තක්කාලි බත් - Episode 393 - Tomato Rice

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 148

  • @ranmaperera3443
    @ranmaperera3443 6 років тому +59

    අනෝමා ආන්ටි, මම අද මේ තක්කාලි බත් හැදුවා .ඉතිං ඒක හරිම රසයි .මම හිතුවෙ නැහැ ඒක එච්චර රස වෙයි කියලා .මොකද ඒකෙ රෙසිපි එක හරිම සිම්පල් නේ . හරිම රසයි රස වගේම ඒක ඉව්වට පස්සේ ඒකෙ පෙනුම හරිම ලස්සනයි. ඒක නිකං හරියට නාසිගුරාන් රයිස් එකක් වගේ. අනිත් එක තමයි දැන් ගොඩක් අයට වෙලාව හරිම අඩුයිනෙ .ඉතින් ඒ නිසා මේ වගේ simple recipes ඉක්මනට කෙටි වේලාවකින් හදාගන්න පුළුවන් ඒවා හරිම වටිනවා. පිරිමි අය ගොඩක් වෙලාවට උයන්න දන්නේ නැහැනේ . මට අවුරුදු 35 . ඉන්නෙ තනියම ඉතිං මට මගේ කෑම ටික හදාගන්න ඔයාගෙ channel එක ගොඩක් උදව් වෙලා තියෙනවා . ඔයාට ගොඩක් පින් . අද මම රසට කනවා.

  • @thilinamalintha3689
    @thilinamalintha3689 6 років тому +34

    ලස්සනයි .කෑම හදනවාට වඩා අම්මාගේ හිනාව ලස්සන කතාවට .ජේසු පිහිටයි .බුදුන් සරණයි අම්මා .

  • @sandalibolonne9669
    @sandalibolonne9669 Місяць тому

    I made this today for our Christmas lunch. Everyone liked it. Merry Christmas to your family

  • @lashikakumariwijerathnakum2081

    මං අද රෑට මේක හැදුවා .මාරම රසයි ඇන්ටියෝ. ගොඩක් ස්තූති ඔයාට .❤❤❤

  • @jayantihamne159
    @jayantihamne159 6 років тому +6

    බොහොමත්ම ස්තුතියි....තෙරැවන් සරනයි🌷හරිම වැදගක්.අපිට

    • @ajithramyasiri8397
      @ajithramyasiri8397 3 роки тому

      Mata wayasa 66kmamahari asai uyannamis ge vedio eka harima asawen balanne matanam NO1 kiyanna wachana ne supiri supiri hugak kema hadanna dannawa kiyala Dena stayl ekath voice ekath hondai

  • @LakmiKushi
    @LakmiKushi Рік тому

    I made this today.It was super simple to make and it was tasty too.Thank u for the nice recipe auntyyyy😍🥰❤️

  • @petslove3183
    @petslove3183 4 роки тому +1

    අඋරුදු දෙකකට පස්සේ ඔන්න මම මේ බත් එක හදන ගමන්. අද මට ටිකක් කම්මැලි දවසක් ඉතින් හිතුන මේ බත් එක හදන්න. තක්කාලි එකේ ඉස්ම ටිකක් අඩු වෙනකල් බලන් ඉන්න ගමන් 👍😘😘

  • @gayanithennakoon613
    @gayanithennakoon613 2 роки тому +1

    I made this. Its so yummy. Thank u for the recipe ❤️❤️❤️❤️❤️❤️❤️

  • @srilata5621
    @srilata5621 6 років тому +6

    අපේ අම්මා ගේ කෑම ගොඩ ගොඩ රස්සා එයි මම හැමදාම ඒ අම්මාගේ චැනල් එක බලනවා ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා පංගුවක් අය නං ඉංග්‍රීසි කෑල්ලයි sinhala කෑල්ලයි සිංහල කෑල්ලයි දානවා කෙනෙක්ම සිංග්‍රීසි දන්නේ නැහැ ඒ හින්ද අපේ අම්මගේ වචන පැහැදිලි ස්තුතියි

  • @randulapiyadasa1612
    @randulapiyadasa1612 4 роки тому +2

    We made this rice and it turned out really good. Everyone loved it. thanks much aunty

  • @chandulaamarasinghe8060
    @chandulaamarasinghe8060 2 роки тому

    Thank you Aunty for this simple yet amazing recipe. It tasted so well. Wishing you all the very best for the year 2023. ❤❤

  • @oshadhatharusha864
    @oshadhatharusha864 4 роки тому

    අනෝමා ආන්ටි, ඒක ගොඩාක් රසවත්...
    බොහොම ස්තුතියි.......!

