Mal Viyanen Bendi | මල් වියනෙන් බැඳි - Senanayaka Weraliyadda | Hiru Mega Blast | Bakamuna

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 95

  • @noti_boy_x
    @noti_boy_x Рік тому +32

    හැමදාම ශොස් වල එකම විදියට music band play කරන කාලෙ hiru mega blast එකෙ සුපිරිම වෙනසක් කරපු සුපිරිම වෙනස sahara flash❤🎉 වෙන වෙන ඔස්තාර්ලා නම් කියයි ඉතින් නොයෙකුත් කතා😂😂 වෙනසක් දකින පිරිස විතරයි හොද කියන්නෙ 💖 ආදරෙයි සහරා ෆ්ලැශ් 👻😘🌈

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 5 місяців тому +5

    Shaa ෂා ශ ෆටිිට sahara flash 💫💫💫👍👍👍👍💙💜️❤️💜️🤍💎💛💫💚💚🪔🪔😀😀තවත්එක එලකිරි වගෙ බැකින් ඇත්තටම නියම ලස්සන කටහඩක් තියෙන සුපිරි ම සුපිරි දක්ෂ ගායක යෙක් සේනානායක වෙිරලියද්ද සර් 👍👌👌☝☝😃😍😍💙❤️💛🤍💜️🖤🌈🌈🎸🎻🎻🎻🎸🎸🎸😃😍😍👍👌👌👌👍👌👌☝☝👍👌👌🤍🤍🤍🤍🤍💛💛💛🌈😃🌈🌈🌈🌈🎸🎻😍🌈🎻🎸🎻🌈

  • @SadeepaRukshan-s7l
    @SadeepaRukshan-s7l 10 місяців тому +11

    වෙරලියද්ද නම් පිස්සුවක් තමා ඉතිම් ❤❤

  • @LakshanPramod-x2p
    @LakshanPramod-x2p Рік тому +23

    මේකට බැකින්නම් පර්පල් රේන්ජ් තමා 😍🙃

  • @Eranga-Lochana
    @Eranga-Lochana Рік тому +41

    අලුත් ඩ්‍රම්සෙට් එක. කෝකිල ගෙ සම්ප්‍රාප්තිය . සංඛ ගෙ අලුත් IBANEZ එක. බබා අයියාගේ අලුත් රිදම් ගිටාර් එක. අප්ඩේට් වෙලා හුඟාක් බෑන්ඩ් එක. කතා කළයුතු දේවල් බොහෝමයි. ෆ්ලෑෂ්බෑක් සවුන්ඩ්ස් එක්ක ගහපු හින්දා ඊයෙ වැඩේ නාන්නෙ නැතුව ගොඩ දාගත්ත...❤

    • @sanjupradiya4660
      @sanjupradiya4660 Рік тому +2

      ඔයා කිව්ව දෙවල් හරි හැබැයි flash back sound නිසා වැඩේ නාන්නෙ නැතුව ගොඩ දාගත්තා කියන කතාවට මං එකග නෑ හරි 😡😡😡

    • @Eranga-Lochana
      @Eranga-Lochana Рік тому

      @@sanjupradiya4660 brother ❤️👍

    • @pasindu1072
      @pasindu1072 Рік тому

      kevin soundsම තමයි තිබ්බෙ..❤️

    • @Eranga-Lochana
      @Eranga-Lochana Рік тому

      @@pasindu1072 kevin sounds එක්ක flashback sounds ත් තිබුණ බ්‍රදර්.

    • @gayanranathunga8818
      @gayanranathunga8818 Рік тому +1

      Nawe ne hanawa dakke nedda mulu show ekama 😂😂😂😂😂... Ayyo sahara flash 😂

  • @sanjupradiya4660
    @sanjupradiya4660 Рік тому +19

    Sahara flash දැන් Acoustic තාලයට play කරන්නේ මරු හිරු මෙගා බ්ලාස්ට් ෂෝ එක වෙනුවෙන්ම ගෙනාපු අලුත්ම drum set එක බබා අයියාගේ අලුත්ම රිදම් ගිටාර් එක සංක අයියාගේ අලුත්ම ලීඩ් ගිටාර් එක වෙනස්කම් ගොඩක් ආදරෙයි sahara flash 😍😘🙂❤️❤️

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox Рік тому

      සංඛ අයියගේ අලුත් ලීඩ් එක හොඳයි බබා අයියගේ රිදම් පාරත් හොඳයි

  • @lakruwan8566
    @lakruwan8566 Рік тому +6

    Mega blast ...ithin blastම තමා ..

