කනත්ත පාර ගීතයේ කවුරුත් නොදන්න හැංඟුන තේරුම? | Special Interview with Sithija Malima

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 341

  • @rccrobin6521
    @rccrobin6521 Рік тому +74

    නහයෙන් අඬන ගෑනුන්ට වඳින මූසල සිංදු වලට වැඩිය ගොඩාක් වටින ගීතයක්

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 Рік тому +29

    රටේ තාරුණ්‍යය තවම රැකිලා තිබීම සතුටක්..!
    ජයවේවා පුතා..! ✌

  • @pubudukelum3878
    @pubudukelum3878 Рік тому +101

    මෙලෝ රහක් නැති රැල්ලට යන ගීත බිහිවෙන කාලෙක, කාලෙකින් අහපු අපූරු ගීතයක්❤❤

  • @danushkafernando8384
    @danushkafernando8384 Рік тому +76

    පොර ටෝක් නෑ ශෝ නෑ බොරු ඩීසන් එකක් නෑ ගැම්මක් තමා ජය වේවා

  • @pathumdanushka8753
    @pathumdanushka8753 Рік тому +90

    ලන්කාවෙ music වල කවුරුත් වැඩිය touch කරපු නැති range එකක් කරපු කොල්ලෙක් ජය❤

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому +32

    බොරු සෝබන නැති දක්ශයෙක්! ආදරෙය්❤

  • @nandamalani1889
    @nandamalani1889 Рік тому +7

    අද කාලයට ගැලපෙන වටිනා ගිතයක් .ඔබගේ නිහත මාණිකම අගයමි ජයවේවා ❤❤

  • @LAKIYABRO33
    @LAKIYABRO33 Рік тому +19

    ඇත්තටම ආදරෙයි අර්ජුමාන් සංජිව් ලෝන් ලියොස් කියන්නේ හදවතේ නිහතමානී අමු චරිත තමයි ඇහ්

  • @sumeda.ruwanthikawijerathn8887
    @sumeda.ruwanthikawijerathn8887 Рік тому +51

    ලස්සන චරිතයක් බොරු ආටොප නැති නිහිතමානි මනුෂ්‍යයන් අතර තවත් එක් චරිතයක් ජය වේවා❤

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 8 місяців тому +1

    මුලු ජීවිතකාලයටම ආව හොදම ගීතය!
    අර්ජුමාන් පුතෙ ඔබටත් , ජගත් පුතාටත් ජයවේවා !

  • @dinukajayasinghe2796
    @dinukajayasinghe2796 Рік тому +42

    කලාවේ දේශපාලනය තේරුම් ගෙන අපුරුවට ඉදිරිපත් කරපු හැම දෙයකටම ගෞරව කරනවා... ජයවේවා ❤️👊 සුබ අනාගතයක් 💚🙏

  • @pathirana64
    @pathirana64 Рік тому +12

    මූටත් පිස්සු මනුස්සයෙක් රිලැක්ස් එකේ ෆ්‍රි සිංදුවක් හැදුවම එකේ මහප්‍රාන ප්‍රශ්න අහනවා බොරු සෝභන නැති මේ වගේ අව්‍යාජ මිනිස්සු න්ගේ අඩුවක් මේ සමාජේ තියෙනවා ජයවේවා අර්ජුමාන් bro

  • @Ushankbudd
    @Ushankbudd Рік тому +38

    අපේ වයසෙ එකෙක් මෙහෙම එකෙක් වීම ගැන ආඩම්බරයි.💜️🤗

  • @kisathnethmika
    @kisathnethmika Рік тому +52

    මේ වගේ එකෙක් interview කරන්න යනකොට ඌට ගැලපෙන ප්‍රශ්න ටිකක් හදා ගත්තා නම් මරු.උත්තරේ පට්ට කාලීන උනාට ප්‍රශ්නේ නම් පට්ට ගොන්....මේ ප්‍රශ්න ගැලපෙනවා අඬන සිංදු කියන උන්ට.මීට පස්සෙවත් interview කරන්න යන එකාව පොඩ්ඩක් හදාරලා පලයන් නිවේදක මල්ලි...

