CHAPA in Open Dialogue! Sri Lanka Post to be protected! තැපෑල රකින්න නං! June 25, 2024, Episode 2

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 114

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne Місяць тому

    නියමයි සර් නියමයි, ඔබතුමාට තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @NuwanMilinda
    @NuwanMilinda 3 місяці тому

    කදීම විග්‍රහයක් චාපා සර්...👍

  • @NEST10SD
    @NEST10SD 4 місяці тому +8

    Sir ඔබතුමා ගේ ඉවසීම මම අගය කරනවා ❤ තත්ව‍ය හොඳින් කළමනාකරණය කරනු ලැබුවා

    • @chapa9644
      @chapa9644  4 місяці тому

      ගමන පෙරටම!

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rt 5 місяців тому +13

    වියළී අතු නවන්න දැන් ටිකක් අමරැයි එහේත් ගමන පෙරට
    ❤❤නිදහස්❤❤

    • @chapa9644
      @chapa9644  5 місяців тому +4

      හොඳ අදහසක්!

  • @ishansiriwardana7391
    @ishansiriwardana7391 4 місяці тому +3

    මාළිමාවට වහ වැටිච්ච එවුන් එක්ක තර්ක කරන්න බෑ. කුහකයි...!!!
    ඔබට මාගේ අචාරය...!!!

    • @chapa9644
      @chapa9644  4 місяці тому +2

      ගමන පෙරටම!

  • @k.g.a.hemanthasumathipala3024
    @k.g.a.hemanthasumathipala3024 5 місяців тому +3

    රටේ ජනතාවගේ තත්වය ගැන මේක හොඳ හරස්කඩක්. චාපා මහත්මයා, ඔබේ කැපවීම, ඉවසීම විශිෂ්ඨයි. මේ රටේ ජනතාව දැනුවත් කිරීමට ඔබවැනි තව බොහෝ දෙනෙක් අවශ්‍යයි.

    • @chapa9644
      @chapa9644  5 місяців тому +1

      අපි අඛණ්ඩව මැදිහත්වීම් කරමු!

  • @chavijaweerasinghe2737
    @chavijaweerasinghe2737 4 місяці тому +3

    මිනිස්සු දවසක දුක් වෙයි මෙච්චර මහන්සි වෙලා, කිසිම පෞද්ගලික වාසියක් නැතුව කියපු දේවල් තේරුම් ගත්තේ නැති එක ගැන😢

    • @chapa9644
      @chapa9644  4 місяці тому

      අපි අපේ වගකීම් නොසැලී ඉටු කරමු!

    • @NuwanMilinda
      @NuwanMilinda 3 місяці тому

      අනිවාර්යයෙන්ම 👍

  • @chamindahinidumage
    @chamindahinidumage 4 місяці тому +1

    ජයවේවා සර් ගමන පෙරටම ❤❤❤❤❤❤❤❤

  • @uddalawettewa8746
    @uddalawettewa8746 25 днів тому

    තැපැ ල ටත් ඉදිරි කාළයේ apalen wadina කල් ඔබ කරන පැහැදිලි කිරීම බොහෝ තැපැල් මහත්තය ලා ට වටහා ගත නොහැකිව. ඇත

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 5 місяців тому +4

    ජය වේවා ගමනපෙරට ......

  • @ManulNirosh-w3v
    @ManulNirosh-w3v 4 місяці тому +5

    රාජ්‍යයට හෝ තමන්ගේ සේවස්ථානයට ආදරය නොකරන මිනිස්සු කොට්ඨාසයක් වගේ තමයි මට නම් දැනුනේ

    • @chapa9644
      @chapa9644  4 місяці тому +1

      අපි ඒ තත්ත්වය වෙනස් කරවන්න මැදිහත්වීම් කරමු!

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 5 місяців тому +4

    චාපා 👌👌👌

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 18 днів тому +1

    කොරිඩෝවෙන් වැඩක් නෑ කියන අය තමයි වැඩිපුර ඉන්නේ .එයාලගෙ ලමයිත් පිටරට වෙන්න ඇති ඒකනේ ඔහොම කියන්නේ .

