ශ්‍රී පාදයේ ඝාණ්ඨාරයයි, දොලොස්මහ පහනයි පරලොව ගිය හැටි (the bell of Sri Pada, the twelve lamps )

Поділитися
Вставка
  • Опубліковано 18 жов 2024
  • ශ්‍රීපාදස්ථානයේ අතීත ශ්‍රී විභූතියට සමග රැදි ඝාණ්ඨාරය සහ දොලොස් මහ පහන මහ දවල් ප්‍රසිද්ධියේම මංකොල්ල කා, ඒ වෙනුවට තත්වයෙන් බාල භාණ්ඩ මෙම ස්ථානයට රැගෙන ආ බව එසා සිට අද දක්වාමත් කතා වෙති...
    1994 සිට පැවැති සැලුමකට අනුව 2014 ජනවාරි 1 දින සිට මෙම මහා මංකොල්ලය සිදු විය මෙම වීඩියෝවෙන් දැක්වෙන්නෙ එම සිදුවීමයි...
    එවකට සිවිල් ආරක්ෂක බළකා ප්‍රධානී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා,හිටපු යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා,මේජර් ජෙනරල් මැදවල මහතා, එවකට ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා හා මෙහෙයුම් අධ්‍යක්ෂව සිටි එයාර් වයිස් මාෂල් ගගන බුලත්සිංහල මහතා,ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරි කර්නල් ලලන්ත ගම්ලත් මහතා,නල්ලතන්නිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා, එහි සේවය කල එස් එච් පාරුක් මහතා, පොලිස් පරීක්ෂක මනොජ් දිසානායක මහතා, හිටපු බස්නායක නිලමේ සුනිල් වීරසේකර මහතා සහ කපිතාන් නිශාන්ත කොග්ගල ලියනගේ යන උදවියද මෙයට සහභාගී වී ඇත. ඉහලින් ආ නියෝග අනුව සිදුවීමේදී ඉහල හමුදා පොලිස් නිලධාරීන්ට කල හැක්කක් නැත..
    නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වැනි මහජනතාවට වගකිව යුතු ආයතන කිසිවකගේ අනුදැනුමකින් තොරව මෙය සිදුව තිබෙන බවද සමහර වාර්තා පෙන්ව⁣ා දෙයි.
    මෙහි දැන් තිබෙන ඝාණ්ඨාරය සහ සඳකඩ පහන් ආදිය පිලිබදවද, එහි තිබු පැරණි භාණ්ඩම මෙහි තිබේද යන්නද විශ්වාසවන්ත විමර්ශනයක් සිදුකිරීමටද කාලය පැමිණ ඇත..

КОМЕНТАРІ • 405

  • @K.DPerera
    @K.DPerera 4 години тому +146

    බුදුන් වහන්සේ ට 03 වරක් පූජා කල මේ පුණි භූමියට සහ බුදුන් වහ්සේසේ ගෙ සුවීශේෂී ස්ථන වලට අත තියපු හැම කෙනෙක්ම විඳවලා මැරෙන්න ලෑස්ති වෙන්න.

    • @sankadarshana9290
      @sankadarshana9290 3 години тому +5

      ඔබට වැරදුනා ,3වරක් වැඩියා නෙමෙයි,මේ හෙළයේ ඉපිද බුදු බව ලැබු මාගේ උතුම්ම ගෞරවය හිමි මගේ බුදුරජාණන් වහන්සේ

    • @acecoach623
      @acecoach623 3 години тому

      @@sankadarshana9290 💐💐💐

    • @maleeekanayake5548
      @maleeekanayake5548 2 години тому +2

      @@K.DPerera ශ්හෙපෙත් ඕකම තමයි..මේක බුදුන්ගේ දේශය.. බුදු හිමි කියන්නෙ සිරි... මේ සිරිගෙදෙශය..ඉංදියානුවෙක් කලෙ අපෙ බුදුන් සහගහනව

    • @srinathpumalidayananda2297
      @srinathpumalidayananda2297 2 години тому +2

      පුදුමයි මෙච්චර කල් හරි ලංකව ඉතිරි වුනු එක .......😢

    • @srinathpumalidayananda2297
      @srinathpumalidayananda2297 2 години тому

      ​@@sankadarshana9290නිසැකිවම.....👍🫵

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 Годину тому +16

    මේ වංචාවට සම්බන්ධ සියළු දෙනාට සුමණ සමන් දෙවුහාමුදුරුවන්ගේ බලෙන් දැඩි දඩුවම් ලැබේවා !!!

  • @KelaniThissa
    @KelaniThissa 3 години тому +86

    අතිගරු ජනාධිපති තුමාට මෙය පෙනේවා...උතුම් ශ්‍රී පාද පද්මයට එදා රජවරු පූජා කල භාණ්ඩ නැවත ලබාදෙන්න .ඔබ තුමාට රට බාරයි

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 3 години тому +3

      පෙනෙයි පෙනෙයි 😂😂😂😂 බලන් ඉදපන්😂😂😂

    • @madu090madh6
      @madu090madh6 27 хвилин тому +1

      ඔහුට ආගමක් නැත. විශේෂයෙන් බුදු දහම. දැන් පන්සල් යන්නේ රට්ටු රවටන්නයි

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s 2 години тому +34

    අපිට පුලුවම් නේද මේ වස්තුන් නැවත ලබා ගන්න. ලංකා මාතාවට ජයවේවා.! නව ජනාදිපතිතුමාට දෛහිරිය ශක්තිය ලැබේවා.!🙏🏻❤️

