Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පුන්චි ප්‍රාර්තනාවක් කරන්න මගේ husbange visa එක ඉක්මනටම ලැබෙන්න කියලා..❤
ඔයාගේ ප්‍රාර්ථනාව ඉශ්ට වෙලා මේ වගේම ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඉක්මනින් Visa ලැබෙන්න ඕනි 😊
Oyage prarthanawa e widiyatama ishta wewa
ඉක්මනින් වීසා ලැබේවා ❤
ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම සාර්ථකව ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
තාත්ත අම්මා හරිම හොදයි.හරිම හොද අම්මා කෙනෙක්😍
හරිම සුන්දරයි . රියු මැණිකත් වඩාගෙන කන්ද නැග්ග තාත්තම්මට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න නම් එපා.බුදු සරණයි අහිංසක ඒ අම්මට.ඒ වගේම ඔයාලා හැමෝටම .රියු මැණිකට ආදරෙයි 💕
ඔයා හරිම ලකී ගර්ල් කෙනෙක් අනේ..ඔය වගේ නැන්දම්මා කෙනෙක් ලැබුණු එකම ලොකු වාසනාවක්..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට..❤️❤️❤️❤️
ඇත්තටම නැන්දම්මා ද අම්මද හොයාගන්න බැරි තරම්ම ලෙංගතු බැදීමක් 🥺🥺🥺🥰🥰🥰 හැමෝටම හම්බෙන්න ඕනෙ මේ වගේම ලේලියෙක් නොවෙන දුවක්, නැන්දම්මෙක් නොවන අම්මෙක් ❤❤❤❤❤❤❤🥺🥺 හදවත නිවෙන, හරිම ලස්සන , ඇත්තටම සුරංගනා ලෝකයක ගෙවුණු දවසක් !!❤❤❤❤❤❤❤ ජයින් ජයම වේවා, හදවතින්ම පතමි, හැමදාම වගේ 🥰💐💗🥺🥺🥺🥺💫💫💫💫💫
ගිය ආත්මෙ හොදට පින් කරපූ මිනිස්සු ඇත්තටම
ඒක නම් ඇත්ත
💯
❤
ඔයා පෙර සංසාරයේ ගොඩක් පිං කරපු කෙනෙක්. ආදරණීය මහත්තයෙක්, ආදරණීය නැන්දම්මා කෙනෙක් ලැබිල ඉන්නවා.
හැම පුංචි දෙයක් ගැනම ඔච්චර හොදට හිතන්න පුළුවන් උන,රියු මල්ලියට චූටි කාලෙ ඉදන්ම හැමදේම පුරුදු කරලා අයියට ආදරනීය පෙම්වතියක්,එයාට ආදරනීය බිරිදක්,අම්මට තාත්තට පව්ලට ආදරනීය දුවක් මිනිබිරියක් අක්කෙක් නෑනෙක්,අක්කිගෙ වීඩියො බලන අපිට ලස්සන ගැනු ලමයෙක් අනේ අක්කි ඔයානම් දෙව්දුවක්...❤
අනේ මම කොහොමද මේ අක්කිව දකිද්දි දැනෙන ඒ ලෙන්ගතුකම වචන වලින් කියන්නේ...❤ ජීවිතේට ලස්සනම මිනිස්සු මුනගැහෙන්න අපි කොච්චරක් නම් පින් කරන්න ඇතිද🥰🌼🌼❤️❤️ ඉතිම් මගෙ අක්කේ දීර්ඝායුෂ පතනවා ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත්... වචන තිබුනා නම් පිලිවෙලට ගලපන්න තිබ්බා මේ සතුට හරි අපූරුවට☺️🌼❤️❤️
Anee Adarei nanga 🥺♥️
Akke oyalage academy eken apitath yanna puluwanda akke japan ane wisthara chuttak ganna puluwanda akke
කවදහරි දවසක අක්කිගෙ පව්ල වගේම ආදරනීයව මගේ ආදරනීයන් එක්ක ජීවත් වෙන්න මමත් ගොඩක් ආසයි😍... අක්කිගෙ විඩියෝස් බලන්න මම දැන් ඒ තරමටම ඇබ්බැහි වෙලා..හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න රියූ බබා.. අක්කි..අයියා..එමී.. 😍💐
මමත් ආසම දවස අවසානයේ ඒ ලියවිල්ල ට කොහෙදෝ තැනක අපි නතර වෙනවාදෝ කියලා හිතෙනවා..ඒ තරම් ඒ හැගුම් ආදරණීයයි පවනි..ඇත්තටම ඔයා පවනක්..සිතිවිලි වලට..❤❤🎉
ඔයානම් අක්කි හිත නිවන භාවනාවක් වගේ .....සොබාදහමට ආදරේ ඔයාට හැමදාම හරියන්නම ඔනි....ජීවිතයේ සතුට විතරක්ම ලැබිලා හැමදාම හිනා වෙලා ඉන්න ලැබ්‍ර්න්නම ඔනි .......බුදුසරණයි ආදරෙයි ❤
වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් එකක් දාන්න හිතුනා...✨ හිතේ මොන තරම් ප්‍රශ්න තිබුණත් අක්කාගේ වීඩියෝ එකක් බැලුවහම ඒවා ඔක්කොම මොහොතකට අමතක වෙනවා...🌻මේ වගේ ලස්සන පවුලක්, ලස්සන හිතක්, ලස්සන කටහඬක් ලබා දුන්න දෙවියන්ට ස්තුති වෙන්න ඕන...💝අක්කගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා...😘 විශේෂයෙන්ම planning කියන දේ ඉගෙන ගත්තේ, diary ලියන්න පටන් ගත්තේ, memory book හදන්න පටන් ගත්තේ අක්ක නිසා... 📙 🖋 ඔයාට ගොඩක් ස්තුතියි...🌸 කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කා...♥️🎉
Ane adarei nanga ♥️
මාත් අක්කට ගොඩක් ආදරෙයි අක්කා...❤❤❤❤❤ ඔයා එක්තරා විදියක මගේ role model එකක්....@@pawaniperera7214
ආදරණීය පවනි නංගී ඔයාට ලැබිලා තියෙන හැමදේම පෙර පිං මහිමයෙන් ලැබුන දේවල්..විශ්වයට ඒ ගැන ස්තූතියි කරන්න.හැමදේටම වඩා අම්මා වගේම ආදරය කරන නැන්දම්මා කෙනෙක් ඒ කියන්නේ තවත් අම්මා කෙනෙක් ලැබුන එක තමයි ලොකුම වාසනාව.තෙරුවන් සරණයි නංගී 🥰
අක්කිගෙ හිත නිවන වචන හිතට මාරම සැහැල්ලුවක් දෙනවා අක්කී..හරිම ලස්සන සැහැල්ලුවෙන් අක්කි ජීවිතේ ගෙනියනවා.අක්කි දිහා බැලුවමත් මාරම සතුටක් දැනෙන්නෙ.❤🥰😘
ලස්සන ගෑණු ලමෙක් විදිහට ජීවිතේ දිනන්න කියල දෙන හැම පාඩමකටම අක්කට ගොඩාක් ස්තූතී 🙏 ❤️😇
♥️♥️♥️
වැඩ ඉවර වෙලා ගෙදරට එනකොට රෑ 9.20 වගේ වෙනවා. Wash දාලා කාලා ඇවිත් අක්කිගෙ වීඩියෝ බැලුවේ දවසේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. අක්කිගෙ උපදෙස් අක්කිගෙ වචන Ryou පැටියගේ හිනාව මේ ඔක්කොම එක්ක දවසම මහන්සි වෙලා , හීන වෙනුවෙන් මහන්සි වෙලා මේ තියන stress එක නැත්තටම නැති වෙනවා. ජීවිතේ මහන්සි හිතුන ගොඩක් වෙලාවට අක්කිගේ වීඩියෝ එකක් බලන එක දැන් පුරුද්දක් වෙලා. Dairy එකක් ලියන එක, මතක පොතක් හදන එක, planning මේ ඔක්කොම අක්කගෙන් පුරුදු උනා කිව්වොත් මං හරියටම හරි අක්කි නිසා දැන් මගේ ජීවිතේත් ගොඩක් පිළිවෙළ වෙලා. කියලා ඉවර කර ගන්න බෑ අක්කි දැන් දැනෙනවා ජීවිතේ කොච්චර ලස්සනද කියලා ඒ ගොඩක් දේවල් 80%ක් විතර අක්කි ඔයා නිසා ❤❤❤ හරි ආදරෙයි අක්කේ ඔයටයි ඔයාගේ චූටි පව්ලටයි 😍😍😍😍
ඔව්මයි 💗මටත් එහෙමයි
අදත් ගොඩාක් ලස්සනයි .මටත් ඔයා වගේ අක්ක කෙනෙක් හිටියනම් 🥺..අක්ක ඇත්තටම ආදර්ශමත් අම්ම කෙනෙක් ..දවසම රියූ බබා ඔයා වගේ ගොඩාක් හොද සමාජෙට බරක් නැති ගුන යහපත් ලමයෙක් වෙයි අනිවාම ❤😘✨
මේකනම් හිත නිවන භාවනාවක්.🥺♥️රියූ බබා පුදුම තරම් වාසනාවන්තයි අක්කි ඔයා වගේ අම්මා කෙනෙක් අයියා වගේ පපා කෙනෙක් ලබන්න.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.🥺♥️🌎
ඔයා තමයි මගේ මෝටිවේශන් එක...ඇත්තමයි අක්කේ හිතට කම්මැලි හිතුනම දුක හිතුනම ආයේ අලුතින් පනක් ගන්න ඔයාගේ වීඩියෝ මම කී වතාවක් නම් බලනවද එකම වීඩියෝ එක උනත් 100 පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ.ඇත්තමයි අපේ හිතට සහනයක් සැහැල්ලුවක් අලුත් පනක් ගේන ඔයාට හැමදාම හැම මොහොතක්ම ලස්සන,ආදරය පිරුණු මොහොතවල් විතරක්ම ලැබේවා....❤❤❤❤
පුංචි ඉල්ලීමක් අක්කෙ, ඔයාට හරිම ලස්සනට අදහස් ගොඩනගන්න පුළුවන් 👍ඉතින් හිමීට ලස්සන කතාවක් ලියමු..📝❤️❤️✨
දවස ඉවර වෙලා ලියන ඒ පුංචි සටහන තමයි මං ආසම. ඔයාට හරි ලස්සන අදහස් වචන වලට ගලපන්න පුළුවන් පවනි...❤
♥️
අද උදේ පාලුවෙන් ඉද්දි අක්කිගෙ පරන වීඩියෝ බැලුවා 🥺 අක්කගෙයි අයියගෙයි ආදරේ මන් ආසම ඒකට 🥺😘👩❤️👨රියූත් මාර වාසනාවන්තයි ඒ ආදරේට එයාට එකතු වෙන්න ලැබුනා එයා ඔයාලා දෙන්නා වගේම වෙයි ලොකු උනම් 🥺 ඔයාගෙ ව්ලොග්ස් හැමදාම දැම්මත් මන් නම් බලනවා🥺🥺🥺🥺
Anee adarei patiyo ♥️
ඔයා වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ. ඔයාගේ කටහඬ හරියට භාවනාවක් වගේ නංගි. ඔයාගෙන් ඉගෙන ගත්තු පිරිසිදුකම පිළිවෙළ නිසාම අද මගේ කිචන් එක හරිම ලස්සනයි.❤
Ane adarei akki ♥️
ඇත්තටම අක්කාගේ වීඩියෝ බලන්නේ පුදුම තරම් ආසවකි.අක්කා අන්තිමට මේ කියන වචන ටික මගේ හිහතට දැනුනේ පුදුම තරම් සතුටක් හා දුකකුත් එක්කම .මොකද මෙ දවස් වල ආදරෙයක් නිසා මං ගොඩක් හිතින් වෙදනාවකින් ජිවත් වෙන්නේ.කාටවත් එක කියා ගන්නවත් බැරුවම.සමහර අය අපි ලග එන්නෙ අක්කා කිව්වා වගෙ පුංචි වෙලාවකට හෙවනක් හොයන් විතරයි .ඒ වචන ටික ගොඩක් හිතට දැනුනා.අක්කා ඇත්තටම හිත් නිවන්න පුලුවන් කෙනෙක් .ස්තුති වචනෙකින් හරි හිත් හදනවට❤ආදරෙයි චුටි මැණිකට❤
අක්කගෙ vedios බැලුවම හිතට මාර නිදහසක් දැනෙන්නේ. පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන හැට්, planing කරන හැටි මම ඉගෙන ගත්තෙ අක්කගෙ vedios බලලා. හැමදාම සතුටින් ඉන්න අක්කේ.❤ හැමදේ ගැනම positive විදිහට හිතලා ජිවිතේ ගොඩක් ලස්සනට ගත කරනවා දැන් මම.