    • @chapa9644
      @chapa9644  18 днів тому

      ඒ කාලකණ්ණි අමතක කරන්න, අපි අපේ උපරිම මැදිහත්වීම් කරමු!

  • @ishansiriwardana7391
    @ishansiriwardana7391 4 місяці тому


  • @udayaranaweera2534
    @udayaranaweera2534 5 місяців тому +4

    කලින් සංවාදයක් බලලා නැති නිසා සමහරු කර කවලා අත ඇරපු වගේ

    • @chapa9644
      @chapa9644  5 місяців тому +1

      ඒක නේන්නං, මාරම අමාරු මොහොතක්!

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 5 місяців тому +1

    මට ඔබ ගැන දුකයි අයියෙ. අපි ගැනත් දුකයි. ලංකාවේ මිනිස්සු මාර උගත්ලු.😢😢ඔබ ඔබගේ උගුර පරිස්සම් කරගන්න. 🙏❤

    • @chapa9644
      @chapa9644  5 місяців тому +3

      ඒත් අපට මේ මැදිහත්වීම් කරන්නම වෙනවා!

  • @asela-re3dm
    @asela-re3dm 5 місяців тому +2

    Niyama kathava.

  • @gishankavinda
    @gishankavinda 4 місяці тому +3

    Gaaza වලට වෙන දේ උනාම sir මතක් වෙයි sir කට්ටියටම 😔

    • @chapa9644
      @chapa9644  4 місяці тому +3

      ඒත් එහෙම නොවෙන්න අපි එකාවන්ව වැඩ කරමු!

  • @ddtjh8705
    @ddtjh8705 5 місяців тому +5

    අපිට වෙන්න යන්නේ කුමක්ද යන්න ඇත්ත ඇති සැටියෙන් දැනගන්නා විට, කාගේත් සිත් තුල කණගාටුවක් ඇතිවේ. ඉන්පසු තමන් ඒ දේ සම්බන්දයෙන් කටයුතු නොකළ බව හර්දශාක්ශියට දැනෙන විට ඒ දැනෙන හැඟීම යටපත් කර හිත හදාගන්න උත්සාහ කිරීමේදී වෙනකෙනෙකුට දොස් නැගීම මිනිස් ස්වභාවයක්. චාපා මහතා පැහැදිලිව කිව්වා ඉතිහාසය හොයන්න කියලා සැකයක් ඇත් නම්. අපේ රටේ මිනිස්සු කිසිවක් ගැන දැනුවත් බවක් නැහැ. දැනගන්න ඕනි කමකුත් නැහැ. නමුත් බුදු දහමත් එක්ක ගොඩනැගුනු මිනිසුන් මීට වඩා නුවනින් සිතා කටයුතු කල යුතුය. එකිනෙකාට ඇඟිල්ල දික්කර වැරදි හොයනවට වඩා යථාර්තය තේරුම් අරන් එක්ව වැඩ කලයුතු කාලයක් එළඹී ඇත. ජපානය බෝම්බ දාල විනාශ කලට පස්සේ ඒ රට ගොඩනගන්න ඒ මිනිස්සු සැප අතහැර එකාවන්ව වැඩ කළා. බුදු දහම තුල ජීවත් වෙන අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ රට වෙනුවෙන් එකතුවෙන්න වැඩ කරන්න ඕනි කියන සිතුවිල්ල තවමත් නැත්තේ ඇයි කියල හිතා ගන්න අමාරුයි. චාපා මහතා කියන්නව වගේ අපි අපේ වගකීම හරියට ඉටු කලයුතුයි. එවිට අපිට වෙනම සංවිධානයක් අවශ්‍ය නැහැ.
    ජනතාවට තමන් සතු බලය ගැන හරි හැටි වැටහීමක් නැහැ තවම. ඉතා වැදගත් සංවාදයක් නිකන් අපතේ ගියා වගේ දැනුනා එක එක්කෙනාගේ මමත්වය නිසා.