  • @mathaperera
    @mathaperera Годину тому +18

    දිට්ඨධම්ම වෙදනීය කර්මවල පලදීම සම්බන්ධ වූ සැමට අඩු පාඩුවක් නැතිවම පරම් පරා හතටකටම විදින්න වෙනවාමයි බුදුපියාණන් වහන්සේ පාදපත්මය පිහිටවුයෙ අධිෂ්ඨානයක් ඇතුවයි නිර්මල ධර්මය කාටවත් විනාශ කරන්න පුලුවන් කමක් නැත .යථාර්ථය විද්‍යමාන වනු ඇත.ඉවසීම තුල සියල්ල එලියට එනු ඇත. ස්වභාව ධර්මය සියල්ල විසඳනවා.

  • @lilani7114
    @lilani7114 4 години тому +91

    මේවා ට වෙච්ච දේවල් සොයා බලමු ජනපතිතුමනි .

  • @WwGunasena
    @WwGunasena 4 години тому +108

    ගරැවිජිත හේරත්
    පොලිස් ඇමති තුමනි
    ශිු පාදයේ දඹරන්ගන්ටාරය සහ දොලොස් මහ පහන ගලවාගෙනගියේ කවිද
    කියා සොයාබලන්න
    ශිුලංකා ගුවන් හමුදාවෙන් ඇසුවානමි සියල්ල දැනගතහැකියි

    • @MeghaAbhaya
      @MeghaAbhaya 3 години тому +5

      පහනයි ඝංටාරෙයි ඉන්දියාවෙි..

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 3 години тому

      ඈට දෙක තමයි දබ රත්තරන් හරක්

    • @mangalikagrm9363
      @mangalikagrm9363 3 години тому +1

      Me raja waru ehamTh saddawen pujakL gantaraya dolosmHe pahanTh kolla kapu me horu gana sumana saman deviyane obawahanse tawath ewasa wadaranawada.munta daduwam pramafa ayi papuwa pichchila giya annra janapathi soyura mewata kumak wunifayi soya balanu mana wasthu thanhWen.puujaneeya.sthana kolla.kaa munta wumathu wela widawala marila walath hena gahapiya

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 3 години тому

      😂😂😂😂

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 3 години тому

      @@rathnasiriweerasinghe9808 ඔයත් මෙිවා ගැන දන්න මෙවගේ කොටස් කාරයෙක කියලා හිතෙන්නෙ මට විතරද

  • @indikasri1
    @indikasri1 2 години тому +57

    මේ සිදුවීම 2014 වසර ආරම්භයේ සිදුවූවක්. මුලින්ම වගකියන්න ඕන..එතැන භාරව සිටි හාමුදුරුවන්.

  • @hemaw1657
    @hemaw1657 2 години тому +21

    ජනතාවගේ මුදලින් හදවා පුජාකර, තමන් දුන්න වගේ "රගපාන හැටි". මාලිමාව රජයෙන් මෙවැනි රගපෑම් නැත!

  • @ChamindakumaraKumara-h1w
    @ChamindakumaraKumara-h1w 3 години тому +47

    මෙච්චර ලොකු අපරාදයක් කලේ කොහොමද දෙවියනේ ... අහස පොලව මේ අපරාද බලාගන ඉන්නෙ කොහොමද මේ අපරාදවලට හිමි දඩුවම මොකක්ද දෙවියනේ

    • @Thisisme918
      @Thisisme918 Годину тому

      ඕක මොකක්ද? පන තියෙන මිනිසුන්ව පවුල් පිටින් බෝම්බ දල ඝාතණය කෙරුවේ? ළමයි පුපුරලා කෑලි වෙලා අම්මල ළඟ වැටුනේ! බලන්න දෙවියන් පනිෂ් කරන හැටි. බලාගෙන ඉනන.

    • @harshanavishwajith
      @harshanavishwajith 44 хвилини тому

      ubala hithana tharam balayak owage na ban.korona welawe oya ekakwath wada kale na kiyanne owage athi balkayak na.

  • @SleepyCosmos-yy4yd
    @SleepyCosmos-yy4yd 3 години тому +33

    මුං රාජ අපරාධ කරුවන්!! මුන්ට විරුද්ධව හරි දඬුවම් දිය යුතුය කරවපු එකාගේ දේපල රාජ සන්තක කළ යුතු යි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 години тому +40

    මෙ කාරනය ගැන බොහොම දෙනෙක් දැනුවත්.ඇයි මෙහෙම මුළු රටකට අයත් දෙයක් තනි කැමැත්තට මාරු කලේ... හේතුවක් තියනවද.පරණ පහන සහ ගණ්ඨාරය අද කොහෙද තියෙන්නෙ...

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 3 години тому

      @@RamaniJayalath-x3f ඒවා සම්පූර්ණ වැරදි වැඩ එතකොට අගමැතිනියගේ ජනාධිපති එයාලගේ හිතුමතේට අරලියගහ මන්දිරය කරන හානි ඒවට කවුද ඕක කියන්නේ එය කාගෙන් අහලද කරන්නේ උණුත් එකයි මල්ලි මුනුත් එකයි දැන් බලපුවාම උන් අඩුයි මල්ලි මුං වැඩි මල්ලි

    • @dohaqatar9055
      @dohaqatar9055 2 години тому

      රනිල් රාජපක්ෂලා හොරකම් කරපු විත්තිය දන්නේ නැද්ද

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 години тому +3

      ඕක ඒ කාලෙ නෙ නේද අහන්න තිබුනේ...

