Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Indooplants කියන්නෙ හරි ලස්සන කලාවක් ❤
😍❤️❤️❤️
ඔයාගෙ මේ වීඩියෝ එකට මම ගොඩාක් ආසයි. 25 වතාවකටත් වැඩියෙන් බලන්න ඇති මේ වෙන කොට. මට ඔයාට වගේ ලස්සන ගෙයක් නෑ. මම ඉන්නෙ කුලී ගෙදරක. ඒ වුනත් මමත් ඔයා වගේ පැල වවන්න හරීම ආසයි. ඒ ආසාව නිසාම මගෙ ළඟ ලස්සන පැල ගොඩක් තියෙනවා. සමහර වෙලාවට මම මගෙ හිතවතුන්ට ලස්සන indoor , outdoor පැල හදලා දීලා එයාල ඒවයින් එයාලගෙ ගෙවල් ලස්සන කරන හැටි බලලා සතුටු වෙනවා. ඔයා ළඟ පාතක හිටියා නම් ඔයාටත් මම ලස්සනට පැල හදලා දෙනවා ඉතාම ආසාවෙන්.
ගොඩක් ස්තූතියි ඔයාගේ comment එකට ඔයාට ඉක්මනින්ම ලස්සන ගෙයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍 ලස්සනට පිරිසිදුව තමන් ඉන්න තැන තියාගෙන ඉන්න අයට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා 💙
මාත් ආසා indoor plants වලට. Thank you❤
Thanks your comment dr ❤️❤️❤️
හිතට හරි නිවුන ගතියක් දනුනා ගොඩක් ස්තුතියි
අනේ බොහෝම ස්තූතියි මේ ආදරනීය වචන වලට ❤️❤️
අද තමයි ඔයාගෙ video දැක්කේ හරිම ලස්සනයි ආසා හිතෙනවා 🤩
හරිම ලස්සනට සරලව පැහදිලි කරා indoor plants ටික 👍 👍👍
බොහෝ ස්තූතියි 👍❤️
ඔයාගෙ වීඩීයෝවක් පලමු වරට දැක්කෙ මමත් ගොඩක් ආසාවෙන් හිටියේ මෙ වගෙ ගේ ඇතුලේ පැළ හදන්න ගොඩක් වැදගත්, වටිනා වීඩියෝවක් ගොඩක් ස්තුතියි හරිම ලස්සනයි
අනේ බොහෝම ස්තූතියි ඒ අගය කිරීමට ❤️❤️❤️
🎉 හරි ම ලස්සනයි . හරිම චාම්. බොහොම ස්තුතියි .
Thank you ❤️❤️
හරිම ලස්සනයි හිටවන විදියත් දාන්න අපහසු නැතිනම්
බොහෝම ස්තූතියි ❤️ අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම් 😍
හරිම ලස්සනයි video එක . සිමෙන්ති pochchi වලට ganda පුළුවන් paint එක මොකක්ද
What is that white fence made of plz.your video was so interesting to watch.happy gardening!
