Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 863 | 2024-12-11 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 100

  • @HiruTVOfficial
    @HiruTVOfficial  День тому +54

    අනුරාධට ට්‍රාන්සර් එකක් ඇවීත් එයාට ඒක දුකක් වගේම සතුටක්...අනුරාධා කියනවා මෙහේ අය එයාට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ කියලා...ශිවා කල්පනා කර කර කන්න හදනවා එතකොට සර්සවතී ඇවිත් එක එක ඒවා කියලා ශිවාව අවුස්සනවා.මෙරිල් ඇමති නෝනා එක්ක පුතා කරන දේවල් ගැන...සුදු මැණිකේ ෆෝන් එක අරන් පොඩි ළමයින්ගේ පොටෝ බලනවා...මුදලාලි කියනවා ජූඩ්ට සුදු මැණිකේගේ බඩේ ළමයෙක් ඉන්නවද බලන්න කියලා...ජූඩ් අහනවා එහෙම වුනොත් ඒ ළමයා නැති කරනවදා කියලා.මුදලාලි කියනවා "මේ වලව්ව ඇතුලේ වීරවර්ණකුලසූරිය පරම්පරාවේ කෙනෙක් ආයේ උපදින්නේ නෑ" කියලා. කැතරින් සිස්ටර්ත් එක්ක එයා යන්න හදන ගමන ගැන කතා ක‍රනවා..අනුරාධා සමරෙට එයාගේ ට්‍ර්‍රාන්සර් ලියුම ගිහින් දෙනවා බලන්න..අද කතාව එතැන් සිට..

    • @jmshanka8015
      @jmshanka8015 20 годин тому +2

      රචනාවක්වත් හරියට ලියාගන්න බැරි මිනිස්සු නිෂ්පාදකවරු වුණාම ඔහොම තමයි එකම සීන් ටික එකම දෙබස් ටික😂😂😂 මුළු කතාව පුරාම😂

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 17 годин тому +1

      සමරේ කෙරන එකම වැරැද්ද ශිවා හංගගෙන ඉන්න එක මිනීමැරීමෙන්

  • @ShanuChan
    @ShanuChan 16 годин тому +9

    මගේ ගම මීගමුව මේ කතාව පුරාම තියෙන්නේ මගේ ගමේ ලස්සන නත්තලටත් ලස්සනම පුංචි රෝමේ❤

  • @isururashmika2578
    @isururashmika2578 День тому +16

    හැම ගෑනියක්ම රෑට ඔහොම කොන්ඩේ ගොතලා ලස්සනට ඉන්නවනම් පිරිමි පිට යන් නෑ හැබැයි...🤭

  • @Senu1116
    @Senu1116 16 годин тому +6

    මෙක ශුට් කරන්න අපේ මේ මිගමුව කියන ගමේ ❤😊. මුන්නක්කරය . කුරුසපල්ලිය . මන්කුලිය . මෙක අපේ කතාවක් ❤

  • @MivinduNethsara-z9i
    @MivinduNethsara-z9i День тому +49

    මේකට ලයික් 20 දාන්නකෝ

  • @DayaDamayanthi-e3h
    @DayaDamayanthi-e3h 22 години тому +9

    ඇමතියා තමා හොදටම කරන්නේ 🤣

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День тому +24

    හැමදාම බලන උන් කෝ🌝💖

  • @jmshanka8015
    @jmshanka8015 20 годин тому +6

    රචනාවක්වත් හරියට ලියාගන්න බැරි මිනිස්සු නිෂ්පාදකවරු වුණාම ඔහොම තමයි එකම සීන් ටික එකම දෙබස් ටික😂😂😂 මුළු කතාව පුරාම