Ane Adarei nanga 🥺♥️
අනේ හරිම ලස්සනයි අක්කේ ..අක්කාගේ පුංචි ගෙවත්ත හරිම ශොක් අක්කේ ,එතන හදද්දි හිතට හරිම සතුටක් ආවා අක්කේ..රියු මැණික ආදරේයි මැණික 😘❤️ බුදු සරණයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න ,❤️❤️
අක්කගෙ මුල ඉදන් වීඩියෝ බලන්න බැරි උන නිසා දැන් ඒවත් බලනවා නිදහසේ අක්කගෙ වීඩියෝ එකක් බලන්න පුදුම තරම් ආසයි ගොඩක් Thank you අක්කේ ඔයා දෙන motivation එකට ගෙදර වැඩ ලස්සනට කරගන්න මේ වගේ වීඩියෝ දිගටම අරන් එන්න 😘❤️❤️
දවසක රියු බබා හැමෝටම කියයි,මගෙ අම්මා තමයි මේ ලෝකේ ඉන්න හොදම අම්මා🥺♥.එයා හැමෝටම ආදර්ශයක් වෙලා ජීවත් වෙච්ච ආදරනීය කෙනෙක් කියලා🥺♥♥
තත්තා අම්මා ලස්සන වෙලා.හැමෝටම බුදු සරනයි❤❤❤❤❤
හුරතල් පුංචි පුතෙක්, ආදරණීය පවුලක්... හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤ තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤
ඒ නැන්දම්මනන් අම්ම වගේම හොදයි....හරිම සතුටුයි අනේ...හිත නිවෙනවා
ඇත්තමයි ඔයාගේ කතා කරන විදිහ බාවනාවක් අක්කේ ..ඔයාගෙ විඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ...හැමදාමත් වගේ ආදරෙයි රියූ බුදුසරණයි මැනික.....අක්කි .අයියා..තාත්තාඅම්මා....පරිසමින් ඉන්න....❤️❤️❤️❤️❤️ අක්කී පින් ජීවිතයට වටින දේ ගේනවාට
Adarei nanga 🥺♥️
❤❤❤ පාරාදීසයකට ගියා වගේ දැනුන හරිම ලස්සනයි නංගී ඇත්තටම හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්
ආදරියේ,මට තව දවස් දෙකකින් ඕලෙවල් exam එක මගේ තියෙන බය ,stress එක යවාගන්න අක්කගේ වීඩියෝස් මේ ටිකේම බැලුවා කියාගන්න තේරෙන්නෙ නෑ අක්කගේ වීඩියෝ බලනකොට දැනෙන හැගීම කොච්චර දැක්කත් එපා වෙන්නෙ නැති අක්කිගෙ හිනාව 🙃පුන්චි රියූ බබාගෙ හිනාව 🙃මම හරිම ආදරෙයි පුංච් රියුස්කේ බබාට♥️ඉස්සරහටත් ඉන්නවටත් වඩා සතුටින් ඉන්න අක්කියෝ බුදු සරණයි
Ane adarei patiyo ♥️♥️
මගේ හීන පොතේ උඩින්ම තියෙන ආසාවක් තමයි අක්කිත් එක්ක එක විනාඩි පහකට හරි කතා කරන එක 🙂 අනේ thankyou ආදරියේ rp කලාට ❤
අනේ මමත් මේ ටිකේම බැලුව පරණ වීඩියෝ ඉදන් පුදුම ආසාවකින් බලන්නේ හිත නිමෙනවා 🥰මටත් සදුදා o /l exam 🥺
@@SuwarnaMalkanthi-y4s All the best ❤
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක..❤ මොහොතකට පුංචි භාවනාවක් වගේ ඔයාගේ වීඩියෝ බලද්දී..හරිම ලස්සනයි කටහඬ 😊
අදත් හරිම ලස්සනයි අක්කේ...පුංචිකාලේ ඉදන් කෙනෙක් ප්‍රාර්ථනා කරන ඒ ජීවිතය, ඒ නිදහස, ඒ වගේම ආදරනීය supportive partner කෙනෙක්, ඉන්නවා කියන්නෙම ජීවිතේ අපිට ලැබෙන ලොකුම ලොකු gift එකක්,ආශිර්වාදයක්...ජීවතයක් ජීවත් වෙන ගමන් විදවන චරිත අපි ඕන තරම් දැකල තියනවා...ඒ අය අතරෙ ජීවිතෙ විදිනවා දැක්කනම් ඒ දැක්කෙ අක්කගෙන්...හරි සතුටින් ජීවත් වෙන මේ පුංචි පවුලට මං හැමදාමත් ආදරෙයි.❤ඒ වගේම අක්කගෙ ලස්සන කටහඬ ගැන නොකියා කොහොම ද?ඒකනම් භාවනාවක් වගේ...වගේ නෙවෙ..භාවනාවක් ම තමයි...ව්ච්නෙකින් කෙනෙක්ට රිද්දන්න ලේසී...හැබැයි කෙන්ක් සනසන්න, හිතක් නිවන්න,ශක්තික් වෙන්න හැමොටම බෑ අක්කෙ❤හැමදාම ආසාවෙන් බලන් ඉන්නවා අක්කව බලන්න...ඉතිං මේ පුංචි පවුල හැමදාම සතුටින් පරිස්සමින් ඉන්නඕනේ...ආදරෙයි හැමදාමත් ❤❤
ඔයාලට වගේම තාත්තම්මටත් ගොඩාක් ආදරේ හිතුනා...❤❤❤
ගැහැණ ළමයි හැමෝම දකිනවා ලස්සන හීන ලෝකයක්...ඒ හීන ලෝකේ හැබැහින් විදින්න පිං කරපු ආදරණීය ජීවිත...🥰
දෙවියනි ඔබට ස්තූතියි .... ❤ මම අහන්න ආසම වචන ටික....
හිත අවුලෙන් හිටියේ නංගි..ඔයා විඩීයෝ එක දැම්මා විතරයි බැලුවා..ටිකක් හිත සැනසුනා...comment එක නම් පරක්කු උනා..සතුටින් ඉන්න ..බුදු සරණයි ..❤❤❤❤
රස්නෙම රස්නේ හවස් වරුවක් උනත් ටී එකකුත් බොන ගමන් හිත රිලැක්ස් වෙන අක්කීගේ vlog එක බලන මම ඒ කටහඩ ලස්සනම දවස් දැක්කත් ඇති අක්කී ඒවා හරිම ආදරණීයයි 🥺🫂 හැමදාමත් වගේ අපේම කියන හැගීම දැනෙනවා ගොඩාක්ම හිතකට තදින්ම ආදරෙයි අක්කී හැමදාමත් vlog නම් අක්කීගේ vlog තමයි ඉතින් සතුටින් පරිස්සමින් ඉන්න අක්කී බුදුසරණයි ඔයාලට 🥺🫂🤍
Anee 🥺♥️
අක්කි ගොඩක් වාසනාවන්ත කෙනෙක් ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න ඒ නැන්දගේ මුනේ හිනාව නැති වෙලාවක් නැද්ද මන්ද ❤ඔයාලා 4දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ගොඩක් ආදරෙයි ❤
ඔයා ආදරනීය හදවතක් තියෙන හරිම ලස්සන කරුනාවන්ත කෙනෙක් අක්කේ ❤🧚
අදත් වෙනදා වගේම හරිම ලස්සනයි වීඩියෝ එක..මම හරිම ආස අක්කා වීඩියෝ එකේ අන්තිමට කියන ටිකට...ඒ ටික හදවතටම දැනෙනවා...ඒවා මරම වටිනවා...ඒ වගේම අක්කා ලස්සනට ජීවිතේ ගෙවනවා වගේම ඒක අපිත් එක්කත් බේදා ගන්න එක හොදයි...ඒකෙන් අපේ ජීවිතත් ලස්සන වෙනවා...හැමදාම ආදරෙන් ඉන්න..සතුටින් ඉන්න..❤
Adarei patiyo ♥️
ලස්සන දවසක ලස්සන නිමාවක්!දෙවියනී ඔබවහන්සේට ස්තුතියි !!!!!