  • @Choco_Chip
    @Choco_Chip 2 роки тому +2

    Just finished eating a plateful after watching this😃 I swear this is one of the best, tastiest getaway recipes anyone could make🤩🙌🏽 Thank you so much Anoma Aunty!! Gbu❤️

  • @smiles8851
    @smiles8851 6 років тому +2

    Thank you very much for this recipe aunty! This is our family’s new favorite quick rice dish!!! Sooo yummy! 😊💖👍😋

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 роки тому

    Thank you amme...... Ratawal wala inna apita hari lesi....... Mokda api bath uynne dawas dekak thunakata wage.... Welawa neti nisa.... Ada mn hadanawa.

  • @ishadidhanapala75
    @ishadidhanapala75 6 років тому +1

    හරිම රසයි මන් අද හැදුවා,,,, මන් හරි ආසයි කියලා දෙන විදියට,, කතා කරන විලාශයටත්

  • @teneeshapathiranage8440
    @teneeshapathiranage8440 3 роки тому +1

    Love your smile Aunty 🌸 will definitely try ♥️

  • @cheasoo1751
    @cheasoo1751 4 роки тому +1

    Thanks for your advice

  • @paramiprarthana2557
    @paramiprarthana2557 2 роки тому

    Aunty කතා කරන විදියට අපේ බඩ පිරෙනවා

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 роки тому +2

    මන් උයන්න කම්මැලියි කිව්වාම මගේ boyfriend දැන් මේ වීඩියෝ එක මගේ ඉමෝ එකට එවලා මේ විදිහට බලලා උයන්න ලු . එයා මැලේසියාවේ ටැමිල් කෙනෙක් එයා කියනවා නිකන් ඉන්න එකේ ඔය කුකුන් චැනල් එක බලලා ඉගෙනගන්නලු . මන් කිව්වා මන් නිතරම ඇන්ටිගෙ වීඩියෝස් බලනවා කියල 💖💖

  • @madrijayakody7738
    @madrijayakody7738 Рік тому

    This is great. Simple and delicious

  • @tanujaww7955
    @tanujaww7955 8 місяців тому

    ❤😊❤Thank you Anoma Amma

  • @bekyney
    @bekyney 4 роки тому +1

    Tried this out today. Yummy !! Thank u so much for the recipe

  • @marianrodrigo3371
    @marianrodrigo3371 6 років тому +1

    Today I have no much time for prepare our lunch and I m going make this recipe now. Thanks for sharing. 🍅👍

  • @chathumunugoda1208
    @chathumunugoda1208 3 роки тому

    I made this today. It was really good. Thanks Ms. Anoma...

  • @shakeelameyer1964
    @shakeelameyer1964 4 роки тому +1

    The way you talk i like your program so much 🇱🇰🇳🇱

  • @piumiukwatta
    @piumiukwatta Рік тому

    Thank you aunty!! It was really tasty ❤

  • @mohamedismail378
    @mohamedismail378 5 років тому +2

    Thanks aunty this looks delicious 😍pls do a video on mongolian rice too..

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 6 років тому +4

    Truly palatable.
    Again another humble presentation.

    • @manohariwimalathunga7641
      @manohariwimalathunga7641 6 років тому

      bernard weerasinghe SUGAR TIKAK EKATHU UNAN RASAWEI NEDA ANOMA

    • @thanu2317
      @thanu2317 6 років тому +1

      Manohari Wimalathunga - hmmm kohomath tomato mix karana recipes walata sugar daanna oni neda... acid gathiya adu wenna..

  • @shanikasurangi2429
    @shanikasurangi2429 2 роки тому

    Thank you🌹🌹🌹🌹

  • @lakshikasandeepani4762
    @lakshikasandeepani4762 2 роки тому

    Aunty , ada mn tomato rice heduwa.hrima rasai.thnx aunty.

  • @prettyhalo
    @prettyhalo Рік тому

    ආන්ටි මම අද මේක හැදුවා මටයි නංගිටයි...හරියට ආවා ❤

  • @sujedil1447
    @sujedil1447 6 років тому +1

    🙏 ස්තුතියි මිස් තෙරුවන් සරණයි

  • @diyonirometh8156
    @diyonirometh8156 6 років тому +3

    Please try Tomato and Yogurt (curd) in a rice. That’s tasty too.

  • @mihiri86
    @mihiri86 6 років тому

    Me video eka balala mn me widiyata pasta haduwa.godak rasai . Thank you.

