෙක් 💖💖💖

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 роки тому +22

    දරුවන් කෙරෙහි මවුපිය සෙනෙහස නොමඳ වෑහෙන , මා ඇසූ දුටු හොඳම ගීතයක් .මෙහි වාදනයද එහි අර්ථ ය මනාව අවබෝධ කරගත හැකි අයුරින් යොදා ගැනිමට හැකිව ඇත....👍

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 3 роки тому +17

    පට්ට ලස්සන සිංදුව අයියෙ.ඇහුවෙ කීවෙනි පාරටද දන්නෙ නෑ.හිතට කියාගන්න බැරි දුකක් ඇතිවෙනවා සිංදුව අහද්දි.

  • @ChithraChithra-ei6ey
    @ChithraChithra-ei6ey Рік тому +13

    අපේ නන්ගි නිදියගන්නකොට මේ සින්දුව අහලා තමයි නිදාගන්නෙ. නැත්නම් නිදියගන්නේ නෑ .💛💛💛💛💛💛💛💙💙💙💙💙💙

  • @k.d.h.dunuwara3905
    @k.d.h.dunuwara3905 3 роки тому +179

    කාගෙ අතේ වුනත් කමක් නෑ කොච්චර සද්දෙ වුනත් වැඩකුත් නෑ,එකපිට show හතක් ගැහුවත් දොයියබබා දොයි 😘😘😘😘❤️❤️🌝🌝😂

  • @slravee9875
    @slravee9875 8 місяців тому +4

    Mge petyawa doi karneth me sinduwa dala ❤️nice voice ❤

  • @nirupanimendis1078
    @nirupanimendis1078 4 роки тому +171

    ගොඩක් ආස සින්දුවක් ඒත් අහගෙන ඉන්න අමාරුයි පපුවට දරාගන්න බැ අම්මේ තාත්තේ ❤️❤️❤️❤️❤️❤️

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 роки тому +40

    මේ සිංදුව දාලා කොච්චර කාලයක් වෙනවද . එදා ඉඳන් කී පාරක් බලන්න ඇතිද මම හරිම ආසයි

  • @manjulaMalkanthi-mc2jb
    @manjulaMalkanthi-mc2jb 7 днів тому +1

    මගේ තාත්තා මම චුටි කාලේ මාව නළේව්වේ මේ සිංදුව කියලාලූ .එදා ඉදන්ම මම මේ සිංදුවට ගොඩක් ආසයි .මගේ තාත්තාට මම ගොඩක් ආදරෙයි මගේ තාත්තා වගේම මේ ලොකේ ඉන්න හැම තාත්තේක්ම නීරෝගි වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @supunjeewantha7346
    @supunjeewantha7346 3 роки тому +26

    මන් නම් ෆට්ට ආස සිංදූවක් ඒ වගේම සිටි ක්‍රීක් ඇස් දෙකින්ම බලන්න හම්බුනා අයින් වෙන්න කලින් බෑන්ඩ් එක ආදරෙයි සෙට් එකටම 😍😘💛

  • @hedemu1902
    @hedemu1902 2 роки тому +16

    හදවත හොද මිනිස්සු පොඩි දරුවන් අදුනනවා සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා සුවපත් වේවා .

    • @PriyanthaSanjeewa-v3t
      @PriyanthaSanjeewa-v3t 11 місяців тому

      ද්
      බ්‍රිතා❤❤🎉🎉🎉🎉🎉න්‍ය

  • @niro-2754
    @niro-2754 4 роки тому +288

    මේක බලද්දි පට්ටම ආසයි. සින්දුවත් ඒ පොඩි බබා අරන් කියද්දි මාරම ලස්සනයි. බුදුසරණයි

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 роки тому +25

    ඒක නම් හදවතටම දැනුනා පුන්චි පැට්ටා සනීපෙට නිදි ❤️❤️❤️❤️❤️❤️

  • @chamodyarajapaksha663
    @chamodyarajapaksha663 3 роки тому +22

    හරිම ලස්සන සින්දුවක්, ගොඩක් අසාවෙන් අහන්නේ තාත්තා කෙනෙක් කියන දරු නැළවිලි ගීතය ❤️

