Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු සාදු...මන් මගේ දෙමව්පියන්ට වචනයකින්වත් වැරැද්දක් සිදුනොවීමට සහ ඔවුන්ගේ සිත් කිසිම අයුරකින් රිද නොවීමට කටයුතු කරමී.....මගේ වයස අවුරුදු 18යි ..මන් මට පුලුවන් වෙලාවට ඔබ වහන්සේගේ බන අසා මගේ ජීවිතය සාර්තක කරගැනීමට උත්සාහ කරනවා .....ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ .. සාදූ සාදූ ...
Math 🥺🥺🥺
🙏
@@lovelygirl9578 🙏🙏🙏🙏
@@lovelygirl9578 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
RoHihi d🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💤💤💤💤💤💤💤💤💤💤💤💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💖💝💕💞💓💗❣❣❣❣❣❣❣💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💕💕💕💕💕💕💞💞💞💓💗💗💗💗👍🏾👍🏾
මගේ දෙමාපියන්ටත් ඔබ වහන්සේටත් මේ සසරින් මිදීමට හැකි වේවා.🙏🙏🙏
සාදු සාදු සාදු අද කලේ ළමයි ලොකු මහත් වෙනකොට ළමයි හේදුවේ කව්ද කියලවත් ඒ ළමයි දන්නේ නෑ දෙමුපියෝ ඉන්නවද මලාද කියලවත් බලන්නේ නෑ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං බුදුසරණයි
Sadn
,
@@thilinamudunduwa7445 009, 8ම්
මගේ අම්මා මාව දාල ගිහින් නිසා මම එයාට බැනල තියනවා මට එයා මුණගැහුනේ මට වයස 46 වෙද්දී මම දැන් එයාට බනින්නේ නැහැ එත් එයා ගැන ආදරේ ඇති වෙන් නැහැ මම එයාට අනුකම්පා කරනවා
Aththama aththa........!
අම්මට එක එක ඒවා කියලා කෑගහලා තියනවා....😔 ඒත් අද සමාව ගන්නවත් එයා මං ලග නෑ....දැන නොදැන කොච්චර නම් වැරදි වෙන්න ඇතිද....අද මේ බණ පද ඇහෙද්දි මහා ලොකු පසුතැවීමක් දැනෙනවා..ඒත් අතීතය ආපස්සට ගන්න බෑ....පුලුවන් තරම් පින් කරන එක විතරමයි කරන්න තියෙන්නෙ....උතුම් නිවනට යන්න සංසාරෙ තව කොච්චර දුර ඇතිද....ඒ යන ගමන් මගේ තවත් නම් කූඹියෙකුටවත් වරදක් වෙන්න එපා....සත්පුර්ශ ඇසුරම ලැබේවා....අසත්පුර්ශයන් ඈත් වේවා....බුදු සරණයි....🙏
අනේ මගේ අතිනුත් ඔය වැරැද්ද වෙලා තියෙනවා,ඒත් සමාව ගන්නවත් එයා මේ ලෝකේ නෑ😢
BUDU SARANAI OBA WAHANSETA
BUDU SARANAI obawahanseta
සාදු සාදු සාදු මේ ධර්ම දේශන ඇසීමෙන් මාගේ සිත සැනසේවා ඔබ වහන්සේට බුදු සරණයි
Y7u
සාදු සාදු මගෙ අම්මාගෙ හිත මම රිදවලා අති එත් මට එයට සමාව ලබෙවා කියා ප්‍රාර්ථනා කරමි මම ඔබ වහන්සෙගෙ බන අසා යහ මගට අවෙමි සාදු සාදු
නමේ බුද්ධාය...මේ වීඩියෝ එක කී දෙනෙක්නම් බලලා තියනවද ,,, අනේ සාදූ මේ පිං බිමේ පිංවත් මිනිස්සු ඉන්නවා දැක්කහම මගේ හදවතට මහා සතුටක් දැනෙනවා,,, මාගේ ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා,,,, මේ සත්ධර්මය අපට දේශනා කරනවට,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
ථළභඛපඛණඛණඛත ගැන ගාල්ල ක් පමණ
චූ බර හැදුනා
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහොම පිං අපහට ධර්මදේශනාව අසන්නට සැලැස්සුවාට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මං ආයි කවදාවත් මගේ අම්ම ට තාත්තිටයි එක වචනයකින් වත් බනින්නේ නෑ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏
ඔබ වහන්සෙට ගොඩක් පින් මේ වගෙ දර්ම දෙශනවක් කරට.මන් මගෙ අම්මට ගොඩක් අදරෙයි.එයට බනින්න හිතන්නෙ නෑ අයේ.මං පුලුවන් හැම වෙලවකම බණ අහනවා ස්වමින් වහන්සෙ.මගෙ වයස 17යි. බුදු සරනයි!.
