Man godak adare karana family ekak.harima nihathamani daruwo tikak inne .godak godak adarei oyalata.oyalage family eke videos balana Kota mage manasata godak Loku sahalluwak danenawa
Harima adaraniyayi......oyalage family akegodak dewal mama igenagannawa....mage daruwa 3denath me video mama penwanawa......oyala wagema ayalatath adaren aka family akak widihata inna ona kohomada kiyala mama kiyala denawa.....thank you .....oyalata..... budusaranai.....
මේවා සංසාරෙ පතාගන ආපු ආදර කතා. මේ වගේ මහත්තයෙක් ලබන්නත් ඒ වගේ ලස්සන කාරුනික නෝනෙක් ලබන්නත් ඊටත් වඩා හුගක් පින්වන්ත දරුවො ලබන්නත් සංසාරෙ හුගක් පිං කරල ඇති. ඒ සතුට , හැමදේම හැමදාම රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කෙනෙක්ට ලැබෙනවා නම් ලැබෙන්න ඕන මේ වගේ ආදරයක් තමා ❤❤❤❤🥺
Ameen
@@SRILANK717 l
L
D
51
මේ වගේ සැමියෙක් ලබන්න හැම ගැහැණියක්ම පින් කරන්න ඔන
මේක තමයි දිවිය ලෝකේ කියන්නේ . මොනතරම් සතුටක්ද තියෙන්නේ මේ කැදැල්ලේ. සැමට දීර්ඝආයුෂ පතමි
මේ වගේ රත්තරන් දරුවෝ කොච්චර හැදුවත් වැඩි නැහැ.හරිම ආදරණීය පවුලක්..
No word. This is a fonderfull family ❤️❤️❤️❤️❤️❤️❤️❤️lovely family. Beautiful. Respect all family members. God bless 🙏🙏😘😘😘😘😘😘😍😍
Aniwaryenma
දේශපාලනය අල්ලාගෙන
අපේ සල්ලි තරඟෙට හොරාකාල
පෝසත් උන හිඟන්නෝ , නොදකිං
GOODBYE
@@sahasdulmina4783 Irisiya karanna epa mchn ochchara😂👍
@@samiruathauda3495
කොහොමත්...
දේශපාලනය අල්ලාගෙන
අපේ සල්ලි තරඟෙට හොරාකාල
පෝසත් උන හිඟන්නෝ , නොදකිං
හාල් ඩඩිලියත් එකයි
උගේ බෑනත් එකයි බොල.
GOODBYE
ඇත්තටම ඇඩෙනවා දැක්කම මිහිපිට මේ වගේ දෙවියන් වැනි මිනිසුන් සිටීම
ඒ අම්මගේ දරුවොන්ට තියන ආදරේ ඒ වගේම දරුවො ගැන තියන වටිනා කම කියන දේවල් ඇහුවම ඇස් වලට කදුලු එනවා.බුදු සරනයි ඔයාට🙏
මා දුටු පිංවත්ම ගැහැනිය.අක්කිගෙන් ගත්ත ආදර්ශ ගොඩාක් තියෙනවා.බිරිඳක් ලෙස සැමියාට නිතර ස්තූති වන්ත වීම ඉන් එකක්.මට මගේ සැමියාට එසේ ස්තූති කල හැකි අගය කල හැකි සෑම අවස්ථාවකම එය කරනවා.එය ඉගෙන ගත්තෙ නුබෙන් නිසා ගොඩක් පිං අක්කි.හැමදාම සතුටින් ඉන්න.ජීවිතේ කෙදිනක හෝ නුබව මුන ගැහුනොත් දන නමා ආචාර කරනවා.තෙරුවන් සරණයි හැමෝටම
ඒ දරුවෝ අම්මාට හරි ආදරේයි 😭😭😭😭 ඒ වගේ දරුවෝ හැමෝටම ලැබේවා 🥺🥺🥺🥺
මේව බලන්නෙ ඔයාලගෙ ගෙදර කට්ටිය විතරක් නෙමේ.මුලු ලෝකෙම බලනව ඈ 🙂