ඔයා වගේ හිත නිවන කෙනෙක් මට මුනගැස්සුවට දෙවියනි ඔබට ස්තූතියි🙏 කියන්න ඕනේ අක්කි❤️ ආදරෙයි ඔයාටයි රියූ බබාටයි ගොඩාක්❤️
හරිම ලස්සනයි අක්කි ඒ video එක නම් 😍🌸 අක්කි රියූ බබාගෙ memory box එක ඊළග vlog එකෙන් පෙන්වන්නකො 😘❤ අපි හැමදාමත් ඔයාලට ආදරෙයි ❤ සතුටින් පරිස්සමින් ඉන්න 🥰 බුදු සරණයි 🙏 😘😘😘😘😘😘😘😘😘
ආදරණීය පවනි අක්කි, ඔයා නිසා මගේ ජීවිතේ මං සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන. ඇත්තටම මං දැන් පුංචි පුංචි දේ පවා විදිනවා. දන්නවාද අක්කි මල් ගහක් පැලයක් හිටවලා තිබුණේ නැති මම දැන් එලවලු ,මල් ගස් ගොඩක් හිටවලා. ඔයාගේ ජීවිතේ ගොඩක් ගතිගුණ එකතු කරන් මම වෙනස් වෙලා.ඒක මටම දැනෙන තරමටම.අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. මගේ ජීවිතේ ලස්සන කරන්න ජේසු මට එවපු ලස්සන තෑග්ගක් ඔයා 🥺❤️
අම්මගේ ගැම්ම කොහොමද නංගි......අපිට එයාලා එක්ක හැරෙන්නවත් බැහැ නේද? නීරෝගිකම දිනෙන් ලැබේවා අම්මා...🙏🙏🙏🙏
Ekane ♥️
@@pawaniperera7214 🥰🥰🥰🥰
අක්කගෙ 3 වෙනි හරි 4 වෙනි හරි volg එකෙන් අක්කිව දැක්ක දවසෙ අක්කිගෙ video වලට කොයිතරම් ආස උනාද කියනවනම් එදා අයපහු ගිහින් අක්කිගෙ මුල්ම video එකේ ඉදන් බැලුව...එදා ඉදන් අද වෙනකල් එකම එක video එකක්වත් මැගෑරුනේ නෑ...හැමදාම video එකක් දානකල් මග බලන් ඉන්නෙ...එදා ඉදන් අද වෙනකල් අක්කිගෙ ජීවිතේ කොයිතරම් වෙනස් වෙලාද...චූටි පැටියා ගොඩක් ලස්සනයි අක්කි...අක්කිගෙයි අයියගෙයි වාසනාවෙ කුමාරයා තමයි එයා..චූටි රියූ ❤
අනේ මම හරිම ආසයි අක්කිගේ වීඩියෝස් බලන්න අක්කිගෙන් ගොඩාක් දේවල් ජීවිතයට ඉගෙන ගන්න පුලුවන් අක්කි හරිම නිහතමානි කෙනෙක් 😘මං ආසයි කවදම හරි දවසක අක්කිව හම්බ වෙලා අක්කිත් එක්ක කතා කරන්න 🥺අක්කිට මං ප්‍රාර්ථනා කරනවා කරන කියන හැම දෙයක්ම ඉතා හොදින් සාර්ථක වෙන්න කියලා අක්කිට බුදු සරණයි❤❤
Adarei patiyo 🥺♥️
@@pawaniperera7214 🥺🥺❤️❤️
@@pawaniperera7214🥺❤️❤️
ඔයා භාවනාවක් වගේ අක්කේ ..පුදුම සැනසීමක් ඔයාගේ Vlog බැලුවාම දැනෙන්නෙ..ස්තූතියි ඔයාට ..❤
මන් ආසාවෙන් බලන චැනල් එකක්..❤️හරිම ලස්සනයි..ඔයාලට බුදු සරණයි ..
මම දකින හීනෙ අක්කා රගපාලා පෙන්නනවා වගේ 🥰... මේ ආදරෙ, මේ ජිවිතේ.... ඒ මං හොයන ජිවිතේ අක්කා මැණික 🤍🤍... බුදුසරණයි සුරංගනාවී 😍😍😍
අනේ හැමදාම කියනවා වගේ ඒ කටහඩ ඇහුණත් ඇති හිතක් නිවෙන්න.මුලින්ම දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනි හිත් සුවපත් කරන හඩක් ඔයාට ලබා දුන්න එකට.ඇත්තටම ඔයා සුරංගනා ලෝකෙක ජීවත් වෙනවා වගේ.. හැම පුංචි මොහොතක්ම මතක හිටින සතුටු මොහොතක් කරන ඔයා ඇත්තටම පුංචි මායාකාරියක් වගේ ..ඔයා විදිහට ජීවත් වෙන්න හරිම ආස කෙනෙක් මාත්.ජපානයට ළගදීම ඇවිත් ඔය වගේ සතුටු වෙන්න මාත් ආසාවෙන් බලන් ඉන්නවා...දවසක අපේ රියූ බබත් අම්මා වගේම අපේ හිත් වලට ලස්සන මතක එකතු කරයි මේ වගේම....ඒ වගේම මන් කැමතිම you tuber ඔයා.❤අක්කා,අයියා, රියූ බබා, තාත්තම්ම හැමෝම පරිස්සමින් ඉන්න.. ආදරෙයි හැමදාමත්❤බුදුසරණයි......
ඔයා නං මං දැකපු වාසනාවන්තම ගෑනු ළමයා. හරිම සතුටුයි. ඔයාගෙ ජීවිතේ තව තවත් ආදරෙන් සතුටින් පිරෙන්න කියලා wish කරනවා 🥰❤️
මේ පැන්චව දැක්කෙ නැත්නම් සතියම අව්ල් වගේ,හරිම ආදරණීය දරුවෙක් පුන්චි රියූ බබා
Ane ♥️
ow ana ma chuti baba mata hinanut pano mat babak balaporottuwan inna mawaga punchi putak matat labanonm ana mata hari asai
Eknm aththa me family ek dakke naththm nikan kawe na wage🥰
😊😅😅😅😅😅😅😅😅
❤❤❤❤🇱🇰🙏🇮🇹💐👌👍👏👏🌹🌹🌷🌷☘️🍀☘️🍀☘️🍀☘️🍀
අක්කේ ඔයා නිසා මන් ගොඩාක් දේවල් ඉගෙනගත්තා ජීවිතේට.විශේශයෙන්ම ජීවිතේ හැම දෙයක්ම සුභවාදීව දකින්න.හැමදේකින්ම ඔයා ගොඩාක් ලස්සන කෙනෙක් ඔයාගෙ ව්ලොග්ස් බැලුවාම ඇත්තටම හරිම relax හිතට.ඔයාගේ හැම වැඩක්ම ගොඩාක් සාර්තක වෙන්න ඕනේ ❤️❤️
හරිම ආදරණීය පවුලක් ඔයාලා. හැමදාමත් සතුටින් ඉන්න❤️
කමෙන්ට් කරන්න නිතරම බැරි උනාත් විඩියො බලන්න අමතක කරන්නෙ නෑ නංගා......❤❤❤❤මම පුංචි දු පැටවු තුන්දෙනෙක්ගෙ අමිමා කෙනෙක් ගොඩක් කරය්‍ය බහුල උනත් හිත නිදහස් කර ගන්නෙ ඹයාගෙ විඩියො බලලා ...❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි අක්කි ඔයාලගේ garden එක ඔයාගේ video බලද්දි ඔයා ජිවිතේ ගත කරන හැටි බලද්දි japan ඇවිත් ඒ විදිහට ඉන්න හිතෙනවා🥰😍ආදරෙයි අක්කි..............❤❤
Ane ♥️♥️
අක්කි විඩියෝ එකක් දානකම් බලාගෙනම හිටියේ.ඒ තරම් ඔයාට ඇබ්බැහි වෙලා.ඔයාගේ වීඩියෝස් බැලුවාම හිතට එන සැනසීම වෙන කිසිම දෙයකින් ලබා ගන්න බෑ.ඒ වගේම රියූ මැණිකගේ හුරතල් දැක්කාම පුදුම විදිහට සතුටක් දැනෙනවා.අක්කි ඔයා වැඩ කරන පිළිවෙලට මම මාරම ආසයි.හැමදාම අපිව සතුටින් තියෙනවාට ඔයාට ගොඩාක් ස්තූතියි.හැමදාම සතුටින් ආදරයෙන් හිනා වෙලා ඉන්න.හැමෝටම බුදු සරණයි.ආදරෙයි ගොඩාක් 😘😘😘
අක්කි අම්මා එක්ක හරිම සතුටෙන් ඉන්නවා දැක්කම හරි ආසයි ඔයාලගේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා❤ රියූ පැටියාගේ හුරතලේ දවසින් දවස වැඩි වෙනවා මෙහෙ අපිට පෙන්නනවට අක්කිට ගොඩක් පින් අක්කි වගේම රියූ බබාත් අපේ හිත් වල සතුට පුරවන්න තරම් ආදරනීය වෙලා 🥰🥰ආදරෙයි රියූ බබෝ😍💝
රියූ මැණික හරියට හිත නිවන භාවනාවක් වගේ... ගොඩාක් ආදරෙයි මැණිකට ❤❤❤.. බුදුසරණයි !! ජේසු පිහිටයි!! ❤❤❤❤❤
හරියි ලස්සනයි අක්කියෝ 🤗❤️ ගොඩාරියක් ආදරෙයි හැමදාම ඔයාට ❤❤
Harima කරුණාවන්ත amma.. husband ge amma kiyala hitanna beri taram. ❤
Exam එකේ stress එකත් යනවා අක්කිගෙ videos බැලුවම 🥺💗
O/L?