    • @wood-u8q
      @wood-u8q 2 години тому +2

      ඒක උඩම තියනවස් ගියවෙලාවක බලපං පචෝරිස්සා පෙත්තොවගේ කියවනවා

  • @rupasingheindikaudayakumar3392
    @rupasingheindikaudayakumar3392 2 години тому +67

    ශ්‍රී සුමන සමන් දේවතාවන් වහන්සේගේ පිහිටෙන් මේකට සම්බන්ධ සියලූම දෙනාට දැඩී දඩුවම් ලැබේවා...

    • @renukakumari5890
      @renukakumari5890 2 години тому

      අනිවාර්යෙන්ම

    • @SobaDhahama
      @SobaDhahama Годину тому

      @@rupasingheindikaudayakumar3392 මොකක්ද වුනේ . පැහැදිලි නැහැ . විස්තර කියන්නකො

    • @DilaniRajapaksha-wd1ny
      @DilaniRajapaksha-wd1ny 46 хвилин тому

      Aniwarenma

  • @sarathkulatunga393
    @sarathkulatunga393 2 години тому +18

    මේ ගන්ටරේ ගලවන් ආපු pilet තමයි හෝකන්දර air crash එකෙන් මැරෙන්නේ.

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w Годину тому

      Paw eya eya monawa karandada..ihalin lebena anane eya karanne...

  • @sonitasonita6030
    @sonitasonita6030 3 години тому +41

    එවකට අහෝ අපේ රටට සිදුවු අපරාධ මේ වැඩ වලට හාමුදුරුවන් වගකිව යුතුයි නේද

  • @moldingsdesign4423
    @moldingsdesign4423 2 години тому +21

    මේ වැඩේට නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙමයි

  • @lilani7114
    @lilani7114 4 години тому +51

    මේ ජඩ වැඩේට එකෙක් වත් විරුද්ධ උනේ නෑනේ

    • @ShenuSenansa
      @ShenuSenansa 3 години тому +3

      බයවෙන්න ඇති

    • @gajalanka95
      @gajalanka95 3 години тому +8

      @@lilani7114 විරුද්ධ වුණොත් අඩි හයක් පොළොව යට ඒ කාලේ එහෙම තේජසක් තියාගෙන හිටියේ පර නාකි මයිනලා

    • @shantadenuwala3714
      @shantadenuwala3714 3 години тому +3

      අපේ හාන්දුරුවෝ දෙන්න ඇති ගෙනයාමට 😂 බෞද්ධ සිද්දස්තානවලට වඩා දේශපාලුවන්ගේ ගෙදර ගන්ටාරය තිබෙන එන අනුවස් ඇති 😂

    • @Thisisme918
      @Thisisme918 Годину тому

      Wirudda wune naththe unge dewiya eka karapu nisane. E kale Namo budhang kiyagenane chande damme . Kiwwe wishwayen pahalawuna raja kiyalane.

    • @ladaloyka5612
      @ladaloyka5612 4 хвилини тому

      A niladarin baya vanna ati
      Ma gana kata karanna
      Aturudan karai kiyala

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 2 години тому +13

    වරදට විශ්වය දඬුවම් දෙනවාමයි මොනවා කළත් බුදු දහමට අත තියන්න එපා වැරදි දේවල් සඳහා ජනාධිපතිතුමනි ඔබතුමා මේ ගැන සොයා බලා රටට ව නැවත ඒ පූජා භාණ්ඩ යළි ස්ථාපිත කරවන්න ස්තුතියි

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 2 години тому +20

    සියලු බුදුවරුන් උපත සිදුවන ඒ උතුම් පුජනිය දහම් දීපයට ,,,ඇද නයට කන ජාතියක් ජීවත් වෙන දීපයක් උනා 😌 හරි සමාන්තර ව කන්නද නේරා ගිහින්, පුදුම ලස්සන දීපයක් අපේ සිරිලංකාව, ඔබලාට ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿,

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 Годину тому +2

      ඉන්දියාවෙ බුදුන් ඉපිද 3 මේ හෙල බූමියට වැඩියා.එහෙම රටක් නේද විනාස කරන්නෙ

  • @SarathLiyanagee
    @SarathLiyanagee 2 години тому +18

    ගිූ පාදයේ ඝාන්ඨාරය සහා දොලොස් මහේ පහනට කල වන්චාව සමිබන්ද වුවත්ට සාපවෙනවා දරැවන්ටත් එක්ක සමන් දෙවිදුනි ඇයිද තාම නිහඩ

    • @renukakumari5890
      @renukakumari5890 2 години тому

      අපේ ජනපතිට නෙත ගැටේවා

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 Годину тому +9

    කඨින පින්කමට චන්දෙ කල්දාන්න කියන හෙල යෝ කෝ බලපියව් .චීවරෙ කරේ තියන් නටන චීවර ධාරින්ට පෙනියන් කව්ද බුද්ධාගමට කෙලවන්නෙ කියලා..

