Balanna kalinma comment ekak dhanna hithuna sir.. Sir video ekak upload karath mata e padama understand una wage dhenanawa sir.. etharamatama sirge videos niyamaai 👌👌 thank you so much sir..🤘👍💯 man me lesson eka godak ayage beluwa eth sirge videos wage nam nha sir.. ( 2024 Al Batch )
hi sir just wanted to clarify something... you said Dalton's 4th postulate is always true sir but if we take sucrose or glucose it has a large number of atoms in that particular compound right? Sir just wanted to clarify... Thank you for giving English terms as well sir...
Sir 2006/42 prashne answer eka widihata c hari kiyl ne arn thiyenne 🤔 Ethkot sir electronayakata ekam awsthawe tharangamaya guna ha anshumaya guna penna bari da?
SIR mm KDU unversity eke computer engineering krnw.degree ek awasnye apit canada wala tiyn job watala illum krnn puluwnd.... (kdu washington accorde nowana nisa
ගොඩක් පැහැදිලිව පාඩම කියල දෙනව...chemistry කියන්නෙ ලස්සන සරල subject එකක් කියල විෂය ඉගෙන ගන්න ආව මුල් කාලෙම තේරුම් යන විදියට සර් පලවෙනි පාඩම කියල දෙනව...එතකොට ආසාවෙන් ඉස්සරහටත් ඉගෙන ගන්න හිතෙනව...ගොඩාක් පිං සර්ට මේ කරන උදව්වට 🙏💖
මේ පාඩම මෙහෙම එකිනෙකට ගලාගෙන යන්න එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් කියලා දැන ගත්තෙ අද සර්...... හරිම ආසාවෙන් කුතුහලයෙන් අහගෙන ඉන්නේ.... ගොඩක් පින් සර්....... තෙරුවන් සරණයි සර්
අද තමයි පාඩම හරියටම තේරුනේ, ගොඩක් ස්තූතියි සර් 🙏
සර් මම මේ අවුරුද්දෙ ඕලෙවල් ලිව්වෙ (2021 o/l) මම පන්ති ගියා ඒත් ඇත්තටම සර්ගෙ වීඩියෝ බලද්දි පන්තිවල තේරුනේ නැති දේවල් තේරෙනව සර් කියලා දෙන විදියට අහන් ඉන්නත් ආසයි අනික හොදට තේරෙන විදියට කියනවා සර් උගන්නන ක්‍රමේ දිගටම ඒ විදියටම කරගෙන යන්න කියලා ප්‍රාර්තනා කරනවා..මම හිතුවෙ chemistry ගොඩක් අමාරුයි කියලා ඔව් අමාරුයි නිවැරදි ගුරුවරයා හම්බුනේ නැති උනාම ඉතින් අපි තමයි දැනගන්න ඕන අපිට හරියන ගුරුවරයා තෝරගන්න මම පහුවෙන්නෙ නැතුවෙ කල් යන්න කලින් සර්ව හම්බුන එක ගැන සතුටුයි මොකද සර් වගේ කියලා දෙන ගුරුවරයෙක් මට මෙච්චර කාලෙකට හම්බුනේ නෑ මේ පාඩම හරියට කතාවක් වගේ සර් ඔලුවට දැම්මා දැන්නම් පාඩම් කරන්නත් ආසයි chemistry එපා වෙලා හිටියෙ ඒත් මේක දැක්කම පට්ට ආස හිතුනා මම මගේ පුලුවන් උපරිමේ කරනවා සර් A/L පාස් වෙන්න මම හිතනවා සර් නිසා මට ඒලෙවල් chemistry ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා තැන්ක් යූ සර් මේ කරන උදවලට සර්ට හැමදාම මේ වගේ දේවල් කරන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕන බුදුසරනයි සර්💖💖💖
මම Al Science කලේ නැති නිසා Chemistry දන්නෑ 🥺 ඒත් මට University ගියාට පස්සේ chemistry ඉගෙන ගන්න උනා 🥺 හැබැයි මැඩම් කියලා දෙන මොලෝදෙයක් 🥺 මට තේරුනෙ නෑ ඒත් මේ පාඩම මට දැන් හොදට තේරුනා 🥺❤️
ගොඩක් ස්තූතී....... 🙏
Oya koheda university eka????
