විවාදයත් බකට් ලිස්ට් එකට

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 223

  • @D_dilshan50608
    @D_dilshan50608 5 місяців тому +2

    හසා නැති අඩුව තිවංකයි,ගුරයි දෙන්නා මකනවා❤

  • @kalingakongahage1882
    @kalingakongahage1882 5 місяців тому +36

    රංග බණ්ඩාර අංගොඩ මානසික රෝහලට ඇතුළු කරන්න අයියෝ

  • @danushkasampath454
    @danushkasampath454 5 місяців тому +12

    ඇති යන්තන් දැන්වත් දැම්මා
    පලවෙනි comentuwa මගෙන්

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 5 місяців тому +15

    අවසර🙏
    රංගේ බංඩාර පහලට ඇඳගෙන දන්නැ හිටියේ 🤔

  • @around_sl
    @around_sl 5 місяців тому +10

    Title එකට "රංගේ බණ්ඩාරට වහා දඩුවම් කරනු" එහෙම කියලා දාන්න බැරි උනා නේද? 🥲 ප්‍රධාන මාතෘකාව ඒක නේද?

  • @around_sl
    @around_sl 5 місяців тому +17

    1:47 සැලසුමක් නැති නිර්පාක්ෂික අරගලයේ අතුරු ප්‍රතිඵල 🤤 දැන් ෂැපද??? ජන්ද 2ට දැන් ජන්ද 3යි. ඊලඟට ආණ්ඩුව කරන උන්ට අඹ සරණයි සල්ලි නෑ. ජෙප්පෝ ටික රට හැදුවේ නෑ කියලා එලවලා දායි අපේ අයියලගේ කෑල්ල පහත් වෙලා, රනිල් ට නැති සද්ද ජෙප්පන්ට දාලා එලවලා දායි. අයේ හිටපු උන්ම එයි. හරිම සරලයි. 🙂🖕
    ගොඨාට දෙන්න එපා කිව්වත් ඇහුවේ නෑ ඒක Fail. සැලසුමක් නැති නිර්පාක්ෂික අරගලේත් එපා කිව්වා, ඒකත් Fail Bro. 😁
    අරගලය වෙලෙම පාර්ලිමේන්තුව විසුරුව ගත්ත නම් මේ මුකුත් නෑ ( නිර්පාක්ෂික ගගා හැමිනුනා).
    අපේ උන් අරගල කරේ ගොඨාභය එලවන්න විතරයි. එතනින් එහාට No Plan 😝😂
    අපිට ප්‍රබල විපක්ෂයකුත් නෑ.. විවාද කරන්න බය සජියා වගේ උන් එක්ක මොන සටන් ද.😁
    ජාජබේ අඩුම විපක්ෂයටවත් උඹලා පත් කරලා තිබ්බා නම් 🥲

    • @sheronnipun8838
      @sheronnipun8838 5 місяців тому

      රන්ගෙගෙ හුබස් කතාවට උබ මොනවද බන් කියන්නෙ? ඒක පැත්තකින් තියමුකො, චන්ද තියන්න සල්ලි නෑ කියලද උබ කියන්නෙ? 😂 මොන්ගල්ද ඩාලින්. චන්දෙ කල් දාන්න කිව්ව කතා ඒ. 🤣

    • @bathiyawickramage3982
      @bathiyawickramage3982 5 місяців тому

      ජන්ද 2ට දැන් ජන්ද 3යි
      Ai me kalabala wela ? 😂😂

    • @around_sl
      @around_sl 5 місяців тому

      @@bathiyawickramage3982 ape salli nisaa.

    • @sahanweerakoon8544
      @sahanweerakoon8544 5 місяців тому

      ඔහොම negative වෙන්න එපා පගෝ. නිකන්න නැගිටින්න හීන දකින්න එපා වගේ නේ කියන්නෙ උඹ.

    • @around_sl
      @around_sl 5 місяців тому

      @@sahanweerakoon8544 me uttige hatta elewwath minissu change wenne na bn. Ape buru hathikare moodai thawama. Nagitinna heena dakinna tibba hari minissu tikak ekka ban.