  • @mangalikamunasinghe8215
    @mangalikamunasinghe8215 Годину тому +14

    හාමුදුරුවෝ කියල නැහැ සියළුම සම්බන්ධ වුන හැම එකාටම දඩුවම් ලැබේ වා ආත්ම ගානක් පුරාවට විදවන්න සිදු වේවා

  • @jrsathsarani82
    @jrsathsarani82 Годину тому +6

    අපි මේ උතුම් පූජනීය වන්දනා කලා මතක් වෙනකොට ගොඩක් දුකක් ඇති වෙනවා නැවතත් ආපසු නැවත ලැබේවා 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @mediniliyanage6166
    @mediniliyanage6166 3 години тому +21

    ඇයි භාරකාර හාමුදුරුවො සහ භාරකාරත්වය මේ වටිනා පූජනීය වස්තු ගෙනියනකල් බලා හිටියේ. සෝචනීයයි

    • @saronipeiris712
      @saronipeiris712 2 години тому +1

      @@mediniliyanage6166 rajapaksa nikaye hamuduruwo neda me.chichee akka ganja wawanne Meya tama.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 години тому +1

      රටේ මිනිසුත් කටවල් වහගෙන නේ බලාගෙන හිටියෙ...ඒ කාළේ...

    • @GDSRanjani
      @GDSRanjani 2 години тому

      Hamudurwanta laksa gananakathamita molawanna ati

    • @saronipeiris712
      @saronipeiris712 2 години тому

      Rajapaksa Hama tanatama path kale unge henchaiyo.siwru dara gath.

    • @padmini2568
      @padmini2568 Годину тому

      Balan hitiye ne.udau kala wasiyata.

  • @shantha-kz1ok
    @shantha-kz1ok 2 години тому +17

    අැයි හාමුදුරුවරු එදා මෙිවැඩ වලට විරුද්ධ වුනේ නැත්තේ ....දැන්වත් රටට අැත්ත හෙලිකරන්න෴

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 години тому +2

      උන් ඒ කාළෙ රාජපක්ෂ ලාට‌වැදගෙන නේ හිටියෙ....😂😂

  • @lalaniperera4628
    @lalaniperera4628 3 години тому +21

    මේ තිබුන පහන. ,ගන්ඨාරය සාධාරන හේතුවකින් මාරු කරනවානම් ඒ සදහා අවසර ලබාගතයුතු නැත්ද?ඒවා එහෙම නම් කවුතුකාගාරයෙ තැබිය යුතු නැත්ද?මේ හාමුදුරුවො කවුද.අර පිත්තල වල ගණන් කියන මිනිහ සහ ගෑනි කවුද ?ඇයි මේ තරම් පැහැදිලි තොරතුරු තිබෙත්දිත් වගකිවයුතු අංශ නිහඩ.අනුර කුමාර ජනපතිතුමනි මෙම අපරාධය ට සාධාරනය ඉටුකොට වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න

    • @fernandopriyanka9547
      @fernandopriyanka9547 Годину тому

      @@lalaniperera4628 පිත්තල වල ගනන් කියන්නේ මහනුවර Kandy City Center අයිතිකරු තුසිත විජේයසේන කියන පුද්ගලයා 🤣🤣

  • @dalesahiran7168
    @dalesahiran7168 3 години тому +23

    මුන් දැන් විදවන්න පටන් අරන් තියෙන්නේ ,කල අපරාධ වලට

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 3 години тому +23

    අතිගරු ජනාධිපති තුමාට මෙය පෙනෙවා 🙏🌹

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 години тому

      @@AmithaRamanayaka-iu4kr මේ ජනාධිපති තුමා ට මේව පෙනිල හුගක් කල්.ඒව ඒකාලෙ එතුමා මේ රටේ මිනිසුන් ට කොතරම. කිව්වත් කවුරු වත් කනකට ගත්තේ නෑ....රටේ එවුන් අන්ධයො බිහිරො වගේ හිටියෙ.....
      එතකොට‌ මේ රටේ මීහරක්ට. මයිනට වඩා කෙනෙක් හිටියෙ නෑනෙ...

    • @jay-walker3584
      @jay-walker3584 Годину тому

      එතුමා උගන්ඩා ගිහිල්ලා . ආවට පසු දන්වන්න 😂

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb Годину тому +4

    සිරිපාදසථානාධිපති බෙංගමුවෙි ධම්මදින්න නාහිමියෝ මෙිවාට මුලින්ම වග කිවයුතු නේද. පහනයි ගංඨාරයයි නල්ලතන්නියට ගෙනාවට පසුව ඉන්පසුව කොහාටද අරන් ගියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 2 години тому +11

    රැවන්වැලිසෑයේ චුඩා මානික්ය කෝ😢😢😢

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 години тому +27

    කාලිංග මාඝ ගෙන් පසුව සිදුවූ ලොකුම විනාශයද ???