  • @SujaniPriyadarshani-i6r
    @SujaniPriyadarshani-i6r День тому +21

    ජූඩ් අනේ මන්දා උබ පව් බං 😅😅😅😅😅😅😅😅😅

  • @CharikaPushpakumari-z6v
    @CharikaPushpakumari-z6v 17 годин тому +2

    මෙ කතවනම් කවදාවත් ඉවර කරන්න එප පට්ට කැමති මෙ කතවට😂😂😂😂😂🎉❤

  • @Sajeewani-k5j
    @Sajeewani-k5j 19 годин тому +5

    සමරේගේයි අනුරදගේයි ලසන්ත අදර කතාවක් එයි කියලයි හිතුවෙි😊

  • @SNMalkanthi
    @SNMalkanthi 18 годин тому +3

    බාබුනම් අමතක නොවන චරිතයක්

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 День тому +13

    සුදු මැණිකේ හරිම දුකයි 🙏🏻🙏🏻🙏🏻😭😭❤

  • @harshamadusanka7137
    @harshamadusanka7137 5 годин тому +1

    ශිවාට අලුත් බාබුව හම්බුනා ❤️‍🔥

  • @api-n1q
    @api-n1q 10 годин тому +1

    තමන්ගෙ ගෑනි වෙන එකෙක් එක්ක රූම් එකෙ නිදාගන්න තියන එකා පට්ට පොර මේ කතාවෙ😂

  • @NandaNikula
    @NandaNikula 23 години тому +4

    ජුඩ්පවු ඔයා හැමදාම පරදිනවා😢😢😢😢

  • @KKT001-k9s
    @KKT001-k9s День тому +20

    සමරේ ට වෙඩි තියන එකා කව්ද බන්

  • @peshalapela8136
    @peshalapela8136 17 годин тому +2

    😢😢😢😢😢😢😢😢❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs 19 годин тому +4

    ජූඩ් මහා ගොනෙක් 🤣🤣

  • @RitaPerara
    @RitaPerara 11 годин тому +1

    Appoo සිවා ohoma bonna giyoth sudu maniketa appa wai 😂😂😂

  • @evon-ze6nw
    @evon-ze6nw 15 годин тому +2

    පව් ජූඩා උඹනම් 😂😂

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 День тому +6

    හිටපු ඇමතිලා 😂

  • @sunandagamini2531
    @sunandagamini2531 19 годин тому +3

    ශිවා ඔයා මාර ආදරය ක්

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 17 годин тому +2

    සමරේ කෙරන එකම වැරැද්ද ශිවා හංගගෙන ඉන්න එක මිනීමැරීමෙන්

  • @PriyadarshaniNisansala-m3t
    @PriyadarshaniNisansala-m3t 22 години тому +4

    ඉන්නවා ❤❤

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු День тому +10

    ශිවාට දැන් වයස පාටයි

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv День тому +10

    දැන්නම් ඇමත්ලා දිහට බල්ලෙක්වත් එන්නෙ නැහැ

  • @SonaliPramudika
    @SonaliPramudika 11 годин тому +2

    D❤❤😊

  • @kalanisachithra5560
    @kalanisachithra5560 23 години тому +7

    මැණිකේත් හරි මගෙ පනත් හරි❤ ශිවා ❤

  • @RishanDulara
    @RishanDulara День тому +6

    ගේමක් නෙවෙයි තව බාගයක් ගහමු 😁

  • @sunandagamini2531
    @sunandagamini2531 День тому +4

    ශිවා බොන්නේ දුකට මැණිකේ නැති දුක එයාට තියෙනවා එකයි එයාට මැණිකේ ට විතරයි ඕනැ

  • @sunandagamini2531
    @sunandagamini2531 День тому +3

    මැණිකේ ත් හරි මගේ පණත් හරි ❤❤❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День тому +23

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

  • @shanthiama-be1xl
    @shanthiama-be1xl День тому +6

    අනේ මන්දා මේ කතාව කවදා ඉවර වෙයිද කියලා..දැන් නම් බලන්ඩත් හිතෙන්නේ

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 День тому +7

    Babu බලන්න one නිසා හැමදාම sinduwa බලනවා

  • @RaniFernando55.225
    @RaniFernando55.225 День тому +3

    ලස්සනයි 🩷🩷🩷🩷

  • @malinidoha3144
    @malinidoha3144 День тому +2

    අනුරාධට හොද වැඩෙි.

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg День тому +1

    ඔහොම බාග ගැහුවොත් ගේම් ගහයි මේන් කියලා

  • @MithujaManumitha
    @MithujaManumitha 23 години тому +1

    ප්‍රශ්න වලටත් බොනවා,සතුටටත් බොනවා...

  • @m.rsudda3467
    @m.rsudda3467 День тому +12

    සමරෙයිඅනුරාදයිගැලපෙන්නෙකියලාහිතෙන්නෙමටවිතරද😊😊😊

  • @sunandagamini2531
    @sunandagamini2531 19 годин тому +3

    ශිවා මරු

  • @sethasetha4322
    @sethasetha4322 День тому +5

    අැගටනො දැනිුඋත්තර ලබුනනෙද😀😀😀👍👍👍❤❤❤

  • @SNMalkanthi
    @SNMalkanthi 18 годин тому +1

    ප්‍රශ්න විසදෙනවද බිව්වම😮

  • @sunandagamini2531
    @sunandagamini2531 19 годин тому +2

    ශිවා ගේ ආදරේ සත්‍යය ආදරයක් මැණිකේ වෙනුවෙන්

  • @StellaStellaindrani
    @StellaStellaindrani 19 годин тому +2

    Ane manda siwa amu bebek wela..sudu manike murandu wela mewa kohen iwara wayada manda..denna genama mata dukai.