ඇත්තටම හිත නිවෙනවා ඔයාගේ වීඩියෝ බලනකොට තෙරුවණ් සරණින් හැමදාම සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න ලැබේවා ඔයාලට ❤️💖❤️💖
අක්කි බෝලේ .....ගිය අවුරුද්දේ මේ වෙද්දී හිටපු රියූ දැන් දුවගෙන යන තරමට ලොකු වෙලා කියල දැනෙද්දී රියූ හින්දා ම මේ කාලේ ඉක්මනින්ම ගෙවෙනවද කියල හිතෙනවා ❤ ඒත් කොච්චර වේගෙන් කාලේ ගෙවිලා ගියත් කොච්චර ඉක්මනින් රියූ ලොකු බබෙක් උනත් එයාට ජීවිතේ ලස්සන දේවල් විතරක් වෙන මොහොතවල් ගත කරන්න ලැබෙන්න කියල තමයි එකම ප්‍රාර්ථනාව ඒ වගේ ම රියූ වගේම හැම බබෙක්ටම ❤️🥺 බුදු සරනයි හැමෝටම 🙏🙏🙏
Adarei nanga ♥️
❤❤❤❤
😢
ඔයාගේ පවුල දැක්කත් හිත පිරෙනවා.සතුටින් ඉන්න හැමදාම ❤ මගෙත් ආසාව ආදරය සතුට පිරුණු ඔය වගේ පවුලක් හදාගන්න 😊
කියන්න වචන නෑ අක්කේ මමත් ඔයා වගේ ජිවිතේ විදින්න පුරුදු වෙන ගමන් ඉන්නේ ❤❤❤හෙට අපේ ඇනවසරි එක🎉🎉 අක්කේ
🥺♥️
ජීවිතේට සෑහෙන්න දේවල් ඉගන ගන්නවා අක්කේ මං ඔයාගෙ මේ හැම වීඩියෝ එකකින්ම❤🎉
2:47 ❤රියු බබාගේ postureSooo cutee
අක්කගේ video බලන පාරක් ගානේ හිතට කියාගන්න බැරි සතුටක් සැනසීමක් දැනෙනවා😊❤️අක්කට කටහඩ ඇහුනත් ඇති..ඒ තරම් ලස්සන කටහඬක් අක්කට ලැබිලා තියෙනවා..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ලස්සනට ඉන්න..මිනිස්සුන්ගේ හිත් සුවපත් කරනවා කියන්නේ ලොකු පිනක් අක්කේ..ඔයා එහෙම කෙනෙක්..මේ you tube family එකම ඔයාට ගොඩක් ආදරෙයි🥺🫀❤️බුදු සරණයි අක්කේ
මටත් පවනි අක්කාගෙ වගෙ ජිවිතයක් ලැබුනා ස්තුති විශ්වය
අක්කෙ අද නම් හිත ට තදින් ම දැනුනේ video එකේ අවසානෙදි කියපු ඒ ලස්සන වචන ටික....🥺❤🥺🥺
රියූ බබාව දැක්කම මුලු හිතම පිරෙනවා අක්කේ..ඒ හුරතෙලේ කෝලම් ටික මාව පිස්සියෙක් කරනවා ඇයිද මන්දා ඒ රියු පැටියාට මේ තරම් ආදරේ ...අහන්බෙන් හන්බුන අක්කිටයි,අයියටයි,එමීටයි ආදරේ කරපු මම දැන් එමිටත් ඒ තරම්ම ආදරෙයි චූටි එමී පැටියා ඔයාට තුනුරුවන් සරණයි ඇස්වහක් නම් වදින්න එපා මැනික ඔයාලා ඔක්කොම ඉන්න වීඩියෝ බලන්නෙ මම ගොඩාක් ආදරෙන් ❤️😘😘😘
ඔයාව දැක්කහම හිතෙ තියෙන ප්‍රශ්න ඔක්කොම නිවෙන්වා අක්කියෝ ඔයාගෙ පවුල හරිම ලස්සනයි . එ වගේම පින් පාටයි ඔයාට කවදාවත් වරදින්නෙ නැ. බුදු සරනයි අක්කියෝ.🥰🙏❤️
පිස්සුවෙන් වගේ මෙව හිත නිවාගන්න මේ vlog එක බලන මම lovely family akkiyoo❤ රියු 🥰😘
Adarei ♥️
හෙට ඕ ලෙවල් පටන් ගන්නවා අක්කේ.පාඩම් කරලා කරලා මහන්සි නිසා පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්න ආවෙ ...හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ කටහඬට ..තැන්ක් යූ අක්කි මේ අපිට ඔය වගේ ව්ලොග්ස් අරන් එනවාට....❤🎉😊
ඔයාට අක්කිඅක්කි කියලා කමේන්ට්ස් දාන අය දිහා දුකින් බලන් ඉන්න😢😢මම.ඇයි මම ඔයගේ නැන්දිනේ❤❤❤❤❤
ඔව් හැමෝම නංගිලා 🤭
රියූ මැනික අව්වෙ 🤭අනේ හරිම ආදරෙයි ඔයාලට .කොහොමද අක්ක මේ තරම් ලස්සනට වචන ගලපන්නෙ 🥺🥺 මොන stress එකක හිටියත් ඔයාගෙ වීඩියෝ එක බැලුවට පස්සේ වෙනම motivation එකක් එනවා.our magical girl 🥺😘බුදුසරනයි ඔයාල හැමෝටම 😘😘
මම තමයි අක්කිගෙ විඩියෝ එක දානකම් බලන් ඉදලා පලවෙනියටම කමෙන්ට් දාන්නෙ🥰❤️
❤️❤️❤️❤️
මමත්
වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කි ,මං අක්කිගෙ වීඩියෝ බලන්න ගත්තෙ subscribersla 30000 දි වගේ,එදා ඉදන් මගෙ ජීවිතේට එකතු කරගත්ත හොඳ දේවල් ගොඩක් තියෙනවා,තව අවුරුදු එකහමාරකින් වගේ මමත් ලස්සන family එකක් ගොඩනගාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා . එදාට මමත් මේ විදිහට ජීවිතේ අරන් යනවා,අක්කිට Thank you අපේ ජීවිත වලට ලස්සන අරන් ආවට ❤❤❤❤❤
මගේ fairy motivation එක....❤
♥️♥️
අනේ බලන්න හිටියේ විඩියෝ එක එනකන් ❤ අක්කිගෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😊 රියූ බබා දැන් ලොකු වෙලා ❤😊 හැමදාම සතුටින් ඉන්න 🥰💞
අවසානෙට අක්ක ජීවිතේ ට කියන වචන ටිකට මන් හදවතින් ම ආදරෙයි ♥️🙂
පවනී ඉතින් කාලෙකින් මම තනියම බැලුවේ vidio එක..හස්බන්ඩ් පුතා එක්ක කෑම අරගන එන්න එලියට ගියා..මම ඉස්සර වගේම තනියම මේක බැලුවේ ඉතින් ජීවිතේ ගොඩක් කාර්යබහුල වෙලා..හැබැයි මම ඔයාලාව බලන්න අමතක් කරන්නේ නෑ..ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා ඔයාලට බුදුසරණයි
ඒ අම්මා...😢❤
අනේ හරිම ආදරණීයයි පුතේ ඔයාලව බලන්න මග බලාගෙනයි හිට්යෙ රියුබබා හරිම හුරතලයෙක් නේද බුදු සරණයි🙏🙏හැම දෙනාටම❤❤❤
🥹♥️
මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ඉන්නවා එයාට අව්රුදු 3 ක් වගේ .එයාගෙ පෙනුම රියු බබාගෙ වගේමය්❤
අක්කිගෙ වීඩියෝ බලන්නෙ ඒවා ලස්සන හින්දා විතරක් නෙමේ මගෙ ජීවිතේට ගොඩාක් වටින දේවල් අක්කි කියන නිසා ❤️ හැමදාම සතුටින් ඉන්න අක්කී❤️❤️❤️🥺
🌼 blessed soul !!!!!! ( really love you akka 💗 )
අනේ ශෝක් නැන්දම්මයි ලේලියි 😍 much love Riyu bby and your family ❤❤
මේ ටිකේම ප්‍රශ්න ගොඩක හිරවෙලා පැටලිලා වගේ හිටියේ..ජීවිතේ හැමදාම එක වගේ නෑ නෙ..එක පුංචි වෙලාවකට හරි හිතේ සැනසීම,සතුට ඇති කරාට ගොඩක් ස්තූතියි අක්කා..❤❤❤❤
අනේ අක්කි ඔයා දවස plan කරන විදිහ කියා දෙන්නකෝ plzzzzz ...මන් මගෙ studies වලට to do list එකක් හදාගන්නවා..ඒ උනාට හරියකට ඒක වෙන්නෙ නෑනෙ..වෙන වෙන වැඩ වැටෙනවා..මන් අහන්නෙ අක්කි ඔයා වෙලාවල් දාල ඒමද plan කරගන්නෙ.. වෙන කව්රු හරි කරන කෙනෙක් ඉන්නවනම් කියා දෙනවද plz
නංගිගෙ කෑම නම් හරිම රස පාටයි.පුලුවන් නම් මීල් පෙුප් වීඩියෝ එකක් කරන්න .ආදරෙයි චූටි රියු මැනිකට ගොඩාක් තෙරුවන් සරණයි පුංචි පවුලට .❤❤
පුංචි රියූගේ කෝලම් එක්ක එයා පුදුම තරම් ඉක්මනට ලොකු වෙනවා❤ රියූ බබා අඩි තියන්වා දැකලා මං ඇඩුවත් එක්ක අක්කි❤ හරිම ආදරෙයි ඔයාලට මං ❤ බුදුසරණයි❤️🥰
මේ vlog එකත් වෙනදා වගේම ගොඩාක් ලස්සනයි ❤️🥰 අක්කිගේ vlogs නම් ඇත්තටම හිත නිවෙන භාවනාවක්🌸💗 ඒවගේම තවදෙයක් කියන්න තියෙනවා මම ඊයේ රෑ රියු බබාව හිනේනුත් දැක්කා ඇත්තමයි😍😘 එයා හරිම ෂෝක්💖 තාත්තාම්මා හරිම ආදරණීය අම්මා කෙනෙක් ❤️🌹 ආදරෙයි හැමෝටම 🏵️🥰
පුන්චි ප්‍රාර්තනාවක් කරන්න මගේ husbange visa එක ඉක්මනටම ලැබෙන්න කියලා..❤
ඔයාගේ ප්‍රාර්ථනාව ඉශ්ට වෙලා මේ වගේම ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඉක්මනින් Visa ලැබෙන්න ඕනි 😊
Oyage prarthanawa e widiyatama ishta wewa
ඉක්මනින් වීසා ලැබේවා ❤
ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම සාර්ථකව ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
තාත්ත අම්මා හරිම හොදයි.හරිම හොද අම්මා කෙනෙක්😍
හරිම සුන්දරයි . රියු මැණිකත් වඩාගෙන කන්ද නැග්ග තාත්තම්මට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න නම් එපා.බුදු සරණයි අහිංසක ඒ අම්මට.ඒ වගේම ඔයාලා හැමෝටම .රියු මැණිකට ආදරෙයි 💕
ඔයා හරිම ලකී ගර්ල් කෙනෙක් අනේ..ඔය වගේ නැන්දම්මා කෙනෙක් ලැබුණු එකම ලොකු වාසනාවක්..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට..❤️❤️❤️❤️
ඇත්තටම නැන්දම්මා ද අම්මද හොයාගන්න බැරි තරම්ම ලෙංගතු බැදීමක් 🥺🥺🥺🥰🥰🥰 හැමෝටම හම්බෙන්න ඕනෙ මේ වගේම ලේලියෙක් නොවෙන දුවක්, නැන්දම්මෙක් නොවන අම්මෙක් ❤❤❤❤❤❤❤🥺🥺 හදවත නිවෙන, හරිම ලස්සන , ඇත්තටම සුරංගනා ලෝකයක ගෙවුණු දවසක් !!
