Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදු හාමුදුරුවන් ඉදිරියේ මගෙ ජිවිතය පූජා කල මලක් වේවා සාදු🙏🙏🙏
අපි වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක් විදි....අපිට දුකින් මිදෙන්නට මාර්ගය පෙන්වා දුන්...අමාමෑනී බුදු පියානන් වහන්සේ සරන යමී....🙏🙏🙏
මරණෙදි මට බුදු ගුන සිහි වේවා ....🙏🙏🙏
ඇයි මරනෙදි විතරක්😂.ඉන්නකන් පින් කරන්න ඔනේ.ඔයාලා පුලුවන්තරම් පවු කරල මරනෙදි විතරයි බුදු ගුන සිහිකරන්නෙ.
සාදු සාදු සාදු සාදු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු සාදු සාදු ඒ උතුම් භාග්‍යවතුන්වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
මාගේ ලොව්තුරා බුදුපියානන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@sureshperera2938 😿😿😿😿
😂😂
🙏🌺🙏🌺🙏🌺
දේවදත්ත තෙරුන් පව් කල බව ඇත්ත .හැබයි අවසානෙදි තමන්ගේ වැරදි තේරුම් ගත්තා.ඒක තමා ඇත්ත.අපි මේ තෙරුන් ට දේවදත්ත කියන්නවත් නොවටින අය
මාගේ ගෞතම බුදුන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
Moving on the path shown by the buddha is the real worshiper of the Buddha.
සසර වසන තුරු නිවන් දකිනතුරු බුදුන්ගේ දර්මය පමනක්ම මගේ සිතට දැනේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අමා මෑනි බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 අප සැමටම කුසල් සිත්ම පහල වේවා🙏🌼🙏 පවට බිය වේවා🙏🌼🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
බුදුපියාණන් බලය වස්තු ලස්සනයි බුදුපියාණන් වහන්සේ
ලෝකයේ බිහි වූ උතුම්ම සත්පුරුෂයා බුදුන් වහන්සේ උන්වහන්සේට අපහාස උපහාස කරන්නන්ගේ ඉරණමයි මේපසුතැවීම හා දුගතිය
Ow. ekanam aththa thamay .budun sarana yanawa. ....
අනිවර්‍යෙන්ම
මාගේඅමා.මෑනි.බුදු පියාණන් වහන්සේගේ සරණයි
මාගේ ලොවිතුරැ තථාගත අමා මැනි බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාරය වේවා මාගේ ජීවිතය පුජා කරමි පූජා වේවා!🙏🙏
මා ලොව්තුරා බුදුන්වහන්සේ සරන යමි...සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏
අපි සැමට බුදු රජාණන් වහන්සේගේ සරනයි...
🤐🤐🤐🤐🤐🤐🤐🍁🍁🍁🌲🌲🌲🦜🦜🦜🦜🍂
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය
කල පව් පසු පස එනවාමයිපවට බයවෙන්න .....තෙරුවන් සරනයි !!!!!!
සාදු සාදු අපිත් වදිමු බුදුරජාණන් වාහාන්සේව පවෙන් මිදෙන්න සැමදෙනාටම බුදුරජාණන් වාහාන්සේගේ පිහීට ලැබෙිවා.🏵️🏵️🏵️🏵️🙏🏵️🏵️🏵️🏵️
අපෙ ලොකු සුවමින් වහන්සෙට දිර්ග අයුස ලබෙව සාදු සාදු සාදු
අමා මෑණී ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය
මෙ වගෙ පොඩ් හරි බන දේශනා වලින් අපි කරන පව් අපි ම ද කිනවා නම් අපේ ජීවිතය කුසල් වඩා ගන්න ගොඩක් උ ද ව් වෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට ගොඩක් පින් තුනුරුවන් සරණාය් සාධු` සාධු` සාධු` !!!