ඇත්තෙන්ම ඇස්වලට කඳුළුත් ආවා ඒ පවුල තුළ තියෙන ආදරය සමගිය නිහතමානීකම දැක්කහම.සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.❤
අනේ ඇත්තටම මගෙ ඇස් වලට නම් කදුලු ආවා.කොයිතරම් ආදරණීය පවුලක්ද.හැම ආත්මෙකම මේ හමුවීම් මේ විදිහටම සිද්ද වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
බෝසත් ආදර පාරමිතාවක් ඒකනම්....♥️♥️♥️ආදර්ශමත් අරුත් බර සරල, ආදර කතාවක් ලොවවටම කියාපාන...♥️♥️♥️♥️
අනෙ මං අහම්බෙන් දැක්කෙ video එක.ඇත්තටම හරිම ආදරණීය ,වාසනාවන්ත පවුලක්.හැමෝම හරිම ආදරණීයයි..එකිනෙකාට තියන ආදරේ .wife ,husband ට තියන ආදරේ .husband ,wife ට තියන ආදරේ ..දරුවො එයාලට තියන ආදරේ ..පුදුමාකාරයි..බලද්දි මගෙ ඇස්වලටත් කඳුළු ආවා..ඒ වගෙ ආදරයක් අම්මෝ..ඇස්වහක් වදින්නනම් එපා..ඔයාලා හරිම වාසනාවන්ත පවුලක්..සතුටුයි හදවතින්ම දැක්කම එහෙම අය ඉද්දි...අනෙ හැමදාමත් එහෙම ආදරෙන් ඉන්න ලැබේවා ඔයාලට.හැමෝටම හිමි වේවා මේ වගෙ පවුලක්..අහිමි නොවේවා.....❤️❤️❤️❤️..
ඇත්තටම නංගෝ ඔයා හරිම ලකී.මේ ලෝකේ හොදම හස්බන්ඩ් ලගේ කෙනෙක් ඔබට ලැබී ඇත.ඔය වගේ ස්වාමී පුරුෂයෙක් ලැබෙන්නත් පෙර වාසනාවක් තියෙන්න ඕනෑ .වාසනාවන් .දරු පැටව් ටිකටත් ඔබ දෙදෙනාටත් බුදු සරනයී .
ඩඩිලි සිරිසේනගෙ දුවනේ ඒකයි ඒ
ආසාවෙන් බලන ෆැමිලි එකක්..පවුලක තියෙන බැදීම අම්මා,තාත්තා දරුවෝ ගොඩාක් ආදරනීය පවුලක්.❤️❤️❤️❤️❤️බුදු සරණයි හැමෝටම ..සුභ අනාගතක් හැමෝටම..
Theruan saranai
මේ වගේ සැමියෙක් ලබන්න කාන්තාවකට පෙර පින් තියෙන්න ඕන. පතාගෙන ආපු ආදරණීය දෙන්නෙක් 💖💖 ඒ වගේම ආදරණීය දරුවන් පස් දෙනෙක් බිහි කරපු ආදරණීය මව ගොඩක් වාසනාවන්තයි. ඔයාලගේ videos බලන්න බලන්න අපේ හිත් කියා ගන්න බැරි අමුතුම හැඟීමකින් පිරෙනවා. හරියට ලෙඩෙකුට ඖෂධයක් වගේ 🌻💐මගේ හදවතින්ම ඔයාලට ගොඩක් ආදරෙයි.😘💖💖තෙරුවන් සරණයි
ආදරණීය දරුවන් ඒ අම්මා ට තාත්තා ටත් සම්පතක්..පුදුම ආදරණීය පවුලක්
දුව,ඔයාගෙ වචනටික රත්තරං. අද කාලෙ කාන්තාවන්ට හොද ආදර්ශ යක් දෙන්නම. මගෙ ඇස්වල කදුළු පුතෙ. සතුටට. පවුලෙ සැමට තෙරුවන් සරණයි.
මේවගේ සැමියෙක් දරුවන් මේලොකේ හැමෝටම ලැබෙන්න ඕනේ තෙරුවන් සරනයි
ආදරෙයි ගොඩක්ම, හරිම සරල ස්වභාවික අම්මා කෙනෙක්, ඒ සරල නිසාම ඇත්තටම ලස්සනයි මේ අම්මා. මම බණ්ඩාරනායක මැතිනියගෙත් මේ ස්වභාවික ලස්සන, සුන්දරත්වය දකිනවා.
හරිම ආදරණීයයි. අපෙත් හිත පිරෙනවා දකින්න ලැබීමත් වාසනාවක්. බිරිඳව අගය කරන එක..... කියන්න වචන දන්නෙ නැහැ.
