Sir mata sirge vidio hamuwima, mage nam loku wasanawak, kiyala mama sathutin thawa thawa, balanawa. Eth mawata sitina, mage yhalu nada asal, wasi senaga gana mata duk, danenawa eyala negativ adahas,npuru kam walin anda wela dukma vidinava. Eka nisa mamanam hithanawa sirge mee vishesachna danuma balyakata pathwela ,minissuwa, godaganna ,yodawa nna athawasha kalayak ,mee kiyala.ape rata wenuwen desha ,palanayata enna rata beragath maha uga purushayaku ,wanna.sir matanam oone mulu ratama sathutin innawa dakinna. Sirta gayen gayama wewa.
Waw sir 🥺 . Mn after Al sir .ahamben sirage video ekak dakala Chanel ekata awe . Jiwitheta watina godaaaariyak dewal me Chanel eka purawatama thiyanawa ♥️. Thank you so much for everything sir 💓🙏 . Sirwa hambela katha karanna marama asai🥺♥️. Digatama videos danna sir♥️🙏
Godak pin aiya,,,, kateweth karadare yk nathuwe enea a,,,eye plan klea a issara ta thanyei m Mage deyeka kraghana jewethe whankm,, aiya ta th godak pin hode deyeka ape ta kyala Dane WA ta,,, aiya Ta uthum Sama budu saranai 🙏🙏🙏
Wonderful.. trying best to practice/ implement and acheive .. truely there are people with nobel thoughts, yet.. overcomming the challenges is the issues. therefore, as once you said, millions of people with good thoughts going to the tomb without achiving them. This is a great lesson for such people. May Tripple Gem Bless with you. 🙏🙏🙏
Actually this is greteast and valuable session for our lives. Actually i leaned lot of valuable insights from your lessons. Consequently your lessons really affected for my life. thank you sir.
First time, I have watched your video from the simple books channel. Now watch each and every video, So, my heartfelt gratitute for the simplebook channel
I have a habit of negative manifestation, and I think we carefully practice the first rule while being away from it.But still, sometimes it's really difficult to differentiate between those two when it comes to practice. Please advice 😇
උදෑසනම නැගිටින්නෙ ඔබතුමාගෙ motivation එකක් ඇතියි කියලා, අනේ හැමදාම නැත්නම්, වෙලාවක් දෙන්නකො අපිට, ඒක ගොඩක් ශක්තිමත් වෙනවා, ජය වේවා, සියලු පැතුම් ඉටු වේවා, සම්මාසම්බුදු සරණයි..😍❤️🙏
මම දිගටම කරන්නම්
@@ramindurandenisinhala 🙏❤👃
ඇත්ත... ❤😊
@@ramindurandenisinhalaහා sir😊
මම ආසම coach ❤
මේ ටිකේම මානසික පීඩනයකින් හිටියේ මේක ඇහුවම එක නැති වෙලා ගියා ..නියමයි ❤️
U tube එකේ චැනල් තෝරා බේරාගෙන බලන කෙනෙක් මම.ඒවාගෙනුත් ඉදරියෙන්ම ඉන්නේ මේ චැනල් එක. යහපත් පරමාර්ථයෙන් ඔබතුමා මේ කරන සමාජ සත්කාරය ප්‍රසංශනීයයි❤ ආසම මාතෘකාවක්
Chapters.
0:15 - අපගේ සිතුවිලි යම් දෙයකට බුද්ධිමත්ව යොමු කරන්නේ කෙසේද?
1:16 - චිත්තවේගී බුද්ධිය
1:51 - විනය කැපකිරීම පවත්වාගෙන යෑම.
