Hi🙎♀️🙎♂️🌻🌹🏵🌼🌺🌷⚘🌸💮💐good evening to both of you and your family and Husband family How are you All?👧🧔Me and My Husband keeping well Thank you. My Dear Thank you so much for the beautiful video clip. It's so beautiful see the video clip wishing very 🎇✨🎆🧨🎁🎁🙎♀️🙎♂️ Happy year and blessedyear May sweet dreams come true .Thankyousomuch one againfor for yummy 🥗🍲🥣🍵ood, Your Husband Helping your work. 😔😔🙏🙏our prayers and thoughts for you to both 🙎♀️🙎♂️and your family and your Husband family to. 🙎♀️🙎♂️❤❤❤❤our Love to you to both of 🙎♀️🙎♂️you and your family and your Husband family to. Have blessed day and GOD bless you All and May blessings To All.
ඒ මල් torenia .මාත් දියතෙන් ගෙනාවා පැල 3ක් සල්ලි වලට. දැන් පැල 100 ක් විතර හැදිලා ඇට වැටිලා.😍 එක එක පාට එක ලඟ තිබ්බාම පරාගනය වෙලා අලුත් පාට හැදෙනවත් එක්ක.😍කරලා බලන්න.
ආදරෙයි අක්කියෝ.. ❤❤❤❤
හරිම පිලිවල ට ඔයා ජිවිතය ගෙවනවා.ලස්සනයි .ආදරෙයි ගොඩක්...❤❤❤ බුදු සරන පතනවා ඔයාලට...❤❤
අච්චාරු රෙසිපිය ට ගොඩාක්ම ස්තුති නංගි ❤ මට විනාකිරි කන්නම බෑ.. විනාකිරි පාවිච්චි කරන්නත් බෑ ඔලුව කැක්කුම එනවා.. ඒත් මගේ හස්බන්ඩ් අච්චාරු කන්න ආසයි . ඉතිං මට මේක ගොඩාක් වටිනවා . බොහොම ස්තුති ❤
එ මල් අක්කා සිංහමුඛ අපි මෙහෙ සල්ලි වලට තමයි එ පැල ගන්නේ...හරිම ලස්සනයි වීඩියෝ එක❤❤
Akke linno malu wala oluwa sampurnayenma ain karanne na
හරිම රස පාටයි පුතේ මමත් හදාගන්න ඕන විනාකිරි සැරයිනේ බොහොම ස්තුතියි ❤❤❤
අනේ නංගා dont misunderstand හොදේ.බත් බෙදනකොට හට්ටියේ මැදින් බෙදන්නේ නැතුව කොනින් කොනට බෙදාගන්න.මොකද එතකොට අන්තිමටම කන අයට බත් එකේ යටම කොටස නේ කන්න වෙන්නේ.බත් එකේ කොනින් කොනට බෙදා ගත්තම අන්තිමට බත් එකේ යටම කොටස විතරක් ඉතුරු වෙන්නේ නෑනේ.try කරලා බලන්න❤
❤👍🙏
හැමදාම වගෙ ලස්සනයි.පිලිවෙලයි.අනෙ අර ගෙ ලග වතුරඅැලයි වෙල්යායයි vlog කරන්නකෝ නගෝ.මම හරිම අාසයි එ් ලස්සන පරිසරයට.හැමෝම පරිස්සමෙන් ඉන්න.බු.ස.