Nsbm da????
Best teacher I have seen ever!♥️
මෙච්චර පැහැදිලිව උගන්වන ලංකාවෙ එකම සර්,thankyou sir
Ouu Anee
සර් ගොඩක් හොදට කියලා දුන්නා . White Board ඒකක කියලා දුන්නා නම් තවත් හොඳයි 💚💙
Thank you sir , hodatama theruna ❤ (2024 A/L)
ketiyenm sir supiri yata kiyala denawa
kawa dawath mehema igena gena na mechchara hodata therenna
mn asai me sir pothe karana widihata 💖🔥
සර් අනේ දිගටම පාඩමෙන් පාඩමට පේසුරු සාකච්ඡා කරන්නකෝ පුළුවන් නම් .... ගොඩාක් පින් .... සර් හොදට කියලා දෙනවා....🥺🙏
Godak hodata padama theruna sir..thanq 🙏 💓
සුපිරියක් ජය වේවා❤
Voice ekh maru ❤😊
Apita boring padamak hithata vadinna kiyala dunnata godak pin sir ta. Mudal valata nathuva kiyala den na ada kale.
Balanna kalinma comment ekak dhanna hithuna sir..
Sir video ekak upload karath mata e padama understand una wage dhenanawa sir.. etharamatama sirge videos niyamaai 👌👌 thank you so much sir..🤘👍💯 man me lesson eka godak ayage beluwa eth sirge videos wage nam nha sir..
( 2024 Al Batch )
නියමයි. 2024 AL කරන තාම OL වත් ලියලා නැති ඔයාට මේ ඉගැන්වීම් වල වටිනාකම වැටහෙන එක ඉතාම හොදයි. මේක තමයි වෙන්න ඕනේ. තමන්ට ගැලපෙන තැනට අවසානේ ලමයි යන්න ඕනේ.
Mn 2025 A/L sir adha ayema meka baladdi mage parana comment eka dhekke 😂
2024 neweida liyanne?
@@DrRandeerChemistry nha sir 25
Eeye peredha ol liyapu set eke mn eth mn sirge videos 10 idhanma balanawa
Den ithin karagena yamu. Jaya
2024 set එක මේ කොනට 👍😊
🙂
24🤜
Yooo
🤏❤
Sir online clz krnwd
mn hitan hitiye mata me padame tawa igena ganna deyak ne kiyala
pantiyata sambanda wela sirgen igena gannakota tamai terune igena ganna tawa kochchara lesi krama tiyenawada kiyala
sirge algorithm tika, electrona vinyasaya liyanna kiya deepu krama supiriiii💯💯💯💯💯
THANK YOU 💗💗💗
SO COOL ! 👊👊👊👊
ගොඩාක් පැහැදිලියි සර්.
❤❤❤
Mekanan supiri🔥✌️ Thank you sir ♥️
Thank you sir 🙏💙 ගොඩක් පින්
Thank you sir ❤️💜️
sir 2024 lamyek sirge class ekata sambanada venne puluvnda
මරු♥️👌
මෙ විදියට ඉතිහාසය ඉගැන්නුවනම් අද ලංකාව 🤓❤
Thankyou sirr 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 godakk pin.
hi sir just wanted to clarify something... you said Dalton's 4th postulate is always true sir but if we take sucrose or glucose it has a large number of atoms in that particular compound right? Sir just wanted to clarify...
Thank you for giving English terms as well sir...
This has been claried a few times in the comments section. Please read them
Sir ta godak pin😣🙏
❤ thank you so much sir
Thank you sir. 🙏
Thank you sir
Sir 2006 getaluwe bor wadaya paramanuwe nyashtiya akruthiyaki kiyl thiyenw.eka sir harida weradida
Thank you sri 🍃
Sir,2024 A/L clz krnne nadda?
