Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම වටිනවා.
ස්තූතියි.... 🌷💖🌷
හරිම වැදගත් ගොඩක් ස්තුතියි ❤
ස්තූතියි.... 💖🌷💖
Thank you so much very useful ❤
Welcome dear 👍🌸💖
ස්තුතියි දුව
👍💖🌻
ගොඩක් ස්තුති බුදු saranai
ස්තූතියි.... 👍💖🌷බුදු සරණයි!!
Thank you ❤
Welcome dear 👍🌻💝
Thank you
Aasawen beluwa❤
Thank you...👍💝🌹
හොය හොයාම හිටපු වීඩියෝ එකක් අද හම්බුනා ❤🙏💞❤🙏🌹
👍💖🌷💖
පැල ඕන අය කියන්න ..
ආයුබෝවන් ඇත්තටම ලස්සනයි වගේම වැදගත් වීඩියෝ එකක් ❤ස්තුති
ගොඩක් ස්තූතියි.... 👍💖🌸❤️
ස්තුතියි දරුවො මගෙ හිතට වදදුන් ප්‍රශ්නයක් අද විසදගත්තා බුදු සරණයි මැණික්.
ස්තූතියි.... බුදු සරණයි!! 👍🌸💖
ස්තුතියි ඔබ්ට
👍💖🌸
Do not plant these plants at all, because these plants have been hybrids poison plants.Please gothrough the "Saaka Trasththa Waadaya" edited by the P.M. Edirisingha.
Tanks ❤️
Welcome dear 👍💖🌻
Wthure thiyeddi kola idila halenne ai?
E parana kola dear 👍🌻💝
❤ ලස්සනයි
ස්තූතියි.... 👍💖🌸
Ara mulin gaththa bottle eka ganna thanak kiyanna puluvanda dr
Glass eka neda dear.ekanam mata gift ekak hamba una ekak.gattha shop ekanam dan naha man.home decor thiyena shop wala athi dear 👍🌷💖🌷
Ane mn inne annex ekaka..mat asay indoor plants hadaganna ..metana godak rasney.bitti rath vela allanna ba..itin dr mata mehema hadanna bari veyda
@@thilinigamage7605 puluwan dear ehema prasnayak naha dawas 2kata sarayak wage watura maru karanna 🌷💖🌷
👍💕
👍💝🌻
ස්තූතියි පුතා
💖🌻💖
ගොඩක් හොදයි ❤❤❤❤❤
Sithuthui. Doni
💝🌻💝
ඔය හොදට හැදිලා තියෙන මනි ප්ලාන්ට් අපිට මෙහේ නෑ.මමත් හරි ආසයි ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද.ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ස්තූතියි නංගී.❤
මල් විකුණන කඩවල තියෙනව dear.නැති නම් තියෙන කෙනෙක් ගෙන් පොඩි අතු කෑල්ලක් ඉල්ලගෙන හිටවන්න ඉක්මනින් ඔයාට සරු ගසක් හදාගන්න පුලුවන්.මුලින්ම පස් වල හිටවල වැඩිය අව්ව නැති තැනක තියල සරුවට පැලයක් හදාගන්න.ඊට පස්සෙ ඒකෙන් අතු කපල අරගෙන වතුරෙ හිටවන්න 👍💖🌷💖
@@CookWithSudu thanks
Kele hedena me wagema money plant ekai mekai 2ma ekakda nangi..
@@dharmasiriananda9873 ඔයා කොහෙද. මම පොළොන්නරුවේ. මට ප්ලාන්ට් නර්සරි එකක් තියෙනවා. හැබැයි මම ෆේස්බුක් නැහැ. ඔයාට ඕනෙනම් මට මේකට රිප්ලයි එකක් දෙන්න. මගේ ළඟ මනිී ප්ලාන්ට් වර්ග පහක් හයක්ම තියෙනවා. හරිම ලස්සන අලුත් වර්ග...
Fb eke thiyanawa my anthurium hut kiyala page ekak .balannakoo
Bathroom ake thiyann honda mal pelayak kiynna puluwanda,,, a thiyyan dishawath kiynna puluwanda
Money plant hodai,spider plant hodai dear 👍💝💐
Dihawak thiyenva da,, bathroom ake thiyandi...thank you ane...
Money plant kohomada hadanne kiyanvda pus dala..
@ mathu pita pas walata elu pohora tikak vali tikak compost pohora tikak dala mix karala hitawanna dear.sathi 2 sarayak wage elu pohora tikak daanna hodata hadenawa etakota 👍🌻💝
@ ehema naha ane oyata hodai lassanai kiyala hitena tanaka thiyanna.saban wathura watenna thiyanna epa 👍🌻💝
Watura dala botal wala tibbahama maruna pala ai a
Godak auwa watena than wala thiyanna epa dear.e wagema wathura maru karanna 👍💖🌻
ගොඩාක් ස්තුතියි🪴💞🫶
Thanks man kuwait wala inne me gedara hama thanama owa tiyala tiyenne lankawenam na
Welcome dear ..👍💖🌻
මමත් මේ පැල මල් පෝච්චිවල හිටෙව්වා. ලොකු වෙන්න හරි පරක්කුයි. මොකද කරන්න ඕන කියන්නකෝ. නැත්නම් මේ විදියට හදන්නද...❤❤
පස් වල හිටවල තියෙන ඒවට එළු පොහොර දාන්න හොදට හැදෙනව dear.මේ විදියටත් හදන්න 👍💝🌻
Thank you..👍
ගොඩක් වටිනවා.ස්තුතියි .බොතල් වල වතුර දිගටම තියෙනවද .