    • @gajalanka95
      @gajalanka95 3 години тому

      මොකාගේ කාලෙද දන්නෑ විනාසයක් තමයි කරේ රනිල් රාජපක්ෂලාට එහෙනම ගහපියව් 🤮🤮🤮😡😡😡😡

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 3 години тому

      ඔව් ඔව් ඉක්මනින් අනුරට කියන්න 😢😢😢 මේක බලන්න කියල 😂😂😂

    • @madikagunasekara9538
      @madikagunasekara9538 2 години тому

      @@sankalpasamarasinghe9877 උඹ නේද ගණ්ඨාරෙ හොරෙන් අරන් ගියේ..ඔය තරං හිනාවෙවී ඉන්නේ පර බල්ලා..🤨

  • @lalaniperera4628
    @lalaniperera4628 3 години тому +22

    සමන් දෙවි හාමුදුරුවනේ මේ අකටයුතුකම් ඔබ වහන්සේ නොබලන්නේ ඇයි

  • @NadeekaDinesh-j6n
    @NadeekaDinesh-j6n Годину тому +5

    මේ වගේ අපරාධ කරපු තිරිසනුන්ට දඩුවම් දිය යුතුමයි...😢

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 37 хвилин тому +1

    වහාම මේගැන අදහෙට සොයන්න අපේ අනුර සහොදරය..විජිත සහෝදරය

  • @adariyasinghe127
    @adariyasinghe127 2 години тому +12

    මේ සම්බන්ධව නිවැරදි පරීක්ෂණයක් කිරීම අතිශයින්ම වැදගත්ය.

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 години тому +9

    රාජපක්ෂවරැ වග කියන්න ඕනේ අපිට කමක් නෑ අපි සියල්ලෝම මැරේනවා ඒත් අපේ මුදුන් මල්කඩ මරන්න අපිට අයිතියක් නෑ

  • @punchisripaday9862
    @punchisripaday9862 2 години тому +7

    රාජපක්ෂ නිකායට අයත් භික්ෂූන් නිහඬයි

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 3 години тому +11

    සමන්.දෙවියන් .දඩුවන් ...දෙන්න
    මෙය ට...

  • @dulnethranmira9900
    @dulnethranmira9900 2 години тому +11

    එදා ගන්ටාරේ සද්දෙයි අද සද්දෙයි වෙනස පහනෙ තිබ්බ දේපල කෝ සියළු සම්මාදන් කරැවන් මක බෑවෙිවා

    • @saronipeiris712
      @saronipeiris712 Годину тому

      A sadde donkare denawa.meka ahema na.

    • @kelumsajeewa7425
      @kelumsajeewa7425 Годину тому

      බොහෝ පන්සල්වල ඝාංඨාර අළුත් වැඩියා මුවාවෙන් ඉවත් කරන බව පෙනේ..එදා සිටම මේ ඝාංඨාර නාද කිරීමෙන් පිටසක්වලින් එන්නාවූ අයහපත් බලපෑම් මැඩපැවැත්වූ බව සදහන්වේ. ඝාංඨාර ගලවා ඉවත් කිරීමෙන් රටට වන්නාවූ අයහපත් බලපෑම් ගැන පසුගිය කාලයේ video දැක්කා. 😢😢😢

    • @kelumsajeewa7425
      @kelumsajeewa7425 Годину тому

      අද ඝාංඨාර සද්දවලට සත්තු කලබල වෙනවාලු.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 3 години тому +14

    අනිවාර්යෙන්ම ජනපති තුමනි මේ දේවල් හොර කාපු උන් අනිවාර්යෙන් හොයන්න

  • @SanjayaMalshan
    @SanjayaMalshan 2 години тому +11

    යම රජජුරැවො නඩු අහන දවස ලගයි

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera 3 години тому +25

    හාස්කම් පිරි උතුම් ස්තානයකට කල අපරාධය ...මේවාට නිසියාකාරව දඩුවම් දෙනවා දෙවියෝ ..
    සුමන සමන් දෙවිහාමුදුරුවනේ ඔබවහන්සේට බාරයි හොරුන් ට නිසි දඩුවම් ලබාදීම.

  • @damecafiris5703
    @damecafiris5703 2 години тому +4

    මෙි වැඩ වලට හාබුරැවන් වග කිම ගත යුතුයි ඇයි පරන රජ කාලේ දෙවල් එක්ක සෙල්ලම් කරන්නෙ සුමන සමින් දෙවියන් නොපනුනාද මෙිසිරෙි පාද අඩවියට අත තිබිබා එවුන් එකෙක් නැහැර අත්අඩංගුවට ගත යුතුයි

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 Годину тому +1

    මේව පලදීපු නිසා තමයි මෙයාට.කිසිම ජනාදිපති.කෙනෙකුට නොවෙච්ච දෙයක් උනේ

  • @AriyasenaAmarasinghe
    @AriyasenaAmarasinghe 26 хвилин тому +1

    සිරි ලංකාවට සියලු විපත් ගෙන දුන්නේ මේ වැනි අපතයින්ගේ අමනෝඥ වැඩ නිසා බව මතක තබා ගැනීම ඉතා වැදගත් වේ.

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 38 хвилин тому

    සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා!

  • @ShenuSenansa
    @ShenuSenansa 3 години тому +7

    කරපු වැරදි වැඩේට දායකත්වය ලබා දූන් අයට පින් දීපු එකම දේශය 😂

  • @dumidugamage7323
    @dumidugamage7323 2 години тому +5

    තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ අලුත් පනතකුත් තියෙනවා නේ නරකද දැන් ඔය කියන ඒවා කොහෙද තියෙන්නේ ඒවාට මොකද වුනෙත් කියලා හොයලම වීඩියෝ එක දැම්මා නම්.බොරු සමාජ ගත කිරීමේ සිමවකුත් තියෙන්න ඕනේ .

    • @saronipeiris712
      @saronipeiris712 Годину тому

      😂😂😂paw ne.sakki dei lagadeema balan hitinna ko.