අදත් වීඩියෝ එක ලස්සනයි මල් පැල ටිකත් ලස්සනයි අච්චාරුවත් රසයි වගේ සතුටින් පරිස්සමින් ඉන්න නංගි බුදුසරණයි ඔයාලට ❤️🎉🎉❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ඔයාට ❤❤❤❤❤
නංගි ඔයාගෙ video හම්බවුනේ අහම්බෙන්.එදා ඉදන් දාන හැම video 1ක්ම බලනවා.ගොඩක්ම ලස්සනයි.ගමත් ගොඩක් ලස්සනයි.ඔයා ගොඩක් වාසනාවන්තයි ඔයාගෙ අම්මා තාත්තා ඔයාට ගොඩක් ආදරෙයි ඒ වගේම ඒ අය ඔයාට දෙන මානසික නිදහස ඔයාගෙ වැඩවලදි දෙන support එක ඇත්තටම ගොඩක් අගේ කරන්න ඕන.නංගි ඔයාගෙ ගෙට ගෙවදීමත් බැලුව ගොඩක් සතුටුයි.
ඔයා අච්චාරු හදපු Gas Cooker එක හොඳයිද?කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද
Achchruwa nam rasa patai wage.math hadala balanawa.thank you nangi oyatai ammatai eka kiyala dunnata.paressamen sathutin inna nangi ❤❤❤❤❤❤❤❤
Nangi oyage video balanakota hri aasai aney ... ❤nangi oyage konde gothala dhanaa .eyhokota oya thavath lassai ❤aney
Idiappa tattuwe anit petthtd wakkarnn one.api mechchr kl udatne damme akke 🤔
Mamath asai nangi patiyo oyage me vedioes walata.oyanam very lucky baba.hamadama oya dennata oya wage satutin inna labewai kiya mama prartana karanawa!!!!!!❤❤❤❤❤❤🎉hamadamath oyata api adarei nangi❤nangi ❤❤❤❤❤❤ BS!DP!TC..
achcharuwa nam rasama rasa patai..ammage kama kohomath hamadamath rasa pataine..
budusaranai nanga dennatama.❤❤️
හරිම ලස්සනයි නංගි❤❤❤❤❤❤ආදරෙයි ඔය දෙන්නාට❤❤බුදු සරනයි.පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤❤❤❤
Akke mal gaha lassanai ❤😊😊 adarei akki hamadama sathutin parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊api oya pala salli dila ganne akki 😢😢😢😢
Vlog එකත් ලස්සනයි අද අක්කත් ගොඩක් ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️
ආදරෙයි නංගා 😘❤️ පරිස්සමෙන් ඉන්න
Harima shok akke oyanna asa Hithenaw...hebei ikmnt vediyo eka iwara una
Rice cokar eke hil tetiya aran muttiyak udin tiyalath පුළුවන් akke lipe idiapp thambanna
Ow neh 😍 nanga
Budu saranai sathutin hamadama inna lanenna oni akkita. ❤😊
අනේ ඒ මල් ලස්සනයි ..
නංගී .මත් ආසයි අච්චාරැ වලට...
අදත් ලස්සනයි video එක
❤❤❤❤
ආදරෙයි අක්කා🥰
අනේ ....අදත් ගොඩාක් ලස්සනයි හොදේ .......සතුටින් ඉන්න .ආදරෙයි 💞💞💞💙💙💙💕💕💕
ගොඩාක් ස්තූතියි ❤️😘 ආදරෙයි
එ අච්චාරු එක හදන්නම ඕනී😊.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤
හදලා බලන්නකො අක්කා.. හරිම රසයි ❤️
ලස්සනයි අක්කි 😍 හැමදේම හරි පිලිවෙලට කරනවා 🥰 පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න හැමදාම තෙරුවන් සරණයි 😘🌸✨
Godaaak lassanai nangiyo❤
මේ විදිහටත් අච්චාරු හදනවාද මම ඔයාගේන් තමයි දැනගත්තේ අනේ ඒක හදලාම බලනවා නංගි රසයි වගේ ❤❤
Video එක ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤
ඒ අච්චාරුව හදන්න ඕනේ පුතා. විනාකිරි කනවාට වඩා සියඹලා ඇගටත් හෝදයීනේ නේද.
අම්මට කියන්න Thankyou කියලා. අලුත් විදියක් කියලා දුන්නාට .