🤣🤣😂😂🤣
Aniwaren ma
The master of Humans and Gods!!! 🙌🙌🙌🧘🧘🧘☸️ Namo Buddhaya ☸️The teacher of the World!
කල පව් පලදෙනව යම් දිනෙක..එය දැනගන පවෙන් මිදෙන්න ... ඔබට පින් බුදු සරණයි
බුදු රජාණන්වහන්සේගේ පිහිට ලැබේවා.🙏
පිං පව් එනවා.. අපි පසු පස්සේ..🥺🥺🙏🙏🙏🙏🥺🥺🥺❤️🙏🥺🥺
සමකළ නොහැකි අසම සම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා🙏🙏
👌
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා🌷🌷🌷🌷 මාගේ අමාමැනි සමිමා සමිබුදු රජාණන්වහන්සේට සාදු සාදු සාදු
අනන්තරිය පාප කර්මයක් සිදු වුවත් මතු පසේ බුදු වන්නාවු උන් වහන්සේට නමස්කාර වේවා!! මාගෙ භාග්‍යවතුන් වහන්සේගේ අපරිමිත ගුණයන්ට මාගේ වැදුම වේවා….!!! සාදු සාදු සාදු 🙏🏻☸️
බුදුපියාණන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
මේ විඩීයෝ එක දාපු ඔබලාට නිවන්සුව ලැබේවා
බුදු සරණ හැර අන් සරණක් නැත නමස්කාරය සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻
ලබා දුන් දහම් පනිවිඩයට අනේක වාරයක් පින් ...
ජේසු පිහිටයි අපේ හාමුදුරුවනේ💙❤️
පවට බයවෙන්න තෙරුවන් සරනයි
පව් කරන කිසිවෙකුට කිසිදා සැනසිමක් නැත අප කරන යම් පවක් වේද අපි පසු පසම පැමිනේ තෙරුවන් සරනය් බෙදා දුන් දහම් පනිවිඩය යට
බුදු හාමුදුරුවෝ තමා හරි දෙයක් කිව්වා නම් කිව්වේ
මං
අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !ඔබ වහන්සේගේ අහඩක් සැනසීමක්...🌺🙏
🎉lejuns
බුදු සසුන බැබලේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
බුදුදහම පරම සත්‍යය වේ.නොපමාව ධර්මයෙහි හැසිරෙමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවණට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පව් කරන්නා විඳවනවාමයි..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.. මාගේ නමස්කාරය වේවා. 🌼🌼🌼🙏🙏🙏🙏
Budu saranai
Bs
Mage budurajann wahanseta namsakaraya wewa
කලපවි පසුපස එනවාමයි අදපටන් පවෙන් දුරැ වන්නට වග බලාගත යුතුයි අප තෙරැවන් සරනයි බෙදා දුන් දහමි පනිවිඩයට
ඔබටත් මටත් නිවන දිගු නොවේවා
Aobatath matath niwana digunowewa
අනේ කොතරම් ලස්සන පාර්ථනාවක්ද සාදු සාදු සාදු
Eya esema sidu wewa
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Budusarani .teruwansaranai නමෝ buddaya ධර්මය යනු සසරගත වන්නට ඇති එකම ausadaya .නමෝ buddaya ..☝️👉♥️✔
අමා මෑණි බුදු වහන්සේට නමස්කාර වේවා! 🙏🙏
සැමදා මම තෙරුවන් සරණ යමි!!!
මාගේ අමාමෑණී වූ බුදුන් වහන්සේට නමස්කාර වේවා!🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගෙ .බුදු .පියානන්වහන්සේ ට.මාගෙ නමස්කාර වේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤
හරිම අර්ථවත් ජාතක කතාවකි ..
ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සෙට මාගේ නමස්කාය🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් පුරයට පැමිණීම උදෙසා සියලු ලෝ සත්වයන් හට ප්‍රඥා ලෝකය වැඩේවා!!