5:29 - යම් කාර්යයක් සදහා වේදනාවක් එකතු කිරීම. Add Pain
7:53 - යම් කාර්යයක් කිරීම සදහා බලවත් හේතුවක් සොයා ගැනීම. Finding a Powerful Reason
8:41 - හේතු / Reasons
සුපුරුදු ලෙස UA-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷. Watching from USA
🙏♥️😊
ඔබතුමාගෙ මේ වීඩියෝ එක බලලා, ඔලුවෙ බර ගතිය, දුකින් හිටිය ගතිය, දැන් අඩුවෙලා, මානසික සුවයක් ලැබුණා...බෙහෙවින් පින්🙏💕😍
තෙරුවන් සරණයි 🙏
Great Advice
ඇත්ත, මෙච්චරකල් කර්න්න හිතපුවා නැවැත්තුනා, අපරාදෙ කියලා හිතෙනවා දැන්,
ඔබ නිතර භාවිතා කරන 'Share ' කියන වචනය තූළම තියෙනවා ඔබේ සත්‍යවාදී බව.ඒකියන්නේ තව කෙනෙක් ඉහළට ගැනීමේ සත්‍ය ව්‍යායාමය අපට හොදින් දැනෙනවා.දීර්ඝායු වේවා!
සති 2 ක් තුල ඔබ මගේ සම්පූර්ණ ජීවිතේම එහෙම පිටින්ම වෙනස් කරල ඉවරයි ... බොහොම පින් ... අනිවාර්යයෙන් ... ගහනවා මේ ගේම් එක. කවදා හරි දවසක ඔබ මුනගැහෙන්න ආසාවෙන් ඉන්නවා... එක වචනයක් හරි කතාකරන්න.
අනික මරු වචන ටික
සර ඇත්තමයි මම හරිම කැමති සර් ගේ මේ වැඩ සටහන් බලන්න.මාරම ශක්තියක් ලැබෙනවා දවසේ වැඩ කරන්න. ඒක වචනයෙන් කියන්න බෑ. සර් මම ආසයි සර් භාවනා කරන ඒ සර් ගේ වෙඩසටහන් බලන්න. පුලුවන් නම් ලොකු උදව්වක් ඒ සර්ගේ වැඩ සටහන් මොනවා හරි තියනවනම් ලින්ක් එක දාන්න. සර්ගේ මේ කරන සියලුම කාර්්‍යය යන් ඉතාමත් සාර්ථක කරගේන ඉදිරියට යන්න කියලා ප්‍රර්ථනා කරනවා.බුදු සරනයි.🙏🙏🙏💐💐💐
Great & VERY TRUE. it works.
මේක අහද්දි මට මතක් උනේ බුද්ධ දර්ශනයේ එන මරණානුස්සති භාවනාව .. බොහොම ස්තුති ඔබතුමාට ..හැමදාම වගේ අලුත් නොදන්න උපායමාර්ග හැමෝටම කියල දෙනවට...❤️🙏🏻ඔබ තුමාට බුදුන්ගේ සරණයි ..දෙවියන් ඔබව ආරක්ෂා කරවි...🙏🏻❤️🩷🩵💙💚💜💪🇱🇰
බොහෝ වෙලාවට ඉලක්ක වලට බොහොම අමාරැවෙන් යද්දී අපේ ලගම අය කරන දේවල් හා කිසිම සහයෝගයක් ලබා නොදීම නිසා හැම දෙයක්ම එපා වෙන අවස්ථා එමටයි , හිත සක්තිමත් කරගන්නේ ඔබ තුමා වැනි මිල කල නොහැකි උපදේශනයන් දෙන වැඩ සටහනකට සවන් දීමෙනුයි .❤🙏
ඔබ තුමා මේ ජීවිතයට ලබා දෙන දැනුම ඉතා වට්නවා ස්තූතියි
11:11 Power Full End ❤💪💆😊
බොහොම ස්තූතියි සර් මාව ගොඩ දැම්මට ,දැන් මම ජීවිතේ අලුතෙන් පටන් අරගෙන තියෙන්නේ,🥰🥰🥰
Sir ඔබ කියපු දේ ඇත්තක් මම ඒ දේ වෙයි කියල හිතල අනාගතේ ගොඩක් ඉක්මනින් වැඩ කරන කෙනෙක් ❤️
එනකන් බලාගෙනම හිටපු video එක . ❤
ඔබ තූමාට පින් සිද්ද වෙන්න මන් මාව හොයා ගත්තා නෑවත .. මට මගෙ දියුණුව පෙන්වා දැන් ගොඩක් ස්තුතියි ❤❤
හිත සතුටින් ජිවත් වෙන්න උදවි කරනවාට අනෙක වාරයක් පිං.❤🙏
උතුම් බුදු සරනයි අපේ sir ට🙏
හදවතටම දැනුනා මම දිනනවා දවසක ජිවිතය ඔබතුමාට....දිර්ඝායු වේවා!!!!