පරිස්සමින් ගිහින් ඉක්මනින් නැවත එන්න පුතා ❤❤
Akke oya mal gas warge wikunanna thiyanawa. Tikk ganan.. Ane oyalage paththe ewa nikanma hadenawa neda
Oyalat budu sarnai patiyo
Lassanai video eka nangi..
නංගි මාලුවලට මිරිස් ගම්මිරිස් ලුණු අතගාලම ෆ්‍රිජ් එකට දන්න ..එතකොට මාලු ට්ක උයනකොට රසට තියෙනවා
අයේ එහෙම කරලා බලන්නම්කො අක්කා❤️🍃❤️🌸🌸🌸
මාලූ විතරක් නෙවෙයි මස් වුණත් හරිම රසයි කලින් හොදට season කරලා fridge එකට දාලා තියලා ගත්තම
ලස්සනයි අක්කි.ආදරෙයි.බුදු සරණයි ❤❤❤
ආදරෙයි පැටියෝ ❤️ good night
Lassani akki❤❤
Akki mt request ekak krna one akkilta puluwnm room tour ekak ymukooo aye 😍😍😍😍
Hari patiyo aran ennamko ❤️😘
❤❤ ape pathenm kiynne sudu hal kiyla oya kakulu hal kiyne duburu pata hal walta.
Akke ඉඳිආප්ප thaththuwala oya paththata newei idiappa mirikanne
E paththa lesiy nanga.ekayi mn ehema danne
ලස්සනයි adath volg eka❤❤
Thank you sooo much ❤️😘
Oyalata adarei api hamadamath .❤❤❤
Adarei ❤️😘 parissmin inna
Chaleng vidio oni
Owa tika kalayak yaddi nikanma marila yanawa. Habayi ඇට watila hamathanama ayeth pala wenawa
Ow 🥺❤️ tika dawasai thama
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ගොඩාක් ස්තූතියි නංගා 😘ආදරෙයි
අදත් ලස්සනයි විඩියෝ එක ❤❤❤
අනේ කටට කෙල උරනවා...❤
Heee 🥰
Akka oyaga vidiuo aka lasanai oyaga vidiuo samhara ava mata balana bariuna ayaga amavai tata vai addaran matak karanva oya hitavapu malvalla nama kiyanvada
ලස්සනයි අක්කේ අදත් 🌹🥰😘
Harima ලස්සනයි oyaala
ලස්සනයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි
ගොඩාක් ස්තූතියි 😍❤️😘 ආදරෙයි
හරිම අරපිරිමැස්මෙන් වැඩ කරන්නේ ඔයා..හරිම ලස්සනයි ..❤❤
ගොඩාක් ස්තූතියි ❤️ ආදරෙයි
අද විඩියො එකත් ගොඩක් හොදයි 😋 අක්කෙ තව ඔයා දන්න හෙයා ට්‍රිට්මන්ට් තියේනම් කියලා දෙන්න හාද ❤
ඇයි මල්ලි හිටියේ නැද්ද ඉදි ආප්ප වීඩියෝ කරන්න
හරිම ලස්සනයි නංගී අද මල්ලි නැද්ද ඉදිඅප්ප තම්බන්න එකට උදවු කරන්න
නෑ අක්කේ එයා වැඩක හිටියේ
Hi akka video s good im Tamil a unada oyake videos palanava👍
Budu sarnai.❤❤
අක්කා ඉඳිආප්ප ටික ලස්සනට මිරිකා ගත්තා.මාත් පොඩි කාලේ ඉස්සෙල්ලාම හදනකොට හොඳට මිරිකෙනවා.ඊට පස්සෙත් ගොඩක් සැරයක් හැදුවා.ඒත් දැන් මං ලොකු හින්දද කොහෙදෝ ඒවා මිරිකා ගන්න බෑනේ 😂😂.පුදුම ධෛර්යයක් දාන්න ඕනි ඒක කරගන්න 😢😢 poor me.