Ane ow sir e ගැන vedio ekk dannko
2024 ta wenama class ekak ne
@@DrRandeerChemistry sir එතකොට අපි මොන පිළිවෙලට vedios බලන්න one
අනේ දන්න කෙනෙක්ගෙන් reply එකක් ඕනෙ .. sir සේරම chemistry වල lessons මේ youtube එකේ දාලා තියෙද . නැත්තම් අපි online සම්බන්ධ වෙන්න ඕනෙද . එහෙම වෙන්න ඕනෙ කොහොමද . මට විස්තර ටිකක් කියන්නකො
ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html
Meka balanna. Wisthare thiyanawa
@@DrRandeerChemistry Thank uu sir .. 🙏🙏
Sir oyage video a themalan inna appith balala prayojanayak labagannata themalan subtitles thenna sir aka apita kodak prayojana vai.
52:24 mn hadagatthu nama nm kiyanna amarui😁
සර්........ කැතෝඩ කිරන රික්තයක් ඇතුලත ඇති වෙන්න පුළුවන් ද නැත්නම් වායුමය පදාර්ථයක් අනිවාර්යයෙන් ම ඕනිද?
Ne. Rikthayaka puluwan
bohoma sthuthi sir😋🙏
Sir prashna vadasatahanedi 2021 sir live discussion ganne nadda
Gannawa. Hema sathiyema newei. Labana sahiye gannawa
Sir 2006/42 prashne answer eka widihata c hari kiyl ne arn thiyenne 🤔
Ethkot sir electronayakata ekam awsthawe tharangamaya guna ha anshumaya guna penna bari da?
සර්ගේ general chemistry playlist එකේ තියෙන videos 21 න් මුල් පාඩම් දෙක cover කරගන්න පුලුවන්ද සම්පූර්ණ theory නැතුව
UA-cam eke thiyanne organic inorganic shakthi widyawa. Mul padam deka youtube ne
@@DrRandeerChemistry e deka cover karaganne komada sir?
www.notes.lk/batch/advanced-level-chemistry-2023-revision-january-randeer-karunanayake
www.notes.lk/batch/advanced-level-chemistry-2023-revision-february-randeer-karunanayake
Sir,oya past paper pothe nama kiyanavada
Pesuru
sir doltan ge paramanuka wadaye 4 weni karuna bahu awayavika haduna gneema nisa boru wenne ndd sukros wal ehem c-12 H-22 O-11 sarala anupathayak nemei ne sir 🤔😭
Purna sankyathmai. Sarala ne. Enisa 4 weni karunath arda sathyak witharai. Enisa ekath weradi kiyala ganna puluwan
Start❤️
සර් පරමාණුක වාදයෙ 4කරුණ ප්‍රතික්ෂේප වෙනව කියලා සර් කෙනෙක් ඉගැන්නුවා බහුඅවයවක හදුනාගැනීමත් එක්ක එතකොට ඒක වැරදිද
kelum senanayake neda.
Sir O/L සාන්ද්‍රණය හා මවුල ගැන කරන්න බැරි ද
මවුලය ගැන එකක් නම් general chemistry playlist එකේ තියනවා. ඒක බලන්න
Sar 2022 class eke pepperuth karanawada
Sir padam walata wenama video ganna nedda salli gewala
Puluwan. Meka balanna.
ua-cam.com/video/fRIx7sK77Ww/v-deo.htmlsi=JFFhbweBzExyC0Lt
🎈Rapid Revision වැඩපිලිවෙල ( 2024 exam තෙක් )
🎈Main Revision වැඩපිලිවෙල - ජූනි මාසය
🎈Lesson Wise අධ්‍යනයට ක්‍රමයක්
🎈Past paper discussions Year wise අධ්‍යනයට ක්‍රමයක්
2024 AL Chemistry Revision Telegram Group
👇👇👇
t.me/DRRK24CHEMISTRY
Sir, general chemistry playlists eka piliwelata hadala neda tiyenne?