  • @sanjeewapushpakumara5974
    @sanjeewapushpakumara5974 3 роки тому +63

    හදවතේ රැඳුණු ලස්සන ගීතයක් මෛත්‍රී අයියා ජයවේවා ඔබට සුපිරි

    • @m.y.mbadurdeen8259
      @m.y.mbadurdeen8259 9 місяців тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🏁🏁🏁🏁🏁🏁🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩

  • @anjaliumagiliya6847
    @anjaliumagiliya6847 3 роки тому +59

    අනේ හරිම ආදරණීයයී........සින්දුවත් හරිම ලස්සනයි......😘💕

  • @sujeewakumari2186
    @sujeewakumari2186 8 місяців тому +2

    හරිම ලස්සනයි සෝස මල හොදටම දොයි

  • @sbatuudewappriya.510
    @sbatuudewappriya.510 2 роки тому +31

    ✨️අනේ එයා....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍මාරම ලස්සනයි අයියේ.😇😇😇ආදරේ හිතෙන්නම කීව ඔයා.😌😌😌😌සුභ පැතුම් ☺️☺👏👏👏👏👏👏👏🤝🤝🤝🤝🤝🤝සතුටින් ඉන්න 😇😇😇😇😇

  • @චින්තාෆාම්

    ඉස්සර මුල් වතාවට මම මේ සිංදුව ඇහුවේ මෙයා සිටික්‍රීක් ඉද්දී❤️

  • @pinimuthu4851
    @pinimuthu4851 4 роки тому +239

    හපොයි මෙත්තල සද්දේ මැද්දේ සෝස බෝලේ දොයිනේ අෆ්ෆා. අනේ එයා සෝයි. බුදුසරණයි

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 роки тому +17

    හදවතට දැනුනු සින්දුවක් 😘😘
    ලස්සන කටහඩක් ❤️❤️❤️
    බබා වඩාගෙන එන කෑල්ලට අඩුන 😭😭😘❤️❤️

  • @maheshdilan382
    @maheshdilan382 Рік тому +9

    එකෙන්ම හිත හොද කලාකරුවෙක් මෛත්‍රීක අයියානම්.♥️♥️♥️

  • @කුමුදුනීකුමුදුනී-ඳ6ඬ

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ එතරම් ලස්සනයි මම ගොඩක් ආසයි

  • @kawyarajaguru1346
    @kawyarajaguru1346 3 роки тому +16

    මේකනම් පට්ට සිංදුවක් ඇහුවට ඇහුවට එපාවෙන්නෙ නෑ 😘😘😘😘😘

  • @ChithraChithra-ei6ey
    @ChithraChithra-ei6ey Рік тому +1

    Beautiful song අපේ නන්ගි නිදියගන්නකොට අහන්නෙම මේක .අවුරුදු 3තිස්සෙ. අහන්නෙම මේක 😍😍😍😍😍😍😍😍😍💜️💜️💜️💜️

  • @yasitheranga6832
    @yasitheranga6832 4 роки тому +273

    හදවතට වැදුණු ගායකහෙක්ගෙ හද සොරාගත් ගායනයක්😀💪

  • @shavindiyadeuli8817
    @shavindiyadeuli8817 3 роки тому +149

    හැමදාමත් ආදරය කරන ගායකයෙක්..ආදරණීය කටහඬක්.. මෛත්‍රීක සංජීව අයියා😍❤

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 4 роки тому +138

    අඩේහ්..💛 පැටියනම් අය මරූ🤗🤗 ඔය හරියේ කොච්චර සද්දෙද ඒත් වගේ වගක් නෑතුව දොයි♥️♥️♥️♥️

  • @sheharakariyawasam223
    @sheharakariyawasam223 4 роки тому +34

    මේ සිංදුව ගොඩාක් ලස්සනයි අනේ ...චූටි පැටවු වඩාගෙන සිංදුව කියනකොට ඒ සිංදුව තවත් ලස්සනයි ...❤️

  • @priyanthasamaraweera8568
    @priyanthasamaraweera8568 2 роки тому +4

    අැත්තම මම අහාපු සුන්දරම ගීතය එක හදවත දැනුනා තැන්කිවු අයි ෙය් සුපිරි

  • @NS-qq4vk
    @NS-qq4vk 6 місяців тому

    පිස්සුවෙන් වගේ මේ විඩියෝ එකත් එක්ක මේ සිංදුව ඇහුවේ❤දැන් මගේ දුවත් නිදගන්නේ මේ සිංදුව දලා දුන්නම ..❤❤

