දෙවියනි තත්පර හැටකට තාත්තාව ගෙනත් දෙන්න (

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 36

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 5 місяців тому +12

    තාත්තා කියන්නෙම සසරක්.....❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw Місяць тому +1

    ඔබතුමිය කියන විදිහම යි මගේ් රත්තරන් තාත්තී ,,,,, තාත්තී කියන්නේ ම සසරක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @layanajayasekara1975
    @layanajayasekara1975 4 місяці тому +4

    මගේ රත්තරන් තාත්තත් ඔබ තුමිය ඔය කියන තාත්තම තමයි....❤❤❤❤

  • @Eashanperera
    @Eashanperera 5 місяців тому +5

    අපේ තාත්තා තමයි
    අපේ ශක්තිය
    අපේ අභිමානය
    ❤❤❤

  • @GeethaKumari-zu1is
    @GeethaKumari-zu1is 5 місяців тому +4

    ගොඩක් අසනීපෙන්ද මගේ තාත්තට ඉක්මන් සුවපත්

  • @DilhanKumara-z7w
    @DilhanKumara-z7w 2 місяці тому +1

    දුවෙක්ට තාත්තා මිහිපිට දෙවියෙක් ♥️♥️♥️♥️

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 5 місяців тому +3

    Wow ලස්සන විදූහල්පති කෙනෙක්

  • @ChatuMaduri
    @ChatuMaduri 4 місяці тому +2

    Mamath Ape Apuchcha ta lokayatath wadiya Adere... ammath..Hariyata Madam Wagema. Uthum kantharathnayak. Budu Saranai .🙏🙏♥️♥️🌹🌹🔮🔮👑👑

  • @ViharaAshmini
    @ViharaAshmini 3 місяці тому +2

    තාත්තෙක් නම් තිබිය යුතුමය,බඩගින්න නොදැනෙනා මොහොතක්.
    මසයුලෙන් පිරි වීදි පසුකර යන්න හැකි එඩිතරම පපුවක්.
    මගෙ තාත්තා වගේමයි .❤❤❤❤

    • @merlyjayarathna5119
      @merlyjayarathna5119 3 місяці тому

      මගේ තාත්තා මිය ගොස් වසර 25ක් වෙනවා.අදටත් මගේ තාත්තා මතක් වෙන හැම මොහොතකම ඇහැට කදුලක් එනවාමයි.ඒ තරම් ආදරණීයයි. අපිට ඒ ආදරේ ලබන්න පිං නැති වුණා.මගේ තාත්තා ඇතුළු සියළු ම පියවරුන් ට උපහාරයක්ම වේවා.

  • @bhagyaerandi464
    @bhagyaerandi464 5 місяців тому +3

    අනේ මගෙ තාත්තත් ඔය වගෙමයි. අදටත් අපි වෙනුවෙන් කැපවෙන.....❤️

  • @malawijesundara330
    @malawijesundara330 4 місяці тому +2

    අපේ තාත්ත නැති වෙලා අවුරුදු තිහක් ඒත් ඒදෙවියන්ව මම තාමත් අදහනව. ඒ ආදරය රැකවරණය මතක් වෙනකොට හැමදාම ඇස් දෙකට කදුඵ එනව

  • @GeethaKumari-zu1is
    @GeethaKumari-zu1is 5 місяців тому +1

    මගේ තාත්තට ඉක්මන් සුවය පතනවා

  • @LakshikaNuwanthi-ne2yv
    @LakshikaNuwanthi-ne2yv 5 місяців тому +1

    Adarei manike❤️❤️❤️❤️❤️suba

  • @kamaldesilva7644
    @kamaldesilva7644 5 місяців тому +1

    ❤adaraiya medam❤teruwan saranai.❤

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 5 місяців тому +2

    සුබා මැඩම් 🥺❤

  • @SaLa-ej6it
    @SaLa-ej6it 5 місяців тому +2

    Mage thathth oya den mage laga netheth oya ada hitiyanam godak adaree mage pana thththata

  • @nirusanda6880
    @nirusanda6880 5 місяців тому +5

    මේ මාගේ තාත්තා වගේම මගේ දරුවන්ගේ තාත්තා ගැන කතා ව

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 5 місяців тому

    Ape thaththatath mama godak adarai dan jeewathun athara neha office eken dinna bag ekawath aragena nemei vadata giye harima nihathamani kenek mage thaththa 🙏🙏🙏❤

  • @GeethaKumari-zu1is
    @GeethaKumari-zu1is 5 місяців тому +1

    මගේ තාත්තත් එහෙම

  • @madumalikoonara4438
    @madumalikoonara4438 3 місяці тому +1

    මගෙ තාත්තා දැන් ඉන්න සමහර තාත්තලා වගේ නෙවෙයි ....ඔබ කියු කවියෙ ඉන්න තාත්තාමයි.......මගෙ තාත්තා

  • @mahumbiz789
    @mahumbiz789 3 місяці тому +2

    ඔය කියන්නේ මැඩම්ගේ තාත්තා ගැන නෙව් මගේ තාත්තා ගැන❤

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 5 місяців тому +1

    ශ්‍රි ලන්කා සමාජ ට ඉතාම
    කෙටි කාලය දි
    ජිවිතය පිලිබද යථාර්ථයක්
    කියාදුන්
    වන්දනිය පුජනිය
    ගුරු තුමිය

  • @j.j.m.k8235
    @j.j.m.k8235 5 місяців тому +2

    මගේ හද දෙවලෙ දෙවියා මගේ තාත්තා.
    මගේ තාත්තා හැමදේම දුන්නා.තාත්තට කියලා මියයන විටතිබුණෙ. වටිනා දෙයකටකමිස දෙකයි කලිසමකුයි. විතරයි.
    ඔය කියන විදිහෙ ම පියතුමෙක් හිටියෙ.කදුළු පිරුණා ඇසට.

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 2 місяці тому +1

    😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinathilakarathna7020
    @thilinathilakarathna7020 3 місяці тому +1

    ❤😢

  • @dinushaneranjan
    @dinushaneranjan 5 місяців тому +1

    ❤❤❤

  • @mahumbiz789
    @mahumbiz789 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalpanajayathilaka4631
    @kalpanajayathilaka4631 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @ShyamaliWalimuni
    @ShyamaliWalimuni 5 місяців тому +1

    Matath asai mage thaththa gaana sinduwak subashani missta denna.e mata mage thaththawa danuma widiha

  • @ChamikaSewwandi-y3d
    @ChamikaSewwandi-y3d 4 місяці тому +1

    Magee thatha naa🥹❤❤❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @thilankamihirini4815
    @thilankamihirini4815 3 місяці тому +1

    අනේ madam number dannako.math government officer කෙනෙක්.

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 5 місяців тому +7

    අපට එහෙම තාත්තෙක් නෑ ටීචර් 😪😪😪😪😪😪

  • @ThanujaSiriwardhana-r6n
    @ThanujaSiriwardhana-r6n 5 місяців тому