  • @chamaraks5278
    @chamaraks5278 Рік тому +15

    සමහර ඔස්තාර්ලගෙ කමෙන්ට්😹... සහරා ෆ්ලෑශ් කියන්නෙ වෙනම බෑන්ඩ් එකක් ෆ්ලෑශ් බෑක් කියන්නෙ වෙනම බෑන්ඩ් එකක්...මම ඔය දෙකේම ෆෑන් කෙනෙක්... බෑන්ඩ් දෙකටම ආදරෙයි❤️❤️❤️... සන්සන්දනය කරන්න එපා ඒක මෝඩ වැඩක්...ෆ්ලෑශ් බෑක්ලට බෑ සහරා ෆ්ලෑශ් වෙන්න...සහරා ෆ්ලෑශ්ටත් බෑ ෆ්ලෑශ් බෑක් වෙන්න

    • @Danie5828
      @Danie5828 Рік тому +5

      ෆ්ලෑශ්බැක්ලට සහරා ෆ්ලෑශ් වෙන්න ඕන නෑ.අවු 30ක් පරණ ලංකාවෙ legend band එකක්.උන්ට artist ලා නැතුව තනියම උනත් ශෝ එකක් කරන්න පුලුවන් තමන්ගෙම song collection එකක් තියෙනව

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox Рік тому +2

      මෙහෙමයි ෆ්ලෑෂ්බැක් විතරක් නෙමෙයිනේ ලංකාවේ තියෙන බෑන්ඩ් එක

    • @chamaraks5278
      @chamaraks5278 Рік тому

      @@Danie5828 ඇත්ත❤️

    • @randikachathuranga3671
      @randikachathuranga3671 Рік тому

      උබ ඉටත් වඩා ඔස්තාර් කෙනෙක් වෙලානේ මෙතන 🤣අනේ වුකම් බන් උබ

    • @chamaraks5278
      @chamaraks5278 Рік тому

      @@randikachathuranga3671 පලයන් පොන්නය යන්ට😹

  • @WgpnspKumara
    @WgpnspKumara 8 місяців тому +2

    ආදරෙයි❤❤

  • @IsuruEdirisingha-ek7pn
    @IsuruEdirisingha-ek7pn Рік тому +3

    මේ flash back sound නෙවේ මේ kevin sound, flash back sounds එදා වෙන ශෝ එක්ක අයිඩියා ෆන් නයිට් එකේ

  • @ishu98862
    @ishu98862 Рік тому +5

    Legends band okkoma play karala thiyanawa.purple range eka parak wath play krla na.purple range lata chans ekak dunna nam hodai👍

  • @nehanmanjana3689
    @nehanmanjana3689 Рік тому +4

    Api giya marama sipiri.🤠🤠👍👍👍👍

  • @tharangapriyadarshana9157
    @tharangapriyadarshana9157 Рік тому +1

    Dan nam fatta gahanawa supiri
    20 weni anniversary eka gahuweth sahara flash

  • @Glowacki-Francis
    @Glowacki-Francis Рік тому +14

    අම්මෝ ඉතින් රජරට සිංහයා රජරටටම බැස්සම ගැම්ම කොහොමට තියේ ද ❤❤❤❤❤❤ බැකින් සෙට් වෙන්නෙ නැහැ.බැකින් සෙට් උනා නම් මේ සින්දුව මීට වඩා පෙරළියක් ❤😢
    චාමර වීරසිංහ ❤ දමිත් අසංක ❤ දෙන්නගෙම ගුරා ❤ Respect සේනානායක වේරලියද්ද සර් ❤

  • @anuhassatesha4674
    @anuhassatesha4674 8 місяців тому +1

    මේකට බැකින් නම් NEWS තමා ❤🎉🌝

  • @rumeshsachintha
    @rumeshsachintha Рік тому +4

    Beat ek mru❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Рік тому +3

    Adari hirufm shafm nethfm adari hamadama 💖 ♥ ❤ 👌 ✨

  • @ruwantharanga150
    @ruwantharanga150 Рік тому

    Very beautiful💖💖 💖🥰

  • @kehanhirunapathirana55
    @kehanhirunapathirana55 Рік тому +1

    Maru vade

  • @sanjeewarajapaksha2641
    @sanjeewarajapaksha2641 11 місяців тому +1

    Fatta backing shara flash ❤❤❤❤❤

  • @pasindu1072
    @pasindu1072 Рік тому +6

    පිස්සුවක් ❤❤❤

  • @WasanthaBandara-d6c
    @WasanthaBandara-d6c 5 місяців тому

    Supiri❤

  • @SanithTharuka
    @SanithTharuka Місяць тому

    💗💗

  • @MethushaNimsara
    @MethushaNimsara Місяць тому

    good

  • @mudithagihan9642
    @mudithagihan9642 Рік тому +40

    මෙගා බ්ලාස්ට් එකේ එදා මෙදා තුල නාමයක් නොව සන්නාමයක් වූ, ඒ FLASHBACK STYLE එක, බැකින් නම් ෆ්ලෑෂ්බෑක් විතරමයි