    • @chapa9644
      @chapa9644  5 місяців тому +3

      ඔබේ සමීප කියවීම අගය කරනවා!

    • @NuwanMilinda
      @NuwanMilinda 3 місяці тому

      කදීමයි මිත්‍රයා 👍

  • @Sudesh-s4s
    @Sudesh-s4s 5 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤ Obe denumen ape janathawa nidigeta heragani kiya balaporoththu wemi. Jayawewa

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 5 місяців тому +2

    අති විශිෂ්ඨයි චාපා

    • @chapa9644
      @chapa9644  5 місяців тому +1

      ගමන පෙරටම!

  • @nandananda3503
    @nandananda3503 5 місяців тому +2

    ❤❤❤❤❤teruwansarnay

  • @gishankavinda
    @gishankavinda 5 місяців тому +2

    ❤ sir

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 4 місяці тому +1

    Union leaders la vidiyata rata gane danuma madi. Mathupita pamanai dakinne
    An excellent programme

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 4 місяці тому +1

    අපි ආසාවෙන් අහන් ඉන්නෙ චාපා ...😅 mcc ත් උරුමය ත් තියනවා අපි වුර්තිය සමිතියක් වශ්‍යෙන් ඒ ගැන කතිකාවක් ඇති කරන්නෙත්නෑ...මොකද ජනමාධ්‍ය රැල්ල දැන් නෑ නෙ ඒගැන..ඒත් අපි සංවේදී .. ඒ වුනාට අපි හඩ නගද්දී අපිට තේරෙන්නෑ .අපි කාගෙත් තත්වය ඕකයි..මේජානගත ප්‍රශ්නය ට බෙහෙත් ටිකක් කවුරුහරි හදලා දෙනකල් අපි ඉන්නවා

    • @chapa9644
      @chapa9644  4 місяці тому

      ඉතාම නරක තත්ත්වයක්!

  • @daminduliyanage
    @daminduliyanage 5 місяців тому +1

    ❤❤

  • @indikanawarathna7503
    @indikanawarathna7503 5 місяців тому +1

    🎉❤❤

  • @bobmarley1369
    @bobmarley1369 5 місяців тому

    🙏💞🙏💞👏💞👏

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @ruwanfernando5075
    @ruwanfernando5075 5 місяців тому +3

