Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තනුජා ගේ වචන හසුරුවන ආකාරය හරි ප්‍රියයි මං හරි ආසයි අගේ pro g. බලන්න ඉතාලියේ සිට Con. Gra.
හරිම. අසාවෙන්. රස. වින්ද. අවස්ථාව. ලබා. දුන්. ඔබට. ගොඩක්. තුති.... ❤❤
ලස්සන වැඩසටහනක්. හදවතට දැනෙනවා
ධම්මික අයියා කතා කරනවා... තනූජා අහගෙන ඉන්නවා... ඉදලා හිටලා තනුජා කතා කරන වචන ටිකෙන් වුණත් වැඩසටහනට අලුත් ගැම්මක් එනවා. හරිම ආසාවෙන් බලන program එකක්. වෙනස්ම ආකාරයේ වැඩක්.. ඒවගේම මේ කාලයේ අත්‍යවශ්‍යම දෙයක්...
මම මේ වැඩ සටහන අනිවාර්යයෙන්ම බලනවා ලොකු සතුටක් දැනෙනවා ඒක වචන වලින් කියන්න බැරි තරම්. දම්මික අයියා සහ තනුජා හරිම ලස්සනට මේ අපේ සිංදු වැඩසටහන කරනවා මම කැමති සහ ආදරේ කරන කෙනෙක්. ඔයාල දෙන්නටම සුබ පැතුම්. 💐❤️👌
මුල්ම වැඩසටහන ඉදන් බලන්න, හොඳ වැඩසටහනක්, please fill the missing feeling in your life...😍😍
කරච්චල් සංගීතයට නොතේරෙන වචන පෙළක් අහන්න පුරුදු වූ කාලයක ලෙන්ගතු වචන ඇසෙන විට දැනෙන මිහිර ගෙන එන වැඩ සටහන බෙහෙවින් අගය කරමි ආදරය කරමි. තනුජා නුබේ ඉදහිට නැගෙන මදහස පිරි කෙටි ලෙන්ගතු වදන් සුපුරුදු වචන ගොඩක් කියවන කෙනෙක් පරයන අසිරියක් ගෙනදෙමින් ධම්මික මහතාගේ හදවත් තුල ගිලා බසින ලෙන්ගතු සුන්දර වදන් කවිසිත් මත් කරවන්නේ මහත් ලෙන්ගතුබවක් හදවත පුරවාලමිනි .ඔබ සැමට ජය .
මම itly cinz මාව මතක ඇති සමහර විට කොහොම උනත් පාලුව තනිකම මේ සියල්ලටම මේ වැඩසටහන ලොකු පිටුවහලක් තනුජා ඉන්නව කියන්නෙ ඒ වැඩේ සුපිරි 👌i love
නියමයි ගිතයේ අරුත සමහර තැන්වල අපිට තේරුමි ගන්න බැරි උනත් පැහැදිලි කිරිම තුලින් නියම රසයක් දැනෙනව 🌹🌹🌹🌹🌹🌹🌹🦍
මේ වැඩසටහන ගොඩාක් සාර්ථකයි.හැම තැනකම හැමදාම වගේ විචාර අහන්න ලැබෙන ගී වලට වඩා නිරන්තරයෙන් විචාරයට ලක් නොවන ගී කිහිපයකුත් මේ වගේ වැඩසටහනට ඇතුලත් කිරීමෙන් වැඩසටහනේ රසවත් බව වැඩිවී ඇති බව මගේ හැගීමයි.
❤❤ද්❤ද්ද්ද්❤❤ද්😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
හරිමහොදවැඩසටහනක්
ගොඩක් ස්තූතියි
අතිශය වටිනාකමකින් යුතු වැඩසටහනක්. ඔබ දෙදෙනාට බෙහෙවින්ම ස්තුතියි 🙏
Harima lassanai ❤❤❤
ගිතයේ අරුත් බව ජනගත කිරිම අද කාලයට කලයුතු සාමජයම සත්කාරක් එය ආපුරුවර නුඹ දෙදෙනා කරනවා
මේ වැඩසටහන දිගටම කරන් යන්න සුභ පතනවා ❤
Enjoying the presentation of both of you ,always like to hear Dammika Bandara. Thanuja you have a unique way of presenting l love that ..keep up the good job.. thank you Rupavahini
Absolutely!! They both are doing an outstanding job on this program!! Good luck
Great explanation . Thanks lot.
niyamai adakalaya watinawa
Excellent program by both of you...I am really enjoying this program...Wishing you all the very best....
Ma hadawathinma adaraya karana oba depalage mema sangeethamaya wedasatahana wides rataka sita ma rasa windinne mahath ashwadayen. Kisikeneku langanathiwa thaniwa gewana jeewithayata aswasillak oba depala gena enawa. eyata godak pin sidda wenawa. Adarei.
Kamathima...manussayek...oba
Lassanai niyamai
❤️
Lassa wada
💯💯💯💕🌹🌹🌹💯🌹🌹🌹💞
"බිරිදකගේ සෙනේ ගියා යෝධ ඇලේ නැම්මේ.."මේ ගැනත් විස්තර කරානම් මෙි ගිතය තව ගොඩ වටිනවා...
ෆක් යෝ බිච් රූපවාහිනී
එලෙ
ඇයි මේවා download කරගන්න දේන්නැත්තේ
ඇයි ඩවුන්ලෝඩ් කරගන්න බැරි?
