ඔබට ධර්ම අවබෝධය ලබාගන්න බැරිවෙන්න හේතුව

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 21

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 5 місяців тому +1

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු! පෙර පිනට පහළ වූ උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස අප මේ සංසාර දුකින් මුදවා ගැනීම ට තව තවත් ධර්ම දේශනා පවත්වන සේක්වා.සාදු සාදු සාදු

  • @danushkajayawardene840
    @danushkajayawardene840 2 місяці тому

    සාදු සාදු සාදු ,ඔබ වහන්සේට ඉක්මන් බවයක නිර්වානවබෝදය ලෑබේවා ,මා හටත් සියලු සතුන්ටත් උතුම් නිර්වානවබෝදය ලෑබේවා

  • @sandyakumari7862
    @sandyakumari7862 5 місяців тому

    පින්වත් කාරුණික ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වන්දනාව වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏🪷🙏🪷🙏🪷🙏

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  5 місяців тому

      ඔයාදර්ම දේසනා ගොඩක් ඇහුවනේ ස්ම්න්වහන්ගේ දැන් තමාතුලින් ධර්මය දකින්න පුලුවන්ද

  • @kominizoysa6932
    @kominizoysa6932 2 місяці тому

    සාදු සාදු සාදු

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 9 місяців тому

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @MalaGunawardhana
    @MalaGunawardhana 2 місяці тому

    Sadu obbawahanseta nirwanaua lebewa sadu sadu

  • @amarajayanthi8958
    @amarajayanthi8958 9 місяців тому +1

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 9 місяців тому +2

    අනේ පින් වත් ස්වාමීන් වහන්ස දිගටම දේශනා ගෙන එන සේක්වා🙏🙏🙏

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 9 місяців тому

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 9 місяців тому

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @harshaw4290
    @harshaw4290 9 місяців тому +1

    Sadu sadu sadu ❤

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 9 місяців тому +4

    ස්වාමීන් වහන්ස අවසරයි දැන් ලොකු කෝලහලයක් තියෙනවා අනිච්ච සහ අනිත්‍ය විසදගන්න බැරුව අපේ රටේ මේකට හරි තේරුමක් ඔබවහන්සේ වත් පැහැදිලි කරන්න

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 9 місяців тому

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මොන තරම් සත්‍ය දේ ශනාවක්ද? අද පිංබර , පිංවන්ත කාලයක්. අරහතුන්වහන්සේලා , සෝවාන් පල ලාභීන්, පිංබර උපාසක ,උපාසිකාවන් ටිකක් හෝ සිටින කාලයක්. කනගාටුව, බුද්ධ චීවරය දා ගෙන , බුදුරජාණන් වහන්සේගේ නම ඉස්සරහට දා ගෙන අරහතුන්වහන්සෙලාට සත්‍ය බුද්ධ ධර්මය ට විරුද්ධව , නිගා කරන යුගයක් වෙලා. ගරු නම් බු නිල ,තල , බල තල , සමිමාන සල්ලි අද අපෙ හාමුදුරුවරු යන්නෙ ලෞකික සැප සම්පත් පස්සෙ. බුද්ධ චීවරය තමයි සැප සමිපත් පිරි ලෞකික ගමන යන්න කිසිම බියක් නැතිව පාවිච්චි කරන්නෙ. ඔබවහන්සේ කියනවා වගේ ම මිනිස්සු න්ට මේ ලොව ඇති සදාකාලික. දුක තේරෙන්නෙ නැහැ. අපිට තව තවත් මෙවැනි දේ ශනා වලින් දහම් රසය ලබා දෙන සේක්වා! සියලු ලෝක සියලු සත්ත්වයන්ට ම මේ උත්තරීතර වු බුද්ධ ධර්මය අවබෝධ වේවා! ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයම මම අධිෂ්ඨාන කරමි.

  • @mouliyahampath9888
    @mouliyahampath9888 9 місяців тому

    Sadu sadu sadu

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 8 місяців тому

    👍🙏🙏🙏

  • @yohanpushpaka4560
    @yohanpushpaka4560 8 місяців тому

    ❤❤

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 9 місяців тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya  9 місяців тому +1

    ඔබට ධර්ම අවබෝධය ලබාගන්න බැරිවෙන්න හේතුව ua-cam.com/video/zMEK6THvdOU/v-deo.html

  • @mouliyahampath9888
    @mouliyahampath9888 9 місяців тому

    Kohomada may wadasahata sambanda wenne

  • @mouliyahampath9888
    @mouliyahampath9888 9 місяців тому

    Pinwath oba wahanse wada enne koheda