මමත් එහෙමයි. මටත් 17 යි. බුදු සරණයි! 🙏🙏
මගේ ජීවිතේ ගොඩාක් හදාගත්තේ ඔබ වහන්සේගේ දහම් කරුණු අහලා...සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
බොරු කිව්වම ගැණු ළමයි උපදිනවා කිව්ව ටොම් පච හොදට මතකයි 😂
හිත සසල වෙනවා හාමුදුවනේ මෙවා අහනකුට කොචර හොද බන කතාද අහන්න අපි පින් කරල ඔබ වහන්සෙට සම්මා සම්බුදු සරනයි
@@chinthakawanniarachchi4726😊 by by by by by😅😅 20:32 😊
මමත් මගේ අම්මට බන්නා මට සමාවෙන්න අම්මෙ 😪😪 මම ආයෙමත් බනින්නෙ na mata vayasa 11
mamath banna matath samawenna amme taththe budusaranai mn kawadawath aye baninne nh niduk wethwa suwapath wewa niwan labanna me pin hethu wewa mage ammtai thaththatai sadu sadu sadu
Budusaranai..
Math 11 මමත් බැන්න සම වෙන්න
මමත් බැනලා තියෙනවා මට සමාවෙන්න මගෙ බුදු අම්මෙ තාත්තතෙ
මමත් බැනලා තියෙනවා අම්මාට සමාවෙන්න අම්මේ.
මම මගේ අම්මාටයි තාත්තාටයි දෙන්නාටම බැනලා තියෙනවා මට තරහ ගියපුහම ඒත් මම මගේ තරහ පාලනය කර ගෙන මගේ අම්මාටයි තාත්තාටයි ආයේ කවදාවත් බනින්න හිතන්නේවත් නෑ මගේ අම්මා තාත්තා දෙන්නා මම හින්දා කොච්චර නම් දුක් විඳිනවා ද ඒ නිසා මම ආයේ ඒ වැරැද්ද කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය ඇසුවාමයි මට තේරුනේ ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏
සාදු ...සාදු . ... සාදු .. බොහොමත් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏
🌼🌼🌼🌼🍀🍀🍀🍀🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰❤️❤️🌷🌷🌷
@@iranganiherth5032 සාදූ......සාදූ.....බොහොම පින් හමුදූරුවනෙ
සියලු දෙනාම ධර්මය ශ්‍රවණය කිරීමෙන් සිත් වල කූසල් සිත්ම උපදීවා.තෙරුවන් සරණයි.
අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි
ගොඩක් වටින දේශනාවක්.හදවතටම දැනුනා.නොදැනුවත්වම අපේ අතින් වෙන පවක් ගැන පැහැදිලි කරාට ගොඩක් පින් ස්වාමීන්වහන්ස. තෙරුවන් සරනයි 🙏
🌸🌸🌸🙏🙏🙏සාදු ..සාදු .සාදු ......මේ ධර්මය අපට දේශනා කර ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී ,ත්‍රිවිධ රත්නයේ බලයෙන් මේ ජීවිතයේ දී ම නිවන් දැක ගැනීමට ලැබේවා !!සාදු... සාදු... සාදු ....🌸🌸🙏🙏🙏
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි මේ වාගේ දේශනා වක් ඇසිමට අපිත් පින් කර තිබෙන වා ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සම්පත ලැබේවා නිවන් සුව පතන්නම්
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝ බුද්ධාය
සාදු සාදු සාදු ස්වාමින්වහන්සෙට දිර්ගායු ලෑබේවා. තෙරුවන් සරනයි🌸🌸🌸🌸
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු,ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා,අපට ලබා දෙන දහම් අවබෝධයට පිං අත් වේවා!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
න
@@chandanisarnamali5357 t
අවසරයි අපේ හාමුදුරුවනේ ...මම නම් ගොඩාක් ආසවෙන් ශ්‍රවනය කරන්නෙ ශ්‍රධ්ධා රූපවාහිනියෙ බන...කිනිහිරිය මල කහපාට ලොකුමලද කියලා දන්නා කෙනෙකු කියන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
ඔව් කහපාට ලොකුමලක්. හරිම ලස්සනයි ..මුතියන්ගන රජමහා විහාරයේ තියෙනවා.