  • @NuwandikaSenarathnapala
    @NuwandikaSenarathnapala 5 місяців тому +5

    Serious කතාවක් කියනකොට අභිශේකගේ facial reaction තමා මරැ..😭🤣🤣🤣🤣🤣🤣🤣

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 5 місяців тому +1

      එිකිගෙ තියෙන්නේ හරිම සෙක්සි පෙනුමක්,මටනම් ඒ පෙනුම පට්ට,ඒකි රවලබැලුවත් සෙක්සි,ඒකි මාරයිි.

  • @Tharushagayashan-x4d
    @Tharushagayashan-x4d 5 місяців тому +3

    hari lssanayi very goodohe welawa hawasa paheyimehenm 10yi

  • @Madhawa89
    @Madhawa89 5 місяців тому +4

    25:14 ඔක එකෙන්ම වැඩ,අපේ එකෙක්පාර අයිනෙ ඩියුටි පොයින්ට් එක ලග තිබුනු ගලක ඉරි තුනක් ඇදලා දේවාලයක් කරා😁🤣🤣දවසෙ වියදම සේප්😂

  • @smithtravin1
    @smithtravin1 5 місяців тому +2

    Microfinance හරියට කරන , central bank register එකක් තමයි Berendina Micro Investments Co Ltd. ( දැනුමට)

  • @oshadawarnath
    @oshadawarnath 5 місяців тому +14

    මේ දව්ස් වල කවුරුත් කතා කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් සති 3ක් විතර තිස්සේ ඉඳන් කැම්පස් වල අනධ්‍යන කාර්යය මණ්ඩල වල වැඩවර්ජනය නිසා සමහර කැම්පස් වල අධ්‍යන කටයුතු කොහෙත්ම සිද්ද වෙන්නේ නෑ. සමහර ඒවගේ ඔන්ලයීන්. සමහර ඒවා විතරක් පුලුවන් විදියට ලෙක්චර්ස් තියනවා. දැන් අපි සති 3ක් ගෙදර... මුල් කාලේ නිවුස් වල මේක ප්‍රශ්නයක් විදියට පෙන්නුවත් දැන් නිවුස් එකක් විදියට දකින්නත් නැහැ...

    • @palithanissanka5828
      @palithanissanka5828 5 місяців тому +2

      කැම්පස් වල නවක වදය වහාම නතර කළ යුතුයි.NPP කරන ජඩ පාදඩ ක්‍රියාවක් බව පැහැදිලි ය.

    • @kuruppuarachchi
      @kuruppuarachchi 5 місяців тому

      උද්ඝෝෂණ දැන් එච්චර ගානක් නෑ වගේ දැන්

    • @sasanka-u2l
      @sasanka-u2l 5 місяців тому

      ඕක ඉවර වෙයි ගනම් ගන්න එපා බ්‍රෝ.පාඩං කරහං ලගදිම ඉවර වෙයි දැං ආණ්ඩුවෙම් විසදුමක් දීල තියෙන්නෙ,මේවගෙ නැති උනාට වෙනම ගූගල් කරල බලහන් නිව්ස් එනවා ඒක ගැන

    • @VijithaVimali
      @VijithaVimali 5 місяців тому

      Ape deruwo maseyeak gedeare anit dearuwean ganna teawea pareakkuweaye

    • @VijithaVimali
      @VijithaVimali 5 місяців тому

      Anith daruwea kampas tearilat yannatiwea campani job akeat keareala priweat campas ya❤❤nwea sati agea meannea deake weanasea

  • @Tha2001Jay
    @Tha2001Jay 5 місяців тому +15

    💥💥💥💥💥💥😻😂😂😂 හැම එකටම විහිලු තහළු කරමින් සිටින මෙ SET එක අර NPP අකුරු copy joke එකගැන කතා නෑ 😂😂😂😂😂

    • @erangaj
      @erangaj 5 місяців тому +2

      නොදන්න කමට අහන්නෙ. මුලින් NPP කියල ලියාපදිංචි කලේ මොන පක්ශෙද? ඒ ගොල්ලන්ගෙ විරෝදය නොතකා NPP නමින් තව පක්ශයක් ලියාපදිංචි කලේ කව්ද? වෙන පක්ශයක් තමන්ගෙ නම හොරාගත්ත කියල දශක ගනනක් පරන පක්ශය නම වෙනස් කරන්න ඕනද?

    • @senarathparanavitana5612
      @senarathparanavitana5612 5 місяців тому +1

      මංජු නිශ්ශංක.