ගොඩාක් පින් මෙහෙම දේවල් කරනවට.. හැමෝටම බුදුසරණයි.. සාදු සාදු 🙏🙏
DEVADATTA SAMIN VAHANSA ANAGATE ATTESSARA NAMIN PASE BUDU BAVA LABANAVA
මරනේදී. මට බුදු. ගුණ. සිහි. වේවා.. 🙏🙏🙏. මගේ. අ මා. මැ ණි. බුදුපියාණන්. වහන්සේ ට. මගේ. නමස්කාර ය. වේවා 🙏🙏🙏
mage gauthama budurajanan wahanseta mage namas karaya wewa🙏🙏🙏🙏
පවට බිය වන්න පිනට ලැදි වන්න🙏🙏🙏
ඔබටත්.මටටත්.නිවන.දිගු.නෝවේවා.සාදු සාදු සාදු .උපදින.අත්මයක්.ඇත්නම්.මම..මා.සරණ.ගිය.මගේ.බුදු පියණන්.වහන්සේගෙ.බුද්ද.දරුවෙක්.වෙලම.ඉපදෙවා.එ.තරම්වට්න.වස්තුවක්.මගේ.බුදු.දහාම.
ලොව්තුරා බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය🙏🙏🙏🙏🙏✔
මාගේ සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
ගොඩක් පින් ..සාධු ...සාධු ....සාධු ....!!!
මගේ බුදු පියාන්නම්බ් වහන්සේ නවස්කාර වේව් 🙏🙏🙏🙏🙏🙏
පින් පවු එනවා...අපි පසු පස්සේ
සාදු ! සාදු ! සියලු දෙනාට බුදු පිහිට ලැබේවා 🙏🙏🙏🙏
අමාමෑණී සම්බුදු පියාණන් හට මාගේ ජීවිතය පූජා වේවා...!!! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු...සාදු සාදු ....තෙරුවන්සරණයි
Karuna saagaraya...mage lolthura ama mani budu piyanan wahanseta namaskaraya wewa.
මගෙ බුදුන් වහන්සේට මගෙ නමස් කාර්ය වේවා 🙏🙏🙏🙏🙏🙏
බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා
ලොව්තුරා බුද්ධත්වයට මගේ නමස්කාරය
Namo buddaya... budu saranaii jessu pihitaiii samadenatama.....
කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ 🔥
ලොව්තුරා බුදුන්ට නමස්කාට වේවා.......🙏🙏
මරණාසන්න මොහෙතෙ දි පවා මට බුදු රජුන් පේනේවා බුදු රජුන් ම දර්ශනයක් සේ පේන්නෙ වා මාගෙ අමා මැනියන්ට මම හදවතිමි නමස් කාරකරමි සාදු සාදු සාදු
Thamage paw thama pasupadamai theruwan saranai
සාදු සාදු සාදු ත🙏🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷🌺🌺🌺🌸🌸🌸
අපගේ..බුදු .පියානන්ට..සාදු .සාදු
🙏🙏🙏සාදු!සාදු!සාක
සියලු දන හට නුවනැස පහළ වේවා !!!!!
,වටිනා පණිවිඩයක් ලබාදීම ගැන ස්තුති තෙරුවන්සරනයි
සාදු !සාදු !සාදු
සාදූ ..! සාදූ ..! සාදූ ..! 🙏🙏🙏🙏🙏🙏
සියල්ලෝම නිවන් මග ගමන් කරත්වා
මහා පුරුෂ ලක්ෂණ 32 ක් ඇති අපේ බුදුන් වහන්සේට මම නමස්කාර කරමි සාදූ ! සාදූ !