  • @lkr-ai
    @lkr-ai 6 років тому +1

    Thanks Anty for the lovely recipie

  • @kanchanakumari2050
    @kanchanakumari2050 6 років тому

    thank you anoma auntyy.auntyta mahansi paataii.godak badagini da ikmanata haduwaa neda auntyy shook.budu saranaii auntyy

  • @indiramihirani7566
    @indiramihirani7566 6 років тому +1

    I'm making it now. Thanks Aunty. 💗💗💗

  • @hirupathirage3198
    @hirupathirage3198 4 роки тому

    I made this today and it was delicious. Thank you for the video 🙂

  • @smiles8851
    @smiles8851 6 років тому +1

    I made this aunty is was soooo yummy! Thank you so much for the recipe! Very nice recipe for a busy day!! 👍😘😍💖

  • @arunasudhasingha4181
    @arunasudhasingha4181 6 років тому +1

    Harima rasai wage penawa. Mamath heta hadanawa. Auntyge me wage simple recipes apita godak watinawa. Thanks Anoma aunty

  • @shalikapriyadarshani6021
    @shalikapriyadarshani6021 4 роки тому

    Ane anti oyanam harima sweet . ..mamath tomato rice aka hadanawa dakkamaa kanna hithuna

  • @shayanipriyaviraj5325
    @shayanipriyaviraj5325 4 роки тому +1

    Thank you...adaraii❤️❤️

  • @hemaljayathilaka4453
    @hemaljayathilaka4453 5 років тому

    thank you auntie ...😊😊

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 5 років тому

    Thanks anty vegan kenektath Kanna puluwan widiyata haduwata

  • @qrainqusr6871
    @qrainqusr6871 6 років тому +1

    Aeththatama niyamai.👌👌👌👌👌👌👌💗💗💗💗💗

  • @yamunajayathilaka5271
    @yamunajayathilaka5271 5 років тому

    Apith haduwa. Harima rasai thank you....

  • @inuinaya7791
    @inuinaya7791 3 роки тому

    Mama Hadala baluwa rasata awa 👌

  • @nataliefernando8731
    @nataliefernando8731 6 років тому +1

    Hey aunty! Can i use a can of diced tomatoes instead?

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 2 роки тому

    Rasama rasa patai thanks a lot

  • @oshanipurnima8540
    @oshanipurnima8540 5 років тому

    Thank u aunty. mn aluthin uynna igengn knk.. oyage cooking video blala thmai uynne.gdk lesiy aunty oyla kyl dena vidiyt.ikmnt uygnath puluwan. Thanku again aunty.. 💕

  • @hdsp01
    @hdsp01 6 років тому

    Mekata ratakadju tikak ekathu karaanam hondaveine?

  • @ayeshmaranasinghe782
    @ayeshmaranasinghe782 6 років тому +3

    Hi Aunty, I saw you yesterday (07.06.2018) at Manjari, Nugegoda.

  • @sachinikanchana9508
    @sachinikanchana9508 6 років тому +1

    Thanks🌷🌷🌷

  • @mohamedrishdi6949
    @mohamedrishdi6949 6 років тому +1

    aunty pls upload more videos. they r really helpful. awaiting!

  • @mallikasm7690
    @mallikasm7690 6 років тому

    ගොඩක් ස්තුතියි ඔයාගෙ තක්කාලි බතට

  • @MobileGalaxyj
    @MobileGalaxyj 6 років тому +1

    Harriema rasai miss mama hadalla thiyannawA thank you so much goodbles you and famliy😍😍😍

  • @cookingcraft6313
    @cookingcraft6313 4 роки тому

    Mama adai bluwe mm hadala rasa kiynmkoo anith jati nam dapu gaman mm hadanawa anti

  • @anjalimahagamage3166
    @anjalimahagamage3166 6 років тому

    Lks yummy.... n super easy... must try this... everyone is craving fr t biryani tt I mk Thnx t u aunty 😘.. md it yesterday also...
    Loads of love like alway
    N many Thnx fr all t recipes n mostly ur valuable advices n one more thing... t sweet n dear way tt ur presenting... it
    😍😍😍😍😍😍😍😍😍
    😘😘😘😘😘😘😘😘😘

  • @akilaisuru4266
    @akilaisuru4266 6 років тому +3

    ඇන්ටි. ජිම් (gym) යන අයට fat loss කරන්න. හොද කෑම වේල් 3ක් හදන්නකො. එක් ගොඩ දෙනෙකුට වටිවී

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 6 років тому

    It’s really nice, will make it. If you can please let me know a menu for elders. It’s for a elders home lunch and it’s on the 17th June. Hope you can suggest me a menu. Thanks

  • @chathurimadureshika7198
    @chathurimadureshika7198 6 років тому +1

    Thank you aunty....

  • @dilkisewmini955
    @dilkisewmini955 Рік тому

    Harima rasai❤

  • @anushkaperera5485
    @anushkaperera5485 6 років тому +1

    Looks so delicious.I 'll try this

  • @slproductions3234
    @slproductions3234 4 роки тому

    Thanks..