  • @TulipsGorillax
    @TulipsGorillax Рік тому +7

    මමත් ඔය වැලිගම්පිටිය ගමේ , මෙහේ හිටියා ඩෙන්සිල් අයියා කියල පල්ලියට බොහෝ සම්බන්ධ පොරක් ! මේ ඩෙන්සිල් අයියා අපේ පල්ලියෙන් කරන පාස්කු නාට්‍යයේ ජේසුගේ චරිතය පනපෙවුවා , එදා සිට ඔහුට ගමේ කොල්ලො කෙල්ලො ජේසු අයියා කියන්න ගත්තා , අදටත් ඔහුව අඳුර න්නෙ ජේසු අයියා නමින් ,ඒක ගමටවත් කතෝලික සබාවටවත් ප්‍රශ්නයක් වුනේ නැහැ ,හැබැයි ඔත න ගෞතම් අයියා වුනානම් ((අර්ජුමාන් CID ගෙනියලා පාස්පෝට් එක පොලිස් බාරයට අරගෙන )) ඔන්න ඔහොමයි ඩෙන්සිල් අයියා ජේසු අයියා වුනේ ,

  • @niroshanroshan6910
    @niroshanroshan6910 Рік тому +9

    නිහතමානී මනුෂ්‍යත්වය තියන කොල්ලේක් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 Рік тому +89

    ගිටාර් ගහන එක අහන්න දෙයක්ද ඇගිලි වල දිග දැක්කම..මොනව උනත් පට්ට අවන්ක ඕපන් චරිතයක්..ජය..

    • @ajithpriyantha1364
      @ajithpriyantha1364 Рік тому +2

      ow..open charitayak..❤❤❤

    • @ajaniranwala8999
      @ajaniranwala8999 Рік тому +3

      You are so much gifted Arjumaan. You can master any instruments with your God given hands and talents 🙏🙏

    • @jayanthafernando858
      @jayanthafernando858 Рік тому

      ​@@ajaniranwala8999ŕř⁶⁵

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Рік тому +62

    පොළොවෙ පය ගහල ඉන්න අව්‍යාජ මිනිහෙක්.! ❤😌🤗

  • @RanjithDeSilva-l3h
    @RanjithDeSilva-l3h Рік тому +89

    අමු සිංදු කියන සංජීව් ලොන්ලියස් වගේ එහෙත් වෙනස් මගක යන නිර්ව්‍යාජ කලා කරුවෙක්

  • @ashokfonseka6062
    @ashokfonseka6062 Рік тому +33

    ආඩම්බරයක් අපේ ගමේ කෙනෙක් මෙවගෙ unique දෙයක් කරපුඑක. අමුතු talent එකක් තියන humble caractor එකක් .. ජයවේවා ❤

  • @shazindahlan1016
    @shazindahlan1016 Рік тому +87

    අර්ජුමාන් phenomenon එකක් වෙන්න කලින් ඉන්දලම මම ෆෑන් කෙනෙක් වුණේ පූසෙක් සින්දුව අහලා.

    • @haresheranga
      @haresheranga Рік тому

      ඒ දවස්වල මූ ගැන මෙලෝ මගුලක් තිබණෙ නෑ හොයාගන්න. සවුන්ඩ්ක්ලවුඩ් එක විතරයි.

  • @sithsara4836
    @sithsara4836 Рік тому +15

    සිංදුව වගේම අර්ජුමාන් ඔබත් හරිම විවෘත චරිතයක්! ජය!!

