CHAPA on Geopolitics! JVP - NPP, MCC! පණු කරඳ ගසේ සිට නිදන් හෑරිල්ල දක්වා! Nov 25, 2024, Episode 154

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 479

  • @chapa9644
    @chapa9644  4 дні тому +11

    July 14, 2023 පණු කරඳ සූදුව!
    ua-cam.com/video/NTGEGV9EZjQ/v-deo.htmlsi=eZ3h3GOqAu50L6Ua
    Episode 153 ua-cam.com/video/9V9dD9hmmoQ/v-deo.htmlsi=yY9Yo2d7kI2OdwYD
    Episode 152 ua-cam.com/video/8q1Hfu5G0js/v-deo.htmlsi=QUJFe3x18yIysSdH
    Episode 151 ua-cam.com/video/8wEDFamYznE/v-deo.htmlsi=wjEMPQNU8w7aqCcG
    Episode 150 ua-cam.com/video/Ny3BlaaPObc/v-deo.htmlsi=DG_-k7BsExnMkyF-
    Episode 149 ua-cam.com/video/21e2tlq0Hc4/v-deo.htmlsi=aWkNBnLGewzMIti7
    Episode 148 ua-cam.com/video/3UFk6_WDLzs/v-deo.htmlsi=LZRLsL-t88P7kL6E
    Episode 147 ua-cam.com/video/YadNLJCpEl8/v-deo.htmlsi=EmMiO97UAY5uVxk4
    Episode 146 ua-cam.com/video/Sx0ZhHOoT-0/v-deo.htmlsi=hOsi6TPmkFgVNXeI
    Episode 145 ua-cam.com/video/fC9nJ_u4kFc/v-deo.htmlsi=CrqFseJXp-iA_0a6
    Episode 144 ua-cam.com/video/B7m5nNDJJrI/v-deo.htmlsi=y_o5pU9FDnA9Y5dp
    Episode 143 ua-cam.com/video/Md_dimfXjdk/v-deo.htmlsi=vHJOdzOc_ns8zzBR

    • @slmicro3857
      @slmicro3857 3 дні тому +2

      දිගටම යන් චාපා.🥰🥰❤..දැණ් චැනල් එක උඩට ඇවිල්ලා🤟💤...පැය 3 ට විව්ස් 2000 ට වඩා එනවා..❤❤..ඔයාගේ මතය ජනතාව අතරට යන්න ඕනි❤❤ සංවාදයේ යෙදෙන්න ඕනි💯

    • @Jcb-di7mv
      @Jcb-di7mv 2 дні тому

      Horunwa nawatha balayata genda muta thiyana asawa

    • @slmicro3857
      @slmicro3857 2 дні тому +1

      @@Jcb-di7mv වද කොත්තු නැතුව පාලුයිලු 😕😢🙁

    • @Jcb-di7mv
      @Jcb-di7mv 2 дні тому

      @slmicro3857 gammanpilagey gedara giyoth ganda puluwan

    • @maduraranaweera1
      @maduraranaweera1 2 дні тому

      @@slmicro3857 දූෂිත දේශපාලුවන් ගෙ ඉඳුල් කාල හැදිච්ච කටු kana සුනඛයන් ට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රාජපක්ෂලා නැතුව බෑ

  • @PradeepaSubadrage-tp7gb
    @PradeepaSubadrage-tp7gb 3 дні тому +33

    රටේ මිනිස්සුන්ගෙ මොලෙ පාදන රට වෙනුවෙන් නොබියව හඩ අවදි කරන ඔබතුමා මගේ රටට සම්පතක්. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 4 дні тому +53

    චාපා සර් කියපු කතාව 100% ක්ම ඇත්ත.චාපා සර් ගෙ නිදහස් සංවාද වැඩ බිමට ජය වේවා 🙏🙏🙏🙏

    • @slmicro3857
      @slmicro3857 3 дні тому +8

      දිගටම යන් චාපා.🥰🥰❤..දැණ් චැනල් එක උඩට ඇවිල්ලා🤟💤...පැය 3 ට විව්ස් 2000 ට වඩා එනවා..❤❤..ඔයාගේ මතය ජනතාව අතරට යන්න ඕනි❤❤ සංවාදයේ යෙදෙන්න ඕනි💯

  • @cnc5447
    @cnc5447 3 дні тому +23

    ඔබ රටේ ශ්‍රේස්ටතම කථිකාවත කරන කෙනායි. 🙏

  • @Subo65
    @Subo65 3 дні тому +33

    කෑවෙන් කෑවෙ නැහැ මෙහෙම කෑමක්. ඉස්සරහට බලමු

    • @chapa9644
      @chapa9644  3 дні тому +10

      බලන්න බෑ, මැදිහත්වීම් ඕන!

  • @desikapushpakanthi7655
    @desikapushpakanthi7655 3 дні тому +20

    ජය වේවා චාපා සර් රට වෙනුවෙන් දිඟටම ඔබ නියම මාධ්‍යවේදීයෙක් ❤
    මාධ්‍යවේදීයෙක්ගේ රාජකාරිය ඔබ හරියටම කරනවා කාටවත් පක්ෂ පාති නොවී මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙනවා

  • @bandarasumedha
    @bandarasumedha 4 дні тому +34

    නියම විග්‍රහයක් චාපා මහත්තයා. ✊

  • @callshop2300
    @callshop2300 3 дні тому +29

    සහතික.ඇත්ත.කතව.මෙවා.පිලගන්න..අපෙරටෙ.හරක්ට.මොලෙ.නැ.

  • @bnimal-so8xe
    @bnimal-so8xe 3 дні тому +23

    ඔබ තුමාට තෙරැවන් සරණයි...

  • @sriyaniperera6811
    @sriyaniperera6811 3 дні тому +14

    අවුරැදු ගනන් සිට රාජ්‍ය දේපල වනසමින්, මිනිමරමින් පාරක් පාරක් ගානේ බෝඩ්කෑලි උස්සගෙන අැතිවෙන්න රැගුවා. කොස් පැලයක්, පොල් පැලයක්වත් හිටවපුනැති ඒවුන්ට අාන්ඩු බලය දුන්නේ රටට හෙනගැහුවත් කන්න තිබුන නම් අැති කියන අදහස අැති මොලේ උඩ ඉදගන්නා ගොන් රැලමයි. මවල දුන්න සුරංගනා ලෝකයට යටින් ගිනි ජාලයකුත් අැති බව තේරෙන්නෙ නෑ.
    චාපා ඔබගේ පැහැදිලි කිරීම අති අනර්ඝයි. රටට අාදරය කරන අවබෝධය අැති බොහෝ පිරිසක් තවමත් අප අතර සිටිනවා. ඒ රටේ වාසනාවටමයි. මෙවැනි ඉදිරිපත් කිරීම් තුලින් මිනිස් මනස අවධි කරන්නට ඔබට ශක්තිය ලැබේවා!❤

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 3 дні тому +24

    ඇත්තමයි සර් මම අද සතුටු වෙනව කවදාවත් චන්දයක් කිසිම කෙනෙකුට නොදීපු එක එන හැම එකාම එන්නෙ පලිගන්නයි සැපගන්නයි උන්ගෙ ලොකුකම පෙන්නන්නයි විතරයි මේ පහල වෙච්ච දෙවිය පහල උන දවසෙ ඉඳල තවම රටට සෙතක් නෑ බොරුවට ආන්ඩුව පුම්බන්නෙ යුටුබ් හිඟන හැත්තක් ඉන්නවනෙ ඒ හැත්ත මේවගෙ වැදගත් වැඩසටහන් බලන්නෑ සර්

    • @chapa9644
      @chapa9644  3 дні тому +7

      අපි අපේ කාර්‍යය කරමු!

