අන්තිම මොහොතෙදිත් ලකුනු එකතු කරගන්න පුලුවන් විදි

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 137

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 11 днів тому +103

    "සර් ෆිසිකල් ක්ලාස් කරනවද ? - අඩේ නෑ බන් ❤ "
    "ආයෙ නැට්ටෙ ඉඳන් ගොම 🐄 "
    " කොල්ලෙකුයි කොල්ලෙකුයි බැන්ඳම විද්‍යුත් ඍණතා වෙනසක් නෑ 😊 "
    "කටපාඩමක් හරි ගිරවෙක් හරි දාගනින් පුතේ අනිවාර්යයෙන් ගොඩ ❤🎉 "
    "හරි එහෙනම් ජය වේවා කරගෙන යමු ❤ "
    ඒ තමයි රන්දීර් සර් ❤🎉
    ගොඩක් පින් සර් 🙏🙏🙏🤍

  • @csstar-yz1yi
    @csstar-yz1yi 11 днів тому +79

    ලමයින්ට උගන්නනවා

  • @duluVekanayaka
    @duluVekanayaka 11 днів тому +45

    සර් 🥺 වචනෙන් කියාගන්න බැරි තරම් හැඟීමක් තියෙනවා මට. මන් chemistry F මට්ටමේ ඉද්දි තමා මුලින්ම සර්ගේ Yt organic බැලුවේ , අන්තිම කාලේ තමා ක්ලාස් එකට ජොයින් උනේ . දැන් මන් මොන මට්ටමක ඉන්නවද දන්නේ නෑ මන් හැබැයි මට එක්සෑම් එක ලියන්න හොඳ Confidence එකක් තියෙනවා ❤ .ඔක්කොම පාඩම් කවර් කරගන්න බැරි උනාට කරපු පාඩම් ටිකයි ,පුලුවන් පුලුවන් හැමතැනින්ම වගේ points Cover කරගත්තා. ගොඩක් ස්තූතියි සර් ඒ වගේම පින් ! 🥺♥️ . මේ කමෙන්ට් එක දකින කව්රු හරි ඉන්නවනම් ඉස්සරහට එක්සෑම් කරන්න ඉන්න මන් විශ්වාසෙන් කියනවා රන්දීර් සර් එක්ක වැඩ ටික ඉස්සරහට කරගන්න. ❤
    #යකා_mode_on
    #smart_chemistry
    ජයෙන් ජය ! ❤

  • @litharalithmini8600
    @litharalithmini8600 3 дні тому +26

    සර් මට මේකෙ live එකට එන්න බැරි උනා. මන් හිතුවෙ exam එකට යන්න කලින් බලාගන්න බැරි වෙයි කියල😢 හැබැයි අමතර කාලයක් හම්බුන හින්ද මන් අද පාන්දරම මේක බලල ඉවර කරා😌 අමතක theory ආයෙම මතක් උනා. මේක නම් සුපිරියක් සර් ❤️

  • @chathutharu9220
    @chathutharu9220 11 днів тому +14

    Thank you very much sir..❤
    තව දවස් 5කින් අපි A/l ලියනවා...මෙ A/l කඩයිම ජය ගන්න මාවතෙ එක තැනකදි සර්ව මට හම්බවුනා ගොඩක් සතුටුයි😊 Chemistry කියන්නෙ රටා ගොඩක් තියෙන ප්‍රශ්න පත්ත්‍රයක්..සර් කියනවා වගෙ අපි අදුර ගන්න ඔන ප්‍රශ්න රටා මිසක් ප්‍රශ්න නෙමෙයි...ඉතින් එ රටා ටික හොදින් අවබෝධ කරලා, A/l වල නගින්න තියෙන තඩි කන්ද අපි නොදකින සක්‍රියන ශක්තිය අඩු ලේසි මාර්ගයක් පෙන්නලා දුන්නට සර්ට ගොඩක් පින්.
    සර්ගෙ වචන වලින්ම කිව්වොත් හොද ගුරුවරයෙක් කියන්නෙ හොද උත්ප්‍රේරකයක්❤අවසාන වශයෙන් සර් වගෙ ගුරුවරු අපෙ රටෙ තවත් බිහි වෙවා කියලා ප්‍රාර්තනා කරනවා!