  • @NeeluNeelu-tp3fw
    @NeeluNeelu-tp3fw 4 роки тому +84

    අනේ ලස්සනයි දරැපැටියා ආදරෙයි ගොඩාක් ලස්සන සින්දුවක් ආදරෙයි හැමොටම බුදුසරණයි

  • @pramuwidanagama3905
    @pramuwidanagama3905 Рік тому +16

    මාරයි අප්පා.... සුදු බෝලෙ අවදි වුනේම නැහැ නේ 😊❤️❤️❤️

  • @hashinihashi2064
    @hashinihashi2064 4 роки тому +111

    මගේ ආසම සින්දුවක්..... එ් වගේම ඒ දරැ පැටියත් ලස්සනයි 😍😍😍

  • @nalindurashmika9077
    @nalindurashmika9077 4 роки тому +2

    Adarei eyye ahasatharam oyati.song ekti.oyage atht gnn hem podiekektm jayawewe.🥰💞💞❤❤❤💯💯👌👌💁‍♀️

  • @priyadarshani8518
    @priyadarshani8518 3 роки тому +13

    පොඩ් දරුවා වඩා ගත් කොටස ලස්සනයි ආදරෙ ගොඩක් ලස්සනයි 😍😍😍😍😍 හදවතට දැනෙන හැගිම කියන්න තෙරෙන්නෙ නැ 💞💞💞💞💞

  • @ajithsilva6551
    @ajithsilva6551 3 роки тому +2

    මෙම ගිතය බලා අපගේ හදවත් සසල කලා.ඉතාම සංවෙදි අවස්ථාවක් . අහිංසක දැරැ සෙනෙහස දැක අැස් දෙකට කදුළුත්
    ආවා.

  • @dinushadilrukshi3462
    @dinushadilrukshi3462 4 роки тому +31

    ❤❤ පපුව පැලෙන්න එනවා...😪😪

  • @priyanganibandara8595
    @priyanganibandara8595 Рік тому

    මගේ රත්තරං දූ මැණික නිදාගන්නේ අයියේ ඔයාගේ මේ සින්දුව අහලා බුදු සරණයි ඔයාට අයියේ මේ වගේ සින්දු කරන්න ඔයට ශක්තිය දහිරිය ලැබේවා

  • @saduniayesha3014
    @saduniayesha3014 4 роки тому +47

    හරිම ලස්සන සින්දුවක් අහන්න අහන්න ආසා හිතෙනවා ගොඩක් ආදරේයි අයියේ ඔයාට බුදුසරණයි

  • @manojapriyadarshani6530
    @manojapriyadarshani6530 4 роки тому +42

    ගොඩාක් හිතට දැනෙන සිංදුවක්....

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 роки тому +14

    ගොඩක් කැමති ගීතයක්
    🎤🎶🎧 ඔය ආදරේ
    ❤️❤️❤️❤️ හැමගායකයෙකුටම දෙන්න බැහැ
    ස්තුතියි සංජීව

  • @chamilsampath5305
    @chamilsampath5305 4 роки тому +37

    ලස්සනයි අනෙ එ සිංදුව මම ගොඩක් කැමතියි එකට අනෙ එ චුටි පැටියා ත් ලස්සනට දෝයිඔයාට බුදුසරනයි අයියේ

  • @induthilak1259
    @induthilak1259 4 роки тому +25

    මං ආසම සින්දුවක්.තෙරැවන් සරනයි හැමෝටම 👍👍👍👍💖💖💖💖💖💖

  • @vinugirl645
    @vinugirl645 2 роки тому +2

    අම්මො ඔය සීදුව බ්‍රෙව් කට්ටිය අපෙ සන්ගිතෙටත් අවා එයාලනම් පට්ට 🥺🥺

  • @slmalindu9200
    @slmalindu9200 3 роки тому +16

    හදවතේ ගායකයෙක්.......❤❤❤👌

  • @kavindudilshan5221
    @kavindudilshan5221 3 роки тому +1

    Issara city creek band ekedith me wadee maitrika aiya lassanata kara.danut wenasak na e wagemai.supiri💟💟

