Pata Dedunu - Sunil Edirisinghe

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 21

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 роки тому +8

    අපේ හිරිමල් යෞවනයේ නිතර ඇසූ ගීතයක්..
    මේ හඬේ රැඳුනු ප්‍රේමණීය බව කෙතරම්ද
    මහින්ද අයියාගේ සජීවි improvising එක ලස්සනයි
    සජීවී පටිගත කිරීමක්..
    අපේ නිර්මාණ දිවියට පාඩම් කියාදුන් ගීතයක්..❤🙏

  • @hirunidewindi3154
    @hirunidewindi3154 3 роки тому +6

    ඔබතුමා විශිෂ්ටතමයෙක්....මේ දෙරණට වාසනාවක් ඔබතුමන්....තෙරුවන් සරණයි....!!!

  • @Jeewaka3
    @Jeewaka3 Місяць тому

    උපන්දා සිට නොනවතිනා
    සිතූ සිතුමන් පැතූ පැතුමන්
    නොසිඳෙනා සිත් සසරේ
    ඉමක් කොනක් නොපෙනෙනා
    නීල අම්බරය වාගේ අපේ සිත....
    වරින් වර අතීතයෙ රූ ඡායා
    සොයා ඉගිලී පියඹනවා
    අනාගත පැතම් පොදි අතරේ
    කිමිදී සැනසුමක් විමසා ....
    යදින යාචකයකු සේ
    සතුට ප්‍රීතිය ජීවිතේ
    මග නොදැන යන සසරේ
    ජීවක....

  • @tharinducaldera8237
    @tharinducaldera8237 3 роки тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක්. මුල්ම ගායනයට තමයි හුගක්ම ආස. දෙවනි අන්තරා කොටසට කලින් මේකේ ගහන ලීඩ් ගිටාර් වාදනය මේ ගීතයේ රසයට හානිකරයි.

  • @indikapushpakmara2307
    @indikapushpakmara2307 9 місяців тому +1

    ඒ නිහතමානී කම

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 роки тому +1

    තෙරුවන්සරණයි ගාන්ධර්වයාණෙනි 🙏💖💖😘

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 роки тому +1

    Lassena geetheyak!👏👏OBETHUMATE Jesu pihitay BUDUSARENAY❤❤🌻🌻🇱🇰

  • @slkathaHubWdg
    @slkathaHubWdg 2 роки тому

    ආදරෙයි ඔබතුමාට ❤❤😉

  • @SamadhiDivyanjali
    @SamadhiDivyanjali 7 місяців тому

    Sunil sir , Mahinda Bandara sir ✨️

  • @youcantoopagelk
    @youcantoopagelk 3 роки тому

    ඉතාම සුන්දර ගීයක්

  • @geenathkodikara1354
    @geenathkodikara1354 Рік тому

    ගේයපද සංකල්පනාව- කුමාරදාස සපුතන්ත්‍රි

  • @efghabcd8023
    @efghabcd8023 3 роки тому

    Godak lassanai♥️♥️♥️♥️♥️

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka2647 3 роки тому

    Excellent

  • @priyanthasilva2495
    @priyanthasilva2495 3 роки тому +1

    A drop of bee honey to my ears Thank you ever lasting melody sorry I am unable to Type in Sinhala at this time

  • @sunethkushan7570
    @sunethkushan7570 3 роки тому +1

    වචන නැත ❤

  • @kavindagraphic8826
    @kavindagraphic8826 3 роки тому

    super..!

  • @sameerapasindu8721
    @sameerapasindu8721 2 роки тому

    ❤️❤️

  • @prasangisam9151
    @prasangisam9151 3 роки тому

    ❤️

  • @efghabcd8023
    @efghabcd8023 3 роки тому +1

    Soduru gayakaya

  • @Musicconfigworld
    @Musicconfigworld 8 місяців тому

    ❤❤❤❤