CRT TV AFC line REPAIR COMPLETE GUIDE STEP BY STEP - නිවසේදීම ටීවී හැදීමට ඉගෙන ගනිමු

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 85

  • @amatech99
    @amatech99  3 роки тому +1

    #නිවැරිදි_කීරීමකි :- IN 4148 zenar diode එකක් නෙමෙ නිකන් diode එකකි

    • @amatech99
      @amatech99  3 роки тому

      අනුන්ගෙ වැරදි හොය හොය දගල ඔබට චොඉත්ත දෙයියන්ගේ පිහිටයි🤣🤣🤣

    • @rmwarestudio807
      @rmwarestudio807 3 роки тому

      @@amatech99 ammo eka

  • @achalakumara1438
    @achalakumara1438 3 роки тому +2

    නියමයි සර් විඩියෝ එක,මෙිි විඩියෝ එකෙන් නොදන්නා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා,ගොඩාක් පින් සර්,තව ඉදිරියටත් මෙිි වගෙ විඩියෝ ලබා දෙන්න,කියලා සුභ පතනවා,👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖ama tech 99💖 චැනල් එකට ජය වේවා! ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි 🙏🙏🙏🙏

  • @gunapala3669
    @gunapala3669 2 роки тому +1

    WERI GOOD LEARNING GOOD THANKS YOU.......👍👍👍👍👍🙏🙏🏅🌹🌹🌹🌹🌹

  • @gunapala3669
    @gunapala3669 2 роки тому +1

    ඉතාම හොඳින් කියාදීම කරනවා බොහෝම හොඳයි ඔබගේ වැඩසටහන් නිතරම මම් බලනවා """ඉතින් මට සමහර කෑලි වල නම් දන්නෑ"" එය පැහැදිලි කරල කරුණු කියා දෙමින් වැඩසටහන් නැවත ගෙන එන්න;;;;;....*** ""මේහේම ලීවාට සමාවෙන්න """"ස්තුති ගුරුතුමනි ජයවෙවා ......******😍😍😍😍😍✡️✡️✡️✡️✡️💖💖💖💖💖

  • @jayanthakumara8118
    @jayanthakumara8118 3 роки тому +1

    Godak watinawa.b.s

  • @amilanuwan2710
    @amilanuwan2710 3 роки тому +1

    එල එල සුපිරිම සුපිරි අයියේ. ජය වේවා.. 😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍

    • @amatech99
      @amatech99  3 роки тому +1

      ස්තුතියි අමිල මල්ලි

  • @menakamadushan2045
    @menakamadushan2045 3 роки тому +1

    ගොඩක් වටින චැනල් එකක් සුපිරිම ජයවේවා

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි

  • @lcdledtvpartssrilanka4529
    @lcdledtvpartssrilanka4529 3 роки тому +1

    මේකනම් පට්ට සුපිරි... කරල තියනව

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 роки тому

    Sony crt tv ekaka fly eke 200v gahala thiyena thana 135v thiyenne.screen eke eliya adui.mokakda karanna one

  • @කාලකන්නිජෙප්පා

    good explaning

  • @shanduminda2957
    @shanduminda2957 3 роки тому +1

    මේවිදියට ⁣ලෙඩ ගොඩක් කියල දෙන්න අයියේ සුපිරිම වැඩක්

    • @amatech99
      @amatech99  3 роки тому +1

      ස්තුතියි මල්ලි

  • @dihansasithmina453
    @dihansasithmina453 3 роки тому +1

    Philips tv ake stanby lait aka witharai patthu venne hadana vidiya kiyadenna

    • @amatech99
      @amatech99  3 роки тому

      Hout එක චෙක් කරන්න

  • @shanduminda2957
    @shanduminda2957 3 роки тому +2

    සුපිරි අයියේ ❤❤❤👍🙏

  • @lahirumanoj7821
    @lahirumanoj7821 3 роки тому +1

    Aiya HITACHI crt tv 21 " B+ 112 enwa stadbay wela teyenne ai

    • @amatech99
      @amatech99  3 роки тому

      112vඅවුලක් නෑ ඊට වඩා වැඩිනම් ප්‍රස්නයක් hout එක බලන්න

  • @dachandradasa4324
    @dachandradasa4324 Рік тому +1

    niyamai

  • @chamikakeshan985
    @chamikakeshan985 10 місяців тому +1

    Thanks ❤️‍🔥

    • @amatech99
      @amatech99  7 місяців тому

      ❤️❤️❤️❤️

  • @ChamikaDilshan-oi8jq
    @ChamikaDilshan-oi8jq Рік тому

    Singer tv eke channel deka thunak ahu wenne na anith ewa okkom ahu wenawa ai ehem wenne