  • @diaschandrasena1056
    @diaschandrasena1056 Рік тому +1

    සිංදු ව සුපිරි ජය වේවා බැට්එක හංගගෙන බෝල 2 කෙන් කෙලින වගක් දැනෙනවා මාධ්‍ය ප්‍රශ්න යට .බුදුසරණ යි ජේසු පිහිටයි අසලා මලික්කම්!!!

  • @gangachulani1373
    @gangachulani1373 Рік тому +64

    වෙනස්ම ගීතයක් දුන් ඔබට බෙහෙවින් ස්තුතිය 🙂🙂🙂❤️

  • @kavishalakmal3273
    @kavishalakmal3273 Рік тому +82

    අව්‍යාජ මනුස්සයෙක්...❤

  • @kalingascottage6227
    @kalingascottage6227 Рік тому +30

    සුපිරි හැකියාවක්❤ සුබ පැතුම්❤
    මම අහලා තියෙන විදියට ජේසු අයියා කියන්නේ පල්ලියේ නාට්‍ය වල ජේසු ට රඟපාපු කෙනා ට.

  • @dayawanniarachchi7381
    @dayawanniarachchi7381 Рік тому +35

    ඉතාම ප්‍රියජනක ගීතයක් පුතා ඔයාගෙ නිර්මාණ ශක්තියට ජයම වේවා

  • @madavasashi8359
    @madavasashi8359 Рік тому +21

    80,90,2000 දශක වලින් එලියට ඇවිත් 2020 පසු කරන ගමන් කරපු අති විශිෂ්ට නිර්මාණයක්.

    • @dinushikamadushi9028
      @dinushikamadushi9028 Рік тому +1

      80 90 2000 ඒව තමා මේකෙ තියන්නේ....

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 Рік тому +5

    සරල මිනිස්සු හැමදාම කලේ වටිනා දේ ...👏👏👏👏👏👏♥️♥️♥️♥️♥️♥️

  • @paulmihindu3431
    @paulmihindu3431 Рік тому +14

    මේ සින්දුවෙන් අප හැම කෙනෙක්ගේම මතකයන් අවදිකිරීමක් තමයි කරන්නේ .. ලස්සනයි

  • @anroidgamer8713
    @anroidgamer8713 Рік тому +11

    මේවගේම කෙනෙක් තමයි (ජෝන් සීන අපෙ පොඩි එකාගෙ ඔලුවට ගහල) සින්දුව කියන කෙනා. වෙනස්ම හකියාවක් තියනව

    • @Sajith_Uditha
      @Sajith_Uditha Рік тому +1

      ඒකනං හෙන ගොබ්බ එකක්. කිසි තේරුමක් නැ

  • @audiophilesrilanka3508
    @audiophilesrilanka3508 Рік тому +40

    11:03 "කොයි වෙලෙත් ගසලනේ ඉන්නේ" - අම්මෝ ඒක 😂😅

  • @tharakawijemanne6745
    @tharakawijemanne6745 3 місяці тому

    හරි නිහතමානී, අව්‍යාජ චරිතයක්! එක රැයකින් ප්‍රසිද්ධ වෙලා ලොකු පොර ටෝක්ස් දෙන තරුණ පරම්පරාවට මොහු හොඳ ආදර්ශයක්! 😊👍

  • @niroshangunathilaka7581
    @niroshangunathilaka7581 Рік тому +1

    මරු සිංදුව​, දැං තියෙන නරකාදී නහෙං අඩන සිංදු වලට වඩා කොච්චර හොඳද​

  • @dhanushkay1
    @dhanushkay1 Рік тому +14

    ආදරේ කරන චරිතයක් අර්ජුමාන් කියන්නේ...