  • @Semindisilva
    @Semindisilva 11 днів тому +17

    සර්ව දැනගත්තේ මේ අගෝස්තු අග වගේ..එදා ඉදන් වීඩියෝ බල බල කෝමහරි කරගත්තා..අහන් හිටියායි ඉගෙනගත්තයි කියන එක ලොකු වෙනසක් තියෙන වචන දෙකක්..සර්ගෙන් තමා ඉගෙනගත්තේ..ලංකාවේ කොච්චර ලොකු chemistry රැලි තිබ්බත් සර්ට සමාන කරන්න ගුරුවරයෙක් නෑ...සර්ගෙන් සතියක් හරියට ඉගෙනගත්තම ඒක තේරෙනවා..අන්තිමට මාස තුනේ සර්ව හම්බුනේ ඒත් කමක් නෑ මං වාසනාවන්තයි එහෙම හරි සර්ව හම්බෙන්න..නැත්තන් ලොකු පන්ති වල පල් වෙවී අහන් ඉදලා..රෑ වෙනකම් නැගිටන් ඉදලා පාඩම් කරාට හීනෙට යන්න වෙන්නෑ කවදාවත් මට නම්...සර්ට ගොඩක් පින් ගොඩක් ස්තූතියි❤
    මේ සැරේ මෙඩිසින් යන්න තරම් results එකක් එයිද නැද්ද දන්නෑ..ඒත් 2nd කරොත් මුල ඉදන්ම ගොඩ දා ගෙන මෙඩිසින් සිලෙක්ට් වෙලා සර්ට වැදලා යන්න එනවා අනිවාර්යයෙන්ම❤❤...
    ජීවිතේ ගොඩදාපු ගුරුවරයෙක්ට වැන්දම ඉස්සරා ගමනත් සාර්ථක කරගන්න පුළුවන්❤
    සර්ගෙ වටිනාකම කෑ ගහලා කියන්න පුළුවන් ලමයෙක් මම ඒ තරම් වටින ගුරුවරයෙක් සර්...
    මං කලිනුත් දිග කමෙන්ට් එකක් දලා තියේ..මගෙ යාලුවා නිසා තමා සර්ව දැනගත්තේ මං..අපි දෙන්නම එක්ක ලගදිම එනවා සර්ට වැදලා සර්ගෙ නමට තවත් ගෞරවයක් දීලා යන්න...❤

  • @induminaDula9
    @induminaDula9 10 днів тому +7

    කරපු ප්‍රශ්න 15න්ම දන් නැති points හෙන ගොඩක් ඉගෙන ගත්තා..Ph ඉගෙන ගෙනත් නෑ..එකත් සාමාන්‍ය මට්ටමින් තේරුනා..අනිත් හැම එකම වගෙ සුපිරියටම තේරුනා ප්‍රශ්නයක් කරගන්න පුළුවන් විදිහට..Theory මෙලෝ දෙයක් මතක නැති තැන් පවා සුපිරියටම මතක් උනා..Thank You සර්.❤️

  • @NSwijerthne
    @NSwijerthne 9 днів тому +5

    සර් ගැන කියන්න වචන නෑ සර් සර් නම් මිහිපිට දෙවියෙක් වෙන ගුරුවරු සල්ලි වලට විතරයි .. මට මගේ ජීවිතේ හම්බුන හොඳ ම් ගුරුවරයා මට මගේ Al ජිවිතේම එපා වෙල හිටියේ සර් නිසා තමා stress එකක් නැතුව exam එක ලියන්න යන්නෙ ..... සර්ට ගොඩක් පින් අපිට මේ මෙහෙම උගන්නලා අපේ ජීවිතේ ගොඩ දානවට සර්ගෙ අම්මයි අප්පච්ත් නිවන් දකින්න ඕන ආදරෙයි සර් ..❤️ ගොඩක් පින් 🙏🙏

