kohomada nangiyo. me dawas wala mata oyage video bari una.mata puthala 5 denek inne. 3 wenida mata duu patiyek ipaduna. me dawas wala e sathuta samaranawa.❤❤❤❤
@@mis.darshi1236 akka. Thank you manike.. ane oya sanipen innawa neda akka .mata itin ape denna ekka kalathurakin tamai me wage video ekak genna puluwn wenne. Aadarei akka.. paressamin wada tika karaganna akka budusaranai..
Ape lamainam dan kiri bonne na dr. Eyala hodatama eyalage lama kaale widinawa.. oya comment ekak danna kalin thawa tikak hoyala balala dammanam hodai. Nathnam noda hitiyanam hodai. Eyala hama dema widina daruwo. ❤
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කි❤❤❤❤
Niyamai vediyo eka .4danatama godak aderai ❤️❤️❤️❤️❤
mama harima asai akkage meal plan balanna ekama video eka deparak thunparak baluwa ❤❤❤
අනේ ස්තූතියි මැණික..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Hoda video ekk.piliwelai wada tika ❤🎉❤🎉❤❤❤
Ada video eka godk lassanai akke❤❤❤.. ara silicone spoon akka kohenda gaththe kiyanna puluwand
Thank you patiyo.. aka gatte market place eken
අම්මෝ අක්කේ ඔයාදෙන උපදෙස් මට වැදගත්.
ආදරෙයි 🥰🥰 ස්තූතියි මැණික..
Lassanai akki video aka oya godak lassanai ane oyage sithum pathumuth a wagema lassanai bs
ගොඩාක් ස්තූතියි පැටියෝ..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
❤❤
Ada video ekath harima lssnai akke ❤❤❤ akke video miss nokrma blnwa mn..atthtama ape jeewitheta watina dewal kiyla denawta thank u sooo much akke ❤❤❤
ස්තූතියි මැණික❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
kohomada nangiyo. me dawas wala mata oyage video bari una.mata puthala 5 denek inne. 3 wenida mata duu patiyek ipaduna. me dawas wala e sathuta samaranawa.❤❤❤❤
Ane nagi mata origano tikak ewannako..
Oya hoda amma kenek akki.. mat oyagen godak dewal igena gannawa..
ගොඩාක් ස්තූතියි මැණික❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Oi parana wijitha 1… e naminmai thiyenne,,,minissu namata yanne…hari wijitha 1 thiyenne ambalanwaththa,karapitiya paththe nishi,,aye welawaka awoth yanna,,baduth hondai ganath adui❤
අපේ ගෙදර වෙලා තියෙන්නෙ 5ස් දෙනා කන්න කැහති පස් විදියක් ඒ නිසා මං මට ඕන ඒවා ගේනවා😁😁😁
Ma wijitha foodcity aka nada?api enneth atana edala 1 km wage durin.mama oyage hama vedio akakma balanawa.❤
අනේ... එහෙමද.. අපි හැම ඉරිදම හිරිඹුර යන්වා..❤❤ ස්තූතියි ඔයාට ගොඩක්ක්❤❤
Akka galle koheda?
මං බටපොල
Sup keta use karanavada
Ammoo naa...ewa itin rakka wala goda gahalane. Api issara idalama kanne na
Me vijitha foodcity eke neda ..apith baduganne godak weawata ethanin..
Ou dr. ❤
හායි මගෙ නංගි මේ දවස්වල මැසේජ් එකක්වත් දාන්න බැරි උනා ❤❤❤❤ ටිකක් බිසී උනා දැන් හැමදේම තනියමනෙ ඉතින් අදත් ලස්සනම ලස්සන වීඩියෝ එකක් මාත් හරිම ආසාවෙන් හිටියේ ඔයා ග්‍රොසරි ෂොපින් වීඩියෝ එකක් ගේනකන් පැටව් දෙන්න හොදින් කියල දැක්ක ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
@@mis.darshi1236 akka. Thank you manike.. ane oya sanipen innawa neda akka .mata itin ape denna ekka kalathurakin tamai me wage video ekak genna puluwn wenne. Aadarei akka.. paressamin wada tika karaganna akka budusaranai..
අක්කගෙ vedio එකක් නෑර බලන මං...❤❤
ආදරෙයි ❤❤❤@@jayaninipunika2150
🎉eee
ආදරේයි හැමදාමත්
ආදරෙයි ❤❤❤😊😊
Nangi kohomada oyalata math hari asai shopping karanna lassanai vidio eka b.s nangi
හොදින් ඉන්නවා අක්කා.. ඔයාට කොහොමද... ස්තූතියි අක්කාඅ❤❤
අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ😍😍😍
ස්තූතියි පැටියෝ❤❤
Babyla denna nidagaththama nidahase balanakam ikmannnnnata baluwa akki
අනේ .. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Akki gonapinuwalda inne
Nangi adimbaro sos warga hoda na neda godak rasakaraka dala hadanawalu neda mamath gattha dan ganna aka nathara kara
Gedra haduwoth wtri akke rasakaraka natte. Gdra hadanna welawak nane . Kaden ganna kalthiyaganna hamadekatama rasakaraka tiynawa akke. Ehama baluwoth attatama kanna deyak ithuru wenne na. Control eke kanna wenawa onama deyak
@@LifewithNishi1990mamath oya wage thama hamadema control ake tama
Wow nice vlog. Today join with us. Cute kids. Iron mom... God bless you all❤❤
Adath video eka lasdanai nangi....nangi oya hand beeter eka gatthe kohenda.....
