දුක්ඛ සමුදය නිරෝධ වන්නේ මෙහෙමයි.

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
    -----------------------------------------------------------------------------------------
    WhatsApp +94 76 401 1721 ( ගාමිණී විතානආරච්චි )
    Tel - +94 76 401 1721 ( ගාමිණී විතානආරච්චි )
    -----------------------------------------------------------------------------------------------------------------------
    WhatsApp Channel(Sathya Awabodhaya)
    www.whatsapp.c...
    -----------------------------------------------------------------------------------------------------------------------
    WhatsApp ( ගාමිණී විතානආරච්චි )
    wa.link/1o0tyq
    -----------------------------------------------------
    #niwanmaga,#budubanasinhala,#darmaya

КОМЕНТАРІ •

  • @AriyarathnaAriyarathna-w5t
    @AriyarathnaAriyarathna-w5t 4 місяці тому

    ඔබ තුමාට මාගේ නමස්කාර ය වේවා මෙපින් බලෙන් නිවනින් සැනසේවා

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 5 місяців тому

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 5 місяців тому

    සාදු සාදු සාදු

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 6 місяців тому +1

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු!මේ දේශනා ශ්‍රවණය කර ප්‍රතිපදාවේ යෙදෙමින් නිවන් මග ගමන් කරමි.

  • @sandyakumari7862
    @sandyakumari7862 6 місяців тому +1

    කාරුණික පින්වත් ස්වාමීන් වහන්සේ දෙසූ ගාම්භීර වූ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට වෙර දරමි 🙏 දේශනා කළ ධර්මයේ කුසලානිසංස බලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම වේවා🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 6 місяців тому +1

    Saadu, saadu
    Boho gatalu nimawuna, itha watina desanawak, 🙏🙏🙏 oba wahanseta namaskara wewa

  • @indraniherath3266
    @indraniherath3266 6 місяців тому +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @lakitharajakaruna6160
    @lakitharajakaruna6160 6 місяців тому +1

    Sadu sadu sadu

  • @nirmalagamage8999
    @nirmalagamage8999 6 місяців тому

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤ කෙත්තං අනුත්තරං දුර්ලබේන මයාලද්දං පත්තිතුං වන්දි තුන් වරං සාරිපුත්තාදී තේරාණං ආගතංපටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං🛐🛐🛐

  • @HandugalaChandra
    @HandugalaChandra 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 5 місяців тому

    🙏🙏🙏💎💎💎🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 6 місяців тому +1

    ඔබ වහන්සේ ට බොහෝ පින් අප ගෙන අනුකම්පාවෙන් ධර්ම දේශනා ලබා දෙන නිසා

  • @dayawathimenike408
    @dayawathimenike408 6 місяців тому +1

    දැනුම වනාහි ඔබේ කය සමඟ දිරීමට ලක්වේ ප්‍රත්‍යක්ෂ ය කිසිදා ඔබ හැර නොයයි

  • @ksw2700
    @ksw2700 5 місяців тому

    මහත්මයාණෙනි, මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා තියෙන ස්ථානයක් දන්වන්නේ නම් මැනවි.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  5 місяців тому

      janawari peberawari marthu mase awasthawa laba dunna 5s denek pamanaiy vidarsanawa thulin awabodaya laba gaththa anith aya denuma thula hirawala inna pubbe kathakungna nayaanaye neha 200kata wediye pirisak awa

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  5 місяців тому

      lankawe adesana prathiharen saha anusasana prathi haryen banakiyena akama samin wahanse karana 4k akata galapanna ona athithaye budun wahanse darma desana kaleth oya karana 4 galapala akaiy sunitha sopakalata patacharata tharune

    • @ksw2700
      @ksw2700 5 місяців тому

      @@SathyaAwabodhaya (මා මීරිගම ධර්මායතනයට බණ අහන්න යන කෙනෙක්මි). තෙරුවන් සරණයි.

  • @rajaniindira5497
    @rajaniindira5497 5 місяців тому

    🙏🙏🙏💎💎💎🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 5 місяців тому

    🙏🙏🙏💎💎💎🙏🙏🙏