    • @Tha2001Jay
      @Tha2001Jay 5 місяців тому +1

      @@erangaj දන්නකමටයි කියන්නේ. ඒ අයියා විහිළුවක් උනා බං ඒ වගේ පක්ෂයක්ම හොයාගෙන මාධ්‍ය සාකච්ජා තියද්දි 🤣🤣🤣🤣🤣

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 5 місяців тому

      මේ සෙට් එකත් හෙන දාර්ශනික විදියට.. මංජුට හෙන පක්ශයි... මෙයාල කරන්නෙත් ඒකමයි... කරන්නේ අනිත් පක්ශ කරන දේට හිනා වෙවී ඉන්න එක..🤣මෙයාලගේ වැඩ පුලිවෙල කියනවට වඩා... හෙන ගතානුගතිකයි වෙලාවකට

  • @antongranville1696
    @antongranville1696 5 місяців тому +8

    අතීශය ප්‍රථම වතාවට........ උදාරයි.

  • @Prasaaaa
    @Prasaaaa 5 місяців тому

    ශානිගෙ කතාව පට්ට..කෙලන් කිව්වා..මං සේරම ඇහුවා.😊

  • @Kamini69-p4f
    @Kamini69-p4f 5 місяців тому +2

    මේ හතරදෙනා පාර්ලිමේන්තු යවලා රට දියුණු කරමු

  • @imrusvlog92
    @imrusvlog92 5 місяців тому +1

    අර 30කින් එකක් තියනවා කින්නියාවෙන්. කුරින්චාක්කේනි පාලම කියලා කියන්නේ. (කින්නියාවෙන් තමයි ලංකාවේ දිගම පාලම තියන්නේ)
    Kurinchakkerny Bridge is located in Kinniya, Trincomalee District Eastern Province of Sri Lanka

  • @tharangav-log8739
    @tharangav-log8739 5 місяців тому +3

    1:02:00 ලංකාවේ ගම්වල ඉන්නඅය තරම් ඊජිප්තු කාරයෝවත් රැවටෙන්නේ නැතුව ඇති පිරමීඩවලට

  • @travalwithnero9329
    @travalwithnero9329 5 місяців тому

    Thama update na wage sajiyagei anuragei intrviwe ekak thibbe talk with suda eka eka thama topics ekata gaththe na ne 😁

  • @info_bits
    @info_bits 5 місяців тому +6

    රංගෙ රනිල්ට රටම විකුණන්න කාලෙ ඉල්ලනවා 😂

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 5 місяців тому +8

    ලංකාවේ බෙගlogy ගුරා සමග DD 😂

  • @PadamKaramu-p9g
    @PadamKaramu-p9g 5 місяців тому +3

    Video එක බලන්නෙ නැතුව audio එක අහගෙන හිටියේ. එක පාරට confuse වුනා තිවංක්ගේ ප්‍රශ්නෙට රංගෙ උත්තර දුන්නේ කොහොමද කියලා. බැලින්නම් ඒ අපේ ගුරාගේ voice එක🤣. උගෙයි රංගෙගෙයි එකමයි කටහඬ. බොරුනම් අහලා බලන්නකො🤣🤣

  • @milroyprakash5610
    @milroyprakash5610 5 місяців тому

    bro gura completes the team he is good man all the best

  • @ShyamaPelpita-uw2gu
    @ShyamaPelpita-uw2gu 5 місяців тому +1

    කාලෙකින් රැවටුනෙත් නෑ😂😂😂😂

  • @kasunD675
    @kasunD675 5 місяців тому +3

    විවාදේ කියන්නේ හෙලවෙන මනස😂

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 5 місяців тому +7

    අනුර කිව්ව ඔය කතාව 360දී

  • @SuperLasitha
    @SuperLasitha 5 місяців тому +3

    පාස්කු ප්‍රහාරයෙන් මැරුණෙ 269ද 350ද කියන එක ආණ්ඩුවට වැදගත් නෑ. පාස්කු ප්‍රහාරයෙන් ලැබුණ ඡන්ද ගණන නං ලක්ෂ 69යි.
    Investment එකක් කළාම ROI එකට attention දෙනව මිසක් වෙන වෙන අහක තියන data අදාළ කරගන්න සිරිතක් නෑනෙ නේද?