අපිට මේ සංසාර ගමනාන්තරයේ etara වීමට හැකි වේවා
Thilina Thilinathilina really
Mage ama mani gawuthama budu piyanan wahanseta mage namaskaraya wewa
මට නම් එක දෙයක් කියනවා මේක අවිවාදයෙන් සැම බෞද්ධයෙක්ම එකග වෙවි මහා සඝරැවන බුද්ධ ශාසනයේ මුතු කැට ඒ මන්දයත් මහා සඝරැවන නැති වුනානම් අපිට බුදුදහමක් කොහෙද ්? බුදුන් වහන්සේ අද නැත දෙසු දහම කවුරැන් නිසාද රැකුනේ මේ අපේ මහා සංඝරැවන නැත්නම් අපිට කොහෙන්ද බුදුන් වහන්සේ දේසනා කරපු දහම ලැබෙන්නේ ඒ උතුම් සඝරැවනට ලොව සිටින සියලුම බෞද්ධයන්ට මිනි මුතු වලටත් වඩා වටිනවා
අනිවා ම්චන්...එක ඇත්ත
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ow anagathe sangaya wahansela kiyala wadinna wenne malu maran kana kaasaya kantakalu ithin ape warthamana sangaya wahanse apata monatharan loku sampathakda
අනිවා 🙏🙏🙏☸️☸️☸️
❤️❤️❤️
මරණේ දී මට බුදු ගුණ සිහි වේවා.
🌷🌷🌷🙏🙏🙏 uthum samma sambudu saranai ..sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷
සාදු සාදු!!!!
අට්ට කථා අහන්න ගොඩක් ආසයි
අමා මෑනි බුදුන්ට මගේ නමස්කාර වේවා
🙏🙏🙏 නමස්කාර වේවා
සාදු සාදු සාදු 🙏
Budu sarenai🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
සියල්ලන්ට බුදුන්ගේ පිහිට ලැබේවා
බුදු සරණ වේවා 😊
සාදු සාදු සාදු
අද මේ වෙනකොටත් මෙ මොහොතේදීත් දෙවිදත් තෙරුන් වහන්සේ අවිවී මහ නරකයේ මොනතරම් දුකක් විදිනවා ඇතිද කියලා ප්‍රේත වස්තු වලින් අපායෙ බය ගැන දැන ගන්නවා,,,බුදු හිම් කෙනෙක්ට මස්සිනා වෙන්නත් බුදු වන උතුමාණන් වහන්සේ නමක් ලගින් ඇසුරු කරන්න පින තිබුනත් අද ඒ උතුමාණන් උත්තමාවිය නිවන්දකින්නත් මොහු අපායේ යන්නත් කල මහා අකුසල් පලදුන් හැටිත් ,,,,,,,,,,,,,😥😥😥 මේ සසරින් කවදානම් මිදෙන්නද මේ කල ආනන්තරික පාපයෙන්,,,,,,
ඒත් මතු පසේ බුදු වෙනව කියල උඩ කමෙන්ට් වල තියෙනවා.පවු ගෙවල ඉවර වුනාම එහෙම වෙනව ඇති නේද.පින් එහෙමම තියෙනවනෙ..
@@rmsp1371 ඔව් කල්පයක් අවිචියෙන් මිදිලා සඩ්ඪිස්සර නමින් පසේබුදු වරයකු වෙලා ,,,නිවන් දකිනවා
හොඳටම හිතට වැදුනා
Mage loutura budu piyanan wahanseta namas karawewa 🙏🙏🙏🌹
Budu saranayi siyalu sathwayata
Budu piyano maga namaskaraya budu piyano
බුදුසරණයි
අමා මහා නිවන් මග පහල වේවා
බුදු හාමුදුරුවන් ඉදිරියේ මගෙ ජිවිතය පූජා කල මලක් වේවා සාදු🙏🙏🙏
අපි වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක් විදි....අපිට දුකින් මිදෙන්නට මාර්ගය පෙන්වා දුන්...අමාමෑනී බුදු පියානන් වහන්සේ සරන යමී....🙏🙏🙏
මරණෙදි මට බුදු ගුන සිහි වේවා ....🙏🙏🙏
ඇයි මරනෙදි විතරක්😂.ඉන්නකන් පින් කරන්න ඔනේ.ඔයාලා පුලුවන්තරම් පවු කරල මරනෙදි විතරයි බුදු ගුන සිහිකරන්නෙ.
