@@rayanhettiarachchi9048 It is no matter that you dont like them. But please dont insult them. Because they also doing something to music. If you dont like, please stop listening them bro. We love infinty and also we love news. Music is not only instruments and sounds. Music is love.❤️❤️
පට්ටම රීමීක්ස් එක. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤
අඩේ කවුද මේ කෙල්ල . සුපිරි වොයිස් එකක් . කාලෙකින් අහන්න ලැබෙන්නෙ නැති වොයිස් එකක් .
සරිත් ,සුරිත් කියන්නෙ බුලට්තමා good dabala keep itup jayaweva ...එවගෙම sing කරපු නන්ගා සුපිරි බුලට් නියමයිනේ අහන්න ආසයි,band එක සුපිරි baking ආයිත් කියන්න වදන්නහ ,Red Coak ජයවෙවා ආදරෙයි ,මන් අබුදාබියෙ සාලිය,ඔබලාට god luck....
Nadee..wow 😲🧡 next level ah...🎉 බෑන්ඩ් එක ගැනනං ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද...සු .පි.රි 😍🔥🔥..
වැඩ්ඩෝ කියන්නේ,ආයේ ඉතිම්,මේ හැකියාවනම් මේ ආත්මේ ගෙනාපු එකක් නෙවේ ආත්ම ගානක් ඉදන් ගෙනාපු දෙයක්,ජය ශ්‍රී ලංකා🙏🙏🙏💪💪💪💪💟💟💟💟💟💟💟💟💟💟💟💟🌹🌹🌹🌹🌹🌹🌹🌹
Wooww මල්වියනින් බැදි කියපු බෑන්ඩ් එකේ කොල්ලා මරු 😍කෙල්ලත් මරු අහ් ❤️
නම දන්නැද්ද😂
දන්නව ඇති දැන් ඒත් ඒ දැනගැනීම පටන්ගත්තෙ මෙතනින් කියල බෑන්ඩ් එකේ අය දන්නෑ
ඔයාටනම් පුදුම දක්ශතාවයක් තියෙන්නේ nadee අක්කේ❤️❤️ voice එකයි talent එකයි 100% 👌👌👌
නදී සෙනෙවිරත්න නම් වූ හඩින් රුවින් ජවයෙන් හෙබි ස්ත්‍රී ලාලිත්‍ය පිනක් මැයි ඇය.😘
සිරසෙන් බිහිවුනු සුපිරි බුලට්.
සිරසෙන් බිහිකරපු සුපිරි වැඩ්ඩෝ තමයි ඉතිං...💪👍🤟
සිරස නිසා නෙමේ සරිත් සුරිත් ගේ පියා තමා හේතුව...ඔහු කොළඹ ආනන්දේ සංගීත ගුරුවරයා..
@@RandunuKumarasirasa tamai hetuwa
ආදරෙයි දරුවනේ...උඹල රිදෙන්න ගහනවා...❤️❤️❤️❤️
r/suddenlygay
Band eka super...... singer best.....kiyanna wadan neee
Band akath supiri nadee akkath supiri..mrkanm pissuwak...ki parak baluwada...all the best guys...🤩🤩🤩
සරිත් සුරිත් නදී ඔයාලගේ බෑන්ඩ් එක පට්ට ❤ ඒක අමුතුම එකක් 🎧🖤
මේකනම් පිස්සුවක් 😍❤️❤️
සම්ප්‍රදාය අතික්‍රමනය කර ඇත. කලාව උපරිමයෙන්ම ඇත
වැඩි සෝ දාලා සින්දුව කන්ට ගියේ නෑ...ඒකයි ලස්සන❤️
Api nokaruwath ape rate kollo kello mewa karaddi marama සතුටක් Hithata awa. jaya wewa
වැඩ්ඩො කියලා කටක් ඇරලා කියන්න පුළුවන් ❤️😎
Band ekath supirii❤❤❤sinduwath supirii❤❤❤
ඒක පට්ට (කටහඩත් සුපිරි)❤️✌️
සුපිරිම සුපිරි ආසාවේ බෑ. පට්ට මල්ලී ජය වේවා .
After Nirosha's voice the best version of Sandasawee I've ever heard.
Nirosha is not the original singer.
👀
The song is originally sung by Wasnatha Madurangani.She is my teacher.