    • @kalumcom2151
      @kalumcom2151 3 дні тому +2

      Obata Visala samaga balayak gada nagenawa❤❤❤

  • @priyashanhapushpakumara8553
    @priyashanhapushpakumara8553 3 дні тому +21

    මේ කාලවකවානුවේ ඔබ වැනි විශිෂ්ඨයින් අවශ්‍යම මොහොතක්..

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      ගමන පෙරටම!

    • @maduraranaweera1
      @maduraranaweera1 3 дні тому

      @@priyashanhapushpakumara8553 patta athal බං උබලා චාපා ට දෙන්නේ අර sajiyage un sajiyata දෙන්නේ අන්න ඒ වගේ 😁😁🤣🤣,අන්තිමේදී චාපා ට එක පාරක් අර ගෑනියෙක් ගාව ඇඬුවා වගේ ආයේ අඩන්න

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 3 дні тому +17

    තෙරුවන් සරනයි සර්

  • @nirobeata
    @nirobeata 2 дні тому +2

    සත⁣ය්‍යේ වචන බුද්ධිමය විමසුවට !!
    ස්බාදර්මයේ සරණයි මව්බිමට 🙏 ❤

  • @santechlk5906
    @santechlk5906 4 дні тому +68

    ඇඟ පුරාම මොළේ තියෙන ගමිවල ,රුකියා ස්ථානවල කොන් කරපු ගොන්නු ටිකකට ඔබතුමාගේ කථාව තේරුමිගන්න බැ,එ තරමට උන් පක්ෂයකට වහල් වෙලා

    • @chapa9644
      @chapa9644  4 дні тому +16

      අපි අපේ යුතුකම් වගකීම් ඉටු කරමු!

    • @hioio2533
      @hioio2533 3 дні тому +6

      සහතික ඇත්ත උන් තමයි නියම වහල්ලු.දැන් හොරැ අල්ලනවට ෂුවර්නෑලු ඒව පැත්තක දාල රට හදල දෙනලු සහෝදරය ජනාධිපතිතුමනි

    • @slmicro3857
      @slmicro3857 3 дні тому +8

      දිගටම යන් චාපා.🥰🥰❤..දැණ් චැනල් එක උඩට ඇවිල්ලා🤟💤...පැය 3 ට විව්ස් 2000 ට වඩා එනවා..❤❤..ඔයාගේ මතය ජනතාව අතරට යන්න ඕනි❤❤ සංවාදයේ යෙදෙන්න ඕනි💯

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 дні тому +3

    ස්තූතිය දැනුවත් කිරීමට සර්

  • @geeth960
    @geeth960 4 дні тому +73

    උතුරේ උසාවියකින් මෙවැනිම ආඥාවක් දීල එහෙ පන්සල් ටික ඩෝසර් කරන්න මේක ආදර්ශයක් කරගන්නත් බැරි නෑ.

    • @chapa9644
      @chapa9644  4 дні тому +16

      අනිවා!

    • @sudeerawijetunga1525
      @sudeerawijetunga1525 4 дні тому +5

      eaktama me nadagama natuwa wennath puluwan

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 3 дні тому +6

      වෙනත් පුලුවන්

    • @maheshmadushanka4263
      @maheshmadushanka4263 3 дні тому +5

      wenna puluwan

    • @HTJRrawana1
      @HTJRrawana1 3 дні тому +7

      ඒ සැකයම පැහැදිලිවම මටත් ඇතිවුනා

  • @RosonJOfficial
    @RosonJOfficial 3 дні тому +3

    ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ බ්‍රිතාන්‍ය පොදු නීති ක්‍රම ආදර්ශය ට අදාළ,අධිකරණ පූර්ව නිදර්ශණ න්‍යාය නිසා,මේ සිද්ධිය ව්‍යවස්ථාදායකයේ පනතක් නිර්මාණය කිරීමකට දෙවැනි නැහැ! සර් කියන දේ හරියටම හරි! 🙏❤️

  • @vinithadesilva4333
    @vinithadesilva4333 3 дні тому +14

    නිධානය මුවාවෙන් රටට කෙලීම ආරම්භ කර ඇත.චාපා සර්ගෙ සංවාදය පුලුල් කිරීම අතිශයින් වැදගත් වේ.සංවාදයට ජය වේවා!!!

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      අනිවාර්‍යයෙන්ම!

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 4 дні тому +34

    අනිවාඒයෙන්ම මෙය විදේශ ආක්‍රමනයේ සැලසුමක්ද

    • @chapa9644
      @chapa9644  3 дні тому +23

      ඔව්, අනුර කුමාර ඇමරිකානු ඉත්තෙක් නිසා, එහෙම ගන්න පුළුවං!

    • @milroyfernando2739
      @milroyfernando2739 3 дні тому

      @@chapa9644 😂😂😂

    • @vinithadesilva4333
      @vinithadesilva4333 3 дні тому +3

      අනුරයගෙ.ගුබ්බෑයමේ තමයි ජූලියා නිතර රිංගුවෙ.

    • @milroyfernando2739
      @milroyfernando2739 3 дні тому

      @ උබලාගේ ගෙදරට වගේ නෙහ් 🤣🤣🤣

    • @HTJRrawana1
      @HTJRrawana1 2 дні тому

      @@milroyfernando2739 නිවට මෝඩ වහලුන්ට පිළිතුරු නැති වුනාම හිනාවයි අපහාසය පමණයි.. පව් බන් උබල..ජනතාව උබල වගේ තඩි මෝඩ කුහක වහලුන්ගේ හැඩරුව විලාශය නුබල දමන comment වලින්ම වටහා ගන්නව...

  • @GamìniJayarathna-m8w
    @GamìniJayarathna-m8w 4 дні тому +19

    100% correct Mr.chapa

  • @bobmarley1369
    @bobmarley1369 3 дні тому +13

    ස්තුතිය චාපා සර්..🙏🙏🙏

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 4 дні тому +34

    පව් අපේ රට දුකේ බෑ

    • @chapa9644
      @chapa9644  3 дні тому +7

      අපි රට රකිමු!