  • @Saman-xc2fs
    @Saman-xc2fs 11 днів тому +18

    2015 වගේ ඉදන් Papers කරල සර්ගෙ විවරණ ටික බල බල ආවා.
    22 එක කරල ඒකෙ විවරණය බැලුවෙ සතියකට වගේ කලින්.
    23 එක කරන්නත් කම්මැලිකමේ හිටියෙ සර් විවරණය දාල නොතිබ්බ නිසා.
    මේවයෙ එකම රටාව තියන්නෙ කියල දැනගත්තෙ සර් නිසා....
    Thank You sir.❤

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 дні тому +5

    2023 AL MCQ Paper Discussion - Part 1
    👇👇👇
    ua-cam.com/users/livecKCNBIPeVTQ?si=xQ92dgwNFcGXj7Xr

  • @User.12247
    @User.12247 11 днів тому +14

    හැමදාම වගේ අදත් සුපිරියක්🔥❤️
    Thank you So much sir අන්තිම මොහොතෙත් වැටෙන්න නොදී අල්ලන් ඉන්නවට.🥺❤️

  • @EDUWworldwide
    @EDUWworldwide 11 днів тому +48

    Mcq 100k 200k කරලා ඕන් අපි මෙච්චරක් කලා අච්චරක් කරා කියලා සමහරු කීවට ඒව නිකන් mcq marking බලනව වගේ කිසිම විවරනයක් නැ ලෝකෙට පේන්න කරා කියන්න තමා කරන්නෙ,Sir වගේ කරන එක හරියට කරන chemistry ගුරුවරු අඩුයි නෙමෙ එහෙම නැ ලංකාවෙ😂මෙහෙම seminar එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ,clz එකෙ දවස් ගනන් ඉගෙන ගත්තු සමහර එවුව මේ පැය ගාන ඇතුලත විනාඩි ගානකින් ඊටවඩා හොදට තේරුනා...සමහර උගන්නලා තිබ්බෙ නැති කෑලිත් දැන් තමා ඉගෙන ගත්තෙ බොහොම ස්තූතියි sir♥️

    • @PuwathataWadiyen
      @PuwathataWadiyen 11 днів тому +7

      අනිවම...සමහරු කියන්නේ අපි මෙච්චරක් කලා මෙච්චරක් අපේ ලයිව් එක බැලුවා කියලා බයිලා ගහනවා...හැබැයි තේරිච්ච දේකුත් නෑ...විවරණ නෙමේ එව්වගේ කරන්නේ හරි වැරදි බලන එක 😂😅 Quality එකට වඩා එව්වගේ වැඩි Quantity එක....වැඩිය මුකුත් කියන්න බෑ බත් බැලයො ටික කුලප්පු වෙනවා 😅❤

    • @csstar-yz1yi
      @csstar-yz1yi 11 днів тому +2

      ​@@PuwathataWadiyenatta😂

    • @PuwathataWadiyen
      @PuwathataWadiyen 11 днів тому +2

      @@csstar-yz1yi නෑ හැබැයි වැඩිය මුකුත් කිව්වත් අවුලක් නෑ බත් බැලයෝ දන්නෙත් නෑ මේ වගේ වටිනා චැනල් තියෙනවා කියලා 🤣 ඒක හින්දා උන් එන්නෙත් නෑ මේ වගේ වීඩියෝ බලන්න... උන්ට අතනින් එහා Chemistry Physics ලෝකයක් ගැනවත් උන් හිතන්නේ නෑ නේ 😑

    • @AnuraShantha-xl6qo
      @AnuraShantha-xl6qo 9 днів тому

      Sir ගෙ අනිත් mcq විවරන ගන්නේ කොහොමද

    • @EDUWworldwide
      @EDUWworldwide 9 днів тому

      @@AnuraShantha-xl6qo sirge site eken

  • @sathsaranimadhushani2958
    @sathsaranimadhushani2958 11 днів тому +6

    පොඩි කාලෙකින් ප්‍රශ්න එන්න පුළුවන් විදි සේරම ආයෙ සුපිරියටම මතක් කරලා දුන්නට thank you sir ❤