  • @adishadealwis8771
    @adishadealwis8771 Рік тому +8

    මරු චරිතයක්..කාලේකින් දැක්ක වෙනස් ඩයල් එකක්.. ❤️

  • @jinessanjeewa198
    @jinessanjeewa198 Рік тому

    හරිම අමුතුම දක්ශයෙක් මේ..හිතා ගන්න බෑ..මාරයි...congratulations ❤❤❤

  • @SKA-uo7ts
    @SKA-uo7ts Рік тому +6

    Very humble jenuine charactor❤

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 Рік тому +39

    2022 දෙසැම්බර් රිලීස් කරපු සින්දුව ජගා නාට්ටියට ගන්න තරම් ජගා කොහොමද ඒ සින්දුව ගැන දැනගත්තේ..නිවේදක මහතාට අපේ ප්‍රශ්න ගොඩක් මග ඇරුන කියල මම හිතනව..

    • @dineshhalowita2998
      @dineshhalowita2998 Рік тому

      නාට්‍ය දැන් යන්නෙ අලුත් ශූටින්..එවා ලගකදි.

    • @6z999
      @6z999 Рік тому +2

      Mun okkoma yaluwo malli

    • @dinethnavodya485
      @dinethnavodya485 Рік тому

      2021 ශූට් කරන්න ගත්තෙ

    • @garybalasingham9882
      @garybalasingham9882 Рік тому

      ​@@dineshhalowita2998😅u59u

  • @maliartcraft3661
    @maliartcraft3661 Рік тому +35

    සිංදුවට වඩා අදහස් ඔයාගෙ රහයි අයියා..

  • @krishperera5050
    @krishperera5050 Рік тому +55

    මේ වීදීයට හීතන කොල්ලෝ set එකක් හීට් යොත් රට හදා ගන්න බැරී වෙන එකක් නැහැ නමුත් වැඩී හීට් පරම්පරා ව තමයි කච ල්.

    • @tranquiltrails8588
      @tranquiltrails8588 Рік тому +2

      මේ දවස් වල හීට් එක අඩුයි හැබැයි.

    • @krishperera5050
      @krishperera5050 Рік тому +1

      @@tranquiltrails8588 කාගේද? 🤔

  • @sisilasaproduction1762
    @sisilasaproduction1762 Рік тому +9

    අජිත් කුමාරසිරි New version සුබ පතනව ඔබට❤❤❤❤❤❤❤

  • @niroshanroshan6910
    @niroshanroshan6910 Рік тому +1

    ගොඩක් වටින ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +12

    ආසම ගීතයක් ☺️🔥 නිහතමානී මනුස්සයෙක් 🤘

  • @thisallakpura5991
    @thisallakpura5991 Рік тому +13

    he has a different vibe 🔥🔥

  • @udayathotahewage7541
    @udayathotahewage7541 Рік тому +6

    Happy for you..excellent different song...නියමෙට වැදුන. 👌

  • @capt-Madhawa
    @capt-Madhawa Рік тому +42

    ඕක එච්චර හිතන්න දෙයක් නැහැ. ජේසු අයියා කියන එක සාමාන්‍ය නමක්. අදටත් වැලිගම්පිටියෙ තුම්පෑලියෙ ජේසුදාසන් තාම ජීවත්වෙනවා.
    ජාඇල ඉඳමින්නෙ බුද්ධදාස අයියට බුද්ධෙ අයියා කියනවා
    මේ සින්දුව ආගම් ඉස්සරහට දාගෙන කාකොටාගන්න මාතෘකාවක් කරගන්න එපා. ඒවා මානසික ලෙඩ....

    • @dasathamadagammana7723
      @dasathamadagammana7723 Рік тому +2

      කඩුවෙල බුද්ධදාස

    • @donmudit2257
      @donmudit2257 Рік тому +1

      Hé forgot Batagama Rasakatha😂😂😂😂😂

    • @jayanthaperera2477
      @jayanthaperera2477 Рік тому

      @@donmudit2257 කොඩිගස උස්සා අත් හැර අත්පොඩි ගැසූ කතාව

  • @rio_zia
    @rio_zia Рік тому +11

    ආසම චරිතයක් ❤❤❤

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 Рік тому

    හරිම ලස්සනයි එ් සම්මිශ්‍රණය අහන්න හිතෙනවා..✌✌👍

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 Рік тому +7

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝

  • @randimalgamage4977
    @randimalgamage4977 Рік тому +32

    තාත්වික මනුස්සයෙක් ❤

  • @pradeepjayasinghe1400
    @pradeepjayasinghe1400 Рік тому +4

    නියමයි.සුපිරි පොරක්👍💪

  • @isharahp
    @isharahp Рік тому +7

    Superb Arjuman !!!!!

