Harima lassana Vlog ekak ❤️ ane nangi podi babala kama kanna hrima horai .. horai kiynne nanga kannema nathi tharam.. Kohomada eyala ehem inne kiyala hithenw .. mata babal dennek innawa .. loku baba kanne nathi nis man godak mentally awul una ,pennapu nathi Doctor kenek naa .. aith dan chuti baba gan man ehema lokuwt stress venne na .. mokada babala Ek Ek vidihai eyala okkom loku venkota badiginne inne nane kiyl hithnn nanga ❤️❤️ Anee e plants lassanaii🥰 math hadaganna oni .. math hairma asai plants diha balala hitha relax kra ganna 🥰
Lassanai video eka
තේරුවන් සරනයි❤
@@Sandraarendtsz thank you ❤️❤️🥰
Bathala thambala podikarala biththarayak dala ehema podi podi those wage hadala denna nangi,barath wadi wenawa gunath ekka godak babata,biththara omlet ekak wenasak karala balnna kama wala,mal pala tika harima lassanai🪴❤️
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක ❤️
@@HansaniUduwawala ගොඩක් ස්තුතියි නංගි❤️🥰🫶
ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤❤
තෙරුවන් සරණයි 🙏☸️
ගොඩක් ස්තුතියි ❤️❤️🫶🙏
Anee❤❤❤
Chuti manika❤
❤❤❤❤🥰
අක්කගෙ මල් ටිකත් ලස්සනයි❤
බුදු සරණයි අක්කා❤
ගොඩක් ස්තුතියි සකු❤
හරිම
ලස්සනයි ශෙහා කාර්යබහුල මවක් විදියට
ඔයා හරි ලස්සනට ජීවිතේ ගෙනි යනවා
ආදරෙයි
තෙරුවන් සරණයි🙏🏻🫶🏻
ගොඩක් ස්තුතියි ඉෂු❤ 🥰
Harima lassana Vlog ekak ❤️ ane nangi podi babala kama kanna hrima horai .. horai kiynne nanga kannema nathi tharam.. Kohomada eyala ehem inne kiyala hithenw .. mata babal dennek innawa .. loku baba kanne nathi nis man godak mentally awul una ,pennapu nathi Doctor kenek naa .. aith dan chuti baba gan man ehema lokuwt stress venne na .. mokada babala Ek Ek vidihai eyala okkom loku venkota badiginne inne nane kiyl hithnn nanga ❤️❤️
Anee e plants lassanaii🥰 math hadaganna oni .. math hairma asai plants diha balala hitha relax kra ganna 🥰
මාත් එහෙම හිතනවා අක්කා🥺
ගොඩක් ස්තුතියි අක්කා ❤️🥰🫶
ගොඩක් ලස්සනයි ❤❤
Thank you❤️
පාරාටා එක රස පාටායි පුතේ .චුටි මැනික ආදරෙයි..❤❤
@@dilrukshigurusinghe9101 thank you dil auntie ❤️🥰🫶
Harima lassanai ❤❤❤❤
@@Sandurodrigo2900 ගොඩක් ස්තුතියි ❤️🥰
❤❤❤❤❤
@@ThilakshiDilhani-k6m ❤️❤️
Wayasa keeyada nangi babage..kama wel athara paya 3,4,paratharayak thiyanna..ane epa wenawa thamai ..ehema karala balannako
අව්රුදයි මාසයයි akke. Man ehema karala බලන්නම්කො අක්කෙ❤️ thank you akka🫶
බබාට රුලං බ්ලෙන්ඩර් කරලා ඒ පිටි වලට බටර් ටිකක් බිත්තරයක් දාලා උකු බැටර් එකක් හදලා ඒකෙන් පෑන් කේක් හදලා දෙන්න.රුලං වලින් හදලා දෙන්න පුළුවන් කෑම හදලා දෙන්න රුලං වලට බර වැඩි වෙනවා.❤බුදු සරණයි
ගොඩක් ස්තුතියි ❤️🫶❤️🫶
Pala tika lassanai nangi. Sayan Ayul kiyala UA-cam channel ekak tiyanawa babalata kama hadana hati kiyala dena eka balannako poddak. Talk with mommy ekath balnna. Aniwaren balnn adahas godak gnna puluwn. 🙂😔..