  • @Yourdream2004-l2k
    @Yourdream2004-l2k 11 днів тому +1

    අහම්බෙන් හම්බ උන සුපිරිම වැඩ්ඩෙක්..thnku soo much sir ❤

  • @resandu227
    @resandu227 11 днів тому +6

    මට ජිවීතේටම හම්බුන දක්ෂම ගුරුවරයා සර් තමයි සර්❤ 🥺

  • @rivindhya.pathirana31
    @rivindhya.pathirana31 11 днів тому +3

    ඇත්තටම සර් Chemistry paper එකේ කිසිම විදිහට අවබෝධයක් තිබ්බේ නැති මම මුල ඉදන්ම සර්ගේ Main revision class එකට join වෙලා Chemistry ආසාවෙන්ම ඉගන ගත්තා. ඒ වගේම subject වලට තියන බය නැති කලේ සර් විතරයි.කවුරුත්ම කරන්නේ නැති past papers ඇල්ලුවේ සර් විතරයි. මම සර්ගෙන් chemistry විතරක් නෙමේ ඉගෙන ගත්තේ , physics ගණන් මවාගන්න පුලුවන් උනා. ඇත්තටම Thank you sir ❤ ලංකාවටම එකයි❤ 🎉
    ලෙඩ වැඩි වෙන්න කලින් නංගිලා,මල්ලිලා එන්න Doctor කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්න.
    එක පාරින් බෙහෙත් ගන්න. ❤ Good Luck 🎉

  • @Tharu_Kaushalya726
    @Tharu_Kaushalya726 11 днів тому +5

    ඇත්තටම මේක වටින වැඩක් Thank you so much sir❤

  • @SampathDahanayake
    @SampathDahanayake 9 днів тому +3

    ගොඩක් ස්තුතියි සර්...⁣ොඩක් දේවල් ඉගෙන ගත්තා..❤❤❤❤❤

  • @name-u1y
    @name-u1y 9 днів тому +14

    1:30:56 (46)
    2:28:16 (47)
    2:39:11 (23)
    2:47:06 (49)
    2:59:17 (25)
    3:08:42 (48)
    3:29:00 (50)
    4:03:57 (26)

  • @DulithManorathna
    @DulithManorathna 11 днів тому +15

    සර් , මේ වීඩියෝ එක අයින් කරන්නෙ / private නොදාන බව දන්නවා . මේ එක ඇත්තටම විභාගයට කලින් දවසෙ බැලුවත් වටිනවා ❤

  • @sadishawichramasinghe
    @sadishawichramasinghe 11 днів тому +7

    මේක නිකන්ම mcq discussion එකක් නෙවේ.mcq එකකින් සෑහෙන තියරි මතක් කරන mcq discussion එකක්. සෑහෙන mcq points අල්ලගන්න පුළුවං. AL mcq paper එකට කලින් බලන් යන්න එච්චරයි කියන්න තියෙන්නෙ😌❤

  • @DS-rj4bw
    @DS-rj4bw 11 днів тому +4

    Mechchara hoda wiwaranayak ada thamai mt hamba unee..Thank you sir..🥺♥

  • @Prince_7598
    @Prince_7598 10 днів тому

    අනේ thank you සර්🥺
    මේකනම් මාරම වටිනවා
    ගොඩක් පින් සර්❤🥺

  • @SandeshSaranga-o7n
    @SandeshSaranga-o7n 2 дні тому

    මේකනම් සුපිරියක් තමා සර් ඕනම මට්ටමේ ළමයෙක්ට වටිනවා💗

  • @chathumini4507
    @chathumini4507 11 днів тому +1

    ගොඩක් ස්තූතිය් සර් 😊❤❤❤ දිනලම ඉවර කරමු❤❤❤

  • @ChamodikaIrugalBandara
    @ChamodikaIrugalBandara 11 днів тому +2

    Sirta godak pin sir ada danna dewal twt improve krgtta sir…thank you sir…sirgeth issrht krn hema wedakm sarthaka wenn kiyl prarthana karanw 🙏🌸