    • @milroyfernando2739
      @milroyfernando2739 3 дні тому

      @@chapa9644 කටින්ද? 🤣🤣

    • @slmicro3857
      @slmicro3857 3 дні тому +4

      දිගටම යන් චාපා.🥰🥰❤..දැණ් චැනල් එක උඩට ඇවිල්ලා🤟💤...පැය 3 ට විව්ස් 2000 ට වඩා එනවා..❤❤..ඔයාගේ මතය ජනතාව අතරට යන්න ඕනි❤❤ සංවාදයේ යෙදෙන්න ඕනි💯

    • @HTJRrawana1
      @HTJRrawana1 2 дні тому

      @@slmicro3857 ඒක එතුමාගේ මතය නෙවෙයි එතුමා පවසන්නේ අපිට නොපෙනුන සත්‍ය..එදත් අදත් මෙය ශාක්ෂි සාදක සමග චාපා මහතා සනාත කරතිබෙනවා කරමින් තිබෙනවා...පසුගිය අවුරුද්දේවත් චාප මහතාගේ නිදහස් සංවාදයේ video නරබන්න එසේම භූ දේශපාලනය පිලිබදව සොයන්න..නිදහස් සංවාදය තුල පැවසුව සේරව එසේම වෙමින් තිබෙනවා...

  • @AnjaleeRathnayake-j7g
    @AnjaleeRathnayake-j7g 3 дні тому +13

    76 වසරක සාපය ගගා වැලලුනු උන්ට දැන් මේවගේ සාපයනම් වදීවී.

  • @jayarathna12345
    @jayarathna12345 4 дні тому +26

    ඔබ හරි චාපා මහත්මා අපි මෝඩයො හැබැයි මෝඩයොමත් නෙවෙයි නේද අනුර නුබ එලාරනම් අපි කව්දකියා පෙන්විය යුතුමයි

    • @lmchinthaka9588
      @lmchinthaka9588 3 дні тому +2

      මහත්මයලා ඒලාර වහලුන

    • @jayarathna12345
      @jayarathna12345 3 дні тому

      @@lmchinthaka9588 මා නම් ඔය පාර්ලිමේන්තුවෙ හිටපු උනොත් ඉන්න උනොත් දකින්නෙ මේ රට විනාසකරපු විනාසකරන කාලකන්නියන් හැටියට.මා ඉදිරිය සත්ය විදියටම දකින කෙනෙක් .ඉදිරිය බයානක කම දකින කෙනෙක් ඔබට තේරෙනකොට හතරවටෙ විලාපය විතරක් අැසෙ උනදවසට පමනක් මාව මතක්කරගන්න

    • @cnc5447
      @cnc5447 3 дні тому +1

      එලාර කියලා ඔයාලටම බලාගන්න පුළුවන් ටික දවසක් ඉන්නකෝ.

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 4 дні тому +14

    ❤❤ස්තුතියි ❤❤❤

  • @thevindudilmith5922
    @thevindudilmith5922 4 дні тому +14

    හොද විග්‍රහයක් ❤❤❤❤

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 3 дні тому +15

    පහල උසාවියකින් තබා ඉහල අධිකරණයකින්වත් නිධන් හාරන්න නියෝග දී ඇති බවක් මින් පෙර සදහන් වී තිබෙනවාද?

    • @kasunthamelin6650
      @kasunthamelin6650 3 дні тому

      Agana nam kiyala wadak Naha apita ahnna labenne monawadame Swansea dahamath kupitha wela

    • @tlp8049
      @tlp8049 3 дні тому

      තහනම් නම් තහනම්. රජයටත් ඒ නීතිය වලංගු වෙන්න ඕන නේද.

  • @indranip254
    @indranip254 3 дні тому +6

    කනගාටුව අපේ මිනිසුන්ට මේවා තේරෙන්නෙත් නැහැ. තේරුම් ගන්නෙත් නැහැ. තේරුම් යන්නෙත් නැහැ.

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      අපේ උත්සහය දිගටම!

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 3 дні тому +4

    ජනතාවට සහන දෙන්න කියල බොරැ කියල බලයට ආ මේ ආන්ඩුව ගෙදර යවන දවස වැඩි ඈතක නෑ.

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      එහෙම නෙවෙයි, මහජනතාව එක මිටට රට වෙනුවෙන් හිට ගන්න ඕන!

    • @chamiya8003
      @chamiya8003 3 дні тому +1

      ඒත් පාපහු ජංගි අරගල නම් එපා..🙏

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 4 дні тому +23

    මතක්කිරීමක්; සුනිල් සෙනෙවිගේ ඉතිහාසය ගැන කතාකරමු

    • @chapa9644
      @chapa9644  4 дні тому +12

      තොරතුරු මදි! ඉවසන්න!

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne 3 дні тому

      ​@@chapa9644ජයවේවා, කලබල වෙන්න එපා මම නිකං comment එකක් දානවා ඉල්ලීමක් විදිහට, ඔබ කියනව වගේ සමහර අයගෙ ඉතිහාසය ගැන දැනගෙන ඉන්න එක අනාගතයට වැදගත්

    • @HTJRrawana1
      @HTJRrawana1 2 дні тому

      මම එක වැඩසටහනක් ඔහුගේ බැලුව තඩි කපටියෙක් බව වැටහුනා යම් යම් සිද්දි වලට පැවසුව අදහස් නිසා...

    • @chapa9644
      @chapa9644  2 дні тому +1

      @@HTJRrawana1 අධ්‍යනය කරමු!

    • @chula3155
      @chula3155 2 дні тому

      අත්‍යවශ්‍ය දෙයක්. ඔහු ගේ බැක්ග්‍රවුන්ඩ් එක ගැන ප්‍රශ්නයක් තියනව.

  • @slmicro3857
    @slmicro3857 3 дні тому +21

    දිගටම යන් චාපා.🥰🥰❤..දැණ් චැනල් එක උඩට ඇවිල්ලා🤟💤...පැය 3 ට විව්ස් 2000 ට වඩා එනවා..❤❤..ඔයාගේ මතය ජනතාව අතරට යන්න ඕනි❤❤ සංවාදයේ යෙදෙන්න ඕනි💯

    • @HTJRrawana1
      @HTJRrawana1 3 дні тому

      එතුමා පෙන්වාදෙන ශාක්ෂි සාදක තොරතුරු වෙනත් පති මාන ඔස්සේ බලද්දිත් මනාව පැහැදිලිවෙලා තිබෙනවා සහ වෙමින් තිබෙනවා සත්‍ය එයම බව...ජනතාව තවම සිටින්නේ වහල් මානසිකත්වයෙන්..අර කියන්න වගේ හද පෙන්වුහම ඇගිල්ල දෙස බලල හදක් නැත කියන නියත මිත්‍යාවක වහල් වෙලා සිටින බොහෝ පිරිසක් තවම සිටිනව...ටික ටික හරි මේ සංවාදය දෙස නිවහල්ව බලන, යොමුවන පිරිස වැඩි වුවහොත් සියල්ලටම එක්ව ජයගන්න පුළුවන්...

    • @chapa9644
      @chapa9644  3 дні тому +9

      මේ මතයක් නෙවෙයි, බොලාලට කෙළ වෙන්න යන විදිහ!

    • @chapa9644
      @chapa9644  3 дні тому +4

      @@HTJRrawana1 ඔය එක එකාට නං අහු වෙන්න එපා! ෆේක් කපුටො උන්!