Best version is giriraj kaushalya's daughter's version in nadagamkarayo teledrama 💯
නදී ඔයාගෙන් තව සිංදු ඕනෙ
Akki oyagen me wage thawa sindu onee🎉❤
Beat band පස්සේ වහල්ලු වගේ යන මිනිස්සුන්ට ෆ්‍රී Acoustic band එකක් දාලා අස්සවලා පෙන්නුවනම් බීට් බෑන්ඩ් කාරයන්ට යන එනමං නැති වෙනවා🤣😍
උබ දන්න ලබ්බ තැන් දෙකේ රස දෙකක්. අහන එකා දෙකම අහනවා අනික උබ මෙතන එකෝස්ටික් වලට වහල් වෙලා..🤚✌️
මම උනත් බීට් බෑන්ඩ් අහනව ඒත් එකෝස්ටික් තමයි බොක්කෙ තියෙන්නෙ
රස දෙකක්. අහන නොඅහන එක තමන්ගෙ වැඩක්. රසවින්ඳනයට එකොස්ටික් අහනව නම් අහලා බැකින් එකට හොඳ කියලා යනව, ඔහොම කමෙන්ට් දාන්නෙ මං එකොස්ටික් අහන්නෙ, මම පොශ් කියලා පෙන්නන්න 😁
අරක්කුත් බීලා ගන්ජත් ගහන්න එපැයි😂😂
ඒ voice එකනම් පිස්සුවක්❤❤❤❤❤❤❤
She's so superb!!! And that band.they really know how to jam with the artist
News ආදරෙයි මල්ලීලා..❤️❤️❤️❤️❤️
අම්මෝ ඒ සැප නියමයි..ආදරෙයි ♥️♥️😘😘😘
සඳ සාවී මා . . .
සඳ මඩලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා
...
දෙමස්සිනාලා . . .
මල් පැණි බීවා දෝ...
බඹර කපන්ටා..බඹර කපන්ටා
බමන මතින් කරනම් ගස්වාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා
සිත පෑරීලා
බඹරුන් ඇන්නා දෝ...
අම්මාපල්ලා ...අම්මාපල්ලා
උන් ඒ වග දන්නේ නැතුවාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා
🔥😍superb Nadee akki 😘❤️
නදී 😍❤ ඒ voice එකනම් පිස්සුවක් 😍❤
Great job නියමයිනේ ජයවේවා arrengment ලස්සනයි ජයවේවා ❤❤❤❤👏👏👏👏👏👏👏👏👊👊👊👊👊👊👏👏👊
වෑව් ...🔥නිරොශා විරාජිණීට දෙවෙනි නෑ 🖤
නදී අක්කා මන් ඔයාගෙ ඩයිහාඩ් ෆෑන් කෙනෙක්
වැඩ්ඩො ඉතින් ❤
ලස්සනයි ආදරෙයි හැමෝටම මම කටාර් වල
Well played Surith Best druming.Sarith.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kynna adupaduwak naa.supirii❤❤❤
දෙන එක දෙනව රිදෙන්න❤️🩹😐
Nadeeeeeee you can change this for sure.........keep it up
Patta ❤❤❤❤
Wayooo
Marians
Infinity
News 🔥🔥
news
infinity
3
4
What a joke Infinity is. This is music! Infinity is shit, those buggas cannot even sing
@@rayanhettiarachchi9048 It is no matter that you dont like them. But please dont insult them. Because they also doing something to music. If you dont like, please stop listening them bro. We love infinty and also we love news. Music is not only instruments and sounds. Music is love.❤️❤️
@@shashinthadanuka5395 if it is shit, I call it shit. Infinity is below the average. Hiru Star buggers sing better than those idiots 😂
@@rayanhettiarachchi9048 Yeah infinity is shit.
VIHARA PLEASE sing "nilawarala full song"🖤😎
Your voice is so amazing brother🖤😎🤙
weldone broooo
මේකනම් පිස්සන් කොටුවක් 😍👌👌
බේසා ඔයා 😁
Pissuwak yakoh 😍😘❤️🔥
Excellent singing. Lot's of love and good wishes from me
අම්මෝ ඒ කොටු මූන ඒ කටහඬ...😯
Sarith surith ❤️✌️ ආදරෙයි ekenma 💞❤️
Wawwwww super abhhh patta eka
News ඒක පට්ට😍❤
Supiriyak 💜️💜️💜️💜️💜️🔥
නදී තව songs one
Great performance 🇱🇰😊👍
Supiriyakk❤️❤️❤️❤️
අම්මෝ සුපිරිම ජයවේවා
Sarith surith ammo😍😍
Pissuwen wage ubalage songs Hoya Hoya balanne ban...mama Dan pissek😊
❤ආදරෙයි නිව්ස්❤️
පට්ට....👍👍👍👍
Wowww wowwww kiyanna wachana super 👍👍👍👍
Supiri wenasak..... all the best SS
Editing shot kapena than pattai
මල් වියනින් බැදි මහ බැද්දේ උන්..