Ai e oyat eka dear
අපේ සවාමින්නස්සේට දිර්ගායු ලැබේවා නිරෝගි වාසනාවන්ත ලැබේවා ඔබ වහාන්සෙට මෙිවන් අපට බනකියලා දුන්නට සක්තිය ධයිරිය ලැබේවා ..සාදු සාදු
උතුම් වූ බුද්ධ රත්නයට උතුම් වූ ධර්ම රත්නයට උතුම් වූ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා ...🙏🙏🙏🙏
මම අම්මට බැනලා නෑ.මන් බනින්නෙත් නෑ. ස්වාමින්වහන්ස.ස්වාමින්වහන්සේ ට පින් .මේ වගේ ධර්ම දේශනා කරන්න ශක්තිය ධර්ය ලැබේවා!!!.සාදු!!! සාදු!!!සාදු!!!.නමෝ බුද්ධාය.!!!.🙏🙏🙏
😮😮😮😮😮😮😮😮🎉
❤️🧡💛💚💙💜💝🖤🤍🤎😋😂😍😜🔱👍👍👍👍🙏✔️☑️✅
😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉😊
Thivein!!!!!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ගායුෂ ලැබේවා 🙏
මං අම්මට ගොඩාක් බනිනවා😔 අම්මගෙ වෙන සම්මබන්ධයක් හින්දා ගොඩාක් බැනලා තියෙනවා අදටත් බනිනවා ඒත් හැමදාම මං අඩනවා😭.......අහම්බෙන මේ බණ ටික අහන්න ලැබුනෙ මට🥺 අම්මා මොන දේ කරත් අද ඉදම් මං අම්මට බනින් නෑ 😔මට සමාවෙන්න රත්තරන් අම්මේ 😔🙏
එයා කරන වල් ජරා වැඩ ඒ මනුස්සයාට තියෙයි ඔයා බනින්න යන්න එපා මොකද එහෙම බැන්නොත් ඔයාට තමා පව,, ඒ කරන වේසකම් වල ප්‍රතිඵල එයාට තියෙයි ඔයා බනින්න එපා 🙂
සාදු සාදු සාදු !!! මාගෙ ලොවුතුරා බුදු මෑනියන්ට නමස්කාර වේවා 💗🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට දීර්ගායුස ලැබේවා
සාධු සාධු සාධු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏
සාදූ සාදූ ....ඔබ වහන්සේටත් වැඩසටහන ඉදිරිපත් කෙරූ නාලිකාවටත් පින්සිදු වේවා🙏🙏🙏🙏🙏
Hi Bo,
මගේ දෙමාපියන්ටත් මේ සසරින් මිදෙන්න මේ කුසල් හේතු වේවා 🙏
බුදු සරණයි අපේ ලොකු සොවාමින් වහ්සේට සමිමා සමිබුදු සරණයි දිර්ඝ ආයුෂ ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏තේරුවන් සරණයි 🙏🙏🙏 ස්වාමීන් වහන්ස
ඔබවහන්සේට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
J
සියලු ලෝක සත්වයන්ට නිර්වාණය අවබෝධ වීමට මෙම බණ ම උපයෝගී වේවා සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
esema wewa budusaranai
Ow lassanai 🌸🌸🌸🌸
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Budu saranai
@@manidunimsara4862y
අනේ මගේ අතින් පොඩි හරි වචනයක් කියලා සිත රිදුනා නම් සිය දහස් වාරයක් සමාවෙන්න මගේ අම්මේ...🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අපිට යහ මඟට යන්න මේ කරන සේවයට🙏
තෙරුවන් සරනයි ,,අපෙ හාමුදුරුවනේ 🌻🌹🌻🌺🌾🌺💐🌸🌻🌹🌺🌾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු
Me bana sampurna video eka dennako pliz
Budu සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🌷🌷🌷🌷🌷🌷 sadu saduu saduuuuuuuuu
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා දුකින් මිදෙත්වා ....🌷🌹🌼🌻🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼
අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!මෙ ධර්ම දානයෙන් සියලුම ලෝක සත්වයෝ හට සිත්තුල සැනසිම සතුට පහල වේවා !!!පිං තෙරැවන් සරනයි ...🙏🙏🙏🙏💐💐💐💐💐
🙏🙏🙏🌺🌺🌺 සියලුම දරුවො මේ බණ අසා නුවණ ලැබේවා 🙏🙏🙏💐💐💐 අප ස්වමින්වහන්සේට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐
අවසරයි අපෙ හාමුදුරුවනේ.මෙි දෙවෙනි වතාවට බන ටික අහන්නේ.වචනෙකින් පවා පවු සිදුවෙනවා.කතා කලත් පරිස්සමින් කතා කල යුතුයි.මගේ දෙමාපිය දෙපලට නිරොගිසුවය ලැබේවා.මෙි වගෙ අර්ථවත් දර්මදේශනා නිතර අහන්න පින්වතුනි.ධර්මයෙහි නිතර පිහිටන්නත් පිනක් තිබිය යුතුයි.වැරදි නොකර ජිවත් විය යුතුයි.සියලුම දෙනාට ධර්මය වැටහේවා.ධර්මයෙහි පිහිටෙිවා.නිදුක් වෙිවා..නිරොගි වෙිවා..සුවපත් වෙිවා...සංසාර දුකින් අත මිදි නිවන් දකිත්වා...තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේටත්.
Sadu.sadu sadu.
Sadu sadu sadu....
Deepani Madushi
Sadu Sadu sadu
සාධු සාධු සාධු!!!උතුම් තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා ☸️☸️☸️🙏🙏🌸🌸
නමෝ බුද්ධාය.....!ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......! ඔබ සැමට තෙරුවන් සරණයි......!
සාදු සාදු සාදු මේ සංසාරයේ අපි කරන පව් හෙවනැල්ලක් වගේ අපි පසු පස්සේ එනවා
සාදු සාදු සාදු උතුම් බුදු බන පදයක් සවන වැකේවා,,,,,,සාදු සාදු සාදු ,,,,🙏🙏🙏
මාගේ දෙමාපියනටත් ඔබ වහන්සේත් සසරින් මිදේවා සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃👃🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ. ඔබ වහන්සේ බණ හොඳට කියා දෙනවා හාමුදුරුවනේ.
මා මේ ධර්ම දේසනාව සවන්දීමේ අනුහස් බලයෙන් මටත් මගෙ දරුවෝ දෙන්නාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏සියලුම දෙවියන්ටත් මේ පින අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🌻🌹🌻🌺🌾🌺💐🌸🌻🌹🌺🌾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු බුදුසරණයි ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු
ගොඩක් පින් අපෙ හමුදුරැවන්ට.