ගොඩක් ස්තුතියි අක්කා❤ ❤️🫶
Akka mage babath kannema na ane loku manasika pidenen pahugiya tike hitiye...
Man dan kawan krame tikk sarathki kiyl hithun nisa kiynnda akka, oyth kamthinm karala balnnko akka.
1. Akka mn babata karat, murungakola, mas wage walin batar dala uyagththa bathuth dala themparadu karala aran ekaට චීස් කෑල්ලක් දාල බෙන්ඩර් කරලා චුටි චූටි කටවල් කවන්න ගත්ත එයා එහෙමත් කනවා, හැබැයි එක දිගට දුන්නොත් කන් නෑ...
2. අක්ක මන් ඔම්ලට් වර්ග කීපයක්ම හදාල දුන්න, එකක් අසාවෙන් කනව බබා,
කැරට්, මුරුංගා කොල, අල වරුවක් (වට්ටක්ක හරි ) පාන් පිටි හරි(මම බබට හදා ගත්ත සීරියල් එකක් ) දාලා ඒකට බිත්තරයකුත් දාලා ඒ සේරම බෙන්ඩර් කරලා,
එන බැටර් එකෙන් පෑන් කේක් වගේ හදලා දුන්නම එයා අරගෙන කනවා අක්කා.
මං තව ගොඩක් දේවල් බැලුවා. මගේ බබා නම් ඔය දෙකට තමා ටිකක් කැමති උනේ❤
අක්කත් කැමති නම් කරලා බලන්න,
@@sakuvlog-official Ane thank you saku 🥰❤️ man babata e widyata hadala dila balannam petiyo🥰🫶ගොඩක් ස්තුතියි සකු❤
Midwife matth benna sudu.me para😢
Hemoma issaraha magen ahuwa lamayata kanna denne nedda kiyala...matanm.mara tharahak awe ane.api කොච්චර mahansi wenawada kawa ganna....indoor plant tika shoiiiii..gedarakata mara lassanak enawa e wagen..
එකනෙ dil akke❤ පැල ටිකෙන් ගෙදර තව ටිකක් ලස්සන උනා තමයි අක්කෙ🥰🪴
Ane chooty petiya harima shooii cute 🥰❤ ada thamai oyage channel eka dekke onna mama subscribe Kara, nice video 👍 superb 👌 mage chooty putha Jeromege you tube channel ekath balannakoo subscribe karannakooo mage chooty putha Jeromege channel eka wagema oyage channel ekath diyunuwen diyunuwata path wewa kiyala mama suba pathanawa nangiyo 🎉🎉🎉 God bless you 🙏❤️
බත් දෙන්නම් ඕනේ කියල එකක් නෑ...ආදේශ කෑම දෙන්න...රුලන් දෙන්න, කහ බතල දෙන්න බිත්තර දෙන්න ( හැමදාම දුන්නත් කම්ක්බ්නෑ...ච්ස් කෑල්ලක් එක්ක හරී අල තම්බල එක්ක හරී ඕනේ විදිහට ) කිරිබත් ,කඩල ,කවුපු, අවුරුද්ද ට වැඩිනම් බබා රටකජු දෙන්න, ඒ වගේ ඒව දෙන්න...එතකොට හරී බත්ම ඔන්නෙ නෑ.....
ගොඩක් ස්තුතියි ❤️🫶🥰
@@ShehanaFashionwithlife oy tika dela blnna...balala ilga mase bara kohomad kiyla ....oyt hitha gnnth bari weii😍
Harima lassanai❤❤❤❤
Thank you Nimu❤️🫶
❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️
❤❤❤
❤️❤️