මම දැනගත්ත දෙයනම් අපි සන්වේදි වෙන ආකාරය තරහ එන සිද්ධි පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් කියන එක ගොඩක් ස්තූතියි සර්..
ඔබතුමාට ස්තූතිවන්ත වෙමි💚💚
ඔව් දෙවනුවට කිව්ව කාරණය හරියටම හරි . මන් වෙනුවෙන් කැපවිම් කල අය දවසක උපරිම සැපෙන් සනීපෙන් තියන්න මහ පොළවට බරක් නොවෙන කෙනෙක් විදියට ජීවිතය ගෙවන්න hithana nisa . Maha polavata thiyala konkreet dammath aye nagetena vedeyata dan mava hdela dannema natjivama ❤❤❤❤❤
පුතේ ඔයාගේ හැම විඩියෝ🎉එකක්ම මම බලනව ගොඩක් වටිනා දේශන අනේ පුතේ හිතේ සැහැල්ලුව ඇති කරගන්න පුළුවන් භාවනා ක්‍රම කියාදෙන්න පුතාට බුදුසරණයි සියළුම දෙවියන් ගේ රැකවරණය වේවා
ආසයි ඔබතුමා එක්ක භාවනා කරන්න...
බොහොම ස්තුතියි ..තව දුරටත් මේ tools , විඩියෝ මගින් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි .
වටින වීඩියෝ එකක්... ස්තූතියි,ජයෙන් ජයම වේවා, දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා!!සම්මාසම්බුදු සරණයි..❤🙏
තෙරුවන් සරණයි 🙏
1- ක්‍රමය
යම් කාර්‍යක් සදහා වේදනාවක් එකතු කිරීම.
2 ක්‍රමය
යම් කාර්‍යක් කරගෙන යාම සදහා බලවත් හේතුවක් සොයා ගැනීම...
🙌🏼
බොහෝම වටිනවා. ඔබගේ පරාර්ථය වෙනුවෙන් හදවතින්ම ගෞරවය !❤සුබ පැතුම් 😊🙏💐
නියමයි සර් හදවතටම කතා කරා❤❤❤
🌟🌟🌟🌟🌟🌟
♥️
නියමයි සර්, ආදරෙයි සර්...❤❤🙏
♥️🙏
ඔබතුමාගේ Videos බලලා මටම තේරෙනවා මගේ ලොකු වෙනසක් තියෙනවා කියලා.. Thank you very much
Sir mata jewetha aluth karala dunno sirta godak sthuthhi
කවදාවත් අහපු නැති කරුණු ගොඩක් ඉගෙන ගත්ත. සර්ට බොහොම ස්තූතියි. මේ topic එකෙන් තව වීඩියෝ බලාපොරොත්තු වෙමි.