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏
හරිම.ආදර්ශයක්.මේ.බලන.සියලු.දේනාට..පවි.කරන්න.ඵපා.පිං.කරන්න.ජිවිතේ..සංසාර.ගමනට...ලොකු.භාග්ගයක්
👈
මම බන අහන්න හරි ආසයි ඔබ වහන්සේ ට ගොඩක් පින් සාදු සාදු සාදු සාදු
මම මගේ අම්මට මොනතරම් දේවල් කියලා බැනල ඇද්ද.ඒත් මට දැනුයි තේරෙන්නේ අම්මට බැන්නහම තියෙන පව.මට අම්මට බැනල එක දවසක් වත් සතුටින් ඉන්න ලැබිල නෑ.මොකක් හරිම දෙයක් වෙලා මගේ හිත කැඩෙනවා.මට මේ දර්ම දේශනයෙන්ම තේරැනා අම්මට බනින එක ලොකු පවක් කියලා.
නමෝ බුද්ධාය ... නමෝ බුද්ධාය....🙏🙏🙏
ඔබවහන්සේට බුදු සරණයි මගේ අම්මාට බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Mage damupiyanta man wachanayak wath kiyanna na
සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් හොද බණ ටිකක් කියලා දුන්නට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැවොම මේ සසරින් මිදෙත්වා 🙏🙏🙏🙏
Pinwath ලොකු suwaminwahanseta නිදුක් නිරෝගී dergau ලැබේවා theruwan saranai
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..mage utum tunuruwanta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසරයි අපේ හාමුදුරැවනේ මගේ සහෝදරියක් ඉන්නවා මානෙල් දම්ම්කා කියලා කුවෙට්වල අපේ අම්මාට කොයිවෙලේන් කුනුහරපෙන් බනිනවා පව් අපේ අම්මා හරිම දුකයි අපට බුදු සරණයි අපේ හාමුදුරැවන්ට බුදු සරණයි අපේ අම්මාට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මගේ ගුරු දේවෝත්තම පරම කළ්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ... තව බොහෝ කාලය බොහෝ ජනයාට යහපත සලසමින් ශතවර්ෂාධික කාලයක් සුවසේ දීඝයුෂ ලබත්වා..අමා මහ නිවනින් සැනසේවා සැනසේවා සැනසේවා 🙏🙏
උතුම් බුද්ධ රත්නයට🙏🙏 උතුම් ධම්ම රත්නයට🙏🙏 උතුම් සන්ග රත්නයට මගෙ නමස් කාරය වේවා🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට ඔබ වහන්සේට දිර්ඝායු වේවා නමෝ බුද්ධාය!☸️ 🙏
ගොඩක් හොඳ ගොඩක් දැනුවත් ඔබ වහන්සේ ට තුනුරුවන් සරණාය් සාධු` සාධු` සාධු` !!!
Sadu
bh result
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙඃවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සඅ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
Kumari Sasanta l
Gadak hdai
7et
0
Sadu sadu sadu
තෙරුවන් saranai ape හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන්සරණයි🌷🌷🌷
සාදූ.... සාදූ.... සාදූ.....සියල්ලෝම අවබෝධ කර ගනිත්වා....
සාදු සාදු මේ ධර්මය ඇසූ සියලූ ම දෙනාට සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🌻🌼🌼🌻
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්ස! ♥️
ගරු ස්වාමීන්වහාන්ස !! හිතට නරක සිතුවිලි එන එක ලොකු පවක්ද ? මං හිතලා කවදාවත් පවක් කරලා නැ හිතට එ සිතුවිලි එන්නෙ ඉබෙම හිතලා නෙවෙ එ වෙලාවට එ සිතුවිලි නවත්තගන්න උත්සාහ කරනවා. මං දැන් ලොකු මානසික පිඩනයකින් ඉන්නෙ භාවනා කරන්න බණ අහාන්න පටන් ගත්තා දැන් ලොකු සහානයක් දැනෙනවා එත් බයයි ලොකු පවක් සිද්දවෙයිද කියලා 🙏🙏
ස්වාමීන් වහන්ස ආනන්ද තෙරුණ්ට විශාල බුද්දි මහිමයක් ලැබීමට හේතුව කුමක්ද?
Padumuththere බුදුරජාණන් වහන්සේ te kudeyake පූජා kerala
සාධූ සාධූ සාධූ 🙏😍🌼❤️
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏
සාධු සාධු සාධු ඔබ වහන්සේට බොහෝ පින් අත් වෙනවා අපේ හාමුදුරුවනේ
සාධු සාධු සාධු 🙏🙏🙏
සදු 🙏🙏 සදු 🙏🙏 සදු 🙏🙏අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි
සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.ලොකුස්වාමින් වහනසෙට.පාදනමස්කාරකරමි.චිරංජයතු නමාමියි .චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා තිසරණබලයෙන් .බුදුබණකියදෙනසේකවා.සමිදුනේ.සාදු සාදු සාදු සාදු සාදු සාදු
bohoma sthuthi hamuduruvane sadu sadu sadu!
