Retinoids VITAMIN A පාවිච්චි කිරීමේදී දැනගත යුතු හැමදේම SKINCARE / Madu Talks

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 18

  • @sandami7575
    @sandami7575 2 роки тому +1

    Very informative video. Thanks 😊

  • @AnjaliKumudu
    @AnjaliKumudu 4 місяці тому

    Miss mata kiyanna puluwanda mata hariyana creem eka mata dan 50 wenawa

  • @ireshaalwis-h4m
    @ireshaalwis-h4m Місяць тому +1

    Thanks mis.❤

  • @ishaniayesha5945
    @ishaniayesha5945 2 роки тому +2

    Nangi retinol used karanna hodama brand ekak kiyannako

    • @MaduTalks
      @MaduTalks  2 роки тому +1

      ලංකාවට ගෙනෙන නිෂ්පාදන මේ දවස්වල ගොඩක් සීමා කරලා නිසා ඔරිජිනල් නිෂ්පාදනයක් ගන්න නම් Pharmacy එකකින් අහලා ගන්න එක තමයි හොඳම.. නැත්නම් හම පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් prescribe කරවගන්න සුදුසු එකක්... (ලෝකේ තියන හැම හොඳ skincare බ්‍රෑන්ඩ් එකකම වගේ retinol නිෂ්පාදන තියනවා නමුත් ඒවායේ ඔරිජිනල් ඒවා මේ දවස්වල ලංකාවේ available ද කියන එක හරියටම කියන්න බැහැ.. උදා. The Ordinary)

  • @RTAbhichannelThakshila-ti1ly

    අක්කි මට දැං වයස 26යි. ඒත් මට බබා හම්බුනාට පස්සේ මගේ මූන වයසක පාටයි.මං ඒ නිසා ගොඩක් අසරන වුනා එක අවස්තාවක. නැන්දම්මා මට මං ලමයා හම්බුනාට පස්සේ වයසට ගිහිම් කියලා මට දවසක් කිව්වා. හිතට හරි දුකයි. මගේ මූනේ හම එල්ලිලා වගේ මට පේනවා. ඒකට රෙටිනොයිඩ් මං පාවිච්චි කරන්නේ කොහොමද.

  • @GayaniRathnayake-f5q
    @GayaniRathnayake-f5q 2 місяці тому

    ස්තුතියි නංගි

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 роки тому

    ඇල්ෆා ආර්බියුටින් එක්ක ද බොඩ්‍ය් ශොප් එකේ විටමින් සී පාවිච්චි කරන්නෙ කොහොමද ???

  • @shadeshsanjeewa1987
    @shadeshsanjeewa1987 7 місяців тому

    Kohenda ganna puluwan mewa

  • @rajithameegahamulahena5012
    @rajithameegahamulahena5012 6 місяців тому

    Kohenda ganna puluwan

  • @ChaminiPanditharathna-we6hu
    @ChaminiPanditharathna-we6hu 5 місяців тому +1

    Thank you ❤

  • @dilinifernando8481
    @dilinifernando8481 Рік тому +1

    Thanks darling

  • @uvsamanmali2946
    @uvsamanmali2946 Рік тому +1

    Good luck

  • @NethuNiroshi-pg8wn
    @NethuNiroshi-pg8wn 9 місяців тому +1

    Thanks

  • @imeshakumari9072
    @imeshakumari9072 8 місяців тому +1

    Thank u

  • @anusharathnayake9251
    @anusharathnayake9251 11 місяців тому +2

    මිස් මට කියන්න පුළුවන්ද මට දැන් අවුරුදු පනහයි පාවිච්චි කරන්න හොඳ ක්‍රීම් එකක්

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 Рік тому

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 2 роки тому +1

    නංගී retinol night night time පාවිච්චි කරලා day cream විදියට මොන cream එකක් da පාවිච්චි කරන්න ඕනේ මොකද නංගී කියලා තියෙනවා නේ retinol තුලින් skin එක dry වෙනවා කියලා day cream එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් හොඳ cream එකක් කියන්න අවුරුදු 50 k වෙන කෙනෙක් ta ඒවාගෙම හොඳ sun cream එකක් retinol පාවිච්චි කරන අතර diy face mask scrub කරන්න හොඳ නැද්ද please උත්තර බලාපොරොත්තු වෙනවා ❤️ thanks නංගී