    වියළි අතු දැන් ටිකක් නමන්න අමාරුයි. එහෙත් ගමන පෙරට.
    කමෙන්ට් එකක් මේකෙ දැක්ක නිසා මගේ අත්දැකීමක් දානවා.
    චාපාබණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන්
    පානදුර නගර සභා ප්‍රධාන පුස්තකාලය සහ අනුබද්ධ පුස්තකාල හරහා පාඨක සමාජවල ළමයි බල ගන්වමින් සිටියා.
    ප්‍රධාන පුස්තකාලයාධිපතිනියට කිසිසේත්ම අවනත නොවන පටු දේශපාලන උවමනා සහ වෙනත් පුද්. අරමුණු සහිත
    පුංචි පුස්තකාලයක පුස්තකාලයාධිපතිනියකගේ
    මැදිහත් වීම මත,
    නගර සභා ලේකම් තුමිය
    ඉහළ මහජන ප්‍රසාදය සහිතව
    කෙරීගෙන ගිය
    බල ගැන්වීමේ වැඩ සටහන්
    කුමන්ත්‍රණකාරී ලෙස
    කඩාකප්පල් කරා.
    ඒත් පාඨක සමාජය යලිත් ලිපියකින් වැඩ සටහන් වලට අනුමැතිය ඉල්ලා ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය මගින් නගර සභාවට භාර දුන්නා.
    කලුතර කාර්යාලයක වැඩ කරන පුස්තකාල සම්බන්ධව වැඩ කරන
    ප්‍රජා සංවර්ධන නිලධාරිනිය එම ලිපිය ලේකම් තුමියට ඉදිරිපත් කරන් නැතුව මාසයකටත් වැඩි කාලයක් ගත වෙලා.
    මේ පානදුරේ බුද්ධිමතුන්ගේ නගරයේ දැනුම ලබා ගැනීමට ඇති පුස්තකාල පද්ධතියට වෙලා තියෙන හානිය.
    පරිපාලනය අන්තිමයි.
    රටේ අනෙක් බොහෝ තැන්වලත් තත්ත්වය මෙහෙමයි.
    ඒ නිසා
    වියළි කෝටු, කඩාකප්පල්කාරී වැඩ කරන නගර සභා නිලධාරීන්ව නැමුවෙ නැති උනොත් පාඨක සමාජවල දරුවන් බේර ගන්න බෑ.
    මෙවැනි නිලධාරීන් සහ පුද්ගලයන් දැනුමෙන් බල ගන්වන්නම ඕනි.
    නැත්නම් හරි වැඩ සටහන් කරන්න අවසර ලැබෙන්නෙම නෑ.
    ඒ නිසා පානදුරේ ළමයි ඇතුලු මහ සමාජය බල ගන්වන්න අපි ලොකු උත්සහයක් ගන්නවා
    විවිධ තැන්වල චාප මහතත් එක්කම.
    ඒ වගේ ඔබ තුමාලගෙ ප්‍රදේශවල පුස්තකාල, පාසැල්, විහාරස්ථාන ආශ්‍රිතව
    බල ගැන්වීමේ වැඩ ඉක්මණින් කෙරුවොත්
    අනතුරේ ඇති රට, රාජ්‍ය, ජාතිය බේරගන්න පුළුවන්.

    • @chapa9644
      @chapa9644  5 місяців тому +2

      ඔබේ ධෛර්‍යවන්ත මැදිහත්වීම අගය කරනවා රුවන් මහත්මයා!

    • @HTJRrawana1
      @HTJRrawana1 4 місяці тому

      ඔබතුමා ඇතුළු පිරිසට මගේ ඉමහත් ගෞරවය....සමාජය දැනුවත් කිරීම ඉතාම වැදගත් සහ ගම පන්සල, පල්ලිය කෝවිල පාසැල ගොඩනැගීමට එක්ව කටයුතු කලයුතුමයි...විනය ගරුක, දක්ෂ, බුද්ධිමත් භික්ෂුන් වහන්සේලා සියලු පන්සල්වල භිහිකල යුතුයි... තාවකාලික සුවයකට යටවුන කම්මැලි මිනිසා මුදලට නොයෙකුත් වරදාන වරප්‍රසාදවලට යටවී කුහකවී මානයෙන් උදම්ම තමනුත් විනාශවී සමාජයද, අනාගතයද විනාශයට තාලු කරමින් සිටිනවා...
      ආත්මාර්ථ කාමී කුහක අමනුෂ්‍ය තිරිසන් මිනිසෙකු මේ උග්‍ර දනවාදය තුල නිර්මාණය කරමින් සිටිනවා....එහි හානිය ඉතාම භයානකයි එය අද අපිට ශාක්ෂි සාදක ඇතිවම දකින්ට ලැබෙනවා ගාසා තිරය තුල වන සිද්දීන්න් දෙස බලන විට යුක්රේනයද අතුලව ලෝකය අපිට දැනුම් දෙමින් සනාථ කර තිබෙනවා ඒ ආත්මාර්ථ කාමී අමුනුෂ්‍ය මිනිසාගේ භයානක කම....

    • @chapa9644
      @chapa9644  4 місяці тому +1

      @@HTJRrawana1 අපි උපරිම මැදිහත්වීම් කරමු, මේ අපේ ආදරණීය මව් බිම, අපේ අම්මා!