    • @slmicro3857
      @slmicro3857 3 дні тому

      @@chapa9644 😢👍👍

    • @slmicro3857
      @slmicro3857 3 дні тому

      @@chapa9644 කපුටාස් බැසිල්😁

  • @SampaEdiri
    @SampaEdiri 3 дні тому +19

    සියා හැරැවා නම් බලන්නන තිබ්බා jeppo රගන රැගිල්ල

    • @chapa9644
      @chapa9644  3 дні тому +7

      ඔබේ සීයා නිදන් හාරනවද?ඈ!

  • @ShamilaKurukulasooriya
    @ShamilaKurukulasooriya 4 дні тому +13

    ඇත්තටම ඕක අස්භාවික සිද්ධියක් තමයි.ඔකේ පැති ගණනාවක් තියෙනවා .ඔය විදිහට ඉස්සරහට පුරාවිද්‍යා දේපාර්තුමේන්තුවටත් කැණීම් කරන්න අධිකරණ අවසර ගන්න වෙයිද..දැන් කැනීම කරන ක්‍රමවේදය චාපා ඔයා දන්නව නම් පැහැදිලි කරන්න .මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට ගහපු පාරක් වෙන්නත් පුළුවන් .මේක හොද නැති තත්වයක් බව නම් පැහැදිලියි .

  • @lmchinthaka9588
    @lmchinthaka9588 3 дні тому +8

    🎉චාපා ඉදිරියටම යමු

  • @jayarathna12345
    @jayarathna12345 4 дні тому +28

    මට නම් චාපා මහත්මා හැමදෙයක්ම නැතිවිිමෙ දුක දරන්න පුලුවන් එ්ත් මේ සත්ය දහම විනාසකරන එක දරා ඉන්න බැහැ අැත්තටම හැම බවුද්ධයකුටම මෙය තිබිය යුතුයි

    • @chapa9644
      @chapa9644  3 дні тому +13

      මහජන පවුරක් වෙමු!

    • @hioio2533
      @hioio2533 3 дні тому +5

      @@jayarathna12345 බෞද්ධයගෙ ඔලුගෙඩි පාදමු..

    • @malajayamanne781
      @malajayamanne781 3 дні тому

      @@hioio2533jeppange thama olugedi padanna one

    • @InushaSenarath
      @InushaSenarath 3 дні тому

      ​@@hioio2533haramu

  • @jayarathna12345
    @jayarathna12345 4 дні тому +26

    වැදගත්ම ඉතාම වැදගත් දෙයක් බුද්සාසන අැමති නියමකෙනා අැවිල්ල තියෙන්නෙ.ඔව් බවුද්දදර්සනයට විරුද්දව යනකෙනෙක්.දැන් උපාසක උපාසිකාවො බලා ඉදපල්ලා .....චාපා මහත්මා ස්වබහදහම කිපිල තියෙන්නෙ.හැබැයි අනුර මේ සාසනයට අතතියන්න එපා මොකද වෙසක් පෝය ලංවෙන්නකලින් යන්න වෙන්නෙ රෙදි නැතිව

    • @chapa9644
      @chapa9644  4 дні тому +14

      එහෙම කියලා බෑ, අපි අපේ මැදිහත්වීම් වේගවත් කරමු!

    • @jayarathna12345
      @jayarathna12345 3 дні тому

      @@chapa9644 අනිවාර්යෙන්ම

    • @InushaSenarath
      @InushaSenarath 3 дні тому

      ​@@chapa9644 sil rakimin sathara waram deviyanta pin denna ona, deviyan rakina Buddha saasanaya tiyenne lankawe

    • @kasunthamelin6650
      @kasunthamelin6650 3 дні тому +2

      Meka budasasaneta puja Kala pin bimak dannathi un walliyalla chapa malli oya danwath kisima digatama geniyanna panuwo dagaluwata api Baya nahe me helayange maw bimai ❤

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      @@kasunthamelin6650 සරලව නං ගන්න එපා!

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 дні тому +6

    නරක පුර්වාදර්සයක් ඔනම දෙයක් ඉදිරියේදි වෙන්න පුලුවන් 🤔

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 дні тому +5

    ආයුබෝවන් චාපා සර් ස්තුතියි ඔබට දැනුවත් කිරීම ජේ.වී.පී.
    නිර්ධන පංතියේ අය දැන් මාලිමාවේ ධනපති පංතියේ පොත තමයි පෙරලන්නේ ඔය ගල්කිස්සේ හෝටලයේ වියදම දරන්න ඇත්තේ දෙමළ ඩයස්පෝරාව බව සහතිකයි ඇමෙරිකන් ඩොලර් පාර්ලිමේන්තුවේ සිද්දියත් අනුර කුමාර දැනුවත්ව දිගහැරුනු තිරනාටකයක් පාර්ලිමේන්තුව කෝචක් කරන්න ගහපු ගේමක් ඇමෙරිකාව ඉන්දියාව සහ දෙමළ ඩයස්පෝරාව
    MCC Road map එකට අනුව තමයි සර් වෙන්නේ උතුරේත් මෙහෙම වෙන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහයෙන් ආනාගතයේ ඔය නිධන් කතාව ගේමක් කියලා මම කියුවා සර්
    අපි එලබි සිහියෙන් සිටිමු දැනුම ජනගත කරමු. නිදහස් චැනලයට ජය
    ❤️✊

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      මහජනතාව බල ගන්වමු!

  • @sunilmalwala1701
    @sunilmalwala1701 3 дні тому +8

    නව රජයෙන් අපේ ජනවහරට අළුත් ප්‍රස්ථාපිරුළක් එකතු කළා .ඉදිරියේදී පළක් නොමැති ඕනෑම කටයුත්තකදී ජනයාට පැවසීය හැකියි,"අනුර කුමාර නිධන් හෑරුවා වගේ"යන ප්‍රස්ථා පිරුළ😅😅

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      එහෙමත් පුළුවං තමයි!

  • @rasinthawimal
    @rasinthawimal 3 дні тому +13

    අපෙ බොදු ඉතිහාසය විනාශ කිරීමේ පිම්බුරුපත්ක්

    • @chapa9644
      @chapa9644  3 дні тому +4

      MCC ඉඩම් කොල්ලයට වගත් තේරුම් ගන්න!

    • @vinithadesilva4333
      @vinithadesilva4333 3 дні тому +1

      අනිවා MCC ඉඩම් කොල්ලය

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 3 дні тому +7

    අනුරාධපුර මහේස්ත්‍රාත් තුමාටත් නිධන් හාරන්න හිතිල..නියෝගයක් දුන්නොත්?

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      මේ සංස්කෘතික සංහාරයේ ඉදිරි පියවරක්!

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 3 дні тому +2

    චාපගෙ වීඩියෝ වලට ඉස්සර වීව්ස් අඩුයි. දැන් වීව්ස් ලෙවල් එක හොදයි. ඒ කියන්නෙ ඇත්ත අහන්න මිනිස්සු දැන් උනන්දුයි

  • @shiranidominic9138
    @shiranidominic9138 3 дні тому +7

    100% true story

  • @VishChamu-v5r
    @VishChamu-v5r День тому

    ඔබේ නම කවදාවත් නොමැකෙන නමක් බව අනාගතයේ සිටින මිනිසුන් සාක්ෂි දරාවී. UA-cam වලින් සත්‍යය පවසන channel 02. එකක් chapa අයියගේ, අනිත් එක .....😢. මිනිසුන්ගේ අවාසනාවකට නැති වුනා.
    🌸🙏🙏🙏🌸

    • @chapa9644
      @chapa9644  16 годин тому

      ඔබ හිතන මොකක් හරි අනිත් එක ගැන නොකියා ඉන්න එක හොඳයි, ගමන නොසැලී පෙරටම!

