The melodica.. .it says the inner anxiety of the loneliness the singer is having. Needless to say the impact and the strength of singing. Bravo. The guitar and the chords are mind blowing... Seriously guys, no words. Keep on doing what you guys do best...make music. Have nothing else but loads of good hope towards Sri Lankan music. Long live WAYO!
Place : Hangary,Budapest ( vacation) Hotel room balcony all alone Weather: 10* Celsius, gloomy morning With my coffee and cigar Thinking of my childhood when I first listened to this song . Man this is life .........
මිය දෙන සංගීත කලාවට පණ පොවන ඔබ පිරිසට පින් මමත් ආස ගීතයක්
Pol Karu කරෑ මාමා
karu uncle sinduwak karamudaaaaa!!!
Karu maamaa
කරූ මාමා💕
නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ
නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ
දෑසත් සිතත් රහසේ හැඬුවා
තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී
කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
වෙලේ ලන්දේ
මිහිරක් නෑ කොහොමත් සැනසීමක්
සිතේ මාගේ
දෑසත් සිතත් රහසේ හැඬුවා
තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී
නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ
ඉස්කෝලේ යන කාලේ ඇහුවේ .ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ගමෙන් පිට රස්සාවක් කරල පලවෙනි නිවාඩුවට ගෙදර ආවම මම වෙලේ කමතට වෙලා මම හිතින් ආදරේ කරපු මගේ ආදරේ කියාගන්න බැරි උන එයාගෙ ගෙදර තියන එ පෙන්නේ නැති දුර දිහාව බලාගෙන මේ සිංදුව ඇහුවා වෙලේ කමතට වලා එ හැගීම දුකක් උනත් සිතට දැනුනු සැනසීම පුදුමාකාරයි අදටත් එයාට ආදරේ කියාගන්න බෑ එයා දැන් අමිමා කෙනෙක් නිසා එත් තාම හිතෙන් මම එයාගෙන් ඉස්කෝලේ යන කාලේ වගේ ආදරේ කරනව හැමදාම 😑 .
💖💖💐 :)
Pau oya
ඒක වෙනම ෆීලින් එකක්.. වචනෙන් විස්තර කරන්න බෑ..
What a feeling..
❤️
ශ්‍රී හැදූ ගී - අපි දැං වයසයි.
සංගීත්ගේ මේ සිංදුවයි, චන්දන ගේ “මාලී සද මාලි“ යි හන්දා ශ්‍රී හැදූ ගී සීඩී එකකුත් ගත්ත මම.
ස්තූති! බොහොම අගෙයි!
ඔය දෙකටමයි බං මමත් කැමති....
Sirama sindu deka dan sindu kiyana ahana un ahanne sinduda mnwada kiyala hitha ganna bha,, rasa windane rina 😶
Sri Hadu Gee nam godak lassana sindu set ekak 😊
thanks mathak karata bro mmth ea kaal;e sri eken ehuwe
Sangeeth, Chandana Liyanaarachchi & Sashika (Mea gammanen) best 3 young artists of that era
ශ්‍රී හැදූ ගී.. ❤️ කාලයක් රේඩියෝ එකේ ඔය සින්දුව අහන්න කල් ගෙවුවා මතකයි ❤️
The melodica.. .it says the inner anxiety of the loneliness the singer is having. Needless to say the impact and the strength of singing. Bravo. The guitar and the chords are mind blowing... Seriously guys, no words. Keep on doing what you guys do best...make music. Have nothing else but loads of good hope towards Sri Lankan music. Long live WAYO!
මේ සිංදුව ඇහුනෙ ඉස්සෙල්ලම මට 2 වසරෙදි මට තාම මතකයි fm radio එකේ යද්දි අහම්බෙන් ඇහුනෙ.. සංගීතයක් ගැන.. රහක් ගැන ඉස්සෙල්ලම ආසවක් හැඟීමක් ආවෙ මේ සිංදුවෙන් කිව්වොත් හරි. ඉස්සෙල්ලම ඇහුන සිංදුවෙ තියෙන්නෙ වෙනම රහක් මේක වෙනම ආතල් එකක්.. ඒත් මේ දෙකේම තියෙන්නෙ බොරු සතුටක් දැනෙන විදියට කියන බලාපොරොත්තු සුන් උනු හිතක එකම වේදනාවක් විතරයි.. ඒ රහ නම් වැඩි වෙලා මිසක් අඩු වෙලා නෑ.. වායෝ! ජය!! ❤️
අද වගේ මතකයි ශ්‍රී fm දාගෙන උන්න හැටි මේ සින්දුව අහන්න සංගීත් අය්යත් ටිකක් හරි කිව්වනම් තවත් ලස්සන වෙන්න තිබ්බ
තාත්තාගෙන් පුතාට
පරපුරෙන් පරපුට
හැමදාමත් අහනවා
අපි හැමෝම
ස්තුතියි WAYO❤️🙏🏽
දෑසත් සිතත් රහසේ හැඩුවා....තාමත්.ඔබව සිහි වී...ethana ena widiha maru amuthu gammak enawa kausha ayye jaya wewa
Oh the nostalgia! 😌
Listen more songs from wayo.. u will recover @kalu
Love the feeling ❤️
@@eshanmohotty3704p
❤❤
Fr kaluu❤
Anyone watching in 2024
❤
October..✌🏼✨..