අක්කෙ මන් indoor plant වලට අලුත්.මම ගත්තා golden pothos වැල් ගියපු පොඩි පෝච්චි 3කුයි sanderiana(ලකී බැම්බු) කියන පදුරක් වගේ තියන පෝච්චියකුයි.මගේ රෑම් එකට තමයි මේ පැල මන් ගත්තෙ.රෑම් එක a/c..අදුරැයි.අව්ව උදේට පැය එකහමාරක් වගේ පොඩ්ඩක් ජනේලෙන් එනවා.එච්චරයි ආයෙ නෑ.මට ප්‍රශ්න 2ක් තියනවා..❤1.උදේ අව්ව ඒ එන පැය එකහමාරට වගේ මේ පැල තිබ්බොත් ඇතිද?නැත්තම් චවස ගානෙ එලියෙන් අව්වට තියන්න ඕනද?දවස් 3,4කට සැරයක් එලියෙ අව්වෙන් තියන්නත් පුලුවන්ද?පැය කීයක් වගේ එහෙම නම් තියන්න ඕනද?❤2.අනිත් ප්‍රශ්නෙ තමයි golden pothos පැල මට වීදුරැ වතුර බෝතල් වලට දාගන්න ඕන.කොල කපලා මුලි අද්දවගන්න වගේ දාගන්නෙ නැතුව මේ ලස්සනට වැල වගේ පෝච්චියෙ පස් වල තියෙන පැලේම අරන් මට වීදුරැ වතුර බෝතල් වලට දාගන්න පුලුවන්ද?කොහොමද එහෙම කරගන්නෙ.අනේ මේ පැල ටික මැරෙන්න කලින් මට ඉක්මනට කරන්න ඕන විදිය කියනවද🌸🌸😊😊😊😊
Ada thamai dakke oyge channel eka..harima lassanai..harima asa hithuna..math me dawas wala indoor plant karanna patan aragena thiyenne..idiriyatama channel eka karagena yanna suba pathanawa..🥰🥰🥰🥰
අනේ බෝහෝම ස්තූතියි ඒ අගය කිරීමට 😍❤️❤️❤️
Mevage පස් hadaganne kohomada miss pohora danne kohomada
Lassanai akke math godak asai pala walata
Ane thanks nanga ❤️❤️
Mokadda shop aka pochchi gaththa
Ane akke mn me vidihata hadal ge athule thiyala tika dawasakin kole mudune idan merenna gannawa.ewa kaoa kapa ain karama anthinata kola nethima wela yanawa.aluth dalu enneth godak aduwen hinda pale kole nethiwela ketha wenwane
Dawas 5/6 kata wathawak wathura dala eliyen thiyanna nanga අව්ව one pala walata video eke mama පැහැදිලි karanawa
@@TimeWithShashi thank you akka.auweth thiyanawa...wathurath danne sathi dekakata wage serayak...mn aye try karannamko akka....
Shop ake nama kiyanna koo mal pochchi gaththa
අක්කාගේ පැලලස්සනයි
Thank you nanga 😍😍😍
So beautiful video nice sharing good luck 😍
Thank you ❤️
@@TimeWithShashi ape pattatath awith help ekak denna dear 🤝🔔❤️
Hari lassanai. Pela hitawana video ekakuth karanna...💕💕
Ane thanks nanga 😍😍❤️❤️ aniwaryenma ❤️
Oya me pochchi athulata damanne monawada akke kiyanna puluwanda .b.s
soil mixture ekada malli
Indoor plants pala karanna pochchi athulata damanne galda
@@kasunchamila7396 ne pase/ weli mixture hitawala thiyenne bt athulata galdala wathura dala hitawanna puluwan dawas 4/5 parak wathura maru karanna
Mewa hariyata pelajaraganba heti kiyala denbako bs
Aluth video ekakin aragena annam dr ❤️
Indoor plant walata පස් මාදය හදා ගන්නෙ කොහොමද ... මෙවාට කබනික් පොහොර දාන්වද
Oyage gedara hari lassanai wage dakka...video akk krnna asai blanna
Ane thank you ❤️
Mal thiyana rack ekai.wewal bucket ekai kohenda gaththe
mama kiyala hadawagaththa dr rack eka cane buckets from weweldeniya
මගෙ රූම් එකෙත් indooplants වලින් ලස්සන කරගන තියෙන්නෙ
❤️❤️❤️
ලස්සනයි ❤❤❤
Ane dear home tour ekak dennako
Aluth video ekakin Aragena annamkoo ❤️❤️❤️
Sudupata wata ganne kohenda
Ladyj & Arpico balanna mama gaththe Ladyj ❤️
Math ada dakke,marama lassanai,
Thanks dr 😍😍😍😍🫶
හරිම ලස්සනයි 💕
බොහෝම ස්තූතියි ❤️❤️
Thanks dear ❤
😍😍
Pochchiwla yatin siduru karala nadda..