  • @LalasDavee
    @LalasDavee 11 днів тому +4

    Thank you so much sir!
    This is really helpful ❤

  • @Shan-o3f
    @Shan-o3f 11 днів тому +2

    Thank you sir.💓..anthima mohothe marama watina wedak...❤

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo 11 днів тому +4

    Thank you sir...🥺❤️🔥....Sirta පිං 🙏

  • @BhashiBhashi18
    @BhashiBhashi18 День тому

    Thank you so much sir ❤❤❤.meka mara watinwa.anumapana wakr ehma baruwa hitiye.sir nisa dan e tikath theruna ❤❤❤

  • @sanju-art-cafe
    @sanju-art-cafe 11 днів тому +3

    Oraganic mokuth berie hitiy mata ek mvq ekk hri gh gnn puluwn une sir nis🥺..thank u sir ❤️💐

  • @N_Media_Youtube_Digital
    @N_Media_Youtube_Digital 11 днів тому +4

    Godak Effective ada Thank you sir!❤❤❤❤❤❤❤❤

  • @rashmidewmini7713
    @rashmidewmini7713 10 днів тому

    කියන්න වචන නෑ sir 🥺 Thank you so much ❤❤❤❤

  • @vinujajayawardhana363
    @vinujajayawardhana363 День тому +1

    supiri sir.......................................Adarei😍

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 11 днів тому +3

    පින තියෙන්න ඕන මෙව බලන්න 🥺🥺♥️
    මෙ කතා කරපු සමහර ප්‍රශ්න සර් විතරමයි තේරෙන්න ඉගැන්නුවෙ
    අනිත් අය magic කරනව මොකක්ද යකෝ එ කරෙ වගෙ😂
    Thank you sir🎉

  • @tksamaranayake4858
    @tksamaranayake4858 2 дні тому

    Amthaka vela thibb godak dewl mathak una sir
    Thank you very much❤😊

  • @manishasandali8783
    @manishasandali8783 2 дні тому

    Nice explanation sir thank you ❤❤❤❤❤

  • @nimanthikachamilani9655
    @nimanthikachamilani9655 11 днів тому +3

    Thank you sir❤mara watinawa😊

  • @sajanisharmila4840
    @sajanisharmila4840 11 днів тому +3

    Thanks sir ....
    ♥️

  • @yurekadevindi7475
    @yurekadevindi7475 11 днів тому +1

    Godak points mathk una sir..
    Thank you sir🙏❤❤❤

  • @hiru5704
    @hiru5704 11 днів тому +3

    Meka godaak vadagath una. Ane sir puluvannam meke essay paper ekath me vage vivaranaya karala dennako .

  • @KSSWA
    @KSSWA 3 дні тому +1

    Thank you sir. ♥️

  • @sithumini_Dias
    @sithumini_Dias 8 днів тому

    Thank You Sir.. ❤🙏Amthk wel thibb Samhr dewal aye hodt mathk una... ❤️‍🔥✨️

  • @priyanthawimalasooriya4797
    @priyanthawimalasooriya4797 9 днів тому

    ගොඩාක් පින් සර්❤

  • @basscheckerssrilanka9550
    @basscheckerssrilanka9550 7 днів тому

    ජයෙන් ජය ❤️🌹

  • @malcafe95
    @malcafe95 10 днів тому

    Sirgen igengtthm ena confidence ek kohenwwth enne na mtnm ❤Thank you sir😊

  • @DilmiWickramasuriya
    @DilmiWickramasuriya 11 днів тому +3

    Thank you sir ❤

  • @sadu0202
    @sadu0202 10 днів тому

    මන් සර්ගෙ නෙවෙයි clz ආවෙ
    සමහර පාඩම් pay කරලා බැලුවා තවත් ගොඩාක් දේවල් you tube එකෙන් ඉගෙන ගත්තා
    ඒත් මට සමතුලිතතාව කරගන්න බැරි උනා දැන් ඒක මුල ඉදන් කරගන්න කල් මදි සර්😔 මට ඒකට මාර දුකයි😔
    මන් සර්ගෙන් ඉගෙන ගත්ත theory ටික නම් සුපිරි
    ගොඩාක් පින් සර්❤

  • @niaansanipawani6339
    @niaansanipawani6339 10 днів тому +1

    Ane sir denata s mattame inne mata c ekkatawath ynn karann puluwan deyak kiyannko