Still watching
27th Dec
ස්‍රී හැදූ ගී... මට තාම මතකයි ඕ ලෙවල් කාලෙ ස්කූල් වැන් එකේ එනකොට සාගරය සේ ආදරේ ස්‍රී රේඩියෝ ප්‍රෝ ග්රැම් එක අතරෙ මේක යනවා
Sri Fm හැදු ගී....පරණ ෙවන්නැති ගී....නියමයි WAYO....
තැන්කියු වායෝ ඔයාලගේ පළවෙනි brick session එකකට( මතක විදිහට සේල ඇන්දම සින්දුවෙ)මම රිප්ලයි කරා මගේ රික්වෙස්ට් එකක් විදිහට මේ සිංදුව ඔයාල මේ සින්දුව කරපු එකට.. පින් ඔයාලට❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
නියමයි.. ඊලගට "සැවැන්දරී" හරි "පෙම්වන්තියෙ මාගෙ" කළානම් මරු 😍😍 Please ❤️ මාස ගාණක් තිස්සෙ බලන් ඉන්නෙ ඒ Songs දෙකෙන් එකක් එනකම් ❤️
Ishara Adikaram pinwanthiye ona❤️❤️❤️❤️❤️
Amoo ekanam atha hode
Pinwanthiya thmai ona
Pinwanthiye ❤️
😍
Wooow man issara sangeethge aasama sinduwak
wow superb
කාලෙකින්. ගොඩක් වෙනස්. හරිම ලස්සනයි. සින්දුව එක්ක අතිතයට ගියා. දෑසට කදුලක් ඉනුවා. අපිත් දැන් වයසයි.මේ සින්දුව මුලින් අහනකොට අපි A/L
ආදරෙයි......
මීට මාස 3කට කලින් ඉල්ලපු මමත් බොහොම ආස කරන මේ සින්දුව ඉස්සෙල්ලම මම ඇහුවේ ශ්‍රී fm එකෙන් (ශ්‍රී හැදු ගී ) ඉල්ලීම ඉෂ්ට කරපු නිහතමානී කමට විශ්වාසයටත් ආදරේයි හැමදාම wayo... ස්තුතියි Wayo, ස්තුතියි Aluthwaththa මචෝ... ♥️♥️♥️♥️
Place : Hangary,Budapest ( vacation)
Hotel room balcony all alone
Weather: 10* Celsius, gloomy morning
With my coffee and cigar
Thinking of my childhood when I first listened to this song .
Man this is life .........
නියමයි WAYO සහෝදරවරුනි ♥️
Kaushaaaa nice vocals man 😍😍
Supurudu punch eka nethath wenasak thiyenawa.මේක ශ්‍රී හැදූ ගියක් kiyala radio eke play wenawa mathak una ❤️❤️ superb wayo
Ammoooo...wayoooo....meka enakan man baan hitiye kauwage voice eken..man isselama aheuwe bmich eke kauwa kiynawa slow eke
Superb කව්වා ❤️❤️❤️
2020 ආසාවෙන් අහන සින්දුවක් 🌷🌷 ඇතින් ඉදන් නොපෙනි සැමදා ඔබව සොයමී,,,,,"""""💔💔💔
Mn lokukam kiyanwa newei man mulu lokema tiyena various type of sindu ahanwa,Kaushange Soyanne ape Adare mage all time fav ekak
අවුරුදු 18කින් විතර මේ සිංදුව ඇහුවෙ. ඉස්සර අපෙ ආච්චි මෙකෙ original එකේ තාලෙට හරි ආසයි. ආච්චි 2008 නැති උනා. ඉස්සර ඉස්කෝලෙ ගිහින් එද්දි 'ශ්‍රී හැදූ ගී' වල ගිය මේ සිංදුව ආසවෙන් ඇහුව...
අවුරුදු 18 විතර ආපස්සට මතක් උනා...