  • @K.DPerera
    @K.DPerera 4 години тому +14

    හරි ලොකු වැඩක් කරලා පව්...අනේ

  • @kumarimanel9379
    @kumarimanel9379 3 години тому +5

    මේ කරපු අපරාද් නිසා තමයි උන්ට ඉන්න වරම් නොදී අරගලයක් කරලා උන්ව පන්නලා දැම්මේ , වටනා සියලු දේ උන් ගන්නවා ඒ වෙනුවට බා ල ගෙනත් තියනවා මේක පුදුම රටක්

  • @chinthakarupasingha1489
    @chinthakarupasingha1489 2 години тому +8

    මේවාට අත තියපු අයට දිට්ටදම්ම කර්මය පරිසන් දි ඇත..
    තවත් පුරා වස්තු වලට වෙච්ච දේවල් ගැන පරීක්ෂණ කරන්න..
    දැඩි දඬුවම් දෙන්න ..
    😢😢😢😢😢😢😢😢😢

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 3 години тому +7

    හාමුදුරුවනේ .අය්
    නිහඩව...හිටියේ..

  • @jmchaminda1700
    @jmchaminda1700 2 години тому +2

    මම මුලින්ම වන්දනාකලේ 1987
    විතර එදා වැස්සට ඉන්න වත් තැනක් මලුවේ තිබුනේ නැහැ එත් අද .......මේ උතුම් පුද බිමට අකටයුත්තක් වෙනවානම් එදාම එක පරිසන් දෙනවා මම දන්න විදිහට කටවත් වරද්දන් මලුවට කරුනාකරන්න බැහැ එකයි ඇත්ත ....

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 2 години тому +3

    හොරුන්ගෙ හොදම කතාව දම රත්තරන් ලංකාවේ තිබුන්නෑ කියන එකා උන් කියන විදියට රත්තරන් ලංකාවේ තිබිලම නෑ

  • @dadallagelalantha4135
    @dadallagelalantha4135 3 години тому +7

    අනුර කුමාර දිසානායක ජනපති තුමනි මෙහි සත්‍ය අසත්‍යතාවය ගැන සොයා බලා මේ පිලිබද කඩිනම් පියවර ගන්නා ලෙස කාරුනිකව ඉල්ලා සිට්මි.

  • @SarathAthukorala-d8s
    @SarathAthukorala-d8s 2 години тому +4

    Air fose PONNAYO රැලක්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 of the 😂 of 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @LakshmiKulupana
    @LakshmiKulupana 2 години тому +4

    ස්වාමින්වහන්සත් දන්නෙ නැති මේ ගැන

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 години тому +3

    ජනාධිපති thumani obe අවධානය යොමු වේවා රුවන්වැලි maha සෑයේ chuudamanikya th me විදිහට ma රාජපක්ෂ ballo hora kaawa චෛත්‍යye padame i මැණික් gal ටිකත් hora kala imitation gala dala kiyala pahugiya dawa wala මනුස්සයෙක් nadu kiyanawa kiyalath kiwwa naki mainage athe thiyena mudu wala තියෙන්නේ hora kapu manik wenna athi ballo

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 години тому +2

    මේවා කාගෙන්වත් budal නෙවෙයි. ජාතික උරුමයන්....pera රජවරු සම්බුද්ධ ශාසනය ට කල පුජාව න්.....පැරණි රජ කාලේ දේවල් ඉස්තරම්...මේවාට උන දේ රටට පෙන්වා දෙන්න.

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 3 години тому +12

    Okunta .සවුදි දඬුවම් දුන්නොත් .madi..පවු.karyo

    • @mahindarajapaksha4158
      @mahindarajapaksha4158 3 години тому +2

      අන්තිම ඉංග්‍රීසි වචනෙ එක අකුරක් අඩුයි.😂😂 i අකුර.

    • @thilakaranjaniedonadanapal5788
      @thilakaranjaniedonadanapal5788 3 години тому

      Aththa e daduwam a hodaie

    • @lalaniperera4628
      @lalaniperera4628 3 години тому

      මේ පවුකාර අපරාධ වලට දායක උන හැමෝටම සහගහනව

    • @ShenuSenansa
      @ShenuSenansa 3 години тому

      ​@@mahindarajapaksha4158උගත් මෝඩයා මෙච්චර අපරාධයක් නොදැකපු තමුසේ a අකුරක් අඩුව දැකීම ගැන ලැජ්ජයි

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 3 години тому

      කාටද 😂

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 3 години тому +3

    පරන ඒවා දැන් තියෙන්නෙ කොහෙද ඒවා තියන තැන. කුමක් සදහා ද පරන් එක් ගැලේවුවේ.