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 роки тому +3

    සුපිරි වැඩක් අයියා. කෑම්ප් එකේ ඉන්න ගමන්ද කරේ ? ඔය වගේ වීඩියෝ තව දාන්න අයියේ. තෙරුවන් සරණයි

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි

  • @daudiolab6618
    @daudiolab6618 3 роки тому +1

    බුදු සරණයි අයියා සුපිරිම චැනල් එකක් ඉගෙන ගන්න

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි

  • @kumarasahabandu5289
    @kumarasahabandu5289 3 роки тому +2

    H pal's ak ave nathiunama mokada karane

    • @amatech99
      @amatech99  3 роки тому

      මොකද්ද මට තෙරුනේ නෑ

  • @malithudayanga347
    @malithudayanga347 3 роки тому +1

    Godak vatinava.... thank 🙏

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි 🙏🙏

  • @chandana1367
    @chandana1367 3 роки тому

    h out ekatha hodai damme kokki diodyk h out eka galwala on karam 110v hadanva h out maru kartha ehm mi

  • @sllanka2364
    @sllanka2364 3 роки тому +1

    Led lcd මුල ඉදන් පඩම් ටිකක් කරගෙන යන්න stap bay stap කොස් එකක් වගෙ ගොඩාක් වැදගත් වෙයි ලන්කාවෙ කරන්නෙ නැනෙ කොහෙවත් ලෙඩ විතරක් නෙම් කොස් එකක් කරනවා වගෙ

    • @amatech99
      @amatech99  3 роки тому

      කරන්නම්පුලුවන්

    • @sllanka2364
      @sllanka2364 3 роки тому +1

      @@amatech99 කරන්න්කො අයියා ඔය වගෙ පැහැදිලි ව කරන එක ගොඩාක් වටිනවා මොකද දැන් ගොඩාක් එ ට්ව් වලලෙඩනෙ එන්නෙ අනික ඉන්දියන් ව්ගෙ තිබ්බට ලන්කාවෙ නැනෙ

  • @vipulavipula6185
    @vipulavipula6185 3 роки тому +1

    Good morning. Good job 👍👍👍👍

    • @amatech99
      @amatech99  3 роки тому

      Same to you and thanks

  • @chandana1367
    @chandana1367 3 роки тому +1

    110 lain eke diod eka pichanv dandan ek aia kiynna ko

    • @amatech99
      @amatech99  3 роки тому

      මුලින්ම බලන්න ඔයා ඩ්‍යෝඩ් එක ගලවලා වොල්ටෙජ් එන තැන 120/130v එනවද කියලා

  • @vividavideo
    @vividavideo 3 роки тому +1

    පට්ට බ්‍රෝ සුපිරිම බොක්කක්

  • @ishan1745
    @ishan1745 3 роки тому

    Sir Sony triniron 14 crt tv ekak thiyanawa Duble image enne Hadagnna Udawwak kranna puluwan da

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 роки тому +1

    thenk you aiya.

    • @amatech99
      @amatech99  3 роки тому

      Welcome මල්ලි

  • @sanathkumara1471
    @sanathkumara1471 2 роки тому

    Aiye tv eka thiraya අඟල් 4 kata den kota wela podi aiye mekata mokadda karanna one

  • @thilinadilshan1606
    @thilinadilshan1606 3 роки тому +1

    Superb

  • @dakshinadissanayake1479
    @dakshinadissanayake1479 3 роки тому +1

    Sony crt tv ekaka voltage serama hari.eth vertical line ekak enawa.tika Welawakin bagayak loku wela aith podi wenawa.

    • @amatech99
      @amatech99  3 роки тому +1

      යෝක් එක මාරු කරන්න හෝ යෝක් කොයිල් එක රෙපෙයාර් කරන්න වේවි

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 роки тому +1

    Thanx

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 3 роки тому +1

    නියමයි

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි

  • @ChammikaElectronic
    @ChammikaElectronic 3 роки тому +1

    සුපිරි සර්

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි පුතා

  • @chjamindanalaka2438
    @chjamindanalaka2438 3 роки тому +1

    Thanking

    • @amatech99
      @amatech99  3 роки тому

      ❤️❤️❤️❤️

  • @Sampath242
    @Sampath242 3 роки тому +1

    සුපිරි ❤❤👍👍

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි

  • @googlekiler8243
    @googlekiler8243 2 роки тому

    අයියේ ඒ resister එක පිච්චෙන් න හේතු මොනවද මම pichhcila තිබිල දැම්ම ආයේ ගියා නේ

  • @kamalthushara8152
    @kamalthushara8152 3 роки тому +1

    අයියෙ tcl tv එකේ subtitle වල කඑපාටට හයිලයිට් වෙලාවගේ ඉරක් යනව පික්චවලත් එහෙ⁣මයි ඒකත් afc ලෙඩක්ද