සාදු සාදු සාදු සාදු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු සාදු සාදු ඒ උතුම් භාග්‍යවතුන්වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
මාගේ ලොව්තුරා බුදුපියානන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@sureshperera2938 😿😿😿😿
😂😂
🙏🌺🙏🌺🙏🌺
දේවදත්ත තෙරුන් පව් කල බව ඇත්ත .හැබයි අවසානෙදි තමන්ගේ වැරදි තේරුම් ගත්තා.ඒක තමා ඇත්ත.අපි මේ තෙරුන් ට දේවදත්ත කියන්නවත් නොවටින අය
මාගේ ගෞතම බුදුන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
Moving on the path shown by the buddha is the real worshiper of the Buddha.
සසර වසන තුරු නිවන් දකිනතුරු බුදුන්ගේ දර්මය පමනක්ම මගේ සිතට දැනේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අමා මෑනි බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 අප සැමටම කුසල් සිත්ම පහල වේවා🙏🌼🙏 පවට බිය වේවා🙏🌼🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
බුදුපියාණන් බලය වස්තු ලස්සනයි බුදුපියාණන් වහන්සේ
ලෝකයේ බිහි වූ උතුම්ම සත්පුරුෂයා බුදුන් වහන්සේ
උන්වහන්සේට අපහාස උපහාස කරන්නන්ගේ ඉරණමයි මේ
පසුතැවීම හා දුගතිය
Ow. ekanam aththa thamay .budun sarana yanawa. ....
අනිවර්‍යෙන්ම
මාගේඅමා.මෑනි.බුදු පියාණන් වහන්සේගේ සරණයි
මාගේ ලොවිතුරැ තථාගත අමා මැනි බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාරය වේවා මාගේ ජීවිතය පුජා කරමි පූජා වේවා!🙏🙏
මා ලොව්තුරා බුදුන්වහන්සේ සරන යමි...සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏
අපි සැමට බුදු රජාණන් වහන්සේගේ සරනයි...
🤐🤐🤐🤐🤐🤐🤐🍁🍁🍁🌲🌲🌲🦜🦜🦜🦜🍂
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය
කල පව් පසු පස එනවාමයි
පවට බයවෙන්න .....
තෙරුවන් සරනයි !!!!!!
සාදු සාදු අපිත් වදිමු බුදුරජාණන් වාහාන්සේව පවෙන් මිදෙන්න සැමදෙනාටම බුදුරජාණන් වාහාන්සේගේ පිහීට ලැබෙිවා.🏵️🏵️🏵️🏵️🙏🏵️🏵️🏵️🏵️
අපෙ ලොකු සුවමින් වහන්සෙට දිර්ග අයුස ලබෙව සාදු සාදු සාදු
අමා මෑණී ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය
මෙ වගෙ පොඩ් හරි බන දේශනා වලින් අපි කරන පව් අපි ම ද කිනවා නම් අපේ ජීවිතය කුසල් වඩා ගන්න ගොඩක් උ ද ව් වෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට ගොඩක් පින් තුනුරුවන් සරණාය් සාධු` සාධු` සාධු` !!!
🤣🤣😂😂🤣
Aniwaren ma
The master of Humans and Gods!!! 🙌🙌🙌🧘🧘🧘
☸️ Namo Buddhaya ☸️
The teacher of the World!