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 3 дні тому +5

    දැන් .බං.මාලිමාවෙිි .ආන්ඩුව .එලිපිට.බයනැතුව.බහිරවයා .ගලටත්.කෙලියානේද.දැන්පුරා.කෟතිකවස්තු.ඉවරයි .

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      ඔබ ඇත්තටම මහසෝනා කෙනෙක්ද?

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 3 дні тому +3

    මේ තීන්දු තීරණවලට එරෙහිව මහජනයා පාරට බැස සැබෑ උරුමයන් රැකගත යුතුයි. මහනායක හිමිවරු ඇයි මේවට නිහඬ. අද රටේ සංඝරත්නයක් නැද්දැයි සිතෙයි.

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      පාරට නෙවෙයි, රැස්වීම්, සමුළු, සංවාද රට පුරාම අවශ්‍යයයි!

    • @vinithadesilva4333
      @vinithadesilva4333 3 дні тому +1

      පාරට ඇවිත් නම් බෑ.ඒකට තමයි මේ අවුස්සගන්න හදන්නෙ.ඒ කියන්නෙ චාපා අයියගෙ භාශාවෙන්ම කියනවනම් ආර්ථික අරබුදයට හේතුවක් වන මෙම ජංගි අරගලය නැවත ඇති කරලීමට වෙන්නත් පුලුවන් එවිට ජනතාව තම මව විකුනා හෝ ජීවත්වීම අරමුනු කරටි.වෙනත් විදිහකට මෙය රැක ගත යුතුමයි.

  • @sasidunipun3784
    @sasidunipun3784 4 дні тому +14

    අර රාජංගනේ ඩයල් එක හොයාගන්නවත් නෑ......

    • @chapa9644
      @chapa9644  4 дні тому +7

      මෑන් අපවත් වෙලා වෙන්න ඇති, නොදකිං!

    • @nethmiwasana4305
      @nethmiwasana4305 3 дні тому

      ​@@chapa9644අර ඉන්නේ කුණුහරුප කිය කිය

    • @musicrythem1
      @musicrythem1 3 дні тому +3

      Ammapa A booruwata mokada une

    • @hioio2533
      @hioio2533 3 дні тому +2

      එයාට මානසික රෝගයක් කියල ප්රථිකාර කරන්න ඕන කීව රෝහල් ගතවෙලා වෙන්න ඇති.සර් අර පූස් බුද්ධ කියන එකාට දැන් කවුරැත්ම විරුද්ධව කථා කරන්නෙ ඌ දිගටම අපහාසාත්මක වීඩියෝ දාන බුදු රජානන් වහන්සේගෙ රැව ඇතුලත් කරල

  • @sumaljayathissa-w7w
    @sumaljayathissa-w7w 4 дні тому +4

    Thanks.chapa

  • @PushpaAnjali-k2v
    @PushpaAnjali-k2v 3 дні тому +5

    අනේ මන්දා සර් මම මගේ හිත හැමදාම කිවුවේ ම මේ පත්වෙන රජය ලංකාවට. ලොකු වැරැද්දක් කරයි කියලා මම වැඩ කරන තැන පවා මම යම්තාක් දුරකට අත් බලලා ශාස්ත්‍ර කියනවා ඒ කිවුව හැමදේම හරි කියලා හැම දෙනෙක්ම පිළිගත්තා මම මේදේ වෙනුවෙන් දේවල් කියද්දී කවුරුත් පිලි ගත්තේ නෑ ඔවුන් විශ්වාස කලේම Facebook you taub වල ඇත්තැම් අය හොද වැඩ සටහන් වලට දාපු කුණ

    • @chapa9644
      @chapa9644  3 дні тому

      අපි රට රකින මහා ජන බලය ගොඩ නගමු!

    • @mtg12342
      @mtg12342 3 дні тому +1

      මේ රට රකින්න කවුරුත් නෑ රනිල් සජිත් නාමල් රකින්නද 😂

  • @DayasirithilakarathnaDayasiri
    @DayasirithilakarathnaDayasiri 4 дні тому +6

    Good

  • @nilukapathirana5159
    @nilukapathirana5159 4 дні тому +12

    ඇරියස් කවර් කරයි අවුරුද්දෙන්...

    • @chapa9644
      @chapa9644  4 дні тому +4

      ඕයේඒඒඒඒඒඒඒඒඒඒ!

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 3 дні тому +5

    දැන් උන් නිර්ධන පන්තියෙ නෙවේ, ධනපති පන්තියේ.

    • @chapa9644
      @chapa9644  3 дні тому +3

      දැන්? හහ්...! හැමදාම එහෙම තමයි, තක්කඩි!

  • @nayanaadikari4454
    @nayanaadikari4454 3 дні тому +12

    ඔබ කියපු දේ හරි .අධිවේගී මාර්ග විනාස කරන්න උවමනාව තියෙනව.දැඩිව .ඕකුන් ට ලොකු හීනමානයක් තියෙනව අපේ රටට අධිවේගී මාර්ග පහසුව කොහොම හරි ජනතාවට ලැබිල තිබීම ගැන .ඒකත් ගලවලා දානකල් ඕකුන්ට නින්ද යන්නෙ නැහැ.

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      ඔබට පිස්සුද කොල්ලො?

  • @magehithasundarai9931
    @magehithasundarai9931 3 дні тому +1

    ජනාධිපති වරයාගේ වාසනාවට හමුවූ වේයන්ගොඩ නිධානය යනු මෙරට ජනතාවගේ බුද්ධියේ තවත් හරස්කඩකි..
    ලංකාවේ සියළුම විදේශිය ණය ගෙවා දැමීමට හැකිවිය..

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 3 дні тому

      මතකයි ඒ නය ගෙවන්නට
      කල් ලබාගත්ත නේද ?
      ඉතින් අර ඉල්ලමේ වටිනාකම
      අරන් නය සේරම ගෙවල
      ඉතිරිත් වේව්, ඒවා පුලුවන්
      නේ ඉතිරි කටයුතු සදහා
      යොදා ගන්න.
      ව්හාර දේවාල ගම් නීතිය
      අනුව මේ බූම් පූජා කරල
      තියෙනවා නම් ඒවා බුදුන් ට
      දර්මයට සංගයාට පූජා කල
      දේවල්. ඒවා රජවරුන් පස්සෙ
      ගන්න හ‍ංගපු දේ නොවේ .
      ඒත් ජනතාවගේ ජීවිත රකින්නට මහා සංඝරත්නයට
      ඒවා බෙදා දෙන්න අවසර
      තියෙනවා ද කියල තුන් පිටකය දන්න ස්වාමීන්
      වහන්සේ නමක් ලවා සොයා
      බලන්න .
      වරදවා ගත්තා නම්
      ඉතින් කුමක් කරම්ද?
      ව්නිස්චකරුවා සොබාදහමමයි.