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 3 години тому +4

    අර හමුදුරුවො දෙන්න අල්ලගනින් සේර්ටම කලින්😂😂😂

    • @renukakumari5890
      @renukakumari5890 Годину тому

      ඔව් රටින් පනින්න කලින්😆

  • @amkchandrika987
    @amkchandrika987 Годину тому +1

    මේ කරපු අපරාදේට උන්ගේ මුලු පවුල්වලට හේනහත ගාහාපියවු

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 3 години тому +6

    දඩුවම් දෙන්න පටන් අරගෙන තියෙන්නේ දැන්

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 3 години тому

      පට්ටපල් බොරු .එ දෙකම රත්නපුරේ පන්සලක ඕ ව බයි ල අපිරැවටෙන්නෙ නෑ

  • @Lakmali-nq2cx
    @Lakmali-nq2cx 3 години тому +6

    මෙ කරපු දෙවල් වලට හමිිබෙයි

  • @NithDivo
    @NithDivo 2 години тому +4

    මුං තාම ජිවත් වන එක්නෙ පුදුම

  • @ruwanbeddage7769
    @ruwanbeddage7769 Годину тому +2

    ජනපති තුමනි
    මුන්ට නිසි දඩුවම්
    දෙන්න

  • @sweerasinghe9740
    @sweerasinghe9740 2 години тому +2

    බුදු අම්මෝ මෙහෙමත් හොරු රට ඉතුරුවෙලා තිබෙනවා කියන්නේත් පුදුම යක්

  • @dulnethranmira9900
    @dulnethranmira9900 2 години тому +2

    මෙි උන්නාන්සෙත් මෙිවට වග කියන්න ඔින තනිකර මැර බලයෙන් ගත්ත නායක කම

  • @AstrologessHemalatha
    @AstrologessHemalatha 2 години тому +2

    මෙයට සම්බන්ධ අය ට දද කුෂ්ට හැදෙනවා සුව නොවන බලා ඉන්න බැරි අපාය අලුතෙන් මැවෙනවා

  • @isirayasanga9288
    @isirayasanga9288 Годину тому +1

    මේතන ඇත්තටම සිදුවුනේ මොකද්ද ?

  • @indranip254
    @indranip254 Годину тому +1

    ඇයි නොදැනුවත් කමින් මෙහෙම බනින්නෙ. නව පහනක් පුජා කිරිමක් නේ සිදුවුනේ. ඇයි ඒකේ වරද කුමක්ද? අපිට කල නොහැකි මේ පින්කම දෙස සතුටු සිතින් බලා තමනුත් පින් අනුමෝදන් කර ගන්න

    • @sonitadelani2619
      @sonitadelani2619 Годину тому

      @@indranip254 ඒ පහන තිබෙද්දි වෙන පහනක් වෙන පහනක් පූජා කලානම් ඉවරනේ පෞරාණික දේවල් රටේ අනාගත් උරුමවල් ඒක න්ම් සැකයි හොරු නිසා උණුකලාද දන්නේ නැහැ සල්ලි කරන්න

    • @indranip254
      @indranip254 46 хвилин тому

      @@sonitadelani2619 මම නම් ලගදි ශ්‍රි පාදය වන්දනා කලේ නැහැ. නමුත් ලගදි වන්දනා කල අය කිව්වා පරන පහනත් එහි තිබෙන බව එබැවින් අහක යන පව් නිරපරාදේ දා ගන්නෙ නැතුව හරියට බලා කමෙන්ට් කරන්න. අනික ඔවුන් වංචාවක් කලා නම් ඒ පව් ඔවුන් සසරේ ගෙවයි

  • @VijithlalKodiķara
    @VijithlalKodiķara 3 години тому +8

    ශීපාදයෙ සිදු කල මෙදෙය පිලිබද සත්‍ය රට වැසියන්ට පෙන්වන්න දියසෙන් රජ ධර්ම රාජ්ජ්‍ය

  • @Aba-ee1eo
    @Aba-ee1eo 2 години тому +2

    ඔය වගේ තැන්වල ඉන්නෙ චීවර හොරු, දැක්කෙ නැද්ද මිහින්තලේ එකා

    • @saronipeiris712
      @saronipeiris712 2 години тому

      Sripade hamuduruwo chichee akka ganja wawala rata arinawa.dan tama okkoma ali wenne.

  • @kumarasinhasomasiri4399
    @kumarasinhasomasiri4399 44 хвилини тому

    අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේවා

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd Годину тому +1

    අනුර සමග ගෝටට මෙවයින් බෙරෙන්න බැ මෙක විතරක්නෙවෙ මුන් කෞතුගාාගාරෙප කඩුවත් ගත්තා ⁣දැන්කාලෙ හරි අපුල්ලන්න

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 години тому +2

    මගේ deviyanee මේවා ජාතික උරුමයන්.....මේවා මේ අයුරින් කටයුතු කරන්න කාගෙ බලයෙන් ද.....කවුද ඒ ස්වාමීන් වහන්සේ....ඒ ස්වාමීන් වහන්සේ ට කියන්න පුළුවන් නේ රටට මොකක්ද මේ උනේ, den e පුජනීය දේවල් den තිබෙන තැන....

  • @ravanalankaadvertisementss7398
    @ravanalankaadvertisementss7398 3 години тому +4

    මේ පිළිබඳව සියලු තොරතුරු සහිත වැඩසටහනක් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා.. මේ සිදුවීම ඒ කාලෙ යමක් තේරුන හැමෝම දන්නවා.. නමුත්සිදුවීම ඇතුලෙ තිබුණ දුෂණය . ඒවා කරපු , කරවපු අය ගොඩක් අය දැනගෙන හිටියෙ නැහැ. විමර්ශන කරයිද නැද්ද අපි දන්නෙ නැහැ. හැබැයි අපි තොරතුරු ඉදිරිපත් කරනවා..

