THANK YOU FOR YOUR DIFINITION. JOSEPH STALIN HAS DROWN SALARIES FOR OVER 20 YEARS WITHOUT TEACHING STUDENTS. BUFFALOES THAT WERE GRASSING HAPPILY IN MEDOWS WHILE CHIEF JUSTICE WAS EXTRACTED FROM HER POST IS GRUNNTING OVER SIMPLE MATTERS.
ACCORDING TO SOCIAL MEDIA CAPITALMAHARAJA INTRODUCED BABU TO MR.PREMADASA WANTED TO EXPEL RANIL FROM POLITICS AND BRING SAJITH INTO POWER MADE MAHINDA COME INTO POWER WITH 2/3 MAJORITY.
Thank you so much Chapa.
අහපු ලස්සනම වචන ටිකක් මාර විදිහට හිතට වැදුන ඔළුවට ගත්තා
ගමන පෙරටම!
❤
❤
👍👍👍👍👍👍👍👍👍👍
ඔබතුමාගේ කතාව සීයට සීයක් හරි ඔවුන්ට දුටු තැන ගහලා පන්නන්න ඕනේ අහිංසක දෙමව්පියන්ගේ දාඩිය සූරගෙන කන දේට කුලීකරලා හොයන සොච්චම පන්තිය වලට සේවා කාලයේ පාසලේ නිකන් කාලා දාන ගුරුවරු හවසට පන්ති දෙකක් තුනක් තියලා මුදල් උපයන්නේ උන්ගේ දරුවන්ට චීස් බිස්කට් කුලීකාරයාගේ දරුවට බිත්තරයක් ආසාවට කන්න සල්ලි නෑ හරි නම් මුන්ට ගූගල් එලවලා අලුතින් පත් කරන්න ඕනෑ උන්වත් උගන්වයිද බලන්න පන්ති නැත්නම් ළමයි කපුවෝතින්
🎉❤❤
💯💯💯💯💯💯💯💯💯💯💯💯
❤❤❤❤❤❤👍
චාපා සර් රටට වෙන්න යන නාස්ති පැතිය දැක්කාම මහා දුකක් දැනෙනවා😢
අපි අපේ යුතුකම් ඉටු කරමු, බලාපොරොත්තු තියා ගම්මු!
@@chapa9644 එහෙමවත් හිතමු සර්😢
@@NuwanMilinda එහෙමවත් නෙවෙයි! එහෙම හිතන්න! අපි රට වෙනුඑන් වැඩ කරමු!
Sanwadayata jaya wewa ❤❤❤❤
THANK YOU FOR YOUR DIFINITION. JOSEPH STALIN HAS DROWN SALARIES FOR OVER 20 YEARS WITHOUT TEACHING STUDENTS. BUFFALOES THAT WERE GRASSING HAPPILY IN MEDOWS WHILE CHIEF JUSTICE WAS EXTRACTED FROM HER POST IS GRUNNTING OVER SIMPLE MATTERS.
ACCORDING TO SOCIAL MEDIA CAPITALMAHARAJA INTRODUCED BABU TO MR.PREMADASA WANTED TO EXPEL RANIL FROM POLITICS AND BRING SAJITH INTO POWER MADE MAHINDA COME INTO POWER WITH 2/3 MAJORITY.
Thank you so much
එතකොට ටෙලිවැකිය ත් ඇන්දිල්ලක් ද??.... මිනිස්සු පව් රැවටීම
ටෙලි වැකිය? නොදකින්! ටෙලි වැකිකාරයා කාලමකණ්ණීයෙක්නෙ! දරුවෙකුටවත් මුලිච්චිකරවන්න නං එපා!
සජියා ඉස්කෝල ගානෙ ගිහින් සුහුරු පංති හදනවා අපිව අන්දනවා නේද???
මිනිහාට කොහෙන්ද මෙච්චර සල්ලි කන්දක්? ඉන්දියාව, ඇමරිකාව එකට සහ චීනය වෙනම මෑන්ට ඩොලර් දෙනවා, අනාගතය සුහුරු කරලා, වර්තමානය අකර්මණ්‍ය කරලා රට අපට දීපිය කියලා! ඇයි ඉතිං වැඩිහිටියො මේ සරල ඇත්ත තේරුම් නොගන්නෙ?
🎉Obathumage me vishleyshanawalata 2:49 amatharawa wisadhum tha idiripath karanna
ප්‍රශ්නය මොකද්ද? ප්‍රශ්නය දන්නෙ නැතුව විසඳුම් හොයන්න බොහෝ දෙනෙක් ප්‍රශ්නය දන්නෙ නෑ!
"ගිනි වැට අද්දර"
ලක්හඬ සොඳුරු මතකය!