ඕක ඇත්ත අයියෙ මන් ගෙපොල කපනව කියල දැඩි තීරණයක් ගත්ත ගල්ව බලන්න යන්නෙ නැතුව සල්ලි එකතු කරල කියල ඇත්තටම මන් ඒක කලා 25 මම එයා බලන්න ගියා ඒ වැඩෙ මන් කරල මට ඕනි ෆයින්ඩේශ්ස්න් එක දාන්න දෙසැම්බර් වෙද්දි හරියටම දිනයක් හදාගෙන වැඩ කරන්න ඕනි ❤🙏 දැන් මන් ඩවුන් විශේසී අරමුණක් නෑ ගේ හදන්න හේතුව එයානෙ එයා නෑ ලොකුවට මන් එක්ක කෙයා වෙන්නෙ ඒනිසාආයෙ ඩවුන් වෙලා
Foundation එක ෆවුන්ඩේශන් කියන්න
@@gangawijayawardhane9300 දැන් මන් merry කරල අද බිත්ති ඉස්සුව ගේ 🥰🙏😁
@@gangawijayawardhane9300 ටයිපින් මිස්ටේක් බ්‍රදර්
ස්තූතියි විශ්වය, මට ඔබතුමාව මුණ ගැස්සුවට..🙏❤️
Thanks for you මෙවැනි විඩියෝ මගින් අපව දැනුවත් කිරිම ස්තුතියි ඔබට
තෙරෑවන්.සරනයි
බොහොම ස්තුති සර් 🙏
ඉතාමත් වටිනා අදහස් ගොඩක් ජීවිතයට ලැබුණ 🤝
How to become an ALPHA male , Video ekak karanna Sir
හේතුඑල දහම....❤💕💕🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි පිං
ස්තුතියි ඔබතුමාට ඉතාම වැදගත් වටිනවා දැනුම ලබාදෙනවාට තෙරුවන්සරණයි
Super .
අයියෙ බොහොම ස්තුතියි ඔයාගෙ වීඩියෝ බලන්න ඕනි වටිනව අද මට ලොකුවට සෙට් උනෙ ❤
ස්තූතියි පුතා.
තෙරුවන් සරණයි!!!
ගොඩාක් ස්තූති ඔබතුමාට මේ කරන සේවය වෙනුවෙන් ❤
සර් ලොකු දෙයක් ඉගෙනගත්තා මේ vedio එකෙන් Thnk y so much ❤️
ගොඩක් ස්තුතියි සර්..
Super. Super super. Keep up with you video. Thank you very much
bohoma sthuthee obathumanta
Great ❤
Sir mata sirge vidio hamuwima, mage nam loku wasanawak, kiyala mama sathutin thawa thawa, balanawa. Eth mawata sitina, mage yhalu nada asal, wasi senaga gana mata duk, danenawa eyala negativ adahas,npuru kam walin anda wela dukma vidinava. Eka nisa mamanam hithanawa sirge mee vishesachna danuma balyakata pathwela ,minissuwa, godaganna ,yodawa
nna athawasha kalayak ,mee kiyala.ape rata wenuwen desha ,palanayata enna rata beragath maha uga purushayaku ,wanna.sir matanam oone mulu ratama sathutin innawa dakinna. Sirta gayen gayama wewa.
Thank you RANIDU mama mage life ekata mewa apply karanna gattha wow wow sthuthi
Waw sir 🥺 . Mn after Al sir .ahamben sirage video ekak dakala Chanel ekata awe . Jiwitheta watina godaaaariyak dewal me Chanel eka purawatama thiyanawa ♥️. Thank you so much for everything sir 💓🙏 . Sirwa hambela katha karanna marama asai🥺♥️. Digatama videos danna sir♥️🙏
Great points
බොහොම පින් sir
Thank you
Great ......
Thank you so much sir 🙏🙏 .මේක මාරම powerful.
I start my day with him
This is great stuff Ramindu. Techniques you explained here is quite unique. Thanks 🙏
❤❤❤❤❤thank you very much
Thanks brother...