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 අපේ උතුම් හම්දුරුවන් බනදදේසනාව බොහොම ලස්සනයි ගොඩක් වටිනවා උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
සාදු සාදු සාදූ ......තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
සාදු සාදු...මන් මගේ දෙමව්පියන්ට වචනයකින්වත් වැරැද්දක් සිදුනොවීමට සහ ඔවුන්ගේ සිත් කිසිම අයුරකින් රිද නොවීමට කටයුතු කරමී.....මගේ වයස අවුරුදු 18යි ..මන් මට පුලුවන් වෙලාවට ඔබ වහන්සේගේ බන අසා මගේ ජීවිතය සාර්තක කරගැනීමට උත්සාහ කරනවා .....ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ .. සාදූ සාදූ ...
Math 🥺🥺🥺
🙏
@@lovelygirl9578 🙏🙏🙏🙏
@@lovelygirl9578 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
RoHihi d🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💤💤💤💤💤💤💤💤💤💤💤💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💖💝💕💞💓💗❣❣❣❣❣❣❣💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💕💕💕💕💕💕💞💞💞💓💗💗💗💗👍🏾👍🏾
මගේ දෙමාපියන්ටත් ඔබ වහන්සේටත් මේ සසරින් මිදීමට හැකි වේවා.🙏🙏🙏
සාදු සාදු සාදු අද කලේ ළමයි ලොකු මහත් වෙනකොට ළමයි හේදුවේ කව්ද කියලවත් ඒ ළමයි දන්නේ නෑ දෙමුපියෝ ඉන්නවද මලාද කියලවත් බලන්නේ නෑ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං බුදුසරණයි
Sadn
,
@@thilinamudunduwa7445 009
, 8ම්
මගේ අම්මා මාව දාල ගිහින් නිසා මම එයාට බැනල තියනවා මට එයා මුණගැහුනේ මට වයස 46 වෙද්දී මම දැන් එයාට බනින්නේ නැහැ එත් එයා ගැන ආදරේ ඇති වෙන් නැහැ මම එයාට අනුකම්පා කරනවා
Aththama aththa........!
අම්මට එක එක ඒවා කියලා කෑගහලා තියනවා....😔 ඒත් අද සමාව ගන්නවත් එයා මං ලග නෑ....දැන නොදැන කොච්චර නම් වැරදි වෙන්න ඇතිද....අද මේ බණ පද ඇහෙද්දි මහා ලොකු පසුතැවීමක් දැනෙනවා..ඒත් අතීතය ආපස්සට ගන්න බෑ....පුලුවන් තරම් පින් කරන එක විතරමයි කරන්න තියෙන්නෙ....උතුම් නිවනට යන්න සංසාරෙ තව කොච්චර දුර ඇතිද....ඒ යන ගමන් මගේ තවත් නම් කූඹියෙකුටවත් වරදක් වෙන්න එපා....සත්පුර්ශ ඇසුරම ලැබේවා....අසත්පුර්ශයන් ඈත් වේවා....බුදු සරණයි....🙏
අනේ මගේ අතිනුත් ඔය වැරැද්ද වෙලා තියෙනවා,ඒත් සමාව ගන්නවත් එයා මේ ලෝකේ නෑ😢
BUDU SARANAI OBA WAHANSETA
BUDU SARANAI obawahanseta
සාදු සාදු සාදු මේ ධර්ම දේශන ඇසීමෙන් මාගේ සිත සැනසේවා ඔබ වහන්සේට බුදු සරණයි
Y7u
සාදු සාදු මගෙ අම්මාගෙ හිත මම රිදවලා අති එත් මට එයට සමාව ලබෙවා කියා ප්‍රාර්ථනා කරමි මම ඔබ වහන්සෙගෙ බන අසා යහ මගට අවෙමි සාදු සාදු
නමේ බුද්ධාය...මේ වීඩියෝ එක කී දෙනෙක්නම් බලලා තියනවද ,,, අනේ සාදූ මේ පිං බිමේ පිංවත් මිනිස්සු ඉන්නවා දැක්කහම මගේ හදවතට මහා සතුටක් දැනෙනවා,,, මාගේ ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා,,,, මේ සත්ධර්මය අපට දේශනා කරනවට,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
ථළභඛපඛණඛණඛත ගැන ගාල්ල ක් පමණ
චූ බර හැදුනා
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහොම පිං අපහට ධර්මදේශනාව අසන්නට සැලැස්සුවාට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මං ආයි කවදාවත් මගේ අම්ම ට තාත්තිටයි එක වචනයකින් වත් බනින්නේ නෑ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏
ඔබ වහන්සෙට ගොඩක් පින් මේ වගෙ දර්ම දෙශනවක් කරට.මන් මගෙ අම්මට ගොඩක් අදරෙයි.එයට බනින්න හිතන්නෙ නෑ අයේ.මං පුලුවන් හැම වෙලවකම බණ අහනවා ස්වමින් වහන්සෙ.මගෙ වයස 17යි. බුදු සරනයි!.