Meke full padam ne piliwelata hadanna. Organic inorganic shakthinwidyawa thamai full padam thiyanneh
සර්ගෙ ඔන්ලයින් ක්ලාස් තියෙනවද? 2025
t.me/+oiSr-UlIZ_hlMDU9
Mekata join wenna. Wisthare thiyanawa
Sir 2024 A/L lamainta class karanne nedda
2024 ta wenama class ekak ne
සර් ආවර්තිත රටා පරමාණුක ව්‍යුහය පාඩමේ online clz එකේද කලේ..
Ow. November Paramanuka wiyuhaya eke balanna.
@@DrRandeerChemistry හරි සර් .
thank u sir reply කලාට..
Niymi ❤️
Sir 2024 aleval karana lamainta online classes valata join venna barida
Mey video eka beluwada.
Ow sir meka බැලුවා.
Mata telegram msg ekak danna
Hari sir
සරල රේකීව ගමන් කරපු පලියට ඒක තරංගයක් වෙන්නෙ කොමද සර්
Sewanellak ethi karana eka thamai tharangayak lesa salakanna hethuwa. hethuwa.
@@DrRandeerChemistry thanks sir 😇🙏
සර්, 30:03 ඩෝල්ටන්ගෙ මේ කරුණත් බොරු වෙලා තියෙනවා කියලා කිව්වනෙ වෙන සර් කෙනෙක් ..බහු අවයවික හදුනාගැනීමත් එක්කලු එහෙම උනෙ..
ඒකට උදාහරණ විදිහට දීලා තියෙනවා,
සූක්‍රෝස් - C : H : O
12 : 22 : 11
👆මේක වැරදීද එතකොට
Comments balanna. Reply karala thiyanawa
@@DrRandeerChemistry hari sir..Thank you 🙏
2023කෙනෙක් සර්ගෙ ක්ලාස් එන්නෙ කොමද සර්🙄🙄 මේ සයිට් එකෙන්ද 😵😵මට සර්ගෙ ක්ලාස් එන්න ඔන
Ow
First comment eke wisthara etgi eka balanna
☺🔥
😇😇🔥💪
Sir Mata second shy private apply karala medicine yanna puluwanda
Ow
Sir ara prashna target class eka thama patan gatte nha neda sir
Patan gaththa 9 wenida. E unata eda karapu class tika balanna puluwan den join unath.
Ha sir thank you
Sir, eka kawada join unath payment eka karala balanna puluwanda?
Ow. Puluwan
Sir physical clz krnvda?
Ne. Online witharai.
Ane sir video eke nexr part eka ko
Mey padama youtube eke ne. Organic inorganic shakthi widyawa youtube eke thiyanawa.
Sr notes.lk eken pahugiya padam balnn puluwanda pay karoth..
Ow puluwan
සොක්‍රටීස්ගේ ගෝලයා ප්ලේටෝ
ප්ලේටෝගේ ගෝලයා ඇරිස්ටෝටල්..
ගැලිලීට කලින් විද්‍යාඥයෝ ඉන්න බෑ කීයන්න බෑ නේද සර්?? උදාහරණයක් විදිහට පයිතගරස්..
විද්‍යාත්මක ක්‍රමය හදුන්වා දෙන්න කලින් විද්‍යාඥයො කියලා කියන්න බෑ කියලයි මං හිතන්නේ. ඒ පරණ සෙට් එකම එක්කො ගණිතඥයො නැත්තං දාර්ශණිකයො.
@@DrRandeerChemistry ah I got it sir.. 👍
ඇරිස්ටෝටල්
මහා ඇලෙක්සැන්ඩර්
චන්ද්‍රගුප්ත මෞර්ය
චානක්‍ය (කෞටිල්‍ය)
අශෝක අධිරාජ්‍යා.