❤❤❤❤❤❤❤ ජයින් ජයම වේවා, හදවතින්ම පතමි, හැමදාම වගේ 🥰💐💗🥺🥺🥺🥺💫💫💫💫💫
ගිය ආත්මෙ හොදට පින් කරපූ මිනිස්සු ඇත්තටම
ඒක නම් ඇත්ත
💯
❤
ඔයා පෙර සංසාරයේ ගොඩක් පිං කරපු කෙනෙක්. ආදරණීය මහත්තයෙක්, ආදරණීය නැන්දම්මා කෙනෙක් ලැබිල ඉන්නවා.
හැම පුංචි දෙයක් ගැනම ඔච්චර හොදට හිතන්න පුළුවන් උන,රියු මල්ලියට චූටි කාලෙ ඉදන්ම හැමදේම පුරුදු කරලා අයියට ආදරනීය පෙම්වතියක්,එයාට ආදරනීය බිරිදක්,අම්මට තාත්තට පව්ලට ආදරනීය දුවක් මිනිබිරියක් අක්කෙක් නෑනෙක්,අක්කිගෙ වීඩියො බලන අපිට ලස්සන ගැනු ලමයෙක් අනේ අක්කි ඔයානම් දෙව්දුවක්...❤
අනේ මම කොහොමද මේ අක්කිව දකිද්දි දැනෙන ඒ ලෙන්ගතුකම වචන වලින් කියන්නේ...❤ ජීවිතේට ලස්සනම මිනිස්සු මුනගැහෙන්න අපි කොච්චරක් නම් පින් කරන්න ඇතිද🥰🌼🌼❤️❤️ ඉතිම් මගෙ අක්කේ දීර්ඝායුෂ පතනවා ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත්... වචන තිබුනා නම් පිලිවෙලට ගලපන්න තිබ්බා මේ සතුට හරි අපූරුවට☺️🌼❤️❤️
Anee Adarei nanga 🥺♥️
Akke oyalage academy eken apitath yanna puluwanda akke japan ane wisthara chuttak ganna puluwanda akke
කවදහරි දවසක අක්කිගෙ පව්ල වගේම ආදරනීයව මගේ ආදරනීයන් එක්ක ජීවත් වෙන්න මමත් ගොඩක් ආසයි😍... අක්කිගෙ විඩියෝස් බලන්න මම දැන් ඒ තරමටම ඇබ්බැහි වෙලා..හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න රියූ බබා.. අක්කි..අයියා..එමී.. 😍💐
මමත් ආසම දවස අවසානයේ ඒ ලියවිල්ල ට කොහෙදෝ තැනක අපි නතර වෙනවාදෝ කියලා හිතෙනවා..ඒ තරම් ඒ හැගුම් ආදරණීයයි පවනි..ඇත්තටම ඔයා පවනක්..සිතිවිලි වලට..❤❤🎉
ඔයානම් අක්කි හිත නිවන භාවනාවක් වගේ .....
සොබාදහමට ආදරේ ඔයාට හැමදාම හරියන්නම ඔනි....
ජීවිතයේ සතුට විතරක්ම ලැබිලා හැමදාම හිනා වෙලා ඉන්න ලැබ්‍ර්න්නම ඔනි .......
බුදුසරණයි
ආදරෙයි ❤
වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් එකක් දාන්න හිතුනා...✨
හිතේ මොන තරම් ප්‍රශ්න තිබුණත් අක්කාගේ වීඩියෝ එකක් බැලුවහම ඒවා ඔක්කොම මොහොතකට අමතක වෙනවා...🌻
මේ වගේ ලස්සන පවුලක්, ලස්සන හිතක්, ලස්සන කටහඬක් ලබා දුන්න දෙවියන්ට ස්තුති වෙන්න ඕන...💝
අක්කගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා...😘 විශේෂයෙන්ම planning කියන දේ ඉගෙන ගත්තේ, diary ලියන්න පටන් ගත්තේ, memory book හදන්න පටන් ගත්තේ අක්ක නිසා... 📙 🖋
ඔයාට ගොඩක් ස්තුතියි...🌸 කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කා...♥️🎉
Ane adarei nanga ♥️
මාත් අක්කට ගොඩක් ආදරෙයි අක්කා...❤❤❤❤❤ ඔයා එක්තරා විදියක මගේ role model එකක්....@@pawaniperera7214
ආදරණීය පවනි නංගී ඔයාට ලැබිලා තියෙන හැමදේම පෙර පිං මහිමයෙන් ලැබුන දේවල්..විශ්වයට ඒ ගැන ස්තූතියි කරන්න.හැමදේටම වඩා අම්මා වගේම ආදරය කරන නැන්දම්මා කෙනෙක් ඒ කියන්නේ තවත් අම්මා කෙනෙක් ලැබුන එක තමයි ලොකුම වාසනාව.තෙරුවන් සරණයි නංගී 🥰
අක්කිගෙ හිත නිවන වචන හිතට මාරම සැහැල්ලුවක් දෙනවා අක්කී..හරිම ලස්සන සැහැල්ලුවෙන් අක්කි ජීවිතේ ගෙනියනවා.අක්කි දිහා බැලුවමත් මාරම සතුටක් දැනෙන්නෙ.❤🥰😘
ලස්සන ගෑණු ලමෙක් විදිහට ජීවිතේ දිනන්න කියල දෙන හැම පාඩමකටම අක්කට ගොඩාක් ස්තූතී 🙏 ❤️😇
♥️♥️♥️
වැඩ ඉවර වෙලා ගෙදරට එනකොට රෑ 9.20 වගේ වෙනවා. Wash දාලා කාලා ඇවිත් අක්කිගෙ වීඩියෝ බැලුවේ දවසේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. අක්කිගෙ උපදෙස් අක්කිගෙ වචන Ryou පැටියගේ හිනාව මේ ඔක්කොම එක්ක දවසම මහන්සි වෙලා , හීන වෙනුවෙන් මහන්සි වෙලා මේ තියන stress එක නැත්තටම නැති වෙනවා. ජීවිතේ මහන්සි හිතුන ගොඩක් වෙලාවට අක්කිගේ වීඩියෝ එකක් බලන එක දැන් පුරුද්දක් වෙලා. Dairy එකක් ලියන එක, මතක පොතක් හදන එක, planning මේ ඔක්කොම අක්කගෙන් පුරුදු උනා කිව්වොත් මං හරියටම හරි අක්කි නිසා දැන් මගේ ජීවිතේත් ගොඩක් පිළිවෙළ වෙලා. කියලා ඉවර කර ගන්න බෑ අක්කි දැන් දැනෙනවා ජීවිතේ කොච්චර ලස්සනද කියලා ඒ ගොඩක් දේවල් 80%ක් විතර අක්කි ඔයා නිසා ❤❤❤ හරි ආදරෙයි අක්කේ ඔයටයි ඔයාගේ චූටි පව්ලටයි 😍😍😍😍
ඔව්මයි 💗මටත් එහෙමයි
අදත් ගොඩාක් ලස්සනයි .මටත් ඔයා වගේ අක්ක කෙනෙක් හිටියනම් 🥺..අක්ක ඇත්තටම ආදර්ශමත් අම්ම කෙනෙක් ..දවසම රියූ බබා ඔයා වගේ ගොඩාක් හොද සමාජෙට බරක් නැති ගුන යහපත් ලමයෙක් වෙයි අනිවාම ❤😘✨
මේකනම් හිත නිවන භාවනාවක්.🥺♥️
රියූ බබා පුදුම තරම් වාසනාවන්තයි අක්කි ඔයා වගේ අම්මා කෙනෙක් අයියා වගේ පපා කෙනෙක් ලබන්න.