අපටත් ඇඩුනා. අනේ හරිම ආදරෙයි. ආසාවෙන්ම බලනවා ඔයාලගේ සතුට.
අනේ පුතේ ඔයාලගෙ ආදරේට ඇස්වහක් කටවහක් නම් වෙන්න එපා.තවත් ආදරෙන්ම ඉන්න ඕනි දෙන්නම.හරිම සතුටුයි .ආඩම්බරයි .නිහතමානී දරුවන් ගැනත් ගොඩක් සතුටුයි .
හැමදාම මෙහෙම ඉන්න. අපේ ඇස් වලට ත් කදුලු එනවා
හරිම ආරදනිය පවුලක් ඔයාවගේ සැමියෙක් ලබන්න ඒ අක්ක හරිම වාසනාවන්නයි මට හරාම ලෝබ කමක් දැනුනා අපි පිං කරා මදි ඇති දෙවි පිහිටයි සියළුම දෙනාට සතුටින් ඉන්න හැමදාම
පුදුම ආඩමිබරයක් මගේ රටෙ මෙි වගේ ගුන යහපත් අය ඉන්නවා කියල හිටතන කොට කවදා හරි නිවන් යනතෙක්ම ඔයාල එකටම යන්න ඔන තුරැනුවන සරනයි මෙවා පෙන්වලා අපේහිත සතුටෙන් පිරෙනවා මම බොරලස් ගමුව පිරිවෙ න පාරෙ ඉන්නෙරොගිඋන ඇවිදින්න අපහසු කෙනෙක්
දේශපාලනය අල්ලාගෙන
අපේ සල්ලි තරඟෙට හොරාකාල
පෝසත් උන හිඟන්නෝ , නොදකිං
GOODBYE
පුදුම ආඩම්බරයක් ,
අපේ රටේ තවම තොපි වගේ
මී හරක් ඉන්නවා කියල පෙන්නනකොට.😜😜😜
GOODBYE FOREVER
@@ramalikulasinghe2915 කවුද මේගොල්ලෝ
@@sahasdulmina4783 Harima adambarai ubala vage kuhakayo Irisiya karayo iddith😂🙌 Rata mehemwath thiyena eka pudumai😂💔
@@samiruathauda3495
ඕකනේ දේශපාලන වාසි අරගෙන හොඳටම හම්බකරන්නේ....
හාල් ඩඩ්ලියගේ බෑණා.
හාල් ඩබ්ලියු ඉස්සර වැලේ වැල් නැති හින්ද තමයි බොල....
උන් ගොවි ජනපද වලට රිංගල තියෙන්නේ.
කොහොමද බොල ඒක.
තෝ අමු පොල් බූරුවෙක්.
මේ වගේ ආදරනීය දරුවන් සම්පතක්.බුදුසරණයි හැමෝටම
ඔියාලගේ අාදරේ දැක්කම අපේ අැස්වලට කදුලු එනවා💛💛💛💛💛
සංසාරෙ පතාගෙන ආපු ආදරනීය සැමියෙක් මේ වගේ ආදරනීය දරුවො ලබන්න ඔබතුමිය පිං කරලා.ඒ බැදීම් තව තවත් ශක්තිමත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
අනේ ඔක්කොමත් හරි ලොකු පුතාගෙ ආදරේ ....තමා මට නම් ලෝබ .... අම්ම තාත්තා දරුවන් එක පොකුරට ආදරේ කරන්නෙ...
❤❤❤ මාරයි මේ විඩියෝ එක. අහම්බෙන් දැක්කේ ඒත් මාර විදියට හිතට දැනුනා
හැමෝම පරිස්සමට සතුටින් ඉන්න
මම හරිම කැමතියි මෙ වගේ අවංකව ආදරයෙන් ඉන්න මිනිස්සුන්ට බූදු සරනයි... දෙව් පිහිටයි....තව තවත් සතුටින් ඉන්න 💜💜
ඔයාලගේ මේ ආදරේ මේ වීඩියෝ එක බලලා ඇස් වලින් කඳුළු වැටුන අක්කේමේ වගේ ආදරයක් ලබන්න පිං කරලා තියෙන්න ඕනි
දරුවො නම් කොයිතරම් හිටියත් වැඩි නෑ.බුදු සරණයි ඔයාට
ඔයාලගේ දේවල් නිතරම බලනවා. මමත් අඩනවා. මගේ දරැවො මගේ ලග නෑ. ඔය සතුට සමගිය විදින්ඩ කවුරැත් ලග නෑ.ඒත් මේවා බලලා සතුටට අඩනවා
අනේ මටත් ඉන්නව මේ වගේම ආදරණීය සැමියෙක්.හැම හොඳ ගැහැණියක් ටම එහෙම කෙනෙක් ලැබෙන්න ඕන.ලේසි නෑ.ගැහැණිය කියන කෙනා ගුණගරුක වූ තරමටයි එය ලැබෙන්නෙ.ඒ සුන්දරත්වය විඳින්න එසේ හැසිරුණු පෙර පින් තිබිය යුතුමයි.