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd 5 місяців тому +3

    වැඩසටහන ඉවර වෙද්දී කීයෙන් කීයද ඉතුරු .... ඉතිං කොහොමද රට ගොඩගන්නේ... 😢😢😢😢😢

    • @chapa9644
      @chapa9644  5 місяців тому +5

      ඔබේ ප්‍රශ්නය ඉතාම වැදගත්! ඒත් ඇත්තටම වරින් වර පිටව ගියේ ඉතාම සුළු පිරිසක්, ඒ අයටත් කාලය හරස් වෙන්න ඇති....! අති බහුතරය දිගටම හිටියා, ඒත් මේ සංවාදය ඔවුන්ට ආගන්තුක වග නං දැනුණා, විවිධ පක්ෂ මනෝභාවයන් ඒ අතර හරස් වෙන්න ඇති, සමහරුන්ගෙ පුද්ගලික ගති ලක්ෂණ, ම්ම්ම්....! කොහොම වුණත් අපි බලාපොරොත්තු තියමු!

    • @wasithachathurangawijenaya8193
      @wasithachathurangawijenaya8193 4 місяці тому +1

      ප්‍රධාන ප්‍රශ්නය කොරොඩෝව නෙමෙලු. මෙච්චර පැහැදිලි කරලත් තේරුම් ගන්න බැහැ කියන්නේ😢😢

    • @chapa9644
      @chapa9644  4 місяці тому

      @@wasithachathurangawijenaya8193 ඒක නේන්නං!

    • @NuwanMilinda
      @NuwanMilinda 3 місяці тому

      ​​@@wasithachathurangawijenaya8193 අපේ රටෙ නුගත් මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑ මිත්‍රයා.. මාත් ඔක අපේ,පැත්තේ තරුණයන්ට කියුවා රටට වෙන්න යන නෑස්පැතිය ගැන.කියුව දෙවල් කමකට ගත්තේ නෑ විහිලුවට හතල් එකට ගත්තා විතරයි..😢

  • @suvineethanalanirankothped9360
    @suvineethanalanirankothped9360 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @TEKOSTUFF
    @TEKOSTUFF 25 днів тому

    මේ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. මිනිස්සුන්ට මූලික අවශ්‍යතා හරියට නැති,තවත් පැත්තකින් අසීමාන්තික දේවල් පස්සේ දුවන සමාජයක කොරිඩෝවක් නෙමෙයි රටම දුන්නත් මොකෝ මගේ ලමයින්ට උගන්ව ගත්තොත් කියලා හිතෙන මට්ටමට අපි වැටිල ..විශේෂයෙන් උගත් මධ්‍යම පන්තිය...

    • @chapa9644
      @chapa9644  25 днів тому +1

      ඒත් උත්සහය දිගටම! ගමන පෙරට!

  • @sangajayasekara
    @sangajayasekara 5 місяців тому +3

    Nil, kola, rathu pata thula hira karan kathira gasamin mathu parapurata Lanka dupatha iwara kara....

    • @chapa9644
      @chapa9644  5 місяців тому +2

      අපි, රට වෙනුවෙන් හිට ගන්න අනාගත මහජනතාවක් ගොඩ නගමු!

  • @dreamsense9660
    @dreamsense9660 5 місяців тому +2

    මේ රට ගොඩදාන එක ලෙහෙසි නැ .නමුත් උත්සාහ අගය කරනවා.මෙතැන සමහර අයගේ අදහස් දැක්වීම දුකයි.ඒත් පුදුම වෙන්නේ නැ

    • @chapa9644
      @chapa9644  5 місяців тому +2

      නොනැවතී පෙරටම යමු!

    • @sudeerawijetunga1525
      @sudeerawijetunga1525 5 місяців тому +2

      rajyayata kelawenwa kiyaddith, wyapaarayak karanne kewama sanwegayk athiune..godak aya inne meka wihiluwak gaanata hithagena

    • @chapa9644
      @chapa9644  5 місяців тому

      @@sudeerawijetunga1525 මේ මිනිස්සු එක අතකට අසරණයි, නූගත්කම විසින් ඔළු විනාශ කරගෙන!