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.🥺♥️🌎
ඔයා තමයි මගේ මෝටිවේශන් එක...ඇත්තමයි අක්කේ හිතට කම්මැලි හිතුනම දුක හිතුනම ආයේ අලුතින් පනක් ගන්න ඔයාගේ වීඩියෝ මම කී වතාවක් නම් බලනවද එකම වීඩියෝ එක උනත් 100 පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ.ඇත්තමයි අපේ හිතට සහනයක් සැහැල්ලුවක් අලුත් පනක් ගේන ඔයාට හැමදාම හැම මොහොතක්ම ලස්සන,ආදරය පිරුණු මොහොතවල් විතරක්ම ලැබේවා....❤❤❤❤
පුංචි ඉල්ලීමක් අක්කෙ, ඔයාට හරිම ලස්සනට අදහස් ගොඩනගන්න පුළුවන් 👍ඉතින් හිමීට ලස්සන කතාවක් ලියමු..📝❤️❤️✨
දවස ඉවර වෙලා ලියන ඒ පුංචි සටහන තමයි මං ආසම. ඔයාට හරි ලස්සන අදහස් වචන වලට ගලපන්න පුළුවන් පවනි...❤
♥️
අද උදේ පාලුවෙන් ඉද්දි අක්කිගෙ පරන වීඩියෝ බැලුවා 🥺 අක්කගෙයි අයියගෙයි ආදරේ මන් ආසම ඒකට 🥺😘👩❤️👨රියූත් මාර වාසනාවන්තයි ඒ ආදරේට එයාට එකතු වෙන්න ලැබුනා එයා ඔයාලා දෙන්නා වගේම වෙයි ලොකු උනම් 🥺 ඔයාගෙ ව්ලොග්ස් හැමදාම දැම්මත් මන් නම් බලනවා🥺🥺🥺🥺
Anee adarei patiyo ♥️
ඔයා වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ. ඔයාගේ කටහඬ හරියට භාවනාවක් වගේ නංගි. ඔයාගෙන් ඉගෙන ගත්තු පිරිසිදුකම පිළිවෙළ නිසාම අද මගේ කිචන් එක හරිම ලස්සනයි.❤
Ane adarei akki ♥️
ඇත්තටම අක්කාගේ වීඩියෝ බලන්නේ පුදුම තරම් ආසවකි.අක්කා අන්තිමට මේ කියන වචන ටික මගේ හිහතට දැනුනේ පුදුම තරම් සතුටක් හා දුකකුත් එක්කම .මොකද මෙ දවස් වල ආදරෙයක් නිසා මං ගොඩක් හිතින් වෙදනාවකින් ජිවත් වෙන්නේ.කාටවත් එක කියා ගන්නවත් බැරුවම.සමහර අය අපි ලග එන්නෙ අක්කා කිව්වා වගෙ පුංචි වෙලාවකට හෙවනක් හොයන් විතරයි .ඒ වචන ටික ගොඩක් හිතට දැනුනා.අක්කා ඇත්තටම හිත් නිවන්න පුලුවන් කෙනෙක් .ස්තුති වචනෙකින් හරි හිත් හදනවට❤
ආදරෙයි චුටි මැණිකට❤
අක්කගෙ vedios බැලුවම හිතට මාර නිදහසක් දැනෙන්නේ. පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන හැට්, planing කරන හැටි මම ඉගෙන ගත්තෙ අක්කගෙ vedios බලලා. හැමදාම සතුටින් ඉන්න අක්කේ.❤ හැමදේ ගැනම positive විදිහට හිතලා ජිවිතේ ගොඩක් ලස්සනට ගත කරනවා දැන් මම.
Ane Adarei nanga 🥺♥️
අනේ හරිම ලස්සනයි අක්කේ ..අක්කාගේ පුංචි ගෙවත්ත හරිම ශොක් අක්කේ ,එතන හදද්දි හිතට හරිම සතුටක් ආවා අක්කේ..
රියු මැණික ආදරේයි මැණික 😘❤️ බුදු සරණයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න ,❤️❤️
අක්කගෙ මුල ඉදන් වීඩියෝ බලන්න බැරි උන නිසා දැන් ඒවත් බලනවා නිදහසේ අක්කගෙ වීඩියෝ එකක් බලන්න පුදුම තරම් ආසයි ගොඩක් Thank you අක්කේ ඔයා දෙන motivation එකට ගෙදර වැඩ ලස්සනට කරගන්න මේ වගේ වීඩියෝ දිගටම අරන් එන්න 😘❤️❤️
දවසක රියු බබා හැමෝටම කියයි,මගෙ අම්මා තමයි මේ ලෝකේ ඉන්න හොදම අම්මා🥺♥.එයා හැමෝටම ආදර්ශයක් වෙලා ජීවත් වෙච්ච ආදරනීය කෙනෙක් කියලා🥺♥♥
තත්තා අම්මා ලස්සන වෙලා.හැමෝටම බුදු සරනයි❤❤❤❤❤
හුරතල් පුංචි පුතෙක්, ආදරණීය පවුලක්... හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤ තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤
ඒ නැන්දම්මනන් අම්ම වගේම හොදයි....හරිම සතුටුයි අනේ...හිත නිවෙනවා
ඇත්තමයි ඔයාගේ කතා කරන විදිහ බාවනාවක් අක්කේ ..ඔයාගෙ විඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ...හැමදාමත් වගේ ආදරෙයි රියූ බුදුසරණයි මැනික.....අක්කි .අයියා..තාත්තාඅම්මා....පරිසමින් ඉන්න....❤️❤️❤️❤️❤️ අක්කී පින් ජීවිතයට වටින දේ ගේනවාට
Adarei nanga 🥺♥️
❤❤❤ පාරාදීසයකට ගියා වගේ දැනුන හරිම ලස්සනයි නංගී ඇත්තටම හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්
ආදරියේ,
මට තව දවස් දෙකකින් ඕලෙවල් exam එක මගේ තියෙන බය ,stress එක යවාගන්න අක්කගේ වීඩියෝස් මේ ටිකේම බැලුවා
කියාගන්න තේරෙන්නෙ නෑ අක්කගේ වීඩියෝ බලනකොට දැනෙන හැගීම
කොච්චර දැක්කත් එපා වෙන්නෙ නැති අක්කිගෙ හිනාව 🙃
පුන්චි රියූ බබාගෙ හිනාව 🙃
මම හරිම ආදරෙයි පුංච් රියුස්කේ බබාට♥️
ඉස්සරහටත් ඉන්නවටත් වඩා සතුටින් ඉන්න අක්කියෝ බුදු සරණයි
Ane adarei patiyo ♥️♥️
මගේ හීන පොතේ උඩින්ම තියෙන ආසාවක් තමයි අක්කිත් එක්ක එක විනාඩි පහකට හරි කතා කරන එක 🙂 අනේ thankyou ආදරියේ rp කලාට ❤
අනේ මමත් මේ ටිකේම බැලුව පරණ වීඩියෝ ඉදන් පුදුම ආසාවකින් බලන්නේ හිත නිමෙනවා 🥰මටත් සදුදා o /l exam 🥺
@@SuwarnaMalkanthi-y4s All the best ❤
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක..❤ මොහොතකට පුංචි භාවනාවක් වගේ ඔයාගේ වීඩියෝ බලද්දී..හරිම ලස්සනයි කටහඬ 😊
අදත් හරිම ලස්සනයි අක්කේ...පුංචිකාලේ ඉදන් කෙනෙක් ප්‍රාර්ථනා කරන ඒ ජීවිතය, ඒ නිදහස, ඒ වගේම ආදරනීය supportive partner කෙනෙක්, ඉන්නවා කියන්නෙම ජීවිතේ අපිට ලැබෙන ලොකුම ලොකු gift එකක්,ආශිර්වාදයක්...ජීවතයක් ජීවත් වෙන ගමන් විදවන චරිත අපි ඕන තරම් දැකල තියනවා...ඒ අය අතරෙ ජීවිතෙ විදිනවා දැක්කනම් ඒ දැක්කෙ අක්කගෙන්...හරි සතුටින් ජීවත් වෙන මේ පුංචි පවුලට මං හැමදාමත් ආදරෙයි.❤
ඒ වගේම අක්කගෙ ලස්සන කටහඬ ගැන නොකියා කොහොම ද?
ඒකනම් භාවනාවක් වගේ...වගේ නෙවෙ..භාවනාවක් ම තමයි...ව්ච්නෙකින් කෙනෙක්ට රිද්දන්න ලේසී...හැබැයි කෙන්ක් සනසන්න, හිතක් නිවන්න,ශක්තික් වෙන්න හැමොටම බෑ අක්කෙ❤
හැමදාම ආසාවෙන් බලන් ඉන්නවා අක්කව බලන්න...ඉතිං මේ පුංචි පවුල හැමදාම සතුටින් පරිස්සමින් ඉන්නඕනේ...ආදරෙයි හැමදාමත් ❤❤
Ane Adarei nanga 🥺♥️
ඔයාලට වගේම තාත්තම්මටත් ගොඩාක් ආදරේ හිතුනා...❤❤❤
ගැහැණ ළමයි හැමෝම දකිනවා ලස්සන හීන ලෝකයක්...ඒ හීන ලෝකේ හැබැහින් විදින්න පිං කරපු ආදරණීය ජීවිත...🥰
දෙවියනි ඔබට ස්තූතියි .... ❤ මම අහන්න ආසම වචන ටික....
