ඔබගේ ජීවිතයේ එක්වරක් හෝ ශ්‍රවණය කරයුතු සසර දුකෙන් ගැලවීම පිණිසම දේශනා වූ උත්තම ධර්ම දේශනා මාලාව.🙏🙏🙏

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 13

  • @vishvabus1537
    @vishvabus1537 Місяць тому

    නිර්මල දහම දේසනා කරන ඔබවහන්සේට ප්‍රත්‍ය පහසුකම් නොඅඩුව ලැබේවා .ඔබ වහන්සේ අප ගැන කරුණාවෙන් මේ අපට සත්‍ය දහම දේසනා කරන්නා වු කුසල් සිත වැඩි දියුණු වේවා සාදු ...සාදු ....සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthizallaq5951
    @deepthizallaq5951 Місяць тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.ඹබ වහන්සේ නිවනින්ම සැනසෙත්වා 🙏🙏🙏🌷

  • @amianu27
    @amianu27 5 днів тому

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
    සම්මා සම්බුදු සරණයි!!!

  • @WasanaDevika
    @WasanaDevika 6 місяців тому

    සම්මා සම්බුදු බුදු වදන් සත්‍ය යි තුන් ලෝකේ ම මෙවන් උතුම් මැණිකක් නැත පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @ChandrikadeZoysa-h2r
    @ChandrikadeZoysa-h2r Місяць тому

    Theruwan saranai obawahanseta niwaninma sanasewa.💐🙏💐🙏💐🙏

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 6 місяців тому

    සෑම සිතුවිල්ලකම කෙලෙස් ඇතිබව ඔබ වහන්සේ ගේ දේශනා ශ්‍රවණය කිරීමෙන් අවබෝධ කරගත් තෙමි.ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.සාදු සාදු සාදු

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 6 місяців тому +1

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු.නිවන් මගට සද්ධර්මය තව තවත් දේශනා කරන සේක්වා.

  • @vinuvlog7107
    @vinuvlog7107 Місяць тому

    🙏🙏🙏

  • @RDnandawathiNandawathi-zj6mb
    @RDnandawathiNandawathi-zj6mb 5 місяців тому

    නිවන් අවබොිධ කර ගන්න ම්ං එහා කිසිවක් නැත බුදු රජානන් වහන්සේ නිර්මල සද්ධර්මය දේසනා කරන උතුමන් වහන්සේගේැ පාද වන්දනා කරමි 🙏🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 Місяць тому

    🙏🏽🙏🏽🙏🏽

  • @nirmalagamage8999
    @nirmalagamage8999 6 місяців тому

    සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:28:36 සම්බුදු වදන් ඇසුවා.
    සිත් මරු පැරදි දිව්වා.
    සැනසුම ළඟා වූවා.
    හිමි ට සැමදා සෙත්ම වේවා...🛐🛐🛐

  • @balangodadammapradeepa9309
    @balangodadammapradeepa9309 Місяць тому

    🎉sadu🎉sadu🎉sadu🎉

  • @විමුක්තියසොයා

    🙏🙏🙏🙏