  • @akashumayanga1577
    @akashumayanga1577 3 роки тому +11

    නිහතමානී චරිතයක් respect brother ♥️

  • @waranakulasuriyaniroshat-ow8uc

    Godak lassanai❤❤nihatha mani sundara charithayak.❤❤obata jayama wawa❤️❤️🇯🇵🇱🇰❤️❤️

  • @pasinduabishek9912
    @pasinduabishek9912 2 роки тому +5

    ආසම voice එකක්.මෛත්‍රික අයියා..❤️‍🔥

  • @kavinduchamod9905
    @kavinduchamod9905 2 роки тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🎶😎😍😍

  • @asinthabanuka4879
    @asinthabanuka4879 2 роки тому +4

    හිතට නියමෙටම වැදුන 🙏🙏🙏🙏🙏 අම්ම ගැන 🙏🙏🙏 ආදරෙයි හැමදාමත් 🙏🙏🙏🙏🙏

  • @sadeusadeu
    @sadeusadeu 7 місяців тому +2

    සුපිරි❤❤❤❤

  • @naturewithhasi
    @naturewithhasi 3 роки тому +3

    අනේ චූටි මැනික් කැටේ❤️❤️
    බුදු සරණයි!!! ❤️❤️

  • @erandihemamala6664
    @erandihemamala6664 3 роки тому +1

    Chooty babai sinduwai godak lassanai..adaren baba wadagena sinduwa kiyanawa..hadawathatama danenawa

  • @sudubaba8263
    @sudubaba8263 3 роки тому +6

    ලස්සනයි අදලෙයි පැටියට ගොඩක් ❤❤❤❤

  • @sudarshisudarshi7620
    @sudarshisudarshi7620 3 роки тому +2

    මගේ ආසම සින්දූවකොච්චරඅහුවත්‌එපාවෙන්නැ🤗🤗🤗🤗🤗🤗🤗😍

  • @slmalindu9200
    @slmalindu9200 3 роки тому +10

    පට්ට ලස්සනයි සිංදුව...........❤❤❤❤👌👌👌👌👌👌

  • @RenuD.P.-ks8xg
    @RenuD.P.-ks8xg 4 місяці тому +1

    ලස්සනයි ගායනය ❤❤❤

  • @ravindralakmal6709
    @ravindralakmal6709 4 роки тому +18

    Aneee adrei godakkk. Mt hitiyanm chuti pettek 😢😢

  • @sanjeewakumara7509
    @sanjeewakumara7509 2 роки тому +2

    ලස්සන සින්දුවක් මෛත්‍රී අයියේ ජයවේවා

  • @kasunwijerathna3793
    @kasunwijerathna3793 4 роки тому +50

    ඔයා ලස්සනට සින්ඩුව කියනවා අයියේ

  • @shashishashi8967
    @shashishashi8967 2 роки тому +2

    දෙපාරක් ම බැලුවා ඇත්තටම ආද්‍රේ හිතෙනවා තාත්ත කෙනෙක්ගෙ ආදරේ මාරයි ❤️

  • @sludenivlog185
    @sludenivlog185 3 роки тому +4

    ගොඩක් ආදරේ දැණූන සිංදුවක් සෝස බෝලේ දොයි හොදට😘😘😘

  • @shakilamadushani8807
    @shakilamadushani8807 4 роки тому +2

    Harima lassana wachana tikak..oya eka lassanata kiyanawa aiye.ahan inna hari asai...kochchara ahuwath epa wenne ne.❤❤❤❤❤❤❤

  • @sureshsudumu8832
    @sureshsudumu8832 3 роки тому +3

    සුපිරි ගීතයක් ජය වේවා set එකටම

  • @KavisnaFenandao
    @KavisnaFenandao 6 місяців тому +1

    Lassana hadak..... Miyuru waaaadanayak......niwichcha Wadanan❤❤❤❤❤❤❤

  • @lalanthisudarshani3775
    @lalanthisudarshani3775 3 роки тому +5

    හරිම ලස්සන song එකක්💗💗

  • @favoritestoriesinsachi6206
    @favoritestoriesinsachi6206 2 роки тому +1

    කොච්චර ඇහුවත් මේ song එක එපා වෙන්නෑ

  • @කලුවා-ඝ6ග
    @කලුවා-ඝ6ග 3 роки тому +5

    ලස්සනම ලස්සන ගීතයක් ☝☺️🌸

  • @amsaduni1791
    @amsaduni1791 2 роки тому

    Supiri ayye me sinduva galapenne oyage katahadata vithrai maithrika ayye oyata suba anagathyak