  • @KavindaBandara-l5k
    @KavindaBandara-l5k 11 днів тому +3

    Thank you sir ❤❤️‍🩹❤️‍🩹

  • @matheeshasandaruwan22
    @matheeshasandaruwan22 11 днів тому +2

    Thank you sir 😊❤️ Supiri wade

  • @NaduniImasha-q6u
    @NaduniImasha-q6u 2 години тому

    Sirge clz nam awee na eth sirt godak pin godak dewal igen gtha me video eken 🥺❤️🙏

  • @sravi1630
    @sravi1630 2 години тому

    මාර ප්‍රශ්නෙ කියන්නේ?කොහොමද සර්ව සම්පූර්ණව මෙහෙම උගන්නන්නේ?අඩුවක් නැතිව.
    රන්දීර් සර් ඔයා සිරා වැඩ්ඩෙක්.

  • @StreamBursts
    @StreamBursts 11 днів тому +1

    thank youu sirrrrrrrrrrr , LOGICAL CHEMISTRY ❤

  • @apgs9434
    @apgs9434 10 днів тому +1

    Useful content

  • @saranisithija6295
    @saranisithija6295 3 дні тому +1

    Sirge ppr discussions apita blnn brid

  • @ShashiniRathnayaka-24
    @ShashiniRathnayaka-24 11 днів тому +2

    Thank you sir.. 🥺❤️

  • @JayaweeraEdirimanna
    @JayaweeraEdirimanna 9 днів тому +1

    සර් 2025 Revision හරි Theory හරි ක්ලාස් කරනවද ? සර් මේකට රිප්ලයි කරන්නකෝ ක්ලාස් වලට සම්බන්ද වෙන්නේ කොහොමද ...?

  • @swickramasinghe123
    @swickramasinghe123 11 днів тому +4

    thank u sir ❤

  • @nimeshamunasinghe2175
    @nimeshamunasinghe2175 10 днів тому +1

    සර්ගෙ 2020/2021/2022 mcq discussion තියෙනවා ද 😢 තියෙනවා නම් කවුරු හරි කියන්නකෝ 😊

  • @shashikalaruwanmali5722
    @shashikalaruwanmali5722 2 дні тому

    සුපිරි සර්..❤

  • @NilukaSenani-x2n
    @NilukaSenani-x2n 11 днів тому +2

    Thank you sir me welawe mek mr wtinw❤️

  • @ThumuliPerera
    @ThumuliPerera 8 днів тому +1

    Thank you!

  • @Wishmini_Chamodya
    @Wishmini_Chamodya 9 днів тому +1

    Thank you sir.

  • @ushanshiranga2067
    @ushanshiranga2067 11 днів тому +3

    Supiriyak sir

  • @sajeewamadbusanka4973
    @sajeewamadbusanka4973 11 днів тому +2

    Thanks sir❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @kaweeshainduwara-uh9id
    @kaweeshainduwara-uh9id 10 днів тому +1

    adarei doctor sir godak pin

  • @minuldilmeth5607
    @minuldilmeth5607 10 днів тому +1

    Super Short Note එක ගන්න විදියක් නැද්ද සර් ?

  • @Vishwa_13
    @Vishwa_13 11 днів тому +2

    thank you sir ✳

  • @PraviNethmi14-fy5mc
    @PraviNethmi14-fy5mc 11 днів тому +1

    Thank you sir ❤..