මේ අයත් සම්බන්ධයි. Exam ඉවර උනාම නිකමට හොයලා බලන්න. Interesting
@@DrRandeerChemistry thank you sir.. මම අනිවාර්යයෙන් ම කියවන්නම්.. ❤️
SIR mm KDU unversity eke computer engineering krnw.degree ek awasnye apit canada wala tiyn job watala illum krnn puluwnd.... (kdu washington accorde nowana nisa
Man danne ne
Sirge clz aluthenm bln 2023 lmyek isslm blnn one mon video ekd
ua-cam.com/video/melzLiXyUOQ/v-deo.html
පරමාණුක ව්‍යුහය පාඩම පටන් ගන්නවා නොවැම්බර් 9 වෙනිදා.
නොවැම්බර් මාසය තුලදීම පාඩම උගන්නලා ඉවර කරනවා.
2021 2022 2023 2024 හැමෝම බලන්න.
😀😀💪❤️
සර් AL exam එකේදි ඔය පාඩමේ තියන ඔය ඉතිහාස කතාව වගේ කොටසිනුත් ප්‍රශ්න එනවද🤔🤔
Ow
❤❤❤2025 AL Theory සිසුන්ට උගන්වන ලද මුල් දිනයේ පාඩමට අදාල video එක මෙතනින්. එය තියරි ලමයින්ට ගැලපෙන ලෙස මීටත් වඩා සරලව උගන්වා ඇත. 👇👇👇
ua-cam.com/video/ouCqrDce_uc/v-deo.html
2025 AL chemistry theory telegram group එක 👇👇
t.me/+oiSr-UlIZ_hlMDU9
1:14:05 ට අදාලව සාකච්ඡා කරන ප්‍රශ්ණය නව විශය නිර්දේශය අනුව තියරි වෙනස් වේ. එය මෙම නව youtube video එකේ සංශෝධනය කොට ඉදිරිපත් කර ඇත.
ua-cam.com/users/liveq7RkVjwvkJg?feature=share
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී මෙම පාඩම ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇apni.lk/register
🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇ua-cam.com/video/NdTJcW2TcDM/v-deo.html
🏆Notes.lk වෙබ් අඩවියේ register වන ආකාරය පියවරෙන් පියවර හා pay කරන සියලු ආකාර පිලිබද විස්තර මේ video එකෙන් බලන්න පුලුවන්.
👇👇👇
ua-cam.com/video/gaXsGH70u3o/v-deo.html
🧪2021 AL සිසුන් සදහා සියලු පාඩම් උගන්වා අවසන්. එම සියලු මාස වලට අදාල පාඩම් 2021 AL ලියන ඔබට notes.lk වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.
202/2023 පන්තිය දැන් පැවැත්වෙනවා.
🥇පරමාණුක ව්‍යුහය පාඩම සම්පූර්ණයෙන්ම ඕනෑම අවස්ථාවක පහත ලින්ක් එකෙන් අධ්‍යනය කරන්න පුලුවන්. 👇👇👇
www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-randeer-karunanayake
🚨මෙම පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇 apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%94%E0%B6%9A
🔥Online Class telegram group එකට join වෙන්න. Classes සම්බන්ධව සියලු විස්තර group එකෙන් ලබාගන්න පුලුවන්.
👇👇👇👇👇
t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html
රාජපක්ෂ කිරන
sir me vidio eke next part eka notes.lk site ekeda nattam you
tube dalada thiyene
Mulu padamama notes.lk eke thiyanawa. UA-cam eke thiyanne meka witharai
@@DrRandeerChemistry sir ethakot e vedios tikatm fees eka kiyad
1300
@@DrRandeerChemistry 💪❤
Thank you sir❤️❤️❤️❤️😍😍😍🙏
Thank you sir🙏❤️
Thank you sir
Thank you sir❤️🥺
Thank you sir ♥️
Thank you sir
Thank you sir❤️
Thank you sir
Thank you sir❤️💐
thank you sir
Thank you sir