Videoder app එක අරගෙන download කරගන්න
Thanu wenas welada,lassana welada manda
අපේ සින්දු වැඩ සටහන හැකි සෑම විටම ආසවෙන් බලනව.ඩම්මික සර් සහ තනුජ මිස් එය ලස්සන්ට ඉදිරි පත් කරනව.නමුත් ඔබගෙ වාඩිවි සිටින ඉරියව්ව අපෙ සින්හලකමට ගැලපෙන්ණැ.බටහිර සන්ස්කෘතියට නම් ගැලපෙනව .කිරිහැලියට ගොම බින්දුවක් දැමීම වගේ .තරහ ගන්න එප.
@@meemalsamarathunga7595 🤣🤣🤣🤣 උඹ පවු බං
තනුජා ගේ වචන හසුරුවන ආකාරය හරි ප්‍රියයි මං හරි ආසයි අගේ pro g. බලන්න
ඉතාලියේ සිට
Con. Gra.
හරිම. අසාවෙන්. රස. වින්ද. අවස්ථාව. ලබා. දුන්. ඔබට. ගොඩක්. තුති.... ❤❤
ලස්සන වැඩසටහනක්. හදවතට දැනෙනවා
ධම්මික අයියා කතා කරනවා... තනූජා අහගෙන ඉන්නවා... ඉදලා හිටලා තනුජා කතා කරන වචන ටිකෙන් වුණත් වැඩසටහනට අලුත් ගැම්මක් එනවා.
හරිම ආසාවෙන් බලන program එකක්. වෙනස්ම ආකාරයේ වැඩක්.. ඒවගේම මේ කාලයේ අත්‍යවශ්‍යම දෙයක්...
මම මේ වැඩ සටහන අනිවාර්යයෙන්ම බලනවා ලොකු සතුටක් දැනෙනවා ඒක වචන වලින් කියන්න බැරි තරම්. දම්මික අයියා සහ තනුජා හරිම ලස්සනට මේ අපේ සිංදු වැඩසටහන කරනවා මම කැමති සහ ආදරේ කරන කෙනෙක්. ඔයාල දෙන්නටම සුබ පැතුම්. 💐❤️👌
මුල්ම වැඩසටහන ඉදන් බලන්න, හොඳ වැඩසටහනක්, please fill the missing feeling in your life...😍😍
කරච්චල් සංගීතයට නොතේරෙන වචන පෙළක් අහන්න පුරුදු වූ කාලයක ලෙන්ගතු වචන ඇසෙන විට දැනෙන මිහිර ගෙන එන වැඩ සටහන බෙහෙවින් අගය කරමි ආදරය කරමි. තනුජා නුබේ ඉදහිට නැගෙන මදහස පිරි කෙටි ලෙන්ගතු වදන් සුපුරුදු වචන ගොඩක් කියවන කෙනෙක් පරයන අසිරියක් ගෙනදෙමින් ධම්මික මහතාගේ හදවත් තුල ගිලා බසින ලෙන්ගතු සුන්දර වදන් කවිසිත් මත් කරවන්නේ මහත් ලෙන්ගතුබවක් හදවත පුරවාලමිනි .ඔබ සැමට ජය .
මම itly cinz මාව මතක ඇති සමහර විට කොහොම උනත් පාලුව තනිකම මේ සියල්ලටම මේ වැඩසටහන ලොකු පිටුවහලක් තනුජා ඉන්නව කියන්නෙ ඒ වැඩේ සුපිරි 👌i love
නියමයි ගිතයේ අරුත සමහර තැන්වල අපිට තේරුමි ගන්න බැරි උනත් පැහැදිලි කිරිම තුලින් නියම රසයක් දැනෙනව 🌹🌹🌹🌹🌹🌹🌹🦍
මේ වැඩසටහන ගොඩාක් සාර්ථකයි.හැම තැනකම හැමදාම වගේ විචාර අහන්න ලැබෙන ගී වලට වඩා නිරන්තරයෙන් විචාරයට ලක් නොවන ගී කිහිපයකුත් මේ වගේ වැඩසටහනට ඇතුලත් කිරීමෙන් වැඩසටහනේ රසවත් බව වැඩිවී ඇති බව මගේ හැගීමයි.
❤❤ද්❤ද්ද්ද්❤❤ද්😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
හරිමහොදවැඩසටහනක්
ගොඩක් ස්තූතියි
අතිශය වටිනාකමකින් යුතු වැඩසටහනක්. ඔබ දෙදෙනාට බෙහෙවින්ම ස්තුතියි 🙏
Harima lassanai ❤❤❤
ගිතයේ අරුත් බව ජනගත කිරිම අද කාලයට කලයුතු සාමජයම සත්කාරක් එය ආපුරුවර නුඹ දෙදෙනා කරනවා
මේ වැඩසටහන දිගටම කරන් යන්න සුභ පතනවා ❤
Enjoying the presentation of both of you ,always like to hear Dammika Bandara. Thanuja you have a unique way of presenting l love that ..keep up the good job.. thank you Rupavahini
Absolutely!! They both are doing an outstanding job on this program!! Good luck
Great explanation . Thanks lot.
niyamai adakalaya watinawa
Excellent program by both of you...
I am really enjoying this program...
Wishing you all the very best....