මමත් එහෙමයි. මටත් 17 යි. බුදු සරණයි! 🙏🙏
මගේ ජීවිතේ ගොඩාක් හදාගත්තේ ඔබ වහන්සේගේ දහම් කරුණු අහලා...සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
බොරු කිව්වම ගැණු ළමයි උපදිනවා කිව්ව ටොම් පච හොදට මතකයි 😂
හිත සසල වෙනවා හාමුදුවනේ මෙවා අහනකුට කොචර හොද බන කතාද අහන්න අපි පින් කරල ඔබ වහන්සෙට සම්මා සම්බුදු සරනයි
🙏🙏🙏
@@chinthakawanniarachchi4726😊 by by by by by😅😅 20:32 😊
මමත් මගේ අම්මට බන්නා මට සමාවෙන්න අම්මෙ 😪😪 මම ආයෙමත් බනින්නෙ na mata vayasa 11
mamath banna matath samawenna amme taththe budusaranai mn kawadawath aye baninne nh niduk wethwa suwapath wewa niwan labanna me pin hethu wewa mage ammtai thaththatai sadu sadu sadu
Budusaranai..
Math 11 මමත් බැන්න සම වෙන්න
මමත් බැනලා තියෙනවා මට සමාවෙන්න මගෙ බුදු අම්මෙ තාත්තතෙ
මමත් බැනලා තියෙනවා අම්මාට සමාවෙන්න අම්මේ.
මම මගේ අම්මාටයි තාත්තාටයි දෙන්නාටම බැනලා තියෙනවා මට තරහ ගියපුහම ඒත් මම මගේ තරහ පාලනය කර ගෙන මගේ අම්මාටයි තාත්තාටයි ආයේ කවදාවත් බනින්න හිතන්නේවත් නෑ මගේ අම්මා තාත්තා දෙන්නා මම හින්දා කොච්චර නම් දුක් විඳිනවා ද ඒ නිසා මම ආයේ ඒ වැරැද්ද කරන්නේ නෑ
ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය ඇසුවාමයි මට තේරුනේ ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏
සාදු ...සාදු . ... සාදු .. බොහොමත් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏
🌼🌼🌼🌼🍀🍀🍀🍀🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰❤️❤️🌷🌷🌷
@@iranganiherth5032 සාදූ......සාදූ.....බොහොම පින් හමුදූරුවනෙ
සියලු දෙනාම ධර්මය ශ්‍රවණය කිරීමෙන් සිත් වල කූසල් සිත්ම උපදීවා.තෙරුවන් සරණයි.
අපේ ලොකු ස්වාමීන් වහන්සේට
නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි
ගොඩක් වටින දේශනාවක්.හදවතටම දැනුනා.නොදැනුවත්වම අපේ අතින් වෙන පවක් ගැන පැහැදිලි කරාට ගොඩක් පින් ස්වාමීන්වහන්ස.
තෙරුවන් සරනයි 🙏
🌸🌸🌸🙏🙏🙏සාදු ..සාදු .සාදු ......මේ ධර්මය අපට දේශනා කර ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී ,ත්‍රිවිධ රත්නයේ බලයෙන් මේ ජීවිතයේ දී ම නිවන් දැක ගැනීමට ලැබේවා !!සාදු... සාදු... සාදු ....🌸🌸🙏🙏🙏
බන අසන ඔබ සැමටත්
නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි මේ වාගේ දේශනා වක් ඇසිමට අපිත් පින් කර තිබෙන වා ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සම්පත ලැබේවා නිවන් සුව පතන්නම්
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝ බුද්ධාය
සාදු සාදු සාදු ස්වාමින්වහන්සෙට දිර්ගායු ලෑබේවා.
තෙරුවන් සරනයි🌸🌸🌸🌸
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු !!!
සාදු සාදු සාදු,ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා,අපට ලබා දෙන දහම් අවබෝධයට පිං අත් වේවා!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
න
@@chandanisarnamali5357 t
අවසරයි අපේ හාමුදුරුවනේ ...මම නම් ගොඩාක් ආසවෙන් ශ්‍රවනය කරන්නෙ ශ්‍රධ්ධා රූපවාහිනියෙ බන...කිනිහිරිය මල කහපාට ලොකුමලද කියලා දන්නා කෙනෙකු කියන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
ඔව් කහපාට ලොකුමලක්. හරිම ලස්සනයි ..මුතියන්ගන රජමහා විහාරයේ තියෙනවා.