අකුරු කරන්නට නුවරට ගිය මන්..
නුවර පිරීලා එරමිණි කටු වැල්
ආයෙත් බැද්දට එනවා මන්
මල් වියනින් බැදි මහ බැද්දේ උන්..
අකුරු කරන්නට නුවරට ගිය මන්..
නුවර පිරීලා එරමිණි කටු වැල්
ආයෙත් බැද්දට එනවා මන්
තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
තෙදිනන් තෙදිනානේ.........
තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
තෙදිනානේ......... හොයි
මල් පැනි මෝරන කාලෙට බැද්දේ
ගී පද ගොතලා තාලෙට කීවේ
මල් පැනි මෝරන කාලෙට බැද්දේ
ගී පද ගොතලා තාලෙට කීවේ
සොර බොර වැව ලග කොමලිගේ කෝමල
නුවර කොහේවත් තිබුනා නම්
මල් වියනින් බැදි මහ බැද්දේ උන්..
අකුරු කරන්නට නුවරට ගිය මන්..
නුවර පිරීලා එරමිණි කටු වැල්
ආයෙත් බැද්දට එනවා මන්
තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
තෙදිනන් තෙදිනානේ.........
තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
තෙදිනානේ......... හොයි
මහතුන් වෙනවාට වැඩිය හොදායි මට
බැද්දේ බතාක් කර හිටියානම්
මහතුන් වෙනවාට වැඩිය හොදායි මට
බැද්දේ බතාක් කර හිටියානම්
මල් පට ඇරුනම කුරුලු මිටේ ගැර
ආයෙත් බැද්දට එනවා ම්ං
මල් වියනින් බැදි මහ බැද්දේ උන්..
අකුරු කරන්නට නුවරට ගිය මන්..
නුවර පිරීලා එරමිණි කටු වැල්
ආයෙත් බැද්දට එනවා මන්
මල් වියනින් බැදි මහ බැද්දේ උන්..
අකුරු කරන්නට නුවරට ගිය මන්..
නුවර පිරීලා එරමිණි කටු වැල්
ආයෙත් බැද්දට එනවා මන්
තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
තෙදිනන් තෙදිනානේ.........
තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
තෙදිනානේ......... හොයි
තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
තෙදිනන් තෙදිනානේ.........
තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
තෙදිනානේ......... හොයි
******PRABODH*******
Download the app:
See who else is singing “Mal viyanen bandi”
See All
Mal viyanen bandi
bsarasara + KMNimanthiShama
26
1
Mal viyanen bandi
bsarasara + NilMini6
10
2
Mal viyanen bandi
bsarasara + vikrama767183061
8
1
Mal viyanen bandi
bsarasara + MallikaParara
12
1
Experience SmuleStart singing today.
Install
Woow ..niyamai
Superb News..👏👏👏👏
Sarith surith❤
Shaaaaaaa ලස්සනයි❤️❤️❤️❤️
සුප්ප සුප්පා ❤️💪📷
ආසම එකක්🔥
Cristal clear voice.....
patta akke patta mara gathi
Jaya wewa
Best of luck
Amazing guys 🤗🥰
කියන්න වචනත් නෑ.. ❤️❤️
Great❤️
සැප guys❤❤❤💯
අම්මෝ සැප😍😍
නදී ආදරෙයි ඔයාගේ voice පට්ට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Marvelous masterpiece
🌹👍superb.
Supiri supiri niyamai
Lassana wedak kollane all the best
Dread 👍
Congratulations 👏🎇🎇👏👏🎇🎇👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Voice .backing 🔥😘💪
Excellent.❤️
පිස්සුවක් හුට්ටො😍😍😍😍❤️
😉😉
Drum & guitar ගහන්නේ twins ලද? Confuse අනේ 😕
Superb
Fatta
අම්මෝ මයිල් කෙලින් වෙනෝ
kuda ane me ammo niyamiiii❤❤❤
Superb😍🤩🤩
Supiriyak hodeee
EXELLENT
මරු
Niyamai