    • @chapa9644
      @chapa9644  3 дні тому

      අඬවන විහිළු එපා!

    • @chapa9644
      @chapa9644  3 дні тому

      @@sarojinisirimalwatta6310 ඇති, ඔය විහිළුව නං ඇති, කෙනෙක් හිතයි ඇත්ත කියලා!

  • @hioio2533
    @hioio2533 3 дні тому +4

    සර් අද කාදිනල් කියනව ඇහුන මේ රට හදන්න නම් නීතී වෙනස් කරන එක නොවේ කරන්න ඕන මිනිසුන්ගෙ හදවත් ආකල්ප හදන එකලු කරන්න ඕන නීතී වෙනස් කිරීම නොවේලු කරන්න ඕන

    • @chapa9644
      @chapa9644  3 дні тому +7

      ඒ බොරු නැටුමක්! ගණන් ගන්න එපා, ව්‍යවස්ථාවට කෙළින්න බලං ඉන්නෙ!

    • @ChalanaNirodha
      @ChalanaNirodha 2 дні тому

      Ane uge ganita😡😡😡

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 3 дні тому +8

    දැන්නම් මුන්ට චන්දෙ දුන්නේ අපරාදෙ කියල හිතෙනව. ඔක්කොම එකම බෝට්ටුවේ වගේ 🥲👍

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      ඔබ ඡන්දය දුන්නා නං වැඩියෙන් අවධානය යොමු කරන්න! බලපෑම් කරන්න!

    • @ChalanaNirodha
      @ChalanaNirodha 2 дні тому

      Api nam dunnah.moda harak rala dela dan walalenna haduwata wadak nah.

  • @nayanaadikari4454
    @nayanaadikari4454 3 дні тому +6

    ඔය සිවුරු ඇඳගෙන ඉන්න අය සියලු දෙනාම හාමුදුරුවන්ද.

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      කියන්න බෑ තමයි!

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 3 дні тому +3

    ඈවිල්ලා ඉක්මනින්ම පොරොන්දු කැද්වේ මේ ආන්ඩුව

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      නෑ, මේ කරන්නෙ කියපු දේවල් තමයි!

  • @kasuntharangika8798
    @kasuntharangika8798 4 дні тому +6

    ❤️❤️💖💖💗💗

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 дні тому +3

    ජෙප්පන්ට animal farm ස්ටෝරි book එක බලන්ඩ කියන්ඩ ඕන ,ඒකෙන් ඒ ඇත්තන්ට ගන්ඩ ගොඩක් දේවල් තියෙනව

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 3 дні тому +3

    ❤️❤️❤️❤

  • @Lakshmanjayasundhara
    @Lakshmanjayasundhara 3 дні тому +1

    සසුන ට අගෞරව කරන ,චීවරය විහිලුවට ලක්කරන සිදුවීම් හැමතැනම ,හැමදාම... අපි මොනද?, මේවද? නූපන් දූපුතුන්ට දෙන දායාද😪😪😪😪😪

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      අපි ළමයි බල ගන්වමු!

  • @anomaliyanage
    @anomaliyanage 3 дні тому +14

    මෙතුමා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඵතුමා අපි වගේ පක්ෂ වලට කඩෙ යන්නෙ නැ වෙලා තියෙන දේ හා වෙනදේ කියනවා අන්තිමට අපට රටක් නැතිවෙයිද

    • @chapa9644
      @chapa9644  3 дні тому +3

      අපි රට රකිමු!

    • @chriswijayaratne1228
      @chriswijayaratne1228 3 дні тому

      pala ppakko

    • @AnnoyedHardHat-dy5yy
      @AnnoyedHardHat-dy5yy День тому

      Rata nate vela godak kal

    • @chapa9644
      @chapa9644  День тому

      @@AnnoyedHardHat-dy5yy ඒ ඔබට, අපට නං රට එහෙම්මමයි! අපි පමා නෑ!

  • @kasunthamelin6650
    @kasunthamelin6650 3 дні тому +2

    Mama kaduwelin malli bohoma amarui thama moda mola sudda karanna kohoma hari apy uthsaha karamu obe jathika hagima gana mage uththamacharaya mage mallita obata onama welawaka api innawa❤

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 3 дні тому +1

    හොඳ ම නිධානය ගොඩ දාන්නෙ චාපා මහතා ඔයානේ

    • @chapa9644
      @chapa9644  3 дні тому

      ඔව්, දැනුම!

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 3 дні тому

    ඔය පක්ෂ පාට බදාගෙන යූ ටියුබ් ..කරන අය අනිවාර්‍යෙන්ම මේක අහන්න...

    • @chapa9644
      @chapa9644  3 дні тому

      ගමන පෙරටම!

  • @ishansiriwardana7391
    @ishansiriwardana7391 2 дні тому



  • @radissanayaka8202
    @radissanayaka8202 4 дні тому +4

    ❤❤❤❤❤

  • @maduraranaweera1
    @maduraranaweera1 3 дні тому +2

    වෙස් මුහුණු බැඳන් ආවත් අපි නැහැ රැවටෙන්නේ

    • @chapa9644
      @chapa9644  3 дні тому

      මොකෝ නැත්තෙ ඔය අනුරට රැවටුණේ, නොදකිං!
      ua-cam.com/users/shortsOQmAJGA852U?si=crLOMZ7zbDivNS8J

  • @gunasirirajapaksha3384
    @gunasirirajapaksha3384 3 дні тому +2

    චාපා මහත්තයයි,නාගානන්ද මහත්තයයි, එකට ඉගෙනගත් යාළුවෝ වගේ...

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      නාගා ජවිපෙ ඉඳලා පස්සෙ හොර ඩිල් අවුල් වෙලා අයින් වුණ අනුර කුමාරගේම ලොකු අයියා කෙනෙක්, රනිල් වගෙ!

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 4 дні тому +3

    Yes of course this is sounding too dangerous future project.

  • @niroshansudusinghe7462
    @niroshansudusinghe7462 3 дні тому +1

    පටන් ගත්තා ජාතිය අනතුරේ ආගම අනතුරේ 😂😂😂😂

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      බය වෙන්න එපා, මයින්ද මාතියා ඉන්නවා ඒකට!
      ua-cam.com/users/shortsOQmAJGA852U?si=crLOMZ7zbDivNS8J

  • @IndiraWelgama
    @IndiraWelgama 4 дні тому +2

    චාපා සර් ඔය ඇදුමට හරි හැන්ඩ්සම්.😅

  • @merangaperera6929
    @merangaperera6929 3 дні тому

    ඔය හම්බුනේ port city 🌃 එකට දාලා ඉතිරි වුන අන්තිම කළුගල ඕක ගොඩක් වටිනවා😂

    • @chapa9644
      @chapa9644  3 дні тому

      විහිළු එපා!