Ai e oyat eka dear
අපේ සවාමින්නස්සේට දිර්ගායු ලැබේවා නිරෝගි වාසනාවන්ත ලැබේවා ඔබ වහාන්සෙට මෙිවන් අපට බනකියලා දුන්නට සක්තිය ධයිරිය ලැබේවා ..සාදු සාදු
උතුම් වූ බුද්ධ රත්නයට උතුම් වූ ධර්ම රත්නයට උතුම් වූ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා ...🙏🙏🙏🙏
මම අම්මට බැනලා නෑ.මන් බනින්නෙත් නෑ. ස්වාමින්වහන්ස.ස්වාමින්වහන්සේ ට පින් .මේ වගේ ධර්ම දේශනා කරන්න ශක්තිය ධර්ය ලැබේවා!!!.සාදු!!! සාදු!!!සාදු!!!.නමෝ බුද්ධාය.!!!.🙏🙏🙏
😮😮😮😮😮😮😮😮🎉
😮😮😮😮😮😮😮😮🎉
❤️🧡💛💚💙💜💝🖤🤍🤎😋😂😍😜🔱👍👍👍👍🙏✔️☑️✅
😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉😊
Thivein!!!!!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ගායුෂ ලැබේවා 🙏
මං අම්මට ගොඩාක් බනිනවා😔 අම්මගෙ වෙන සම්මබන්ධයක් හින්දා ගොඩාක් බැනලා තියෙනවා අදටත් බනිනවා ඒත් හැමදාම මං අඩනවා😭.......අහම්බෙන මේ බණ ටික අහන්න ලැබුනෙ මට🥺 අම්මා මොන දේ කරත් අද ඉදම් මං අම්මට බනින් නෑ 😔
මට සමාවෙන්න රත්තරන් අම්මේ 😔🙏
එයා කරන වල් ජරා වැඩ ඒ මනුස්සයාට තියෙයි ඔයා බනින්න යන්න එපා මොකද එහෙම බැන්නොත් ඔයාට තමා පව,, ඒ කරන වේසකම් වල ප්‍රතිඵල එයාට තියෙයි ඔයා බනින්න එපා 🙂
සාදු සාදු සාදු !!! මාගෙ ලොවුතුරා බුදු මෑනියන්ට නමස්කාර වේවා 💗🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට දීර්ගායුස ලැබේවා
සාධු සාධු සාධු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏
සාදූ සාදූ ....ඔබ වහන්සේටත් වැඩසටහන ඉදිරිපත් කෙරූ නාලිකාවටත් පින්සිදු වේවා🙏🙏🙏🙏🙏
Hi Bo,
මගේ දෙමාපියන්ටත් මේ සසරින් මිදෙන්න මේ කුසල් හේතු වේවා 🙏
බුදු සරණයි අපේ ලොකු සොවාමින් වහ්සේට සමිමා සමිබුදු සරණයි දිර්ඝ ආයුෂ ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏තේරුවන් සරණයි 🙏🙏🙏 ස්වාමීන් වහන්ස
ඔබවහන්සේට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
J
සියලු ලෝක සත්වයන්ට නිර්වාණය අවබෝධ වීමට මෙම බණ ම උපයෝගී වේවා සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
esema wewa budusaranai
Ow lassanai 🌸🌸🌸🌸
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Budu saranai
@@manidunimsara4862y
අනේ මගේ අතින් පොඩි හරි වචනයක් කියලා සිත රිදුනා නම් සිය දහස් වාරයක් සමාවෙන්න මගේ අම්මේ...🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අපිට යහ මඟට යන්න මේ කරන සේවයට🙏
තෙරුවන් සරනයි ,,අපෙ හාමුදුරුවනේ 🌻🌹🌻🌺🌾🌺💐🌸🌻🌹🌺🌾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු
Me bana sampurna video eka dennako pliz
Budu සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🌷🌷🌷🌷🌷🌷 sadu saduu saduuuuuuuuu
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා දුකින් මිදෙත්වා ....🌷🌹🌼🌻🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼
අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!මෙ ධර්ම දානයෙන් සියලුම ලෝක සත්වයෝ හට සිත්තුල සැනසිම සතුට පහල වේවා !!!පිං තෙරැවන් සරනයි ...🙏🙏🙏🙏💐💐💐💐💐
🙏🙏🙏🌺🌺🌺 සියලුම දරුවො මේ බණ අසා නුවණ ලැබේවා 🙏🙏🙏💐💐💐 අප ස්වමින්වහන්සේට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐
අවසරයි අපෙ හාමුදුරුවනේ.මෙි දෙවෙනි වතාවට බන ටික අහන්නේ.වචනෙකින් පවා පවු සිදුවෙනවා.කතා කලත් පරිස්සමින් කතා කල යුතුයි.මගේ දෙමාපිය දෙපලට නිරොගිසුවය ලැබේවා.මෙි වගෙ අර්ථවත් දර්මදේශනා නිතර අහන්න පින්වතුනි.ධර්මයෙහි නිතර පිහිටන්නත් පිනක් තිබිය යුතුයි.වැරදි නොකර ජිවත් විය යුතුයි.සියලුම දෙනාට ධර්මය වැටහේවා.ධර්මයෙහි පිහිටෙිවා.නිදුක් වෙිවා..නිරොගි වෙිවා..සුවපත් වෙිවා...සංසාර දුකින් අත මිදි නිවන් දකිත්වා...තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේටත්.
Sadu.sadu sadu.
Sadu sadu sadu..
..
Deepani Madushi
Sadu Sadu sadu
සාධු සාධු සාධු!!!උතුම් තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා ☸️☸️☸️🙏🙏🌸🌸
නමෝ බුද්ධාය.....!
ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
ඔබ සැමට තෙරුවන් සරණයි......!
සාදු සාදු සාදු
මේ සංසාරයේ අපි කරන පව් හෙවනැල්ලක් වගේ අපි පසු පස්සේ එනවා
සාදු සාදු සාදු උතුම් බුදු බන පදයක් සවන වැකේවා,,,,,,සාදු සාදු සාදු ,,,,🙏🙏🙏
මාගේ දෙමාපියනටත් ඔබ වහන්සේත් සසරින් මිදේවා සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃👃🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ. ඔබ වහන්සේ බණ හොඳට කියා දෙනවා හාමුදුරුවනේ.