මන් ආසම චුටි බොලෙට..එයා හෙන හුරතල්...හැමදාම සතුටින් ආදරේන් ඉන්න බුදු සරණයි
මෙවන් දරැවන් මෙවන්සැමියෙක් ලද ඔබ රැජිණක්.බුදු සරණයි.❤❤❤❤❤
ඒ දෙන්න හරිම හොදයි.. අක්ක හරි ආදරෙන් අයියට ස්තූති කරනව පිං දෙනවා කොච්චර හොදයිද ඒක.. මාත් ඒම කරනවා. එයාලගෙ ආදරේට ඇස්වහක්නම් වදින්නෙපා
උපදින හැම ආත්මෙක මෙි වගෙ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඔිනේ තෙරැවන් සරණයි
තමන්ගේ බිරිඳ ට වැඩකාරියට වගේ සලකන තියෙන නරකම වචන වලින් නතා කරන ස්වාමිපුරුෂයින් ඉන්න අතරේ මෙවන් වැදගත් පවුලක් දැක්කමයි මේක චිත්‍රපටයක් එහෙම නෙවේ නේද? අදහගන්නත් බැහැ. හැමදාම මේ සතුට රැදේවා
ඇස් වලට කඳුළු ආවා, එ ආදරය දකිද්දී ❤️❤️
ආදරණිය පුලක් 💗හරිම සතුටුයි දැක්කම ඒවගේම දරුපටුටික ඒ ආදරේ දැක්කම ඇස් වලට කදුළු අවා 😘යහපත් දෙමුපියන්ගේ යහපත් දරුව්හෝ ජේසු පිහිටයි ඔයාලා හැමෝටම සතුටින් ඉන්න හැමදාම අලුත් දරු පැටියටත් සුබ pathanawa❤️
ඔයාලට දලදා සමිදු පිහිටයි..ඇත්තටම මට ඇඩුනා..හරීම සන්වේදි දෙයක්..ආදරෙයි ඔයාලට
මමත් අහම්බෙන් දැක්කේ මෙයාලව.හැම පවුලකටම මෙහෙම ඉන්න සල්ලි නැති වෙන්න පුළුවන් .ඒත් මේ වගේ ආදරෙන් ඉන්න පුළුවන් තියන දේවල් එක්ක. මේ වගේ ආදරයක් සැමියෙක්ගෙන් ලබන ගැහැණිය රැජිනක්. 👸👸හිත සතුටින් ඉන්නා ගැහැණියක් මවයි දිව්‍යලෝකයක්. ⚡️⚡️🌍💥💥ඔබ බෙදනා මේ ආදරය නිසා , තව එක සිතක් හෝ මෙලෙස වූවොත් කෙතරම් අගනේද ? 🤍
ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි ඔයාල ගොඩාක් සතුටින් ඉන්නව දැක්කම මේ තමයි මිහිපිට දිව්‍යලොකය කියන්නෙ ජෙසුපිහිටයි ඔයාලට ❤️❤️🌷🌷😍😍😍
අක්කා ඔයා කියපු කතාවට මට පලමු වතාවට ඇඩුනා 😢...අම්මා තව තව දරුවො හදන්නේ ඉන්න පැටව් ටික රත්තරං නිසා වාව් අයියා අක්කි❤
සෑම කෙනෙක් ට ලැබේවා.අහිමි නොවේවා මෙවන් පව්ලක්
බොහොම පින්වන්ත, යුතුකම සහ වගකීම ඉෂ්ඨ සිද්ධ කරන
කරුණාවන්ත ආදරණීය ස්වාමිපුරුෂයේක්
ආදරණීය පීන්වන්ත යුතුකම සහ වගකීම ඉෂ්ඨ සිද්ධ කරන ආදරණීය ස්වාමිදුවක් සහ වාසනාවන්ත දරැ පිරිසක්. අප මූලූ රටටම ආඩම්බරයි.