Plastic pochchi okkogema yatin siduru thiyenawa. matti hatti walama pala sitawanam siduru karanna bt wena wenama pots wala daddi daws thuna hathrakata parak wathura danna.
Very beautiful..full home tour dhanta akke
Ane thanks nanga ❤️❤️ aluth video ekakin aragena annam 👍
@@TimeWithShashi Thnq akki im waiting
@@fathimahafla5673 ❤️❤️
Very beautiful ❤❤❤
Thanks dr ❤️❤️
Harima lassanai
Thanks dr 😍😍❤️❤️
Superb 👍👍👌
Beautiful
So beautiful akki💗💗😃😃🌹🌹🌹
thanks nanga ❤️❤️❤️❤️
Akke lamp shade eka gate kohenda
Haytni product aken nangi contact details dennam one nam
අක්කේ fb page එකක් ද දාන්න කෝ ඩිටෙල්ස් එක හරිම ලස්සනයි
Dennako pls
@@hurubuhuti5068 0766708597
Tanx akke
Lovely 👍
❤️❤️❤️❤️❤️
💗🌷🌷 ලස්සනයි මිස්
බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️
Li stand ek kohend gththe
Mama eka hadawagaththa dr
Pots wala gana paint eka mokadda dear
fabric paint / white color emulsion paint
@@TimeWithShashi thank you dear.
Me pots ගන්න තියෙන්නෙ කොහේද
video eke mention karala thiyenawa dr
මේ ලී stand එක කොහෙන්ද ගත්තේ... කියද මිල..
Eka mama hadawagaththa ekak dr
Nicely ✔ 👌
Thanks dr😍
ලස්සනයි 👍👍
Thanks dr❤️❤️❤️
So beautiful
Beautiful 🙂
Thanks,puthe
Thanks Aunty ❤️❤️
Akke plastic pochchida
ow nanga plastic pots bt matti pochchi godak lassanata paint karanna puluwan
@@TimeWithShashi thanks akke
Akke oya lanu walin mat eka heduwe kohomada eka lassanai
@@santhipriyadarshani2368 thanks nanga lesi video ekak aragena annam
👍
❤️❤️👍
🙏
❤️❤️❤️❤️
මේවා රෑට ගේ තිබ්බට කමන් නැද්ද
❤️
👍👍👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
❤️❤️❤️😍😍
මිස් මැසේන්ජ වල ඉන්නවද මම ඉන්ඩො ප්ලාන්ටි ටිකක් කරපුව දාන්න ආසයි මිස්ට බලන්න..
මොකක්ද ශොප් එකේ නම
Cane basket Lady J Maharagama dr ❤️
Ape pattata enna ba wageda
Enna itn thel nane :D
@@TimeWithShashi stay tuned join us 🙂
ඔයා ගොඩක් හොදයි
😍😍❤️
Indooplants කියන්නෙ හරි ලස්සන කලාවක් ❤
😍❤️❤️❤️
ඔයාගෙ මේ වීඩියෝ එකට මම ගොඩාක් ආසයි. 25 වතාවකටත් වැඩියෙන් බලන්න ඇති මේ වෙන කොට. මට ඔයාට වගේ ලස්සන ගෙයක් නෑ. මම ඉන්නෙ කුලී ගෙදරක. ඒ වුනත් මමත් ඔයා වගේ පැල වවන්න හරීම ආසයි. ඒ ආසාව නිසාම මගෙ ළඟ ලස්සන පැල ගොඩක් තියෙනවා. සමහර වෙලාවට මම මගෙ හිතවතුන්ට ලස්සන indoor , outdoor පැල හදලා දීලා එයාල ඒවයින් එයාලගෙ ගෙවල් ලස්සන කරන හැටි බලලා සතුටු වෙනවා. ඔයා ළඟ පාතක හිටියා නම් ඔයාටත් මම ලස්සනට පැල හදලා දෙනවා ඉතාම ආසාවෙන්.