මා මේ ධර්ම දේසනාව සවන්දීමේ අනුහස් බලයෙන් මටත් මගෙ දරුවෝ දෙන්නාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏සියලුම දෙවියන්ටත් මේ පින අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🌻🌹🌻🌺🌾🌺💐🌸🌻🌹🌺🌾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු බුදුසරණයි ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු
ගොඩක් පින් අපෙ හමුදුරැවන්ට.
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏
හරිම.ආදර්ශයක්.මේ.බලන.සියලු.දේනාට..පවි.කරන්න.ඵපා.පිං.කරන්න.ජිවිතේ..සංසාර.ගමනට...ලොකු.භාග්ගයක්
👈
මම බන අහන්න හරි ආසයි ඔබ වහන්සේ ට ගොඩක් පින් සාදු සාදු සාදු සාදු
මම මගේ අම්මට මොනතරම් දේවල් කියලා බැනල ඇද්ද.ඒත් මට දැනුයි තේරෙන්නේ අම්මට බැන්නහම තියෙන පව.මට අම්මට බැනල එක දවසක් වත් සතුටින් ඉන්න ලැබිල නෑ.මොකක් හරිම දෙයක් වෙලා මගේ හිත කැඩෙනවා.මට මේ දර්ම දේශනයෙන්ම තේරැනා අම්මට බනින එක ලොකු පවක් කියලා.
නමෝ බුද්ධාය ... නමෝ බුද්ධාය....🙏🙏🙏
ඔබවහන්සේට බුදු සරණයි මගේ අම්මාට බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Mage damupiyanta man wachanayak wath kiyanna na
සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් හොද බණ ටිකක් කියලා දුන්නට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැවොම මේ සසරින් මිදෙත්වා 🙏🙏🙏🙏
Pinwath ලොකු suwaminwahanseta නිදුක් නිරෝගී dergau ලැබේවා theruwan saranai
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..mage utum tunuruwanta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසරයි අපේ හාමුදුරැවනේ මගේ සහෝදරියක් ඉන්නවා මානෙල් දම්ම්කා කියලා කුවෙට්වල අපේ අම්මාට කොයිවෙලේන් කුනුහරපෙන් බනිනවා පව් අපේ අම්මා හරිම දුකයි අපට බුදු සරණයි අපේ හාමුදුරැවන්ට බුදු සරණයි අපේ අම්මාට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මගේ ගුරු දේවෝත්තම පරම කළ්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ... තව බොහෝ කාලය බොහෝ ජනයාට යහපත සලසමින් ශතවර්ෂාධික කාලයක් සුවසේ දීඝයුෂ ලබත්වා..අමා මහ නිවනින් සැනසේවා සැනසේවා සැනසේවා 🙏🙏
උතුම් බුද්ධ රත්නයට🙏🙏 උතුම් ධම්ම රත්නයට🙏🙏 උතුම් සන්ග රත්නයට මගෙ නමස් කාරය වේවා🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට ඔබ වහන්සේට දිර්ඝායු වේවා නමෝ බුද්ධාය!☸️ 🙏
ගොඩක් හොඳ ගොඩක් දැනුවත් ඔබ වහන්සේ ට තුනුරුවන් සරණාය් සාධු` සාධු` සාධු` !!!
Sadu
bh result
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙඃවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සඅ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
Kumari Sasanta l
Gadak hdai
7et
0
Sadu sadu sadu
තෙරුවන් saranai ape හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවන්සරණයි🌷🌷🌷
සාදූ.... සාදූ.... සාදූ.....
සියල්ලෝම අවබෝධ කර ගනිත්වා....
සාදු සාදු මේ ධර්මය ඇසූ සියලූ ම දෙනාට සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🌻🌼🌼🌻
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්ස! ♥️
ගරු ස්වාමීන්වහාන්ස !!
හිතට නරක සිතුවිලි එන එක ලොකු පවක්ද ? මං හිතලා කවදාවත් පවක් කරලා නැ හිතට එ සිතුවිලි එන්නෙ ඉබෙම හිතලා නෙවෙ එ වෙලාවට එ සිතුවිලි නවත්තගන්න උත්සාහ කරනවා. මං දැන් ලොකු මානසික පිඩනයකින් ඉන්නෙ භාවනා කරන්න බණ අහාන්න පටන් ගත්තා දැන් ලොකු සහානයක් දැනෙනවා එත් බයයි ලොකු පවක් සිද්දවෙයිද කියලා 🙏🙏
ස්වාමීන් වහන්ස ආනන්ද තෙරුණ්ට විශාල බුද්දි මහිමයක් ලැබීමට හේතුව කුමක්ද?
Padumuththere බුදුරජාණන් වහන්සේ te kudeyake පූජා kerala
සාධූ සාධූ සාධූ 🙏😍🌼❤️
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏
සාධු සාධු සාධු ඔබ වහන්සේට බොහෝ පින් අත් වෙනවා අපේ හාමුදුරුවනේ
සාධු සාධු සාධු 🙏🙏🙏
සදු 🙏🙏 සදු 🙏🙏 සදු 🙏🙏