පිංබර පවුලක්... ආදරණීයයි... බුදු සරණයි ...
හරිම ආදරණීය පව්ලක් තෙරුවන් සරණයි හැමෝටම 💖💖💖
අනේ දෙයියනේ..අක්කෙ මේ දරුවො මේ සැමිය මන් හිතන්නෙ ඒක ඔයාගෙ ආත්ම ගාණක පිනක් වෙන්න ඕන.ඒ පිරිමි ළමයි අම්මට සලකන විදිහ.ඇත්තටම මම ලංකාවෙ නං ඔහොම පුතාල දැකල නෑ.සීට් එකේ වාඩි කරවල බෙල්ට් එකත් දැම්ම. යන්න කලින් එකම ළමය අම්මව කී සැරයක් ඉම්බද දන්නෑ.එයාලටත් ගොඩක් දුක හිතෙන්නැති අම්ම ටික දවසකට හරි යන එකට.
කදුළු ආවා පැටව්න්ගෙ ආදරේ දැකලා.. තෙරුවන් සරණයි.. පරෙස්සමින්.. 😍
As dekata කඳුළු awa aiya me video aka.බලද්දී ,,harima ආදරණීය family akak aiye oyala,,oyala හැමෝටම දෙවියන්ගේ පිහිටයි බුදු saranai ,,ගොඩාක් ආදරෙයි oyalage family akata,,දළදා hamuduruwange පිහිටයි ,😘😘😘😍😍😍
මේ වන තුරු මම සැබෑ ම ආදරය ක් දැක තිබුණෙ නැහැ . ඔබ තුමි සහා ඔබ තුමා,දරුවො අතර තමයි මම දුටුවේ ඒ ආ ආදර ය .සසර පතාගෙන ආ බැදි ම . මම ඔයාලගේ video මගේ දරුවන්ටත් පෙන්නනවා. ලොකු ආදර්ශයක් දෙන්නෙ තෙරුවන් සරණයි.
නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් සිදුවෙවා.. දෙදෙනාටම බුදුසරණයි
I need your eldest son 😭😭 he's so cute. You guys have raised him so well
මම හිතන්නේ කරන ලොකුම මෝඩ වැඩක් wife ව ලංකාවට යවන එක. ජීවත‍් වෙන රටේ deliver කර අත්දැකීමක් ලබන්න ඕන අනිත් දරුවන්ටත් ආදර්ශයක් ලබා දෙන්න.
සතුටු පිරුණු ආදරනීය පව්ලක්...❤️❤️❤️❤️❤️❤️❤️...තෙරුවන් සරනයි
ආදරණීය පවුලක්.. All the best ❤❤
පවුලේ පවුලේ සියලු දෙනාටම සමිමා සමිබුදු සරණයි
ඒ වගේ පපුවක් ඇතුලෙ ගැහැනිය මාරම ආරක්ශිතයි ❤
ආදරණීය ලස්සන පවුලක් බුදු සරණයි...❤️❤️
සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න හැමදාම..... ආදරෙයි අයියා.... අක්කා..... බබාලා හැමෝටම.. බුදු සරණයි !!!!!!💞💞💞
පිංවන්ත පවුලක්❤❤❤❤❤❤
ඔයා ලාගේ පවුල ට හරිම ආදරෙයි
මං ගොඩාක් ආදරේ කරන පවුලක් ....හරිම ආදරනීයයී...
මං ගොඩාක් ආසයි ඔයාලට😍
හැමදාම සතුටින් ඉන්න😘❤️
සියළු දෙවියන්ගෙම පිහිටයි..❤️❤️❤️
oyalata godak pin....kawuru hari kenek hithuwoth math me wage aadaren pawulak rakinawa kiyala...Anna edata denev oyala sewayakuth karala kiyala....punchi dew du petiya adaren piliganna balan imu......adarei
මාරම ආදරණීයයි❤
Man godak adare karana family ekak.harima nihathamani daruwo tikak inne .godak godak adarei oyalata.oyalage family eke videos balana Kota mage manasata godak Loku sahalluwak danenawa
Raththaran daruwo inna adaraniya family ekak...❤️budusaranai
අනේ බුදුසරණයි ඔයාලට
Adarei sir okkotama loku puthata godak adarei kawadahari hoda mahathtayek wei matath kadulu awa.budusaranai.