ස්තූතියි.... 💖 සතියකට පස්සෙ මාරු කරන්න 👍🌻
❤❤❤❤❤❤
👍💖🌻💖
❤❤❤❤
👍❤️🌷💖
Monawada Dana pohora
Pohora danne naha dear 👍💖🌻
Vathura maru karath dandai mului kunu venavane.monava hari vathurata danna oneda marenne nathi venna.
Ehema mukuth mamanam daanne naha dear.godak thada auwa waten nathi thanaka thiyanna 🌷💖🌷
❤
👍💖🌷
ඇත්තටම හොදයි මම ඔවා තියලා තියෙන්නෙ ගෙට ඇතුල් වෙන තැන
ක්ලෝරින් වතුර නිස අව්ලක් වෙනවද
@@purnamedhawi4509 නැහැ dear.මම දාන්නෙත් ක්ලෝරින් වතුර තමයි 👍💖🌻
Room eke thiyanna barida
Puluwan dear 👍💖🌻
Room wala tiyanna epa kiyanwa neda gas.mamath money plant ekak room eke tyakatyenwa kmk nahan neda
Mewa indoor plants nango kamak naha 👍💖🌷
Wathura ain karanna oni nedda
Satiyata eka parak ayin karanna dear 👍❤️🌷
Maduruvo bo venne nadda
Watura maru karanna dear 👍❤️🌷
මනි plantබකැන්ෂර් හැදෙනවලු. ගෙවල් අැතුලේ හොදනැහැ.ලස්සනයි .තමයි.
@@mallikaliyanarachchi8062 එහෙම දෙයක් නම් අහල නැහැ dear 💖🌷
Plant vge deyakin cancer hdnne na gdra ethule thbba Kyla.
@@HiruniShehara-p1gමේවා දේශිය ශාඛ නෙවෙයි. මේ හබරල වර්ග ඇත්තටම විෂයි, කුඩා දරුවෝ කටේ ගෑවොත් වන් වෙනවා, කසනවා විෂයි
🙏🙏🙏🙏
💖🌸💖
Kele thiyana money plsnt ekama neda me
Ow dear 👍💖🌻
මොකද්ද මේ wela වගේ තියෙන ගහේ නම.අනේ කියන්නකෝ
මනි ප්ලාන්ට් 💖🌷💖
@@CookWithSudu ewa wathure withrada hariyanne.koheda owa thiyenne
Ane mata maniplant tikak dennakoo
@@NiranjalaPushpamali මම මේවා මල් පැල විකුණන තැනකින් අරන් ආවා ඔයත් බලන්න ඒ වගේ තැන් වල තියෙනවා
Vgodak stute oyata
👍❤️
පොහොර මොනවත් දාන් නැද්ද.
නැහැ dear 👍🌻💝
Komarika බැරිද
කෝමාරිකා වතුරෙ හිටවන්න බැහැ dear.🌷💖🌷
මමත් අාසාවෙන් ගෙහි හැදුවා .ඊටපසු විසිකරා.
@@mallikaliyanarachchi8062 ඒ ගැන ඔයා කොහොමද හොයා ගත්තෙ dear
😂@@CookWithSudu
ඇය් සල්ලි වැඩි උනාද ?😂
Wathurata maduruwo bo wenawane
Wathura maru karanna 👍❤️
කොන්ඩිස් පොඩ්ඩක් උනු වතුර එක්ක දිය කරලා නිවෙන්න ඇරලා මේස හැන්දක් විතර දාන්න.. එතකොට බෝ වෙන් නෑ.. අය වතුර මාරු කරන්න..
මදුරුවන් බෝ වෙනව.
වතුර මාරු කරන්න dear 👍💖🌷
Math hoyanawa many frant.ane oyata barida awanna
🤔 mal vikunana shops wala ganna thiyenawa dear 👍❤️🌷
මං ළඟ ජාති 3 k තියෙනවා snake plant සැන්සවේරියා හැම ජාතියක් ම තියෙනවා ඕනනම් කියන්න
ඇත්ටම. හොදයි අපිට. කියලා දුන්නට
Maduru hadenawata mokada karnne
sarin sare Vatura maru karanna dear 👍🌸💖
අව්ව ඕනද පැලේ හැදෙන්න
නැහැ dear 👍💝🌻
ඇත්තටම වටිනවා.
ස්තූතියි.... 🌷💖🌷
හරිම වැදගත් ගොඩක් ස්තුතියි ❤
ස්තූතියි.... 💖🌷💖
Thank you so much very useful
❤
Welcome dear 👍🌸💖
ස්තුතියි දුව
👍💖🌻
ගොඩක් ස්තුති බුදු saranai
ස්තූතියි.... 👍💖🌷
බුදු සරණයි!!
Thank you ❤
Welcome dear 👍🌻💝
Thank you
Welcome dear 👍🌻💝
Aasawen beluwa❤
Thank you...👍💝🌹
හොය හොයාම හිටපු වීඩියෝ එකක් අද හම්බුනා ❤🙏💞❤🙏🌹
👍💖🌷💖
පැල ඕන අය කියන්න ..
ආයුබෝවන් ඇත්තටම ලස්සනයි වගේම වැදගත් වීඩියෝ එකක් ❤
ස්තුති
ගොඩක් ස්තූතියි.... 👍💖🌸❤️
ස්තුතියි දරුවො මගෙ හිතට වදදුන් ප්‍රශ්නයක් අද විසදගත්තා බුදු සරණයි මැණික්.
ස්තූතියි.... බුදු සරණයි!! 👍🌸💖
ස්තුතියි ඔබ්ට
👍💖🌸
Do not plant these plants at all, because these plants have been hybrids poison plants.
Please gothrough the "Saaka Trasththa Waadaya" edited by the P.M. Edirisingha.