  • @indikalakmali9055
    @indikalakmali9055 5 місяців тому

    #මෙවෙලාවෙරනිල්තමයි

    • @chapa9644
      @chapa9644  5 місяців тому +1

      හරියටම හරි! රනිල්ගෙ මාළිමාව දිනවමු!

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 5 місяців тому +3

    wurthiya samithi wala inna minisunge dhanuma gana dukai..obathuma inne eka konakalu..MCC eken apiwa iwarakaranna yanawa kiyaddhith, moona UA-cam watena eka gana ahanawa.. social mediyawala photo daddi owa ahanne na minissu.
    Therenne na..me minissu ai mehema kiyala

    • @chapa9644
      @chapa9644  5 місяців тому

      ඒක නේන්නං!

  • @prasannajayalath4851
    @prasannajayalath4851 5 місяців тому +2

    Me inna katawath oka therenne ne mahathmaya.. man innavkoreawe me okkoma wela thiyenne.. mun pawu .. eth ape un korea ewith kiyanne deweni ammalu..wagawa atha herapu gaman. Kubura goda kara.. company ekak gehuwa...ewath thawakalika goda negili.. sthira niwasa ne. Jalashritha pradesha wedak ne.. ganga. ela .dola . Nanna be.. maluwek allan kanna be.. kisi sundarathwayak ne.. mata therenne ne mahathmaya.. sthuthi

    • @chapa9644
      @chapa9644  5 місяців тому +2

      අපි අපේ යුතුකම් ඉටු කරමු! එච්චරයි!

    • @nuwanperera2055
      @nuwanperera2055 3 місяці тому

      Puduma wahal kamak ekanam deweni amma kiyana eka😂😂😂😂😂

    • @chapa9644
      @chapa9644  3 місяці тому

      @@nuwanperera2055

  • @mohammadhassan6043
    @mohammadhassan6043 4 місяці тому +1

    this is why all the politicians can keep on doing what they do, at the last moment only choice is to vote for them. when the fuse wire about to end its burn and they realise no use its going to blow up any way.
    sorry to say you do great work but without power your efforts wont have much effect

    • @chapa9644
      @chapa9644  4 місяці тому +1

      Do not be disappointed! Let's do our DUTY, empowerment of the people is the only way, no any other choice!

  • @manavasl9766
    @manavasl9766 5 місяців тому +4

    මුං උගත් උනාට බුද්දිමත් නෑ ලෝක භූ දේශපාලන අද්‍යනයක් නෑ ලංකාවේ රාජ්‍ය සේවකයොනේ

    • @chapa9644
      @chapa9644  5 місяців тому

      මුං කියන්න එපා ඉතිං, ඉවසීමෙන් චෝදනා කරන්න, පව්නෙ!

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 5 місяців тому +1

    Palath mattamin wahana athulweeemedi gasthuwak aya karanamattamk unath ei wageth hithenawa

    • @chapa9644
      @chapa9644  5 місяців тому

      අනිවාර්‍යයෙන්ම විය හැකියි, මේ තත්ත්වය තුළ රටම දඩ බිමක් වෙන්නත් නියමිතයි!

  • @sureshaniherath5171
    @sureshaniherath5171 5 місяців тому +3

    අනේ 🤦 අප්පේ ,චාපා මහත්තයාට නෙවෙයි මටත් ඇඬෙන්න එනවා මේ අහන ප්‍රශ්න වලට. යූටුබ් එකෙන් හරි බලන්නැතුව ඔබතුමා ගැන දැන ගන්න බෑනෙ.යූටුබ් එකේ සේරම කරුණු කරණ මෙතන දිග හැරලා මේ වැඩ සටහන එක දිගට සතියක්වත් ගන්න වෙයි.ඒත් බෑ.ඉතින් මේ මිනිස්සුන්ට කාරණා තේරුම් කරන එකට වඩා හරකෙන්ට කහ ඉරෙන් පාර පනින්න උගන්නන එක ලේසිද කියලා හිතුනා මට නම්.කොහොම නමුත් ඔබතුමා කවුද යනවග,කියන්නෙ කුමක්ද කියන එක තේරුම් ගනී දවසක,ප්‍රමාද වෙලා හරි.ඇත්තටම තත්ත්වය ගැන නම් දුක හිතුනා.සංවාදයට ජය.ගමන පෙරටම .❤❤❤