  • @geethmadawala2637
    @geethmadawala2637 Рік тому +8

    පට්ටම අවන්කයා 🇱🇰❤💪👍

  • @pradeepkumara7685
    @pradeepkumara7685 6 місяців тому

    මරු මචන් නියමයි.👍👍👍 සින්දුවත් නියමයි. නිදහස් කොල්ලෙක්.🙏

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Рік тому +11

    සුපිරි කලාවක්.❤ ජයවේවා

  • @chandrajayakody6356
    @chandrajayakody6356 11 місяців тому

    ලස්සන නිර්මාණයක් අර්ජු !!

  • @Kavindudhananjaya273
    @Kavindudhananjaya273 Рік тому +3

    සුපිරි ඩයල් එකක්❤

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 Рік тому +3

    දෙවෙනි ක්ලැරන්ස් ❤

  • @roshanwevita1933
    @roshanwevita1933 Рік тому +3

    Top Kollek... Very interesting chat.. A humble human being. 🥰💥

  • @sanjayakumara3800
    @sanjayakumara3800 Рік тому +13

    ඌට උන දේ උ දන්නෙත් නෑ ඌට වේචිදේ වැඩකුත් නෑ උගේ පාඩුවේ උ ඉන්නවා වගේ

    • @lakmalchamidu9439
      @lakmalchamidu9439 Рік тому +1

      සිරා බන් පට්ට පොරක් නෙහ් ❤❤❤

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 Рік тому

    ඇත්තටම ගොඩක් හොද සින්දුවක්

  • @JEENAKKA
    @JEENAKKA Рік тому +5

    Sri Lankan Indie Rock Artist!

  • @GdSaman
    @GdSaman 10 місяців тому

    අදරෙයි

  • @lahirumaheesha6844
    @lahirumaheesha6844 Рік тому +10

    පිස්සා සිංදුවට ඉස්සර ඉදන්ම ආසයි ❤🔥

  • @Imalki
    @Imalki Рік тому +3

    Welldone sithi Ayya !!!! Yr song is amazing !!!❤

  • @edirisuriya
    @edirisuriya Рік тому +4

    Well done buddy!

  • @rizwiiqbal136
    @rizwiiqbal136 Рік тому +3

    නිහතමානී ඩයල් එකක්,,,,

  • @mayamaya-cx7cq
    @mayamaya-cx7cq Рік тому +4

    keep it up, love yoiur voice .❤

  • @madzacademy
    @madzacademy Рік тому +26

    අර්ජුමාන් හොඳයි රඟපාන්න. බලහල්ලකෝ මූනෙ හැගීම් ප්‍රකාශනය ..

  • @rumesh.official6850
    @rumesh.official6850 Рік тому +3

    Balapu real interview ekak!

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 Рік тому

    හරිම නිර්මාණශීලි චරිතයක් ❤❤

  • @godofgodseyes
    @godofgodseyes 10 місяців тому

    ❤Young in sweetheart is too sharp for deep cut
    සීරියස් නැතුව වැස්සෙ නාන ප්‍රබන්ධයට අනුව, ජේසු අයිය චන්ඩියෙක් නම්:
    1. මළවුන් නැගිට්ටනව ද?
    2. නැගිට්ට උන් මළවුන් කරනව ද?
    3. ඒ දෙකම කරනව ද?
    4. ඒ දෙකම නොකරනව ද?