    • @Madhushan3403
      @Madhushan3403 Рік тому +10

      වහල්ලු නම් Flashback විතරයි 🤣🤣

    • @hasangadisanayaka
      @hasangadisanayaka Рік тому +5

      Yakoo තව band තියෙයි okatama නහින්නේ😒

    • @tharushaherath6881
      @tharushaherath6881 Рік тому

      ​@@Madhushan3403sira 😂😂

    • @tharushaherath6881
      @tharushaherath6881 Рік тому

      Ha 😂

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ Рік тому

      @@Madhushan3403 ෆ්ලෑශ් බෑක් ලගේ වරදක් නෑ ඉන්න රසිකයො තමයි වහල්ලු වෙලා ඉන්නෙ 🤢

  • @prabharupasinghe
    @prabharupasinghe 17 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimalchandi9973
    @chandimalchandi9973 Рік тому +4

    අඩෝ කෝකිල ඔයා

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Рік тому +1

    Shaaaaaà

  • @tharushaherath6881
    @tharushaherath6881 Рік тому +1

    ❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Рік тому +1

    💃💃💃💃💃💃💃💃💃💃💃🕴🕴🕴🕴🕴

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Рік тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Chali.5746
    @Chali.5746 Рік тому +1

    Accoustick sound

  • @sudathlakmal554
    @sudathlakmal554 Рік тому +3

    සුපිරිම සුපිරියි.දිගටම සහරා ෆ්ලැෂ් ගහමු.අර රෙද්දෙ පැස් බැක් එලවලා

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 Рік тому +1

    👍👍👍👍👍❤❤❤❤👍👍👍👍👍

  • @niluilukgoda8092
    @niluilukgoda8092 Рік тому +3

    Flash back thamai itim ❤❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Рік тому +2

    🫀adari tama wanna na nima shafm and hirufm shafm nathfm 👍 😮❤

  • @UpdateSrilanka-w8l
    @UpdateSrilanka-w8l Рік тому +3

    ඊයේ පෙරෙදා ශෝවුස් බලන්න ගත්ත උදවිය තමයි ඉතින් නීට් බැකින් කියලා වහල්ළු වගේ එකම බෑන්ඩ් එකක් අල්ලගෙණ ඉන්නෙ ඔය වහල්ළු නීට් බැකින් කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද දන්නෙ නෑහ් හැබැයි ඒක ඔය වහල්ළුන්ගෙ වැරැද්ද නෙවෙයි මේ කාලෙ වැරැද්ද නීට් බැකින් අහලා නැත්තම් 90ts hits ඇල්බම් එකක් අහන්නකො සන්ෆලවර්ස්ලගෙ 😊 සහර ෆ්ලෑශ් වෙනස මරූ❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox Рік тому +2

      ඒක ඇත්ත ෆ්ලෑෂ්බැක් එකේ තියෙන්නේ සද්දේ විතරයි මුන් එකෝස්ටික් කරපු එක සුපිරියි සන්ෆ්ලවර් ඒකාලේ වගේ well done Sahara ❤️

    • @deepthisrimathi3598
      @deepthisrimathi3598 Рік тому

      💞💞💞❤❤❤

    • @AdeeshaMethsara-q1y
      @AdeeshaMethsara-q1y 4 місяці тому

      Anivaren ❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Рік тому

    👍👍👍👍

  • @ranjhabandara8384
    @ranjhabandara8384 Рік тому +1

    Parana sunflower tharam koheda hanawa

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Рік тому +1

    Adaritama yanna nadama hirufm shafm nethfm adari hamadama 😮

  • @ranjhabandara8384
    @ranjhabandara8384 Рік тому +1

    Antan roshan sujith aiyala tamai weddoooo

  • @Nandaproduction-z5u
    @Nandaproduction-z5u Рік тому +1

    වෙරලියද්ද

  • @lakshikasewwandi3042
    @lakshikasewwandi3042 Рік тому +2

    Arrow star gehuwoth kohomada

  • @manjulaperera4028
    @manjulaperera4028 9 місяців тому +1

    Flash back වඩා hoda group තියනවා marians sahara flash arrows star purple range sunflower

  • @lalithrasantha5940
    @lalithrasantha5940 Рік тому +1

    Mun kaawaa show eka shara flash

  • @gayanranathunga8818
    @gayanranathunga8818 Рік тому

    Machan Drum eka hariyatama gahanne kohomada kiyala Arrowstar roshan ayyagen ahanna ...mulu show ekama hanawa dakke nedda .. backing nam 🤮🤮🤮

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox Рік тому

      ඒ වුණාට පෑඩ් එකෙන් වැහෙනවානේ

  • @DineshIndika-r2h
    @DineshIndika-r2h Місяць тому

    ❤❤❤