  • @sadunisaduni15
    @sadunisaduni15 3 роки тому +4

    අනේ සිංදුව ලස්සනයි පැටියා හොදටම දොයි❤️❤️❤️

  • @nilunilusksh8285
    @nilunilusksh8285 Рік тому

    අනේ ශෝක් ගොඩක් ලස්සනයි.. ආසම සින්දුවක්❤❤❤❤❤❤❤

  • @chthunachathna4753
    @chthunachathna4753 3 роки тому +12

    මේ අපේ පැත්තෙ සංගීතෙ 😍😍

  • @shehanmanjula6369
    @shehanmanjula6369 Рік тому

    එකෙන්ම ප්‍රාර්ථනා ව ඉටුවේවා....බුදු සරණයි සහෝදරයා ....

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya7713 3 роки тому +3

    ගොඩක් ලස්සන voice eka 🎧❤️👍

  • @ytpro4532
    @ytpro4532 3 роки тому +1

    ලස්සන යි.......හි තටම ..දැනුනා.....කොච්චර ඇහුවත් මදි.....ඇස් වල කදුළු. ..

  • @cykthomas6600
    @cykthomas6600 4 роки тому +18

    අම්මෝ මම ගොඩාක් ආස සින්දුවක්..i love you seeduwa බ්‍රේව්..tharu

  • @slbro3890
    @slbro3890 3 роки тому +1

    oyaanam niyamai maiththreeeka aiye adawathata waduna gaayakayek thamaa ee

  • @chameladilu780
    @chameladilu780 3 роки тому +3

    මන් අහන්න කැමතිම ගීතයක් . හරිම ලස්සනයි .

  • @chathurigamage3057
    @chathurigamage3057 3 роки тому +1

    Ane kochchara ahuvath epa venne na.asama asama sinduvak.....❤❤🤗👌

  • @sadeebro5310
    @sadeebro5310 3 роки тому +9

    🇱🇰🇱🇰 හදවතට ගායනා කරා 🇱🇰🇱🇰

  • @sumedhasadharuwan8970
    @sumedhasadharuwan8970 Рік тому +1

    මටත් ආසයි 👨‍❤‍💋‍👨මයිත්ත්‍රික අයියත් එක්ක එකට සින්දුවක් ..ඔය වගේම ස්ටේජ් එකක කියන්න 😢

  • @rasikalakshan2497
    @rasikalakshan2497 3 роки тому +5

    ඇත්තටම මරු කොල්ලො එල

  • @RaviRavi-v3q4n
    @RaviRavi-v3q4n Місяць тому +1

    මම ත් හසයි සින්දු කියන්න
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @jananihansamalaa2555
    @jananihansamalaa2555 4 роки тому +20

    ගොඩාක් ආස සින්දුවක් 😍 ලස්සනට කියනවා 💞

  • @DineshaPriyadarshani-i8r
    @DineshaPriyadarshani-i8r 7 місяців тому +1

    මේ වගේ දේවල් තමයි අපේ දේවල් ❤❤😂😂😂

  • @sudeepikapriyadarshani9223
    @sudeepikapriyadarshani9223 3 роки тому +3

    අනේ සෝයි අප්පා චුට් මැනික හොදටම නිදි.😘😘😘😘

  • @OlviyaToke
    @OlviyaToke Рік тому

    Mage duwa ma sinduwa dammoth witharai doiyanna, thanks again bro

  • @sudumanika7233
    @sudumanika7233 3 роки тому +3

    apet migoda. patta lassanai e wagama ape huti duwa godak lassanai

  • @ayeshaayesha2629
    @ayeshaayesha2629 4 роки тому +2

    Shoi daru patiya... sinduwath godak lassanai.. daruwatath hodata ninde gihin..

  • @Akash43613
    @Akash43613 4 роки тому +264

    දරුවා වඩා ගත්ත කොටස ආදරෙයි

  • @nksandamali
    @nksandamali Рік тому +1

    මම ආසම සිංදුව ලස්සනයි අයියෙ ❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 роки тому +4

    Aneehhhhhh suuti petiyaaa doi ummaaa😍😍😘😘😘

  • @fggfgff9628
    @fggfgff9628 4 роки тому +1

    Lassana geethayak 🎼🎸🎤🎶🎶👍🤔👂🌷 budu saranai