  • @udayaranaweera2534
    @udayaranaweera2534 3 дні тому +2

    ❤️

  • @this.2.234
    @this.2.234 3 дні тому +3

    ඔය සිද්ධිය නිව්ස් වලින් දකිද්දි මටත් සර් කිව්ව සමහර දේවල් සිහියට ආවා. 😶🙂

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      රට රකිමු!

    • @this.2.234
      @this.2.234 3 дні тому

      @@chapa9644 🙏🤍💯

    • @milroyfernando2739
      @milroyfernando2739 3 дні тому

      @@chapa9644 🤣🤣🤣 කටින්

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      @@milroyfernando2739 මයින්ද මාතියාගෙ ජයග්‍රහණය නියතයි!
      ua-cam.com/video/S-pUUz3vW9E/v-deo.htmlsi=9qJf0sDHyI_sOa5z

    • @milroyfernando2739
      @milroyfernando2739 3 дні тому

      @@chapa9644 ඔබේ බිරිද වටේ යනවානම් ඔබ ඇයත් සමග ඉදිරියටත් ජීවත්වනවාද?

  • @tamilwhatsappstatusint1840
    @tamilwhatsappstatusint1840 День тому

    aththa

  • @Priyanthi-e6f
    @Priyanthi-e6f 2 дні тому

    අපට වැරදුණු තැන

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 4 дні тому +4

    🙏🏼✊🏼💜💜💜

  • @kasungunasekara6441
    @kasungunasekara6441 3 дні тому +2

    👍

  • @user-sb85shan15
    @user-sb85shan15 2 дні тому

    මේ රටේ බිහිවුණු අසාහාය නායකයට කරපු නින්දාවලට පිලිතුරු ලැබෙනවා ඇඩ්රස් නැතිවෙන්න එච්චරයි

    • @chapa9644
      @chapa9644  2 дні тому +1

      අනුර කුමාර අසහාය නෙවෙයි, නිකං නායකයෙක්වත් නෙවෙයි, විහිළු එපා!

    • @ChalanaNirodha
      @ChalanaNirodha 2 дні тому

      🤣🤣🤣 bayaaai

    • @ChalanaNirodha
      @ChalanaNirodha 2 дні тому

      @@chapa9644 🤣

    • @user-sb85shan15
      @user-sb85shan15 2 дні тому

      @chapa9644 අනුර කවුද සර් NGO බත්බැලයෙක් මේ රටේ අසහාය නායකයා කවුරු මොනවා කිව්වත් ඒ මහින්ද 👍

  • @npsone2186
    @npsone2186 3 дні тому +2

    ඒ 50000හේ premium ටිකට් පත් අරන් දුන්නෙ ජයශාන්ත සහෝදරයා යැයි පැතිරෙන කට කතා බොරු ලු 🤭😂

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      ජයශාන්ත සජබෙට ගිහින් දිලිත්ට වැඩ කරලා, රංජන්ට සෙට් වෙලා ඊ ළගට පෙරටුත් වුණා, අන්තිමට කැවුතු ආච්චි සෙට් එකේ ඉඳලා අතුරුදන් වුණා! මෑන්ට අතේ සතේ නෑ ලු! තිබ්බ අන්තිම රුපියල් 5 ත් වසන්ත මුදලිගේ ඉල්ලගෙන බීඩියක් බීලා! ඇඳගෙන හිටපු එකම කලිවසම ළහිරු වීරසේකර ඉල්ලගෙන, පව්!

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 3 дні тому +10

    මේවා මෙහෙම වෙද්දි නිකමට වගේ කල්පනා වෙනවා පහුගිය කාලේ බුදුපිළිම කඩ කඩ දාගැබ හාර හාර නිදන් හෑරුවේ මාලිමාවේ උන්ද කියලා... මොකද උන්ට ආගමක් දහමක් නැහැන.. රාජපක්ෂ ලත් නිධන් හෑරුවා.. ඒවා අමතක නෑ හොඳේ

    • @chapa9644
      @chapa9644  3 дні тому +4

      සැක කරන්න එපා, ඒත් කියන්නත් බෑ ඉතිං! අනිත් අතට සජිතුත් නිදන් හොරා, ඒකනෙ හොයා ගන්න බැරි!

    • @lalithbotheju3800
      @lalithbotheju3800 3 дні тому

      ඒවා ඕපාදූප කටකතා පමණයි

    • @chapa9644
      @chapa9644  3 дні тому

      @@lalithbotheju3800
      පිස්සුද? එදවස මං රාවයෙ, හොඳටම දන්න නිසා කියන්නෙ! පස්සෙ, මධ්‍යම සංස්කෘතික අරමුදලටත් කෙළියා සජිත්! මේ බලන්න!
      ua-cam.com/video/ZsKLDNUAnpE/v-deo.htmlsi=ovJTTgflNgC1iy_v

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 3 дні тому

      සජිත් ඕවට nedda. ??????

    • @chanakasandakelum4957
      @chanakasandakelum4957 3 дні тому

      @ThilakaAbeysekara ඇයි නැත්තෙ ඔය හැමෝටම වැඩිය සජිත් තමයි නිදන් හෑරුවෙ

  • @SamanlathaRanaveera
    @SamanlathaRanaveera 3 дні тому +2

    ❤Mama 5 panthiyata iganagaththa namuath obathumaga hama vedio ma balanawa mata puluwan widihata anith ayawa danuwath karanawa namuth mama nuugath nisa gananganna naha hamoma Dan anurata wahalwala wana da tharumganna baha

    • @chapa9644
      @chapa9644  3 дні тому

      ගමන පෙරටම!

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 3 дні тому +1

    සෙනෙවි ඇමති උන ගමන් නිදන් හාරයි.

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      නිදන් සෙනෙවි!

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 4 дні тому +10

    Mun serama maha thakkadi.😮

  • @shanthidev1277
    @shanthidev1277 3 дні тому

    පවතින හා ඉදිරියට එන සියලුම ආණ්‌ඩු මොනවා කළත් ඒක MCC ක්‍රියාත්මක කිරීමට පහසුකම් සපයන බවට සැක කිරීම සාධාරණයි.අප දැන් මේවා ගැන දැනුවත් වුණාම විතරක් ඇතිද චාපා?

    • @chapa9644
      @chapa9644  3 дні тому

      ඔබ ඇත්තටම දැනුවත් නං ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා, හොරට බුදි නං මොකුත්ම වෙන්නෙ නෑ!

  • @leaderclan1877
    @leaderclan1877 3 дні тому +3

    නිධාන නාඩගමට මුලු වියදම බදු මුදලින් රු අට කෝටි දහසයලක්ශ තිස් දෙදහස් නමසීයික් ලු නෙද???
    රු81,632,900/-

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      ඒ ගැන හොයන්න ඕන!

  • @tlp8049
    @tlp8049 3 дні тому

    නිදහන් හාරන්න තහනම් නම් ඒක රජයටත් තහනම් වෙන්න ඕන නේද. හිරේ ඉන්න අය නිදහස් වෙන්න ඕන නේද.

  • @cnc5447
    @cnc5447 3 дні тому +2

    හැකිතාක් චැනල් වලට ලින්ක් එක කොපි කරලා දමන්න. එයයි අපිට දැනට කරන්න පුළුවන් ජාතික යුතුකම....