Very useful sir.thank u🙏
Sir apita bawana krama kiyla denawanam godak watinawa❤
Great video. Thank u for sharing your knowledge. ❤
Godak pin aiya,,,, kateweth karadare yk nathuwe enea a,,,eye plan klea a issara ta thanyei m Mage deyeka kraghana jewethe whankm,, aiya ta th godak pin hode deyeka ape ta kyala Dane WA ta,,, aiya Ta uthum Sama budu saranai 🙏🙏🙏
"යමක් කරන්න නැතිවෙන්න පාරිසරික බලපෑම් , එන කරදර අප්‍රමාණ යි ...." 🙏🙏🙏
Thank you so much
Mama harima asai English igenaganna.methulin mage ema balaporoththuvada sampurnvei sthuthi
සරලවම කියනවනම් ස්තූතියි ❤
Wonderful.. trying best to practice/ implement and acheive .. truely there are people with nobel thoughts, yet.. overcomming the challenges is the issues. therefore, as once you said, millions of people with good thoughts going to the tomb without achiving them. This is a great lesson for such people. May Tripple Gem Bless with you. 🙏🙏🙏
ජය සුභ❤ > ramindu randani sir
Weda karana gaman.......
❤❤❤❤❤❤
harima watina vedio ekak egana ganna godak de tibenawa oba tumage vedio wala oba tuma harima wasanawanta pin wanta putek bawa penawa udenma dakemat dawasa pura satutak tunuruwan saranai obata🙏🙏🙏🙏🙏🙏🙏🙏
You are my hero sir....
Thanks you very much. Wishing you Good Health and long life. 🙏🙏
Actually this is greteast and valuable session for our lives. Actually i leaned lot of valuable insights from your lessons. Consequently your lessons really affected for my life. thank you sir.
Wonderful!
Super
First time, I have watched your video from the simple books channel. Now watch each and every video, So, my heartfelt gratitute for the simplebook channel
Such a great video ❤
Thank you
Thnks Sir ❤
Thank you thank you sir .....🙏🏾🙏🏾💪💪
another great episode, thank you from Australia
You are welcome 🙌🏼
රන්දික මහත්මයගේ රාමුව නාලිකාවත් හොඳ ඉගෙන ගන්න දේවල් තියේනවා
Thank you so much Sir ❤
You are welcome
Man study krala mahanse danedde sirge vidio balanava❤❤
සර් මේ ගැන තව වීඩියෝ එකක් කරන්න පුළුවන් ද advance විදිහට ...?
Thank you so much ❤
unclege vedio mn godak beluwa uncle uncle mata mn mara wdiyta awul shagthwa innnne uncle mn me 2023 a/l karna lamyek uncle mata pluwanm eka peyakata unclegen personal corch ekak gannna berida uncle mata salli dilaa personal coarch ekak gannna darannna echara kenek namyei uncle mata pluwanm help ekak dennna pluwanda uncle loku uduwak ane pluwanm🥺
Give fb ?
Short guidance .for behavior problems
Theruwansaranai obasematama......!
තෙරුවන් සරණයි 🙏
Very valuable advice🙏🏻🙏🏻🙏🏻❤❤❤👑👑👑👑👌
පලවෙනි ටූල් එකට මට එකගවෙන්න අමාරුයි .දෙවනි ටූල් එකට මම එකගයි.සමහර විට ඔයා කියපු පලවෙනි ටූල් එක මට ඒ තරම් තේරුනේ නැහැ මම හිතන්නේ.කොහොම උනත් ඔයාගේ අනෙක් සියලුම වීඩියෝ මගේ ගමනට ප්‍රබලම ශක්තියක් .හැමදාමත් ඒවගේ ව්ඩියෝ අරන් එන්න තෙරුවන්සරණයි ඔබට
පලවෙනි එක අලුත්. ලංකාවේ මීට පෙර share කරලා නැති දෙයක්. තව සැරයක් අහන්න :)
I have a habit of negative manifestation, and I think we carefully practice the first rule while being away from it.But still, sometimes it's really difficult to differentiate between those two when it comes to practice. Please advice 😇
Thank you so much encourage me
Tank vare mAh sar