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 5 місяців тому

    26:50 Matara Manthinda piriwena (Rahula College eka issaraha) Lokuwata pin kete hadala Board ekak gehuwa.
    Highway Access Road eka heduwata passe.

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 5 місяців тому +1

    තිවංක ඇටිපොල . ගම මාතලේ ද?

  • @sandamalperera
    @sandamalperera 5 місяців тому +1

    එකමදේ ගොඩාක් රිපීට් කිරීම මගින් ඕඩියන්ස් එක බෝරින් වී , නරඹන පිරිස අඩුවී යා හැකි බව සලකනු මැනවි. 🎉

  • @danukavijendra2864
    @danukavijendra2864 5 місяців тому +2

    නලින් සහ නලින්ද ගෙනල්ලා sl vlog එකේ මෙක ලිහාගමු කෝ මරු ආතල් එකක් ගන්න පුලුවන්

  • @nipunanimnajith9236
    @nipunanimnajith9236 5 місяців тому

    Ada podcast Ekanayaka nadda??

  • @Susantha-b5q
    @Susantha-b5q 5 місяців тому +6

    සත්සරණි හරි හැඩයි අද හැමෝටම ජය වේවා❤❤❤❤

    • @indumathipadeniya2125
      @indumathipadeniya2125 5 місяців тому

      Abhi pissu kiyawanaw dan

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g 5 місяців тому

      අද මේකප් වැඩී එයාගෙ. මේකප් අඩුවෙන් දැම්ම නම් තව ලස්සනයි එයාගෙ

  • @nisansalanayanajith7710
    @nisansalanayanajith7710 5 місяців тому +4

    Gura maru

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 5 місяців тому

    Most of them getting Crazy
    They knows what will happen to them Peoples power soon 💪🏽💪🏽💪🏽

  • @upulsamantha1752
    @upulsamantha1752 5 місяців тому +1

    @sahika මට ආසයි උබේ කලිසම nathuwa ඉන්න බලන්න

  • @rucheeification4945
    @rucheeification4945 5 місяців тому +1

    Apo dan nam consistent na videos danawa, news channel ekak ohona nam be

  • @atsum1664
    @atsum1664 5 місяців тому

    තිවන්කගෙ Excel course එකට join වෙන්නෙ කොහොමද?

  • @KushanKarunakalage
    @KushanKarunakalage 5 місяців тому +1

    Thanks for update us true ❤

  • @videobee7576
    @videobee7576 5 місяців тому +1

    abisheka bru bru gaana ekanm set na koi welaweth...

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 5 місяців тому

    Now it is going to be Dilith sulaga. Not Mahinda Sulaga. Bandula Gunawardhana is a one of the masters in changing his words and statements

  • @kumak2591
    @kumak2591 5 місяців тому +1

    SPE- sri lankan political entertainment.

  • @MalakaMethmina
    @MalakaMethmina 5 місяців тому +1

    පාඨලියට ගුද මාර්ගය පූජා කරපු හසා ට මැහුම් දාලා නිසාද ඌ නැත්තේ.

  • @erickfaber754
    @erickfaber754 5 місяців тому +1

    අනේ මේක ටිකකට හෝ ආසාවෙන් බලන්න හසාගේ ෆොටෝ එකක් වත් පේන්න එල්ලහන් බ්‍රෝ...නැතිනම් හරි බෝරින් බං

  • @wasanthagamage6052
    @wasanthagamage6052 5 місяців тому +1

    අබී ඔයා තමයි බඩ්ඩ පරන දෙයිය දෙරණ,#යිය අම්මෝ අබී

  • @urekafernando1007
    @urekafernando1007 5 місяців тому

    ඕක මොකද්ද? 2020 /21 ද මතක නෑ. ගංගාරාම නවම් perehera ට පරාණ potos තිබුණා. ITN එකේ කරඬුව තැන්පත් කිරිම.