කල පව් පලදෙනව යම් දිනෙක..එය දැනගන පවෙන් මිදෙන්න ... ඔබට පින් බුදු සරණයි
බුදු රජාණන්වහන්සේගේ පිහිට ලැබේවා.🙏
පිං පව් එනවා.. අපි පසු පස්සේ..🥺🥺🙏🙏🙏🙏🥺🥺🥺❤️🙏🥺🥺
සමකළ නොහැකි අසම සම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා🙏🙏
👌
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා🌷🌷🌷🌷 මාගේ අමාමැනි සමිමා සමිබුදු රජාණන්වහන්සේට සාදු සාදු සාදු
අනන්තරිය පාප කර්මයක් සිදු වුවත් මතු පසේ බුදු වන්නාවු උන් වහන්සේට නමස්කාර වේවා!! මාගෙ භාග්‍යවතුන් වහන්සේගේ අපරිමිත ගුණයන්ට මාගේ වැදුම වේවා….!!! සාදු සාදු සාදු 🙏🏻☸️
බුදුපියාණන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
මේ විඩීයෝ එක දාපු ඔබලාට නිවන්සුව ලැබේවා
බුදු සරණ හැර අන් සරණක් නැත නමස්කාරය සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻
ලබා දුන් දහම් පනිවිඩයට අනේක වාරයක් පින් ...
ජේසු පිහිටයි අපේ හාමුදුරුවනේ💙❤️
පවට බයවෙන්න තෙරුවන් සරනයි
පව් කරන කිසිවෙකුට කිසිදා සැනසිමක් නැත අප කරන යම් පවක් වේද අපි පසු පසම පැමිනේ තෙරුවන් සරනය් බෙදා දුන් දහම් පනිවිඩය යට
බුදු හාමුදුරුවෝ තමා හරි දෙයක් කිව්වා නම් කිව්වේ
මං
අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !
ඔබ වහන්සේගේ අ
හඩක් සැනසීමක්...🌺🙏
🎉lejuns
බුදු සසුන බැබලේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
බුදුදහම පරම සත්‍යය වේ.නොපමාව ධර්මයෙහි හැසිරෙමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවණට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පව් කරන්නා විඳවනවාමයි..
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.. මාගේ නමස්කාරය වේවා. 🌼🌼🌼🙏🙏🙏🙏
Budu saranai
Bs
Mage budurajann wahanseta namsakaraya wewa
කලපවි පසුපස එනවාමයි අදපටන් පවෙන් දුරැ වන්නට වග බලාගත යුතුයි අප තෙරැවන් සරනයි බෙදා දුන් දහමි පනිවිඩයට
ඔබටත් මටත් නිවන දිගු නොවේවා
Aobatath matath niwana digunowewa
අනේ කොතරම් ලස්සන පාර්ථනාවක්ද
සාදු සාදු සාදු
Eya esema sidu wewa
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Budusarani .teruwansaranai නමෝ buddaya ධර්මය යනු සසරගත වන්නට ඇති එකම ausadaya .නමෝ buddaya ..☝️👉♥️✔
අමා මෑණි බුදු වහන්සේට නමස්කාර වේවා! 🙏🙏
සැමදා මම තෙරුවන් සරණ යමි!!!
මාගේ අමාමෑණී වූ බුදුන් වහන්සේට නමස්කාර වේවා!🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගෙ .බුදු .පියානන්වහන්සේ ට.මාගෙ නමස්කාර වේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤
හරිම අර්ථවත් ජාතක කතාවකි ..
ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සෙට මාගේ නමස්කාය🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් පුරයට පැමිණීම උදෙසා සියලු ලෝ සත්වයන් හට ප්‍රඥා ලෝකය වැඩේවා!!
ගොඩාක් පින් මෙහෙම දේවල් කරනවට.. හැමෝටම බුදුසරණයි.. සාදු සාදු 🙏🙏
DEVADATTA SAMIN VAHANSA ANAGATE ATTESSARA NAMIN PASE BUDU BAVA LABANAVA
මරනේදී. මට බුදු. ගුණ. සිහි. වේවා.. 🙏🙏🙏. මගේ. අ මා. මැ ණි. බුදුපියාණන්. වහන්සේ ට. මගේ. නමස්කාර ය. වේවා 🙏🙏🙏
mage gauthama budurajanan wahanseta mage namas karaya wewa🙏🙏🙏🙏
පවට බිය වන්න පිනට ලැදි වන්න🙏🙏🙏
ඔබටත්.මටටත්.නිවන.දිගු.නෝවේවා.සාදු සාදු සාදු .උපදින.අත්මයක්.ඇත්නම්.මම..මා.සරණ.ගිය.මගේ.බුදු පියණන්.වහන්සේගෙ.බුද්ද.දරුවෙක්.වෙලම.ඉපදෙවා.එ.තරම්
වට්න.වස්තුවක්.මගේ.බුදු.දහාම.