@@Ashokaashoka-h9l Ashoka Karunarathne?
@@Ashokaashoka-h9l If not, forget dear!
@@chapa9644 First name is correct .
@@Ashokaashoka-h9l Some other Ashoka related to Lakhanda! Mmm...🙂
චාපා, ඔබගේ තේමා පාටය වන, " දැනුමෙන් සන්නද්ද වී සටන් කරමු" යන්න හොදින් දීර්ගව පැදිලිවන කෙටි වීඩියෝවක් මුදා හැරියොත් කොහොමද?. මට තේරෙන විදිහට මහා සමාජය තුල ඇතිකර තිබෙන, දැනුම පිලිබද ගෝශාව (Noice) නිසා, පණිවිඩය (message එක) ඉතාමත් අපහැදිලිය. ඒ නිසාම මිනිස්සු සත්‍ය පනිවිඩය ග්‍රහණය නොකරගන්න තත්වයක් ඇතිවී තියනවා වගේ නේද?.
වැඩබිම් ගොඩ නැගීම හැර කෙටි ක්‍රම නෑ මිත්‍රයා!
@@chapa9644 Fully Agreed..!!. වැඩබිමට දායකයන් වැඩිකරගන්න පුලුවන් විදිහක්ද කියලා හිතුවා.
@@asankaovitipana9984 ඔබේ යෝජනාව අගය කරනවා, ඒත් මහපොළොවෙ ගැටෙමින් දැනුම ජනගත කිරීම තමයි එකම මග, සමාජ මාධ්‍ය තුළ දැනුම සමග ක්‍රීඩා කරන කෝලංකාරයො තමයි වැඩි වැඩියෙන් ඉන්නෙ! ඒ නිසා දැනුමේ අගය වෙනම ප්‍රවර්ධනය කරන්න උත්සහ කිරීමම වෙන වෙන පාරවල් කැපීමක්! අපි මහ පොළොවෙ වැඩ කරමු!
මෙච්චර කල් කොහෙද හිටියේ එළියට එන්න
ඔබේ හදවත පතුළෙ!
අපි ආවා!
ua-cam.com/video/5mulQeZwqI0/v-deo.html
ඔයැයිගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ චාපා!
තම්ඹුත්තේගම, අනුර කුමාරගෙ මහ ගෙදරයි, වසන්ත සමරසිංහගෙ ටියුෂන් ගොඩ නැගිල්ලයි හරි මැද වගෙ!
"ගුරු ගීතය" communist propaganda එකක්ද?
ඔබේ අදහස ?
නෑ, හුදු මාර්කටිං සහ ව්‍යාපාරික වෑයමක්!
@@chapa9644 ඒ කියන්නෙ සුපුරුදු පරිධි ලේඛකයකු පොත විකුණගන්න කරපු වැඩක් පමණක්ම කියන එකද?
@@dinushaperera4228 එහෙම නෙවෙයි, චීංගීස් අයිත්මාතව්, එදවස රුසියාව තුළ නැගී ආ සමාජවාදී දේශපාලන රැල්ල, ධනවාදය උදෙසා 'මාර්කට්' කෙරුවා ද කියන ප්‍රශ්නය ඉතිහාසය අපට ඉතිරි කර තියෙනවා. ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදිහට එදවස නූතන ලෝකය සමග ගනු දෙනු කළ ආකාරය, හෙමින් යළි කියවන්න සිද්ධ වෙනවා. සරලව කිව්වොත් ගෝඨා බලයට ගේන්න, රණවිරුවන් සහ ජාතිකත්වය යොදා ගත්තා වගෙ, එදවස සෝවියට් රාජ්‍ය නිර්මාණ්ය කරන්න අවශ්‍ය මෙහෙයුම් සඳහා ''ගුරු ගීතය'' ලියැවුණාද? වගෙ වෙනමම ප්‍රශ්නයක් ගැන මේ කියන්නෙ!
@@chapa9644ඇත්තටම මේ මොහොතේ පුටින් මහතා සිටින්නේ මොන කදඋරේද??
ඔහු උතුරු කොරියාව සමග සම්බන්දව කටයුතු කිරීම අපට බලපාන්නේ කෙසේද??
චීනය රුසියාව සමග තිබෙන සම්බන්දය මොනවගේද????