ස්තූතියි අක්කා ගොඩක්.. අක්කෙ ඒක හස්බන්ඩ් ගෙන්නුවේ.
Oya a beet karanne coffe & milk powder daalada akke.
@@DilukshiSurasinghe nescafe n sugar akke
Apea husbandnuth aheama thama ganan balanna aran anawa.math akka wagea mila balala thama gannea .
හැමෝම ඒ වගේ..😅..
Oya kiyana kathwa hari nangi oyala wage aya sarthak gahaniyak samahara aya pissunatan daruwangana hithani nathi innwa apita penawa
ගොඩාක් ස්තූතියි අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Math asawen hitye akka video ekak danakal laassanai adarei❤❤
ස්තූතියි පැටියෝ..ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
අදත් ව්ලොග් එක ලස්සනයි අක්කි 💕💕💕💕💕💕♥️♥️♥️
ස්තූතියි මැණික..❤❤❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
❤❤❤❤❤❤❤
Akke kettu wenna oya monada karanne
මං මුකුත් කරන්නෙ නෑ නංගී.. දැන්නම් ව්‍යායාමත් කරන්න වෙලාව නැ. විශේශ දෙයක්නම් කරන්නෙ නෑ නංගී.. හැබැයි කෑම කන්නේ අඩුවෙන්❤❤
ගොඩක් දවසකින් ,comment එකක් දාන්න බැරි වුනා නන්ගි ,,රැකියාව නිසා ටිකක් බිසී වුනා...ඒත් ඉතින් ඔයාගේ වීඩියෝ නන් ඉඩක් ලැබුණු ගමන් බලනවා...ඇත්තටම ඉතින් ඔයා හොද යාලුවෙක් මට ..අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක...ඒ වගේම ඔයා වෙනදාට වඩා ගොඩක් ලස්සන වෙලා වගේ දැනෙනවා ....හිතේ කිසිම ඉරිසියාවක් නැතුව හදවතින් මයි කිවුවෙ .....ඔයාගෙ හැම වැඩක්ම ගොඩක් සාර්ථක වෙන්න ඕන .....Good Luck Nishi ❤️❤️
අනේ.. අක්කේ මට තේරුම් ගන්න පුලුවන්..ඒත් ඔයා මෙහෙම හරි කමෙන්ට් කරපු එක ඇත්තටම සතුටුයි අක්කා. හොදින් වැඩ ටික කරගන්න.. ස්තූතියි අක්කා ගොඩාක්. අවංකවම කමෙන්ට් කරන ඔයා වගේ අයට මං හදවතින්ම ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
අපේ හබියත් ඔය වගේ තමයි ගගන් බලන්නෑ...ගේන්න කිවුවාම ඔහේ අරන් එනවා ඉතින්....ඔව් අක්කා ඇත්තටම කෑම වලට නම් මාසෙට සෑහෙන්න වියදම් යනවා...අපිටනම් ඉතින් හාල් පොල් තියෙනවා.ඒ නිසා ශේප්......❤
😅 හබීලා හැමෝම එකයි..
Oyage කබඩ් atula pannannko
Vijitha food city neda
Ou dr
Tin මාලු wagema linno වලින් හදාගන්න පුළුවන් ...life with love eke තියනවා hadana හැටි ..ඇත්තටම rasai
මං ගෙදර හදනවා. අපේ ගෙදර සැමන් කන්න කැමති නෑ. මං හදන්න ඉගෙන ගත්තෙ නම් අනෝමා ආන්ටිගෙ වීඩියෝ එකකින්. ස්තූතියි ඔයාට❤
Lassanai akkiyoo
ස්තූතියි පැට්ටෝ❤❤
Wijitha food citiya neda
Ou ❤
Akki irigu sili sili bag walata Ganna apa
ewa Badu genakota irune. Dan tiyna shopping covers harima thunii
Nangi oya ara hadi set eka gaththa thana number eka dennako
Eka mn facebook market place eken aragatte . Number ekaknam na dr.
Oya oi vijitha food city aken neda badu gatte nangi.....