  • @NamalPradeep-k4h
    @NamalPradeep-k4h 5 місяців тому +3

    ගුරා මට හිතෙන විදිහ පක්ෂයක නිස්චිත අදහස අවුල් කියන ගමන්ම පක්ෂයකට අදහසක් නැතුව ඔන කෙනෙක් ඔන දෙයක් කීම බරපතල ව්‍යස්නයක් කීම ටිකක් පරස් පරයි නේද

  • @PasinduInduwara-ui2jb
    @PasinduInduwara-ui2jb 5 місяців тому +2

    හැබැයි මෙහෙමයි ,පොහොට්ටුවත් එපා ,නිදහස් පක්ශයත් එපා ,ස.ජ.බ ත් එපා ,එක්සත් පක්ශෙත් එපා අනුරත් එපා ,daily dose එකෙන් විවාවදයක් ගෙන්න අපේ රට හදන්න පුළුවන් මනුස්සයෙක් හරි කණ්ඩායමක් හරි එයලාට කරන්න පුළුවන් system change එක මොකක් ද කියලා උත්තරයක් ඔයලා දෙන්න කො ,ඔයාලත් කිසිම උත්තරයක් නෑ ,අර මිනිස්සුන් ව බයිට් කර කර ඉන්නවා ඌන් කොහොමත් වැරදි තමා උත්තරයක් ගෙන්න ඔයාලා

  • @swiftfondren6479
    @swiftfondren6479 5 місяців тому

    උදාරයි !

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 5 місяців тому

    ඇත්තෙන්ම අප බලාපොරොත්තු වන්නේ නායකයින් දෙදෙනා විසින් මුහුනට මුහුණ කරුනු දැක්වීමටයි.

  • @AdifyX
    @AdifyX 5 місяців тому

    A new dimension to media

  • @WMGnanarathñaWanninayakaMudian
    @WMGnanarathñaWanninayakaMudian 5 місяців тому

    Apita loku sathutak mun parajaya piligena athibawa hondin pahadiliya, Ane powu Range oyaa.

  • @prageethfernando8328
    @prageethfernando8328 5 місяців тому +1

    wiwada seen eka harima appiriyai

  • @sameeradissanayake9773
    @sameeradissanayake9773 5 місяців тому +2

    parakkui...❤❤❤

  • @lalithkumaraedirisinghe2208
    @lalithkumaraedirisinghe2208 5 місяців тому +2

    කොයි පාලමද ..😂😂😂

  • @DasunSameeraWeerasinghe
    @DasunSameeraWeerasinghe 5 місяців тому +5

    ඔය අපරාදය සහ දඬුවම කියන පොත ගැන කිව්ව නේද?
    ඔය කියපු කතාව වැරදියි. ඇත්තටම ඒකේ ගත්තම වෙන්නේ මෙන්න මේක.
    ඒකේ වෙන අපරාදය තමයි පොත් සෙට් එක ගන්න ගෙවන මුළු මුදුල.
    දඬුවම තමයි ගත්ත පොත් ටික කියවන්න වෙනව එක. 😉

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 5 місяців тому

      පුස්තකාලවල තියනව , සල්ලි නැති කාලෙ බැලුවෙ එහෙමයි

    • @DasunSameeraWeerasinghe
      @DasunSameeraWeerasinghe 5 місяців тому

      @@vipulajayabahu3097 haha... එහෙනම් දඬුවම විතරයි විඳල තියෙන්නේ. අපරාදය කරල නැතුවම 🤪

  • @chaminchamzmadushanka6266
    @chaminchamzmadushanka6266 5 місяців тому +9

    හසා නැත්තං බලන්නෑ.. skip කරලා ඉවර කරනව..
    අනිත් උන් බයිල ගහන්නෙ

  • @martinphillip2440
    @martinphillip2440 5 місяців тому

    Oyawage ganawa Ganda da Katha essara minissung balanna ethi den oyawage ewata demand ekak ne oyalage program eka wunath mage interest Nethi topics fast forward kerala balanne

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 5 місяців тому +1

    සියලුම දෙනාට

  • @kavinda770
    @kavinda770 5 місяців тому +4

    විවාද්වලට දින ගැන ගැන හිටපු ජෙප්පොත් dan පේන්න na. ආර්ථික වැඩපිළිවෙළක් නැති එකෙක්ට රට බාර දෙන්න හිතනවා කියන්නේ 🤣

    • @ChandrasiriJayasinge
      @ChandrasiriJayasinge 5 місяців тому +1

      පිස්සුද...හැටිද..?

