Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වල්නාශක වත්තක තියෙන කැළේකට වගේ ගහන්න කලින් Grass Cutter එකකින් වගේ කැළේ කපලා ඊට පස්සේ වල්නාශක ගහන එක නේද හොඳ...???
එහෙම ගැටලුවක් නෑ පුළුවන් එත් වියද දෙකක් නේද කැලේ කපන්නේ නැතිව ගහන්න
@@SimpleAgroInvesting315 ඔව්, ඒක ඇත්ත... බොහොම ස්තූතියි... ❤
මොකක්ද මේකේ නම
Vidio eke tiyanawa neda
බෝතලේ පොටෝ එකක් දාන්න පුලුවන් නම්.. මෙහේ හොයා ගන්න අමාරුයි.
200ml මදි 250 ට ඉක්මන්
👍
මේකෙන් පස නිසරු වෙන්නැද්ද
එක දිගට ඔනිම වල් නාශක යක් බාවිතාකිරිම තුලින් පස නිසරු වෙනවා එ කියන්නේ පසට වල්ශාක දිරාපත් විම තුලින් පසට එක්වෙන්න තියන කාබනික ද්‍රව්‍ය නැතිවෙනවා කාබනික ද්‍රව්‍ය නැතිවෙනවා කියන්නේ ශුද්‍ර ජීවින් නැතිවෙනවා
කඩවල නැනෙ ගන්න..
Agro chemical kadawala tiyanawa
රෙද්ද