ලොව්තුරා බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය🙏🙏🙏🙏🙏✔
මාගේ සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
ගොඩක් පින් ..සාධු ...සාධු ....සාධු ....!!!
මගේ බුදු පියාන්නම්බ් වහන්සේ නවස්කාර වේව් 🙏🙏🙏🙏🙏🙏
පින් පවු එනවා...අපි පසු පස්සේ
සාදු ! සාදු ! සියලු දෙනාට බුදු පිහිට ලැබේවා 🙏🙏🙏🙏
අමාමෑණී සම්බුදු පියාණන් හට මාගේ ජීවිතය පූජා වේවා...!!! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු...සාදු සාදු ....තෙරුවන්සරණයි
Karuna saagaraya...mage lolthura ama mani budu piyanan wahanseta namaskaraya wewa.
මගෙ බුදුන් වහන්සේට මගෙ නමස් කාර්ය වේවා 🙏🙏🙏🙏🙏🙏
බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා
ලොව්තුරා බුද්ධත්වයට මගේ නමස්කාරය
Namo buddaya... budu saranaii jessu pihitaiii samadenatama.....
කරන කලට පව් මිහිරිය මීසේ
විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ 🔥
ලොව්තුරා බුදුන්ට නමස්කාට වේවා.......🙏🙏
මරණාසන්න මොහෙතෙ දි පවා මට බුදු රජුන් පේනේවා බුදු රජුන් ම දර්ශනයක් සේ පේන්නෙ වා මාගෙ අමා මැනියන්ට මම හදවතිමි නමස් කාරකරමි සාදු සාදු සාදු
Thamage paw thama pasupadamai theruwan saranai
සාදු සාදු සාදු ත🙏🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷🌺🌺🌺🌸🌸🌸
අපගේ..බුදු .පියානන්ට..සාදු .සාදු
🙏🙏🙏සාදු!සාදු!සාක
සියලු දන හට නුවනැස පහළ වේවා !!!!!
,වටිනා පණිවිඩයක් ලබාදීම ගැන ස්තුති තෙරුවන්සරනයි
සාදු !සාදු !සාදු
සාදූ ..! සාදූ ..! සාදූ ..! 🙏🙏🙏🙏🙏🙏
සියල්ලෝම නිවන් මග ගමන් කරත්වා
මහා පුරුෂ ලක්ෂණ 32 ක් ඇති අපේ බුදුන් වහන්සේට මම නමස්කාර කරමි සාදූ ! සාදූ !
අපිට මේ සංසාර ගමනාන්තරයේ etara වීමට හැකි වේවා
Thilina Thilinathilina really
Mage ama mani gawuthama budu piyanan wahanseta mage namaskaraya wewa
මට නම් එක දෙයක් කියනවා මේක අවිවාදයෙන් සැම බෞද්ධයෙක්ම එකග වෙවි
මහා සඝරැවන බුද්ධ ශාසනයේ මුතු කැට
ඒ මන්දයත් මහා සඝරැවන නැති වුනානම්
අපිට බුදුදහමක් කොහෙද ්
?
බුදුන් වහන්සේ අද නැත දෙසු දහම කවුරැන් නිසාද රැකුනේ
මේ අපේ මහා සංඝරැවන නැත්නම් අපිට කොහෙන්ද බුදුන් වහන්සේ දේසනා කරපු දහම ලැබෙන්නේ
ඒ උතුම් සඝරැවනට ලොව සිටින සියලුම බෞද්ධයන්ට මිනි මුතු වලටත් වඩා වටිනවා