  • @sunandagamini2531
    @sunandagamini2531 19 годин тому +3

    මැණිකේ ඒ වගේ ආදරයක් ලබන්න පිං කරන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День тому +10

    මෙි පාට A/L ලියන සෙටි එක කෝ🤗

    • @shehanff
      @shehanff 17 годин тому +1

      Mona patada 😅

  • @ViduminiThaksara-hn9bz
    @ViduminiThaksara-hn9bz 21 годину тому +2

    දිවා Maha Gon ane

  • @W.sFanando
    @W.sFanando День тому +5

    ❤❤❤❤❤❤

  • @SamKwd
    @SamKwd 15 годин тому

    මීගමුව වෙන්නපුවෙත් ශූට් කරා මැනිකෙගේ අම්මගේ මලගේ කෙරුවේ වෙන්නප්පුව කතෝලික කනත්තේ

  • @MalaniChandralatha-j9w
    @MalaniChandralatha-j9w День тому +6

    ❤😂😊

  • @NimaraKumari
    @NimaraKumari День тому +4

    ❤❤😊

  • @InduSamaranayake
    @InduSamaranayake 9 годин тому

    Samareta anuradha wa ate set karanna, e dennana paw❤

  • @DamayanthiDamayantbi
    @DamayanthiDamayantbi 22 години тому +1

    එත් අාදරය කියන්නේ මිරිඟුවක් අත් හැර යන පිරිමි දරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියා ගානක් නැතුව ඉන්න වා

  • @mahindaattanayake3455
    @mahindaattanayake3455 День тому +4

    Samare mineemaruwekwa araksha karanne ai ? SIVA PATHALAYAWA MERUWA NE

  • @KanthiSunthra
    @KanthiSunthra День тому +1

  • @ManjulaRuwan-z6h
    @ManjulaRuwan-z6h День тому +2

    Mamandie.benai.dannama.ponnayo

  • @indupathmi7561
    @indupathmi7561 День тому +6

    ශිවා අමුබේබද්දෙක් වෙලානෙ දැන්

  • @AjithKumara-pm4gk
    @AjithKumara-pm4gk День тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RitaPerara
    @RitaPerara 11 годин тому

    Appoo me jud nam kathawaka unath katha karanna danne neha chik

  • @mahindaattanayake3455
    @mahindaattanayake3455 День тому +3

    Siva samare hoda bebaddo. Sudu meniketa gelapenne ne

  • @JfNv-b6b
    @JfNv-b6b День тому +1

    😢😢🎉🎉😮😮

  • @lifewithmashi9989
    @lifewithmashi9989 День тому +1

    Danna athiwela balala

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 15 годин тому +1

    අපිට තියෙන පන්නෙ මේක ලියන එකා බීලද ලියන්නෙ කියල

  • @ManjulaRuwan-z6h
    @ManjulaRuwan-z6h День тому +1

    Ado.geniwa.taniwa.dala.prasnavsadanabe

  • @LankaCool-t5z
    @LankaCool-t5z День тому +2

    Judeuba peremeyekda

  • @رنا-ب2ش
    @رنا-ب2ش День тому +1

    ඡුවුටමාරපවුඅනේ

  • @PushpaKulappu
    @PushpaKulappu День тому +2

    Mama😮

  • @shashenanuruddha9961
    @shashenanuruddha9961 8 годин тому

    Ooo

  • @NuwAn-eq4gf
    @NuwAn-eq4gf День тому +1

    J.ud pon

  • @SriyaniPerera-b4b
    @SriyaniPerera-b4b День тому +6

    ❤❤❤❤❤❤❤❤

  • @HiriniHiri
    @HiriniHiri День тому +1

    🎉🎉

  • @ranisenawirathna171
    @ranisenawirathna171 17 годин тому +1

    👍👍👍🌹

  • @priyanthiwessel-coorey9764
    @priyanthiwessel-coorey9764 День тому +1

    ❤😂😮😊

  • @SriyaniPerera-b4b
    @SriyaniPerera-b4b День тому +3

    ❤❤❤❤❤❤❤❤

  • @SriyaniPerera-b4b
    @SriyaniPerera-b4b День тому +3

    ❤❤❤❤❤❤

  • @AjithKumara-pm4gk
    @AjithKumara-pm4gk День тому +1

    ❤❤❤❤❤

  • @Rama-m1t
    @Rama-m1t День тому +1

    💖💖💖

  • @PradeepKumara-j7r
    @PradeepKumara-j7r День тому +1

    ❤❤❤

  • @TKumari-d7p
    @TKumari-d7p 19 годин тому +1

    ❤❤❤❤

  • @KamariH-h3y
    @KamariH-h3y 17 годин тому +1

    ❤❤❤❤