  • @kalumprasannaHW
    @kalumprasannaHW Рік тому +3

    සුපිරි පොරක් ❤

  • @prabashsilva588
    @prabashsilva588 Рік тому +3

    එල කොල්ලෙක්.. 👌

  • @7thushi
    @7thushi Рік тому +8

    ගමේ කොල්ලා 🔥

  • @nisharaprebode8268
    @nisharaprebode8268 Рік тому

    Harima lassanai malli budu saranai jaya wewa

  • @SLKushanVlogs
    @SLKushanVlogs Рік тому +14

    ලස්සනයි නියම සින්දුවක් 😊😊❤

  • @ktv2943
    @ktv2943 Рік тому +10

    වික්ටර් හාරා වෙන්නට වූ අයෙක් සිටියත් ,අර්ජුමාන් වික්ටර් හාරා වූයේ නැත.
    උඩුගම් බලා යෑමට වෙර දැරුවද අපෙන් කම් නැත පුත.

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 Рік тому

    හරිම ලස්සනයි. ගායනයත් කලාත්මකයි. රිලැක්ස් එකේ කියනව.

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 Рік тому

    Super සිංදුව මමත් අහනව❤❤❤

  • @denuma-7050
    @denuma-7050 Рік тому +2

    uda iddi ahan inna puluwan patta sinduwak... 👌

  • @amilakasun2384
    @amilakasun2384 Рік тому +2

    Sahan aiye oyage presentation ability eka maruuuu ❤️❤️❤️❤️❤️❤️ hodama thenakata ei

  • @shriyakanthi3295
    @shriyakanthi3295 Рік тому +4

    Tekak හිනා වෙන්න .

  • @thilankawickramarathna336
    @thilankawickramarathna336 Рік тому +2

    All the best sir

  • @martincosta2296
    @martincosta2296 Рік тому +4

    So proud of your performance

  • @Prav33n_A
    @Prav33n_A Рік тому +13

    මරු lyrical ability එක

  • @kathikajayasinghe8374
    @kathikajayasinghe8374 10 місяців тому

    නියමයිනේ ❤❤

  • @shasankaanthony391
    @shasankaanthony391 Рік тому +1

    නියමයි සිතිජ ❤👍

  • @samadhi-6870
    @samadhi-6870 Рік тому +7

    අම්මෝ ඒ present කරන අයියා නම් ❤️

  • @roshanniranjalal6648
    @roshanniranjalal6648 Рік тому +1

    මරු Bn

  • @NuwanPerera-fi2fu
    @NuwanPerera-fi2fu Рік тому +5

    ජේසු අයියා කියන්නේ ඩෙන්සිල් අයියට...

  • @samadhipathirana670
    @samadhipathirana670 Рік тому

    සුපිරි හැකියාවක්

  • @merilkurera530
    @merilkurera530 Рік тому +3

    නියමයි 👍

  • @PP-td2sq
    @PP-td2sq Рік тому +3

    Wasasata wada parinath supiri kollek ..jayawewa machn..hoda wada tikak krpn kollo..umbata jayawewa❤❤

  • @nishansriyantha4378
    @nishansriyantha4378 Рік тому +1

    Apee gamee gewl eha පැත්තෙ ගමේ එකා❤

  • @sunildissanayake
    @sunildissanayake Рік тому +5

    Superb job bro 😎 job accepted 🎉cleared.

  • @PereraAjith
    @PereraAjith 6 місяців тому

    Creative Thinking තියෙන , වම මොලෙන් වැඩ කරන දක්ෂ තාරුණ්‍යෙක් දකින්න ලැබුන එක සතුටක්

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 11 місяців тому

    Charana lassanae wedasatahanak jayawewa sabscraes kala ❤❤❤❤

  • @senarathnabandara503
    @senarathnabandara503 Рік тому +1

    me winadi kihipya harima wedagath jivithayataa.....Arjuman ...Sundara minihek .❤