  • @LochanaVidunuwan
    @LochanaVidunuwan 3 дні тому +1

    Best❤️

  • @HasanthaManohara
    @HasanthaManohara 3 дні тому

    සර් තමා බන් , චරිතේ❤

  • @pansinduinduwra7118
    @pansinduinduwra7118 11 днів тому +2

    dan thami ph prasthara oluwata giye sir

  • @samucretion9873
    @samucretion9873 10 днів тому +1

    #chemistry

  • @gayanwicramasinghe6112
    @gayanwicramasinghe6112 11 днів тому +1

    Thank you sir😊❤

  • @oshadeemalsha2489
    @oshadeemalsha2489 3 дні тому +1

    Sirla wage guruwaru mihipita dewiwaru

  • @oshadeemalsha2489
    @oshadeemalsha2489 3 дні тому +1

    Guru dewiwaru

  • @kingRs2005
    @kingRs2005 11 днів тому +2

    Tnank goad🙏 4:55:23 ph tika maru

  • @sayumiwinoddya8427
    @sayumiwinoddya8427 8 днів тому

    සර්.plz rply,සර් මන් third shy ළමයෙක් ,එතකොට මගේ admition sighn කරන්න ඕනි jp කෙනෙක් ට කියලා exam date (11/25) ට කලින් නේද,අද(11/22) සයින් කරන්න පුළුවන් නේද, (මේ දවසට කලින් සයින් කරන්න කියලා දිනයක් නියම වෙලා නෑ නේද?, Exam එකට කලින් ඕනි දවසක පුළුවන් නේද)

  • @ShiraniNandani
    @ShiraniNandani 11 днів тому +1

    Sirta Godak Pin❤

  • @gamingthanu2445
    @gamingthanu2445 9 годин тому +1

  • @kavya7311
    @kavya7311 8 днів тому +1

    Sirr
    inorganic organic සෑහෙන්න ගොඩ දාගත්තා සර්ගෙන් physical chemistry සෑහෙන්න අව්ල්.සර්ට පුලුවන් නං 25 රිවිශන් එකට physical chemistry පාඩන් ටික study pack එකක් විදියට සයිට් එකට දාලා දෙන්න පුලුවන්ද pay කරලා ගන්න පුලුවන් විදියක් හදලා 😫🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  8 днів тому

      සිසුන්ගේ ඉල්ලීම පරිදි (අධ්‍යයන කාලය අඩු) ipad එකේ ඉගැන්වූ Chemistry Syllabus එකේ සියලු පාඩම් ඒවායේ අධ්‍යයන කාලය සමග පහත දක්වා ඇත
      Chemistry Lesson wise (pdf)
      apni.lk/course/teacher/drrandeer/course/2023rpdf
      පරමාණුක ව්‍යුහය - පැය 15 apni.lk/course/2023rpdf/2023/1
      බන්ධන හා ව්‍යුහය- පැය 15 -apni.lk/course/2023rpdf/2023/2
      රසායනික ගණනය-පැය 12 - apni.lk/course/2023rpdf/2023/3
      රසායනික ගණනය - 2 කොටස- පැය 9 - apni.lk/course/2023rpdf/2023/4
      වායු - පැය 9 + රසායනික සමතුලිතතාවය -පැය 12 - apni.lk/course/2023rpdf/2023/5
      අම්ල - භෂ්ම සමතුලිතතාවය- පැය 9 - apni.lk/course/2023rpdf/2023/6
      අම්ල - භෂ්ම සමතුලිතතාවය - 2 කොටස - පැය 9 - apni.lk/course/2023rpdf/2023/7
      ද්‍රාව්‍යතා ගුණිතය- පැය 12 / සමජාතීය කලාප සමතුලිතතාව / විෂමජාතීය කලාප සමතුලිතතාව- පැය 15**- apni.lk/course/2023rpdf/2023/8
      චාලක රසායනය- පැය 12 - apni.lk/course/2023rpdf/2023/9
      කර්මාන්ත රසායනය හා පරිසර රසායනය- පැය 21 - apni.lk/course/2023rpdf/2023/10
      විද්‍යුත් රසායනය- පැය 15 - apni.lk/course/2023rpdf/2023/11
      #apni_admin

  • @VishnikaSadaruwani2024
    @VishnikaSadaruwani2024 9 днів тому

    Thank you sir🎉❤😊

  • @NayomiSursinghe
    @NayomiSursinghe 8 днів тому +2

    2025 revision පටන් ගන්නෙ කවද්ද සර්

  • @Hjvhbbbj
    @Hjvhbbbj 11 днів тому +6

    START 4:49

  • @sweettree3049
    @sweettree3049 3 дні тому

    Thank youuuuuuuu sirrrrrrrrrrrrrrrrr🥺❤

  • @Mohan20C
    @Mohan20C 9 днів тому +1

    Sir sirge rasayanika gananaya video tika ganna puluwanda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  9 днів тому