    • @chapa9644
      @chapa9644  3 дні тому

      ගමන පෙරටම!

  • @ShamilaKurukulasooriya
    @ShamilaKurukulasooriya 4 дні тому +3

    පුරාවිද්‍යා දේපාර්තුමේන්තුව කවදාවත් නිදන් තියෙනවා කියලා කියයිද 😂මොකද මිනිස්සු දන්නවා එතකොට කැණීම් වලින් නිදන් හම්බ වෙයි කියලා .ඕවා අදාල බලධාරීන් එක්ක නිලධාරීන් ගහන ගේමක් වෙන්න පුළුවන් .මිනිස්සු අන්දන එක කරන්නේ ඔය පුරාවිද්‍යා එකේ එවුන්.

  • @SiriniNanayakkara
    @SiriniNanayakkara 3 дні тому +1

    මේ හැමදේම රැල්ලට මිනිස්සු අහුවෙන නිසා
    අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ලොකුවට රැල්ලක් පෙන්වනවා නම් ආ...අපිත් ඒක තමයි කල යුතු කියලා
    කාලයක් මහින්ද සුළඟ ට අහුවෙලා ගියා
    ඊළඟට ගෝඨාබය ගේන්න රැල්ලක් හැදුවා රාජ්‍ය සේවකයෙක් තමයි පාලනයට සුදුසු කියලා ඒකටත් අහුවුණා
    ඊට පස්සෙ නිදහස් අරගලය මුවාවෙන් රට අනුරට කියල රැල්ලක් ආවා ඒකට ත් අහුවුණා
    දැන් ඉතිං අමෙරිකාවට චීනෙට ඉන්දියාවට යට වෙලා අන්තම හිඟා කන තැනට පත්වුණා

    • @chapa9644
      @chapa9644  3 дні тому +1

      පත් වෙලා නෑ, ඒ මෙහෙයුමක්!

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 3 дні тому +1

    the way things are going, i feels there will be over 4000 files, at the end of this government quota

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 3 дні тому +9

    දැන් සමහර එවුන් කියන්න පටන් අරන් ජයමංගල ගීත කියන්නෙ විකාර වැඩලු මෙච්චර කාලෙකට වෙච්ච දෙයක් නැහැලු ඒව අනවශ්‍ය දේවල්ලු😢, වර්තමාන රජය මොනව කරත් ඒව නිවැරදි කරන්න ගමේ ජෙප්පො ටික ලෑස්ති වෙලා ඉන්නෙ, ඇත්තටම බෞද්ධයො විදිහට අපට සැකයි අපේ අනාගත සිංහල බෞද්ධ කියන අපේ රට මූලික කරගත්ත අපේ ජාතියට මොනව වෙයිද කියල, දැන් අර ජාතිවාදීයෙක් පාර්ලිමේන්තු ඇවිත් ප්‍රභාකරන් දෙවියෙක්ලු, තව වෙනකන් නීතියෙන් ඌට කිසි පරීක්ෂණයක් නැහැ, එහෙන් යාපනයෙ පන්සල් අයින් කරගන්න කියල සද්දෙ දානව, තව ටික දවසකින් අපටත් කුරුස කරේ දාගෙන රට දෙකඩ වෙනකන් බලන් ඉන්න වෙයිද දන්නැහැ

    • @chapa9644
      @chapa9644  3 дні тому +4

      රට අනතුරේ!

    • @kasunthamelin6650
      @kasunthamelin6650 3 дні тому +1

      Dan wenawa athine NEDA was waddonawa muntanam kamak nahe ratatane karadara

    • @AnnoyedHardHat-dy5yy
      @AnnoyedHardHat-dy5yy День тому

      Jaya Mangala gata kewwata kamak naha. Habae kooteyak vetara dana aka tama vada

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha8689 3 дні тому

    ඔලුව කුරුවල් වෙච්ච සට්ටබිරාලලාටත් පහුගිය දිනවල ඒ අයට ගෙවීම් කරපු හාම්පුතාලගෙන් සෑහෙන්න දෝෂාරෝපණය ට ලක් වුණා.කොහොම හරි මේ ජනතා ජයග්‍රහණය ආපසු හරවන්නට මොනතරම් වලි කෑවත් මිනිස්සු අවධියෙන්.රටට ජනතාවට සුභ වේවා 🙏
    .

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      ඔබ හරි, මෙන්න ඒ සට්ටැඹි රාළලා!
      ua-cam.com/users/shortsOQmAJGA852U?si=Ip4cxytqf0Exk6Ol

  • @sudumalli4786
    @sudumalli4786 4 дні тому +4

    හන්සයො රැලම වට වෙල කපුටෙකුට වදිනවා (කෙටියෙන්)

    • @chapa9644
      @chapa9644  4 дні тому +1

      මෙහෙමද?
      ua-cam.com/users/shortsOQmAJGA852U?si=2VzFB5ggevvksbi4

  • @WajiraBandara-o9w
    @WajiraBandara-o9w 3 дні тому +1

    අපෙ අවසනාව මෙවැනි පුද්ගලයකු රටෙ ජනාධිපති නොවෙන එක...මෙයගෙ අනුගාමිකයන් පිරිස කියපල්ලා 2029 දි වත් ජනාධිපති වෙන්න කියල...

    • @chapa9644
      @chapa9644  3 дні тому +2

      ඔබ වැනි පක්ෂ වහල්ලු රටෙන් පිට වෙනවා නං, හා!

  • @amiljeeeanthawalliyapparam3839
    @amiljeeeanthawalliyapparam3839 3 дні тому +3

    Booruwa wage penunata api nam booruwo neme sir gamana idiriyata yamu

  • @p.nilantha1008
    @p.nilantha1008 4 дні тому +3

    සර් කතාවක් යනව මේ දවස්වල නිධන් අයිති රටේ රජතුමාට ,නමුත් රජකෙනෙක් නැති නිසා දැන් රජතුමා ජනාධිපති ඒ නිසා ඔහුට කියල .සර් ඔබ පිළිගන්නවද මම නම් දන්නෑ.ඉස්සර අපේ වැඩිහිටියො කියන්නේ නිධන්වල අයිතිකරු ඒ නිධන් තිබ්බ රජුගේ ලේ උරුමක්කරුකරු වො කියල ඒකියන්නේ සර් ඉස්සර රජකම තාත්තගෙන් පුතාට නේ.තමන්ගෙම පරපුර.දැන්වගෙ මහජන කැමැත්ත නෙවෙයිනෙ.පෙළපත.අනික වැරදිකෙනා ගන්න හදනව කියන්නෙ ගිනි ගොඩක් බදා ගන්නව වගේ වැඩක්.මම හිතන්නෙ සර් කොයි අතින් බැලුවත් දාර ලණුවක් කාල තියෙන්නෙ 😂.ඔබතුමා විශ්වාස කරයිදනම් දන්නෑ.❤❤

    • @chapa9644
      @chapa9644  4 дні тому +2

      ඔය කාලකණ්ණි පස්සෙ දුවන්න එපා!