    • @chapa9644
      @chapa9644  5 місяців тому +3

      මේ තමයි රටේ පොදු තත්ත්වය, සේපාල් අමරසිංහලාට, සුදත්ත තිලකසිරිලාට, චමුදිත සමරවික්‍රමලාට....! ඒ තියා පියුමි හංසමාලිට, උන්ගෙ විකාර බලලා කුණු කතාත් අහලා ඕන තරං හම්බ කලර දෙන්නත් මේ ඈයො ආසයි! ඕකයි කතාව!

    • @Sanj302
      @Sanj302 4 місяці тому

      @@chapa9644 Tik tok walin channel walin gon thakatheeru molawal hadagena mun inne ekai , therennema nee patta emotional wela wena wena topic aran katha karala wede anananawa but thre will be ppl who hear u so we will do this and educate all

    • @NuwanMilinda
      @NuwanMilinda 3 місяці тому

      ​@@chapa9644හරියටම හරි 👍

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 5 місяців тому +1

    2030-2035 wishawawidhyaala pudgalikaranaya karanna wage thama me mohothe wasa damagena inne.
    awurdhu 5n saha 10n ,ada karana dewala prathipale kriyaathmaka wena widhiyata thama oya plan eka yanne kiyala therenne

    • @chapa9644
      @chapa9644  5 місяців тому

      අනිවාර්‍යයෙන්ම! ගමේ ගොන්නුම කියනවා, මෙව්වා පුද්ගලිකකරණය කරන එක තමා හොඳ කියලා!

    • @sudeerawijetunga1525
      @sudeerawijetunga1525 5 місяців тому +1

      දැන් ඒ ගානට ඇවිල්ලා, මිනිස්සු පුදුම හදිසියක ඉන්නේ, ඉක්මනට දරුවො ඉගෙන ගෙන ඉවරවෙන්න කියලානේ ඕවට දාන්නේ..ගමේ ගොන්නු එහෙම කියන කොට , උගත් මිනිස්සු උන්ගේ අතින්ම මේක මරණවා..අද බෙහෙත් ගන්න සල්ලි ණයට අරන් යන රටක, උගන්වගන්නත් එහෙම උනාම..
      මිනිස්සු සල්ලිවෙනුවෙන් එකාඑකා මරාගන්නවා, අනික්වා අදාල නෑ..මිනිස්සු පිස්සො කරලා, මනුස්සකම අදාල නැති ගානට ඇදලා දාන එක තමා MCC එකට ඕනී

    • @chapa9644
      @chapa9644  5 місяців тому

      @@sudeerawijetunga1525 අපි වේගයෙන් දැනුම සමාජ ගත කරමු, අපේ ජීවිත කාලය තුළ කළ හැකි උපරිම මැදිහත්වීම් කරමු!

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 5 місяців тому

    Hal kg 10 ganna pawul laksha 34 pare enna rataka meya kiyana dewal karanna puluwanda oi... Mara visaduma meyage. 😅😅😅😅

    • @chapa9644
      @chapa9644  5 місяців тому +2

      රනිල්ගෙ මාළිමාව දිනනවා දිනනවාමයි කොල්ලො!

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 4 місяці тому

    ජනතාවගේ බදු මුදල් විධිමත් ලෙස ආයෝජනය කලයුතුයි . රට ගොඩගන්න පුළුවන් වෙන්නෙ ජාත්‍යන්තරය සමග එක්ව ගමනක් යාමෙන් පමණයි .