  • @Lakmali-nq2cx
    @Lakmali-nq2cx 3 години тому +3

    අයියෙ මෙ ගැන විස්තරාත්මක වැඩසටහනක් කරන්න

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i Годину тому +1

    මේකෙම ඉන්නවා හොරු මුන්ට නීතියෙන් පියවර ගත යුතුය දඩුවම් ලබා දී නැවතත් ගෙන්වා ගන්න

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 2 години тому +1

    සොබාදහම මේකට සම්බන්ධ සියලුම පව්කාරයින්ට දඩුවම් ලබාදේවා ..රට මෙහෙවත් ඉතුරු වෙලා තියෙනවා ඇති ..සමන් දෙවියනි ඇයි නිහඬ ....

  • @arunahidallaarachchi602
    @arunahidallaarachchi602 57 хвилин тому

    මෙවන් අපරාධ කර්ම කලවුන්ට ස්වභාව ධර්මයේ පිහිටෙන් වැහි නැති හෙනම ගහපු දෙන්

  • @dulminitennakoon4816
    @dulminitennakoon4816 2 години тому +1

    අරගෙන යනකල් මිනිස්සු බලා😂ඉදලා දැන් මොනවා කිව්ව ත් වැඩ ක් නෑ පොලිසිය ජනාධිපති තුමාව දැනුවත් කරන්න තිබුනා නේ ඒ වෙලාවෙම

  • @monikananayakkara3793
    @monikananayakkara3793 2 години тому +1

    මේ අපරාධ කළ රාජපස්ස පවුල් පිටින්ම හැඳි ගෑවිලා යනවා ඒකාන්තයි..

  • @samangunathilake199
    @samangunathilake199 50 хвилин тому

    මේ පාපතර වංචාවට සම්බන්ද සියලුදෙනාටම දඩුවම් කල යුතුමයි

  • @wchathuranga454
    @wchathuranga454 2 години тому +1

    සමාජ මාධ්‍ය වල දාල මේවා ප්‍රසිද්ධ කරන්න

  • @PearlNandakumara
    @PearlNandakumara 2 години тому +1

    සිරන්ති සිරිපාදයට ඉහලින් හෙලිකොප්ටර් එකේ හිටිය කියලද මේ කියන්නේ😅😅😅😅😅

  • @AsokaAriyarathna
    @AsokaAriyarathna 3 години тому +2

    මේ අකටයු ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබේවි

  • @dulnethranmira9900
    @dulnethranmira9900 2 години тому +1

    සමන් දෙවියන්ගෙ අඩවියට වාන කල පක්සලා කෝ

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 години тому +2

    පරන පානට මොකද උනේ 🙏🌹

    • @renukakumari5890
      @renukakumari5890 Годину тому

      රාජපක්ෂගේ ගෙදර ඇති මොකද දැන් මැරෙන්න ඔන්න මෙන්නනේ..කරපු පවු මදිවට තව පවු ටිකක් එකතු කරගෙන යන්නලෑස්ති

  • @jennysaro8960
    @jennysaro8960 2 години тому +1

    මේ ස්වයං වින්දන පවුලට පුදුම රත්තරං තණ්හාවක් තිබුනේ. ඔය රත්තරං තන්හාව නිස අර රත්තරං වටින කොල්ලෙත් මැරුව හෙලිකොප්ටර් අනතුරක් කියල.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 години тому +1

    මේව වටින්නේ නාසා ආයතයට.. දැන් එහෙ ඇති 😢

  • @percygodakumbura7972
    @percygodakumbura7972 2 години тому +1

    මේක රජකාලේ එකක් නම් අනිවාර්යයෙන්ම රත්තරන් කලවන් කරනවා මොකද ඒක අතිපූජනීය වස්තුවක් නිසා

    • @AmithaRamanayaka-iu4kr
      @AmithaRamanayaka-iu4kr 2 години тому +1

      පරන පාහනට මෝකද උනේ
      ජනාධිපති තුමාට පෙනෙවා 🙏🌹

  • @virajchinthaka7594
    @virajchinthaka7594 57 хвилин тому

    බුද්ධ ධර්මය හැර අනෙකුත් භෞතික දේපල වලට ආශා කිරීම විහිලුවක් . හාමුදුරුලයි පාලකයොයි ඒව හොදට දන්නව . උන්ට මොනව වෙලාද ලෝකෙ පුරා වත්කම් ඔය කාටත් වඩා හොදින් ජීවත් වෙන්නෙ

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 5 хвилин тому

    😪😪😪මේ කූර ලෝකෙහි ඊ මට උපන්නේ..

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 години тому +1

    පරන ගන්ඩාරෙ කොහෙද

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 2 години тому +1

    ධම්ම දීන හාමුදුරුවෝ

  • @mewan7770
    @mewan7770 18 хвилин тому

    අවුරැදු ගානක් තිබ්බ ඝාන්ඨාරේ රිප්ලේස් කරංඩ ගිය.ව්යදම අන්තිම සතේට ගනංන් හැදුවොත්..
    තිස් තුං කෝටියක් දෙව් දේවතවනුත් කෝටියක් ව්තර නයයි ඕං...

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 21 хвилина тому

    කවුදමේ පයිලට් උන්ගෙන් සියල්ක විමසන්න

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 33 хвилини тому

    ඒක තමයි උන්ට සාප උනෙර් ඒ සාපෙර විදෙව්වෙ රටෙර් අහිංසක මිනිස්සු කිරිසප්පයෝ.. උන්ට හෙනවත් නෑනී..