ඔව් අක්කා
Hi mama Dinusha.❤
ස්තූතියි ඔයාට❤❤❤
❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔයාට❤❤❤
Anchor මිරිස් එක ගොඩක් සැරයි නංගි මාත් ගන්නවා 😊
ඔව් අක්කා.. ගන්නකොටම කිව්වා ❤❤
Ane akki me prima nuddels denna epa ....lassanai vidio eka
බබාලටනම් දෙන්නෙ නෑ නංගී. අපි දෙන්නා තමයි කන්නෙ. ❤ ස්තූතියි මැණික..❤❤
@@LifewithNishi1990 oya la ddennath kanna epa. Apiata oyalawa ona.....babalatath ona😁😍
අනේ . හා මැණිකේ .. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Ane akke asawen hitiye aluth ekak balanna
ස්තූතියි පැටියෝ❤❤
Akkiyoo video balanna ape Bala 2na
අනේ... මං ආදරෙයි කිව්වා කියන්න❤❤
චීයා සීඩ්ස් ගත්ත page එක මොකක්ද dr?
මං මේ වීඩියෝ එකේ කිව්වා ඒ ගැන නංගි. Rathu kaju online shop
@@LifewithNishi1990 හරි dr හොයා ගත්තා මන්..
oya harima diriya kanthawak
ස්තූතියි ගොඩාක් ඔයාට❤❤❤
Akke oya gutathayan bonawada
නෑ නංගී. Collagen එකක්නම් බොනවා❤❤
Galle koheda baba class enne oya nangi..
Hirimbura SIEM ekata akke
❤
😊😊❤❤❤
අක්කා.❤
නංගා....❤❤
Apita ruply nane
Anee man gdk busy kenek manika. Reply karanne ahamben dakina cmmnts walata. Aniwaryenma reply karanwa. Comments gdk tiyenakota maga arennath puluwn .. onna mn reply kara❤❤❤🥰🥰🥰
Ane hari sathutui akke ruply ekata oyage videos ahamben dakala thama digatama balanna gaththe hari lassanai ewa parana ewa okkoma baluwa tika tika masa 2ka babek innawa eyage wadai loku duwage wadai eyath chutie gedara wadath karana ganam oyage videos balanawa digatama karanna budu saranai oyata mn madushani anuradhapura inne
අක්කෙ මම නම් ආස ක්‍රිම් කැකර් බිස්කට් හා පිටි බොන්න 😢
❤❤❤❤
Kiribona kale idanma lamai class pau me lamaita lamakalayak na me ammala nisa
Ape lamainam dan kiri bonne na dr. Eyala hodatama eyalage lama kaale widinawa.. oya comment ekak danna kalin thawa tikak hoyala balala dammanam hodai. Nathnam noda hitiyanam hodai. Eyala hama dema widina daruwo. ❤
❤❤🎉🎉
❤❤❤❤❤
Akke gdk watinw
Weradiyta hithan EPA baduwak ahannda?akke oya t shirt ganne kohenda lassanaiii....
@ThilkiWithanage 😁 thanak nothanak na nangi. Eka eka than walin gnnwa gdkma ganne online
@@LifewithNishi1990 online Mona page eked akke ara oya galu Adan gye wage Ewa ganne.mikda mn mahath wela Ane age Ganta Tina Ewa adin be kethai 😢😁
😊❤
🥰🥰🥰🥰
හස්බන්ලනම් කොහෙත් ඔහොමයි අක්කෙ.පොඩි අය හොදයි 😁
❤️❤️🌹
මේ ක්‍රිෂ්ණා කඩේ ද?
???
මේ විජිත ෆුඩ් සිටි. ඔයා ගාල්ලෙද ??
@@LifewithNishi1990 ඔව් dr..
රොසෙල් බාත් වෙයා එක ළඟින් පාරක් තියෙනවා..ඒ හරියෙ තියෙන ක්‍රිෂ්ණා කඩේ බඩු ගොඩක්ම ලාභයී..
@thanujawasanthi1144 a koihariyeda dr. Karapitiye paththata wennada. Natinam hirimbura twn ekeda
@@LifewithNishi1990 ගාල්ලේ town එකේ..රොසෙල් ටයිල් කඩේ ළඟින් යන්න තියෙන්නේ... රොසෙල් ටයිල් කඩේ ගාවට ගියාම හරි..එතනින් ඇහුවාම තොග කඩේ පෙන්නයි..ලොකුම කඩයක් ඒක..බඩු ලාභයි ගොඩක්ම..
(පෙට්ටිගල වත්තේ)
මේ කොහේ තීන විජිත food city එකද අක්කි .
Galle hirimbura nanngi
@@LifewithNishi1990 ලබුදූවෙ ඉදන් ගාලු යනකොට කොයි හරියෙද අක්කි
Karapitiye idala 1km k wage nngi
Edinbaro නම් gannama epa
Y
1st comment 😊😊😊
❤♥️♥️♥️♥️♥️🌹💐💐💐
🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏👍👍👍👍👍
අක්කේ බේබි සබන් එහෙම ගන්නකොට කෑල්ල කෑල්ල ගන්නේ නැතුව කෑලි 5ක් තියෙන එකක් ගන්න. ඒක ලාබයි
Baby saban ganne na nngi. Me gatte wena wadakata man. Aka video ekakin gennam
Babyla denna nidagaththama nidahase balanakam ikmannnnnata baluwa akki
❤❤❤❤
❤❤❤❤😊😊😊
❤❤❤❤❤
❤
❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