Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳ දේවල් කියලා දෙන ඔබ ට තෙරුවන් සරණයි
You are a nature loving wonderful personlaity link with very uncommon subject and taken the maximum of what you have studied. All the best. Go ahead. Chandrika
හැම දාම වාගේ අදත් හොඳ දෙයක් ඉදිරිපත් කරලා තියෙනවා 💕
බොහොම ස්තුතියි ඔබතුමාට දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි මමත් කාලා තියෙනවා මේ කියන කරපිංචා 🙏
ඔබ තුමගෙ විඩියෝ ගොඩක් වටිනවා
Gamiya hamadama vatina palatiyak gana kiyala denava. Harima vatinava.Ithamathma sthuthiy mahathmaya obata.
ගොඩාක් වටින වීඩියෝ එකක් ..ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏
අදමයි දැක්කේ...ගොඩක් ස්තුති නොදන්නා දෙයක් කියලා දුන්නාට 🙏
ගැමියා නොදන්‍න. දෙයක් නෑ.. අහලා තිබුනට දැක්කේ අදයි. .. ගැමියට පිං. හොදේ
Hamadama aluth deyak ediripath kirima. Gana obata sthuthi.theruwan saranai
බොහොම .ස්තුතියි .දැනුවත් .කිරිම .ගැන
Matath pelayak ganna berida
රිදි රැයක් 2021
නියමයි ගොන් කරපිංචා...වසර ගානකට කලින් කාල තියනවා..👍
මමත් වැල්ලවායෙ ,ඒ පැත්තෙ කැලැවල කර,දමුනු,ලොලු.වගෙ ගස් වර්ග තියෙනවා ඒ ගස් වර්ග ගැනත් ව්ඩියො 1ක් කරන්න
Miyangen tiyena karadara walin midenna kiya denna
Beeja ganna thanak nadda
API adatath keledi dakkama me Gon karapinchagidi kanawa .Eth me tharam watina palathurak kiyala Dan hitiye me sir . thanks sir danuwath kalata .
අම්මෝ....මම් පොඩි කාලේ හොදට කාලා තියෙනව..❤❤❤❤
Ape gearatona tharam tiyenava. Obata bohoma pin
Kola aharayata danda sudusu nadda
Normal kara pincha gedi kanna puluwanda
ඉස්සරහරියටකාලා.තියනවා
වටිනා වැඩසටහනක්
mahatha adu wena kochara Kal kana onida dawasa gane kawata kamak nada
Ape gedara karapincha gahe gedi thiyanawa ewath godak hoda ethi neda ?
ඔයාගේ වීඩියෝ බලන අපිට ඔයාගෙනල්ලා දෙන්නකෝ.මුදලට.
Ayya mma gase dakala thiyanawa kalanam na.bs oyata. Watina dawal apata kiya danawata. Nirogi suwaya labawa.
Gas dakala tiyanawa. Api A"pura inna kale. Mehe genat haduwata gedi enne ne. Mal nam oseta hadenawa. Kolakanda walTa kola danna barida
ඔය පැත්තෙ නලල් බටුත් තියනෝ... ඒව පිට රට වල ගොඩාක් ගනන්..wild gooseberry
How can we get this plantts
බඩ ඉරිඟු වල පණුවන්ට කාබනික බෙහෙතක් කියන්න පුළුවන් ද?
Sthuthi...dalum wagawa Gana kiyanna
🙏🙏🙏🙏🙏
Sir puluwannm pol pela vinasha karana rathu kurumiyata sbhawika behethk kiynwda..❤😥
මෙ පැල ගෙන්නා ගන්න බැරිද ඔබගෙන් කුරිය කරලා ගෙන්නා ගන්න ලොකු උදව් වක්
ඔබතුමා ගෙ ගොවිපළ තියෙන්නේ කුලියාපිටියේ කොහේද නම්බර් එක දෙන්න කො පලතුරු පැල තියෙනවා ද කොහේද තියෙන්නේ
ගොංකරපිංච අපේ පැත්තේ තියනවා අපි කනවා ඒත් ගුනේ දන්නේ නැහැ අද තමයි දැන ගත්තේ
පැලයක් හොයාගන්නෙ කොහොමද? කරුණාකරලා තියෙන තැනක් කියන්න.
අයියෝ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැලෑවල ඕනතරම් තියනවා අපි දර කඩන්න යනකොට ඇති තරම් ගොන්කරපිංචා ගෙඩි කනවා
Ane godak wedagath video ekak
Owa pela karala pela denna puluwandha
Oka ata keepayak awana puluwanda
ඇට කොහෙ එවන්නද පේන්නැද්ද ගැමිය ඔක්කොම කනව.
Api kiuwe gon කරපිංචා adai danne කනවා kiyala
මොනවද මේ.
ගුණේ දන්නේ නෑනේ. පොඩි කාලේ ඇතිවෙන්න කාලා තියෙනවා .
මෙතුමාගෙ පොන් නොම්බරේ දන්න කෙනෙක් මට ලබා දෙන්න
අනේ මට ත් ඔනි පුතා
Ape pathte thiyanawa
Obatumata budu saranai
මගේ ඉඩම අසල තියෙනවා.නමුත් මම දැන සිටියේ නැහැ මේතරම් වටින පැලයක් කියලා.👍
කොහේද මට පැලයක් ගන්න
නියමයි.
Thank you 🙏
හානෙ මම කාලා තියනවා සැහෙන්න ගොන් කරපිංචා ගෙඩි
ජයවේවා
නම්බරය ඔනෙ අපිට
නම්බරය
එච්චර වටිනදේකට ගොං කියල නම දාල
ස්තුතියි
වැදගත් විනාඩි කිහිපයක් ❤
Punchi kale kala thiyenaw
👍👍🙏🙏💖💖💖
👍👍👍👍👍👍
👌👌👌
Obage phone number eka ewanawada
අහලා තිබුනට දැක්කෙ අද
😍😍👌🌹
Godak pin danuwath kalata aiye puluwannam pota wel gana vedio ekak karannako mokada nama dannawa unata hatiyata dakala na ekai
👍👍👍
අපො අපි පොඩි කාලේ පිරිලා කෑලෑවට වෙන්න ඒත් දැන් නෑ
Gon karapincha eti wenakan kala tiyanawa
කෙලත් උනනවා
Thanks
♥️🌷💐
අනුරාධපුර
කුඹුරෙ වල් මර්දනයට කබනික වල්නෆකයක් ඔන අපිට
ගොං කරපිංචා
මාමෙ වල් කරපිංචා කියන්නෙ මෙවටද
Gon karapincha
thaniyama KANAWA needa gramiya malli... katata kela unanawa...
හොඳ දේවල් කියලා දෙන ඔබ ට තෙරුවන් සරණයි
You are a nature loving wonderful personlaity link with very uncommon subject and taken the maximum of what you have studied.
All the best. Go ahead.
Chandrika