මේ සම්බන්දව කවුරුත් කතා කරන්නෑ චාපා මහතා
@@ruwanibotheju3611 ලෝකයෙ වෙන වෙන කඳවුරු නෑ! 70 දශකයෙන් පස්සෙ, බොරුවට බෙදී ඉන්න බව පෙන්වන රටවල් සියල්ල එකට ලෝකය මෙහෙයවනවා. උතුරු කොරියාව පමණක් තවම පරණ ක්‍රමය තුළ පවතින්න හදනවා, ඒ පාලකයාගෙ ස්වයං ලක්ෂණය නිසා, රුසියාව, පරණක්‍රමයෙනුත් වැඩ අරගෙන, අළුත් ප්‍රවණතාත් උපයෝගී කරගෙන, චීනයට සමාන්තරව ගමන යනවා! ගොදුරු බිම් මවමින් තම තමන්ගෙ වෙළෙඳ - මිලිටරි පැවැත්ම තහවුරු කර ගන්න හදනවා!
වැඩ වර්ජන කරන උන්ට කෙළ ගසමු . අපහාස කරමු. මුන් ගුරු හොරු.
වෛරීසහගත වෙන්න එපා!
චාපා මලෝ,88/89 කාලයේ කොට්ටව රුක්මල්ගම වැනසුවේ අසල නිවසක් බලහත් කාරයෙන් අල්ලා ගෙන හිටපු ප්‍රමදාසගේ කොළ කොටි. රුක්මල්ගම ගෙයින් ගෙට ගොස් කරපු හොරකම් මැරකම් ජඩ කම් JVP පිට පැටෙව්වා. එය දැනගත් ගමේ ජනයා JVP යට දැන්නුවා මේ කොළ කොටින්ගේ ගේම.එයින් කෝපයට පත් JVP කොලකොටින්ව පන්න පන්නා ගමෙන් එලවා දැම්මා. එ තරහවට කොළකෝටි කොට්ටාවේ සිට රුක්මල්ගමට විදුලිය එන විදුලිකණු 100 කට අසන්න ප්‍රමාණයක් විනාශකර බිමහේලා දැම්මා. මාස 6 වැඩි කාලයක් විදුලිය නැතිව මහජනතාව දැඩි පීඩනයකට ලක්වුණා. එ තරහාවට මහජනතාව විසින් JVP යට ඊලග පාර්ලිමේන්තු මැතිවරන චන්දේන් අසන විශාල ප්‍රමාණයක් ලබා දූන්නා.. අව්රුදු 74ක් තිස්සෙ බලයට එන සැම රජයක්ම කලේ ඔවුන්ගේ වැරිදී JVP ය මත පැටවිමයි. අදටත් UNP ( රනිල්යත්) පොහොට්ටුවේ (නාකි මයිනාත්) එකතු වෙලා ඔය පැලැනම ගහනවා. ලගදීම ලොකු බෝම්බ යක් කොහෙහරි පත්තුකරනවා. ඉට පසුව එය JVP මතපාටව AKD ව අත්අඩන්ගුවට ගන්නවා.
රනිල්ගෙ මාළිමාව දිනනවාමයි, කලබල වෙන්න එපා කොල්ලො!
Ai kiyanawa rajjaya bidinawalu. Thope budu sasune un karapu hariya thamai bola oya... Thawa sasune unta balaya dipalla.... Dan... Polawa mokatada ban mathu karanne. Oya Hodata thiyene...
හරිනි හමු බොලාලට මොකෝ ඉතිං කියන්නෙ?ඈ!
Ratakata giya kalak. Huuuuuu. Thope budu sasuna unta kiyapiya. Muta nam Hodatama pissu... Yako oya rata wena ratakata dipiya thopita ba. Thopi wahal gobbayo tikak. 😅
රනිල්ගෙ මාළිමාවට ඩොලර් කාණු පිට කාණු නේහ්?
Nikan boru nokiya hitapan ban. 8 pass gon haraka. 😅
රනිල් මාළිමාවට අරං තියෙන්නෙ ගමේ ගොන්නු! හෙ හේ...!
Dan vidayakaya thibila nemeida ban polawa vikke... Huuuuuu mu nam hoda gon wassek. Oya serama Kare thope budu sasune un neda bola. 😅
ගමේ රනිල් ටවුමෙ රනිල් සමග වැළලෙන තොපි, මාළිමා බබ්බු! හිකිස්!
Dan ubalata ba kiyala oppu karala ewarai. Bola. Oka usa ekata dipalla. 😅
පේනවනෙ, රනිල්ගෙ කොල්ලො වුණත් බොගෙ තනියට එකෙක් එන්නෑ! හෙ හේ...!
78/ vidayakaya galawapu dawasata oya rata hadei bola. 😅
බොලාලා රනිල්ගෙ සමරිසි බලකායෙ නේහ්?
Ethin ban polawa bara dunnata gini yanna ba ne. 😅
රනිල්ගෙ සමරිසි මාළිමාව දිනවමු!
Ai monawa bida watennada ban... Meke...
රනිල්ගෙ මාළිමාව දිනේවා නේහ්?