    • @chapa9644
      @chapa9644  4 місяці тому

      එහෙම ජාත්‍යන්තරයක් කියල එකක් නෑ! අපි ජාතියක් විදිහට, රාජ්‍ය ශක්තිමත්ව පවත්වාගෙන යන අතර ලෝක වෙළෙදපොළ සමග කරට කර ගනු දෙනු කරන්න ඕන!

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 5 місяців тому +1

    මොඩ යක්කු ටිකක් ..

    • @chapa9644
      @chapa9644  5 місяців тому +2

      එහෙම කියන්න එපා, ඒත් මේ අවුල ඇති කරල තියෙන්නෙ පක්ෂ නායකයො, මේ මිනිස්සු එක අතකට පව්!

  • @allhuman8118
    @allhuman8118 4 місяці тому

    චාපා සැවොම සැක කරන්නගන්න
    ඔබ මීවනපලානේ අරහතුන් හදාරා සමාව ගන්න

    • @chapa9644
      @chapa9644  4 місяці тому +1

      මීවනපළානේ පල් හොරෙක්, ඒ ගැන දැන ගන්න මෙව්වා බලහල්ලා මෝඩයිනේ!
      අඹේපුස්ස සංවාදය ua-cam.com/video/7Ih99h0aJnY/v-deo.htmlsi=08Ixf0xkmDyVtA3v
      Kleppe ට එරෙහිව 1. ua-cam.com/video/3i9ivdh6dxY/v-deo.htmlsi=Lnz_JJGI_djwSlob
      2. ua-cam.com/video/yUc06YU6S5E/v-deo.htmlsi=vQtLp8ySLSHe0-zA
      ඕල්කොට් මෙහෙයුම! ua-cam.com/video/VChjcfeHJ-k/v-deo.html

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 5 місяців тому

    Own harak

    • @chapa9644
      @chapa9644  5 місяців тому

      තරහ ගන්න එපා!

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 5 місяців тому

    Meka kiyanawa aragalaya ta nogihin hitiyanam harilu
    😅 Ethakota patro/gas denne unada gono. 😅

    • @chapa9644
      @chapa9644  5 місяців тому +2

      රනිල්ගෙ මාලිමාවට ජයෙන් ජය!

    • @nuwanperera2055
      @nuwanperera2055 3 місяці тому

      Thoge mole puke dilshan.....gas dunne aragalayata gya nisada ammmo bn ubalanam

  • @allhuman8118
    @allhuman8118 4 місяці тому

    චාපා සක්ෂිි හොයන්නේ මැරැනට පස්සෙ නපන්වන්නද

    • @chapa9644
      @chapa9644  4 місяці тому +2

      ඔව්, ඔබ මැරුණාට පස්සෙ, ඔබේ දරුවන්ට ඔබේ මෝඩකම තේරුම් ගන්න අවශ්‍ය සාක්ෂි මේ එකතු කරන්නෙ!

  • @sularyfernando6230
    @sularyfernando6230 5 місяців тому

    what is the use of Post . why can't we fund this institution. shut down this.

  • @mohammadhassan6043
    @mohammadhassan6043 4 місяці тому

    Chapa now you should understand what sort of a complex task you are trying to achieve. You wont be able to show to these type of people (who have the sole purpose of individual success) broad analysis about a country or world politics. Let alone foreign intelligence activity. without holding any ruling power you are just going diminish yourself but hope you have the will for it. but try to look after yourself, no use getting yourself physically and mentally run down trying to make a country successful. it doesnt happen

    • @chapa9644
      @chapa9644  4 місяці тому

      Not accepted! you do feel so due to lack of basic political knowledge, keep on carefully watching this program to understand what I have been theoretically explaining!

  • @ndnd7979
    @ndnd7979 5 місяців тому +1

    ❤❤❤

  • @Amantha2008
    @Amantha2008 5 місяців тому +1

    ❤❤

  • @sureshaniherath5171
    @sureshaniherath5171 5 місяців тому +1

  • @udayaranaweera2534
    @udayaranaweera2534 5 місяців тому +1

    ❤️❤️❤️

  • @Amantha2008
    @Amantha2008 5 місяців тому +1