  • @hiruflavia8736
    @hiruflavia8736 6 років тому

    👍ekanam maru..aththatama ikmnta hadaganna puluwan💜🔥

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 Рік тому

    ස්තූතියි,මාත් හදන්නම්.

  • @TheGamer-ey3ni
    @TheGamer-ey3ni 6 років тому +1

    Thanks for the tomato rice harema rasai

  • @nethunimallawaarachchi
    @nethunimallawaarachchi 3 роки тому

    Aunty please show us a mongolian rice recipe too

  • @geethikajayarathna587
    @geethikajayarathna587 4 роки тому

    godaak sthuthie obata.....

  • @ishankacreations3051
    @ishankacreations3051 6 років тому

    Thanks a lot anoma aunty. ...

  • @qrainqusr6871
    @qrainqusr6871 6 років тому

    Oya habana kema walata mama godak kemathi.Awa balagana mamath purudu wenawa.oyata budusaranai

  • @yomaliegalaps6308
    @yomaliegalaps6308 5 років тому +1

    It is really yummy, but I added bacon and shrimps to the😱✌

  • @shanimendis5050
    @shanimendis5050 6 років тому

    Auntu, suduloonu ehema dammanam thawath rasai

  • @nayanapriyanthi9110
    @nayanapriyanthi9110 4 роки тому

    Anoma aunty me hama video ekatama oyata godak thanks

  • @jayantihamne159
    @jayantihamne159 6 років тому

    ස්තුතියි අනෝමා මම ජයන්ති 🌷

  • @champikasamanmali5731
    @champikasamanmali5731 4 роки тому

    Mn gowa bath ekath haduwa ekanam harima rasai thank u sooomach

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 років тому

    Thanks you

  • @bimashasewwandi1750
    @bimashasewwandi1750 5 років тому

    I made this it's very tasty thank u aunty.

  • @christeenperera6665
    @christeenperera6665 6 років тому

    Mmm it’s yammmi ,thank you Aunty

  • @mihirushanilka7235
    @mihirushanilka7235 6 років тому

    Aunty nonstick pan akak hariyata thora ganne kohomada

  • @sanath882
    @sanath882 6 років тому +1

    Thanks 💐

  • @erandilakshitha744
    @erandilakshitha744 6 років тому

    Man me rice eka haduwa hari rasai aunty kfc chicken hadana widiha kiyala dena ko

  • @inopriy266
    @inopriy266 6 років тому

    Man kuweit inne man godak asama bath Eka oyata godak pin lesiyata pehedili karanawa B's anoma anty

  • @saakyacosta9617
    @saakyacosta9617 6 років тому

    Thank you Aunty budu saranai 🙏 😍

    • @kumari1235
      @kumari1235 6 років тому +3

      saakya costa me oya inneth eyage age eke ai oya eyat unity aunty kiyane

  • @niroshatushari622
    @niroshatushari622 6 років тому

    Thanks mis

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 6 років тому +1

    thanks

  • @rohinifernando4598
    @rohinifernando4598 6 років тому

    hare watenawa mama kuwait takkali genawama ahaka yanawa wadee dan danagatta mey alut kramayath nisa apita loku help akak thank u

  • @sandasadali9214
    @sandasadali9214 9 місяців тому

    මේ ඇන්ටි reply කරන්නේ නෑ නේ. මට කියන්නකෝ අර පාට පාට පිහි සෙට් එක ගත්තේ කොහෙන්ද

  • @madusanjana7855
    @madusanjana7855 9 місяців тому

    තම්බලාද බත් ගන්නේ මිස් ❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 3 роки тому

    ආන්ටි මේකට තක්කාලිත් එක්ක මුදවපු කිරි ටිකකුත් දැම්මට කමක් නැද්ද?

  • @priyadarshaniweerathunga4332
    @priyadarshaniweerathunga4332 6 років тому

    This is similar to cubsa rice?? Isn't it?

  • @gxlemon9310
    @gxlemon9310 3 роки тому

    This is super

  • @champikasamanmali5731
    @champikasamanmali5731 4 роки тому

    Harima rasai

  • @slchuttamovie4583
    @slchuttamovie4583 3 роки тому +1

    Maru

  • @chamidakwt84
    @chamidakwt84 6 років тому +2

    hadala kannama one hare rasa ate👍👍👍👍👍👍👍👍👍👍👍👋👋👋👋👋👋

  • @aravindidias9198
    @aravindidias9198 6 років тому +1

    Gonna make this 2day😘 thanks aunty

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 роки тому

    Oya soooi.love you.god bless you

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 5 років тому

    Looks so good 😛

  • @darshaniwaduge2596
    @darshaniwaduge2596 6 років тому

    Thanks aunty