පොඩි කාලෙ මේ සිංදුව radio එකෙන් අහපු අයට දැන් 30 පැනල ඇති...
සිංදුව කියන සංගීත්ගෙ පුතා ඉපදිලත් නැතුව ඇති..
නිවාඩුටත්..... අනේ මන්දා කියන්න දෙයක් නෑ... සංගීත් අයියාගෙම පුතා....(වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න)... සුපිරි...... Thanks Sangeeth Ayya with WAYO.....
අම්මෝ කොච්චරැහුවත් ඇති වෙන් නෑ😍😍😍😍
Wede nam niyamai..me sinduwata godaak godaaaak asai..oya lassanata kala..congratulations.. 👍🏻😊😊Hebei thaththa tharam nam lassana ne puthe..😊☺️😘♥️
මෙන්න සිංදු අම්මේ ආපහු පරණ මතක ගොඩක් එක දිගට මතක් උනා.අපි දැං වයසයි....
❤️❤️❤️ ඉස්සර (ශ්‍රී හැදූ ගී )😊💖💖 super backing wayo
Voice එකේ CJගේ Performance එක දැකලා මේකට ආපු අය කෝ❤🌞
ea kauda?
මන් ඊයේ ඒක බැලුවේ. අද උදේ ඉදන් ඔලුවේ තිබුන සින්දුව මේ. ඒකයි අහන්න ආවේ🖤✨️
Mn
Meka hoyan awe eka dakala ❤
Its wosh amazing ....💚💚💚💚💚💚🌷
අම්මෝ මුල හරියේ guitar එකේ dynamics 😍😍😍ගහන එකාට kronos එකත් එකයි මෙලෝඩිකාවත් එකයි.නියමයි .සුපිරි
*Brick House Session*
පට්ට, ඒක වෙනමම ආතල් එකක්. මේ Session එක complete වෙන්න තව එක සිංදුවක් තියනවා. අපේ භාෂාවෙන් කියනවනම්, "ඒක ගහන්නම ඕන සිංදුවක්". මේ සිංදුව අනිවා UA-cam treading එනවා.
ඒක ටිකක් කරන්න අමාරැවෙයි, නීතිමය ප්‍රශ්ණ නිසා. නමුත්, ආරාධිත ගායන ශිල්පියෙක් ලෙස ඔහුවත් යොදාගෙන හෝ Brick House සම්ප්රදාය පොඩ්ඩක් කඩලා හරි.....
අනේ...., අපිට මේ සිංදුව දෙන්නකෝ සංගීත් අංකල්...
Pls......
ආ, සිංදුව මොකක්ද කියලා කියන්න අමතක උනානේ. සිංදුව තමයි....
"රඟහල දැන් ඇත අඩ අඳුරේ..."
~ රාම්~
- සංවාදයට විවෘතයි -
❤
මේක එනකං තමයි බලන් හිටියෙ. අහන්නත් කලිං කමෙන්ට් එක දැම්මෙ 😍😍😍
මරු
දැනට කී පාරක් ඇහුවද කියල මතක නෑ. පට්ටම සිරා! නන්දා මාලීනී මහත්මියගේ සැඳෑ කලුවර ගීතයත්, කුරුටු ගෑ ගී පොතේ ගීතයත් මේ වගේ ලස්සන විදිහකට ඉදිරිපත් කරන්න පුලුවන් නම් සුපිරි!
අතිතය මතක් කරගෙන ගමට ගියා..thanks wayo...
පට්ටම ලස්සනයි අයියේ.. මම අහන 18 වෙනි වතාව... හිතට වදිනවා නියමෙට..❤️
Yes. I heard around 2003/4.Nice Heart touch songs
හැමදාම Wayo Song එකක් අහනව ඒ තරමට ඇබ්බැහිවෙලා 🥺🖇
අර ශ්‍රී හැදූ ගීයක්නේ..අපි වයසයී ඕයි දැන් පැන්චා කාලේ ඇහුවෙ
Shee hadu gee. Super
Niyamai kauwa.ආදරෙයි wayo ...
කාලෙකින් අහුවෙ ........... සුපිරි ..... wayooooo kiyanne ithin .......😘
ශ්‍රී හැදු ගී. ඇහෙනකොට ඉබේම අතීතෙට යනවා
ammo eke tiyena athal eka
Me sinduwa ehuwe aurudu ganakata passe.සුපිරි 💞💞💞💞💞💞
හම්මෝ ... ඒ මතක කන්ද ..... හිමාලේ වගේ...
(ශ්‍රී හැදු ගී) ඒ කාලේ මගේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩම තිබ්බ එකක් .. නිවාඩුවටත් .. කියන්නේ ...