ගොඩක් ස්තූතියි ඔයාගේ comment එකට ඔයාට ඉක්මනින්ම ලස්සන ගෙයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍 ලස්සනට පිරිසිදුව තමන් ඉන්න තැන තියාගෙන ඉන්න අයට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා 💙
මාත් ආසා indoor plants වලට. Thank you❤
Thanks your comment dr ❤️❤️❤️
හිතට හරි නිවුන ගතියක් දනුනා ගොඩක් ස්තුතියි
අනේ බොහෝම ස්තූතියි මේ ආදරනීය වචන වලට ❤️❤️
අද තමයි ඔයාගෙ video දැක්කේ හරිම ලස්සනයි ආසා හිතෙනවා 🤩
හරිම ලස්සනට සරලව පැහදිලි කරා indoor plants ටික 👍 👍👍
බොහෝ ස්තූතියි 👍❤️
ඔයාගෙ වීඩීයෝවක් පලමු වරට දැක්කෙ මමත් ගොඩක් ආසාවෙන් හිටියේ මෙ වගෙ ගේ ඇතුලේ පැළ හදන්න ගොඩක් වැදගත්, වටිනා වීඩියෝවක් ගොඩක් ස්තුතියි හරිම ලස්සනයි
අනේ බොහෝම ස්තූතියි ඒ අගය කිරීමට ❤️❤️❤️
🎉 හරි ම ලස්සනයි . හරිම චාම්. බොහොම ස්තුතියි .
Thank you ❤️❤️
හරිම ලස්සනයි හිටවන විදියත් දාන්න අපහසු නැතිනම්
බොහෝම ස්තූතියි ❤️ අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම් 😍
හරිම ලස්සනයි video එක . සිමෙන්ති pochchi වලට ganda පුළුවන් paint එක මොකක්ද
What is that white fence made of plz.your video was so interesting to watch.happy gardening!
අක්කෙ මන් indoor plant වලට අලුත්.මම ගත්තා golden pothos වැල් ගියපු පොඩි පෝච්චි 3කුයි sanderiana(ලකී බැම්බු) කියන පදුරක් වගේ තියන පෝච්චියකුයි.මගේ රෑම් එකට තමයි මේ පැල මන් ගත්තෙ.රෑම් එක a/c..අදුරැයි.අව්ව උදේට පැය එකහමාරක් වගේ පොඩ්ඩක් ජනේලෙන් එනවා.එච්චරයි ආයෙ නෑ.මට ප්‍රශ්න 2ක් තියනවා..
❤1.උදේ අව්ව ඒ එන පැය එකහමාරට වගේ මේ පැල තිබ්බොත් ඇතිද?නැත්තම් චවස ගානෙ එලියෙන් අව්වට තියන්න ඕනද?දවස් 3,4කට සැරයක් එලියෙ අව්වෙන් තියන්නත් පුලුවන්ද?පැය කීයක් වගේ එහෙම නම් තියන්න ඕනද?
❤2.අනිත් ප්‍රශ්නෙ තමයි golden pothos පැල මට වීදුරැ වතුර බෝතල් වලට දාගන්න ඕන.කොල කපලා මුලි අද්දවගන්න වගේ දාගන්නෙ නැතුව මේ ලස්සනට වැල වගේ පෝච්චියෙ පස් වල තියෙන පැලේම අරන් මට වීදුරැ වතුර බෝතල් වලට දාගන්න පුලුවන්ද?කොහොමද එහෙම කරගන්නෙ.
අනේ මේ පැල ටික මැරෙන්න කලින් මට ඉක්මනට කරන්න ඕන විදිය කියනවද🌸🌸😊😊😊😊