    • @amatech99
      @amatech99  3 роки тому

      මට පොටෝ එකක් දන්න වට්සැප් එකට 0781025540

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +1

    අයියේ මට අනිවාරයෙන්ම පිලිතුරක් දෙන්න...LG 14 crt එකක් තියනව ඒකෙ වර්ටිකල් ic එක පිච්චිලා තිබිල දැම්ම වෝල්ටේජ් එකත් කට්වෙලා තිබිල හැදුව,14/14 ලයින් දෙකම ok දැන් තිරේ එන්නෙ හරි අඩක් විතරයි,කැපෑසිටර් සහ ඩයෝඩ් සේරම මාරු කරා උදවුවක් කරන්න අයියේ

    • @amatech99
      @amatech99  2 роки тому

      මොකද්ද වර්ටිකල් ic නුම්බර්

  • @lovemother7600
    @lovemother7600 Рік тому

    ඇයි crt tv වල ඉක්රීන් එක වැඩියෙන් ඇදිලා තියෙන්නේ. මොකද්ද ලෙඩේ

  • @shendamith2764
    @shendamith2764 2 роки тому

    මගෙ lg එකෙ හරි මැදින් පහලට ඉරක් එනවා...හැබැයි video වලදි එහෙම නැ....මොක්කද අවුල

  • @vipulakularathne3664
    @vipulakularathne3664 Рік тому

    අයියේ sony triniton crt tv එකේ standby mode එකේ ඉදලා on කරාම... තත්පර ගානකින් ආයෙමත් standby mode එකට වැටෙනවා...
    සිස්ටම් ic ඉඳන් එන on සිග්නල් එක (4.8v dc එක 9v) regulator ic එකට, එන එක නවතිනවා....
    මෙහෙම වෙන්න හේතු මොනවද...
    කවුරුහරි ම දන්න කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න

  • @kumarakumara3075
    @kumarakumara3075 Рік тому

    අපට අනිත් ලයින් ට්ක අර වගේ පැහැදිලී කරල දෙනවද

  • @janaka4001
    @janaka4001 3 роки тому +1

    තව විඩියෝ ඕනි

  • @DanuDanu-f4g
    @DanuDanu-f4g Рік тому +1

    Thava video danna plees

  • @madurangamanorathna920
    @madurangamanorathna920 3 роки тому +1

    ඔයා කෝස් කරනවද මම පනගොඩ ඉන්නෙ

    • @amatech99
      @amatech99  3 роки тому

      ඔවු නිවඩු ගියම වැඩමුලු කරනවා

    • @amatech99
      @amatech99  3 роки тому

      *වැඩමුලු දින 4
      *සම්පුර්න පැය 6යි (දින 4සදහා)
      01 හැදින්වීම
      02, පද්දති හදුනා ගැනීම ,
      03 වොල්ටෙජ් ගනනය කිරීම්
      04 නිවැරදි දත්ත සටහන්
      05 ඇතිවන ආබාද හදුනාගන්න ආකාරය
      06 හදුනාගත් ආබාදය අලුත්වැඩියා කරන ආකාරය
      07 LED ,LCD ටීවී අලුත්වැඩියාවේදී යොදා ගන්නා පහසු කරම සහ යොදා ගන්නා ආකාරය
      Presentation , සහ න්‍යායක දැනුම ලබා දීම ඔයලා කෝස් එක කරනවනම් ගෘප් එකට ඇඩ් කරනවා පවත්වන දිනේ ගෲප් එකට දානවා 1500/= මුදල ඔන්ලයින් හෝ ඩිපොසිට් ක්‍රමයට ගෙවිය හැක පන්තිපැවැත්වෙන දින කාල වකවානු සහා එකවුන්ට් විස්තර ගෲප් එකට දානවාකැමතිනම් ඔබගේ නම කොටාගෙන යන්න
      Online zoom

    • @laksirilaksiri3073
      @laksirilaksiri3073 2 роки тому +1

      Sir.matath claz ekata joite wenna oba

    • @amatech99
      @amatech99  2 роки тому +1

      0772695959 වට්සප් මැසේජ් දාන්න

  • @amilanuwan2710
    @amilanuwan2710 3 роки тому +1

    👍👍👍👍👍🙏👍👍👍👍👍

  • @heshanhewage7700
    @heshanhewage7700 3 роки тому

    5