Jayathilaka piti ganna ewa alwater ananne hari lasiy
❤️❤️ලස්සනයි අක්කේ🌸
Thank you nangaa ❤️😘
Nice recipe.
අක්කෙ යූටියුබ් චැනල් එකක් පටන් ගන්න විදියයි,account හදාගන්න විදියෙයි වීඩියෝ එකක් ගේන්නකො,ලොකු උදව්වක් අක්කෙ❤❤❤
Mata vaeasa 12 mati bala na a akike❤
ඒ මල් වලට කියන්නෙ සිංහමුඛ කියල. සිංහයගෙ කට වගෙ හින්ද 😁
හපොයි 🥲❤️හැබැයි ලස්සනයි 😍
Oya malwalata kiyanne.thaibulu
@@methsadi1158 අප්පච්චියේ අපේ පැත්තෙ අය කියන්නෙ අරහෙම ඒකයි කිව්වෙ 🥲
අනේ අකේ challenge🔥 video ekk gennkoo 😌
හැමදාම වගේ අදත් ඔන්න දාපු ගමන් බලනො 🫢♥️
ආදරෙයි ❤️❤️😍😍😍😍😍😍
Koheda patiyo malli wada karanne
ඔයා ගොඩක් ආසයි නේද අක්කේ මල් වලට ❤❤
අනේ ඔව් පැටියෝ ❤️😘
අක්කේ ඔයාගේ නම්බර් එක දෙන්නකො
Oya voice dana app aka kiynko lassanai❤❤❤
Imovie walin thama edit karala voice karanneth ❤️
දුුවට මම සුබ පතනවා
ආදරෙයි ආන්ටි ❤️😘
Hi🙎♀️🙎♂️🌻🌹🏵🌼🌺🌷⚘🌸💮💐good evening to both of you and your family and Husband family How are you All?👧🧔Me and My Husband keeping well Thank you. My Dear Thank you so much for the beautiful video clip. It's so beautiful see the video clip wishing very 🎇✨🎆🧨🎁🎁🙎♀️🙎♂️ Happy year and blessedyear May sweet dreams come true .Thankyousomuch one againfor for yummy 🥗🍲🥣🍵ood, Your Husband Helping your work. 😔😔🙏🙏our prayers and thoughts for you to both 🙎♀️🙎♂️and your family and your Husband family to. 🙎♀️🙎♂️❤❤❤❤our Love to you to both of 🙎♀️🙎♂️you and your family and your Husband family to. Have blessed day and GOD bless you All and May blessings To All.
Ane oya mal godak kal thiuenne ne tikadawasai ape paththeth thiuenawa
Ow ow ikmanata mal nethi wenawa thama ❤️🥺
Godak adarei
❤️😘Theruwan sarani oyata.adarei
හෙට Al ලියන්න තියෙද්දි විඩියො බලන මම 😅 ලස්සනයි අක්කී අදත් විඩියො එක ❤
හපොයි ❤️😁 පාඩම් කරන්න පැටියෝ 😘 ඊට පස්සේ බලන්න...❤️ ආදරෙයි
❤❤❤❤❤❤❤
❤😊
❤️😘😘❤️
❤❤❤❤️🤗😘
😘❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
❤❤❤❤
❤️😘
❤❤❤❤👍👍👍👍
❤️😘
Oyala hari poddai ne kanne
😇😇 ow
Mame 4
😍😍😍❤️❤️
අදත් විඩියෝ එක ලස්සනයි ❤
❤❤
❤️😘
❤❤❤❤
❤️😍
❤❤❤
❤️❤️❤️❤️
❤❤
❤️❤️
❤️😘
❤❤❤❤❤❤
❤️❤️
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
❤️❤️❤️❤️
❤️😘😘❤️
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤️❤️😘😘😘
❤❤❤
😍🥰