හිත අවුලෙන් හිටියේ නංගි..ඔයා විඩීයෝ එක දැම්මා විතරයි බැලුවා..ටිකක් හිත සැනසුනා...comment එක නම් පරක්කු උනා..සතුටින් ඉන්න ..බුදු සරණයි ..❤❤❤❤
රස්නෙම රස්නේ හවස් වරුවක් උනත් ටී එකකුත් බොන ගමන් හිත රිලැක්ස් වෙන අක්කීගේ vlog එක බලන මම ඒ කටහඩ ලස්සනම දවස් දැක්කත් ඇති අක්කී ඒවා හරිම ආදරණීයයි 🥺🫂 හැමදාමත් වගේ අපේම කියන හැගීම දැනෙනවා ගොඩාක්ම හිතකට තදින්ම ආදරෙයි අක්කී හැමදාමත් vlog නම් අක්කීගේ vlog තමයි ඉතින් සතුටින් පරිස්සමින් ඉන්න අක්කී බුදුසරණයි ඔයාලට 🥺🫂🤍
Anee 🥺♥️
අක්කි ගොඩක් වාසනාවන්ත කෙනෙක් ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න ඒ නැන්දගේ මුනේ හිනාව නැති වෙලාවක් නැද්ද මන්ද ❤ඔයාලා 4දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ගොඩක් ආදරෙයි ❤
ඔයා ආදරනීය හදවතක් තියෙන හරිම ලස්සන කරුනාවන්ත කෙනෙක් අක්කේ ❤🧚
අදත් වෙනදා වගේම හරිම ලස්සනයි වීඩියෝ එක..මම හරිම ආස අක්කා වීඩියෝ එකේ අන්තිමට කියන ටිකට...ඒ ටික හදවතටම දැනෙනවා...ඒවා මරම වටිනවා...ඒ වගේම අක්කා ලස්සනට ජීවිතේ ගෙවනවා වගේම ඒක අපිත් එක්කත් බේදා ගන්න එක හොදයි...ඒකෙන් අපේ ජීවිතත් ලස්සන වෙනවා...හැමදාම ආදරෙන් ඉන්න..සතුටින් ඉන්න..❤
Adarei patiyo ♥️
ලස්සන දවසක ලස්සන නිමාවක්!දෙවියනී ඔබවහන්සේට ස්තුතියි !!!!!
ඔයා වගේ හිත නිවන කෙනෙක් මට මුනගැස්සුවට දෙවියනි ඔබට ස්තූතියි🙏 කියන්න ඕනේ අක්කි❤️ ආදරෙයි ඔයාටයි රියූ බබාටයි ගොඩාක්❤️
හරිම ලස්සනයි අක්කි ඒ video එක නම් 😍🌸 අක්කි රියූ බබාගෙ memory box එක ඊළග vlog එකෙන් පෙන්වන්නකො 😘❤ අපි හැමදාමත් ඔයාලට ආදරෙයි ❤ සතුටින් පරිස්සමින් ඉන්න 🥰 බුදු සරණයි 🙏 😘😘😘😘😘😘😘😘😘
ආදරණීය පවනි අක්කි, ඔයා නිසා මගේ ජීවිතේ මං සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන. ඇත්තටම මං දැන් පුංචි පුංචි දේ පවා විදිනවා. දන්නවාද අක්කි මල් ගහක් පැලයක් හිටවලා තිබුණේ නැති මම දැන් එලවලු ,මල් ගස් ගොඩක් හිටවලා. ඔයාගේ ජීවිතේ ගොඩක් ගතිගුණ එකතු කරන් මම වෙනස් වෙලා.ඒක මටම දැනෙන තරමටම.අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. මගේ ජීවිතේ ලස්සන කරන්න ජේසු මට එවපු ලස්සන තෑග්ගක් ඔයා 🥺❤️
අම්මගේ ගැම්ම කොහොමද නංගි......අපිට එයාලා එක්ක හැරෙන්නවත් බැහැ නේද? නීරෝගිකම දිනෙන් ලැබේවා අම්මා...🙏🙏🙏🙏
Ekane ♥️
@@pawaniperera7214 🥰🥰🥰🥰
අක්කගෙ 3 වෙනි හරි 4 වෙනි හරි volg එකෙන් අක්කිව දැක්ක දවසෙ අක්කිගෙ video වලට කොයිතරම් ආස උනාද කියනවනම් එදා අයපහු ගිහින් අක්කිගෙ මුල්ම video එකේ ඉදන් බැලුව...එදා ඉදන් අද වෙනකල් එකම එක video එකක්වත් මැගෑරුනේ නෑ...හැමදාම video එකක් දානකල් මග බලන් ඉන්නෙ...එදා ඉදන් අද වෙනකල් අක්කිගෙ ජීවිතේ කොයිතරම් වෙනස් වෙලාද...චූටි පැටියා ගොඩක් ලස්සනයි අක්කි...අක්කිගෙයි අයියගෙයි වාසනාවෙ කුමාරයා තමයි එයා..චූටි රියූ ❤
අනේ මම හරිම ආසයි අක්කිගේ වීඩියෝස් බලන්න අක්කිගෙන් ගොඩාක් දේවල් ජීවිතයට ඉගෙන ගන්න පුලුවන්
අක්කි හරිම නිහතමානි කෙනෙක් 😘
මං ආසයි කවදම හරි දවසක අක්කිව හම්බ වෙලා අක්කිත් එක්ක කතා කරන්න 🥺
අක්කිට මං ප්‍රාර්ථනා කරනවා කරන කියන හැම දෙයක්ම ඉතා හොදින් සාර්ථක වෙන්න කියලා අක්කිට බුදු සරණයි❤❤
Adarei patiyo 🥺♥️
@@pawaniperera7214 🥺🥺❤️❤️
@@pawaniperera7214🥺❤️❤️
ඔයා භාවනාවක් වගේ අක්කේ ..පුදුම සැනසීමක් ඔයාගේ Vlog බැලුවාම දැනෙන්නෙ..ස්තූතියි ඔයාට ..❤
මන් ආසාවෙන් බලන චැනල් එකක්..❤️හරිම ලස්සනයි..ඔයාලට බුදු සරණයි ..
මම දකින හීනෙ අක්කා රගපාලා පෙන්නනවා වගේ 🥰... මේ ආදරෙ, මේ ජිවිතේ.... ඒ මං හොයන ජිවිතේ අක්කා මැණික 🤍🤍... බුදුසරණයි සුරංගනාවී 😍😍😍
අනේ හැමදාම කියනවා වගේ ඒ කටහඩ ඇහුණත් ඇති හිතක් නිවෙන්න.මුලින්ම දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනි හිත් සුවපත් කරන හඩක් ඔයාට ලබා දුන්න එකට.
ඇත්තටම ඔයා සුරංගනා ලෝකෙක ජීවත් වෙනවා වගේ.. හැම පුංචි මොහොතක්ම මතක හිටින සතුටු මොහොතක් කරන ඔයා ඇත්තටම පුංචි මායාකාරියක් වගේ ..
ඔයා විදිහට ජීවත් වෙන්න හරිම ආස කෙනෙක් මාත්.ජපානයට ළගදීම ඇවිත් ඔය වගේ සතුටු වෙන්න මාත් ආසාවෙන් බලන් ඉන්නවා...
දවසක අපේ රියූ බබත් අම්මා වගේම අපේ හිත් වලට ලස්සන මතක එකතු කරයි මේ වගේම....
ඒ වගේම මන් කැමතිම you tuber ඔයා.❤
අක්කා,අයියා, රියූ බබා, තාත්තම්ම හැමෝම පරිස්සමින් ඉන්න.. ආදරෙයි හැමදාමත්❤
බුදුසරණයි......
Adarei nanga 🥺♥️
ඔයා නං මං දැකපු වාසනාවන්තම ගෑනු ළමයා. හරිම සතුටුයි. ඔයාගෙ ජීවිතේ තව තවත් ආදරෙන් සතුටින් පිරෙන්න කියලා wish කරනවා 🥰❤️
මේ පැන්චව දැක්කෙ නැත්නම් සතියම අව්ල් වගේ,හරිම ආදරණීය දරුවෙක් පුන්චි රියූ බබා
Ane ♥️
ow ana ma chuti baba mata hinanut pano mat babak balaporottuwan inna mawaga punchi putak matat labanonm ana mata hari asai
Eknm aththa me family ek dakke naththm nikan kawe na wage🥰
😊😅
😅😅
😅😅😅
😅😅
❤❤❤❤🇱🇰🙏🇮🇹💐👌👍👏👏🌹🌹🌷🌷☘️🍀☘️🍀☘️🍀☘️🍀
අක්කේ ඔයා නිසා මන් ගොඩාක් දේවල් ඉගෙනගත්තා ජීවිතේට.විශේශයෙන්ම ජීවිතේ හැම දෙයක්ම සුභවාදීව දකින්න.හැමදේකින්ම ඔයා ගොඩාක් ලස්සන කෙනෙක් ඔයාගෙ ව්ලොග්ස් බැලුවාම ඇත්තටම හරිම relax හිතට.ඔයාගේ හැම වැඩක්ම ගොඩාක් සාර්තක වෙන්න ඕනේ ❤️❤️
හරිම ආදරණීය පවුලක් ඔයාලා. හැමදාමත් සතුටින් ඉන්න❤️
කමෙන්ට් කරන්න නිතරම බැරි උනාත් විඩියො බලන්න අමතක කරන්නෙ නෑ නංගා......❤❤❤❤මම පුංචි දු පැටවු තුන්දෙනෙක්ගෙ අමිමා කෙනෙක් ගොඩක් කරය්‍ය බහුල උනත් හිත නිදහස් කර ගන්නෙ ඹයාගෙ විඩියො බලලා ...❤❤❤❤❤
Ane ♥️
අනේ හරිම ලස්සනයි අක්කි ඔයාලගේ garden එක ඔයාගේ video බලද්දි ඔයා ජිවිතේ ගත කරන හැටි බලද්දි japan ඇවිත් ඒ විදිහට ඉන්න හිතෙනවා🥰😍
ආදරෙයි අක්කි..............❤❤
Ane ♥️♥️
අක්කි විඩියෝ එකක් දානකම් බලාගෙනම හිටියේ.ඒ තරම් ඔයාට ඇබ්බැහි වෙලා.ඔයාගේ වීඩියෝස් බැලුවාම හිතට එන සැනසීම වෙන කිසිම දෙයකින් ලබා ගන්න බෑ.ඒ වගේම රියූ මැණිකගේ හුරතල් දැක්කාම පුදුම විදිහට සතුටක් දැනෙනවා.අක්කි ඔයා වැඩ කරන පිළිවෙලට මම මාරම ආසයි.හැමදාම අපිව සතුටින් තියෙනවාට ඔයාට ගොඩාක් ස්තූතියි.හැමදාම සතුටින් ආදරයෙන් හිනා වෙලා ඉන්න.හැමෝටම බුදු සරණයි.ආදරෙයි ගොඩාක් 😘😘😘
Ane Adarei nanga 🥺♥️
අක්කි අම්මා එක්ක හරිම සතුටෙන් ඉන්නවා දැක්කම හරි ආසයි ඔයාලගේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා❤ රියූ පැටියාගේ හුරතලේ දවසින් දවස වැඩි වෙනවා මෙහෙ අපිට පෙන්නනවට අක්කිට ගොඩක් පින් අක්කි වගේම රියූ බබාත් අපේ හිත් වල සතුට පුරවන්න තරම් ආදරනීය වෙලා 🥰🥰ආදරෙයි රියූ බබෝ😍💝
රියූ මැණික හරියට හිත නිවන භාවනාවක් වගේ... ගොඩාක් ආදරෙයි මැණිකට ❤❤❤.. බුදුසරණයි !! ජේසු පිහිටයි!! ❤❤❤❤❤
හරියි ලස්සනයි අක්කියෝ 🤗❤️ ගොඩාරියක් ආදරෙයි හැමදාම ඔයාට ❤❤
Harima කරුණාවන්ත amma.. husband ge amma kiyala hitanna beri taram. ❤
Exam එකේ stress එකත් යනවා අක්කිගෙ videos බැලුවම 🥺💗
O/L?