අපි දැන් සැහෙන්න වයසයි බොලව්... ..
.
අන්තිම ටික හරි සංගීත් අයියා සින්ග් කරයි කියල බලන් හිටියේ....
eka patta kawwo
අහපු කාලයක්..අපි නාකියි දැන් බලද්දි...පොඩිකාලෙ අහපුවා.අද ඊයේ වගේ.😨😢😭 පට්ට...වායෝ.එල...❤️❤️❤️
පොඩී කාලේ ඉද්න් අහනවා.. ඒ කාලේට අයේ ගියා වගේ
ශ්‍රී හැදූ ගී.........wow took me few sec to realize how old i am.. ..fantastic cover...i just wanna hear it from Mr. Sangeeth before i Die.
Wayo වැඩක් කලොත් අයෙ 👌👌 සුපිරිම වැඩක්
Ashoii.. 👍 👍 👍
නියමයි 👌ඊලගට 'පින්වන්තියෙ මාගේ'සිංදුව ඕනෙ
Me kaale ahanna labena gobba boot sindu ekka balapuwama, mee sinduwe lassana kiyala iwara karanna baha.. thanks a million wayo
Superb... 👈👈👈 Next පින්වන්තියේ please...
අවුරුදු ගානක් ආපස්සට ගියා.... ස්තුති මේක නැවත කලාට ....
සුපිරි සුපිරි
අහන්න අහන්න ආසයි
ලස්සනයි තාම ඒ..කාලේ වගේමයි ..🎸🎶🎧🎤🎶
Very nice beautiful song thanks
Patta.. 🤩🤩🤩🤩
supiri wayo....thawa ekak one...
පරණ මතකයන් අලුත් වෙනවා මේ සිංදුවත් එක්ක,එකෙත් අමුතු රසයක් තියනවා
අපි අතීතයට අරගෙන ගියා....ලස්සනයි එදා වගේම
අන්තිමට හරි සංගීත් sing කරයි කියල බලං හිටියෙ♥️👌
Sangeeth aiyage gammanam na meke thiyenne wenama athal ekak
ඒක ඇත්ත 🤘
Same here
Mamath.e katahada super.
මමත් හිතුවෙ එහෙමමයි.... දුකයි වගේ
One of my fav ,,නිවාඩුවත් මන් දැන් සන්කාවෙන් 👌❤
Redio එකට කන තියාගෙන අහපු සින්දු 😍😍😍
❤️❤️❤️❤️❤️❤️❤️❤️wow wow
මම හිත හිත හිටපු සින්දුවමයි මේ පාර.
My favour❤️
Kanata honda de denawata godak ස්තුතිය ...
උබලට . . . අදරෙයී . Wayooooo . .
❤️❤️❤️ සංගීත් අයියේ ඔයත් කොතනකින් හරි සෙට් වෙන්න නැත්නම් නිකන් අවුල් වගේ
kaushan wijesuriya 🔥♥️dakshayek😚♥️
aththatama behethak wayo hitha suwapath karanawa ❤❤❤🥰
Wayo best work...lovely so much...
තාමත් e feeling eka ehemamai. Supiri wadak WAYO!
Woooooowwwww maxxxaaaa great
හම්මෝ ෆට්ටයි කනට මී පැණී වගේ.😍😍
මාර ලස්සන සින්දුවක් 😍
ශ්‍රී හැදූ ගීයක් ❤️
Gammak echcharai 🎉
Wayo ආදරෙයි හැමදාමත් ❤️🔥🎶
නියමයි 👌වායෝ...👍👍
අපිට වයස ගිගින් යකෝ...2oo3 වගේ ඇහුවේ.. කොල්ලා කාලේ...
ශ්‍රී හැදූ ගී...
@@ThusithaSampaththuzyth sri fm..😆😆
Attatama
@@ThusithaSampaththuzyth hariyatama hari bro
2003 kiyanne api mondisori😁 1998
pattaaaaaaa
Superb..
මෙ song එක අහල මාසයක්ම කියව කියව හිටියෙ ඕක විතරමයි. music industry එක ගැන බය වෙන්න්ඩ දයක් නෑ.😘
wayo bravo....one of ma fvourites..
අනේ අපි දැන් වයසයි❤️❤️❤️ඒක ලස්සනයි
Just say woow ♥️
මේ 'remake' ටිකම සුපිරි😍
Keep it up!!
Brick house sessions❤
VERY NICE SONG
මේක බාවනාවක් වගෙ,,, ඇස් දෙක වහන් අහන්න ❤❤❤❤❤❤
Very soulful. Love this beat
Kaushan 😎✌️supiri aaa
ikmanatama thawa ekak onee