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 5 місяців тому +2

      Htto නායකයෙක් විදියට කොන්ද කෙලින් ඉදිරිපත් වෙන්න බැරි එකා එක්ක මොන රට කෙරිල්ලක්ද
      2019 ගුඨාගෙන් රට කරන්නෙ කොහොමද ඇහුවම හී හී අයියගෙන් අහගන්න කිව්ව වගේ තමා සජියත් උට එන්න කිව්වම හී හී හර්ෂගෙන් කරන විදිය අහගන්න
      ලැජ්ජයි htto😂

  • @HamiltonEbert
    @HamiltonEbert 5 місяців тому +1

    අඩෝ, අපරාදෙනෙ මේ මහ රෑ මේක අප්ලෝඩ් කලේ... හෙට උදේ දැම්මනම් ඉවරනෙ. 😂😂😂

  • @djarapasbara5097
    @djarapasbara5097 5 місяців тому

    parana deyyek ammooo🤣🤣🤣🤣

  • @sandunviraj6506
    @sandunviraj6506 5 місяців тому +2

    33:02 මේ කෑල්ලට short එකක් හදලා දැම්මත් කමක් නෑ. විමලේ JVP එකේ ඉන්න කාලේ ඉඳලම කලේ ඕකම තමයි.

  • @rucheeification4945
    @rucheeification4945 5 місяців тому +1

    මචන් ඔයාලගෙ set එකේ recent news ගැන update නැති අය ඉන්නවනම් එයාලව program එකට දාන්න එපා වැඩක් නෑනෙ.( Suggestions එකක් පමණි (

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 5 місяців тому +1

      උදා , සාෆි ගැන ශානිගෙ කතාව

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 5 місяців тому +1

    රංගයා දැන් පිස්සු හැදිලා තියෙන්නේ රංගයා කියපු වචනය අල්ලාගෙන අපේ මනුස්සයා උඩ පනිනවා රනිලා අපසු ජනාධිපති කියලා මටනමි හිනාව නවත්වන්න බැරි උනා අපේ මනුස්සයාට රනිලාගෙන් තොරව ලොකයක් නැහැ හොස්පිටල් එකේ හිටියා මාසකයට වැඩිය රනිලා බලන්න අවෙි නැහැ ඌ වෙනුවෙින් අපේ මනුස්සයා මැරෙන්න හදනවා අන්තිමට ගෙදර අය ඉතුරැ ලග

  • @shamikadesilva5995
    @shamikadesilva5995 5 місяців тому +1

    Mokada Bruno “Gura ayya” kiyanne naththe 😅😅

  • @ChamaraSampath-r7t
    @ChamaraSampath-r7t 5 місяців тому

    පරණ දෙයියෙක්...

  • @amithavithanage2004
    @amithavithanage2004 5 місяців тому

    Kalutara Bodiya ?