ඇත්තටම හිත නිවෙනවා ඔයාගේ වීඩියෝ බලනකොට තෙරුවණ් සරණින් හැමදාම සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න ලැබේවා ඔයාලට ❤️💖❤️💖
අක්කි බෝලේ .....
ගිය අවුරුද්දේ මේ වෙද්දී හිටපු රියූ දැන් දුවගෙන යන තරමට ලොකු වෙලා කියල දැනෙද්දී රියූ හින්දා ම මේ කාලේ ඉක්මනින්ම ගෙවෙනවද කියල හිතෙනවා ❤ ඒත් කොච්චර වේගෙන් කාලේ ගෙවිලා ගියත් කොච්චර ඉක්මනින් රියූ ලොකු බබෙක් උනත් එයාට ජීවිතේ ලස්සන දේවල් විතරක් වෙන මොහොතවල් ගත කරන්න ලැබෙන්න කියල තමයි එකම ප්‍රාර්ථනාව ඒ වගේ ම රියූ වගේම හැම බබෙක්ටම ❤️🥺 බුදු සරනයි හැමෝටම 🙏🙏🙏
Adarei nanga ♥️
❤❤❤❤
😢
ඔයාගේ පවුල දැක්කත් හිත පිරෙනවා.සතුටින් ඉන්න හැමදාම ❤ මගෙත් ආසාව ආදරය සතුට පිරුණු ඔය වගේ පවුලක් හදාගන්න 😊
කියන්න වචන නෑ අක්කේ මමත් ඔයා වගේ ජිවිතේ විදින්න පුරුදු වෙන ගමන් ඉන්නේ ❤❤❤
හෙට අපේ ඇනවසරි එක🎉🎉 අක්කේ
🥺♥️
ජීවිතේට සෑහෙන්න දේවල් ඉගන ගන්නවා අක්කේ මං ඔයාගෙ මේ හැම වීඩියෝ එකකින්ම❤🎉
2:47 ❤රියු බබාගේ posture
Sooo cutee
අක්කගේ video බලන පාරක් ගානේ හිතට කියාගන්න බැරි සතුටක් සැනසීමක් දැනෙනවා😊❤️අක්කට කටහඩ ඇහුනත් ඇති..ඒ තරම් ලස්සන කටහඬක් අක්කට ලැබිලා තියෙනවා..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ලස්සනට ඉන්න..මිනිස්සුන්ගේ හිත් සුවපත් කරනවා කියන්නේ ලොකු පිනක් අක්කේ..ඔයා එහෙම කෙනෙක්..මේ you tube family එකම ඔයාට ගොඩක් ආදරෙයි🥺🫀❤️බුදු සරණයි අක්කේ
මටත් පවනි අක්කාගෙ වගෙ ජිවිතයක් ලැබුනා ස්තුති විශ්වය
අක්කෙ අද නම් හිත ට තදින් ම දැනුනේ video එකේ අවසානෙදි කියපු ඒ ලස්සන වචන ටික....🥺❤🥺🥺
රියූ බබාව දැක්කම මුලු හිතම පිරෙනවා අක්කේ..ඒ හුරතෙලේ කෝලම් ටික මාව පිස්සියෙක් කරනවා ඇයිද මන්දා ඒ රියු පැටියාට මේ තරම් ආදරේ ...අහන්බෙන් හන්බුන අක්කිටයි,අයියටයි,එමීටයි ආදරේ කරපු මම දැන් එමිටත් ඒ තරම්ම ආදරෙයි චූටි එමී පැටියා ඔයාට තුනුරුවන් සරණයි ඇස්වහක් නම් වදින්න එපා මැනික ඔයාලා ඔක්කොම ඉන්න වීඩියෝ බලන්නෙ මම ගොඩාක් ආදරෙන් ❤️😘😘😘
ඔයාව දැක්කහම හිතෙ තියෙන ප්‍රශ්න ඔක්කොම නිවෙන්වා අක්කියෝ ඔයාගෙ පවුල හරිම ලස්සනයි . එ වගේම පින් පාටයි ඔයාට කවදාවත් වරදින්නෙ නැ. බුදු සරනයි අක්කියෝ.🥰🙏❤️
Adarei nanga 🥺♥️
පිස්සුවෙන් වගේ මෙව හිත නිවාගන්න මේ vlog එක බලන මම lovely family akkiyoo❤ රියු 🥰😘
Adarei ♥️
හෙට ඕ ලෙවල් පටන් ගන්නවා අක්කේ.පාඩම් කරලා කරලා මහන්සි නිසා පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්න ආවෙ ...හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ කටහඬට ..තැන්ක් යූ අක්කි මේ අපිට ඔය වගේ ව්ලොග්ස් අරන් එනවාට....❤🎉😊
ඔයාට අක්කිඅක්කි කියලා කමේන්ට්ස් දාන අය දිහා දුකින් බලන් ඉන්න😢😢මම.ඇයි මම ඔයගේ නැන්දිනේ❤❤❤❤❤
ඔව් හැමෝම නංගිලා 🤭
රියූ මැනික අව්වෙ 🤭අනේ හරිම ආදරෙයි ඔයාලට .කොහොමද අක්ක මේ තරම් ලස්සනට වචන ගලපන්නෙ 🥺🥺 මොන stress එකක හිටියත් ඔයාගෙ වීඩියෝ එක බැලුවට පස්සේ වෙනම motivation එකක් එනවා.our magical girl 🥺😘බුදුසරනයි ඔයාල හැමෝටම 😘😘
මම තමයි අක්කිගෙ විඩියෝ එක දානකම් බලන් ඉදලා පලවෙනියටම කමෙන්ට් දාන්නෙ🥰❤️
Adarei ♥️
❤️❤️❤️❤️
මමත්
වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කි ,මං අක්කිගෙ වීඩියෝ බලන්න ගත්තෙ subscribersla 30000 දි වගේ,එදා ඉදන් මගෙ ජීවිතේට එකතු කරගත්ත හොඳ දේවල් ගොඩක් තියෙනවා,තව අවුරුදු එකහමාරකින් වගේ මමත් ලස්සන family එකක් ගොඩනගාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා . එදාට මමත් මේ විදිහට ජීවිතේ අරන් යනවා,අක්කිට Thank you අපේ ජීවිත වලට ලස්සන අරන් ආවට ❤❤❤❤❤
Anee Adarei nanga 🥺♥️
මගේ fairy motivation එක....❤
♥️♥️
අනේ බලන්න හිටියේ විඩියෝ එක එනකන් ❤ අක්කිගෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😊 රියූ බබා දැන් ලොකු වෙලා ❤😊 හැමදාම සතුටින් ඉන්න 🥰💞
Adarei ♥️
අවසානෙට අක්ක ජීවිතේ ට කියන වචන ටිකට මන් හදවතින් ම ආදරෙයි ♥️🙂
පවනී ඉතින් කාලෙකින් මම තනියම බැලුවේ vidio එක..හස්බන්ඩ් පුතා එක්ක කෑම අරගන එන්න එලියට ගියා..මම ඉස්සර වගේම තනියම මේක බැලුවේ ඉතින් ජීවිතේ ගොඩක් කාර්යබහුල වෙලා..හැබැයි මම ඔයාලාව බලන්න අමතක් කරන්නේ නෑ..ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා ඔයාලට බුදුසරණයි
ඒ අම්මා...😢❤
අනේ හරිම ආදරණීයයි පුතේ ඔයාලව බලන්න මග බලාගෙනයි හිට්යෙ රියුබබා හරිම හුරතලයෙක් නේද බුදු සරණයි🙏🙏හැම දෙනාටම❤❤❤
🥹♥️
මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ඉන්නවා එයාට අව්රුදු 3 ක් වගේ .එයාගෙ පෙනුම රියු බබාගෙ වගේමය්❤
♥️
අක්කිගෙ වීඩියෝ බලන්නෙ ඒවා ලස්සන හින්දා විතරක් නෙමේ මගෙ ජීවිතේට ගොඩාක් වටින දේවල් අක්කි කියන නිසා ❤️ හැමදාම සතුටින් ඉන්න අක්කී❤️❤️❤️🥺
🌼 blessed soul !!!!!!
( really love you akka 💗 )