හැමෝටම ගොඩක් ආදරෙයි නැන්දේ චූටි බබාටත් ගොඩක් ආදරෙයි දලදා සමිදුන් පිහිටයි නැන්දේ ❤️❤️❤️🌹🌹🌹අපේ අම්මත් ලංකාවේ මම මෙහෙ 😔
නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏❤😍 ..පිං වන්ත දරුවෝ ලැබේවා 🙏🙏❤😍
Oyala dennage a adareta matath aduna...daruwo tikath pinwanthai...oyala hamotama budu saranai ...
Aththatama adaraneeya daruwo....adaraneeya semiyek wasanawantha biridak.... saha mawak....❤️❤️❤️❤️🙏👍
ඇත්තටම මම මාර විදියට ඇඩුනා ලමයි හරිම හොඳයි
හරිම ආදරනීයයී.ඇඩුනා මටත්.තෙරුවන් සරණයී
වීඩියෝ එක අද බැලුවේ....අනේ මට ඇඩුනා..♥️
අනේ හරිම දුකයි මටත් ඇඩුන දෙයියනේ ජේසු පිහිටයි
Kochchara hoda da hamoma me like ohoma innawa nam....bless your family..
Aneee.. Jesu pihitai. Udenma baluve lssana vidio ekk. 🌹👍👍👍
ඒදරුවෝ හරිම ආදරණීය පවුලක්
Mama me family ekata harima adarei. Budusaransi
Aneee.❤❤❤ Kisima soobana kamak naha.full Sri Lankan.
Aadareyi.....hamoitama.
ඔක්කොටම ආදරෙයි ... ❤️ හැබැයි බබ්සි බෝලෙට චුට්ටක් වැඩී.. තෙරුවන් සරනයි ඔයාලට.. ඇස් දෙකට කදුලු ආවා ඒ ආදරේට.. ඇස්වහක් කටවහක් වදින්න එපා කවදාවත් ...🙏❤️🌷🌷
Sir oyawage wife ta adarekaranna danna pirimi hitiyanam .ada loke mitath wada lassanata hamadeyakma thibila ethi.godak sathutui .mn adai sirge me vdowa dakke. Ape hithe thiyena pashnath apita amathaka wenawa mewa dakiddi.eththamai.allah bless you .
❤❤❤❤❤maara lucky oyala hamoma..asai me wage family life ekakata.bt hamotama hamadema laben na.sathutin inna hamadama.hama gahaniyekma asa athi thamange husband gen oya wage adarayak labanna.adare thibbath eka nopenena adarayaknam eken hitha piren nathuwa athi.adare kiyanne mekata thamai..hamotama labenna one mehema family life ekak..budusaranai hamotama
Harima adaraniyayi......oyalage family akegodak dewal mama igenagannawa....mage daruwa 3denath me video mama penwanawa......oyala wagema ayalatath adaren aka family akak widihata inna ona kohomada kiyala mama kiyala denawa.....thank you .....oyalata..... budusaranai.....
Ahamben me vedio eka dakke...asdekata kadulu awa...raththaran ammek ,thaththek sha daruwo....budu saranai...oyala siyaluma denata...paressamin karadarayak nathiwa chuti patiyawa bihi karanna siyalu shakthiya labewa amma oyata!!!😍😍😍😍
First time අද බැලුවේ so touching so realistic .I like your charming cute wife.wish your new baby and wife a safe journey .😍😍😍😍
I am crying🥺❤️...God bless you all❤️❤️❤️
Anneemoi....
❤️😍 හැමදාම සතුටින් ආදරෙන් නිරෝගීව ඉන්න ලැබේවා❤️😍
Good luck 🌹
බුදු සරණයි ඔයාලාට 🌹
හැමදාම සතුටින් ඉන්න labann a ඕන බුදු සරණයි
Me video eka dakala mage asdekatath kadulu awa akki...harima adaraniyai....busaranai oyala hamadenatama...🙏
ලස්සන පවුලක් දෙවියෝ ආරක්ෂා කරත්වා
Arima Adaraniyai Ma Adara Hamadamat Radanna Ona Ma Waga Satutin Enna Labawa Taruwan Saranai Adaràniya Famili Akak ❤❤❤