      සිසුන්ගේ ඉල්ලීම පරිදි (අධ්‍යයන කාලය අඩු) ipad එකේ ඉගැන්වූ Chemistry Syllabus එකේ සියලු පාඩම් ඒවායේ අධ්‍යයන කාලය සමග පහත දක්වා ඇත
      Chemistry Lesson wise (pdf)
      apni.lk/course/teacher/drrandeer/course/2023rpdf
      පරමාණුක ව්‍යුහය - පැය 15 apni.lk/course/2023rpdf/2023/1
      බන්ධන හා ව්‍යුහය- පැය 15 -apni.lk/course/2023rpdf/2023/2
      රසායනික ගණනය-පැය 12 - apni.lk/course/2023rpdf/2023/3
      රසායනික ගණනය - 2 කොටස- පැය 9 - apni.lk/course/2023rpdf/2023/4
      වායු - පැය 9 + රසායනික සමතුලිතතාවය -පැය 12 - apni.lk/course/2023rpdf/2023/5
      අම්ල - භෂ්ම සමතුලිතතාවය- පැය 9 - apni.lk/course/2023rpdf/2023/6
      අම්ල - භෂ්ම සමතුලිතතාවය - 2 කොටස - පැය 9 - apni.lk/course/2023rpdf/2023/7
      ද්‍රාව්‍යතා ගුණිතය- පැය 12 / සමජාතීය කලාප සමතුලිතතාව / විෂමජාතීය කලාප සමතුලිතතාව- පැය 15**- apni.lk/course/2023rpdf/2023/8
      චාලක රසායනය- පැය 12 - apni.lk/course/2023rpdf/2023/9
      කර්මාන්ත රසායනය හා පරිසර රසායනය- පැය 21 - apni.lk/course/2023rpdf/2023/10
      විද්‍යුත් රසායනය- පැය 15 - apni.lk/course/2023rpdf/2023/11
      #apni_admin

  • @neeshaa1901
    @neeshaa1901 7 годин тому

    Godaak pin sirr mt theory ph puluwn unt gnk hdgnn prsthryk adiiwth bruw hityee...sirta hugaak pin sirr mt dn eetik hodta puluwnn

  • @AnuraShantha-xl6qo
    @AnuraShantha-xl6qo 9 днів тому +1

    Sir ගේ අනිත් mcq විවරන ටික ගන්නේ කොහොමද

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 11 днів тому +2

    ❤❤❤❤❤

  • @sandaniVihara-j9y
    @sandaniVihara-j9y 11 днів тому +1

    ❤️❤️❤️❤️

  • @PasandiGalhenage
    @PasandiGalhenage 9 днів тому +1

    sir mcq pp ekt kalin dawase baluwata kmk nddaaaaaa

  • @pubuduimesh1877
    @pubuduimesh1877 11 днів тому +1

    ❤❤

  • @RasikaUyanage
    @RasikaUyanage 9 днів тому +1

    🎉

  • @samarakoonamandi1566
    @samarakoonamandi1566 11 днів тому +1

    Sir apni eke dala thiyena videos ada ra ain karanawada

  • @kasundhanajaya-hf6wm
    @kasundhanajaya-hf6wm 11 днів тому +1

    ☠️👍

  • @thirandipiyumadaperera
    @thirandipiyumadaperera 11 днів тому +1

    Sir Godak pin🙏🙏🙏

  • @Shinescreen
    @Shinescreen 3 дні тому +1

    26:54 sir of2 wala f ge +1 enwned 🥺

  • @Reaaaaaaaperrrrrrrrr
    @Reaaaaaaaperrrrrrrrr 11 днів тому +1

    ලමයෙක්ට 0 ඉදන් උපරිමේටම තෙරෙන විදියට උගන්නන්න හැමෝටම බෑ ඒකට වෙනම ස්කිල් එකක් තියෙන්න ඕන😍සර්ගේ උගන්නන pattern එකට ගහන්න ලන්කාවෙ කිසිම class එකක්නම් නෑ
    #අහසටත් උඩින්

  • @sadali5364
    @sadali5364 2 дні тому +1

    sirnm deiyek newei dewalayak❤❤🙏🙏