  • @nuwankissiri4322
    @nuwankissiri4322 5 місяців тому +1

    ආං ඔහොම කරන් යන්ඩකෝ එතකොටනෙ ලස්සන

  • @samanthayapa983
    @samanthayapa983 5 місяців тому

    වොඩ්කා වතුර කෙරුව එකේ ඕක මොකද්ද

  • @ashansandeepa1110
    @ashansandeepa1110 5 місяців тому

    Warellakao bn dawas 5 videyo dapiyau balan idala as gewenawa

  • @lukamario5943
    @lukamario5943 5 місяців тому +1

    අභිශේකා ඔහොම කියන්ඩ එපා කෙලින්ම" පරණ දෙයියෝ" කියලා 😂

  • @wijeldanush3987
    @wijeldanush3987 5 місяців тому

    අබී ලස්සන වෙලා❤

  • @im_gayash
    @im_gayash 5 місяців тому

    ගුරා මරු DD වලට ❤️❤️

  • @nandananagodavithana2706
    @nandananagodavithana2706 5 місяців тому

    පරණ දෙයියෙක්..😂😂😂 පද පෙරලිය😅

  • @shiranan.dewasurendra3290
    @shiranan.dewasurendra3290 5 місяців тому

    ලැජ්ජ නැතිකම නැතිකම විතරක් නෙවේ‍, මජරි කටකකුත් තියෙන්න ඔනේ

  • @bhathiyaranasinghe6637
    @bhathiyaranasinghe6637 5 місяців тому

    Rangege Video eka baluwata Like ekak wath dala ne 😋😋

  • @TheMediaFactory
    @TheMediaFactory 5 місяців тому

    parana deiyya-.-.-.-. :P

  • @nimanthaprabhath7227
    @nimanthaprabhath7227 5 місяців тому

    ගුරා මරු ❤

  • @dishiservi6046
    @dishiservi6046 5 місяців тому

    මුසු මුසු හාසී.. දෙව් මලයි ලයි ලයී.. 😂

  • @gihankarunarathne4402
    @gihankarunarathne4402 5 місяців тому

    Abhi…. Parana Deiyek 😂😂😂😂 30.01

  • @pubudusandaruwan3523
    @pubudusandaruwan3523 5 місяців тому

    විමල් කියන්නේ what happened to monday වගේ පොරක් 😂

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 5 місяців тому +2

    ජාතික ජනබල වේගයට ජය වේවා

  • @miththapathirage1554
    @miththapathirage1554 5 місяців тому

    රංගේ..................රංගේ................රංගේ............................😂😂😂😂😂😂😂😂

  • @nuwannilanka
    @nuwannilanka 5 місяців тому +1

    43:13 මම හිතන්නේ මේ අය නම් එහෙම කම්පනයක් තියෙන පවුලක් නෙමෙයි…

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 4 місяці тому

    ❤❤

  • @ruwindhuchandraratne2435
    @ruwindhuchandraratne2435 5 місяців тому

    Get both the party leaders and the economic councils in on one stage and have different stages of the debate, program solved no more debate on the debate xD

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 5 місяців тому

    ලලයි ලිලයි අපේ භාශාවත් පෝශනය කරනවනෙ.

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 5 місяців тому

    ජයවේවා

  • @theniroshan
    @theniroshan 5 місяців тому

    සංචාරක කුරුල්ලෙ විදේස කටයුතු අමාත්‍යංශෙට නෙවෙද අයිති 🤔

  • @stardustindigo
    @stardustindigo 5 місяців тому

    මිත්‍රවරුනි...මට හැම දෙයක්ම වේගයෙන් කරන්න පුළුවන් මම ..මට තියෙනවා කශේරුකා වක් තියෙනවා ( අනිත් අයට නැහැ මේක මොකද මේක special from ප්‍රේම ඩාස පියානොවෙං)

  • @dumith9333
    @dumith9333 5 місяців тому

    අභී 🥺❤️

  • @babzi99
    @babzi99 5 місяців тому +1

    ලංකාවෙ බුද්ධිමත්ම හතර දෙනා ❤ අනුරගෙ ගොට්ටො 😂...අභී තොත්ත බබා සජියට මඩ ගැහුවට , අනුරට මීක් නෑ 😂

    • @thusithathadikara9853
      @thusithathadikara9853 5 місяців тому

      ඒත් අවුලක් නෑ බං සජිත් කියන්නෙ මානසික ලෙඩෙක්. අඩුම ගානෙ අනුර එහෙම නෙවෙයි නෙ😅

  • @gayansiranga9865
    @gayansiranga9865 5 місяців тому

    Lankawa kiyane hithanawath bari tharm aparada wena thank hithanewath bari mini Marum kiyak wenawada dawasakata….

  • @udda3055
    @udda3055 5 місяців тому +1

    අභී හොයපු වචනෙ 'හිරිකිතයක්' නැතිකමද කොහෙද 🤔

  • @Chitta_sura
    @Chitta_sura 5 місяців тому

    Serious ganna epa.. .. Gura!😂

  • @dilannayanajith3435
    @dilannayanajith3435 5 місяців тому +7

    මේ අක්කාගේ ලස්සන🥺

    • @dilshanjeff9137
      @dilshanjeff9137 5 місяців тому

      බැදලා

    • @fim2699
      @fim2699 5 місяців тому

      ඔව් ඒ අක්කි හරිම ලස්සනයි❤❤❤

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g 5 місяців тому

      @@dilshanjeff9137 Thanks for update us true 💖

    • @dilshanjeff9137
      @dilshanjeff9137 5 місяців тому

      @Aabbc306 ඒ උනාට කලින් කියන එක හොදයි🤣

  • @dilablock3270
    @dilablock3270 5 місяців тому

    පරණ දෙයියා..🤣🤣🤣🤣

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 5 місяців тому +3

    මන්ද පමා

  • @ivyeggfarm
    @ivyeggfarm 5 місяців тому +3

    ❤❤❤❤

  • @KelumNishan
    @KelumNishan 5 місяців тому +1

    Ammo